උසම උසට රසම රසට සුපර් සොෆ්ට් බටර් කේක් හදන රස රහස😋 /super soft butter cake recipe in sinhala /

  Рет қаралды 47,105

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

‪@rasarahasa1003‬
#butter_cake_recipe
රසට වගේම හොද උසක් තියෙන විදියට බටර් කේක් හදාගන්නෙ කොහොමද කියලයි අද වීඩියෝ එක .
අවශ්‍ය අමුද්‍රව්‍ය 👇
පාන් පිටි 400g
බටර් 250g
සීනි 375g
බිත්තර 06
බේකින් පවුඩර් තේ හැදි 03
කෝන්ෆ්ලා තේ හැදි 02
වැනිලා
ෆ්‍රෙශ් මිල්ක් 50ml
**ට්‍රේ සයිස් එක 10×12
**ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට කිරිපිටි තේ හැදි තුනක් වතුර 50ml ක දියකර ගන්න
**කේක් පිටි ගන්නවා නම් කෝන්ෆ්ලා එකතු කරගන්න එපා.
this super soft and moist butter cake is very easy recipe.soft fluffy and melt in your mouth so delicious that you can't stop at one slice.😋
ingredients
maida or flour 400g
sugar 375g
eggs 06
butter 250g
backing powder 03tsp
fresh milk 50ml
vanila 2tsp
corn flour 02tsp
😋චොක්ලට් කේක්/chocolate cake👇
• චොක්ලට් කේක් නිවැරදිව ...
😋පොල් කේක්/pol cake👇
• පැණි ,බිටර් ,අවන් නැති...
😋කුරක්කන් කේක්/Ragi cake👇
• කුරක්කන් පිටි වලින් පු...
😋ස්ටීම් කප් කේක්/cup cake recipe 👇
• අවන්,බීටර් නැතිව හදන ස...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍
තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
/ රස-රහස-rasa-rahasa-452...

Пікірлер: 288
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 332 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН