ඔබේ පිනට ඇසෙන ඉතාම වටිනා ධර්මදේශනාවක් |A very valuable sermon | BanaKatha

  Рет қаралды 1,479

Supasan TV

Supasan TV

Күн бұрын

ඉතාම වටිනා ධර්මදේශනාවක් | Ven Koralayagama Saranathissa Thero | Bana 2025 | Dharmadeshana
#Bana #Koralayagamasaranathissathero #dharmadeshana #koralayagamasaranathissatherobana2025 #banakatha #banadeshana #dharma

Пікірлер: 17
@chamarasaumya7947
@chamarasaumya7947 7 сағат бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සෙට
@chamarasaumya7947
@chamarasaumya7947 7 сағат бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@harshamarasinghe2017
@harshamarasinghe2017 18 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@veenuYdasanayaka
@veenuYdasanayaka 15 күн бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
@NirmalaNamalika
@NirmalaNamalika 19 күн бұрын
සාදූ සාදූ සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandimadesaram3989
@chandimadesaram3989 19 күн бұрын
සාදු සාදු සාදු
@ChampaChampa-b9u
@ChampaChampa-b9u 17 күн бұрын
Sadhu. Sadhu. Sadhu. Saadhu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 19 күн бұрын
අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් උතුම් බෝසත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වි ලෝක සත්වයාට පිහිට වෙමින් කුසල් වැඩී කරගනිමින් මතු උතුම් සම්බුද්ධත්වය කරදර බාදක කම්කටොලු වලින් තොරව සුවසේ සතුටින් වැඩ සිට මතු උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා 🏵️අත් වේවා 🏵️අත් වේවා 🏵️ සාධු සාධු සාධු සාධු සාධු සාධු 💐💐💐💐💐💐💐💐i💐💐💐💐සාධු සාධු සාධු 💐💐💐💐💐බුදුසරණයි 🏵️බුදුසරණයි 🏵️බුදුසරණයි බුදුවේවා බුදුවේවා බුදුවේවා අපේ උතුම් බුද්ධත්වය පතන්න බිය නැතිව එඩිතරවා ගම්බිරවා ඉෆි එදිරිපත් විමම මොන තරම් ශ්‍රේෂ්ට ද උත්තරිතරද එය එසේම සුන්දර බුදුමගක් වේවා මා දැන් මේ කරගත් සියළු කුසල් අඩු නැතිව උතුම් පාර්මිතාවක්ම වේවා දෑත දෝත නළලේ තබා ඉතාමත් සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් දෙපා ලග වැද නමස්කාර කරමි සාධු 🏵️සාධු සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️😊
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 19 күн бұрын
පරිජින්නා නිදන්තෙහි
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 19 күн бұрын
❤❤❤ ස්වාමින් වහන්සෙට 🙏🙏 මගෙ 🙏🙏 නමස්කාර 🙏🙏 වෙවා ❤❤❤
@TomRooster-z3q
@TomRooster-z3q 20 күн бұрын
🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏
@g.s.s.pereraperera2749
@g.s.s.pereraperera2749 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 20 күн бұрын
🙏🏻🙏🏻
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 20 күн бұрын
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 19 күн бұрын
රහත් තෙරණින් වහන්සේ වයෝ වෘර්දි වෙලත් තනියම පිණ්ඩපාත වැඩිය නමුත් එක දවසක් සිවුර ප්ටලවිල වැටුන ඒ මොහොතේ බුදුපියාණන් වහන්සේ දැකල එතන හිටි අයට කතා කරල ඒ රහත් තෙරණිය නැගිට්ටවලා ධර්මය දේශනා කරල ආර්යන් වහන්සේ කෙනෙක් වුණා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 19 күн бұрын
ජීවිතය අනියතයි මරණය නියතයි කියන්නේ එකම තමයි ජීවිතය හම්බ කරන දේවල් ඇතී තරම් කාල බීල නටල කපගෙන කොටාගෙ ගහගෙන මරාගෙන ඉර්සියාව ක්‍රෝධය වෛර කරගෙන නිකම්ම මැරෙනවට‍ වැඩිය හොදයි යමක් ජිවිතයට හම්බ කරගෙන යන එක හොදයි දන් ශිල් භාවනා යන තුන් පිංකම් කරගෙන සුගතියට යන මග විවර කරගෙන යන තැනට යන්න
@kumarapathiraja7045
@kumarapathiraja7045 19 күн бұрын
සාදු සාදු සාදු
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН