ගෙදර ඉදන් සල්ලි හොයන්න, Foam Sheet Craft | Mahum Thaksalawa

  Рет қаралды 8,439

Mahum Thaksalawa

Mahum Thaksalawa

8 ай бұрын

සඳමාලි නවෝදිකා එදිරිසිංහ - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී.
#formsheet #new_design #handcraft #flowers #අත්කම්නිර්මාණ #craft #craftideas #art #අත්කම්

Пікірлер: 39
@sunethraranaweera2760
@sunethraranaweera2760 8 ай бұрын
මම දන්න විදිහට දක්ෂම සහ පැහැදිලිව නිර්මාණ කරන්න පුළුවන් කෙනෙක් තමයි සඳමාලි මිස් ... ඉගෙන ගන්න එකතු වෙන අයට පැහැදිලිව කියල දෙනව. නොදන්න ඕන දෙයක් නැවත නැවතත් අහල දැනගන්න පුළුවන් ... ඉගෙන ගන්න කාලසීමාවෙ එකම පවුලක් වගේ දැනෙනව. මොකද foam sheet අඳුරගත්තෙ මම මිස්ගෙන්... මුදලට වඩා වටිනාකමක් දෙන්න පුළුවන් නම් ඒ සඳමාලි මිස්ම තමයි ... අද සයෝන් ප්‍රඩක්ට් ගොඩාක් දුර ගිහින් තියෙන්නෙ මිස්ගෙන් ඉගෙන ගත්ත දේවල් නිසා ... අදටත් මට ඕනම දෙයක් කියල දෙනව. ⁣තමන් දන්න දේ ටිකක් උගන්නල ආයෙ සම්බන්ධතා තියාගන්නෙ නැති අය ඉන්නව ..ඒත් මිස් මිස්ගෙන් ඉගෙනගෙන මහන්සියෙන් දියුණු වෙන්න හදන අය එක්ක හැමදාම ඉන්නව ...බය නැතිව සම්බන්ධ වෙන්න ... වගකීමෙන් කියන්නෙ ...Good Luck මිස් ...
@pemerathnapemerathna9631
@pemerathnapemerathna9631 8 ай бұрын
ඕනෙම දෙයක් හරියාකාරව නිවැරදිව කියාදීලා පුඵවන් උපරිමයෙන් තමන්ගේ දැනුම ළමයි සමග බෙදාගන සුහද ශීලිව ඉගනීමි කටයුතු කරගෙන යන්න පුඵවන් අපේ මිස්ට සුභ පතනවා ඉදිරියටම සුභම සුභ අනාගතයක් වේවා බුදුසරණයි 🙏🙏🙏
@nadeekagunasekara4088
@nadeekagunasekara4088 8 ай бұрын
මමත් මිස්ගේ පංති වලට සම්බන්ධ වුනා ...online කරන්න නිසා හරිම පහසුවක් උනා .දැන් මං මගේම කියලා small business එකක් කරනවා ..අදටත් මිස් මට නොතේරෙන බොහො තැන් කියලා දෙනවා ...ගොඩක් හොද ගුරුවරියක් .මිස්ට සදා ජයම පතමි ..❤❤❤
@user-tn5rj8rr3l
@user-tn5rj8rr3l 8 ай бұрын
මිස් හරිම පැහැදිලිව කියල දෙනව මමත් මිස් ගේ පන්ති වලට සම්බන්ධ වුණා මිස් ඔබට ජය පතමි!!🌹🌹🌹🌹❤
@nimsaraproducts2965
@nimsaraproducts2965 8 ай бұрын
Ape choti mis,ආසයි මේවා දකිද්දී ,ඉදිරියටම යන්න ලැබේවා !පතමි . මිස් අපිට ඉතා පැහැදිලි ව උගන්නනවා ,
@lihiniapsara6400
@lihiniapsara6400 8 ай бұрын
කාලෙකින් මිස්ගේ කටහඩ ඇහුවේ
@user-rr6xb8yy1d
@user-rr6xb8yy1d 8 ай бұрын
Ape miss ❤❤❤ hamadema hodama widihata apita kiyala denawa
@aazimaakifbros3706
@aazimaakifbros3706 8 ай бұрын
Ape miss gadak sathutui ❤❤
@nilminithakshi7955
@nilminithakshi7955 8 ай бұрын
Onama nirmanayak harima saralava pahadiliva kiyala denna puluvan miss ta 👍👍👍
@Mr.Anuhas8
@Mr.Anuhas8 8 ай бұрын
හරිම ලස්සනයි ම්ස්.හරියටම කියල දෙනවා.මම ම්ස්ගෙන් ඉගෙන්නෙන තියෙනවා.හැමදෙම තෙරෙනවා.අපෙ ම්ස්ට ආදරෙය❤❤❤
@sudharikamedhangani8175
@sudharikamedhangani8175 8 ай бұрын
Mamath godak kal edan missgen egena gannawa, aththatama hari asawen missgen egena ganne, me widiyata misswa dakiddi harima sathutui, budusaranai miss, thawa thawa ediriyatama yanna labenna ona ❤❤❤❤❤
@ayeshadilrukshi1255
@ayeshadilrukshi1255 8 ай бұрын
Godak hodata mis hamadema kiyala denawa ❤❤❤❤
@DilhaniDissanayaka-bg7en
@DilhaniDissanayaka-bg7en 8 ай бұрын
Good luck miss.godak watina patamalawak.
@chanikasulakshani668
@chanikasulakshani668 8 ай бұрын
Godak watina padamak mis kiyala dunne❤ good luck mis
@LalithaGamlath
@LalithaGamlath 8 ай бұрын
harima pehediliwama kiyala denwa ape mis
@malaniamarathunga7841
@malaniamarathunga7841 8 ай бұрын
Ape miss bohoma hondin padam kiyala dena honda guruthumiyak❤❤❤❤❤
@ruwansumedhasilva8566
@ruwansumedhasilva8566 8 ай бұрын
Ape mis harima adambarai....apita....❤
@DinushaSathsarani-zf3fl
@DinushaSathsarani-zf3fl 8 ай бұрын
God job miss
@dhanushikasanjeewani5404
@dhanushikasanjeewani5404 8 ай бұрын
අපේ මිස් ❤😍
@reshonperera2731
@reshonperera2731 8 ай бұрын
Good luck miss..
@shantisubasinha5591
@shantisubasinha5591 Ай бұрын
Harima lassanai❤❤❤
@user-zz5uf9yl1u
@user-zz5uf9yl1u 8 ай бұрын
Ape miss. Best of luck miss.
@Viduvlogs-hz5gk
@Viduvlogs-hz5gk 8 ай бұрын
Ape miss. good luck miss.❤❤
@thamalibaghya4439
@thamalibaghya4439 8 ай бұрын
අපේ මිස් ❤️❤️❤️❤️
@anushahemamali1688
@anushahemamali1688 8 ай бұрын
Miss,thama pahadiliwa hodama wideyata Kiya Dana akama panthiya.obath akathu wala banna.
@musnariyas3136
@musnariyas3136 7 ай бұрын
Good luck miss❤❤❤❤
@hayeshananusha8863
@hayeshananusha8863 8 ай бұрын
@kanishkaathapaththu8047
@kanishkaathapaththu8047 8 ай бұрын
Ape teacher ❤
@renukarajapaksha5955
@renukarajapaksha5955 8 ай бұрын
♥️😍✨️
@amayasethuli
@amayasethuli 8 ай бұрын
❤❤❤❤
@Sithu.22
@Sithu.22 8 ай бұрын
💖💖💖💖💖
@ishanikathathsarani
@ishanikathathsarani 8 ай бұрын
Ape mis ❤️❤️❤️
@priyakanthinamawardhana7633
@priyakanthinamawardhana7633 7 ай бұрын
අපේ මිස් හැමදේම හරියන්න ඔනේ මිස් ගේ
@user-rc8xu5nw8d
@user-rc8xu5nw8d Ай бұрын
Pawichchi karana kambi monawada?
@hiruvimalsha-jo4xe
@hiruvimalsha-jo4xe 14 күн бұрын
Mahum thaksalawa Paththare kohewath gnn nehene, kohenda eka laba gnn puluwan
@Madushika123
@Madushika123 9 күн бұрын
Miss number eka denna puluwanda මට me blok ganna oni mal hadana
@ayeshadilrukshi1255
@ayeshadilrukshi1255 8 ай бұрын
❤❤❤❤
@rashminiwarthana9293
@rashminiwarthana9293 8 ай бұрын
@DinushaSathsarani-zf3fl
@DinushaSathsarani-zf3fl 8 ай бұрын
Ediriyatem yann miss.♥️♥️♥️
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 81 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 35 МЛН
How to make foem sheet flowers
7:35
Divine Craft With Sadu
Рет қаралды 10 М.
DIY How to Make Paper Roses
7:19
紙工作ぺん / SimplePaperMade
Рет қаралды 18 МЛН
도자기 트레이 만들기 : Making a ceramic tray [ONDO STUDIO]
10:28
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
0:31
火影忍者一家
Рет қаралды 47 МЛН
Как люди тонут?
0:43
Silver Swim - Школа плавания
Рет қаралды 10 МЛН
Обморожение Пальцев Альпиниста
0:18
Илья Калин
Рет қаралды 2,9 МЛН