Suragana Kirilliye

  Рет қаралды 5,173,356

IRAJ

IRAJ

Күн бұрын

Пікірлер: 1 500
@nilupulshadhitha7997
@nilupulshadhitha7997 4 жыл бұрын
මට දැන් 19 යි.මේ සිංදුවටත් අවුරුදු19 යි.අපේ අම්මලගේ කාලේ ඒවා උනත් දැන් කාලේ මීයෝ කාපු බට නලා ගහන බූට් සිංදු වගේ නෙවෙයි හදවතට දැනෙනවා
@sanduniwijerathne6094
@sanduniwijerathne6094 4 жыл бұрын
Eeeka aththa .matath 16i
@javidujeewantha1271
@javidujeewantha1271 4 жыл бұрын
@@sanduniwijerathne6094 matann 21:)
@lakshanchamara4162
@lakshanchamara4162 3 жыл бұрын
Matath 16 bn matanm mal sindu අප්පිරියයි
@vihangajay6816
@vihangajay6816 3 жыл бұрын
මටත් 16
@ddms169
@ddms169 3 жыл бұрын
Truth ✌️
@darshanakumara2089
@darshanakumara2089 2 жыл бұрын
ඒ ඉරාජ් දැන් මැරිලා..හිටියනම් 90 දශකයේ අපට අහන්න සින්දු ගහනවා.. still most fevorit..😌😌❤👍
@rodrigoanton6505
@rodrigoanton6505 Жыл бұрын
favourite machn
@LioNKoLLA
@LioNKoLLA 9 жыл бұрын
now this is a awesome music video ! instead of bullshit boot song this one had something great in it ! freaking enjoyed it back then, so much nostalgia!
@mangalasilva5287
@mangalasilva5287 7 жыл бұрын
Yep with her red bra strips on dude
@ChAbhi
@ChAbhi 6 жыл бұрын
අතීතයට ගියා හිත
@ChAbhi
@ChAbhi 6 жыл бұрын
හායි ෆ්‍රෙන්ඩ්. 😂😂
@ravimaha
@ravimaha 6 жыл бұрын
first heard this in 2007 ... still now.. its still my favorite..!!. in malaysia. been to SL in 2017
@MithunKumar-gq7ve
@MithunKumar-gq7ve 5 жыл бұрын
ආ ලයන් අයියෙ......!!
@LM-no4sz
@LM-no4sz Жыл бұрын
👇🏻පරණ සින්දු අහන 2000 න් පස්සෙ set එක !! ❤
@avibeatZ5
@avibeatZ5 Жыл бұрын
Here ❤
@yezhjayasekara9732
@yezhjayasekara9732 11 ай бұрын
@Imjustagirl99x
@Imjustagirl99x 7 ай бұрын
Here
@PoornaParamith-on1vm
@PoornaParamith-on1vm 6 ай бұрын
🌸♥
@Charu_vlog
@Charu_vlog 4 ай бұрын
😘🫶
@madusankaketagoda1224
@madusankaketagoda1224 Жыл бұрын
ඉරාජ් මහත්මයා වෙත ලියමි.. ඔබගේ දේශපාලනය ගැන මම නොදනිමි. ඔබගේ වර්තමාන වෘත්තීය පසුබිම ගැන නොදනිමි. ඔබ මේ මොහොතේදීත් හොඳින් දැයි කියා මම නොදනිමි. කෙසේ නමුත් මෙවැනි නිර්මාණ කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබ ඇත්තටම දක්ෂ කලාකරුවෙක්. ඉතිං ඔබට සුබ අනාගතයක්. ❤
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
මේ සිංදුව එනකොට මට අවුරුදු 07යි... ඒ කාලේ ඉරාජ්,රනිඳු,ඉන්ෆාස්,සංගීත්,centigradz තමයි අපේ සංගීත වීරයෝ.ඇත්තටම කියනවා සතුටින් හිටියේ ඒ කාලේ ❤
@DilinaFernando-rg8id
@DilinaFernando-rg8id 9 ай бұрын
Ahh yako matath 42i thota owa theruna da eh kale 😂❤️👍
@IamSuman
@IamSuman 5 жыл бұрын
Anyone from Nepal ?? love this song.
@A.B.C.D881
@A.B.C.D881 4 жыл бұрын
Sri Lanka
@piyumimadhushani8341
@piyumimadhushani8341 Жыл бұрын
​@@A.B.C.D8810:31 0:31
@Sithumdewmina_1
@Sithumdewmina_1 Жыл бұрын
Ammt sumane
@dilshanbandara_01
@dilshanbandara_01 Жыл бұрын
🤣
@Ruvi.Studio
@Ruvi.Studio 11 ай бұрын
පිස්සුද හුත්තෝ අපි ලංකාවේ 😂😂
@anjurathnayake1319
@anjurathnayake1319 4 жыл бұрын
මුලින්ම අහද්දි 7 වසරේ හිටියේ 😍 දැන් මට 25ක් වෙනවා 🙊❤️ එදා වගේම අදටත් ආසම සිංදුවක් 💛 ඉරාජ් පියවි සිහියෙන් ඉන්න කාලේ කරපු song එකක් 😍 ඉන්ෆාස් ඔයා නම් මාරයි ආ 🙈
@kalanabimsara7171
@kalanabimsara7171 4 жыл бұрын
Mama 6 wasre dan 24💪❤️
@trexyeager4624
@trexyeager4624 3 жыл бұрын
😂😂😂 පියවි සිහියෙන්...අම්මෝ😂😂 100% true
@shenayasperera6239
@shenayasperera6239 3 жыл бұрын
mn 8 wasare 🤝🤝🤝🤝❤
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
Mama 3😂 vasare
@maleeshajayasuriya4049
@maleeshajayasuriya4049 3 жыл бұрын
Mama 3 pantiye
@yara1679
@yara1679 Жыл бұрын
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ තරුකැට පරදන නුඹේ නුවන් යුග ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව සනසවන්න මට ඉඟි කරනා හැටි සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි මට සිතුවමක් අඳින්නට නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිදින්න මා ලඟ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ
@kushalimayangana5525
@kushalimayangana5525 11 күн бұрын
❤❤❤❤
@Chamilplc
@Chamilplc 5 жыл бұрын
2020 අහන උන් සෙට් එක කෝ???😋 කවදාවත් එපා වෙන්නැති සිංදුවක්😍😍😍😘😘😘.
@sanjayapathiranasanju6862
@sanjayapathiranasanju6862 4 жыл бұрын
Aniva bro
@kdwijesinghe9489
@kdwijesinghe9489 4 жыл бұрын
Aniwa ❤
@sanjeewaniperera3312
@sanjeewaniperera3312 4 жыл бұрын
Sahathikai...අම්මපා
@sachinnz-j5q
@sachinnz-j5q 4 жыл бұрын
Oo oi
@samidumahesha2854
@samidumahesha2854 4 жыл бұрын
2021
@kelumlasantha3656
@kelumlasantha3656 6 жыл бұрын
විදේශිකයෙක්ට අපේ කියලා ආඩම්බරයෙන් අහන්න දෙන්න පුලුවන්....අහද්දි ආඩම්බරයෙන් බලා ඉන්න පුලුවන් සිංදුවක්... ඉන්ෆාස් ඔයා නම් මට ලස්සන කටහඩක් හිමි සිංහල කොල්ලෙක්...😊
@dakma6253
@dakma6253 Жыл бұрын
Infas is not sinhala
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
eya muslim
@flashpunk7333
@flashpunk7333 9 ай бұрын
@@dakma6253 Who cares. Sri Lankan!
@ashanrp
@ashanrp 3 жыл бұрын
දැන් මල් ගවුම් ඇන්දට, මෙ අතීතෙට තෑන්ක්ස් ඉරාජ් බ්‍රෝ...
@roshanwijekoon7807
@roshanwijekoon7807 7 жыл бұрын
අදටත් ආදරෙයි පරන ගීත වලට...ආයෙත් මතකය පාසල් ජිවිතේට දුවලා යනවා...
@buddhimaasiri4713
@buddhimaasiri4713 4 жыл бұрын
2021 අහන සෙට් එක කෝ අදටත් ආසාම එකක්💓😍
@udeshikasadaruwan1346
@udeshikasadaruwan1346 3 жыл бұрын
Eunata anunge hits vikunan kana ekek ganiyek wage ponnayek. 😂😂😂😂😂
@brianfox1940
@brianfox1940 3 жыл бұрын
Apith inawo Buddhima asiri 2021 let's go
@kasinduchalangana4680
@kasinduchalangana4680 2 жыл бұрын
ane plyn yko yanna
@ilm3147
@ilm3147 2 жыл бұрын
Latest 🤭
@ajithsanjeeva3617
@ajithsanjeeva3617 Жыл бұрын
2023
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
මෙච්චර ලස්සන මියුසික් produce කරපු ඉරාජ් දැන් කෝ? මෙච්චර ලස්සනට සිංදු කියපු ඉන්ෆාස් දැන් කෝ? 😒😢
@hasithamadushan3074
@hasithamadushan3074 3 жыл бұрын
ස්තූතියි අපේ ලමා කාලෙ ලස්සන කලාට 😍 2021 june
@PradeepKumar-fq5rm
@PradeepKumar-fq5rm 3 жыл бұрын
Ape ekekk..😘😘😘
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
අනිවාර්යෙන්ම ☺
@mahinsadilshan9438
@mahinsadilshan9438 3 жыл бұрын
Nov
@thivankanuwan5065
@thivankanuwan5065 3 жыл бұрын
හිතට අවුලක් අවොත් , ඒ කලේ අපු මේ වගේ track දෙක තුනක් ඇහුවම , හිතට එන්නේ පට්ට ගැම්මක්...
@samanalianjana3235
@samanalianjana3235 Жыл бұрын
බලන්කො කොච්චර ලස්සන ද එ රුප රචනා අද වගෙද. කොච්චර අහෙවුවත් එපා වෙන්නෙ නඑනෙ.එ අහිංසක ආදර මතක ගොඩක් මෙ සින්දු එක්ක බද්ද වෙල.
@ChAbhi
@ChAbhi 6 жыл бұрын
2019 අහපු උන් like කරපන්
@trumpsace225
@trumpsace225 6 жыл бұрын
tama 2018 bn. uba time travel karada??
@chamithruwan9212
@chamithruwan9212 6 жыл бұрын
Ekenma ban
@yakamalli7772
@yakamalli7772 6 жыл бұрын
adooo loke athal mana chabi putha.....
@yohanrodrigo5340
@yohanrodrigo5340 6 жыл бұрын
Mamamaaaaaaa❤️❤️❤️❤️❤️❤️
@ashainfernando5748
@ashainfernando5748 5 жыл бұрын
call +94776552874 for a good time
@DreamFuel-x3k
@DreamFuel-x3k Жыл бұрын
මට වයස 15 එත් මම තාම මෙ සිංදුව අහනවා..දැන් කාලෙ තියෙන boot කාපු සිංදු වගේ නෙමේ හදවතට දැනෙනවා මෙ සිංදුව!
@charithakalpanee7429
@charithakalpanee7429 Жыл бұрын
ඊයේ අලුත් කලාවක් concert (Galle) ඇහුවට පස්සේ ආයේ අහන්න ආස හිතුනා.එදා වගේම අදටත් ලස්සන සින්දු ❤️🥰
@SRICLAP
@SRICLAP 4 жыл бұрын
සොහොනට එන්න කියන්නේ නෑ!! මල් පූජා කරන්න කියන්නේ නෑ.. කියන්නේ සිනා පොදක් වී රැඳෙන්න මා ලඟ❤️❤️❤️
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
❤️
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
අන්න ඒකයි ❤
@sandamalperera
@sandamalperera 7 жыл бұрын
නිරුවත නොපෙන්නා ජනප්‍රිය උන කාලය
@shanilkalohitha7303
@shanilkalohitha7303 5 жыл бұрын
සුරගන කිරිල්ලියේ නිරුවත ගැනමයි කතා කරේ 😂😂😂
@charunijayaweera5355
@charunijayaweera5355 3 жыл бұрын
අනිවා
@dumindualwisjysanka9143
@dumindualwisjysanka9143 11 ай бұрын
Anyone 2024🤑
@ARTISTSANDUN
@ARTISTSANDUN 10 ай бұрын
He
@sumithragallage5265
@sumithragallage5265 9 ай бұрын
@heshan973
@heshan973 9 ай бұрын
❤️❤️🍃
@Mrsandeepa4444
@Mrsandeepa4444 9 ай бұрын
Yeh
@senuradilshan2316
@senuradilshan2316 9 ай бұрын
Innawa huttttttoooooooo❤
@shashievlogs280
@shashievlogs280 6 жыл бұрын
haha. e kale api empty cd ekak aragena video centre ekata gihilla tibba music video 15k witara nero program aken write karagena gedara genalla mp3 player ekata dala tv aken repeat kara kara ahapu lanssanama sniduwak tamai me sinduwa,, thamat ahaddi danena feelings eda wagemai, sinduwa eda wagemai, eth api ada godak wenas wela, i still love this song,
@adrianleonard802
@adrianleonard802 4 жыл бұрын
❤️
@RajindraIrash
@RajindraIrash 4 жыл бұрын
Ado sirawata issara 💛
@banyanbanglow
@banyanbanglow 4 жыл бұрын
Ekenma
@disanayaka-8769
@disanayaka-8769 4 жыл бұрын
Aththamai bro
@carlij7804
@carlij7804 4 жыл бұрын
Same brother 💜
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 4 жыл бұрын
කවදා කොයි වෙලේ,මොන මූඩ් එකෙන් ඇහුවත් ක්ෂණයකින් අතීතයට යන්න පුළුවන් සින්දුවක් මේ
@davindurasinath7700
@davindurasinath7700 9 ай бұрын
මේක වෙනමම රහක් තියන සිංදුවක් ❤❤ thank you iraj❤
@m.a.s.vmadushan.846
@m.a.s.vmadushan.846 4 жыл бұрын
මේව ඉතින් 80 ගනන් වල 90 ගනන් වල කොල්ලො කෙල්ලො තමයි වැඩියෙන් අහන්නෙ.. 😍 😍😍😍
@heshan2119
@heshan2119 4 жыл бұрын
2003
@Momopappa
@Momopappa 4 жыл бұрын
විරුද්දයි මන් 2001 🖤
@wihangasandeepaf2045
@wihangasandeepaf2045 4 жыл бұрын
2000
@pawkaraya4995
@pawkaraya4995 4 жыл бұрын
2001
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
ඒ මන් 2001 😁😁
@kanishkakithmal4914
@kanishkakithmal4914 6 жыл бұрын
දන්නෙම නැතුව 2019ත් ආව.එත් තාමත් මේ සිංදුවට මං හරි ආදරේයි මචං.මොකද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති නිසා ✌️😍
@ninamanosingha5573
@ninamanosingha5573 4 жыл бұрын
ඒක නම් ඇත්ත
@lahirusubasinghe4026
@lahirusubasinghe4026 Жыл бұрын
2023
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 2 жыл бұрын
ඉන්ෆාස් ,රනිඳු,ඉරාජ් කියන්නෙ අපිව අපේ AL කාලෙ මතක්කරන මතකයන්.ඒ අතීතෙට ආදරෙයි පැලෙන්න.මේ සින්දුව ඇහෙද්දි ඒ අතීතෙ මැවෙනව...🤘🤘🤘🤘
@hashanrahubaddha4067
@hashanrahubaddha4067 7 жыл бұрын
innocence of 2000's. Take us back to the school days
@deshanperera2729
@deshanperera2729 Жыл бұрын
[Lyrics] රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ තරුකැට පරදන නුඹේ නුවන් යුග ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව සනසවන්න මට ඉඟි කරනා හැටි සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි මට සිතුවමක් අඳින්නට නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිදින්න මා ලඟ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ
@kanishkakithmal4914
@kanishkakithmal4914 6 жыл бұрын
අදත් බැලුව.කවදාවත් එපා වෙන්නෙ නැහැ 💪❤️
@hosnimubarak9407
@hosnimubarak9407 2 жыл бұрын
They dont make songs like this anymore ❤️ 90’s were the best in everything.
@mohamedhazman
@mohamedhazman 2 жыл бұрын
It's 2000s 🤭
@nimeshkariyawasam9055
@nimeshkariyawasam9055 2 жыл бұрын
මේ සිංදුව මුලින්ම අහද්දි මම 6 වසරේ 😁❤️, ඇත්තටම මේ ලඟදි තමයි මේ සින්දුව මතක් වෙලා ආයෙත් ඇහුවේ, ඇත්තටම මේ සින්දුව මාරම විදිහට හිතට ඇල්ලුවා ❤️
@dinukamalshan1056
@dinukamalshan1056 4 жыл бұрын
2020 නිරෝධායනය වෙමින් 😁❤️❤️❤️❤️❤️
@machanmaxx
@machanmaxx 6 жыл бұрын
විශුවල්... ලිරික්ස්... මියුසික්... ක්‍රීම් සෝඩා... 2010ට කලින් ඉරාජ් .... 👌
@sachithmadhusankha741
@sachithmadhusankha741 3 жыл бұрын
අලංකි කියන්නේ ඒකාලේ උඩින්ම හිටිය Crush එක තමා. 😉
@dd5944
@dd5944 9 ай бұрын
නැතුව බන්.
@SohanThamuditha
@SohanThamuditha 6 ай бұрын
Infaz ge kata hadanam pissuwak 2024 😍
@Savi__bro219
@Savi__bro219 Ай бұрын
Kochchara ahuwath ahanna hithena sindu mewanm mn parana sindu ahanna patan gaththe ape ayyagen♥️
@vidurangaperera6917
@vidurangaperera6917 4 жыл бұрын
අම්මෝ ඒ කාලෙ ඇදුම් 😍 නිකන්ම අතීතෙට ගියා වගේ feeling එකක් ආවා. 2007 කාලෙට
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
අදටත් ..එදා වගේ ආදරේ කරන...සින්දුවක් ....ස්තුතියි ..ඉරාජ්...ඉන්ෆාස්....මේ වගේ ලස්සන නිර්මාණයක් ආයේ කරන්න ....
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
ඒ සින්දුවල තියෙන රසය ගන්න වෙන සින්දුවලට බෑ, හදවතේ සින්දු තමයි ඉරාජ් ඇත්තටම දක්ෂයෙක් ♥️♥️♥️
@dinowrx7608
@dinowrx7608 4 жыл бұрын
Good Old Days 😍❤🔥 2020 දි අහන ගමන් අතීතය මතක්වුනු අය Like කරන්න
@AshanWidyarathna_ashanmw
@AshanWidyarathna_ashanmw 8 жыл бұрын
අනේ ලොක්කා.. කොච්චර ලස්සනද මේ සිංදු දැන් කාලකනියෙක් වුනාට උබ ඒ දවස් වල හිතට දැනෙන සිංදු කලා... දැන් එක එක පාට පක්ශවල දේසපාලුවන්ට පස්ස හරවනවා, කඩේ යනවා...!! වැ‍රැද්දට වැ‍රැද්ද කියන්න බෑ.. නිකං තුට්‍ටු දෙකේ ජෝකර් කෙනෙක් වගේ තනිකරම..............!! හිතෙන්නේ නැද්ද ආපහු මේ වගේ හිතට දැනෙන සිංදු කරන්න ? මේ වගේ සිංදු අදටත් එපා වෙන්නේ නෑ... "හිතුමතේ" , "සිනාමල්" , "නින්ද නොයන හැන්දෑවේ" අන්න නියම සිංදු ඒවා boot සිංදුත් නෙවෙයි.. දැං උබ කරන චාටර් සිංදුත් නෙවෙයි.... නිකං තුට්‍ටු දෙකේ ජෝකර් කෙනෙක් නොවී අන්න එහම සිංදු ටිකක් කලානම් මැරෙනවද....
@praneethmadusanka6976
@praneethmadusanka6976 7 жыл бұрын
Ashan Widyarathna අනිවාර්යයෙන් මචන්
@හිතහොදකලුවා
@හිතහොදකලුවා 7 жыл бұрын
අනිවා
@BinethTharupama
@BinethTharupama 7 жыл бұрын
සිරාවටම
@_DigitalRemake
@_DigitalRemake 7 жыл бұрын
Ashan Widyarathna dukai bung. Iraj patta sindu tikak kara dang thanikara joke ekak wela
@KasunHiranya
@KasunHiranya 7 жыл бұрын
100% true
@dinithisahanika7823
@dinithisahanika7823 3 жыл бұрын
දන්නවාද නුබ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව... ,❤❤❤❤ වෛරය නෑ ..පලිගැනීම් නෑ ... වැලපීම් නෑ .. ලස්සන දේක ලස්සන පැත්ත විතරක් දැක්ක.. මේ අතීතෙට ආදරෙයි .... පොඩි කාලෙ ඉඳන්ම හිතේ තියෙන ලස්සන සිංදුවක් ❤
@sweeteditz5399
@sweeteditz5399 3 жыл бұрын
😏
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ආදරේ කරන්න ඒ අතීතයට හදවතින්ම.අපි හැමෝම සතුටින් හිටියේ ඒ කාලේ ☺️💛 2035 😄💜️
@ニロシュチャトゥランガ
@ニロシュチャトゥランガ 4 ай бұрын
Iraj 2010 කලින් ඔය වගේ සුපිරි සිංදු තාමත් ගහන් හිටියනම් අද රටේ සුපිරි තැනක් තියෙන පොරක් .දේශපාලනේට ඇවිත් නිකන් පච උනා අපරාදේ නිකන් 😊😢
@Meecafe_Product
@Meecafe_Product 3 жыл бұрын
2021ත් අපි තාම අහනවා. 2021 අහන සෙට් එක ලයික් කරන් යමු...😋😋😋😋
@maleeshashehan2106
@maleeshashehan2106 3 жыл бұрын
අනිවාර්යයෙන් 90 ගනන් වල සහෝදරයෙක් හිටියොත් 2003 වෙනකන්වත් මන් වගේ පොඩ් උන් අනිවාරෙන් පොඩි කාලෙ මේලෝ මගුලක් තේරුන් නැතත් ගිරිය කඩාගෙන මේ සිංදු කිව්වා.. 90 සහෝදරයෙක් ඉන්නවා කියන්නෙ අනිවාරෙන් ඒ සංගීතේ හොදටම අහපු පොඩ්ඩෙක් තමයි උගේ මල්ලි නංගි
@Dilmi24
@Dilmi24 5 жыл бұрын
Thank you Iraj for remarkable songs during our teenage years. ❤️ So sad that we won’t be getting pieces like these anymore.
@nethmilavanya1673
@nethmilavanya1673 2 жыл бұрын
Iraj come back as real Iraj n thank you for giving us lovely childhood.
@yashpraween5814
@yashpraween5814 2 жыл бұрын
Golder era of sdilankan music industry! Missed good old days! Still on fire 🔥
@jayangadayarathne5878
@jayangadayarathne5878 7 ай бұрын
Love Infaz's adorable voice ❤
@shalikaupamada8117
@shalikaupamada8117 Жыл бұрын
Mind relax කරන සින්දු.අපේ පොඩි කාලේ ආව පට්ටම සින්දු.එදා වගේම තාමත් පිස්සුවෙන් වගේ අහන පට්ටම සින්දුවක්
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
අඩේ අවුරුදු 20 කට ආසන්නයි සිංදුවට, අපිත් එක්කම වයසට ගිහින් 4 වසරෙදි අහපු සිංදුවක් දැන් 29
@melissaekanayake7326
@melissaekanayake7326 7 жыл бұрын
I was very small when I first heard this song but I still love it the same way I always did...all the old memories flash at u in a very sweet way and I love it ♥
@dexluther7
@dexluther7 4 жыл бұрын
Golden era of Iraj Productions.
@sachinialgama3235
@sachinialgama3235 5 жыл бұрын
Infaas 💗 my first love ❤❤
@isurutennakoon5984
@isurutennakoon5984 Жыл бұрын
මට තාම මතකයි ඒ කාලෙ Iraj ගෙ සිංදු වල මේ videos බලන්නම සිරසෙ ගියපු රස රිසි ගී, looks like වගේ programs හරිම ආසාවෙන් බැලුව.ඒ දවස් වල youtube, social media තිබුන් නෑ අපිට ලොකුවට. හැමදේම හැමදේම TV එකෙන් තමා. Iraj ඉන්න program එකක් යද්දි අනිවාර්යයෙන්ම බලනව ඒ කාලෙ ❤️😍 Iraj 💯🫶🏻 ❤
@sashikac
@sashikac 5 жыл бұрын
Still listening this song Those days are the golden era of iraj productions
@innerpeace4117
@innerpeace4117 10 ай бұрын
Queen of my ❤
@isururashmika2656
@isururashmika2656 7 жыл бұрын
infas aiya mn oya ge hama sindvk ahla thiynwa a athrn mn asma song eka mge hithitma vadune aiya me song eka fatta
@kanchanaherath7994
@kanchanaherath7994 4 жыл бұрын
Miss those good old days when IRAJ really made good music.
@yashodaraabeysinghe5437
@yashodaraabeysinghe5437 3 жыл бұрын
THIS IS WHAT WE NEED IRAJ THIS IS WHAT WE NEED!! RICH & QUALITY ENTERTAINMENT!!!
@mishennethru27
@mishennethru27 3 жыл бұрын
hithin hariima athitheta giya .e athithaya godak suvadai.godak lassanai ..iskole 7 ethakota ....2021.07.08
@kanishkakithmal4914
@kanishkakithmal4914 6 жыл бұрын
ඇත්තමයි ආයෙත් අතීතයට ගීයා වගේ දැනුනා 😊👍❤️
@vimukthimeegasdheniya4246
@vimukthimeegasdheniya4246 4 жыл бұрын
Iraj tawat matakaye tiyena gethawali parmparawka arabuma obai...🙏
@dulakshansilva7536
@dulakshansilva7536 7 жыл бұрын
Still we love these songs!... This was the #1 hit like 12 years back
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
මේ කතාවම උනේ නැතත් මටත් තිබුනා මේ වගේ මතක් කරන්න පුලුවන් කතාවක් i used to listen to this song unfortunately nowadays we cant hear songs in this caliber but i love these small memories alot 👏👌❤❤ i was in grade 8 or 9 at that time as far as i can rem back in 2006
@gayashini_fernando
@gayashini_fernando 3 жыл бұрын
ඇයි ඉස්සරට වඩා මියුසික් දියුණු වෙලත් මේවගෙ කරන්න බැරි ඒ කා⁣ලෙ සිංදුවක් අැහුවත් ආසයි ❤️😍😭😭😭
@jaymusic438
@jaymusic438 11 ай бұрын
Grede 10/11/12 mata mathak wenwa apahu a wage kalayak enne ne thmai ethin....a mathkaya awissenwa mewa aheddi ❤❤
@Unknowni6262
@Unknowni6262 4 жыл бұрын
පරණ ඉරාජ් කො ඔයා එ කාලේ ඔයා එක්ක හිටිය යාලුවොත් සුපිරි , සිංදු වල බිට් එකත් සුපිරි ❤️ ලගදි ආව කතිරිනා වගේ තව විඩියො එකක් කරන්න ❤️
@sandeepanakularatne2807
@sandeepanakularatne2807 8 ай бұрын
මේ සින්දුව අහද්දි මේ සින්දුවට වඩා මේකත් එක්ක ඒ කාලෙ ගතකරපු සරල, සුන්දර, සැහැල්ලු ජීවිතයට ගියා. මේ සින්දු වගේම ඒ ජීවිතයටත් ආපහු යන්න ලැබෙනවනම් කොච්චර සුන්දරයිද😢
@chaeunwoo8559
@chaeunwoo8559 Жыл бұрын
මෙන්න සින්දු... අහනකොට වෙනම ලෝකෙකට යනවා ❤ පොඩි කාලෙට යනවා ❤️
@devin9513
@devin9513 3 жыл бұрын
Podi kale mage hithata wasunu thawa eka song ekak meka and the visual too thanku @iraj
@rasthiyadukarayo1642
@rasthiyadukarayo1642 4 жыл бұрын
මෙව්වා දැන් මේනියාවක් වෙලා..එච්චරටම ආදරෙයි ඒකාලෙ ඒ දවස් වලට 😍
@ShehanKanishaka
@ShehanKanishaka 9 ай бұрын
කවුරැ මොනවා කිවුවත් iraj infaszz ranidu ඒක වෙනම seen එකක් ඒක වෙනම vibe එකක් patta class smooth ❤
@ravimaha
@ravimaha 6 жыл бұрын
its 2019... and im still hooked to this.. in malaysia.!!
@dhanushkamadushan2821
@dhanushkamadushan2821 4 жыл бұрын
2005/4 හරි මේ ඇල්බම් එක ආවෙ..ඇල්බම් කිවුවට ඒ දවස් වල ඒ වචනෙත් මට අලුත්..කැසට් පීස් එක අරන්..අපි සේරම මේක රිපීට් කර කර ඇහුවා..අදටත් ජීවිතේ හොදම කාලෙට යන්න ඕන උනාම අහන්නෙ බලන්නෙ මේක..❤️
@ng8554
@ng8554 5 жыл бұрын
I heard this in 2005. Think now how old the Kishani Alanki is. Still love this song after 14 year (in 2019)
@kavindagunasekara1384
@kavindagunasekara1384 3 жыл бұрын
man meka ahuwe New Zealand wala mulinma 2005 miss those beautiful days
@chinthamanee
@chinthamanee 2 жыл бұрын
අපි ඉස්කෝලෙ යන කාලෙ අහපු සුපිරිම සින්දු. අදටත් ආසයි 2022 අහනවා ❤❤❤
@attractiveallroundergirl6127
@attractiveallroundergirl6127 2 жыл бұрын
😁❤️
@Naturemdh
@Naturemdh 5 ай бұрын
අනාගතෙ 2030 දි කවුරුහරි මේකට ලයික් එකක් දාගෙන යන්ඩො ❤
@kz172k23
@kz172k23 2 жыл бұрын
They don't make such magic anymore 💔😔 emotions of a whole era in a few minutes
@akashfarzan1815
@akashfarzan1815 2 жыл бұрын
තවම මතකයි 8වසරෙදී මේ සිංදුව කොලයක ලියලා කටපාඩම් කරපු හැටි😍🧡
@susanthamanaram6570
@susanthamanaram6570 6 жыл бұрын
ගෑනි පිට යන්නේ නෑ.. මිනිහා එලියට ගියාම ගෑනි වෙන මිනිස්සු එක්ක දගලන්නෙ නෑ....මෙන්න බන් සින්දු.
@dakma6253
@dakma6253 4 жыл бұрын
😂😂
@smile.......
@smile....... 3 жыл бұрын
Ado patta bn
@rajithasandaruwan3108
@rajithasandaruwan3108 3 жыл бұрын
එකෙම්ම
@harshanakavinda6512
@harshanakavinda6512 3 жыл бұрын
Ithin dan inna ganu mehema nane,issara ahema unata ekane kes eka😁
@dumindaamila9489
@dumindaamila9489 3 жыл бұрын
ඔයාට පවුල් ප්‍රස්න නේද
@shivashaoma7156
@shivashaoma7156 2 жыл бұрын
यह गीत मुझे एक पल के लिए न्याय देता है जो मैंने सोचा था कि फिर कभी नहीं होगा
@Imesh-z6m
@Imesh-z6m 6 жыл бұрын
Iraj දැනුත් හදපන්කො මේවගෙ සින්දු
@korean_hub_no1_sri_lanka
@korean_hub_no1_sri_lanka 4 жыл бұрын
දැන් තියෙන අඩා වැලපෙන සිංදු අහනවට වඩා මේ සිංදු ආයේ ආයේ අහනකොට කවදාවත් එපා වෙන්නෙ නෑ ❤️
@Koreanpodda
@Koreanpodda 6 жыл бұрын
2019 අහන උන් වරෙල්ලා
@TaruO-o
@TaruO-o 3 жыл бұрын
රෑ 1.02... වෙලාව යනවා තේරෙන්නෙත් නෑ පරණ සිංදු අහන්න ගත්තම🤗 nostalgia ❤️🥺
@MrX-gy3uo
@MrX-gy3uo 4 жыл бұрын
මේ සින්දුව tv එකේ බලද්දි මම 1 වසරේ....ඒකාලෙ මොන ලව් ෆීල්න්ග්ද?? නමුත් මේකේ melody එකෙන් අමුතුම එකක් දැණුනා...මම මේකට කිව්වේ පාන් සින්දුව කියලා...දැන් මට 18යි. .මේ ළඟදි මතක් වෙලා තාත්තගෙන් ඇහුවා අර පාන් සින්දුවේ මුල මොකද්ද කියලා...කෝම හරි දවසක් දෙකක් ඔට්ටු වෙලා හම්බුනා....අනේ මම ආයෙත් ඒ චූටි කාලේ.....❤🔥
@sithumthathsarakoswattage3678
@sithumthathsarakoswattage3678 3 жыл бұрын
ඉස්සර හවසට සිරසෙ යනවා සුපිරි සිංදු ටිකක්. කාටුන් පටන් ගන්නකන් ඒක දාලා බලන් ඉන්නවා😌
@MrX-gy3uo
@MrX-gy3uo 3 жыл бұрын
@@sithumthathsarakoswattage3678 ඒ කාලෙ❤️
@sithumthathsarakoswattage3678
@sithumthathsarakoswattage3678 3 жыл бұрын
@@MrX-gy3uo දැන් යන කාටුන් සිංදු එහෙම බැලුවොත් ඇහුවොත් නම් පොඩි උන් නෙමෙයි වැඩිහිටියෝ ත් නරක් වෙනවා. යන්තම් අපිට නම් අර වගේ කාලෙකුත් තිබ්බා කියන්න හරි මතකයි
@Jarcweerasinghe
@Jarcweerasinghe 2 жыл бұрын
@@sithumthathsarakoswattage3678 eka nm aththa😊
@gayangh7835
@gayangh7835 19 күн бұрын
2025 anyone????❤️❤️❤️❤️❤️❤️❤️❤️✨✨✨✨✨✨
@sandaruwanpriyadarshana7659
@sandaruwanpriyadarshana7659 4 жыл бұрын
මේවා තමයි බං සින්දු අද දෙදාස් විස්ස 5.28 නිරෝධායන වෙනක මං අහන්නේ අපේ පොඩි කාලේ අහපු සිංදු 2020 අහන සෙට් එකක් ලයික් කරපල්ලා
@IsuruAkalanka-ec8qe
@IsuruAkalanka-ec8qe 10 ай бұрын
2024 Anyone listen ? 😃😁💯🎧..
@isuruchamikara9947
@isuruchamikara9947 9 ай бұрын
Yes good song..❤
@isharawithanaarachchi4322
@isharawithanaarachchi4322 Ай бұрын
Obviously
@uchethaka
@uchethaka 6 жыл бұрын
Good old times that Iraj produced some awesome music!
@dinushkafdo7636
@dinushkafdo7636 Жыл бұрын
මේව අපි ඒ කාලෙ අහපු බෙහෙත් වගේ සිංදු❤❤😊
@nemesis308
@nemesis308 5 жыл бұрын
අැයි දැන් මේ වගේ songs, videos හැදෙන්නෙ නැත්තේ. කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ. 😭❤️❤️
@thaminduKavinda
@thaminduKavinda 5 жыл бұрын
Pattama sinduwak 2020 welath thama ahanawa. Athatama dan me wage lassana sindu na ne apita ahanna
Ninda Noyana Handawe - Iraj & Ranidu
4:06
IRAJ
Рет қаралды 6 МЛН
Malpen Podak (2002)
4:31
Bathiya N Santhush
Рет қаралды 4,6 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Sara Sadisi - Iraj & Samitha Ft. Bk
3:41
IRAJ
Рет қаралды 1,9 МЛН
Manamali - Iraj
4:42
IRAJ
Рет қаралды 11 МЛН
Chandrayan Pidu  - Daddy(Official)
5:18
daddyonthetube
Рет қаралды 543 М.
Yannada Igilli - Infaas
5:05
Infaas Nooruddin
Рет қаралды 2,2 МЛН
Gajan and Dinesh
3:46
jessipatiya
Рет қаралды 2 МЛН
Adambarai baluwamanam - Iraj Ft. Sureni & Killer B
3:22
IRAJ
Рет қаралды 7 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН