තාත්තයි දුවයි ප්‍රථම වරට "සුපෙම් සුවඳක්" ගැයූ අපූරුව | Supem Suwandak Aran| Roshan Fernando Official

  Рет қаралды 346,425

ROSHAN FERNANDO

ROSHAN FERNANDO

Күн бұрын

Пікірлер: 365
@roshanfernando8032
@roshanfernando8032 Жыл бұрын
ඔබ සැම දෙනාගේම ආදරයට.. ගෞරවයට.. බෙහෙවින්ම ස්තුතියි 🙏 God bless you ❤
@tharukafdo9496
@tharukafdo9496 Жыл бұрын
God bless you
@lithirajayarathne9832
@lithirajayarathne9832 Жыл бұрын
තවම තරුණයි පිනට සමවයි ♥️
@hewagesriyani8302
@hewagesriyani8302 Жыл бұрын
God bless you
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Subapethum.duwage dakshathawaya sangawa thabanna epa.
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful song thank
@kasunchamaranadeesalwathur6392
@kasunchamaranadeesalwathur6392 Жыл бұрын
ඔව් ඒක තාත්තා කෙනෙක් සහ දුවෙක් අතර තියෙන ආදරයක් ගැන කියන සින්දුවක් විදිහට හිතල අහනකොටත් අමුතුම හැඟීමක් එනවා.. ❤️❤️
@vihangarahal6912
@vihangarahal6912 Жыл бұрын
ඇත්තමට එ සින්දුව ඇතුලෙ තාත්තෙක් දුවෙක් අතර තියන බැදිමක් විදියට ඇහුවොත් ඒක තමා අපූරුම ❤️❤️
@sumithda255
@sumithda255 7 ай бұрын
Mekathama e taththage duge adare❤❤😊😊
@adeeshajayakody8782
@adeeshajayakody8782 2 ай бұрын
❤❤❤ ඇත්තෙන්ම ඒක තමයි තාත්ත දුවෙක් තියන බැදීමේ ශක්තිමත් භාවයේ අත්තිවාරම ආදරෙයි එක හිතින්ම ❤❤❤
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
කියන්න වචන නෑ අමිමා තාත්තා දුව හරිම ලස්සනට මේ සින්දුව කියනවා කොච්චර ඇහැවත් එපා වෙින්නේ නෑ ජේසු පිහිටයි
@musicalshow9533
@musicalshow9533 Жыл бұрын
කියන්න වචන නෑ රොශාන් අයියේ ගායනය අති විශිෂ්ඨයි ඒ වගේම කියන්න ඕනේ ආදරනීය පවුලක් ඔබ තුමාට ඉන්නව සුබ නත්තලක් වේවා මම ආසම බෑන්ඩ් එක flashback no.01
@manugageesanrajapaksha1355
@manugageesanrajapaksha1355 Жыл бұрын
😇 wow its beautiful I promise I didn't cry 😢😭 මේක බලන අය කෝ 2023 සිට 2024 THE Family is a best thing in the world
@ashokagamagea5310
@ashokagamagea5310 Жыл бұрын
ගෞරවාන්විතව තමන්ගෙ තැන ඉන්න ගස්‍යකයෙක් හා ආදරනීය කලා පවුලක් ආදරෙයි හැමදාමත්
@nelummanathunga9370
@nelummanathunga9370 Жыл бұрын
ගයකයෙක්ගේ ගයිකාවකගේ දුවෙක් පුතෙක් සිංදුවක් කියද්දී අපිටත් හිතට සතුටුයි මොකද කවදාවත් අපිට ඒ කටහඩවල් නැතිවෙන්නේ නැති නිසා
@lahirusenarath-cv1ix
@lahirusenarath-cv1ix 9 ай бұрын
රොෂාන් අයියා හරිම වැදගත් නිහතමානී මිනිසෙක්
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
කොච්චර ඇහුවත් නිමක් නැති ගීතයක් ..හරිම ආදරනීයයි...❤❤❤
@manorilakmali7539
@manorilakmali7539 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ..හොදට හැදිච්ච dhuwekuge හොදම හොද තාත්තා කෙනෙක්
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
රොශාන් කියන්නේ පට්ට වාසනාවන්තයෙක් මොකද සහෝදරයෝ වගේ එකිනෙකාට දක්ශ සංගීත කණ්ඩායමක් හිමි දක්ශ දරුවන් හොද බිරිදක් හොද දෙමව්පියන් හැමදේම ලැබුන නිසා ❤️
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
💞
@vihassayuru4293
@vihassayuru4293 Жыл бұрын
Ow
@nadeeshalakmali3875
@nadeeshalakmali3875 Жыл бұрын
අම්මා තාත්තාගේ වැදගත්කම දුව ඉන්න විදියෙන් පේනවා .ඒ වගේ ම Mr .රොෂාන් මොනතරම් ප්‍රසිද්ධ උනත් කාර්‍යබහුල උනත් තමන්ගේ පවුලේ අයට දීලා තියෙන තැන හරි විශිෂ්ඨයි.ඒක හැමෝටම කරන්න බැහැ. බොරු ෂෝ කයිවාරු නැති මහත්මයෙක්. දෝනිගේ අම්මා එක්ක මං කවදාවත් කතා කරලා දැකලා නෑ .ඒත් මට හිතෙනවා හරිම වැදගත් කියලා 😍.හැමෝටම ජේසු පිහිටයි ! බුදු සරනයි !
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
ලස්සනයි .👍සියලුම දෙනාට තෙරැවන්සරණයි .වාසනාවන්ත 🎅 නත්තලක් වෙිවා .ජේසු පිහිටයි .🙏🙏
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
දුවගෙ කටහඬ හරිම ලස්සනයි සුබ අනාගතයක් උදාවේවා තාත්තා දුව ඇතුළු පවුලේ සැමටම තෙරුවන් සරණයි 🙏
@jeewasusanthajayakody4853
@jeewasusanthajayakody4853 Жыл бұрын
ලස්සනයි එ ලෙවල් කරන කාලෙ අහපු සින්දුවක් ජයවෙවා !!!
@diluprabodha2079
@diluprabodha2079 Жыл бұрын
ඇඟ හිරිවැටිලා යනවා තාත්තයි දුවයි ඒ සිංදුව කියද්දි.ආශිර්වාද කරනවා සිය පවුලටම.බුදු සරණයි.🙏🙏
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
Woow speechless 💗
@SamanSaman-uv3eq
@SamanSaman-uv3eq 8 ай бұрын
දුවේ ලොකු දිගු ගමනක් යාවි බුදුසරණයි
@chami131
@chami131 Жыл бұрын
මම ඉස්සෙල්ලාම flashback band එක අදුර ගත්තේ රත්තරන් ආදරේ album එකේන්.එතකොට මම පොඩියි.පාසල් යනවා.එදාඉදලා අද වෙනකම් flashback තමයි හදවතේ අංක එක.flashback sounds 👍💖💗❣️.මට මතක විදියට එ 2005 වගේ.
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🤫💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🤩🤩🤩🤩🤩😇😇😇😇😇😇😇😇😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@heshandhanuddhara7748
@heshandhanuddhara7748 Жыл бұрын
Me too😍
@dilshanibalthazar564
@dilshanibalthazar564 Жыл бұрын
හරිම ලස්සනයි, ❤💐💐💐දුවගේ ගායනයත් හරිම මිහිරියි.
@MyChannel-k8g
@MyChannel-k8g Жыл бұрын
අනේ.... ඒ කටහඬ...හරිම ලස්සනයි සිත්මි දුව...❤😍🙏
@aselasewwanda1836
@aselasewwanda1836 Жыл бұрын
ඒ කාලේ ඉදන්ම ආසම චරිතයක් රොෂාන් අයියා ❤️
@Saravlogno1
@Saravlogno1 Жыл бұрын
අයියා අක්කායි ඔයායි sing කරනවා මම දැකලා තියෙනවා අනේ ඒ වගෙමයි දුවගේ voice එකත් මාරම ලස්සයි. ජය වේවා අයියේ. ඔයාලම ඔයාටමයි ආදර්ශමත් පවුලක්.මං මුල් කාලෙ ඉදලම ඔයාගේ සින්දු අහනවා. ලස්සනයි අයියේ. දෙවි පිහිටයි.
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
රටම ආදරේ කරන හරිම ආදර්ශමත් පවුලක් ගොඩක් ආදරෙයි
@navi2513
@navi2513 Жыл бұрын
Noise එක වැඩි නිසා මං නම් පොඩ්ඩක්වත් ආස නෑ music band වලට.අපේ අයියා නම් flashback පිස්සෙක්😂.කොහෙන් හරි DVD එකක් ගෙනල්ල ගෙදර කන පැලෙන්න දානවා සද්දෙට. ඒ තරම් ආසයි.රොශාන් රෝස් කිංස්ලි අන්කල්ලගෙ සිංදු හොය හොය අහනවා.හැබැයි කවදාවත් අපෙ අම්මයි තාත්තයි show බලන්න යවල නෑ.ඒ නිසා ඒ ඇරියස් එක යවන්නෙ ගෙදර අපෙ කන් පලලා😂.හැබැයි දැන් එයා ලංකාවේ නෑ ඒ නිසා කනක් ඇහිල ඉන්න පුළුවන් 🌚😂❤️
@musicalshow9533
@musicalshow9533 Жыл бұрын
යාලුව ඔයාගෙඅයිය හොදම දේ තෝරන් ඉන්නෙ ඔයත් flashback ශෝ එකක් ,live බලන්නකො ගිහින් වෙනස තෙරේවි
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Apoooo තත්ත්වය දුවලා 2 wada ගෙඩියක් 🤦‍♀️🧑‍⚕️👭🙆‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@hasantharanjith9988
@hasantharanjith9988 Жыл бұрын
හරිම ලස්සනයි රොෂාන් අයියේ හරිම ලස්සනයි තාත්තයි දුවයි කියපු සින්දුව බුදු සරණයි ජේසු පිහිටයි රොෂාන් අයියේ
@yahansalitha3510
@yahansalitha3510 7 ай бұрын
Doni nm lassanai aiye❤
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
අදත් ආසාවෙන් රස විදිනවා ඇස් පියාගෙන තෙරුවන් සරණයි සර් ඔබ පවුලේ සැමටම
@sachinthanishadari3215
@sachinthanishadari3215 Жыл бұрын
Kiyanna wachana na ලස්සනයි 😍😍
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
දෝණිගේ වොයිස් එක ලස්සනයි කෝමත් 😍 අනේ රොෂාන් අයියේ ඔයාගේ පරණ ගීත ටික ආයෙමත් ගායනා කරලා youtube upload කරන්නකෝ ප්ලීස්
@hiranishara7427
@hiranishara7427 Жыл бұрын
Eka nam godakk wataina deyak
@chamilapriyanthi1257
@chamilapriyanthi1257 Жыл бұрын
බුදු සරණයි තාත්තා දුව ඇතුලු හැමෝටම ආදරෙයි ගොඩාක් රොෂාන් අයියේ
@upulnuwan3973
@upulnuwan3973 Жыл бұрын
මාරම ලස්සනයි ඔය දෙන්නාගේ සිංදුව❤️❤️❤️
@WasanaSadamali-h8q
@WasanaSadamali-h8q 7 ай бұрын
Ane harima lassanai
@sampathalex4704
@sampathalex4704 Жыл бұрын
ලස්සනයි අම්මගෙ හඩමයි අැහුනෙ දුවගෙන් සුපිරි 💖💖💖💖💖💖💞💞💞💞💞💞
@suga3572
@suga3572 Жыл бұрын
මම හැමදාමත් ආදරේ කරන පවුලක් .... 😘😘😘😘😘😘.... ලස්සනයි ගොඩක් .... බුදු සරණයි
@seethakumari2772
@seethakumari2772 Жыл бұрын
Doniyo oyage gayanayata comment ekak noda inna ba putea tathage ammage tena tiyagena ediriyata yanna jesus pihitai.♥️♥️♥️♥️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
🤩❤❤❤❤❤❤❤❤❤❤❤🙁😌😌😌😌🙏🙏🙏🤝🤲
@chanchalaperera4565
@chanchalaperera4565 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලව මුලින්ම දැනත්තේ 2003 දි විතර අපි පාසල් යන කාලයේදි එදා ඉදන් අද වෙනකන් හොද දේවල් කරන නිසා තාමත් ඒ විදිහටම රැදී සිටිනවා ආදර්ශමත් පවුල් ජීවිතයක් වගේම හොද කණ්ඩායම් නායකයෙක් ලෙසද ඔබ ඉතා උසස් ඉතින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා!
@sarathediri8299
@sarathediri8299 7 ай бұрын
නියමයි අයියා...❤
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
Shaa ලස්සනයි රොෂාන් පුුනාංදුඅයි සිංදු ව ලස්සනට ගායනා කරා දෙන්න ම 💙 ❤💛💚💜️🖤❤️‍🔥☝👍💎
@navodsandeepa9344
@navodsandeepa9344 Жыл бұрын
Backing Flash Back unanm...❤❤❤ Drum ek adwai niroshan aiya 😍😍❤
@neranjaleeneranjalee687
@neranjaleeneranjalee687 Жыл бұрын
Man asama sinduwa lassanatama kiuwa.jesu pihitai.❤❤budu saranai🙏😊👍😍💐💐💐💐❤❤❤😍
@nilinili1327
@nilinili1327 Жыл бұрын
Harema ලස්සනයි රොෂාන් aiye. Thathai දෝනි🙏🙏🙏🙏🙏
@kasunlakshitha5049
@kasunlakshitha5049 Жыл бұрын
තාත්තා&දුව🎼🎵🎶🎤🎧 ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@anakshiaseka5145
@anakshiaseka5145 Жыл бұрын
Please Roshan aiya, do more songs for ur cute daughter. Because she has an amazing voice. She will have a wonderful future in music industry. So we are waiting for her performances.
@Ruwanchandrakumara1995
@Ruwanchandrakumara1995 Жыл бұрын
Amma wagema sing karanawa duwath..lassanai roshan aiye.🎅🙏🙏
@elenawickrama2281
@elenawickrama2281 Жыл бұрын
ඇත්තටම me sinduwa .තාත්තා සහ දුවට th.අම්මා ටත් එක්කම හොඳින් ලස්සනට ගැලපෙන්නේ .e dennatama ගැලපෙන විදිහට sinduwa තාත්තා හදලා ..ආදරයක් .රැකවරණය .සැබෑ සෙනෙහස .me hemadema tiyenawa ..mm harida දන්නේ නැහැ ..me mage හදවතට දැනෙන de කිව්වේ mm ..රොෂාන් .කියන්නේ ape හදවත් වලට adaren ජීවත් wena සුන්දර ලස්සන චරිතයක් ..සුන්දර ලස්සන පවුලට සියලුම දෙවියන්ගේ පිහිටයි ..❤❤❤🙏🙏🙏🌹🌹🌹
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Sooooo talant men, and so kind not me same sensitive so much babys no small tuching 👭❤🤩🧑‍⚕️🙏🙏🙏 thathage pana 2 wachanayak kiyanna mn nm baninawa gahanawa waradi කරාම doni e aoe daruwo eyala waradi dannane paw karayo eyalt inna denna 😟😟😭😭😭😭😭😭❤👭🤲
@mayon3660
@mayon3660 Жыл бұрын
What a beautiful and amazing voice she has.She always gives elegance to every programme she participates. Wishes Sithmi ,Roshan and Thilini all the best.
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 Жыл бұрын
නංගි ගෙ voice නම් wooow ❤🦋
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
🤔🤔🧏‍♀️🤦‍♀️🙋‍♀️👭😟😟🧑‍⚕️🤫😇😇🤦‍♀️🙋‍♀️🤫💎🙅‍♀️😖😖😖😖😖😖🏍😇😇😇😇😒🙆‍♀️🧏‍♀️😖😖😖😖😖😖🤩🤩🤰😖😖😖🤯🤯🤯🤯🤯🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🤔🧑‍⚕️🎎🤔🤩👭👭👭👭👭👭😖😖😖😖😖😖😇😇🤦‍♀️
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
ලස්සනයි a වුණාට amma kiyaddi mokakdo අමුතු feeling එකක් තියෙනවා ❤
@luckminibandara2823
@luckminibandara2823 Жыл бұрын
Godak lassane ane.harema sathutue .adare oyalata hamadamath duwe.❤️❤️👍👍👍👍🙏🙏🙏
@nirushadilrukshi1017
@nirushadilrukshi1017 8 ай бұрын
Wayasata yanne nathi.ekama gayakaya❤.harima respat ekata inna tathta kenek.❤
@NewNew-rd5rs
@NewNew-rd5rs Жыл бұрын
Harima lassana siduwak harima asai. Kochchra ahuwath epa wenne ne ❤️
@manojjayanathedirisinghe5701
@manojjayanathedirisinghe5701 3 ай бұрын
ඔබ ඉන්න තැන ගැන ගොඩක් ආඩම්බරයි...
@Wasana-mi9ji
@Wasana-mi9ji 7 ай бұрын
Athtamai man godak asama sinduwak ea wagema oyalage family ekata godak adarei..oyalage family eka cham vidihata..nihathamani family ekak hamadama sathutin inna b.s oyalata
@ErandiAbesekara
@ErandiAbesekara 8 ай бұрын
Harima lasanay.thathay duway.denama a badima digatama thiyaganna.lasanay
@hiranyasachinthana519
@hiranyasachinthana519 Жыл бұрын
🇱🇰 no Best 🎶 Music FLASHBACK ඒ වවගේම රොශාන් අයියා ඔයාගෙයි දුවගෙයි ගායනය අතිව්ශිශ්ටයි ඔබ සියලු දෙනාටම සුභ 🎅 🎅 🎅 නත්තලක් වේවා
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Harima lassanai.duwe.amma wagema kiuwa.ammath lassanata gayana keranawa.hariyata bawanawak wage.monatharam asuwath athiwenne nathi geethayak duwe.harima lassanai.thawath lassanai thaththa ekka kiyanakota.budusaranai duwe.
@dinithinethsarani5836
@dinithinethsarani5836 Жыл бұрын
Waaaaaaaaw.😯👌 harima lassanai.🌺🌺🌺🌺 mage asama gayakayek.😊🤗🎤🎙....
@جميلةدرنشي
@جميلةدرنشي Жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡❤❤❤❤❤❤❤❤🧡🧡🧡🧡🧡🧡🧡🧡💖💖💖💖❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖😍😍❤🙏🙏
@DilankaGalappaththi
@DilankaGalappaththi 7 ай бұрын
Api Adaraya karana supiri charithayak. Roshan aiya
@sltiktok4507
@sltiktok4507 Жыл бұрын
හරිම ලස්සනයි
@sudunishanthi9002
@sudunishanthi9002 Жыл бұрын
Doni oya hari mihiriyata gayana kala lassanai putha thaththi ethin kohomath dakshai ❤❤🙏🙏🙏
@AvishkaMdesilva
@AvishkaMdesilva Жыл бұрын
තාත්තා කෙනෙක්ගේ වටිනාකම නිමකරන්න බෑ රොශාන් මහතා දුවගේ සංගිත ගමනට අඩිතාලම දාන ගමන් ඇයව සංගිත ලෝකයට හදුන්නවා දෙනවා මට දැනුනේ එහෙමයි God bless you ✝️
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
මාරම ලස්සනයි ...
@asokaliyanege6392
@asokaliyanege6392 Жыл бұрын
අනෙ හරි ලස්සනයි මැනික අපි ඔයාලගෙ පවුලටම අාදරෙයි බුදුසරනයි ජෙසුපිහිටයි❤❤❤❤
@nalakaguruge5695
@nalakaguruge5695 Жыл бұрын
Mage frevarit artistne.duwa good aiye.oya wagema dura gamanak yanawa.budu saranai .
@niroshalaksrini2396
@niroshalaksrini2396 Жыл бұрын
Roshan aiyage man asama karana song ekak ane.harima lassanai
@emperorofthegames4103
@emperorofthegames4103 Жыл бұрын
Niyamai roshan aiyaaaaaaa...... supiriiiiii
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Dennama hoda unoth eyala baya නැති වෙනවා dad me him double act
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
ලස්සනයි රොශාන් අයියා ❤❤❤
@thiseramadushanka5210
@thiseramadushanka5210 Жыл бұрын
Supiri... 🌹🌹🌹එදා වගේම යි roshan ayye... 👍👍👍👍
@thusharidilrukshi
@thusharidilrukshi Жыл бұрын
Ane harima nise tathagei duwagi siduwa doni oyata suba patanawa bs danatama.
@GeetaRisca
@GeetaRisca Жыл бұрын
Budusarani oyata duwa oyag appci danatam budusarni lasani
@ruwandigunasena9319
@ruwandigunasena9319 Жыл бұрын
Eaye sinduwa ahaddi, hithuna romasha ekka sinduwa kiyanawa ahanna thiye nam kyla. Ada video eka hambuna. Shaa niyamai... 💐😍
@thasmilalakmali6214
@thasmilalakmali6214 Жыл бұрын
Harima lassana adaraniya family ekak hamadamath sathutin inna
@hasankajayasundara23
@hasankajayasundara23 8 ай бұрын
ඒ ආදරණීය හැගුම්බර බව වචනයෙන් විස්තර කල නොහැකි තරම් අතිවිශිෂ්ටයි Superb රොෂාන් අයියා🎉 ❤🎉
@malkanthidesilva4737
@malkanthidesilva4737 Жыл бұрын
Harima ලස්සනයි duwa..සුබපැතුම් 😘😘
@chamindabandara5492
@chamindabandara5492 Жыл бұрын
Harima lassanai thathay duwai sindu kiyanawa busu saranai
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Harima lassanai. Manika..Roshan.. adaeri. Oyalata..woooooooow. ❤❤❤🙏🙏🙏🙏🙏
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
සින්දුව ලස්සනට කියනවා. ඒත් මන් අම්මා කියනවා අහන්න තමයි ආසම 🤗
@rumeshasrinayaka2597
@rumeshasrinayaka2597 Жыл бұрын
හරිම ලස්සනයි දුව ගොඩක් ආදරෙයි ❤️ බුදු සරණයි
@jayawikramajayawikrama8540
@jayawikramajayawikrama8540 Жыл бұрын
Mn asama sinduwak a wagema roshan aiyatath godak adarei api jayawewa aiye
@Amila9082
@Amila9082 3 ай бұрын
සදා හදවතේ රැදුනු සොදුරු ආදරණීය ගීත 😢🥺❤️💔⭐🌹😍✌️👍🎶🎧📱🔥🥰
@nishuwickramasinghe9327
@nishuwickramasinghe9327 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️🌲
@SAMEERAPRIYADARSHANA
@SAMEERAPRIYADARSHANA Жыл бұрын
Ammage katahada vagema lassanai....
@Dr.SujithHewage
@Dr.SujithHewage 9 ай бұрын
හරිම ලස්සනයි...❤❤❤❤
@InokaWeddeniya
@InokaWeddeniya 7 ай бұрын
❤ lassanai manika jesu pihitai
@thisaritennakoon3190
@thisaritennakoon3190 Жыл бұрын
Beautiful Roshan, and I am sure you are proud of your daughter.
@thamaramadhushani
@thamaramadhushani Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි !!..
@SaumyaHarshani-jd2lm
@SaumyaHarshani-jd2lm 8 ай бұрын
Nangige voice aka marama lassanai❤❤
@ireshadisanayaka6150
@ireshadisanayaka6150 Жыл бұрын
Roshan aiyata akkita family ekatama godak adarei
@prabathlakmal3537
@prabathlakmal3537 Жыл бұрын
ඇත්තෙන්ම ලස්සනයි
@prasannagihansa5852
@prasannagihansa5852 Жыл бұрын
Aththatama a sinduwata mama gari asayi 😍
@prasannagihansa5852
@prasannagihansa5852 Жыл бұрын
ලස්සන කට හඬක් ❤❤❤❤
@indikaaponsu6416
@indikaaponsu6416 Жыл бұрын
Harima lassanai duge katahada
@manjurajapaksha9019
@manjurajapaksha9019 Жыл бұрын
හරිම ලස්සනයි .
@sanehcvjf7717
@sanehcvjf7717 Жыл бұрын
Harima lassanai duwe suba pathum
@travelwithlokkaiya8516
@travelwithlokkaiya8516 Жыл бұрын
jaya weewa...gahe katu ul karanna oonee nahanee sahooo...apee paththatath ennakooo...
@RuchiraLakshan-gu6zw
@RuchiraLakshan-gu6zw 5 ай бұрын
ලස්සනයි ❤❤❤
@jayanthakumara2548
@jayanthakumara2548 Жыл бұрын
mage hadawathe gayakaya rosan hari lassanai dan doni hari lokuine mata mathakai dawasaka tv programe ekakata awa hari sathutui
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ Жыл бұрын
හරිම ලස්සනයි දෙන්නම බුදුසරණයි
@DelimaNirmali-of5er
@DelimaNirmali-of5er 4 ай бұрын
රොශාන් අයියා දුවත් එක්ක ඒ සිංදුව කියද්දි මටත් ඇහැට කදුලක් ආවා සතුටට අයියට කොහොම සතුටක් ඇද්ද
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 10 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 40 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 126 МЛН
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 712 М.
Supem Suwandak Aran
4:53
ROSHAN FERNANDO
Рет қаралды 1,3 МЛН
Supem suwadak aran | Shashika Nisansala
4:52
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 11 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18