ඔබේ අරමුණු පුළුස්සා දමන මේ ගින්දර අදම නිවාදමන්න | This fire that burns your goals | Banakatha

  Рет қаралды 2,270

Supasan TV

Supasan TV

Күн бұрын

මෙවන් ගින්දරක් උඩ ඔබට හිනාවෙන්න පුලුවන්ද? | Ven Koralayagama Saranathissa Thero | Bana 2025 | Dharmadeshana
#Bana #Koralayagamasaranathissathero #dharmadeshana #koralayagamasaranathissatherobana2025 #banakatha #banadeshana #dharma

Пікірлер: 8
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 7 күн бұрын
❤❤❤🙏🙏🙏🙏 ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏❤❤❤
@harshamarasinghe2017
@harshamarasinghe2017 9 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 9 күн бұрын
යේ කේචි බුද්ධං සරනං ගතාසේ න්තේගවිශාන්ති අපාය පහාය මානු සන්තේ තං දේවකායන් පරිපුරෙස්සන්ති බුදුන් සරණ ගියානම් යන්නේ නැහැ අපායට තෙරුවන් සරණයි බෝසත් වහන්සේට
@TomRooster-z3q
@TomRooster-z3q 9 күн бұрын
🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏
@g.s.s.pereraperera2749
@g.s.s.pereraperera2749 9 күн бұрын
🙏🙏🙏
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 9 күн бұрын
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 9 күн бұрын
මේ අපේ කාන්තාවෝ කල්පනා කලා අපිට දෙන්නද කියලා ඇහුවොත් අපි හා කියමු කියලා මේ ගෙදර ඉතුරු වෙලා තිබුණු සුරාපානය කලා කියලා හිතල මේ කරල තියෙන්නේ මහා වැරදි දෙයක් අපි සුරපානය කරල කියලා හිතල ඔලුවේ සිට පෙරෝවගෙන නිදි ලගට ගිහිල්ල හොදටම ගැහුවා දැන් හිත පාලනය කරන්න මට‍ බැහැ අද බුද්ධ පුජාවක් කරගෙන යන්න ලේස්ති වෙන්නෙ කියලා කිවුවා මාර පාක්ෂක දෙවියෝ වැරදි කරනවා නොවිය යුතු දේවල් මෙතන විය යුතුයි මාර පාක්ෂිකා දෙවියෝ කල්පනා කරල හොද නැටිල්ලක් නටන්නං ඇති අන්ධ කාරය කොතරම් ද කිවුවොත් එය නිවරදියිද මන්ද හැම වෙලේම මේ මිනිසා එකලොස්ගින්නකින් දාවෙනවා මාරපාක්ෂිකා දෙවියෝ මේ අය ප්‍රමාදයි ඒ අය අකොලොස් ගින්නක් කින් දාවෙනවා ප්‍රමාද වෙන අයට නැහැ අප්‍රමාද අය කොහොමත් දෙවියෝ බලන්නේ නැහැ පන්සලකට ගියා කාලයක් බණක් ඇහුවේ නැති කාලයක් කොහොමද එහෙම සතුටු වෙන්නෙ අක්ලෝස් ගින්නකින් පිච්චෙන අය හිනාවෙන්නේ කොහොමද මේ හිනි එකොළහ මොනවද රාග දේවේශ මෝහ ජාතී ජරා මරණ ව්‍යාධි ආදි ගිනිවැලින් පිච්චි ඉන්නවා අග කියලා ගැහැනියට කියනව සමහරු රාගයෙන් මත්වෙලා ජනෙල් වලින් ගෙට පනින අය කොච්චර දේවල් අපි අහලා තියෙනවා තාත්තා දුව කෙලශාල හපන්කම දුව සමාජයට දමල තිබුන මහා අස්චාර්ය දෙයක් කලා වගේ ධර්මය තියෙද්දී මෙහෙම වෙනවා නම් ධර්මය නැති කාලයක කොහොමින් කොහොම වේවිද දන්නේ නැහැ මේ සමාජය මොන තරම් මානසිකව වැටෙනව අති උතුම් උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් උතුම් බෝසත් උතුමාණන් වහන්සේ උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය කිසිදු කරදර බාදක කම්කටොලු වලින් තොරව සුන්දර සුබම සුබම විදියට ඒ බුදුමග විවර වේවා වේවා වේවා සාධු ♥️සාධු 💙සාධු ♥️සාධු 💙සාධු ♥️සාධු 💙සාධු ♥️සාධු 💙සාධු ♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මේවා හිතනකොට මහා පුදුම ලෝකයක් කියලා හිතාගන්න බැහැ ලස්සන හිතට වැදුන මේ දේශනාවක් මේ දේශනා ව හ‍රි සුන්දර දේ දේශනාවක් මට‍ මේ දේශනාවක් කියලා හිතෙන්නේ අප්පමදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනො පදං අප්‍රමාද වුවෝ දිනති ප්‍රමාද වුවෝ ප්‍රමාද වුවෝ පරදිති දෑත දෝත නළලේ තබා උතුමාණන් වහන්සේගේ දෙපා ලග වැද වැටී මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌹සාධු ♦️සාධු 🌹සාධු ♦️සාධු 🌹සාධු ♦️සාධු 🌹සාධු ♦️සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
@rangadhananjaya7616
@rangadhananjaya7616 8 күн бұрын
🙏🙏🙏
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН