SUPERMARKET VLOG 🇮🇹| 🤔 ඉතාලියේ බඩු ගිනි ගනන්ද? | Binario 12

  Рет қаралды 74,859

Binario 12

Binario 12

Күн бұрын

Пікірлер: 97
@MaheeChama
@MaheeChama 4 ай бұрын
hane❤ මන් හරි ආසවෙන් ඔයාලගේ Supermarket vlogs බලන්නෙ අක්කියෝ...B12 Supermarket vlogs kiyanne nam පිස්සුවක් ආහ්.❤😊🤭
@taniyaweerakoon6531
@taniyaweerakoon6531 3 ай бұрын
ඔයාලා තරම් quality එකට සුපර් මාකට් vlogs කරන කිසි කෙනෙක් මන් දැකල නෑ සහ මට සෙට් වෙන්නෙත් නෑ. මාරම inspiring එකක් දෙනවා italy vibe එකට join වෙන්න. ❤ දිගටම vlogs දාන්න.
@Buddhi_Niro
@Buddhi_Niro 4 ай бұрын
විවාහ ජිවිතේ ලොකුවට හිතට ගන්නේ නැතුව යාලුවො වගේ හරිම ආදරෙන් ,සැහැල්ලුවෙන් ලස්සන කෙලි පොඩ්ඩකගේ දෙමාපියන් විදිහට ඔයාල ජීවිතය ගෙනයන විදිහ හරිම අපූරුයි නදී,චිරන්තන අයියේ❤❤❤❤ ඇත්තටම ආසම youtubers ලා දෙන්නෙක්🤗🤗🥰 ආදරෙයි ❤
@kasunisusangika9169
@kasunisusangika9169 4 ай бұрын
ඔයාලා vlog එකක් දානකම් අවුරුදු තුන හතරකට කලින් දාපු shopping vlogs බල බල හිටියෙ අනේ..😊
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 4 ай бұрын
Math ehemayi
@NilukaShirani-z9b
@NilukaShirani-z9b 4 ай бұрын
Apith ehemay😊
@Hashi6840
@Hashi6840 4 ай бұрын
චිරන්තන හරි ආත්මාර්ථකාමි අර කවුරුත් කියන දෙයක් අහන්නේ නැති තමන්ට වුවමනා දේ විතරක් කරන මාර ලොකු ලයින් තියෙන කෙනෙක් වගේ🤨🤨...නදී පව්ව්ව් එයා ආස කිසිම දෙයක් ගන්න දෙන්නේත් නෑ එයාට පව්..
@heshu9728
@heshu9728 3 ай бұрын
Issara asama vlog warge thama supermarket vlog❤ Ganna badu wisikarana eka, Hathu rasathi mashrooms ehema miss wela thibune. Aye digatama vlogs genna🤩🙈
@Warunivlog
@Warunivlog 2 ай бұрын
මමත් හරිම කැමති රටක් ඉතාලි.. කවදාහරි ඒ වගේ රටකට ඇවිල්ලා ජීවිතේ ගොඩ දාගන්නවා... ඔයාලා ගැම හරිම සතුටුයි.. මම සින්ගල් අම්ම කෙනෙක්. මගේ දුවගෙ සතුට තමා මගෙ හැමදේම.. ඔයාලට තවත් ලස්සන වීඩියෝ දාන්න.. ඔයාලගෙ චූටි දෝනි ගොඩාක් ලස්සනයි ... ආදරෙයි ඔයාලා තුන්දෙනාටම..
@_deshadie_
@_deshadie_ 4 ай бұрын
අයියගෙ body spray එක මෝටීන් එකක් වගේ දැක්ක මම 😂😂
@HarshaPrasath-yr9kw
@HarshaPrasath-yr9kw 4 ай бұрын
මාත් හරිම අසා ඔය්ලගෙ සුපර්මාර්කට් විඩියො බලන්න අක්කෙ අයියේ.. එල්බ ගිය එව බල බලා ඉන්නව
@wishmisandeepa4375
@wishmisandeepa4375 4 ай бұрын
ඉස්සර වීඩියෝ මතක් වෙනවා මෙහෙම දකිද්දි 🥺❤
@hasithalakshan8387
@hasithalakshan8387 4 ай бұрын
ඔව් නේද
@himajirajapakshe8552
@himajirajapakshe8552 4 ай бұрын
අනේ😍😍😍😍 ගොඩ කාලෙකින් .....ඔයාලාගේ ආසම වර්ගේ vlog එකක්❤️❤️❤️ super market vlog 🥰🥰🥰
@fireflexgaminglk
@fireflexgaminglk 4 ай бұрын
aththama kiyanna one ne mata wayasa 15 eth oya dennage supermarket vlog baladdi amuthu athal ekak thiyenwa thx for the videos Binario12 😀😇😁
@dilmiahinsa1472
@dilmiahinsa1472 4 ай бұрын
Hello akki ,ayya and also chuty patiya I think this is my first comment since i started to watch your vlogs Heh I started to watch you guys from your elba tour and now Elba also with you guys.I don’t know how many times have I watched those old shopping vlogs and im so happy to see you guys again with vlogs I know it may hard to find time with a baby and your works but however thank you so much 💕for making blogs for us
@poornimaperera8579
@poornimaperera8579 4 ай бұрын
Ane godaaaaaaaaaaaaaakkkkkkk kalekin asama vlog ekak parissamin inna akki aiya & princess 🧚🧚🧚🧚🧚 Elby baby 😘😘😘😘😘
@SamudiniAthapaththu-jLPt
@SamudiniAthapaththu-jLPt 4 ай бұрын
Supermarket vlog nthi nis parana vedios bla bla hitiye 😍 huga kalekin super market volg ekk 😍❤️
@Hiruniramanayake-dd2uu
@Hiruniramanayake-dd2uu 4 ай бұрын
ඉස්සර අපි ආසම supermarket vlog එක ආයෙත් 🥺♥️
@veronicaperera8253
@veronicaperera8253 4 ай бұрын
Hi my beautiful family video was super and nice anai my chuti girl is missing pl bring her for the next video love u all take care need more videos may god bless u all ❤❤❤❤
@Disna0608
@Disna0608 4 ай бұрын
ඒ කාන්තාවොන්ගෙ හැටි.තමන්ගාන බොඩි ස්ප්‍රේ එක දැන දැනත් පර්ෆියුම් එක දැනගෙනත් අනික් ඒව කොහොමද කියල පැයගානක් අත ගගා බලනව සුවඳ බලනව😅.මමත් එහෙමයි.ඒ නුටෙලා මෆින් එක ජර්මනියෙ ලාබයිනෙ.lenor fabric conditioner එක හොඳයි තමා.මමත් ඒක යූස් කරන්නෙ.මමත් ඒ එක එක සුවඳ වල ෆෑන් කෙනෙක්.හැබැයි ඕව ජැකට් වලට ස්පෝට් අයිටම් වලට වින්ටර් ඇඳුම් වලට දාන්න ඒපා.ඒවයෙ water proof quality එක නැතිවෙනව.මම ඒ මෝඩ වැඩේ ඉස්සර කරා.ඒවගේ ඒවට ඔය ඇට ඇට තියෙන එක යූස් කරන්න පුලුවන්.
@oshirajapaksha4468
@oshirajapaksha4468 29 күн бұрын
Q & A vlog ekak one 😍 kalekin kale na
@tharushakalhara-el3us
@tharushakalhara-el3us 3 ай бұрын
Ane oyala lassan jeevithayak gatha karanawa mama oyalata suba pathanawa akka sithinma
@SahanSathsara-v1m
@SahanSathsara-v1m 3 ай бұрын
Summer eka kyne peach kle mm Asama palathur😮😮
@Bluuberry334
@Bluuberry334 3 ай бұрын
everything aside, me wage adare krna kena ek sathuten indala mema jiwath wenn tibbanan maru 😍😍❤❤
@tharushisenelka
@tharushisenelka 3 ай бұрын
🥺🥺 kalekin... ane mita aurudu thunakat wage kalin addict wela hitapu deyak 😭😭 e kale miss wela inne... adarei oyalata
@ashinifrancis
@ashinifrancis 4 ай бұрын
May God bless your loving family! Stay blessed guys! I never miss your videos ❤
@Pusthar
@Pusthar 4 ай бұрын
Nadee akki lassana wela.. ❤❤😊
@isurikokila2274
@isurikokila2274 3 ай бұрын
Ada vlog ekath goodaaak lassanai 😍😘❤
@pgirl06
@pgirl06 3 ай бұрын
api kmthima supermarket vlogs thamai ithin 😍
@BuddikaDilshani-tz5qf
@BuddikaDilshani-tz5qf 4 ай бұрын
Akke man hemadama oyalage vidiyo balanawa.harima lassanay.thundenatama devipihitay❤❤
@HiruniThakshila-yj4lq
@HiruniThakshila-yj4lq 4 ай бұрын
අද vlog එකත් ලස්සනයි අක්කියෝ❤️❤️❤️❤️
@lahirusandaruwan95
@lahirusandaruwan95 4 ай бұрын
අයියේ ඒක හතු රසැති mushroom....ආදරෙයි
@NesadiNihimsa
@NesadiNihimsa 4 ай бұрын
ආයෙමත් හතු රසැති mushrooms ❤🍄
@isurikokila2274
@isurikokila2274 4 ай бұрын
Akka, oya dan lassana wela😍 adareiiii.........❤😘
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf 4 ай бұрын
හතු රසැති මශ්රූම්😁
@chathuriperera2283
@chathuriperera2283 3 ай бұрын
Cart ekata badu danakota oita vada safe Danna ona nathnam badu damage venava. Paduva eeta passe shop eke ayata. Damage thibboth eyala bill karana thanin maru karanava. Pau eyala. Anith aya ganath hithanna ona
@dilushi-dissanayake
@dilushi-dissanayake 4 ай бұрын
ඇයි හතු රසැති mushroom කියන්නෙ 😵 වීඩියෝ එක මරු❤
@sanduniiresha9448
@sanduniiresha9448 4 ай бұрын
Nadee Akki peach kaddi buuwa yawala kanna ethakota Hari❤
@wildwonderworld-wc2il
@wildwonderworld-wc2il 3 ай бұрын
ඉතාලියට කොහමද අපි ජොබ් වලට එන්නෙ? කියල දෙන්නකො අයියේ. ලංකාවෙ අහින්සක කොල්ලොන්ට❤
@thakshiladissanayaka3352
@thakshiladissanayaka3352 4 ай бұрын
Aasama super market vlogs ❤
@IMASHA5565
@IMASHA5565 4 ай бұрын
Super market vlogs nam supiri ❤👌
@malsha8110
@malsha8110 4 ай бұрын
Eka deyak kiyanna one. Elbi baba nisa oyala healthy widihata kanna nam purudu wela 😂😂😍😍
@AnuththaraJayathilaka
@AnuththaraJayathilaka 4 ай бұрын
Set වෙන package එක 😂😂
@asithaneranjanaa7718
@asithaneranjanaa7718 4 ай бұрын
Ane travel vlog set ekak ona
@rashmisanjana3083
@rashmisanjana3083 14 күн бұрын
Toblerone ආගමක්🤭💗
@TheAeroTechnician
@TheAeroTechnician 4 ай бұрын
Hama dama wage Honda content ❤️🙂✈️
@akilananayakkara591
@akilananayakkara591 4 ай бұрын
Chira aiya oyalage bangles purchase krnna tanak ndda😢
@shehanitharushika5454
@shehanitharushika5454 4 ай бұрын
Fette Dorate මගෙත් ආසම බිස්කට් එකක්. ජෑම් එක්ක මාරම රසයි ❤
@Binario12
@Binario12 4 ай бұрын
☺️☺️☺️☺️
@thakshiladissanayaka3352
@thakshiladissanayaka3352 4 ай бұрын
Issrata wada godak healthy foods gannawa den 😅❤😊
@kalpaniwasalage6218
@kalpaniwasalage6218 3 ай бұрын
Love you guys
@sasanjaleechandrarathna9820
@sasanjaleechandrarathna9820 4 ай бұрын
Digatama vlog aran ennako api balan innawa
@PevinRismithaIriyagolla
@PevinRismithaIriyagolla 4 ай бұрын
Binario 12 wrist bands දෙන්න අදහසක් නැද්ද....🤭
@mihishani3016
@mihishani3016 4 ай бұрын
Where is Elbi 😢?
@nimashatharushanee6319
@nimashatharushanee6319 4 ай бұрын
1st like & 1st comment 😌
@hashinimahithya1127
@hashinimahithya1127 3 ай бұрын
Elbi bbath awanm shoi ane🥺❤
@nipunifernando9361
@nipunifernando9361 4 ай бұрын
I really enjoyed it🤩🤩🤩
@sapnaabhi8114
@sapnaabhi8114 4 ай бұрын
මගෙ නම සප්නා ... මට කතා කරනවා වගේ ඇහුනා 🤗🥰
@dush_95
@dush_95 4 ай бұрын
සුපිරි ❤😋
@MyAlora99111
@MyAlora99111 4 ай бұрын
Nadee akki lassanama lassana wela 😘🥰
@DILSHAN-10.02
@DILSHAN-10.02 4 ай бұрын
Video ඔනී...❤
@hirunidhananjani9605
@hirunidhananjani9605 4 ай бұрын
Nadi is beautiful ❤ 😍
@rithukanchanahansamali523
@rithukanchanahansamali523 4 ай бұрын
I love binario family
@hashiproboda9401
@hashiproboda9401 4 ай бұрын
Akke ithly vala me davas vala dena visa gana video ekak karannako
@imeshalakshani1242
@imeshalakshani1242 4 ай бұрын
Akka lassana wela ane ❤❤❤ adareii
@ishanlahiruthilanka
@ishanlahiruthilanka 4 ай бұрын
අක්කා ලස්සන වෙලා 🌝
@Dilkushjay
@Dilkushjay 3 ай бұрын
Akka hrima lassani❤
@tharum7489
@tharum7489 4 ай бұрын
Supermarket vlogs nethuwa pissu wage😌
@RashmikaPubudini
@RashmikaPubudini 4 ай бұрын
165k kynna kiyda akki lankwe slli walin
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 4 ай бұрын
Hatu rasati mushroom😂😂😂😅😊.
@hk9763
@hk9763 4 ай бұрын
First ❤😁
@svpradarshan
@svpradarshan 4 ай бұрын
Saho man asarana vela inne job ekk hehma nadda man napoliye inne puluvannam help karanna plzzzz mata 😢😢
@navodaweerakoon8737
@navodaweerakoon8737 4 ай бұрын
Coca-cola ochchara bonna epaaaaaaa😬😬😬😤
@BuddikaDilshani-tz5qf
@BuddikaDilshani-tz5qf 4 ай бұрын
Akke oya babata නිවිති denna kohomada.
@ishi_rathnayake7613
@ishi_rathnayake7613 4 ай бұрын
Naddu akka lssna wela ❤🥰
@Binario12
@Binario12 4 ай бұрын
Thank you sweetheart 😀😘
@hasithalakshan8387
@hasithalakshan8387 4 ай бұрын
ලංකාවේ උන් බලු බෙට්ට කුණුබක්කීයට දාන එක කෙසේ වෙතත් අල්ලපු ගෙදරට විසිකරලා දායී ඒ වගේ ජාතියක් මේක ඒකනේ මෙච්චර දියුණු අපේ ලංකාව 😂😂😂
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 4 ай бұрын
Pricesuth kiynnakoo😢
@vikumdarshana571
@vikumdarshana571 4 ай бұрын
B12 family ❤❤❤❤❤
@dhanushkamadushani4737
@dhanushkamadushani4737 4 ай бұрын
❤❤
@uththarapremawardhana
@uththarapremawardhana 4 ай бұрын
@HarshaniMekala-bi2tt
@HarshaniMekala-bi2tt 4 ай бұрын
💚💚
@Sanu33-vihans8
@Sanu33-vihans8 4 ай бұрын
😍❤️
@MethuliVithanage
@MethuliVithanage 4 ай бұрын
😻💗
@rkgaming5456
@rkgaming5456 4 ай бұрын
1 st coment
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 4 ай бұрын
👍
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 4 ай бұрын
❤❤❤❤❤❤❤
@sujathasewwandi
@sujathasewwandi 4 ай бұрын
❤❤❤❤❤❤P❤
@sujathasewwandi
@sujathasewwandi 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gamithkavishka8520
@gamithkavishka8520 4 ай бұрын
මටත් මොනාහරි ගන්නවද ?? 😢🥹🥹🥹🥹🥹
@NilushaDilrukshi-wc5ze
@NilushaDilrukshi-wc5ze 4 ай бұрын
❤❤
@Oshan_Nissanka
@Oshan_Nissanka 4 ай бұрын
@anupriya542
@anupriya542 4 ай бұрын
❤️
@sujathasewwandi
@sujathasewwandi 4 ай бұрын
@shericlasnaka4584
@shericlasnaka4584 4 ай бұрын
@DulanjaleeWasana-wl8iq
@DulanjaleeWasana-wl8iq 4 ай бұрын
❤❤❤
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,9 МЛН
Lady J Maharagama | shopping යමුද
12:19
Blissful Times
Рет қаралды 24 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.