*ලස්සන sunflower එකක් හදාගන්න හැටි චූටි Tips ටිකක් එක්ක 🌻*

  Рет қаралды 2,244

Get Creative

Get Creative

11 ай бұрын

Пікірлер: 16
@RoshanChathuranga-nk3xw
@RoshanChathuranga-nk3xw 2 ай бұрын
❤❤❤
@niksanpiyal6207
@niksanpiyal6207 10 ай бұрын
අැත්තමයි හරිම පැහැදිලිව කියා දෙනවා.මේ අයුරින් පහැදිලිව කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඔයාට ගොඩක් ස්තූතියි. එ් වගේම කාලය නිකරුනේ කා දමමින් සිටින තරුණ ළමයින්ට ඔයා අාදර්ශමත් දියණියක්..ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා..එ් අනාගතයට මම හදවතින්ම සුභ පතනවා. එ් වගේම ලස්සන කට හඩකුත් තියෙනවා. මේ වගේ තවත් ලස්සන නිර්මාණ කරන්නට අවැසි ශක්තිය, ධෙෙර්යය, දේවාශීර්වාදය නොඅඩුවම ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
@Matiq_12
@Matiq_12 11 ай бұрын
ඔයාගෙ කටහඩ ශෝයි අනේ
@niksanpiyal6207
@niksanpiyal6207 11 ай бұрын
හරිම ලස්සනයි. හරිම පැහැදිලිව කියලා දුන්නා. බොහෝම ස්තූතියි.
@chulaniekanayakemudiyansel7099
@chulaniekanayakemudiyansel7099 11 ай бұрын
ලස්සනයි
@rameshikaperera4836
@rameshikaperera4836 2 ай бұрын
Die cutters ganne kohenda
@chamindasenanayaka4370
@chamindasenanayaka4370 10 ай бұрын
@samadhidilrukshika3640
@samadhidilrukshika3640 10 ай бұрын
lassani ❤thank you
@kavindinanayakkara5659
@kavindinanayakkara5659 Ай бұрын
Mal pethi 12k kapanna puluwan manika.❤
@ThakshilaRajapaksha-mz4ju
@ThakshilaRajapaksha-mz4ju 2 ай бұрын
මේ මැශින් එක කීයක් වෙනවද
@Sheharakasthuriarachchi
@Sheharakasthuriarachchi 11 ай бұрын
💗🍃📌
@mahimamethsara4409
@mahimamethsara4409 3 ай бұрын
me machin eka ganne kohomada.kiyada?
@sankawijesiri181
@sankawijesiri181 10 ай бұрын
Pata pata sunflower eka hadana hati kiynna❤
@malshakavindi2922
@malshakavindi2922 10 ай бұрын
Danm dr video ekk 🥰
@salonsamanali1354
@salonsamanali1354 4 ай бұрын
Me machine eka ganne kohenda eke neme eka mokadda kiyanna puluwanda
@kristarajapaksha4522
@kristarajapaksha4522 6 ай бұрын
❤❤❤
Iron Scrubber Painting Technique for Beginners | Acrylic Painting
10:39
Jay Lee Painting
Рет қаралды 13 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 39 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 32 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 353 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 43 МЛН
MAKING REALISTIC ROSES with FOAM PAPER - How to Make a Rose
10:55
Colorful Crafts
Рет қаралды 109 М.
How to Make Foam Rose Flower | Handmade Foam Flower DIY Flower
10:31
Mali Art & Craft
Рет қаралды 1,4 МЛН
How to make foem sheet flowers
7:35
Divine Craft With Sadu
Рет қаралды 10 М.
DIY Giant Sunflower Tutorial || Flower art || Flower craft ||
9:56
Resin Art Tutorial | Amazing white table made of flowers and epoxy resin
9:33
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 39 МЛН