හැංගි හැංගි හොරෙන් වීඩියෝ කරපු හැටි 🛍 | 🛒 Supermarket | DAY 20 | Fuerteventura | BINARIO12

  Рет қаралды 77,772

Binario 12

Binario 12

Күн бұрын

Пікірлер: 720
@cinematictraveler1946
@cinematictraveler1946 3 жыл бұрын
Old word=හතු රසති මශ්රූම් 🙁 new word =චීස් වලට දාන චීස් 🙈
@Krishan-nonis
@Krishan-nonis 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@lankapawani5539
@lankapawani5539 3 жыл бұрын
🥺
@sayumirupasinghe8067
@sayumirupasinghe8067 3 жыл бұрын
ලංකාවේ B 12 exam එකක් තිබ්බොත් 100%.... A/L නැතුව තිබ්බොත් තවත් පට්ට...... B12 ව එච්චර පාඩම් කරනවා.... 😘😘😘😘😘❤❤❤❤❤❤💞💞💞
@oshada_s_sakalasuriya
@oshada_s_sakalasuriya 3 жыл бұрын
සිරා කතාව 🤘
@sithseya5896
@sithseya5896 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@pawaniamasha5566
@pawaniamasha5566 3 жыл бұрын
නදී අක්කි හරිම අහිංසකයි කියල හිතෙනව අයිය දිහා බලන විදිහ..😍😍❤❤❤
@navodiliyanage1116
@navodiliyanage1116 3 жыл бұрын
Athttm
@senushk1728
@senushk1728 3 жыл бұрын
Supermarket video එකක් එනකන් ඇගිලි ගැන ගැන හිටිය අය සිටීද???❤️‍🔥
@sithseya5896
@sithseya5896 3 жыл бұрын
ඔව් ඔව් ඉන්නවා
@prasadmangala7001
@prasadmangala7001 3 жыл бұрын
mama asama vlogs
@ranjithsunanda6951
@ranjithsunanda6951 3 жыл бұрын
B12 video බලන ලොකුම හේතුව Traveling උනත් වැදගත්ම හේතුව, නදී අක්කි දෙයක් ලස්සනට විස්තර කරන විදිහයි චිරන්තන අයියා වචන වරද්ද වරද්ද කතා කරන විදිහයි, video මැදින් දාන joke ටිකයි😅🤭❤️🥰 දෙන්නම ෂෝක් මන් හැමදාම 5 වෙනකන් ඔරලෝසුව බලන් ඉන්නේ 🤗much love😚😚❤️
@ayeshadulanjaly7368
@ayeshadulanjaly7368 3 жыл бұрын
ඇත්ත...❤️🤭
@SailorsDiary
@SailorsDiary 3 жыл бұрын
ආදරෙයි බොලවු......ඉන්ස්ටර් එකේ ඉන්බොක්ස් බලන්න...අද මගේ රිසාල්ට්ස් ආව
@raveeshabandara9259
@raveeshabandara9259 3 жыл бұрын
Results බලලා ආවා මේක බලන්න දැන් නම් ගොඩක් happy ❤💫 Love u 💖
@naushiyureni3771
@naushiyureni3771 3 жыл бұрын
හා හා අක්කලා අයියලා රිසල්ට් බලලා ආවා වගේ නෙමේ ලබන පාර අපි ඇහ්😂 2021 A/L😂❤️ anyway lv b12🤩❤️
@katdhyan6639
@katdhyan6639 3 жыл бұрын
🤣
@ruwanthikajayasena9049
@ruwanthikajayasena9049 3 жыл бұрын
නදී ලස්සනට කතා කරනවා...❤️
@wishuhiranya3721
@wishuhiranya3721 3 жыл бұрын
අද exam results ආවා. මං ආසම subject එක මං faile වෙලා. ඔයාලා දෙන්නා දිහා බලලා තමයි stress release කරගන්නෙ. ආදරෙයි හැමදාමත් ❤️
@shakyaperera8377
@shakyaperera8377 3 жыл бұрын
Math
@bandara300
@bandara300 3 жыл бұрын
Faile nwe. Fail. English da fail une
@wishuhiranya3721
@wishuhiranya3721 3 жыл бұрын
@@bandara300 අකුරක් වැඩියෙන් type උනා කියලා english fail කියලා හිතන්න පුලුවන්ද 😄🤔
@bandara300
@bandara300 3 жыл бұрын
@@wishuhiranya3721 ahuwe ek tma fail english d kyl
@saproduction4929
@saproduction4929 3 жыл бұрын
කිසිම ලොකු කමක් නැති ආදරනීය යුවලක් ❤❤️ මේ චිරා අයියේ නදී අක්කට කතාකරන්න දෙන්න කො මොකක් හරි කියන්න ගියොත් මැද්දෙන පයිනෝ 😅😅 ආදරෙයි චිරා අයියේ තරහාගන්න එඔආ
@sudharshanicooray757
@sudharshanicooray757 3 жыл бұрын
Ow aniwaryen ma 👍
@trendingontiktok7584
@trendingontiktok7584 3 жыл бұрын
හැමදාම බලනවා....දිගටම කරන් යන්න.....GOOD LUCK 😍
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
Super market vlogs කියන්නෙම වෙනම පිස්සුවක් 😍
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
වීඩියෝ එක බලද්දි මගෙත් හිත බය වෙනවා සිකුරිටි එයි කියල 😁🙈
@lahiruthimira4236
@lahiruthimira4236 3 жыл бұрын
උදේ තඩි බත් පිගානයි දවල් බත් පිගනායි රෑට බත් පිගානයි කන මම 🙃
@ashar6889
@ashar6889 3 жыл бұрын
අනේ ආස හිතෙනවා බලන් ඉන්නම..❤❤❤ නදී අක්කගෙ voice එක තමා පට්ට..😜😌
@dewminimasha7769
@dewminimasha7769 3 жыл бұрын
Love you aiya and akkiyo ❤️😊 A/l guys අන්න රිසාල්ට් ඇවිල්ලා 🙂😂
@gamithkavishka8520
@gamithkavishka8520 3 жыл бұрын
A/L results වලින් ශෝකයට පත් සියලු දෙනා හට මේ vlog එක උපහාරයක්ම වේවා..! 😌🇱🇰
@c.desilva6176
@c.desilva6176 3 жыл бұрын
Humm...🤕
@amaanu7475
@amaanu7475 3 жыл бұрын
Ammoo math me awe mood fix kra gnna😃
@gayanimadhushani8271
@gayanimadhushani8271 3 жыл бұрын
Ane math awe olw free krl..mood ek hdgn kiyapu beheta..😍😍
@shakyaperera8377
@shakyaperera8377 3 жыл бұрын
Hmm
@chamikahashith7421
@chamikahashith7421 3 жыл бұрын
Sira ✨️❤️😒
@senuliadithya6642
@senuliadithya6642 3 жыл бұрын
result avith,adala adala ava onna oyala dennava balanna hathu rasathi mushroom kiyana eka thamai supirima take care
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
දුක හිතුන ඔයාලට පෙන්නන්න කියලා සුෂී අරන් ඇවිත් පෙන්නකොට ☹️. ආදරෙයි අයියා &අක්කා ❤️❤️
@dimuths7715
@dimuths7715 3 жыл бұрын
😯😯wow එ ඇස් දෙක😬❤️
@jayaniperera659
@jayaniperera659 3 жыл бұрын
Supermarket vlog ekata thamai asama ❤️ stay safe good luck guys 👍🏼
@rashmikawijesinghe9763
@rashmikawijesinghe9763 3 жыл бұрын
SPAR දැන් ලංකාවෙත් තියනවා. හැබැයි ඔයවගේ ගොඩක් ලොකු verities නෑ. ඒත් ලංකාවේ සුපමාර්කට්ස් වලට වඩා දෙවල් තියනවා. අපේ ගෙවල් කිට්ටුව සීදුවේ එකක් ඔපන් කරා. මම ලගදි ගියාම salami තියනවා දැක්කා ඔය දෙන්නාව මතක් වුනා ඉතිං 😘🤓
@mr_99_creations13
@mr_99_creations13 3 жыл бұрын
රෑ 12.58 වැඩ කරල මහන්සි වෙලාවට අමුතු ගැම්මක් එනව අයේ වැඩ කරන්න ........Much Love B12🍂❤️
@maheshimovie
@maheshimovie 3 жыл бұрын
Lassanata inna kiyaddi chiranthana ayyage hinawa😊cute💐stay safe❤️
@sepalikasanjeewani183
@sepalikasanjeewani183 3 жыл бұрын
Shopping කියන්නේ කලාවක්..නදී අක්කටයි චිරා අයියටයි...much love ❤❤😍😍😍
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
අක්කා අයියා ඔයාලා බය වෙන්න එපා වීඩියෝ එක දිග වැඩි වෙයි කියලා. පැය දෙකත් තිබ්බත් බලන්නෙ අපිනෙ 🙄🙄 ඒවගේම ගෙදර ගියාම home tour එකක් ඕනි... අර පිස්සු යූ ටියුබ් අයියගෙ චැනල් එක දාන්න ❤ ආදරෙයි හැමදාම... පිස්සුවක් මේක නම් 05:03 වෙලාව..
@user-nisansala
@user-nisansala 3 жыл бұрын
අනේ ඔව් ලොකුම ලොකු වීඩියෝවක් ඕන
@mashihansika8913
@mashihansika8913 3 жыл бұрын
විනෝදාංශෙ මොකක්ද ඇහුවොත් මේ වීඩියෝස් බලන එක තමා..ලස්සනයි අදත් බුදුසරණයි පරිස්සමට ඉන්න❤️ ආදරෙයි😘
@craftsforall4337
@craftsforall4337 3 жыл бұрын
22:31 ta thiyenne Gherkin (cucumber ) needa.
@sulakshijayawardene9621
@sulakshijayawardene9621 3 жыл бұрын
නදී අක්කගේ ප්‍රශ්නෙට උත්තරේ 👇 Gluten intolerance එහෙමත් නැත්නම් celiac disease කියන්නේ, ජානමය බලපෑමක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මේක තියෙන අයට wheat🌾 වගේ ධාන්‍ය වල අඩංගු gluten කියන protein එක ජීරණය වෙන්නෙ නෑ. එතකොට diarrhoea 🤮, abdominal pains වගේ symptoms ඇති වෙන්න පුළුවන්. මේ රෝගයට සම්බන්ධ ජාන ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ යුරෝපීය ජාතිකයන්ට. නමුත් දැන් වෙද්දී මේක ලෝකේ ගොඩක් රටවල් වලට spread වෙලා, කළු ජාතිකයින්ට සහ ආසියානුවන් අතරත් පැතිරිලා තියෙනවා. හැබැයි මේ ජාන දකුණු ආසියානු රටවල් වලට spread වෙලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසයි ලංකාවේ මේ රෝගය වැඩිය දකින්න ලැබෙන්නේ නැත්තේ. 😇
@wish3331
@wish3331 3 жыл бұрын
අක්කයි අයියායි එනකන් බලන් ඉන්නේ හැමදාම ❤
@nsbeauty9874
@nsbeauty9874 3 жыл бұрын
මේ ටිකේම හැමදාම පරක්කු වෙනවා අක්කේ විඩියෝ බලන්න මට.රෑට තමයි මේ week එකේම බැලුවේ. 😢😢anyway much love ❤️ akka n ayyaa ❤️❤️❤️❤️❤️🍾🍾🍾🍾🍾
@ayeshalakmali1627
@ayeshalakmali1627 3 жыл бұрын
හරිම මහන්සි ඔයාලා එක්ක සුපර්මාර්කට් ගිහිල්ලා😁 ගොඩ ගොඩාක් ආදරෙයි දෙන්නටම😘😍❤
@sadunidevika3049
@sadunidevika3049 3 жыл бұрын
ane akkiyooo apita lassana videos denna oyala denna puduma kattak neda kanne. adarei dennatama godariyk akki aiya😍😍😘😘
@kushanthichamodya5354
@kushanthichamodya5354 3 жыл бұрын
😘😘😘😘 වීඩියො එක බලන කලින් කමෙන්ට් කරේ ❤️❤️ මේක නම් දැන් පිස්සුවක් වෙලා ❤️❤️ පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නා ආදරෙයි 💗 සැනසීම යනූ daily vlogs බැලීමයි 😘✌️ much love guys❤️
@katdhyan6639
@katdhyan6639 3 жыл бұрын
"චීස් වලට දාන චීස්" 😅💟💔 Love you ❤️ B12 Stay safe
@isuriawanthiawanthi8249
@isuriawanthiawanthi8249 3 жыл бұрын
Super market vlog eka thamai asama 😍😍 aththatama akka aiya dennama kettu wela 😑😑 nadi akke බෝලේ වගේ ඉන්න කලින් වගේ කාලා 😘😘
@user-nisansala
@user-nisansala 3 жыл бұрын
අනේ ඔයාලා දවසින් බාගයයිනේ දාන්නේ,අර දූපතේ වගේ ඕන.දිග උනාට කමක් නෑ වීඩියෝ එක.ඔයාලා අඩුම ගානේ කන විදියවත් දෙන්නේ නෑනේ😔ඉස්සරනම් කමෙන්ට් කියෙව්වා,දවසම කරන ඒවා දැම්මා,ආසයි අනේ ඒ වගේ දෙන්නකෝ.ඔයාලා දෙන්නා එක්කම ඉන්නවා වගේ දැන්නෙන්නේ එහෙම ඉන්නකොට,ප්ලීස් ,,,,හෙට ඉදන් එහෙම දෙන්නකෝ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
Supermarket vlog nam niyamai akki & aiyee.. adarei oyalata hmadamath.. parissamin innaa..❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PevinRismithaIriyagolla
@PevinRismithaIriyagolla 3 жыл бұрын
ආදරේ වැඩිකමට අදහසක් දෙන්නද? පුලුවන් තරම් කෘතීම ආහාර වලින් ඈත් වෙන්න. Europe වල කට්ටිය artificial foods ගන්න හින්දා තමයි ලෙඩ රෝග වැඩි.(ex:- Cancer, Heart Attack, Gluten) Much Love B12 Fam. ! ❤😊
@kahandakaluarachchigesandu1117
@kahandakaluarachchigesandu1117 3 жыл бұрын
Eka aththa
@roseamenda983
@roseamenda983 3 жыл бұрын
Ooo Yee Supermarket Vlog Ekak ❤🤗 Balagena hitiye supermarket vlog ekak enkn 🙋❤🌍
@anjalitharanga3793
@anjalitharanga3793 3 жыл бұрын
Supermarket vlog එක බලන්න ආසාවෙන් හිටියෙ..❤ වීඩියෝ එකට ඔලුව දාගන්න පස්සෙන් ආපු සිකුරුටි අංකල් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්🤫 love you fav couple 💑 ❤
@ashar6889
@ashar6889 3 жыл бұрын
අම්මො කියන්න වචන නැහ්.මයි ෆේවරිට්..❤❤..අහන් ඉන්න බලන් ඉන්න ආසම traveling couple එක..binario 12...much love..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pererapoornima6068
@pererapoornima6068 3 жыл бұрын
Asama vlog eka meka enakan thamai balan hitiye😋😋😋😋😋 love you akki aiya parissamin 😘😘😘
@umeshakothalawala27
@umeshakothalawala27 3 жыл бұрын
Tikka masala ekka kanna naan roti heduwa nm පංකාදු පහයි 😉🤗 adarei dennata❤❤
@sithseya5896
@sithseya5896 3 жыл бұрын
සුභ දවසක් අක්කී අයියා ඉතිම් පරක්කු වෙනවා එන්න වැඩ ඉවර කරලා yr එකට එන්නේ ඔයාලව බලන්න .ඉතිම් ඔයාලගේ වීඩියෝ බලන්න මාරම ආසයි අක්කි ඔයාගේ පැහැදිලි කිරීම නම් super 👌 අයියා නම් ඉතින් සයිඩ් එකේ ඉදන් අමතක වෙන දේවල් කියනවනී.හරිම ජොලී අනේ බලන් ඉන්න කිසිම කම්මැලි කමක් නෑ 🔅 ප්‍රාර්ථනා කරනවා ඔයාල දෙන්නට මේ yt ඉන්න best ම කපල් එක වෙන්න කියලා .හැමෝගේම ආදරය දිනාගෙන .ඉතිම් අක්කී අයියා කියවගන්න දිග වැඩි වෙයි නේද 😁🤭 ඔයාලා දෙන්නට ලගදි ජොයින් උනේ දැන්නම් ඔයාලව බලන්න එන්නේ නැතුව ඉන්න බෑ වගේ. ඉතිම් අක්කී අයියා පරිස්සමෙන් සතුටින් ඉන්න . ජයවේවා .😍😍😍
@irujay
@irujay 3 жыл бұрын
Nadee akki mahansi patai eyes! Hope you are keeping well. Stay safe. 🤕😥🤍
@kavindudinesh3975
@kavindudinesh3975 3 жыл бұрын
Ada vlog aka supiri💯💯❤❤jaya veve oyala dennatama💯💯❤❤
@piumishashikala2621
@piumishashikala2621 3 жыл бұрын
Shooook nadi akkiii...apiwth loke blna ekkn ynwata oylta godk sthuthii...adrei binario😍😍😛🌹😘😘😘😘👍💖
@hasiniedirisinghe3901
@hasiniedirisinghe3901 3 жыл бұрын
waw aiya & akka ,super vlog. Asa hithuna oyala horen vedio karath apiwath ekkama awidinawa wagei danune. Super👍❤❤. Stay safe both of you.
@ApiNodannaCinema
@ApiNodannaCinema 3 жыл бұрын
Nadi akkne konde henata paata pichchila wagenee..thawa tika kalayakgiyoth achchi kenek wei 😊😂
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
ලොකු කට්ටක් කාගෙන උනත් වීඩියෝ කරල අපිට පෙන්නනවට අක්කාටයි, අයියටයි අපේ හදපිරි ස්තූතිය 😊😊😊😋😋😋😋 ආසම ෂොපින් වොලොග් බලන්න 😊😊😊😋 ලව් යූ බෝත් 💑❤️❤️💛💛💚💚💜️💜️💙💙💖💖🎀🎀😚❤️💛💚💜️💙💖🎀
@dilleelarathna271
@dilleelarathna271 3 жыл бұрын
Supermarket day කියන්නේ පාට පාට ලෝකයක් 🛍️🍉🍍🍄🍱🥖🍾
@nowtymalik5494
@nowtymalik5494 3 жыл бұрын
Much love b12 family..💟..ammo super market video ekk....😍🍀✔🌸😋✋
@osheek.p8263
@osheek.p8263 3 жыл бұрын
Food challenge ekak denna kawaddooo... me para badu godak gtta nisa lagadima ekak karannakoo 😁 much love B12 ❤ Stay safe aiya & akka
@vikummanimekala6860
@vikummanimekala6860 3 жыл бұрын
විනාඩි 25 මුලින්ම දැක්කම ආපු සතුට 😁❤️
@ish_399
@ish_399 3 жыл бұрын
Cheese වලට දාන cheese.. 😁😁 අයියා වරද්ද වරද්ද කතා කරනකොට cute... love you both 😘😘❤️❤️
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
අදත් මරෑ උම්මාමාමා binario 12😍👍❤
@binusihara5062
@binusihara5062 3 жыл бұрын
Milk maid pudekak try krl balanna rasama rasai❤️🙈milk maid podi tin ekaita 5 eggs dala water milk maid tin eken bagayak wenna dala thunama hodata mix karanna mama nm blend karanawa😂 ita passe steem karanna nattam oven karanna rasama rasai akke🙈❤️try karala balanna mama kiyanawata puluwn nm caremel ekak hadala topping ekata danna
@sitharamaduwanthi7545
@sitharamaduwanthi7545 3 жыл бұрын
චිරන්තන අයියාගේ අද්‍යාත්මික සුවය හතු රසැති මශ්‍රෑම්🤭
@dilkichamali2947
@dilkichamali2947 3 жыл бұрын
විඩියෝ එක බලන්න කලින් comment එක ආදරෙයි දෙන්නටම ,😍😍😘😘😘
@buddinianupama9509
@buddinianupama9509 3 жыл бұрын
Godak asawen hitiye super market vlog ekakata ..superrr... thank you nadee chirantha love it sooo much😍😍😍❤❤😍😘😘😘
@lakmaniwijewardhana41
@lakmaniwijewardhana41 3 жыл бұрын
අපි වෙනුවෙන් දෙන්නා එක්ක විදින දුකක්😘😘😘 much love guys❤️❤️❤️
@janithyaperera
@janithyaperera 3 жыл бұрын
😁😁😁
@seaman6739
@seaman6739 3 жыл бұрын
ඇත්තටම හිත නිවන භාවනාවක් වගේ
@shaniwijesinhe143
@shaniwijesinhe143 3 жыл бұрын
Supermarket video බලන්න ආස මං විතරද 😍😍😍 Much love b12 family ❤❤❤❤
@sandunibhagya7423
@sandunibhagya7423 3 жыл бұрын
Ayynm kettu wel tkk.akkiynm nh 💜️
@brols7718
@brols7718 3 жыл бұрын
මගේ එකම් හිනය දැන් digital nomad කෙනෙක් වෙන්න එකට පාර පෙන්නුවේ binario 12 ❤
@nishuvithanaarachchi1986
@nishuvithanaarachchi1986 3 жыл бұрын
කෑම ගොඩයි 🤭🤩 අයියයි අක්කි දෙන්නම පාට අඩු වෙලා 🥺🥺 vlog එක නම් මරු 😍🤩💞 Much love b12 😍🥰🌹
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 жыл бұрын
Supermarket video 😘😘😍😍🤗 yeeeeehhh 🤗🙂☺ love you so much akki and aiya 😘😘😘
@ayeshadulanjaly7368
@ayeshadulanjaly7368 3 жыл бұрын
මේක තනිකරම පිස්සුවක් වෙලා තියෙන්නේ දැන්.. ❤️❤️
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
Binario 12 පිස්සෝ පිස්සියෝ ටික ලයික් කරන්ඩෝ 😍👍
@asinipieris2171
@asinipieris2171 3 жыл бұрын
Mama asama vlog akak..😍 supermarket vlog kochra baluwath epa wenne na e tharam asai..ada vlog ekata wediya chira aiyage t shirt eka lassanai..💙💙
@bhagyamadushani8896
@bhagyamadushani8896 3 жыл бұрын
Travel vlogs බලන්නෙ නැතුව supermarket vlogs & නදී අක්කගෙ බත් කඩේ recipes විතරක් බලන මම. 🤭❤️
@chamathkasamadhi5919
@chamathkasamadhi5919 3 жыл бұрын
මගේ ආසම youtubersla දෙන්නා. Binario 12 🌹✨
@sandunitharanga3033
@sandunitharanga3033 3 жыл бұрын
Niyamai thwa thwa video onii apitaaaaaaaa ooyeeeeeeeeeeeee 😁😘😘😘❤️❤️❤️
@gigumperera3235
@gigumperera3235 3 жыл бұрын
ඔයාල වයසට ගිහිල්ල වීඩියොස් දැම්මත් අපි අනිවාරෙන් බලනව.love youa Aiya and akee ❤❤❤
@thichistyle
@thichistyle 3 жыл бұрын
ඒ වගේ super market එකකට යන්න ඕනී
@tharangachamodi6579
@tharangachamodi6579 2 жыл бұрын
Nadi akki godak buddimath..hamadeyak gnama godak hodata dnnawa..adarei
@upulikaachini6771
@upulikaachini6771 3 жыл бұрын
Cheese walata Dana cheese 😋😋... Ayytai akkitai hmdamth adarei... ❤️❤️
@suga9357
@suga9357 3 жыл бұрын
පරිස්සමට ඉන්න.මාක්ස් දන්න අක්කා අයියා පුලුවන් හැමවෙලේම❤️ආදරෙයි❤️
@gishaniridma3573
@gishaniridma3573 3 жыл бұрын
Travel vlogs බලනවට වඩා මම නම් ඇත්තටම කැමති ඔයාල හදන කෑම බලන්න 😁🥞🧀🍕🍔💓
@thakshilasandamali2455
@thakshilasandamali2455 3 жыл бұрын
බබාගේ වැඩ එක්ක පොඩ්ඩක් පරක්කු උනා. ආදරෙයි මගේ අක්කට& ayyatai🥰🥰
@nilushadilrukshi9418
@nilushadilrukshi9418 3 жыл бұрын
පිපිඤ්ඤා කින එකට කියන්නෙ ගර්කින් කිලා සලාදෙ රසයි
@legendff5464
@legendff5464 3 жыл бұрын
එනකල් බලන් ඉදපු වීඩියෝ එකක්❤😇🥰🔥
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
හැමදාම supermarket vlog බලල කෙල ගිලින මම🙄🙊😅❤️
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
@@kangtaesun3739 😂
@dilinisubashini9044
@dilinisubashini9044 3 жыл бұрын
Akka ayya oya denna maraiiii... superb ❤️❤️ Balagena innema 5 wena kan video eka balanna....🙂
@මධූ-ඛ6ට
@මධූ-ඛ6ට 3 жыл бұрын
Pipinna wage eka ගර්කින් නේද .
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 3 жыл бұрын
Oyala kana bona ewa oita wada tikak withara healthy wenawa nam hondai wage..🤔🤔🤔drinks warga ehema bonawa wadiy wage nadda
@seaman6739
@seaman6739 3 жыл бұрын
ඇබ්බැහිවෙලා ඔය දෙන්නගෙ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න පරිස්සමින් අක්කි & අයියා
@poornihashintha7829
@poornihashintha7829 3 жыл бұрын
nadee akkee, chiranthana aiye... puluwannam blog ekak karannako FUERTEVENTURA walata genapu bag packing gana. adum kochchara genawada..?monawada genapu badu?...
@piumikaushalya16
@piumikaushalya16 3 жыл бұрын
ආසාවෙන් බලන් ඉන්නවා. මේවා තමයි ඉතින් ආධ්‍යාත්මික සුවය 🤗🤗
@lochanasamarathunga
@lochanasamarathunga 3 жыл бұрын
ආසම දවස 🤪🌝 Stay safe 🧘‍♂️🥺 Much love akki & aiya ❤🌸
@sithseya5896
@sithseya5896 3 жыл бұрын
අනේ රත්තරන් අක්කී අයියා ඔය බඩු ටික දාන විදිය දැක්කම දුක හිතුනේ මට විතරද 😥
@maduisha5634
@maduisha5634 3 жыл бұрын
B12 supermarket vlogs ඇබ්බැහිවනසුලුයි...☺️
@gethperera8541
@gethperera8541 3 жыл бұрын
Supermarket video නම් B 12 තමයි ❤😘😍
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
Amazing wow best of luck
@thakshilagimhani5481
@thakshilagimhani5481 3 жыл бұрын
Niyamai thank you me wage videos danwata budusaranai akki and ayya
@dancewithima289
@dancewithima289 3 жыл бұрын
මෙහෙම බලන්න බලන්න ආසයි තව දේවල් ගැන දැනගන්න ❤️❤️👍
@sandunjayanath7687
@sandunjayanath7687 3 жыл бұрын
රතු ලූනූ නෙවෙයි අයියේ....බී ලූනූ... රතු ලූනූ කියන්නේ චූටී ලූනූ වලට ❤️❤️❤️❤️
@sandunjayanath7687
@sandunjayanath7687 3 жыл бұрын
හැමදාම බලනවා වීඩියෝ ❤️
@Chathurika_Sandamini
@Chathurika_Sandamini 3 жыл бұрын
❤️😍 ඔයාලා දෙන්නත් පරිස්සමින් ඉන්න... love you 🥺❤️
@vidushanijayarathne2490
@vidushanijayarathne2490 3 жыл бұрын
අනේ නදී අක්කගේ අත් දෙක....... 😮😮😮 ath deke පාට හොදටම වෙනස් වෙලා.... හොදටම පිච්චිලා..........
@Vimunmiru
@Vimunmiru 3 жыл бұрын
අදත් පරක්කු උනා 🥺anyway love u both 💖💖💖💖💖💖💖💖💖
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 924 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН