KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දූෂණයට විරුද්ධව ඡන්දෙ දීපු රාජ්‍ය සේවකයෝ ගැන හදුන්නෙත්ති කියපු කතා | Neth Fm | UNLIMITED
1:17:57
මම රාජපක්ෂලාගේ නැට්ට නෙවෙයි | - එහෙනම් මිලින්ද රාජපක්ෂ 'රාජපාක්ෂික ඇයි ? -
46:16
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
අපිට තාමත් රාජ්‍ය බලය ලැබුණේ නෑ ....| SUNIL HADUNNETTI | NETH FM
Рет қаралды 1,759
Facebook
Twitter
Жүктеу
1
Жазылу 275 М.
Neth FM
Күн бұрын
Пікірлер: 31
@nandapunchihewa3027
17 күн бұрын
මුදල් අමාත්‍යාංශයේ තක්කඩි නිලධාරීන් එලවල දාන්න.
@nilanthiwijayasinghe4724
17 күн бұрын
රාජ්‍ය බලය නැතිනම් බලය තියෙන උන්ට දුන්නා නම් හරිනෙ.2/3 බලය තියෙන්නෙ උඩබලාගන ඉන්නද..
@dinuperera-rl1tc
17 күн бұрын
❤❤❤😂😂😂😂😂😅😅😅😅
@chathuralasantha4986
16 күн бұрын
ඔලුව අතගාලා බලපංකෝ අං එනවද කියලා..කියන්නේ මොකක්ද කියලා තෙරුම් ගන්ඩ බලපං නිකන් කොටන් නෑතුව
@albertperera9225
18 күн бұрын
වසර ගණනාවකට පෙර රුවන්ඩාවෙ ඉන්න ඇත්තේත්..මේ වගේ කාළකණ්නි ....බැරිම තැන.. හිතන්න ඔළුව නෑ.කියන දේ පිලගන්න කැමති නැහැ.දැකලා හැදෙන්නේ හ.අපි තමයි පොරවල්..........., සිංහල
@rajaera
17 күн бұрын
මුන්ට කොච්චර තිබුනත් නෑ.නෑ.නෑ. කියාගත්ත ගමන්. මුන් කියන රාජ්‍යාබලය කියන්නෙ ප්රභාකරන් ඉල්ලපු එකවගේ එකක් මට හිතෙන්නෙ. ඒකනම ඉතින් කවදාවත් හම්බවෙන එකක් නෙවෙයි. 😂
@Isharamadushanka-gf2xn
17 күн бұрын
ඇත්තකුත් තියෙනවා කොරන්නෙ නැති උන් ව්ශ්‍රම වයස 55 කරලා ගෙදර යැව්වා නම් හරිනේ
@sarathsandacan6949
17 күн бұрын
ආංඩුවේ දෙපාර්තමේන්තු ගණනාවක් මත පිහිටියා වූ වත්මන් රාජ්‍ය ව්‍යූහය අතීතයේ ව්‍යූහයක් කුඩා ආර්ථිකයක් තිබූ යුගයේ .නූතන තරඟකාරි වෙළෙඳ පොළ තුළ වේගයෙන් යන්න හැකි කඩිනමින් තීන්දු හා තීරණ ගන්න පුළුවන් රාජ්‍ය ව්‍යූහයක් ප්‍රතිනිර්මාණය කරන්න ඕනෑ .ඒ සඳහා අවශ්‍ය නීති ,අණපනත්,ප්‍රතිසංස්කරණ හා රෙගුලාසි සම්මත කරන්න අවශ්‍ය බලය ජනතාව ලබා දීලා තියෙනවා රාජ්‍ය නිළධාරීන් ගේ ආකල්ප ,චර්යාධර්ම පවා සංස්කරණය කරන්න වෙනවා .මේ රාජ්‍ය ව්‍යූහය යල් පීනූ එකක්.ඒ නිසා මේ රාජ්‍යයේ මෙවලම් යාවත්කාලීන කරමින් ,වේගවත් සංවර්ධනයට බාධා වන ඇතැම් චක්‍ර ලේඛ හා රෙගුලාසි ඉවත් කරන්න ඕනෑ .එසේ නො කර ජාත්‍යන්තර තරඟකාරි වෙළෙඳ පොළ සමඟා කරට කර ඉන්න පුළුවන් නූතන ආර්ථිකයක් ගොඩ නඟන්න බැහැ .ලෝකයේ දියුණු වූ සියළු රටවල් තමන් ගේ පැරණි රාජ්‍ය ව්‍යූහය ප්‍රතිනිර්මාණය කළ නිසා තමයි ආර්ථික වශයෙන් ශක්තිමත් අඩිතාලම් දමා ගත්තේ . සීනි වේවා වෙනත් කෘෂි භෝගයක් වේවා එහි නිෂ්පාදන පිරිවැය ලෝක මිළ ගණන් සමඟ එක්කෝ සම්පාත වෙන්න ඕන .නැති නම් අඩු වෙන්න ඕන අනවශ්‍ය පිරිවැය යනු පාරිභෝගිකයන් කරගහන්න ඕනෑ අපතයක්.අපේ නිෂ්පාදන ඵලදායීතාව ඉහළ තලයකට ගෙන එන්නේ නැතිව මිළ අඩු කරන්න බැහැ .උදහරණයක් ලෙස ඉන්දියාව සාමාන්‍යය සහල් කිලෝ එකක් ලංකා රුපියල් වලින් 140 පමණ වෙළෙඳ පොළෙන් ගන්න පුළුවන් .අපේ රුපියල් 230ක්. ඉන්දියාවේ හාල් ගෙනල්ලා රුපියල් 65 ක බද්දක් ආණ්ඩුවට ගෙවලා,නැවු පැටැවුම් ගාස්තු දරලා රුපියල් 230 ලංකාවේ අලෙවි කරනවා .මේ පරස්පරය විසඳන්න ඕනෑ.දේශීය නම් මිළ අඩුවෙන්න ඕනෑ .සීනි මිළත් එහෙමයි .මේ දේශීය නිෂ්පාදන වල අනවශ්‍ය පිරිවැයක් තියෙනවා .ඒක ඉවත් කරන්න ඕනෑ .දේශීය දේ කියලා දුප්පත් පාරිභෝගිකයන් වැඩි මිළක් ගෙවන්න ඕනෑ ද?ඒක තාර්කික නැතිවා පමණක් නො ව යුක්ති සහගතත් නැහැ .මේ මිළ ප්‍රශ්නය ආංඩුව අමතන්න ඕනෑ .ලෝකයේ කොහේවත් නැති ඉහළ පිරිවැයක් දරලා නිෂ්පාදන කරලා අපිට පුළුවන් ද ඒවා අපනයනය කරලා ඩොලර් උපයන්න .මේ ගැන විශේෂ අවධානයක් දෙන්න ඕනෑ .රට ඉස්සරහට ගෙන යන්න බොහෝ ප්‍රතිසංස්කරණ කරන්න ඕනෑ .බලයේ සිටි කිසිම ආංඩුවක් මේ ප්‍රතිසංස්කරණය කර අකාර්යක්ෂමව පැරණි රාජ්‍ය ව්‍යූහය ප්‍රතිනිර්මාණය කරන්න හරි උහ්සාහයක් ගත්තේ නැහැ .එහි විපාක තමයි අළුත් පරපුර අත්ව්ඳින්නේ මේ ආංඩුවට පුළුවන් මේක නිවැරදි කරන්න..ඒකට ප්‍රමුඛත්වය දුනහොත් අනෙක් බොහෝ අතුරු ගැටලු විසඳෙනවා කාලය නාස්තිය හා ධන නාස්තිය යන දෙකම නැති වෙනව .
@mithundharmanga6280
17 күн бұрын
අනිත් ජනාධිපතිවරුන්ට ඔහොම නිස්කලංක බවක් තිබ්බබේ නෑ. 2/3 බලයක් තිබුනෙත් නෑ. මුන් ගිනිතියලා දාර ව්‍යවසනයක් කරද්දිත් විධායකයේ පීඩනය කොහොම තීන්න ඇතිද කියලා හිතාගනිල්ලා
@pathmasiriwickramasinghe35
18 күн бұрын
ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද විධායකයේ ප්‍රධානියාද සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයාද වන්නේය.වත්මන් මුදල් ඇමති වරයාද වන්නේය.මෙම කතාවලට එකඟ ව්ය නොහැකිය
@DjfKfjf
17 күн бұрын
Kiyapu eka therunea naha neda
@Isharamadushanka-gf2xn
17 күн бұрын
එකග වෙන්නේ නැති නම් රාජ්‍ය නිලධාරීන් ව්ශ්‍රම වයස 55 කරලා ගෙදර යවපන් කෝ පුළුවන් එකෙක් දාලා වඩේ කරන්න නේ ඔනෙ
@Isharamadushanka-gf2xn
17 күн бұрын
කොහොමත් 55 ව්ශ්‍රම යව්වා නම් හොරු 90% පන්නල දාන්න පුළුවන්
@Tresure41
16 күн бұрын
මු කටින්ද බන් කතා කරන්නෙ අවුරුදු 5 ඉවර උනාමත් ඔය කතාව කියන්න බැරි නෑ
@aribro2830
17 күн бұрын
මෙන්න බලාගන්න....හොඳ මි හරකෙක්....
@Isharamadushanka-gf2xn
17 күн бұрын
ඇත්ත කුත්තියේනවා මරසියකුත් තියෙනවා
@pathmasiriwickramasinghe35
18 күн бұрын
අනික කැබිනටි මණ්ඩලයේ මෙි ගැන සාමුහිකව තීරණ ගත යුතුයි සහෝදරයා.අනික දේශීය දුඹුරැ සීනි සඳහා කැබිනට් තීරණ ගන්න.
@Isharamadushanka-gf2xn
17 күн бұрын
සහයෝගය ක් නැති නම් මාරු කරලා අලුත් කට්ටිය ගන්න
@ireshaweerasekera.3138
17 күн бұрын
Api obata balaya dunna. Kakulen adina, Loku thenwala inna Rajapaksha kukko ayin karala ape aya daagena me weda karanna. Transfers denna. Nethnam oyalatath Gota ta una de wei
@chami8899
17 күн бұрын
සහෝදරිය එහෙම හදිසි වෙන්න ගියොත් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. මොකද රාජ්‍ය යාන්ත්‍රණය බිඳ නොවැටී ඉදිරියට යන්න ඕනේ මේක හැම අතින්ම විනාශ වෙච්ච රටක්. පුදුම ඉවසීමෙන් කරන්න ඕනේ
@prakashThilina-rf6nb
15 күн бұрын
අනෙ සුනිල් කටවහන් ඉන්න.🤐🤐🤫🤫 ඔයා කට ඇරියොත් ඉවරයි නිකන් ඔයාගෙ ආණ්ඩුවේ ඉන්න කට්ටිය අපහසුතාවට පත්වෙන්නේ.තාම ජෝකර්ට ඇදලා ඉන්නෙ.😂😂😂 එක පාරක් හොක් ගෑවා කිව්වා තව පාරක් සූදුවක් ගැන කිව්වා ඊටපස්සේ පෑන් පාරක් ගැන කිව්වා.මේ වැන්දා 🙏🙏🙏🙏 කරුණාකරලා කට වහන් ඉන්න.🤐🤐
@AlagieTouray-y7w
16 күн бұрын
Comment dana samahara unata kiyannne. Sunil kiyana deya ubalata therennaththe ubala dara diya adina pahara ballo nisa.. thope mole suddakarala ganna ekath anduwe vagakimak. Apith onama deyakata sahayogaya denawa
@upulananda1277
17 күн бұрын
MALIMAWA ??????
@upaliindrarathna5355
16 күн бұрын
????
@sunilranaweera572
18 күн бұрын
දැන් කවුද රට පාලනය කරන්නෙ
@dinuperera-rl1tc
17 күн бұрын
😂😂😂😂😂😅😅😅😅😅😅😅😅
@Isharamadushanka-gf2xn
17 күн бұрын
මාලිමාව තමයි රට පාලනය කරන්නේ රාජ්‍ය නිලධාරීන් 55 ව්ශ්‍රම යවන්න ඔනෙ එකයි මෙඅවුල
@Isharamadushanka-gf2xn
17 күн бұрын
රාජ්‍ය පුද්ගලික සියලු සේවයක් 55 න් ගෙදර යවන්න ඔනෙ පරන දුශිත නිලධාරීන් ව්ශ්‍රම යවන්න ඔනෙ
1:17:57
දූෂණයට විරුද්ධව ඡන්දෙ දීපු රාජ්‍ය සේවකයෝ ගැන හදුන්නෙත්ති කියපු කතා | Neth Fm | UNLIMITED
Neth News
Рет қаралды 25 М.
46:16
මම රාජපක්ෂලාගේ නැට්ට නෙවෙයි | - එහෙනම් මිලින්ද රාජපක්ෂ 'රාජපාක්ෂික ඇයි ? -
Upul Shantha Sannasgala
Рет қаралды 31 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
5:03
බහාලුම් නිදහස් කිරීමේදී කිසිදු වංචාවක් සිදුව නැහැ
ITN News
Рет қаралды 17
22:01
කෙනෙක්ට ඇබ්බැහි වීම තමයි ලෝකේ ලොකුම මත්ද්‍රවය | ILAKSHA JAYAWARDANA | NETH FM SAJEEWITHA
Neth FM
Рет қаралды 27
2:35:43
වාහන ගෙන්වීම සමග නැවත එන ඩොලර් අර්බුදය - NPP රජයට ඇති සැබෑ අභියෝගය -w/ Dananath & Dr. Wijewardene
Sanjaya Elvitigala
Рет қаралды 24 М.
8:02
Breaking News 🔴අගමැති හරිනි ඇමති චාමරගේ ක|ට වැහෙන්නම සැ|රටම කියයි Harini Amarasuriya Today News
Sl Studios
Рет қаралды 10 М.
13:34
🔴 මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගන්න එපා !! ජනපති අනුරගෙන් රතු එලි !!
Test One
Рет қаралды 706 М.
11:15
මහින්ද රාජපක්ෂගේ නිල නිවස ඉදිරිපිට වීඩියෝ කරද්දි පොලිසියෙන් ඇවිල්ලා ප්‍රශ්නත් කළා-අම්මටසිරි අයියෝ
Talk with Lal
Рет қаралды 31 М.
1:09:50
ජනාධිපතිතුමාව නොමග යවන රේගුව
SLVLOG POD TALKS
Рет қаралды 33 М.
15:20
ග්‍රහයෝ 7 ම එකම තලයකට එන ජනවාරි 25 | Dr Chamin Warnakula| NETH FM UNLIMITED SATHUTA| YOGA MEDITATION
Neth FM
Рет қаралды 32 М.
51:23
BIG FOCUS | විද්‍යාව හා තාක්ෂණයෙන් බලගැන්වෙන අනාගත ශ්‍රී ලංකාව | 2025.01.07
Ada Derana
Рет қаралды 76 М.
17:04
පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය - Dhamma Sathima Meheninwahanse
Nilame
Рет қаралды 926 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН