Sunflowers Sangeetha Sawariya සංගීත සවාරිය

  Рет қаралды 63,395

roshan pathirana

roshan pathirana

Күн бұрын

Пікірлер: 133
@roshanpathirana4375
@roshanpathirana4375 Жыл бұрын
වෙනස් විදිහක සින්දු අහන්න මේ චැනල් එකට එකතු වෙන්න youtube.com/@GeeeMuthuLanka?si=672sw2hYY8sw9AVW
@upulchandrapriya5250
@upulchandrapriya5250 Ай бұрын
Ai man
@HimalKosala-cd1tl
@HimalKosala-cd1tl 3 ай бұрын
ලoකාවේ සoගීත කණ්ඩායමක් රසිකයන්ට ඉදිරිපත් කල හොඳම සිoදු ටික තමයි "සoගීත සවාරිය"
@ranjithleelananda659
@ranjithleelananda659 3 жыл бұрын
කැසටිි පටිය කැරකෙනවා මැවිලා පෙනෙනවා.😍😍😍
@SankalpaDeshitha
@SankalpaDeshitha 11 ай бұрын
පටියහමයනකම් දාගෙන අහල තියනවා
@madusankamadusanka6157
@madusankamadusanka6157 5 жыл бұрын
මේක දාපු කෙනාට ගොඩක් සතුතියි ... අපි පොඩි දවස්වල අහපු සින්දු ... මේවා අායෙමත් අහන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ... ඇත්තටම ගොඩක් සතුටුයි .....
@hemalchaminda7510
@hemalchaminda7510 11 ай бұрын
2024 ත් අපි අහනව ආයත් ඒ කාලෙට යනව..
@TharakaDhanathSriSenkadagala
@TharakaDhanathSriSenkadagala 4 ай бұрын
Kohomada SUNFOWER Voice Wenasma Hadawal Super Ape ksle Weerayo Sunflower
@nilukathushari713
@nilukathushari713 4 жыл бұрын
කොහොමද Erny අයියාගේ Bass..අදටත් සමකරන්න කෙනේක් නැහැ....
@island_rhythms
@island_rhythms 7 жыл бұрын
මේවා ඇහෙන වාරයක් පාසා මම ගිහින් නවතින්නේ මීට අවුරුදු 30 කට කලින් ඒ ලස්සන අතීතයේ, තනි ස්පීකර් කැසට් එකෙන් අම්මලාගෙන් බැනුම් අහගෙන සන්ෆලවර් සින්දු අහපු ඒ ලස්සන අපේ ළමා කාලය...
@danubhkapradeep1794
@danubhkapradeep1794 5 жыл бұрын
Eka attha
@samaraenterprise5462
@samaraenterprise5462 5 жыл бұрын
True
@BBoRaLu
@BBoRaLu 5 жыл бұрын
සිරාවටම... මට මතකයි සලදේ කුනුහරුප කෑලිත් ගියා ලාවට.. අපේ ගෙදර අපේ අයියා ගෙනෙන කැසට් මන් අහන්නේ වෝක්මන් එකෙන්... සත්සර කියල පත්තරයක් තිබුන මතකද සහෝලට... ඒකේ තියනවා බෑන්ඩ්වල විස්තර.. ඒවා කියවනවා අකුරක් නෑර.. අද හිතනකොට පුදුමත් හිතෙනවා ඒ කාලය ගැන.. අපි අවුරුදු දහයේ දොලහේ කාලෙත් ඒ සින්දු අහල පත්තර කියවලා.. කුබුරු වල පාරවල් වල ක්‍රිකටුත් ගහල.. ඉස්කෝලේ කට් කරල වලවල් වල නාල.. ගෙදරින් ගුටිත් කාල ටීචස්ලගෙන් බැනුනුත් අහල ඒ කාලය ගෙවපු හැටි එක ගැන..
@tashajana
@tashajana 5 жыл бұрын
machang Charitha. Nice to see you here LOL..Agreed with you...these songs bring great memories...
@mika111mika8
@mika111mika8 5 жыл бұрын
Mamat'ahemai
@todayspecial779
@todayspecial779 2 жыл бұрын
ආදරේ නීල් අයියා ඇතුලු සෑම දෙනාටම...මැරෙනකම්ම.. අපේ පාසක් ලමා කාලයේ අපේ කනට ඇහුන මේ ගීත සදාඅමරනීයයි❤️❤️❤️👍🙏👌
@ranjithleelananda659
@ranjithleelananda659 2 жыл бұрын
අනීවාර්ය
@SusilThilakasiri
@SusilThilakasiri 10 ай бұрын
ඇත්තටම මේ සින්දු මට අවු:18,20 වගේකාලෙ අහපුව.අදට උනත් අහනකොට ඒ අතීතයට ඉබේම යනව.කිසිම වෙනසක් නොකර ඒ රසයෙන්ම අදටත් අහන්න සුරක්ශිතව තියෙනඑක ලොකු දෙයක්.අවුරුදු විසි ග නනක් පැරනි උනත් අද තියෙන සන්ගීත කන්ඩායම් වලට කිට්ටු කරන්නවත් බෑ.සන්ෆ්ලවෙර් දිගුකල් වැජබේවා! මට දැන් 53යි.
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
අම්මෝ..අවුරුදු 30ක් ආපස්සට ගියා වගේ.. ඒ දවස්වල අපි පිස්සු වැටිලා හිටියේ මේවට. තාමත් ලංකාවේ අංක 01... සන්ෆ්ලවර්ස්...💐💐
@janamax6600
@janamax6600 2 жыл бұрын
අම්මො කනට සැප සන්ගිතය රස විදපු අන්තිම පරම්පාරව අපි
@mahirtvv
@mahirtvv 8 ай бұрын
මගේ හැගීම මේ comments සියල්ල තුලින් ම කියවෙනවා. ඒ රසාස්වාදය තනිකරම පිස්සුවක්. අපි ආශ්වාදය ලබපු අතීත සිහිනයක් Waw 💗waw💗waw
@IreshaDilaniRajapaksha
@IreshaDilaniRajapaksha 7 ай бұрын
ඇත්ත
@IreshaDilaniRajapaksha
@IreshaDilaniRajapaksha 5 ай бұрын
ඇත්ත
@IreshaDilaniRajapaksha
@IreshaDilaniRajapaksha 5 ай бұрын
මේක ape kale සුපිරි
@madhusankha8773
@madhusankha8773 Жыл бұрын
,In 1989/90 I enjoyed by listening
@dineshjesmi551
@dineshjesmi551 3 жыл бұрын
ලංකාවෙ හොදම බෑන්ඩ් එක
@ranjithleelananda659
@ranjithleelananda659 3 жыл бұрын
රන් තෝඩු මල් තාරකාසේ බබලාවි දිස්නේදිදි ,⁣⁣සන්ෆලවර්🎶🎶🎶📯📯🎸🎸🎸😍😍😍😍🤩🤩🤩🤗🤗🤗
@hannanaism
@hannanaism 7 жыл бұрын
Thank you Roshan Pathirana. රත්තරං වගේ මේවා
@shanthaliyanage1443
@shanthaliyanage1443 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඇල්බම් එක දැම්මට ....මට වර්ෂය මතක නැ.....සංගීත සවාරිය..සලාදේ 3..මෙ කැසට් පීස් දෙක ගත්තෙ අනුරාධපුර ගිහින්...අවුරුදු 30ක ආපසු හැරිමක්...ස්තුතියි ඔබතුමාට...මම එදා ඉදලා සන්ෆ්ලාවර් රසිකයෙක් ..
@ruwankumara809
@ruwankumara809 2 жыл бұрын
මේවා ඇහෙද්දි මගේ නෙතට නොදැනිම කදුළු එනවා. 90,දශකයේ මුල් කාලයේදී අපි ආසාවෙන් ඇසූ ගීත, මගේ පාසැල් කාලය O,Lඑවකට තරුණයන් අතරේ ජනප්‍රිය බෑන්ඩ් එක "සන්ෆ්ලවර්" අදටත් සන්ෆ්ලවර් කීවොත් ඉතින් බඩුම තමා.....!
@wasanthakulasena3643
@wasanthakulasena3643 2 жыл бұрын
Excellent band 92 real songs
@sanjeewabernard4623
@sanjeewabernard4623 Жыл бұрын
පිස්සු වට්ටන්න එපා යකුනේ ❤️❤️
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
Wedding song aka මාරයි
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 4 жыл бұрын
SUNFLOWER Yugayska Sumihirima Mathakayan Den inna Band Walata Herennawath be Kohomada Supiri Voice Kristopher/Nelsan/Neal/Athula / Ivo de mel Supirima Wenasma Voice Excellent 👍👌👍 Niyamai SUNFLOWER
@ajithpriyantha5264
@ajithpriyantha5264 3 жыл бұрын
අතීතය wow.no words
@rathnasiriambagavita4056
@rathnasiriambagavita4056 2 жыл бұрын
Eda api ahapu hadawathe radunu supirima sindu ayeth ahanna salaswapu obata godak tanks ❤❤❤
@ranjethkumara3554
@ranjethkumara3554 7 жыл бұрын
ඒ කාලය අයමත් එනවානම් කොච්චර හොදද
@chathurachaminda4461
@chathurachaminda4461 4 жыл бұрын
මම 93 උනත් මෙවට පට්ට ආසයි
@gayansumudu2556
@gayansumudu2556 4 жыл бұрын
Meka thamai api punchi kale asawen ahapu sindu tika sunflower Kiyanne lankawe no 1 music band aka mewa ahaddi ape punchi kaleta yanawa thanks bro meka dammata
@thilangunarathne8569
@thilangunarathne8569 Жыл бұрын
My favourite band for ever real talented people ❤️
@surawick
@surawick Жыл бұрын
30 years sweet memory Flash backed !!!❤❤❤❤💯💯💯💯
@IreshaDilaniRajapaksha
@IreshaDilaniRajapaksha 7 ай бұрын
I think 1989
@sureshananda8720
@sureshananda8720 5 жыл бұрын
කොහොමද ක්‍රිස්ටොෆර්ගෙ වොයිස් එක දැන් ඉන්න හොටු පෙරගෙන නහෙන් අඩන වුන් වගෙද?ඉස්සර අම්මලගෙන් බනුම් අහගෙන ඕව අහුවෙ,,,පට්ට,,,,අයෙත් යනව අවුරුදු 30ට අතිතයට.........
@mika111mika8
@mika111mika8 5 жыл бұрын
Aettamai'mamat'ahemai
@hitugelaxmanpriyashantha1139
@hitugelaxmanpriyashantha1139 Жыл бұрын
එ ගැන නම් කියලා වැඩ නැ ...
@HirangaFernandoaTs
@HirangaFernandoaTs 9 ай бұрын
ක්‍රිස්ටෝෆර් එද්දීම කියන හිංදි සින්දුව මොකක්ද??
@ShashikaRangana
@ShashikaRangana 3 ай бұрын
​@@HirangaFernandoaTsEkh math hoya ganna baruwa inne
@upulchandrapriya5250
@upulchandrapriya5250 2 жыл бұрын
Aurudu 30 athta argena giya punchi kale sundara kale
@kavindudeshan1957
@kavindudeshan1957 Жыл бұрын
Erny peeris❤✌☺☺☺☺☺
@ranjanadikari7230
@ranjanadikari7230 3 жыл бұрын
GODAAK THANKS MAMA MEKA HOYA HOYA HITIYE...THANKS ...
@lasithaminith8584
@lasithaminith8584 2 жыл бұрын
නියමයි පට්ට
@amilapradeep5789
@amilapradeep5789 5 жыл бұрын
Balannako caset eka patan ganna wediha niyamai samaharu thama copy karanne sunflower la awrudu 30katah kalin karapu dewal....lankawe pinata pahala wechcha band eka sunflower..apiwa ape lama kalayata aranyana oyalata thanks
@MyUdd
@MyUdd 5 жыл бұрын
Amila Pradeep ela ela amila pradeep! Gindara........
@nimmithaherath1977
@nimmithaherath1977 7 ай бұрын
ඉස්සර දවසක විකසිත කුසුමක සිහිනේ❤❤❤
@nimmithaherath1977
@nimmithaherath1977 7 ай бұрын
2024.05.13 5.45 pm 😢
@chanakaking
@chanakaking 2 жыл бұрын
තවම cassette එකට දීපු poster එක තියෙනවා
@neelchandrawansha1429
@neelchandrawansha1429 Жыл бұрын
මොකක්ද ඒ postar එක ?
@nimalnishantha8728
@nimalnishantha8728 5 жыл бұрын
Kistoper marai supirima supiri sonflower 🧡❤💚👍👌
@christopherfernando439
@christopherfernando439 5 жыл бұрын
Exelance thank you sunflower
@roshannelumdeniya5114
@roshannelumdeniya5114 3 ай бұрын
Gammak❤❤❤❤❤❤❤❤❤❤❤
@chanakaking
@chanakaking 2 жыл бұрын
Ammo Nelson Abeykoon අයියා
@sanjayayasantha2465
@sanjayayasantha2465 2 жыл бұрын
නියමයි
@kavindudeshan1957
@kavindudeshan1957 Жыл бұрын
Sunflower❤❤❤❤❤❤❤❤
@nihalravindraariyarathna1731
@nihalravindraariyarathna1731 2 жыл бұрын
Man langa thiyenawa hindi sunflower live set ekek quality maru
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 6 жыл бұрын
All are very talented
@krisentashantini3978
@krisentashantini3978 6 жыл бұрын
no words only feelings.
@udayakumara7357
@udayakumara7357 6 жыл бұрын
ayet me kale apatawat sunflowers latawat enne nea lassana ateete dukai tamai
@lasantharavindra7998
@lasantharavindra7998 7 жыл бұрын
menna casset mewata gahanna ewa ne thank you bro roshan pathirana
@sagarikadiaz5043
@sagarikadiaz5043 6 жыл бұрын
May cassette eka mama gaththe nonstop kiyala hithala.. gedara gihin daala baladdi individual songs...thada una kiyanne..
@lankaniroshandilruk7076
@lankaniroshandilruk7076 6 жыл бұрын
Sindu ekka iskole kaleth sundara athithayakuth mathak wenawa.
@silvaprageeth6525
@silvaprageeth6525 6 жыл бұрын
ආදරෙයි ❤️❤️❤️❤️❤️
@virajgodakanda3049
@virajgodakanda3049 4 жыл бұрын
නෙල්සන් වාස් එන්නෙ...ආවෝ....ආවෝ කියාගෙන..
@ranathungaranathunga-el5ic
@ranathungaranathunga-el5ic 4 ай бұрын
Sundara atheethaya
@sanjayayasantha2465
@sanjayayasantha2465 2 жыл бұрын
සුපිරි
@lokuliyanamendis2417
@lokuliyanamendis2417 7 жыл бұрын
Old is gold
@iransanjaya5810
@iransanjaya5810 6 жыл бұрын
adenawa machan
@MyUdd
@MyUdd 5 жыл бұрын
Iran Sanjaya aniwa! Sahodaraya!
@dineshjesmi551
@dineshjesmi551 3 жыл бұрын
wow thank you
@upulchandrapriya615
@upulchandrapriya615 5 жыл бұрын
aurudu 30 passe ahuwe ape lama kale sindu tiKA OBATA bohma pin
@asangavajirabandara9731
@asangavajirabandara9731 6 жыл бұрын
Thanks for posting
@ගීමතකසැමරැම්
@ගීමතකසැමරැම් 5 жыл бұрын
ස්තුතියි දිනේෂ් අය්යෙ
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
අර්නිගේ piano parts කොහොමද?
@susanthasama5602
@susanthasama5602 3 жыл бұрын
2001 APRIL SAMANTHA EKAN KARAPU SUNFLOWER JANAPIRYA GE 14 TIYANAWADA
@roshanpathirana4375
@roshanpathirana4375 Жыл бұрын
Dala athi search karala balanna
@redapplemusicofficial
@redapplemusicofficial Жыл бұрын
💙👍
@tharunthathsara590
@tharunthathsara590 4 жыл бұрын
11:44
@prasannakumara130
@prasannakumara130 7 ай бұрын
Aye me wage band akak hadenna ape kaledi
@wasanthkumaralogus8867
@wasanthkumaralogus8867 6 ай бұрын
Old sunflower backing patta vinayak thiyenne...ethana music thiyenawa...ada kale musical bands mu..nathiwa sic thiyenne😂 infinity ada thanaka innawa
@maheshsrilanka2045
@maheshsrilanka2045 7 жыл бұрын
good job.lassana sundara kalayak.sundarai.
@sanjayayasantha2465
@sanjayayasantha2465 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏
@hemalchaminda816
@hemalchaminda816 6 жыл бұрын
kochchara ehuvat epa ven ne.....😚😚😚😚
@pulasthisoyza4568
@pulasthisoyza4568 5 жыл бұрын
Best song
@TiranLakmal-gx6tz
@TiranLakmal-gx6tz 8 ай бұрын
❤❤
@nihalravindraariyarathna1731
@nihalravindraariyarathna1731 2 жыл бұрын
Master recording Eka hoyaganna nadda bro
@sanjayayasantha2465
@sanjayayasantha2465 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@viduradahanayake2804
@viduradahanayake2804 7 жыл бұрын
Thank u very much...
@h.k.nalakah.k.nalaka3418
@h.k.nalakah.k.nalaka3418 6 жыл бұрын
Kohomada army ayage base
@vibrationentertainment766
@vibrationentertainment766 7 жыл бұрын
thanks bro
@vishwarasanga3483
@vishwarasanga3483 5 жыл бұрын
Man mathakaya 1990 eha giya
@IreshaDilaniRajapaksha
@IreshaDilaniRajapaksha 7 ай бұрын
1989
@IreshaDilaniRajapaksha
@IreshaDilaniRajapaksha 7 ай бұрын
1989
@stickervimana
@stickervimana 4 жыл бұрын
😀😀😀😀❣
@chanakaking
@chanakaking 2 жыл бұрын
Pissuwak තමයි ඉතින් ,poster eka tawama තියෙනවා
@dileepwijesinghe2272
@dileepwijesinghe2272 7 жыл бұрын
😍😍😍😍
@chathurachaminda4461
@chathurachaminda4461 4 жыл бұрын
එ දවස්වල ඔක්ටපෑඩ් නැද්ද්
@roshanpathirana4375
@roshanpathirana4375 4 жыл бұрын
නෑ
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 2 жыл бұрын
ඔක්ටපාඩ් නෙල්සොන් ක්‍රිස්ටොපෙර්
@ranumiaththanayaka
@ranumiaththanayaka Ай бұрын
මේවා කටපාඩම්
@manjugunatileke9159
@manjugunatileke9159 2 жыл бұрын
👍💐👍💐👍🔥👍🔥👍❤️👍😉😉
@asithajayawardana
@asithajayawardana 6 жыл бұрын
😍😍😍😍😍😍😘😘😘😘😘😘
@nimalnishantha8728
@nimalnishantha8728 5 жыл бұрын
Kitoper ge sindu set ekak dannakooo
@roshanpathirana4375
@roshanpathirana4375 4 жыл бұрын
dala tiyenne search karala balanna
@roshanpathirana4375
@roshanpathirana4375 4 жыл бұрын
kzbin.info/www/bejne/pZPRZ2uljp2kb7M
@roshanpathirana4375
@roshanpathirana4375 4 жыл бұрын
kzbin.info/www/bejne/m5aso2aGgbijp9U&lc=z23bitrijq3ftbzxf04t1aokgh21c03jkxupzolezogsrk0h00410
@nadundivyanjana
@nadundivyanjana 3 жыл бұрын
#8.34
@lalithkumarasiri3377
@lalithkumarasiri3377 6 жыл бұрын
Christoper ge Hindi songs thiyana cassette eke songs tika daanna
@roshanpathirana4375
@roshanpathirana4375 6 жыл бұрын
kzbin.info/www/bejne/m5aso2aGgbijp9U&lc=z23bitrijq3ftbzxf04t1aokgh21c03jkxupzolezogsrk0h00410
@roshanpathirana4375
@roshanpathirana4375 6 жыл бұрын
kzbin.info/www/bejne/pqnWoHukp9Kgp8U
@upulchandrapriya615
@upulchandrapriya615 5 жыл бұрын
unlike karla inna 16 dena man hithnne visradyo wanna athi halparu wo
@darshanihettiarachchi3566
@darshanihettiarachchi3566 Ай бұрын
@harshadinesh4547
@harshadinesh4547 6 жыл бұрын
thanks roshan
@martinappuhamy6842
@martinappuhamy6842 5 жыл бұрын
👍🏾❤️
@ThusharaSampath-h4l
@ThusharaSampath-h4l 2 ай бұрын
Ahanakota hetha ganna akala man pode
@sagarikadiaz5043
@sagarikadiaz5043 6 жыл бұрын
Awurudda kiyapallako yako hariyatama..mama grade 8 or 9
@madusankamadusanka6157
@madusankamadusanka6157 5 жыл бұрын
මල්ලි මේක මම ඇහවෙ 1990 අවුරුද්දේ ..
@IreshaDilaniRajapaksha
@IreshaDilaniRajapaksha 7 ай бұрын
1989
@udayakumara7357
@udayakumara7357 6 жыл бұрын
ayet me kale apatawat sunflowers latawat enne nea lassana ateete dukai tamai
@chanurauthsaji5609
@chanurauthsaji5609 4 жыл бұрын
Supiriiiii...!!!!😍😘🥰❤
@IreshaDilaniRajapaksha
@IreshaDilaniRajapaksha 7 ай бұрын
Really
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Ай бұрын
Sunflower Janapriya Gee 16 2   B
28:37
roshan pathirana
Рет қаралды 358 М.
Sunflowers Sangeetha Sawariya part 2 සංගීත සවාරිය 2
22:45
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 39 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,6 МЛН
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01
Sunflower Salade 1A
22:47
Janaka Niroshan
Рет қаралды 34 М.
Marians | Sunil Perera | Thaththa mata anapu tokka | Mallika | Lorensoda Almeda | Owath wedada
17:16
Chandima Live Music Collections 🎸 🎸
Рет қаралды 238 М.
sunflowers sadaya 3   B
22:32
roshan pathirana
Рет қаралды 133 М.
Nihal nelson with sunflower
10:58
See TV
Рет қаралды 1,1 МЛН
Indrajith Dolamulla | Feed Back | Madawalapitiya | Re Created Sounds
14:18
Live Shows Maha Gedara
Рет қаралды 530 М.
Best of Anton Jones
22:56
NonstopZ
Рет қаралды 124 М.
Sunflower Janapriya Gee 16 2   A
28:59
roshan pathirana
Рет қаралды 111 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39