KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රුමේනියා සම්මුඛ පරීක්ෂණයට සුදානම් වෙන්න | Important Tips for Pass the Interview - PART - 2
20:27
රුමේනියා බැහැපු අලුත්ම සෙට් එකක් කියන කතා
14:25
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Cat mode and a glass of water #family #humor #fun
00:22
රුමේනියාවේ super market job ආපු අලුත්ම සෙට් එකක්
Рет қаралды 30,111
Facebook
Twitter
Жүктеу
711
Жазылу 37 М.
Romania ru
Күн бұрын
Пікірлер: 125
@Budda6021
4 ай бұрын
හරියට කට්ටියම ශ්‍රී පාදෙ හැරමිටි පාන අම්බලමේ ඉන්නවා වගේ,ශෝක් අයියෙ.ඔයාලා තමයි අපිට විදේශ විනිමය ගේන රට විරුවෝ.ගොඩක් පිං ඔයාලට.සියළුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියෙ.බුදු සරණයි!!!
@imalkasandakumari1931
Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ අපිව දැනුවත් කරනවාට...
@EnglishWithWijay
Жыл бұрын
මේක නම් මරු වීඩියෝවක් bro.. Thanks for your dedication ..
@IamtheLord1987
Жыл бұрын
උත්සහ ,කැපවිම,ඉවසිම ,පොසිටිව් හිතනවානම් හැමොටම රැමේනියා යන්න පුලුවන් වෙයි 🎉
@maheshikagunasekara5057
Жыл бұрын
Kalin giya ejancy eka kiyanna puluvanda .danaganna .mokada apith dala thiyenna .yana ayata loku udauvak
@Budda6021
3 ай бұрын
අයියෙ සුපර් මාර්කට් වල Net Salary කීයද යන්නෙ රුපියල් වලින් කියන්න? 2024/10/20 අද දිනේ.දැං යන පඩිය කීයද,
@AnushaDamayandi
Жыл бұрын
Ape deda innva menna ❤❤❤
@indrajithlakmalfernando
Жыл бұрын
Background eke tone eka suppa❤
@MaheshDilshan-gm4qn
Жыл бұрын
අඩෝ කුරුණෑගල අපේ කොල්ලෙක් ❤
@s.lpeoplelifet.v
Жыл бұрын
සතුටුයි ..... ❤❤❤🎉
@Pubudunadeesh
Жыл бұрын
2 nd like and comment eka magen❤❤ rumania enna hugaak asawen inne...danna kenek innawa nam wishrose asian aka gana vistara kiyannako
@1stview899
Жыл бұрын
අයියෙ පුලුවන් නම් ලංකාවේ එම්බසි එකේ හරියටම දැන් මොකද වෙන්නෙ කියලා පුලුවන් නම් වීඩියෝ එකක් කරන්නකෝ.මොකද මෙහෙ වීසා ගහගන්න බලාගෙන ඉන්න අය මාර පීඩනයකින් ඉන්නෙ.මොකද කවුරු වත් හරි තොරතුරක් දන්නෑ.
@thilakanton8308
Жыл бұрын
Aththatama a gana video 1k denna please... Thanks👍🙏
@GunamuniSilva-f7l
Жыл бұрын
@@thilakanton8308 plz e gana vidio ekak danna
@Dissanayaka-hz8ic
Жыл бұрын
Super සතුටුයි ඇත්තටම.
@AselaRangana-zm5of
Ай бұрын
බොහෝ ම ස්තුතියි ❤❤❤❤❤
@Indikadeshappriya-m6p
Жыл бұрын
අයියේ work permit aka Enna kalin rumenia wen lankawe agency akata enawada mage nama,gama visthsra dala ehe work permit aka hadenawa kiyala wage liyakivillsk
@romaniaru9324
Жыл бұрын
Offer letter ekada
@nimmimanjula5396
Жыл бұрын
Ou OP leter
@LakinduSeuwanda
Жыл бұрын
පඩි කීයක් ගන්නවද කිවනම් එන්න ඉන්න අයට අයිඩියා එකක් හරි ගන්න පුළුවන් ..
@GunamuniSilva-f7l
Жыл бұрын
Malli mamath masa 6 ..panadure bara dunna ..embassy wahala kiyanawa eka Aththa da
@romaniaru9324
Жыл бұрын
එම්බසි එකෙ වැඩ හීමිට යන්නේ මෙ ඩවස් වල
@NadishaDilhanie
3 ай бұрын
ayiye hospitale side wala wacancy mokuth nathida caregiver wage
@sanjeewavithanage4466
Жыл бұрын
Mahanaya ajency eken enna බලාපොරොත්තු wen enne
@CoolLanka-et7ns
Жыл бұрын
මෙයාලගෙන් පඩියත් අහන්නකො aiye අනික එජන්සියේ විස්තරත් කියන්න ලිපිනයවත්
@CharuniWimalaweera
9 күн бұрын
English kth krnn puluwan wenn onida..hoatama?
@Sandunika_Randini
4 ай бұрын
S.c. cristian daily shop kiyala akak thiyenawada aiye
@swarnalatha8603
Жыл бұрын
අයියා කැරකල් පැත්ත හොදයිද මමත් ඒන්න ඉන්නෙ කන්ටුක්ෂන් වලට
@NiflarYoonus
Жыл бұрын
Ayye Please Mage Local agent kiyanawa Lanka wey thiyena Romanian embassy eke issue eka nisa Romanian Immigration eken WP issue Karana eke delay ekak thiyenawa poddak hold Karan innawa kiyala meke aththak thiyenawa da poddak kiyanna puluwan da City eka Bucharest Thank You Ayye
@romaniaru9324
Жыл бұрын
ඔව් ප්‍රමාදයක් තියෙනවා
@manjulaproperty
Жыл бұрын
අයියේ රුමේනියාවේ මේ වෙනකොට වර්ක් පර්මිට් දෙන්නෙ නෑ කියන්නේ ඇත්තද ? මෙහේට රුමේනියාව වහාලා කියන්නේ ඇත්තද පිලිස් උත්තරයක් බලාපොරොත්තු වෙමි 🙏
@romaniaru9324
Жыл бұрын
වර්ක් පර්මිට් ටිකක් ප්‍රමාදයි
@chamindagamage6137
7 ай бұрын
Electrician lob aka gana thorathu denna puluwanda
@PeshilaSamarakoon
Жыл бұрын
සුහාරා ❤ Romania එනවනම් යන්න හොදම ඒජන්සිය ❤❤
@sanjeewaadikari9010
Жыл бұрын
Redda thama😂😂
@PeshilaSamarakoon
Жыл бұрын
Oyata hari giye nethuwa ethi eth apita ikmanin visa gahala hamadema hodin krla dunna
@hikkaganster2008
Жыл бұрын
@@PeshilaSamarakoonඔයා මොනවාද ආවෙ skilled ද unskilled ද කීයක් ගියාද එන්න
@sljollybatta8034
9 ай бұрын
babbuwa tama
@chathurangamaswal6490
7 ай бұрын
Labba thama
@EasternWorld-h9t
Жыл бұрын
Thank you ❤️😍
@ChamaraMadushan-ju8yf
10 ай бұрын
සර් ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් ද.සර්බියාවේ
@Sapuramiruma
Жыл бұрын
අනේ අයියා මාත් එයාර්ෆෝස් එකේ අවුරුදු 14ක් හිටියා.මටත් ජොබ් එකක් හොයලා දෙන්න උදව් කරන්න .
@sasandamanochka9244
9 ай бұрын
Call
@Hansanip
6 ай бұрын
Rumenia ru Mt rumenia baasha potha gnna puluwan da udauwak krnko
@sawansawan8025
9 ай бұрын
Super makat karanna thiyena wada monawada.wada lesida
@kelummadusanka9238
Жыл бұрын
Jayawewa❤
@SujeewaDilhani-lb3jp
4 ай бұрын
Ajansiya hodaida
@NilanthiGeetha
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DwwyagahawaduDesilva
Жыл бұрын
Oyalaga companya wacancy teyanawanam keyannamata mama Romania inna releis aka ganna pluwan
@imeshkavindu8930
8 ай бұрын
Gulf gate kurunagala agency en apu kattiya innawada ayiye
@surangabro3914
8 ай бұрын
Supermarket wala salary kohomada bro
@kalanarajapaksha6024
Жыл бұрын
ජයවේවා 👍👍👍
@sumithrangana138
10 ай бұрын
රේන්බෝ එක හොඳයිද
@mylove2692
Жыл бұрын
සුපර් මාකට් කිලිනින් ජොබ් එක හොඳයිද ??
@AmilaWeerasuriya-z5y
22 күн бұрын
supermarket salary kohomada
@NadeekaSamaranayake
Жыл бұрын
මල්ලී පුලුවන් ද දැනගන්න මේ දවස්වල රුමේනියානු එම්බසි එකේ විසා ඉන්ටවිව් දෙන්නේ මොන මාස පාස්පෝට් එම්බසි දුන්න අයටද කියලා...
@nimmimanjula5396
Жыл бұрын
September apply karapu ewata
@NadeekaSamaranayake
Жыл бұрын
@@nimmimanjula5396 🙏💐හොදයි.සතුටුයි කාට හරි එනවානම්..මම දෙසැම්බර් මුල් සතිය.
@romaniaru9324
Жыл бұрын
සැප්තැම්බර්
@TharinduLasantha-f8b
6 ай бұрын
පඩි කොහොමද මචන් සුපර් මාකට්
@MallikaRanaweera-r5g
10 күн бұрын
කාන්තාවන් සදහා මොනවද තියෙන වකන්සි
@DusanthaPriyankara
Жыл бұрын
අයියේ ඔයාව කන්ටැක්කරගන්න පුළුවන් ද දෙයක් ගැන කතාකරගන්න තියෙනවා
@bhanukaprabashwar4096
7 ай бұрын
දැන් 15 ඉල්ලන වා රුමේනියා යන්න,,😢😢😢😢😢අඩු තැනක් තියනවනන් කියන්න,,
@tharangamadushan-df4yx
3 ай бұрын
මං බාර දුන්න ඒජන්සි තියෙනවා ඔක්කොම free මෙඩිකල් විතරයි අපි කර ගන්න ඔනී.ගියට පස්සේ පඩියෙන් කැපෙන්න
@samithmadhushanka1857
3 ай бұрын
@@tharangamadushan-df4yxmkda name ek
@nionisnilanga
3 ай бұрын
@@tharangamadushan-df4yxkoheda?
@SandamaliLiyanage-n2h
2 ай бұрын
@@tharangamadushan-df4yxEjancy eka koheda kiynnko
@SapumalIndustries-q8e
2 ай бұрын
Koheda @@tharangamadushan-df4yx
@travelwithjeena9566
Жыл бұрын
Hmm
@Dreamlife-e1o
Жыл бұрын
Contact කරගන්න පුළුවන් විදියක් kiyannako
@Madumali-h1z
Жыл бұрын
දැන් අපේ රට කොහොමත් යන්න හිතෙන රටක්
@asangapushpakumara3625
Жыл бұрын
Privet apu kenawa contact karaganna berida ?
@ChathuraSaman-h7q
12 күн бұрын
සූහා රා namber eka නැද්ද
@ThusharaSanjeewa-s6c
3 ай бұрын
Aiyaga nambara danne puluwnda upadasak ganne
@udayakumara8392
Жыл бұрын
සම්පත් අයියා කොහොමද ඉතින් ❤💙💙
@AjithSisira-h2k
Жыл бұрын
Gama kollak❤❤❤❤
@DwwyagahawaduDesilva
Жыл бұрын
Avilla da n auruddai masa 6 yak wanwa
@m.darshanapriyankarasadun1780
Жыл бұрын
❤❤❤❤🇹🇩 Jaya
@iamvihaga989
Жыл бұрын
❤️
@Siva-if9on
Жыл бұрын
Math colombo jeevan ekata baradela thiyenne ...okkotoma budu saranai
@nionisnilanga
3 ай бұрын
Jeevan eka hodaida .wattala thiyana 1da ?
@SupunDissanayka
9 ай бұрын
Kurungla kollo ape gama maho tama ape porak
@chamodisenarathyapa6158
Жыл бұрын
❤❤Jaya weeewaa
@ravindulakshan1299
Жыл бұрын
Meke inna kenekge number akak nedda
@dushanrodrigo1001
25 күн бұрын
Agency nama pahadili naha
@ideawithrosa3303
Жыл бұрын
❤❤❤❤❤
@cookwithmahesh8821
Жыл бұрын
කුරුණෑගල gammak
@Darsana-ei2kx
Жыл бұрын
elm aiye
@nipunchamalka4662
Жыл бұрын
Ayye bank loan denwada mekta
@nuwandisanayaka6045
Жыл бұрын
පඩිය ගාන හරියට කියන්නේ නැත්තේ ඇයි
@AjanthaKumari-n7j
2 ай бұрын
Matath wiswasa oni
@anushadilrukshi9087
Жыл бұрын
Ane apit ejanc eka kiyanna koo
@PeshilaSamarakoon
Жыл бұрын
සුහාරා ඒජන්සිය කුරුණෑගල ❤
@HesharaTheshen
4 ай бұрын
Aiye nawathan ganath video ekak kiyanna
@TharindugeethTharindugeeth
Жыл бұрын
Ayya man dan inne malaysia man lankawata gihin oheta enna hodama ejansiya mokadda
@romaniaru9324
Жыл бұрын
හොදම එජන්සි කියලා එකක් නැ
@WorldTopsportsman
Жыл бұрын
Reply ekak danna aiye.
@user-xe8ko7mz1q
11 ай бұрын
රෙයින්බො එකෙන් යවපූ අය කො ?
@nishanthapadmasiri3763
Жыл бұрын
මමත් doqumant බාරදිලා ඉන්නෙ
@ireshaudyangani844
Жыл бұрын
කාන්තාවන්ට මොනවද තියෙන ජොබ්
@kaveendra97asdf
Жыл бұрын
🇷🇴❤️✅👍
@maheshsampath9934
Жыл бұрын
Background එකෙන් ඇහෙන ගූ සින්දු නිසා වීඩියෝ එක චාටර් වෙනවා. අනික ලංකාවෙ අලුත් ගූ සින්දු දාලා තියෙන්නෙ 💩🤮
@romaniaru9324
Жыл бұрын
මල්ලි තව ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා....මෙතන DJ එකක් යනවා. අනුන්ගේ සින්දු ඇහුනොත් copy right වදිනවා video ekata.....තෙරුනාද ?....
@SachiniAsanka-y2y
4 ай бұрын
Kiyannako
@nirvanadepartment
Жыл бұрын
Sindu danna epa gono mukuth ahen na
@maheshikagunasekara5057
Жыл бұрын
Eka aththa appiriyai.meya anika ahana avata uttara dennath na
@nirvanadepartment
Жыл бұрын
@@romaniaru9324 higanoka api higakaala me pitaratakata goda Bassseee pita ratakata goda Bassseee, meeniyaa meeniyaa 💣 aaka patta 🔥❤️, video eke aniwaren aaka ahanawamai iwara weddi 😭🔥
@nirvanadepartment
Жыл бұрын
@@romaniaru9324හිඟ නොකා අපි හිඟ කාල මේ පිට රටකට ගොඩ බැස්සේ, පිටරට කට ගොඩ බැස්සේ, meeniyaa meeniyaa 💣❤ aaka patta, hama Video ekema aaka ahnwamai😭
@moneyguider7583
Жыл бұрын
පඩි කීයද කිව්වේ නෑනේ
@WorldTopsportsman
Жыл бұрын
Kiyak giyada yanna.
@SaSs-o1n
10 ай бұрын
උබල රුමේනියන් කාරයන්ගෙ තරම දන්නෙ නෑ. ? පරිස්සමින් ගේම ගහ ගනිල්ල
@KusummalathaSri
9 ай бұрын
Phon no aka danna
@swarnamalee7227
Жыл бұрын
බොරු කියන්න එපා හලෝ
@K.l.sarath.kumara
Ай бұрын
Mata.enna.udau.karanna.
@SewwandiJayathissa-c1r
12 күн бұрын
Supermarket salary kohomda
20:27
රුමේනියා සම්මුඛ පරීක්ෂණයට සුදානම් වෙන්න | Important Tips for Pass the Interview - PART - 2
Gulf Gate Manpower
Рет қаралды 62 М.
14:25
රුමේනියා බැහැපු අලුත්ම සෙට් එකක් කියන කතා
Romania ru
Рет қаралды 219 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
15:18
රුමේනියා එම්බසි ඉන්ටර්විව් එක ගොඩදාගමු.අලුත් ප්‍රරස්න සහ උත්තර.|GAMANE NIMAWA|2024
gamane nimawa
Рет қаралды 21 М.
17:10
රුමේනියාවට අලුතින් එන අය කියන දේවල්...
Romania ru
Рет қаралды 102 М.
44:34
රුමෙනියාවේ වෙයා හවුස් ජොබ් වලට එන අය බැලිය යුතුම විඩිඔ එක ROMANIYA WITH ASIRI
Romania with Asiri
Рет қаралды 2,4 М.
14:00
2025 දී රුමෙනියාව @max9813
චැනල් MAX
Рет қаралды 34 М.
16:11
ඕස්ට්‍රේලියාවේ වාහන හදන්න ගිහින් ලාංකිකයින්ගෙන්ම අනාථ වෙන හැටි | Australia | Sinhala | Yakagewada
Yakagekatha
Рет қаралды 23 М.
20:08
රුමේනියාව දාලා කොහේ යන්නද, මේක පට්ටනේ...
Romania ru
Рет қаралды 6 М.
22:05
ඩුබායි සුපමාකට් වැඩ ලේසිද?|dubai lulu supermarket jobs| UAE|shopping|sinhala
Lankan life Dubai
Рет қаралды 351 М.
14:21
එම්බසි ඉන්ටර්වීව් එක
Romania ru
Рет қаралды 10 М.
16:12
රුමේනියා ආපු ළමයින්ට මොකද උනේ?
Romania ru
Рет қаралды 3,5 М.
29:48
රුමේනියාවේ ඉදිකිරීම් වැඩට ආ ශ්‍රී ලාංකියන්ගේ කතාව .....
Romania ru
Рет қаралды 80 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН