සුනෙත් උදයරත්න | Suneth Udayarathna | (පොඩි ජෝති) | අහුංගල්ල Flamingoes සංගීතයට | NvT

  Рет қаралды 108,101

Navindu Video Team

Navindu Video Team

2 жыл бұрын

සීදුව බ්‍රේව් සහෝදර සංගීත කණ්ඩායමේ ඩිලාගේ උත්සව අවස්ථාවට දීපාල් ප්‍රියන්ත ප්‍රධාන අහුංගල්ල Flamingoes සංගීතවත් කල ප්‍රසංගයේ සුනෙත් උදයරත්න ගැයූ ගී එකතුව...
සුනෙත් උදයරත්න | Suneth Udayarathna | (පොඩි ජෝති) | අහුංගල්ල Flamingoes සංගීතයට | NvT
කථනය - දමිත් උදය කුමාර
සංගීතය - අහුංගල්ල ෆ්ලෙමින්ගෝස්
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Subscribe කරන්න Channel එකත් එහා පැත්තේ තියෙන Bell icon එකත් ඔබන්න අලුතෙන් Video දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුලුවන්
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
***THANKS FOR WATCHING!***
LIKE & SUBSCRIBE FOR MORE VIDEOS!
Follow NvT
Facebook - / navinduvideoteam
Facebook Group - / 849886232164420
Tik Tok - / navinduvideoteam
Instagram - navindu_video_team
Twitter - NavinduTeam?s=07&...
Telegram Channel Link - t.me/NavinduvideoTeamNvT
Telegram Group Link - t.me/joinchat/JrFL2FKCD1NmYzY9
Email - Navinduvideoteam@gmail.com
#NavinduvideoTeam
#NvT
#MusicRoom
#Deepal
#Deepalpriyantha
#Flamingoes
#Ahungalla
#Ahungallaflamingoes
#Suneth
#Sunethudayarathnaa
#Podijothi

Пікірлер: 124
@user-ww7rs9cy2y
@user-ww7rs9cy2y 2 ай бұрын
කවුරු මොනව කීවත් ...ඔබ ⁣හඬ අහන්න ආසයි...අළුත් ගීතයක් ඉදිරිපත් කරන්න ...හින්දි තනුවකට....බුදු සරණයි 🙏🙏🙏🙏
@pradeepgallage6902
@pradeepgallage6902 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි සුනෙත් ...ඔබට ජය...ඉදිරියටම යමු..🔥🔥🔥🔥🌟🌟🌟🌟💐💐💐💐
@priyankarak.senadeera5458
@priyankarak.senadeera5458 Жыл бұрын
හඩ ලස්සනයි පිචෙක හදාගත්තනම් මරු අයියේ
@kumariaththanayake1322
@kumariaththanayake1322 Жыл бұрын
""ඔබෙ සැප අපෙත් සතූටයි"" සූනෙත් මල්ලියා. දැන් ඉතින් නම් කියන්න දෙයක් නැහ. සූපිරියි. ඔබට සූභ පතමි. 👌👌👍❤️❤️❤️❤️🎵🎸🎶🎤💐👌👏💔💕💗
@hashaninilanthika1772
@hashaninilanthika1772 Жыл бұрын
WkUARl🙏❤️
@user-ji3eo4wc4s
@user-ji3eo4wc4s 8 ай бұрын
අනේ අපේ ජෝති ඉපදිලා දෙවියනේ.ඔයාගෙ ජය අපෙත් සතුටයි සුනෙත් මල්ලියෝ..ආදරෙයි ඔයාගෙ කටහඩට අහස තරම් .❤❤❤❤❤
@subramaniyamramu9922
@subramaniyamramu9922 3 ай бұрын
👍👍👍
@pubudusandakelum8786
@pubudusandakelum8786 Ай бұрын
Fyuyffhjggjgjghgggggffhygjhgghhjyu
@-thusithaya7608
@-thusithaya7608 Жыл бұрын
සුනෙත් මල්ලිගෙ සැප මගෙ සතුටයි මල්ලියො
@induparera8816
@induparera8816 Жыл бұрын
niyamae. suba pathum. Jothi pala mahathayage hadaruwamae.
@susanthawikramapala3923
@susanthawikramapala3923 Жыл бұрын
අතීතයේ මතක awar janaya suneth ජය වේවා
@ajithkumara2401
@ajithkumara2401 2 ай бұрын
Dewa karunawa labewa mallita
@ritawanigasekara4283
@ritawanigasekara4283 Жыл бұрын
සුපිරි මල්ලි සතුටුයි ඔයාට ජයවේවා අදරෙයි හඩට ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනවා දෙවිපිහිටයි 👍👍👍❤️🙏💐🌺❤️
@mudithanuwan9195
@mudithanuwan9195 Жыл бұрын
සුපිරි backing ❤
@user-sx3pu5bz8w
@user-sx3pu5bz8w 6 ай бұрын
Patta aka parana atitayata mohotak giya
@rathnakeerthi8144
@rathnakeerthi8144 Жыл бұрын
🎸🎸🎸🙏🎸🎸🎸.....👌 නියමයි 👌 නියමයි 👌 නියමයි 👌
@pubudusandakelum8786
@pubudusandakelum8786 Ай бұрын
Fjgjgjghgjjhgghgh
@user-sx3pu5bz8w
@user-sx3pu5bz8w 6 ай бұрын
Bs adari
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
නයමයි සුනෙත් මල්ලි ජයවේවා 🌹💕
@weerasekswemcsk2166
@weerasekswemcsk2166 Жыл бұрын
කියන්න වදන් නැ💗💗💟💟💟
@hashaninilanthika1772
@hashaninilanthika1772 Жыл бұрын
Wk🙏❤️
@sabusabu9074
@sabusabu9074 Жыл бұрын
🎉ආදරෙයි පුතා දීර්ඝායුෂ ලැබේවා.අතුරු ආබාද ඉවතලා දුර ගමනක් යන්න ලැබේවා. මම ඔයාගෙ කොරියාවෙ ඉඳලම රසිකයෙක්.තෙරුවන් සරණයි
@user-eu6nz8xx9t
@user-eu6nz8xx9t Ай бұрын
Lassanai...
@user-qv9xm3kt3e
@user-qv9xm3kt3e 3 ай бұрын
Ahdaruwa
@seryanijaythilaka8756
@seryanijaythilaka8756 2 жыл бұрын
ani harima.lassanai.obathunata.budusaranai.
@moviescliperz6557
@moviescliperz6557 2 жыл бұрын
එල
@tharushaprabod8100
@tharushaprabod8100 Жыл бұрын
ජෝතිපාල මහත්තයා තමයි මන් ආස ගායකයා ❤️😘
@srinathrathnathunga9903
@srinathrathnathunga9903 Жыл бұрын
Pattamai,,,
@ajithkumara2401
@ajithkumara2401 2 ай бұрын
Ape Rate khukayo pirila OBata Jaya.Obwa nawaththannwa Baha katath Apata Nathiuna Hada Rate Tharuna paramparawata Labuna
@krishanthacoversong
@krishanthacoversong Жыл бұрын
Supiri lassanai jothima thama aiye budusaranai adarei h.r.jothi oyama thamai budusaranai
@mymobile5878
@mymobile5878 Жыл бұрын
ආදරේයි පැලේන්න.
@upaliwijerathna1013
@upaliwijerathna1013 7 ай бұрын
Music.niyamai .sindut.supiri yatama.kiyanawa..oyala..sematama.sarat.watimenyange phitai budusarani 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SpSilva-ec4wh
@SpSilva-ec4wh Жыл бұрын
නියමයි
@WasanthaSamanpriya
@WasanthaSamanpriya 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@canthydvs8170
@canthydvs8170 Жыл бұрын
One sapa ape sathitaiiiiii
@sunilarani4037
@sunilarani4037 Жыл бұрын
Suneth oba idiriyatama yanna mama prarthana karanawa 👊🙏🙏🙏❤️❤️❤️❤️
@chandranipussella201
@chandranipussella201 2 жыл бұрын
Harima lassanaiii....budusaranai
@nalakaanerathna5047
@nalakaanerathna5047 Жыл бұрын
Lassanayi ...jo ponsaka hodada kiyala balanna
@sujithnishantha1450
@sujithnishantha1450 Жыл бұрын
සුනෙත් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ඔහොම යං සුපිරි
@bertramamarasinghe7795
@bertramamarasinghe7795 Жыл бұрын
Very close to that of dearest jothiayiya.iam berty amerasinghe of kalapaluwawa.very nice indeed.
@dammirrodrigo9083
@dammirrodrigo9083 Жыл бұрын
ජෝතිම තමයි ජය ❤️❤️ බුදුසරණයි!!
@anushkasanjiwani2042
@anushkasanjiwani2042 Жыл бұрын
Jothi aiya ayeth awanee
@ddshirompremashantha7819
@ddshirompremashantha7819 Жыл бұрын
Supiri Jaya wewa...!!!
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
Supiri ජයවෙිවා💖💖💖👍👍
@nethumnethsara9806
@nethumnethsara9806 2 жыл бұрын
මගේ සිත අලුත් වෙනවා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@ajithjayasekera
@ajithjayasekera 7 ай бұрын
නියමයි සුනා
@sanjeewakumara648
@sanjeewakumara648 3 ай бұрын
❤❤❤❤
@athuladiasbandaranayake2764
@athuladiasbandaranayake2764 Жыл бұрын
කොපි කල හැක සම කල නොහැක... ජය...
@sanDMj5555
@sanDMj5555 10 ай бұрын
කොපියක් නෙමේ බ්‍රෝ යළි පුණාරාවර්ජනයක් . බ්‍රෝ ට පුලුවන්ද මෙහෙම කරන්ඩ 😂
@subramaniyamramu9922
@subramaniyamramu9922 3 ай бұрын
⭐👍⭐👍💗❤️💗❤️
@thusithanandani2772
@thusithanandani2772 Жыл бұрын
ජොතිම තමයි ජය වේවා තෙරුවන් සරණයි ,❤🙏
@SumithRathnayake-or1hu
@SumithRathnayake-or1hu Жыл бұрын
Thank
@nishanthafernando-ud5gk
@nishanthafernando-ud5gk 7 ай бұрын
Jothi adai pich 1ka hada ganna ❤😉👍
@renukadammi
@renukadammi 11 ай бұрын
හරිම lassanai
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 2 жыл бұрын
👏👏👏👍
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 9 ай бұрын
❤❤❤❤❤❤❤
@VbDc-mn4xo
@VbDc-mn4xo 11 ай бұрын
Superb putha
@nabodhasathsarani3276
@nabodhasathsarani3276 6 ай бұрын
@subadrasumanarathna7147
@subadrasumanarathna7147 Жыл бұрын
Lassanai godaak.
@ayeshasiriwardana79
@ayeshasiriwardana79 Жыл бұрын
ඔබේ සැප අපෙ සතුටයි,,,,❤️❤️❤️❤️‍🔥🙏💚💙💜💯
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Жыл бұрын
supiri
@sudathsunendra1080
@sudathsunendra1080 Жыл бұрын
Aeththemma sathutui jothipala mahaththayage katahada ahanna lebima gena.oyata devi pihitai.
@dumendidumendi3022
@dumendidumendi3022 11 ай бұрын
Lasanae. Taruwan. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amithsalindha2681
@amithsalindha2681 2 жыл бұрын
End nonstop tikak dennako musical show wala ♥️
@NavinduvideoTeam
@NavinduvideoTeam 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට දෙන්නම්❤️
@sahanmarasinghe4105
@sahanmarasinghe4105 Жыл бұрын
niyamai
@ToPmusiclk-pm1ws
@ToPmusiclk-pm1ws Жыл бұрын
නියමයි ජෝතිපාලම තමයි. 👍👍👍👍👍👍💖
@palithahemapalasilva9017
@palithahemapalasilva9017 Жыл бұрын
සුපිරියි....ජය වෙිවා....ඊර්ෂියා කාරයො කුහකයෝ නොහිටියානමි තමයි පුදුමෙි...? අදවන විට ඔබ ආමග හැරී බලනවිට කොතරමි සතුටුවිය හැකිද...? අපටත් සතුටුයි ජෝතිපාල මහතා ජීවමානවම දකින්න ලැබුනා වගෙයි ඔබට ජය බුදු සරණයි...!
@dinethpiyumal1112
@dinethpiyumal1112 Ай бұрын
💯
@krishanthacoversong
@krishanthacoversong Жыл бұрын
Patta
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
👍
@prasannaprasanna9432
@prasannaprasanna9432 Жыл бұрын
බැකින්.සුපිරි
@doltonlaksiri4614
@doltonlaksiri4614 Жыл бұрын
Supire denawa adennama
@ishaniwarakagoda1905
@ishaniwarakagoda1905 Жыл бұрын
Monawa unath music band akanam supiriiii
@lakshithapathum9099
@lakshithapathum9099 Жыл бұрын
ඔව් උන් සුපිරියට නවනවා
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
ජය ජය ජයම වේවා
@vrnishshanka
@vrnishshanka Жыл бұрын
Band eka note ekak udin play karanna one set wen neththe ekai..karaoke sing karala live kiyanna giyama tikak ohoma wenawa eka hari yanawa kana erunama hariyata..jaya..❤
@liyanaarchigemanathunga2014
@liyanaarchigemanathunga2014 11 ай бұрын
ඔබතුලින් මගේ ආදරනීය ජෝතිපාලයන් දැක්කෙමි
@sujithnishantha1450
@sujithnishantha1450 Жыл бұрын
Flemings super❤❤❤❤❤❤❤❤❤
@DelopaDelopa
@DelopaDelopa 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Suba patum brother... Man Oman..💖💖
@nandarathnayaka440
@nandarathnayaka440 Жыл бұрын
ජොති පුතා නියමයි කොල්ලො
@chithraagini4737
@chithraagini4737 Жыл бұрын
❤❤❤❤👍🏽👍🏽👍🏽👏👏👏👏
@user-ev3tj5bm7n
@user-ev3tj5bm7n Жыл бұрын
💓💓💓✨️✨️✨️
@HDjaya-iw2ip
@HDjaya-iw2ip Жыл бұрын
band aka hodai / sunneth hoda tanaka ennawa ada
@user-qv9xm3kt3e
@user-qv9xm3kt3e 3 ай бұрын
Jotigakatahadagannaba
@madhukadilshan8637
@madhukadilshan8637 Жыл бұрын
💚💚💚💚💥💥💥💛💛💛
@thusharaudayakumar153
@thusharaudayakumar153 Жыл бұрын
Thama ge sindu kiwanam minissu Adare the rum ganna bs
@chadimudalige4307
@chadimudalige4307 Жыл бұрын
ගීත කෙතට පෑයූ සරා සඳ...
@indraniperera8351
@indraniperera8351 Жыл бұрын
Mama.jothipala.mahathayawa.hodin.danna..kenek.oya.nam.puthe.jothige.nawatha.uppathiyame.tjhamy
@tharindugayashan6572
@tharindugayashan6572 Жыл бұрын
Jothipalage orjinal sindu ahala balapalla monatharam wenas da kiyala
@HDjaya-iw2ip
@HDjaya-iw2ip Жыл бұрын
shinhalaya laga akamutu kamak ne erciya kaeayo
@MadushanRanga
@MadushanRanga Ай бұрын
ඔය පිචි එක හොදයි අයියේ❤❤❤
@ukc9488
@ukc9488 5 ай бұрын
ඔයා හරි වාසනාවන්තයි
@qr6995
@qr6995 Жыл бұрын
100%ක් ජෝතිම තමයි,
@user-vu8ud7pk2v
@user-vu8ud7pk2v Ай бұрын
Jothipala ge hadak nam na. Hebai hodata kiyanawa😂
@KennedyFernando-wp5ip
@KennedyFernando-wp5ip Ай бұрын
Ethakota ape. RATE REALITY THARAGAWALA JUDGE. KERANA. JANAPRIY. PRAWEENA. GAYAKAYO. EYALA THARAGA KARUWANTA. KEYANNE. RATAKATA JOTHI ALALA. 2 K ONA NAH. RUKANTHALA. DENNEK ONA NAH. KEYALA
@BamunuSinhaManchanayakaMudiyan
@BamunuSinhaManchanayakaMudiyan 2 ай бұрын
බසුබිමිි සංගීත උන්ට තිබෙන තදියම සිංදු කනව බුුරුවො ..
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
ජොති…..ඔබ කොතරම් රසද
@nilupulbandara3835
@nilupulbandara3835 Жыл бұрын
Jothi ge namath kana yakku
@pradeepperera7834
@pradeepperera7834 Жыл бұрын
Ane pako thoge කුහක kama
@supunsadaruwan7945
@supunsadaruwan7945 Жыл бұрын
පල පකය යන්න.
@chami270
@chami270 Жыл бұрын
Ethumata eda puthyk sitiynam nari rgaida ada
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 6 ай бұрын
මෙයා ජොතිපාල මතාගේ සින්දු තව හොදට 100./..100./.ක් පුහුණු වෙලා හොදට සවන් දීලා .ගායනය.සුතියට අනුව කලොත් ජෝතිගෙ 50./.ක් කිට්ටුවට එයි ජෝතිගෙ ඔරිජිනල්. සින්දු අහපු අයට මේව දිරවන්නෙහ සුනෙත්ට ගායන හෙකියාවක් තිබේ එය අවතක්සේරු නොකරමි
@sampathlasantha9235
@sampathlasantha9235 Жыл бұрын
Kauda malli me....😁😁😁
@amithasamanmali1879
@amithasamanmali1879 Жыл бұрын
Jothige loku podi na. Hitiye eka jothi kenai. Suneth Sunethma misa Jothi newei
@nilukasampath5447
@nilukasampath5447 Жыл бұрын
Redda jothi pala anukaranaya karala,eeth samana nee katahada,බොරුවට pom karanda epa
@linalll1646
@linalll1646 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🙏🙏🙏🙏🙏
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Жыл бұрын
jothi wagemai me kalakaruwa jya
@buddhikapramod8522
@buddhikapramod8522 Жыл бұрын
Mona jothi hadada me....wena than wala saund ..micser walin...hadala...jothi hadamai ..kiyanawa...live show walata apuwaama thamange..katahadin kiyala yanawa...niyama jothi hada kauruth aduranawa...boru sobana...wedak ne...itath ethuma geetha gayaddi..thiyana..hageema ..wena kaagenwath ganna be...thamange hadin aluth deyak karaanam..watinawa..
@kokilamahagamage1102
@kokilamahagamage1102 Жыл бұрын
නම ගහලා බලන්න අලුත් නිර්මාණ කරලා තියෙන්නේ .. මේ වගේ ගායනයක් අගයන්න ...
@buddhikapramod8522
@buddhikapramod8522 Жыл бұрын
@@kokilamahagamage1102 A wage niramaana kohomath agayanawa.. Hada jothige wagemai kiyala boru pradarshanaya wenakota..awul...mokada A hada kiri diyen wen karanawa wage..👍👍👍
@wind1977
@wind1977 Жыл бұрын
Please appreciate this person, at least we can hear something to close to Jothi voice. Srilankans are so naïve, never appreciate others.
@dilipprasanna8130
@dilipprasanna8130 Жыл бұрын
අහන අයගේ කන් වල වැරද්දක් ඇති ජොති මහත්මයාගේ සුන්දර හඩ මෙ වගෙද
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
කුහක වෙන්න එපා යකෝ උබට බැහැ කියලා
@saliyaperera6571
@saliyaperera6571 Жыл бұрын
ජෝති හඩම වෙන්න ඔනෙ නෑ out යන්නෙ නැතුව පිලිවෙලට කියනවා .ඒ ඇති
@silvasilva4547
@silvasilva4547 Жыл бұрын
තුක්විතරක්කව්දමේහරකජෝතිනැතිපාඩුවමමඔබෙන්ලබාගන්නවාසතුටුයි
@nandarathnayaka440
@nandarathnayaka440 Жыл бұрын
ඔවි
@upullalinda8569
@upullalinda8569 11 ай бұрын
Jothipala gayakaya ta kittu wenna katawath ba .ath me malli uthsahayak gannawa aka aga kalauthui.
@chami270
@chami270 Жыл бұрын
Jothimath hada hala nethi rilaunta hodai
@thereality762
@thereality762 Жыл бұрын
Imitating good looks like 😂but voice is far away from a Planet 😢
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 103 МЛН
Jothi Nonstop with All Right
14:30
T&G Music
Рет қаралды 1,6 МЛН
Hanga Gallene | Suneth Udayarathna | Cover Song | HR Jothipala
3:45
Ela Video - එළ වීඩියෝ
Рет қаралды 162 М.
යලි යලි අවදිවන ජෝතී හඩ || Chandana palihawadana ( Announcer )
16:03
Chandana Palihawadana නිවේදක
Рет қаралды 10 М.
Nico’s new friend!#nico #smartnico #funny #dog #cute
0:24
Nico_thepomeranian
Рет қаралды 16 МЛН
He understood the assignment 💯 slide with caution x2
0:20
Carlwinz_Official
Рет қаралды 7 МЛН
Бушмен и бабуин. В поисках воды.
0:42
Самый неудачный курьерский заказ
0:38
НАША НЕОБЪЯТНАЯ
Рет қаралды 8 МЛН
Парень рассекретил измену своей жены😳
0:57