හොදින් කියන්නේ,ආයෙත් බෑ,මේවා නවත්තපල්ලා,දාපු සෙල්ලං විතරයි ,කුඩු පාතාලා කෙරුම් ඉවරයි|SUNIL WATAGALA

  Рет қаралды 11,739

Gagana

Gagana

Күн бұрын

Пікірлер: 32
@sarathnandasiri3779
@sarathnandasiri3779 9 сағат бұрын
මෙි රජයෙන් නාෙකෙරැනොත් අය කරන්න මෙි රටෙ කෙනෙන් ලොවෙත් නැහැ රටට ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 5 сағат бұрын
අපේ ජනාධිපති තුමා ප්‍රමුඛ මෙි ආන්ඩුවට මෙි මත්ද්‍රව්‍ය නැති කිරිමට අපෙත් උපරිම සහයෝගය දෙමු මෙපාරත් බැරිවුනොත් ආයි කවදාවත් බැරිවෙිවි.❤❤❤🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
@TeaYogi-007
@TeaYogi-007 7 сағат бұрын
සමහරක් පොලීස් නිලධාරීන් සමහරක් දේශපාලුවොත් පතාලය කුඩු සමග ගහට පොත්ත වගේ… දැන් කාලය හරි පොතු ගැසීමට ජනතාව අවදියෙන්
@HPKusumalatha
@HPKusumalatha Күн бұрын
පොලිසිය කසිප්පු අල්ලල උසාව් දානව දඩ ගෙවල ගෙදර එනව් .ආයෙත් විකුනනව මෙහෙම හරියනවද😊
@bgatbandara8116
@bgatbandara8116 10 сағат бұрын
@MallikaJayarathne-s4q
@MallikaJayarathne-s4q 5 сағат бұрын
Api chande dunne E nisai. Oba thumla gAna ape balaporothhuwa Eekai. Obata deergausa. budu saranai.
@AnnRodrigo-d6u
@AnnRodrigo-d6u 3 сағат бұрын
Great job ❤❤
@jagaththennakoon2726
@jagaththennakoon2726 2 сағат бұрын
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤❤akd jauawewa ❤❤
@TilakaratneDodammullage-c6m
@TilakaratneDodammullage-c6m 3 сағат бұрын
අවම කිරීම නොවේ නැති කරලම දමන්න
@MaheshaImbulgoda
@MaheshaImbulgoda Сағат бұрын
මතට සම්පූර්ණ තිත් එක පාරට බැරි උනත්, ක්‍රමානුකූලව මෙය කළ හැක්කේ මාලිමා රජයට පමණමයි.එය සාර්ථක වෙන්න අධිෂ්ඨාන කරමි.
@PrasannaMendis-hx5ej
@PrasannaMendis-hx5ej Күн бұрын
ඔය හැමදේම කරන්න වෙන්නෙ ශ්‍රී ලංකා පොලීසිය එක්කනේ.
@sanjayawijayanayaka5438
@sanjayawijayanayaka5438 10 сағат бұрын
Great minister great ❤❤❤❤❤
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 18 сағат бұрын
අවංක මිනිස්සු
@WwGunasena
@WwGunasena 2 сағат бұрын
,,,,,ඉස්රාලයේ අාදිවාසින් අපේරටෙි රත්නපුරයෙන් ගිය සිංහලයින්බව දැන්ඔප්පුවි ඇත. එමනිසා අපි,,,,,,,,,,, ¡,,,,,,,,,එමජනතාව අපේසහෝදරයින්ලෙස අපිපිලිගතයුතුයි තිස්අවුරැදුයුද්දයේදිඔවුන් අපේහමුදාවට කොතරමි,ආදාරකරලතිබෙනවාද
@bandaraarambepola4361
@bandaraarambepola4361 8 сағат бұрын
දැන් නම් කතා වැඩක් නෑ. වැඩ වෙන්න ඕනෙ. රටට කුඩු එන්නෙ නැත්තන් ලන්කාවෙ කුඩු බොන අයට කුඩු නැතිව සික් වෙන්න ඕනෙ. තාම එහෙම උනා කියල මම කොහෙවත් දැකල නෑ. අපිට ජාතික ජන බලවේගය විස්වාසයි හැබැයි ඔය කියන දේවල් හැකි ඉක්මනට කරල පෙන්නන්න. මාස තුනක් ගත උනානෙ දැන් මම හිතන්නෙ ඔය කුඩු වසන්ගතය සම්බන්දයෙන් දැන් තීරන අරගන තියෙන්න ඕනෙ.
@thilakabh4565
@thilakabh4565 6 сағат бұрын
Boralla, wallampitiya, kollonnawa, dematagoda, thawa boho nagara, gam wala thamath pawathinawa Ikamanima visadumak ona
@dulipabeysingheabeysinghe6337
@dulipabeysingheabeysinghe6337 6 сағат бұрын
කතා කතා ඇති බන් දැන්. කරපල්ලා.
@dr.sunethwijayawansa6075
@dr.sunethwijayawansa6075 21 сағат бұрын
වැඩ කරලා පෙන්නන්න. කයිය මොකටද
@kumara6817
@kumara6817 9 сағат бұрын
අනෙ පකො ඉවසගෙන හිටන් තව ඉස්සරහට කෙදිරි ගහයි ..මෙක jvp ආන්ඩුවක්
@jayasundaradon-wy6zu
@jayasundaradon-wy6zu 10 сағат бұрын
Vidayaka janadipathi ahosi karanna
@samanabayarathna6776
@samanabayarathna6776 7 сағат бұрын
Start working now, People gave the power, so go ahead and deliver. I am afraid, you guys are going to spend time just talking during your term instead of working.
@thilakabh4565
@thilakabh4565 5 сағат бұрын
Ggenapywa,hoyana gaman, allana ewath vinasha karanna, ona, amathithumani. Bona ewun allagen a punaruththapanaya karamu. Polisiya karanne dadayak gahala ewana ekane
@AkiduPro
@AkiduPro 10 сағат бұрын
Hari balamu karanna thama chande dunne okkoma nawattanna KO
@ceylonaliens7451
@ceylonaliens7451 4 сағат бұрын
ochchara thatabanne onada 159 inne oka cancel kara ganinko
@MadusankaMunasinghe
@MadusankaMunasinghe 12 сағат бұрын
Pakya
@NishanthaKulasekara-gu8cz
@NishanthaKulasekara-gu8cz 11 сағат бұрын
දවස් හතට මිනී හතරයි පාතාලේ ඉවරලු
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Trump announced the end date of the war / Emergency plane landing
14:05