No video

සනිධප සංගීත කණ්ඩායමට අමතක වූ පළමු සහෝදරයා - j promo interview Sanidapa Namal Atigala

  Рет қаралды 11,102

J Promo

J Promo

Күн бұрын

සනිධප සංගීත කණ්ඩායමට අමතක වූ පළමු සහෝදරයා - j promo interview Sanidapa Namal Atigala
Namal Atigala number : +971521539661
J promo Contact Number: +94761869627
Contact me at - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
Donation For Us ; ko-fi.com/jpro...
Grow Your Social Medea Accounts
Social Media Suporter : +94761869627
Website: socialmedialan...
Facebook: / socialmediasupporter
#sanidapa #jpromo #srilanka #liveshows #wasthi #janaipriyai #lakaisikai #hiru #derana #sirasa #swarnavahini #sinhalateledrama #flashback #සනිධප #swarnavahini #hirutv #tv
👉 Don't forget to SUBSCRIBE And Click on the Bell Icon J Promo KZbin channel Thank You!

Пікірлер: 83
@JPromo
@JPromo Жыл бұрын
මගේ කොල්ලො කෙල්ලො ටික. ශෙයා පාරක් දාල සප් එක දෙන්න,,, ගොඩාක් කාලෙකින්නේ වැඩ පටන්ගන්නේ. අනිවාර්යෙන්ම කොමෙන්ට් එකකුත් දන්න ඔනේ හරිද
@pasinduweeranayake8014
@pasinduweeranayake8014 Жыл бұрын
ආශාවරීලගෙ එකක් කරන්න 😒☺️
@rushanthieattigala9468
@rushanthieattigala9468 Жыл бұрын
ජූඩ් මල්ලි , මගේ මල්ලි හැමදාම හරිම හිත හොඳ කෙනෙක්, එයාට කරපු කැපිලි මතක් වෙනකොට මට තාමත් දුකයි.
@rushanthieattigala9468
@rushanthieattigala9468 Жыл бұрын
ඒ කාලෙ මගේ මල්ලිගෙ අත අල්ලාගෙන උඩට ආපු ගොඩාක් අය අද වෙනකොට කෲර විදියට එයාව අමතක කලා
@amiladarshana6535
@amiladarshana6535 Жыл бұрын
එල,ගින්දර 🤟🔥😍
@hasanthacostha4533
@hasanthacostha4533 Жыл бұрын
නාමල්.. උඹ මේ විදියට දැකීම ගොඩක් සතුටුයි මචෝ... නාමල් සහ මම.. මහින්ද අයියා සමග.( mahinda Silva with super stars) එකට ප්ලේ කළා. මගේ මතකයේ හැටියට 2014 අවුරුද්දේ වගේ . ඒ මම galaxies සංගීත කණ්ඩායමෙන් ඉවත් වූ කාලයේ... ඇත්තටම නාමල් දක්ෂයෙක් . සහ සංගීත කණ්ඩායමක සිටිය යුතුම පුද්ගලයෙක් . එයාගෙන් කාටවත් හානියක් නෑ. පාඩුවේ ඩියුටිය කරගෙන හැමෝම එක්ක හොදින් ඉන්න පුද්ගලයෙක්.. ගොඩක් කලාකරුවෝ දැන් ඉන්න විදෙස් රට වල . ඒකට හේතුව හැමෝම දන්නවා ...කෙසේ වෙතත් නාමල් මම සුභ පතනවා .. ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා ජය වේවා මචෝ...❤ ජූඩ් මල්ලි ඔයාගේ program එක නියමෙට ඔයා කරනවා.. සුබ පතනවා ඔයාටත්.. ඉදිරි ගමන සාර්ථක වේවා...
@sampathbandihettige2392
@sampathbandihettige2392 Жыл бұрын
ජූඩ්ට අනේකවාරයක් ස්තූතියි අපේ ගමෙි ප්‍රවීණ ශිල්පියා .... නාමල් අයියව නැවතත් මිනිස්සුන්ට මතක් කරලා දීම පිළිබඳව 😊😍❤️🙏🙏🙏
@JPromo
@JPromo Жыл бұрын
ලොකු අයියා,, ආදරෙයි හැමදාම, ඉක්මනින්ම හමු වෙමු.
@vinukadilmith5479
@vinukadilmith5479 Жыл бұрын
වසර 45 ක හෘදයාංගම මිතුරානනි.ඔබ සංගීත ලෝකයේ සැබෑම දක්ෂයෙක් ,කැපිලි කෙටිලි නැති හිත හොඳ අගනා මිතුරෙක්.ඔබට ජයෙන් ජය
@manthilaperera6765
@manthilaperera6765 Жыл бұрын
අපිට ලොකු සම්පතක් සුපිරි දක්ශයෙක් නාමල් අයියා ආදරෙයි ❤️❤️❤️
@ayeshdayarathna6772
@ayeshdayarathna6772 Жыл бұрын
ජීවිතයේ හමුවුනු නිහතමානීම පුද්ගලයෙක් කියලා හැදින්වූවත් මදි... මා දකින ඉතාමත් දක්ෂතම ගිටාර් වාදකයෙක්. ඔබගෙන් ඉගෙන ගත්ත දේ බොහොමයි. ආදරෙයි නාමල් අයියා....❤
@movies-pro0326
@movies-pro0326 Жыл бұрын
J promo සහෝදරයා ගොඩක් ස්තූතියි මට ලබා දෙන සහයෝගයට බය නැතුව විස්වාස වන්තව සුපිරිම වැඩක් කරගන්න පුලුවන් සුපිරිම තැනක් තමයි මෙතන ආදරෙයි හැමදාමත් ජය වේවා ❤️❤️❤️💕💕💕
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
මේ වීඩියෝ එකේ දැක්ක වාදකයව අවුරුදු ගාණක් තිස්සෙ හොය හොය හිටියෙ , අද හම්බුනා 🥰💪
@thilankaprathibha6110
@thilankaprathibha6110 Жыл бұрын
නියමයි ආයමත් මේක පටන්ගත්තු එක මේ program එක නතර වෙන්නේ නැතිව දිගටම කරගෙන යන්න වාසනාව ශක්තිය ලැබේවා !!!
@JPromo
@JPromo Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආශිර්වාදයට..
@upulpeiris3204
@upulpeiris3204 Жыл бұрын
Congratulations Namal ayya.
@janakisveen3251
@janakisveen3251 Жыл бұрын
ලස්සනයි program එක Namal ඔබගේ සියලු සිතුම් ඉටුවේවායි පතමි 💐❤️
@K8OTV
@K8OTV Жыл бұрын
♥️ හොඳ වැඩසටහනක්, ජයවේවා ඔබට.
@OpulentMusic
@OpulentMusic Жыл бұрын
Nice to see a interview with Namal Atigala. Great musician!
@dananjayafernando4274
@dananjayafernando4274 Жыл бұрын
මම හරිම ආස රිදම් ගිටාර් වාදකයෙක් සනිධප පල්වෙනි රූපවාහිනී වැඩසටහන ප්ලේ කරේ නාමල් අයියා ලංකාවෙ මියුසික් ෆීල්ඩ් එකට තුච්ච කැපිලි කෙටිලි නිසා අහිමි වෙච්චි ජව සම්පන්න වාදකයෙක් සුභ අනාගතයක් අයියා
@namalattigala3931
@namalattigala3931 Жыл бұрын
❤️
@serandib1
@serandib1 Жыл бұрын
Aththatama nihathamaani charithayak ee wagema maarama dakshayek jayawewaa namal dakimath sathutak thanks j pramo ❤
@rushanthieattigala9468
@rushanthieattigala9468 Жыл бұрын
Congratulations මල්ලි, thankyou jude මල්ලි
@JPromo
@JPromo Жыл бұрын
@roshanjayasinghe3701
@roshanjayasinghe3701 Жыл бұрын
පානදුර රාජකීය විදුහලේ පළමු පෙල අපේ ආඩම්බරය නාමල් සුභ පැතුම්
@paziya3604
@paziya3604 Жыл бұрын
Meya panadura royal ekatada giye
@navodmindika
@navodmindika Жыл бұрын
Palaweni set eke da aiye
@eshanagunawarnafernando2428
@eshanagunawarnafernando2428 Жыл бұрын
නාමල් අයියා පානදුරේ ශාකිරාස් සංගීත කණ්ඩායමේ කාලයක් හිටයා.මට මුණුගැසුනු තවත් බොහොම නිහතමානී අහිංසක දක්ෂයෙක්.දැකීම සතුටක් නාමල් අයියා ❤❤❤
@dumindaprasad5142
@dumindaprasad5142 Жыл бұрын
Namal aiya jayama wewa den koheda inne
@nipunidewmini9772
@nipunidewmini9772 Жыл бұрын
Namal aiyawa api godakalaka sita danna kenek hitahoda kenek 💪💪💪
@sajithperera172
@sajithperera172 Жыл бұрын
Namal aiya kiyanne ithin supiri waddek thama❤️
@lalithkumara9830
@lalithkumara9830 Жыл бұрын
Super guitarist All the best
@apnawarathna
@apnawarathna Жыл бұрын
Happy pto see you aiya. Wish you all the best
@TharinduMc
@TharinduMc Жыл бұрын
දැනගත්තෙ අදයි සනිධප බැන්ඩ් එකෙ මෙහම කෙනෙක් ඉදිය කියල
@kassaDigi
@kassaDigi Жыл бұрын
නාමල් අයියා ගහන කාලේ සනිධප ශෝ එකක් මම බලල තියනව.
@dilawithmathi69
@dilawithmathi69 Жыл бұрын
නාමල් අයිය ජයවේවා කටුනේරිය MARIO BAND එකේ play කරද්දී දැක්කට පස්සෙ අදයි දැක්කෙ
@kevinb2047
@kevinb2047 Жыл бұрын
මචන් දිගටම වැඩේ කරමු
@nilupriya9870
@nilupriya9870 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් නාමල් අයියා කියන්නේ..එයාට කවදාවත් වරදින්නේ නෑ.ඔයාට හැමදාමත් ආදරෙයි අයියේ..සතුටින් පරිස්සමින් ඉන්න ,,ඉන්නා තැනක හැමදාමත්.🌹🌹❤❤
@hdkithsirichandrakarunarat8381
@hdkithsirichandrakarunarat8381 Жыл бұрын
නාමල් අයියේ ඔයාව දැක්කේ ගොඩක් කාලෙකින්කතා කරන්නත් ඕන ඔයා කොහෙද ඉන්නේසනිධප සංජු වට කලින් රිදම් ගැහුවෙ ඔයානෙ
@chanakafernondo4070
@chanakafernondo4070 Жыл бұрын
Nice bro
@dilhanimawadawilage7079
@dilhanimawadawilage7079 Жыл бұрын
දක්ෂයෙක් ❤️❤️❤️❤️❤️ 13:27
@thasarasugeethma8937
@thasarasugeethma8937 Жыл бұрын
"DURGA" music group attended by namal together with Joy Miskin (our Guru), sampath, sarath, rasika, pradeep.
@chamilowe7233
@chamilowe7233 Жыл бұрын
නාමල් අයියා නෙමේ පළවෙනි රිදම් ගිටාරය වාදනය කළේ🙏🙏🙏
@dushyanthanilushan2196
@dushyanthanilushan2196 Жыл бұрын
නිවේදක ඉස්සෙල්ලා ම artist කියන දේ අහගෙන ඉන්න 😁😁
@rajithapriyasadh1572
@rajithapriyasadh1572 Жыл бұрын
Niyamai ඒක
@janakaprasathgajasinghe9201
@janakaprasathgajasinghe9201 Жыл бұрын
👍
@roshanwijesekara
@roshanwijesekara Жыл бұрын
Namal aiya❤
@ChanakaSenarath
@ChanakaSenarath 5 ай бұрын
Wade hodai..
@kapilakumara4294
@kapilakumara4294 Жыл бұрын
Marians eke hitapu gayakayek unu RUCHIRA KALANA ekka wedasatahanak karanna ....
@isharamadhushan488
@isharamadhushan488 Жыл бұрын
❤️
@bryonysarah961
@bryonysarah961 Жыл бұрын
Nihathamani waddek 😍
@7thushi
@7thushi Жыл бұрын
සනිධප සංජුට කලින් රිදම් හිටියේ මෙයාද
@brianwishwanath1011
@brianwishwanath1011 Жыл бұрын
Yes
@noyel85
@noyel85 Жыл бұрын
රගහල කැසට් එකෙත් රිදම් play කරේ මෙයා..
@priyanthanaynayaka6084
@priyanthanaynayaka6084 Жыл бұрын
❤❤❤❤❤
@reginoldrathnasingha5618
@reginoldrathnasingha5618 Жыл бұрын
Sakura legand chandikage interwie ak dandooookooo
@xlevoshan1754
@xlevoshan1754 Жыл бұрын
Aiyh hikkaduwa shiny eke max eranda aiywa gena 😍
@aelgee2126
@aelgee2126 Жыл бұрын
❤️😥
@lahirumadurangana9703
@lahirumadurangana9703 Жыл бұрын
♥️♥️♥️
@user-xq8bi6is8k
@user-xq8bi6is8k Жыл бұрын
ජූඩො කොහෙද හිටියෙ
@sankasilva2764
@sankasilva2764 Жыл бұрын
❤❤❤❤❤❤
@JPromo
@JPromo Жыл бұрын
සන්ක අයියා.... ❤️❤️
@kalpamaharage4152
@kalpamaharage4152 Жыл бұрын
gewal laga hitiya hitha hodama yaluwa... isara sangeeth pratis kiyala ape gedarata call karanwa ada wage mathakai
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
එ් සද්දෙ නෑනෙ.
@JPromo
@JPromo Жыл бұрын
ahenawa ane :)
@sandamalattigala2902
@sandamalattigala2902 Жыл бұрын
Godak hitha Honda wadi kenek Ekai ehema une
@hdkithsirichandrakarunarat8381
@hdkithsirichandrakarunarat8381 Жыл бұрын
මට නාමල් අයියාගේ ෆෝන් නම්බරේ දෙන්න පුළුවන් ද
@sihinamalaka6331
@sihinamalaka6331 Жыл бұрын
බයිල නැතුව මුලින්ම ඔයාගෙ වීඩියෝ එකකට විව්ස් ලක්ෂ පහක් අරන් පෙන්නකො
@JPromo
@JPromo Жыл бұрын
🤣🤣🤣
@sanijanethmin8396
@sanijanethmin8396 Жыл бұрын
ටිරාන් මාමව ගෙන්නනකෝ
@amilasadaruwan2696
@amilasadaruwan2696 7 ай бұрын
Mokak hari janappriya wegana eddi mokek hari kalakanniyek enawa eka kadakappal karanda..uba padi dayal ekak wenda ati ekai ubawa haluwe un
@sadmusic6807
@sadmusic6807 Жыл бұрын
KZbin channel ekka ganan kohomada
@sahanpradeep1377
@sahanpradeep1377 Жыл бұрын
සනිධප ටත් මඩක් ගහලා හෙන ආතල් එකක් ගන්න මචං.... සංජු ගහන ගැහිල්ල අදටත් එකෙක් ගහන්නෑ.
@paziya3604
@paziya3604 Жыл бұрын
Uba paw bn 🤣🤣🤣
@prabhathdharshana4012
@prabhathdharshana4012 Жыл бұрын
කෙලින් කතාකරන කෙලින් වැඩ කරන අයට කැපිල්ල කොහොමත්...
@user-xx8cu4rd7q
@user-xx8cu4rd7q Жыл бұрын
සංගීත් ඇත්තටම ඔය පෙන්නනවා වගේ හොඳ මූණක් තියෙන එකෙක්ද..අයින් වෙච්ච අය කැපිල්ල නිසා ගියා කියලා කියන්නේ.. ශාන් අයියට නං කීපදෙනෙක්ම බනිනවා..තව කවුද ඔය නරක ඔච්චරටම.
@kaveeshaashi6859
@kaveeshaashi6859 Жыл бұрын
කැපිල්ල දානව කියන්නෙ ශාන් ඩයස්. නිලංග පවා කියලා තිබ්බා එයාවයි ඩික්සන්වයි අයින් කරන්න ඕනි කියලා කට්ටිය කතා වෙනවත්
@user-xx8cu4rd7q
@user-xx8cu4rd7q Жыл бұрын
@@kaveeshaashi6859 shan අයියා එහෙම වුණාට..ප්‍රසංග අජිත් චන්දන පාඩුවේ ඉන්න අහිංසක කට්ටිය.සංජු ගැන නම් මම වැඩිය දන්නෙ නෑ.ඒ කට්ටියත් ඔය ජරා වැඩ වලට උදව් කරනවා ද. ප්‍රසංග නම් අහිංසක බව හොඳටම දන්නවා.
@NAVINDU11
@NAVINDU11 Жыл бұрын
දැන් නැත්තෙ සංගීත්,ඩික්සන්,ප්‍රසංග,නිලංග නෙ
@bawwa.
@bawwa. Жыл бұрын
Koo whatsap weda nene
@TheCharakam
@TheCharakam Жыл бұрын
@chalanikaveesha5504
@chalanikaveesha5504 Жыл бұрын
Ape hadavathak thamai namal aiya kiyanne ........nomakena mathak satahanak sangetha like......
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 29 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
" සජිත්ගේ දේශපාලනය කපෝති වීම..."
20:23
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 7 М.
Chat with Sahara Flash Fanta | Sri Lankan Live Band | Sahara Flash
39:07
Tharunaya Online
Рет қаралды 67 М.
Sahara Flash  Harshana Prasad Baba​ J Promo Interview 2020
1:28:03
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН