No video

හින්දි රැල්ල නවත්තන්න SUNFLOWER නීල් ගහපු ගේම Neel warnakulasooriya

  Рет қаралды 42,008

lakesh gunasekara

lakesh gunasekara

Күн бұрын

හින්දි රැල්ල නවත්තන්න #SUNFLOWER# නීල් ගහපු ගේම #Neelwarnakulasooriya#
2015-08-23. lassana irida live programme @ sritv studio maradana
/ lakesh.gunasekara
sinhala.sritvne...

Пікірлер: 18
@rajithmanjula
@rajithmanjula Жыл бұрын
මම අදටත් අහන්නෙ සන්ෆ්ලවර්ස් බැකින් කරපු සිංදු විතරයි ගමේ මිනිහ හින්ද ඒ වගේම ලස්සනයි 🙏🙏🙏
@dimanthasanjan6654
@dimanthasanjan6654 7 жыл бұрын
සුපිරියි අයියේ කතාව...ඒත් අපි කැමතියි මැරෙන තුරාම සන්ෆ්ලවර් පරණ සෙට් එක දකින්න
@surangachaminda7900
@surangachaminda7900 Жыл бұрын
nill aiya hindi pissuwanam nawattuwa ekata thanks
@surangapradeep2841
@surangapradeep2841 Жыл бұрын
ආදරෙයි නීල් අයියා
@thusharaharinda9125
@thusharaharinda9125 Жыл бұрын
❤❤❤❤😂😂😂
@JayarathnaVithanage
@JayarathnaVithanage Жыл бұрын
Neel aiya oyala thamai hariyatama kale..
@surangapradeep2841
@surangapradeep2841 Жыл бұрын
Sunflower Artist Album විශාරද ගුනදාස කපුගේ විශාරද මාලනි බුලත්සිංහල විශාරද සනත් නන්දසිරි Hr ජෝතිපාල Wd ආරියසිංහ ප්‍රියා සූරියසේන මර්වින් පෙරේරා මර්වින් මිහිදුකුල මිල්ටන් මල්ල්වරාච්චි නාමල් උඩුගම ප්‍රින්ස් උදය ප්‍රියන්ත විජය බංඩාර වැලිතුඩුව අතුල ශ්‍රී ගමගේ අතුල අදිකාරි අතුල ලෙව්කේ බංඩාර ශාමි නදීශා විශාරද සුවර්ණලතා කවීෂ්වර රෝහණ සිරිවර්ධන මායා දමයන්ති උපාලි කන්නන්ගර ධනපාල උඩවත්ත පෝල් ප්‍රනාන්දු ක්‍රිස්ටෝෆර් පෝල් ලලිත් පොන්නම්පෙරුම ඉන්ද්‍රජිත් දොලමුල්ල විශාරද ෂර්ලි වෛජයන්ත
@dananjayafernando4274
@dananjayafernando4274 Жыл бұрын
කතාව පැහැදිලි කිරීම සුපිරි ඒක තමයි ඇත්ත සමහර අයට කපුගෙ කැසට් එක ගැන ලොකු කැසිල්ලක් අමාරුවක් තිබ්බා ඒක කුහක කම මිසක් කපුගෙ මහත්තයට තිබ්බ ආදරේ ගෞරවය නෙවෙයි ප්‍රසංඟ වේදිකාව මිනිස්සුන්ට එපා කරවපු මිනිස්සු තමා පස්සෙ දැන් බබලා වගේ කතා කරන්නෙ අරක් හොඳ් නෑ මේක හොඳ නෑ කියලා ඒ කැසට් වලින් ආර්ථික වශයෙන් අගාධයෙන් ගොඩ ආපු කලා කරුවන් කී දෙනෙක් ගොඩ ගියාද කියලා අපි දන්නවා ඒ යුගයේ නීල් අයියා ප්‍රමුඛ සන්ෆලවර්ස් කලේ යුතුකමක් වගකීමක් වගේම අනගි මෙහෙවරක් කවුරු මොන දේ කොයි විදිහට කිව්වත් ඒක ප්‍රශස්තයි
@prasadkumaraprasad5584
@prasadkumaraprasad5584 6 жыл бұрын
නියම මිනිස්සු තමයි..😍😍😍😍😍
@samithapriyal1813
@samithapriyal1813 6 жыл бұрын
Mehema uttara denna hamotama baaaa. cheenata pissut naa apita pissut naaa. eth oyala a genapu trend eka mila karanna baaa..aiye ur a legend. one of best singers in srilanka. no argument..... god bless u....
@amilasampath6332
@amilasampath6332 7 жыл бұрын
great unmatch style ,appriciate sir
@thanujabandara1760
@thanujabandara1760 Жыл бұрын
neel aiyye oyala kerepu de thamai hodame dee
@gaminisilva4333
@gaminisilva4333 8 жыл бұрын
සුපිරි කතාව ් අයියා
@muscatoman6984
@muscatoman6984 7 жыл бұрын
gamini silva
@favoritekaraoke7460
@favoritekaraoke7460 4 жыл бұрын
Ammooh.
@dasunsameera1240
@dasunsameera1240 4 жыл бұрын
Ft
@pinimuva
@pinimuva Жыл бұрын
පුදුම හින්දි උන්මාදයක් තිබුනේ අනු එකේ දෙකේ ඉදන් අනු හත විතර වෙනකන් ...tv එකක බැලුවත් රේඩියෝ එකක බැලුවත් හැම තැනම අපිට ඇහුනේ හින්දි ගීත ...ඉතාම ලස්සන හින්දි ගීත ඒක කමක් නැහැ ...අනු හතේදී වගේ තමයි මං හිතන්නේ ලංකාවේ මාද්‍ය ආයතන කතා වෙලා කරා වගේ ඔය හින්දි උන්මාදය ටිකෙන් ටික අඩු කලේ ...හැබැයි ඒ වෙනකොට ලයාන්විත හින්දි නිර්මාණ නුතනයට වෙනස් වෙන්න පටන් ගත්ත කාලේ ඊට පස්සේ දෙදහට ලංවෙලා එතනින් පස්සේ ගීතවත් හින්දි නිර්මාණ බිහි වුනේ ගොඩක් අඩුවෙන් ...ඉතින් හොදම කාලේ තමයි ලංකාවේ හින්දි ගීත ජනප්‍රිය වුනේ ...හැබැයි සන්ෆ්ලවෙර් හදපු රැල්ල අපිත් ඇහුව රසවින්දා නමුත් මගේ පව්ද්ගලික අදහස පැරණි ගීත නිර්මාණ වල තිබුන නැවුම් ගතිය විනාශ වුනා ....හින්දි ගීත රැල්ල යටයවන්න අපි ගේමක් ගැහුවා කියනවනම් ඒ වචනේ සුදුසු නැහැ මොකද රැල්ලක් යටයවල ගේන අලුත් රැල්ල කලින් එකට වඩා හොද විය යුතුයි ...අනුව දශකයේ හින්දි ගීත වල මිහිර ට වඩා දෙයක් කළා කියනවනම් පොඩි සැකයක් තියනවා වගේම දෙදහෙන් පස්සේ ලංකාවේ සංගීතයට වුන දේ අපි දන්නවනේ ...ලගම උදාහරණය පිටරට ටෙලි නිර්මාණ පෙන්නන එක නවත්වුවනේ ඒවා හරසුන් නිර්මාණ සහ අපේ දේ අපේ නිර්මාණ රැගෙන පැමිනිල විවිද නාලිකාවන් මිනිස්සුත් ලංකාවේ නාට්‍ය නිර්මාණ රැල්ලට දැන් අල්ලගෙනනේ තියෙන්නේ දේශීය දේ හොදම දේ කියන සංකල්පයක් ඔලුවේ පුරවල ...අන්තිමේ මොකද වෙලා තියෙන්නේ ලංකාවේ ජරා ජීර්ණ අවරගණයේ නිර්මාණ ජනප්‍රිය වෙලා තියනවා හැමදාම trending දැන් පිටරට හොද නිර්මාණයක් කාලෙකින් මිනිස්සුන්ට බලන්න බැරිම වෙලා තියනව ...රසවිදීම මොට වෙලා තියනවා ...තියන රැල්ලට වඩා හොද රැල්ලක් ගේන්න බැරි නම් පාඩුවේ ඉන්න ඕනි ...
@amilasampath6332
@amilasampath6332 7 жыл бұрын
great unmatch style ,appriciate sir
COFFEE STUDIO WITH MUDITHA AND ISHI II 2022-04-03
48:35
Swarnavahini TV
Рет қаралды 6 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
උමංදාව and චොකලට් කොම්පැනි #umandawa
11:23
Siri Sadaham Ashramaya
Рет қаралды 243 М.
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 21 М.
Nelson Waas with Arrow Star - Tharala 2018
24:36
Ganga Video Team
Рет қаралды 717 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН