මේ බඩු කලින් දැකල තියෙනවද? | Supermarket | Binario 12

  Рет қаралды 64,419

Binario 12

Binario 12

Күн бұрын

Пікірлер: 100
@amandahewapathirana5941
@amandahewapathirana5941 5 ай бұрын
අයියා හරිම ආත්මාර්තකමි කියලා හැමවෙලේම එයා කියන දේවල් වලින් තේරෙන්නේ ,මන් ගොඩක් videos වල ඒක note කරා
@nishu2645
@nishu2645 6 ай бұрын
පව් අක්කිටත් ආස දේවල් ගන්න දෙන්න හොදේ 😒😒 මාත් ප්‍රෙග්නට් අපිටත් එයා ලොකු වුණා ම හොරෙන් තමා කන්න වෙන්නේ😁. මගේ හස්බන්ගෙත් ආසම කොකා කෝලා තමා 😁😁
@hiruninawodya621
@hiruninawodya621 6 ай бұрын
අනේ නදී අක්කා කැමති දේකුත් අරන් දෙන්න 😒
@samavidanage8421
@samavidanage8421 6 ай бұрын
පරණ Binario 12 මතක් වුණා ❤
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 6 ай бұрын
ඇයි අනේ නදී අක්ක ආස දේවල් ගන්නෙ නැත්තෙ.මොනාද චිරන්තන අයියා ඔයා ආස දේවල් විතරනෙ ගන්නෙ.😁😁ආදරෙයි ඩබලට❤️❤️❤️🌺🌺💐
@navodaweerakoon8737
@navodaweerakoon8737 6 ай бұрын
අයිය ආස දේවල් විතරද ගන්නෙ. අක්ක ආස දේවල් ගන්නැද්ද?🙁🙁
@-Lasini-
@-Lasini- 6 ай бұрын
නොනගතය වේලවේ video එක බලන මම 😘🤭
@Movi-king11
@Movi-king11 6 ай бұрын
😊😊😊
@Movi-king11
@Movi-king11 6 ай бұрын
❤❤❤
@Hashi6840
@Hashi6840 6 ай бұрын
අයියා දුෂ්ටයි අක්කී කැමති දේවල් ගන්න දෙන්නේ නෑනේ ..අයියා කන්න කැමති දේවල් ගන්නවා වැඩියෙනුත් එක්ක😏😏😏
@Dilshasandeepani4
@Dilshasandeepani4 6 ай бұрын
Ou pu akka godak vlog vala ehmai
@sadunijayasekara2396
@sadunijayasekara2396 6 ай бұрын
Sirawatama e de wenwa math dekala thiynwa😢
@Ricoomthar
@Ricoomthar 6 ай бұрын
Ow
@nadeerasewwandi9189
@nadeerasewwandi9189 6 ай бұрын
ඒ මනුස්සයා කොහොමත් මහ බක පන්ඩිතයෙක්. මෙයාලගෙ පරනම වීඩියෝ ඉදලම මම බලනවා. දකුනෙ පොරක් නිසාද නම් දන්නෙ නෑ. නදී අක්ක නම් මාරම හොදයි food chalenge කරත් අර බක පන්ඩිතයට උදව් කරනවා. අනික හරියට නදී අක්කව චාටර් කරල ඌ පොර වෙනවා. නදී අක්කට පොඩ්ඩක් පැටලුනත් වචනයක් වැරදුනත් මූ ඒව highlight කර කර හැමිනෙනවා. නදී අක්ක නිසාමයි මේ වීඩියෝ බලන්නෙ. බබට නදී අක්කගෙ ගතිගුන පිහිටුවොත් හොදයි. මෙයාල මේ ලගදි ගෙයක් ගත්ත. නදී අක්ක ඒක අපේ ගේ කියද්දි , මේ පිස්සු මගුල.. මම දකුනෙ කොල්ලෙ වෙලා කොලබ නදීට අරන් දුන්න ගේලු.. අනේ මන්ද මූ නම්.
@kaveeshaseumini1922
@kaveeshaseumini1922 6 ай бұрын
ඒකනම් ඇත්ත එයා ගන්න දේවල් විකාර නෙවේ අරය කැමති හැමදේම විකාරලූ😮
@sadunijayasekara2396
@sadunijayasekara2396 6 ай бұрын
කොච්චර මන් ආසයි කියලා නදී කිව්වත් නිකන්වත් හා ගන්න කියන්නේ නෑ චිරන්තන ආස ඒවා ඔක්කොම ගන්නවා අද මට නදී ගැන දූක හිතුනා පව්
@lia_pathirana
@lia_pathirana 6 ай бұрын
Chiranthana aiya apita hodatama explain karala dunne liquor section eka😮 issara idan asawen magaarin nathuwa balapu supermarket vlogs❤ god bless you guys 😊
@poornimaperera8579
@poornimaperera8579 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා 💙💙💙
@Sena_Girl_188
@Sena_Girl_188 6 ай бұрын
Aiya, akki ane priyathava videos valat join karagannako eyata harima asai nangi mamai, next videos vala Priyathavath genna ☺️❤️
@dinushabandara1495
@dinushabandara1495 6 ай бұрын
මම නම් කැමති අර පන්පසිදුවන්ගෙ වීඩියෝ සීරියස් එකට එවගෙ එකක් ආයෙත් දෙන්ඩෝ...ෆැමිලි ලයිෆ් එකට වඩා කලින් කරා වගේ වීඩියො සීරියස් දෙන්න ❤❤❤
@IMASHA5565
@IMASHA5565 6 ай бұрын
සුපර් මාකට් vlogs නම් සුපිරි 😂❤
@_Sandamal_7
@_Sandamal_7 6 ай бұрын
3:15 ලංකාවේ අවුරුද්දටවත් liquor වලට Discount දෙන්නෑ. ඒවා හදන්නේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න නෙමේ වගේ. බොනවා කියන්නේ හීනයක්
@SajiniSenevirathne
@SajiniSenevirathne 6 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .🎉❤❤❤❤
@yashrmw6837
@yashrmw6837 6 ай бұрын
කාලෙකින් supermarket vlog 1ක් 😍
@MaheeChama
@MaheeChama 6 ай бұрын
Oh yeee mama supermarket vlog ekak enakan maga balan hitiye akkiyo.❤😊
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏ආදරෙයි angle girl..❤😘😍
@Angelkavee
@Angelkavee 6 ай бұрын
Aiya harima athmarthakamiii pau akka asa dewal eyata aran denna pau eya 😢😢
@Dewmi_Rashmi
@Dewmi_Rashmi 6 ай бұрын
Aiya kiwwe shopping karanna apuwama anan manan dewal ganne Nadee akka kiyala neda... habai balan yaddi mata nam penune eke anith paththa😂❤
@magi_hands
@magi_hands 6 ай бұрын
ඒකට කියන්නේ lactose intolerance කියලා... කිරි ආහාර දිරවන්නේ නැහැ
@asankamadusanka7442
@asankamadusanka7442 6 ай бұрын
Akka kamathi dewaluth ara ganna dennako aiye 😍
@SamudiniAthapaththu-jLPt
@SamudiniAthapaththu-jLPt 6 ай бұрын
Ammoh After long time shopping vlog ekk 😍❤️😘 lv u b 12 😘
@sewwandiyatawara2986
@sewwandiyatawara2986 6 ай бұрын
Elba island wala covid kale karapu vlogs thamai supirima......
@vidushachirath286
@vidushachirath286 6 ай бұрын
Mama asama vlog ekak.. Nadeege explanation maru❤
@SandyDubai96
@SandyDubai96 6 ай бұрын
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා Binario 12 Family ❤
@Hasarangi-hb2bc
@Hasarangi-hb2bc 6 ай бұрын
Ane akka kamathi dewal witharak araganna vlog ekak genna please
@YashodaElladeniya
@YashodaElladeniya 6 ай бұрын
මම දන්න තරමින් අපේ අය තුනපහ වගේ දේවල් ගොඩක් කෑමට ගන්න නිසා ආහර මාර්ගෙ ලෙඩ වගේම විස්වීම් අඩුයි.විසවීමක් වෙන්න දෙයක් කෑවත් පොල් කිරි,කහ,දුරු,උලුහාල් වගේ ගේවල් ගොඩක් කනව සහ ඒව එක්ක ඒ කෑම කන විසා විස නැතිකරන බෙහෙතත් නිකම්ම වඩට යනව
@KadThushan
@KadThushan 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 😍
@udula8595
@udula8595 6 ай бұрын
හතු රසති මශ්රූම්..😅
@Chathuandsamaa
@Chathuandsamaa 6 ай бұрын
Akki paw ❤❤
@Mr.Pragiya313
@Mr.Pragiya313 6 ай бұрын
1st comment magen nadi akke 😊
@manorimadumala9843
@manorimadumala9843 6 ай бұрын
ඔය දෙන්නනට ගොඩක් ආසයි. පරිස්සමින් ඉන්න.❤❤❤❤
@damithkukuledon7389
@damithkukuledon7389 5 ай бұрын
Terumak nathi vlog ekak. Dennage chemistry eke podi awulak tiyanawa. Issara vlog nam patta
@poornimaperera8579
@poornimaperera8579 6 ай бұрын
මන් ආසම episode එක shopping vlog parissamin inna aiya , akki & elby princess 🧚🧚🧚🧚🧚 😘😘😘😘😘😘
@achinialwis3647
@achinialwis3647 6 ай бұрын
Dn nm elbi inna nisamai video ekak apu gaman balanne..eyage inta stories ehema maga arinne nathuwa okkoma balanwa❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 6 ай бұрын
ඔය තක්කලි සේරම ජාති අපි හිටවනවා ❤
@kavincool98cool21
@kavincool98cool21 6 ай бұрын
After long my favorite KZbin couple ❤️❤️
@hasankawijerathna1024
@hasankawijerathna1024 6 ай бұрын
Dekka kal kalin vlog ekata passe dakke i love you guys❤❤❤ (old fan forever)
@satisfiedfun
@satisfiedfun 6 ай бұрын
Akki lassana wela ❤
@Pusthar
@Pusthar 6 ай бұрын
Lankaweth babalata mehema kama ganna thiyena than kiyannakoo balana kattiya.. pleeeasee
@fireflexgaminglk
@fireflexgaminglk 6 ай бұрын
ada mage lucky day eka kammeli kame iddi deiyyane kiyala youtube balanna awa balanna asama widiye binairo12 video ekak dala nice thanks me wage video danwata 😃😁😘
@madhushipraveena
@madhushipraveena 6 ай бұрын
Happy New Year! ❤
@worldchange.6052
@worldchange.6052 6 ай бұрын
කවදා හරි දවසක meet වෙන්න ආසම දෙන්නෙක් තමා නදී අක්කි,චිරා අයියිඅයි කියන්නේ.❤.
@chamathkaarunodi-iz8kx
@chamathkaarunodi-iz8kx 6 ай бұрын
අනේ වීඩියෝ එකක් දාලා 😂❤
@Dilan_wickramasinghe911
@Dilan_wickramasinghe911 6 ай бұрын
ගල් ස්ටිකර් 😂❤
@sanuthisesadi3781
@sanuthisesadi3781 6 ай бұрын
First comment first like😍 💗🤤
@imeshalakshani1242
@imeshalakshani1242 6 ай бұрын
Asaii mehama video danwata ❤❤❤
@SanjulaNadisani-gp7nn
@SanjulaNadisani-gp7nn 6 ай бұрын
Super market vlog dannako issara wage
@chika___go9832
@chika___go9832 6 ай бұрын
ඒ වුනාට මම තරහයි. මට බෑන්ඩ් එකක් දුන්නේ නැහැනේ...😢
@dush_95
@dush_95 6 ай бұрын
සුපිරි ❤😋
@grafymoon
@grafymoon 6 ай бұрын
❤😂 On time , First comment
@kospelawaththa124
@kospelawaththa124 6 ай бұрын
Baba wa halala awith 🥲 kamak na akka lassana wela 😊
@jithumsanketh
@jithumsanketh 6 ай бұрын
inner ... Peace 😊❤
@geethaniathapaththu7781
@geethaniathapaththu7781 6 ай бұрын
කාලෙකින් චිරන්තන අයියාගේ හතු රසැති මෂ්රූම්😅
@SachindiAthukorala
@SachindiAthukorala 6 ай бұрын
බිත්තර .😂😂
@hir__u_
@hir__u_ 6 ай бұрын
3:58 හතු නෙවෙයි හතු රසැති මශෲම් 😒 දැන් ඒවත් අමතකවෙලා 👍
@galaxyfashion7472
@galaxyfashion7472 6 ай бұрын
Mama asama rata lankawa akka and aiya eth mama asama hinaya italy mama dawasaka anawa wish to me
@TharukHansana-vn8bj
@TharukHansana-vn8bj 6 ай бұрын
Aith awa ehenam
@buddishawelagane9567
@buddishawelagane9567 6 ай бұрын
Ela
@NadeekaMalraji
@NadeekaMalraji 6 ай бұрын
Thanikara wasa. Oowa kala thamai daruwo Leda wenne
@Sanu33-vihans8
@Sanu33-vihans8 5 ай бұрын
❤❤
@asankamadusanka7442
@asankamadusanka7442 6 ай бұрын
@gimhanimadushika3757
@gimhanimadushika3757 6 ай бұрын
😍❤️
@madushaniagampodydezoysa6731
@madushaniagampodydezoysa6731 6 ай бұрын
Buono la pasta con i broccoli 🥦
@shericlasnaka4584
@shericlasnaka4584 6 ай бұрын
🔥❤
@bathiyagavishka1448
@bathiyagavishka1448 6 ай бұрын
1st like
@isurika.s.rasadhya
@isurika.s.rasadhya 6 ай бұрын
❤🥰
@SKvlogs10070
@SKvlogs10070 6 ай бұрын
Coc bonna epa
@kumariadikari4379
@kumariadikari4379 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@MethuliVithanage
@MethuliVithanage 6 ай бұрын
❤❤😊
@KaveeshaBandara-w7z
@KaveeshaBandara-w7z 6 ай бұрын
Supermarket valin badu arn lokukama pennanna epa
@isharawanniarachchi1129
@isharawanniarachchi1129 6 ай бұрын
❤️❤️❤️❤️
@poojanisamarasekara4905
@poojanisamarasekara4905 6 ай бұрын
❤🎉
@acmishavendra8704
@acmishavendra8704 6 ай бұрын
Hi
@Nilmi_Shehara
@Nilmi_Shehara 6 ай бұрын
first ahh😚🤍
@IOSALive
@IOSALive 6 ай бұрын
Binario 12, You're amazing! Let's be friends and hang out!
@satisfiedfun
@satisfiedfun 6 ай бұрын
Akki lassana wela ❤
@gihanthadeshabi
@gihanthadeshabi 6 ай бұрын
@nemihanz
@nemihanz 6 ай бұрын
❤❤
@ashan9999
@ashan9999 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@PradeepaSandamali-bi4fh
@PradeepaSandamali-bi4fh 6 ай бұрын
❤️❤️
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 6 ай бұрын
❤❤❤❤
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 6 ай бұрын
❤❤❤❤❤❤❤
@nadaniyasara9591
@nadaniyasara9591 6 ай бұрын
❤❤❤
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 59 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 49 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
Hidden Beautiful Cafe in Sri Lanka - Cafe Noshers
19:44
Magic Compass
Рет қаралды 75 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 59 МЛН