sunflower anuruddha thisara interview j promo 2020

  Рет қаралды 40,448

J Promo

J Promo

Күн бұрын

sunflower anuruddha thisara j promo interview 2020
sunflower anuruddha thisara number : 0777304546
J promo contact number : 0771306199
Contact me on - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
👉 Don't forget to SUBSCRIBE to J Promo KZbin channel Thank You!

Пікірлер: 159
@tharukawicky836
@tharukawicky836 4 жыл бұрын
සිරාවටම අනුරුද්ධ අයියාගේ කතාව අහද්දී සමහර තැන්වල ඇඩුනා....පට්ට නිහතමානී වාදකයෙක් පුද්ගලිකව කැමතීම පැඩෙක් තමා.ජයවේවා අනුරුද්ධ අයියා ඔය නිහතමනි කමට වරද්දින්නේ නැ කවදාක්වත්.......බුදු සරණයි ජේසු පිහිටයී #jpromo & #jude_ranjan අයියා ගොඩක් ආදරෙයි ගොඩාක් 🙏 ස්තුතිය සුන්දර කලාකරුවෝ වැඩසටහනට ගෙන්නනවාට ............බුදු සරණයි ජේසු පිහිටයී .❤️❤️❤️❤️❤️❤️😢😘😘😘😘😘😘 - Tharuka Wickramarathna -
@superglue8626
@superglue8626 4 жыл бұрын
bs malli
@unifiresystem3951
@unifiresystem3951 4 жыл бұрын
1 kanma
@thaseafarer1862
@thaseafarer1862 3 жыл бұрын
කිරිදිවැල අපේ පුංචි ගම්මානේ දැවැන්තෙයා ආදරෙයි මගෙ අයියට...💪❤️🇱🇰
@iranthashiromal2136
@iranthashiromal2136 4 жыл бұрын
ඉස්සර හිතුවේ පඩ ඩයල් එකක් කියලා ....දැන් තමා දන්නේ මාරම නිහතමානී සුපිරි චරිතයක්.tnx j promo
@dineshchathuranga7278
@dineshchathuranga7278 4 жыл бұрын
මෙච්චර නිහතමානී මනුස්සයෙක් කියල දන් නෑ🤗🤗 සන්ෆ්ලවර් බෑන්ඩ් එක ගැන බොරු පම්පෝරි නෑ ඇත්තම කිව්ව නියමයි🤗
@nissankapush
@nissankapush 4 жыл бұрын
ගේනකන් බලාගෙනම හිටපු ශිල්පියෙක්.නියමයි ජේ ප්‍රොමෝ..සුභපතනව අනුරුද්ධ අයියේ. වෙලාව යනව දැනුනෙ නෑ
@nipunadananjaya2568
@nipunadananjaya2568 4 жыл бұрын
ඔය කටහඩ අහන්න කොච්චර ආසාවෙන් ද හිටියේ ආදරෙයි sunflower ❤❤❤❤❤❤❤❤❤
@dimuthunilanka7264
@dimuthunilanka7264 4 жыл бұрын
නිහතමානී සුපිරි වැඩකාරයෙක් ❤❤❤❤ සන්ෆ්ලවර් නම් අදත් හෙටත් ❤01❤
@prabodhapathum4397
@prabodhapathum4397 3 жыл бұрын
අනුරුද්ද සුපිරි වැඩ්ඩෙක් .හිත පිරිසිදු කෙනෙක්.කවදාවත් වරදින්නේ නෑ ඔයාට බුදුසරණයි
@naturalun5715
@naturalun5715 3 жыл бұрын
අයියෝ බෑන්ඩ් 1කෙං යනවා කිව්වාම සෑහෙන්න දුක හිතුනා.....😔,දුක හිතෙන කතාවක් තියනවා නේ....හොදම නිහතමානී චරිතයක්....ලස්සනයි බැකිං,රොලිං,ටොන්,ෆැෂන් සේරම සුපිරි.....ටයිමිං සුපිරියටම දැක්කේ මෙයාගෙං ඉලෙක්ට්‍රික් වලට වැඩක් සාදාරණයක් කරපු කෙනෙක්.....ඒ වගේම ජූඩ් අයියේ ඔයත් මේ කරන වැඩේ ගැන කියන්න වචන නෑ ඒ තරම්ම සුපිරි පට්ට.....තව තවත් හරියන්න ඔනි සාර්ථක වෙන්න ඔනී.....වෙනස්ම දෙයක්.....ජය වෙවා...♥
@prabhashananawalage3116
@prabhashananawalage3116 4 жыл бұрын
හිත හොද නිහතමානී සහෝදරයා...anuruddha aiya !!!
@hasinthaparasad4699
@hasinthaparasad4699 4 жыл бұрын
මම හැම video එකක්ම බැලුව මම බලපු හොදම එක තමයි මේක...
@sanjeewasanjeewa7460
@sanjeewasanjeewa7460 4 жыл бұрын
Patta mat singapor
@ජුන්ඩයියා-ප1ම
@ජුන්ඩයියා-ප1ම Жыл бұрын
නිහතමානී චරිතයක්.❤️
@redlanternmotorshow6277
@redlanternmotorshow6277 4 жыл бұрын
මම උබේ වැනල් එකේ දැකපු හොඳම interview එක.....
@sumudunayanajith2086
@sumudunayanajith2086 4 жыл бұрын
"සන්ෆ්ලවර්ස්" නීල් අයියගේ සංගීත කණ්ඩායමක ඉන්න වාදකයෙක් ගායකයෙක් කියන්නේ මොන තරම් දක්ෂයෙක් වුණත් ආයේ ඉතින් ගිනි ගින්දර නිහතමානී හදවතක් තියෙන චරිතයක් වෙන්නම ඕනේ නැත්නම් ඒ සංගීත කණ්ඩායමේ කිසිම තැනක් දෙන්නේ නෑ කවදාවත්. ලොකු සීන් වලට කිසිම ඉඩක් "සන්ෆ්ලවර්ස්" එකේ ඉඩක් නෑ. වැඩකාරයන්ට අතිදක්ෂයන්ට නීල් අයියා කැමති වුණාට කේලම්කාරයන්ට මිනිස්සු එකාට එකා බේද බින්න කරන තරහ කරන චරිත වලට නීල් අයියා කැමතිම නෑ ඒ ගැන එයා ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් කියලා තියනවා මම අහලා තියෙනවා. අනුරුද්ධ අයියට ලොකු පීඩනයක් තිබ්බා සුජිත් අයියගෙන් පස්සේ ඒ සන්ෆ්ලවර්ස් ස්ටයිල් එකට වාදනය කරන්න. සුජිත් අයියා, රොෂාන් අයියා යද්දී ඒ අඩුව එකපාරටම පුරවනවා කියන්නේ කොහොමත් ලේසි වැඩක් නෙවෙයි නමුත් අනුරුද්ධ අයියා අභියෝගය අතිවිශිෂ්ඨ ලෙස ජය ගත්තා. අනුරුද්ධ අයියා "සන්ෆ්ලවර්ස්" එදා ඉදන්ම අද දක්වාම ඉන්න සුපිරිම වාදකයෝ ගැන කිව්වා එයා දන්න විදියට. එකෙන්ම කියන්න පුලුවන් මේ ඉන්නෙත් අනුරුද්ධ කියලා කිව්වට "සුජිත් මාරසිංහම" තමයි ආයේ රත්තරන්ම රත්තරන් හදවතක්. හදවතින්ම හොර බොරු නැතුව ඇත්තම කතා කරනවා. මේ ශිල්පීන්ගේ වටිනාකම ආයේ මිල කරන්න බෑ. මේවගේ කෙනෙක් හදාගන්න ලේසි නෑ. මොනවා කරන්නද ඉතින් පිටරට යන්න ආසයි නම්, නමුත් පව් මේ ශිල්පින් මොකද ලංකාවේ දේශපාලුවෝ හොරකම් කර කර ඉන්නවා හැම බෑන්ඩ් එකකම ඉන්න මේ වගේ ශිල්පින් අන්ත අසරණයි ඒ අය ගැන මේ විදියට සුපිරියටම වැඩසටහන කරන JPROMO ට අපගේ උත්තමාචාරය.
@kapilasampath5887
@kapilasampath5887 4 жыл бұрын
Artisla 30da,40da,60da onama ganakata kisi Aulak natiwa back karanna lasti sunflower.practice ona na.wena bandnam ohoma karaida,adenawa...
@roshfernando2632
@roshfernando2632 4 жыл бұрын
මේ වගේ හොද කලාකරුවන් එක්ක දිගටම ප්‍රෝග්‍රෑම් එක කරන්න
@isurulakmal7139
@isurulakmal7139 4 жыл бұрын
අවංක අහිංසක චරිතයක් ...ආදරේ යි.
@kavindugayanga4121
@kavindugayanga4121 4 жыл бұрын
අනුරුද්ධ අයියේ වැදගත් කරුණු කිහිපයක් ඔබ කතා කලා...
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
බොක්කෙන්ම කල කතාවක් .. ජය ජය ජය ජය ජය 👍👍🌷🌷🌷🌷
@mmicbandara8007
@mmicbandara8007 4 жыл бұрын
Arrowstar රොෂාන් aiya jpromo ගෙන්න කෝ අයියේ.
@virajgodakanda3049
@virajgodakanda3049 4 жыл бұрын
අනුරුද්ධට වෙච්ච දේවල් අපිටත් එහෙමම වෙලා තියනවා....එල අනූට මුල මතකයි ....
@mantisstudio9285
@mantisstudio9285 4 жыл бұрын
❤️ ඩ්‍රම්ස් රජු ගැන කියපු ටික රත්තරන් ❤️
@prabhathdharshana6098
@prabhathdharshana6098 4 жыл бұрын
තෙරුවන් සරණයි අනුරුද්ධ අයියේ...ගොඩක් දැනුනා...
@Veyangoda_pigeon
@Veyangoda_pigeon 3 жыл бұрын
අනූ නියමයි... ❤️👈
@ravikoralagamage307
@ravikoralagamage307 4 жыл бұрын
රොෂාන් අයියා hoda kenek thama 😊😊👍
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Great....Roshan aiyya has kindness , very good personality..🎶🥁😍👍
@sldrummer9252
@sldrummer9252 4 жыл бұрын
කලින් හදවතේ බෑන්ඩ් එක සන්ෆ්ලවර් දැන් නම් ඇරෝස්ටාර් තමයි 💪
@nimaljith7450
@nimaljith7450 4 жыл бұрын
අනිවා ..depa...
@shashikadilshan8333
@shashikadilshan8333 4 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් .. සුපිරි .. ආදරෙයි ..👏🙏🏻👈🏻
@winstondennis5301
@winstondennis5301 Жыл бұрын
Harima nihathamaani sathya nihada kool person. Love you brother and love Sunflower Band.❤❤❤
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Nihathamani awankawa kathà karana kalakaruwek.anu suba pathum machoo.jaya wewa j promo apita mewani soduru kalakaruwo api atharata gena enawata 👍👍👍👍
@sadeepasupun2958
@sadeepasupun2958 4 жыл бұрын
spd 30 KING .......👑👑 අනුරුද්ද අයියා
@asankaasanka1647
@asankaasanka1647 4 жыл бұрын
සොඳුරු චරිතයක් තමයි මේ..
@Lulithakalhara
@Lulithakalhara 4 жыл бұрын
Arow star thama dan hadavathe band eka plz arowstar roshan aiyava gennako
@dasathamadagammana7723
@dasathamadagammana7723 4 жыл бұрын
නිහමතමානී මුල මතක තියේන කලාකරැවේක්.
@neelfernando8957
@neelfernando8957 4 жыл бұрын
හිත hoda කොල්ලෙක් ජය වේවා
@chathurakanchanasumanarath8487
@chathurakanchanasumanarath8487 4 жыл бұрын
නිහතමානී ප්ලෙයර් කෙනෙක්
@dushanfonseka9444
@dushanfonseka9444 4 жыл бұрын
Aththatama kiuwa kisima loku kamak nethuwa ..jude aiya hemadama apiwa puduma karanawa ...jayen jaya
@paseeya9692
@paseeya9692 4 жыл бұрын
Oxygen drummer අමිල aiywth genna 😍
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
පට්ටම නිහතමානි වාදකයෙක්...ආදරෙයි ❤🙏
@amilaviduranga4218
@amilaviduranga4218 2 жыл бұрын
සුපිරිම නිහතමානී චරිතයක් ❤
@nuwandhananjaya
@nuwandhananjaya 4 жыл бұрын
නිහතමානී කලාකරුවෙක්.
@rukmalparakrama5381
@rukmalparakrama5381 4 жыл бұрын
Anton aiyai roshan aiyai genna puluwanda jpromo......please....
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 4 жыл бұрын
SUNFLOWER Band ekata set una Supirima Kolla Sujige pad Aduwa pirau Supiri Pada Budu saranai
@suratube1196
@suratube1196 4 жыл бұрын
pattama patta charithayak.man balapu asama program eka.
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 4 жыл бұрын
Niyamai jayawewa Anuruddha aiya.tnx jpromo .
@shalikavidanapathirana3339
@shalikavidanapathirana3339 4 жыл бұрын
Best of luck anurudda.respect you..❤️❤️❤️thank u jude..❤️❤️
@milanlakmal2361
@milanlakmal2361 4 жыл бұрын
Weddek tamaaa❤️❤️❤️❤️❤️❤️❤️
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 4 жыл бұрын
jude malli lassanai program eka anuruddage jiwutakatawa lassanai jayawewaa.....
@Dasun-tharaka
@Dasun-tharaka 4 жыл бұрын
අසාවෙන් බලපු එක ☝
@tharindudanushka7484
@tharindudanushka7484 4 жыл бұрын
පට්ටයි කතාවනම්🙂
@IsuruKeyron-yh7hx
@IsuruKeyron-yh7hx Жыл бұрын
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@roshanfernando3869
@roshanfernando3869 4 жыл бұрын
hadawathinma kala kathawak.good luck aiya.n jpromo
@dilangamadusanka8014
@dilangamadusanka8014 4 жыл бұрын
Awanka hoda puthgalayek. Kawadawath waradinne na. Jayawewa
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
adanna supiry bokkanma kata kara anu ayiya.jayawewa ayiya ❤❤👍👍👍
@kaveeashix4232
@kaveeashix4232 4 жыл бұрын
බොරු ශෝ නැති නිහතමානි ශිල්පියෙක්. Wish u all the best ❤️❤️❤️❤️❤️❤️ සන්ෆ්ලවර් එකේ ඉන්න හොඳම සාමාජිකයා. දන්නො දනියි ❤️
@pulasthisoyza4568
@pulasthisoyza4568 4 жыл бұрын
Best program j promo
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
Sunflower band එකේ දැනට drums play කරන කෙනාවත් ගෙන්නන්න..
@udayajayanath7988
@udayajayanath7988 3 жыл бұрын
Ow ow eyawath gennko
@කවිත්ඩියෝන්
@කවිත්ඩියෝන් 4 жыл бұрын
🌸අනුරුද්ධ🌸 අයියේ පිටරට නම් යන්න එපා ගියොත් සොරිම තමයි අදටත් ඉතාලියේ මාසෙකට උපරිම ලක්ෂ 2ක් හොයන්න බෑ. කාමරයකට කුලිය දීපුවාම කන්න බොන්න යන වියදම ගියාම මාසෙට රුපියල් ලක්ෂයක් වත් ඉතිරි කරන්න අමාරයි. මම කියන්නේ ඉතාලිය ගැන. රට රටවල ඉන්න මරිසිකාරයෝ ඔය ලංකාවට ඇවිල්ලා එක එකා බොරු පඩ ෂෝ දැම්මට උන් ඉතාලියේ මැරීගෙන පැය 12ක් 16ක් වැඩ සමහර එවුන්ට රස්සා නෑ. ඔය කියන ආතල් කොහෙවත් නෑ අයියේ. නිකන් හිටියට පඩි කොහේවත් දෙන්නේ නෑ. ඒත් මම හිතනවා ලංකාවේ තමන්ගෙ පවුල් ජීවිතයත් ආරක්ෂා කරගෙන ඔය කරගෙන යන විදියටම ඔයාගෙම වාහනෙන් ටැක්සි ජොබ් එකයි 3 පීස් බෑන්ඩ් වැඩ ටිකයි මෙ විදියටම කරගෙන යන්න.ටික කාලයක් යද්දී ලංකාවේ තත්ත්වය හොද වෙනවා. චන්ද කාලෙට විතරයි ප්‍රශ්න බෝම්බ මෙ ඔක්කොම. කලබල වෙන්න එපා. ලංකාවේ කරන වැඩ ටික ඔය විදියටම කරගෙන ඉන්න. රට යන්න එපා ගියොත් සොරිම තමයි දුකම තමයි. ඔයාට ජය වෙනවා මගෙ අයියේ වරදින්නේ නෑ. අපි සන්ෆවර්ස් රසිකයෝ. ❤️JPromo ❤️ ජුඩි අයියට ස්තුතියි අනුරුද්ධ අයියව ගෙනාවට❤️
@kapilasampath5887
@kapilasampath5887 4 жыл бұрын
Band ekata issara wage wada awothnam oya wage kattak kanna ona na..
@unifiresystem3951
@unifiresystem3951 4 жыл бұрын
1 kanma
@sameerasampath9422
@sameerasampath9422 4 жыл бұрын
Ape game anurudda supiri budu saranai....
@threekal2
@threekal2 4 жыл бұрын
රොෂාන් පෙරේරාට Neil peartගේ ආභාසය ළාවට තියෙනවා වගේ...
@rickallon8697
@rickallon8697 4 жыл бұрын
roshan perera genath anton perera genath danaganna kemathi eyalawath geanawada j promo
@buddikapasana3320
@buddikapasana3320 4 жыл бұрын
Ai tama රෝෂාන් අයියා හරි ඇන්ටන් අයියා hari nette
@SamiSami-wb4vk
@SamiSami-wb4vk 4 жыл бұрын
nihathamai kollek hemadema suba wewa
@arundaprabath8739
@arundaprabath8739 4 жыл бұрын
Ayiye mara sathuti ane marama katha tika 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@thejanathejana4927
@thejanathejana4927 4 жыл бұрын
Roshan aiye ela ela niymai
@prasannaidunilgoodjob7614
@prasannaidunilgoodjob7614 4 жыл бұрын
Duka hituna machan..jaya waywa..budu saranai
@prasadudaya9958
@prasadudaya9958 4 жыл бұрын
Niyamai machan,, hoda wadak, asama karana band player's la gana danaganna labenawa.. Good luck.. Supiri..
@rasikaentertainment5063
@rasikaentertainment5063 4 жыл бұрын
ජයවේවා J Promo
@mahindaranawira8504
@mahindaranawira8504 4 жыл бұрын
සුපිරි කොල්ලෙක් තමයි. 👍❤❤❤
@pazi5577
@pazi5577 4 жыл бұрын
Jude aiye Roshan Perera Aiyawa ona J promo ekata Budu saranai oyata ❤️
@JPromo
@JPromo 4 жыл бұрын
kawadama hari ewi kiyala apith wishwasa karanawa
@pazi5577
@pazi5577 4 жыл бұрын
@@JPromo ස්තුතිය අයියේ ඔයාට
@juderanjan2413
@juderanjan2413 4 жыл бұрын
@@pazi5577 කතා කරල තියෙන්නෙ..
@pazi5577
@pazi5577 4 жыл бұрын
@@juderanjan2413 හරි පුළුවන් නමි ඩුමිස් සෙටි එක ගැන පොඩි හැදින්වීමක් සහ එයාගේ ආවෙික ටොන් ශෛලියන් විස්තරයක් කරන්න වැඩසහනේ දී අතීත සන්ෆ්ලවර් ගැන අහන්නම ඔිනා අයියේ
@JPromo
@JPromo 4 жыл бұрын
ඔබෙත් මගෙත් තියෙන වටිනා කරුණු ගොඩාක් අහන්න තියෙනවා.. බලමු උත්සහ කරල!
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 жыл бұрын
👍👍👍
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
හරිම හොද කෙනෙක්
@prabathchathuranga3430
@prabathchathuranga3430 4 жыл бұрын
Fatta jude ayya niyamai oyata jaya wewa❤️❤️❤️❤️💛💛💛💛💚💚💚💚
@wggarasika1318
@wggarasika1318 4 жыл бұрын
Anurudda ayagae kathawanam niyamai. Awankawama.
@malithworshipslworship5706
@malithworshipslworship5706 4 жыл бұрын
Superb bro !! My favourite player
@tharindunaveendra6842
@tharindunaveendra6842 4 жыл бұрын
ජය වේවා අනුරුද්ධ අයියා🤞🤞
@vishvakulathunga5563
@vishvakulathunga5563 3 жыл бұрын
නිහතමානී කෙනෙක් ❤️❤️
@jeewantashi8139
@jeewantashi8139 4 жыл бұрын
Number one band sri Lanka.
@slleadboy7107
@slleadboy7107 3 жыл бұрын
Awesome
@amilaabeysinghe6411
@amilaabeysinghe6411 4 жыл бұрын
supiri charithyak
@amakumar5708
@amakumar5708 4 жыл бұрын
Budusaranai
@madushikashivanthi2706
@madushikashivanthi2706 4 жыл бұрын
Supiri wadakarayek anurudda oya
@apisrilankalanka7014
@apisrilankalanka7014 4 жыл бұрын
oya kiyapu isselela band eke sri anora kiyana band eke kamal kiyanne mamai habai oya kiyana widihe elawillak une naha mokada mama eka wagakeemen kiyanne kata hari eka gana prasnayak thiyenawanam mama onema thanakadi onema chanal ekaka anuruddath ekka katha karanna kamathi danata mama inne saudi arabiya walai namuth onema kenek mata katha karoth mama lankawata mage wiyadamin awith uththara denna lasthi mama meka kiyanne wagakeemen ......thawa deyak meya me kiyapu dewal anuwa mama meyawa podi kale indala danna kenek hatiyata meyata mula hariyatama mathaka naha ..kata hari prasnayak thiyenawanam ekata mama onema kenekuta uththara denna lasthi..mokada mama show gahala awith nidiyan innakota mawa aharola magen ahagena giya dewal mathaka nathiwa athi namuth mata godak sathutui anurudda oya inna thathweta hadawathinma suba pathanawa habai godaak kanagatui me kiyapu dewal walata mage.. email eka .. kamal1avf@gmail.com ..PLEASS MEKATA MAWA WARADAWA NOHITHAI KIYALA MAMA HITHANAWA ATHTHA DANNA HINDAI MAMA MEHEMA COMMENT EKAK DAMME EMA NISA MONAWA HARI WARADI DEYAK LIYA UNANAM MEKA BALANA BALAPU SAMA DENEKGENMA MAMA SAMAWA ILLANNA DEPARAK HITHANNE NAHA MOKADA MAGE KALEDI MAGEN AHAGANNA APU KISIMA KENEKUTA ADUWAK NATHI KIYALA DEEPU KENEK NISAA OBA SAMATAMA JAYSU PIHITAI BUDU SARANAI WISESAYENMA ANURUDDA MALLITA JAYEN JAYAMA WEWA ...JUD OBATATH OBE CHANAL EKATATH EKA SITHINMA SUBA PATHANAWA
@nimaljith7450
@nimaljith7450 4 жыл бұрын
J promo TOP Fan කෙනෙක් බන් මන්.
@akilasandeepasl866
@akilasandeepasl866 4 жыл бұрын
අපේ ගෙට එහා පැත්තෙ 🙂🙂😉
@sherithjayashan157
@sherithjayashan157 4 жыл бұрын
Patta asai kthawa ahan innakota
@prasathmaduranga7297
@prasathmaduranga7297 4 жыл бұрын
Rosan aiya gana uba kiyana katawata adanawa ban.
@rickallon8697
@rickallon8697 4 жыл бұрын
aththamai bro eakanam hithata danuna hondatama
@sherithjayashan157
@sherithjayashan157 4 жыл бұрын
Anu aiya patta
@amilapathum5816
@amilapathum5816 4 жыл бұрын
අනුරුද්ධ අයියා👱‍♂️🇱🇰❤️
@nejanbulathsinhala6294
@nejanbulathsinhala6294 4 жыл бұрын
ජය වේවා .අනුරුද්ධ අයියෙ.
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
නියම කොල්ලො දෙන්නෙක් ජය වේවා.
@reshin15
@reshin15 4 жыл бұрын
All right achala meran ayyavath genda
@ravikoralagamage307
@ravikoralagamage307 4 жыл бұрын
Ela
@lahiruridmal3173
@lahiruridmal3173 4 жыл бұрын
Fatta👍
@jeewantashi8139
@jeewantashi8139 4 жыл бұрын
Dan inna number one pad sri Lanka.
@munasinghe5000
@munasinghe5000 4 жыл бұрын
Hadawathe pad wadakaya Jayen jaya
@surankasu3839
@surankasu3839 4 жыл бұрын
Niyamai
@sashilakshan3636
@sashilakshan3636 4 жыл бұрын
J promo wedak kaloth supiri tama ethin.....
@djanunimantha9600
@djanunimantha9600 4 жыл бұрын
patta ,,,,,broooooooo
@sldots750
@sldots750 3 жыл бұрын
අයියේ චාමර වීරසිංහ අරන් එනඩකෝ😍😈
@Kalpachandradhipathi
@Kalpachandradhipathi 2 жыл бұрын
Supiri aiyeee
@සමනල්උයන
@සමනල්උයන 4 жыл бұрын
purple range la genna ayiya plz
Arrowstar udana fernando j promo interview 2020
50:17
J Promo
Рет қаралды 27 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 39 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 119 МЛН
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
Sunshine Defa Fernando Interview | j promo New
1:04:07
J Promo
Рет қаралды 7 М.
Srilanka to England # back to home sweet home
38:33
Wasthu & Menika Family
Рет қаралды 43 М.
Tutorial Crazy Magic trick 🤣 🤣 🤣
1:00
dumenicus
Рет қаралды 37 МЛН
Дед наказал НАГЛЕЦА 🔥 #сериал #фильм
0:51
Топ по Ивановым
Рет қаралды 1,8 МЛН
Дед наказал НАГЛЕЦА 🔥 #сериал #фильм
0:51
Топ по Ивановым
Рет қаралды 1,8 МЛН
Терпилу унизили на работе 😂#Сериалы #Фильмы #Нарезки
0:53
MixFilm | Фильмы и Сериалы
Рет қаралды 2,6 МЛН