No video

"මගේ තාත්තව මරාගත්තේ මගේ අම්මා" විදපු නැති දුකක් නෑ අම්මා තාත්තා නැතුව Suranga Fernando

  Рет қаралды 304,334

KONARA VLOG

KONARA VLOG

3 жыл бұрын

"අම්මා අයෙ ආවොත් මගේ මැරුණ තාත්තව අරගෙන එන්න" ආච්චි තමා මගේ ජීවිතේම

Пікірлер: 1 300
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
එක වචනෙකින් හරි සුබ පැතුම් එක් කල හැමෝටම ගොඩාක් ස්තුති 🙏 කෝනාර මල්ලිටත් ගොඩාක් ස්තුති 🙏
@HMS1978
@HMS1978 3 жыл бұрын
Good luck aiyee❤
@nishanthigunarathna6224
@nishanthigunarathna6224 3 жыл бұрын
Jivithe balaporotthuvana hama deyakma oyata labeva malliye.adarey godak.budu saranay oyata!❤❤🌹🌹
@Gihan..Madusha8371
@Gihan..Madusha8371 3 жыл бұрын
Mage wageema jivitha kathawak. Amma mawa dala yaddi mata awruddai. Dan aw 21jivithe waraddagena ne. Namuth wedanawen jiwath wenawa. Good luck aiye May god bless you
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
🤟🤟🤟🤟🔥🔥🔥🔥
@cinema5740
@cinema5740 3 жыл бұрын
මල්ලි උබගෙ වැඩ ගෙන ආයෙ කියන්න දෙයක් නෑ.. සුපිරිම චරිතයක් .සල්ලි එක කර නොගත්ත සුපිරිම චරිතයක්
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
දවසක මගේ ආච්චිවත් රැජිනක් කරන්න තිබුනනම් කියලා හිතුනා. මට ඉන්නෙත් එයා විතරයි.එකම බය දවසක මම රජ වුනත් වැඩක් නැහැ... එදාට එයා නැත්තම්.. මව්පියන් නැතිව දරුවන්ට දිරි දුන් අත්තම්මාවරුන්ට දීර්ගායුශ ලැබේවා......🌷🌷🌷🌷🌷🌷🌷🌹
@tharuwa7571
@tharuwa7571 3 жыл бұрын
අම්මා වගෙ ඉන්න අච්චි අම්මාලට උපහාරයක් වේවා 🙏🙏❤️🙏🙏
@uchilasharanda6099
@uchilasharanda6099 2 жыл бұрын
මගේ අම්ම්මමටත් ❤️🙏❤️
@rajithjayathilaka8891
@rajithjayathilaka8891 3 жыл бұрын
පුද්ගලිකව දන්න හඳුනන චරිතයක්... ඔහු කියපු සියලු දේ සඳහා සාක්ෂි දරනවා.. ♥️🖤♥️
@nadeeshajeevani4129
@nadeeshajeevani4129 3 жыл бұрын
Aththamada
@rajithjayathilaka8891
@rajithjayathilaka8891 3 жыл бұрын
@@nadeeshajeevani4129 ඔව්
@lahiruanthony9280
@lahiruanthony9280 3 жыл бұрын
Mata ohuge number eka ganna puluwanda
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 3 жыл бұрын
Sthuthiyi obata. A madihath weemata.
@sherinmcshane9437
@sherinmcshane9437 2 жыл бұрын
Niyamai bro
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
බිදවැටීම් ප්‍රෙතික්ෂේප වීම් වලට හිත දුර්වල කරගෙන තමන්ගෙ ගමන නතර කරන අයට ගොඩක් ලොකු ආදර්ශයක්...❤️ 🙂
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
❤❤
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 3 жыл бұрын
Aniwa
@amanshadewduni8057
@amanshadewduni8057 Жыл бұрын
@@dilshanchathuranga7753 ලස්සනයි
@hiruyehana5108
@hiruyehana5108 3 жыл бұрын
ආච්චි ❤️ දීර්ඝායුෂ ලැබෙන්න ඕනී ඒ ආච්චි ට..ඒ වගේ ම ඔබ දෙපලටත් ජය වේවා 💐
@pasana5801
@pasana5801 3 жыл бұрын
"තාත්තව එක්කන් ආවොත් බාරගන්නවා!" ලොකු කතාවක් කියවෙන වචන ටිකක්❤
@d--dvideo6890
@d--dvideo6890 3 жыл бұрын
ow macho
@Ss-hk1qx
@Ss-hk1qx 3 жыл бұрын
sirawatama eka 👌😭
@teklairoshani8912
@teklairoshani8912 3 жыл бұрын
Eya ammawa jeewithen ainma karala inne.e amma ada widawanawa athi
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 3 жыл бұрын
අනිවාර්යයෙන්ම එහෙම ආවොත් පමණක් බාර ගන්න .
@hansanithakshiladissanayak9085
@hansanithakshiladissanayak9085 3 жыл бұрын
hm godk denuna e wachana tika 😔😔
@Ronesh_Fernando_
@Ronesh_Fernando_ 3 жыл бұрын
සුරංග කියන්නේ මන් 2013 ඉදන් හදුනන අහිංසක චරිතයක්. උත්සාහය කැපවිම නම් සුරංග තමා❤️
@kasunlakmal6441
@kasunlakmal6441 3 жыл бұрын
oya niyama collak
@chandani9203
@chandani9203 3 жыл бұрын
Koheda inne. Meya
@Ronesh_Fernando_
@Ronesh_Fernando_ 3 жыл бұрын
@@chandani9203 panadure brother
@sherinmcshane9437
@sherinmcshane9437 2 жыл бұрын
Thanks brother
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
වැදු මව.. නෙමෙයි. පුතේ.. ... හැදු මවි. දුකක් නොදී.. .. බලාගනින්.. . අනාගතය පැහැබරයි. .. තෙරැවන් සරණයි
@DilrukshiHettiarachchige-gt2mz
@DilrukshiHettiarachchige-gt2mz 8 ай бұрын
Ow aththatama aka karanna kavadavath hadapu Amma thamai vatinne
@Lakshi127
@Lakshi127 3 жыл бұрын
"වදන්න පුලුවන් උනාට හදන්න හැමොටම බෑ"🙌🔥♥️good job konara aiyaaa♥️💫
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Aniwaryenma
@sanjayamadusanka1913
@sanjayamadusanka1913 3 жыл бұрын
මගෙ වයස තාම 17යි.අයියේ හැමදාම මේ වගේ අයගේ ජීවිත කතා ගේන්න...මේ ජීවිත කතා අපේ ජීවිත වලට ලොකු හයියක්...ලොකු motivation එකක්.... බුදු සරණයි 🙏 දිනෙන් දින ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වේවා...🙏❤️
@nirmaladayanthy9261
@nirmaladayanthy9261 Жыл бұрын
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කිරි උතුරන්න සේ ඔබට මිල මුදල් ලැබේවා .සත්‍යය පැහැදිලි කරාට ❤️
@user-oe1sd1ne4l
@user-oe1sd1ne4l 3 жыл бұрын
අභියෝගයට අභියෝගයක් වෙන්න. සරලව හිතන්න. හොද මනුස්සයෙක් වෙන්න. හිතන්න බැරි තැනකට අරගෙන යයි. ❤️💪
@dammikaamarasinhe7625
@dammikaamarasinhe7625 Жыл бұрын
සුරංග පුතේ මම නුවර . ඔයාගෙ කතාව මම ඇහුවා . .මට දුකක් වගේම ආඩම්බරයකුත් දැනෙනවා. ඔය ශක්තියට තමයි මන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. මගේ පුතාත් මහනවා. ඒ වෙස් ඇඳුම් බෙර ඇඳුම් කට්ටල. දළදා පෙරහැරේ වැඩිදෙනෙක් අඳින්නෙ එයා මහපු ඇඳුම් කට්ටල. ඒකත් ඔය වගේම ලස්සන කතාවක්. මට ඔබව දැනෙන්නෙත් මගෙ පුතා වගේමයි. ඔයාව හැදු ආච්චිඅම්මාටත්, ඔයාටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි!!!
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
අදහස් දැක්වූ ආශිර්වාද කරපු සුභ පතපු සහොදර සහොදරියො සහා අම්මලා තාත්තලා හැමොටමත් ගොඩාක් ස්තුති 🙏
@groomsfashion2273
@groomsfashion2273 3 жыл бұрын
ඇත්තටම සතුටුයි මචන් . උබේ හිත හොදයි. උබට වරදින්නෑ. ජයවේවා .. Good luck 💪✌️💖💖
@janithrukshan9065
@janithrukshan9065 2 жыл бұрын
හරිම නිහතමානි චරිතයක් ඔබ .. ඔබට ජය..
@buddhikanisansala1474
@buddhikanisansala1474 2 жыл бұрын
❤❤❤🙏
@bimsarasandaruwan768
@bimsarasandaruwan768 Жыл бұрын
Aiye mt oya laga job akak karanna bari weida
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@thusharakumudumal8531
@thusharakumudumal8531 3 жыл бұрын
නියම නිහතමානි , සරල, සාදාරන, ගුනගරුක, රෙස්පෙක්ට් චරිතයක් 🔥
@achinthasenanayake445
@achinthasenanayake445 3 жыл бұрын
මේ වගේ ජීවිතේට ආදර්ශයක් ගන්න පුළුවන් මිනිස්සු දිගටම ගේන්න කෝනාර අයියේ 😍
@jayaranjaniperera3360
@jayaranjaniperera3360 3 жыл бұрын
Jaya wawa diyunu wawa hamadamath
@anusha4879
@anusha4879 3 жыл бұрын
තාත්තා එක්ක ආවත් බාර ගන්න එපා. දෙන්නා ම ඔයා ගැන හිතලා නෑ. මොන ප්‍රශ්න ආවත් දරුවෝ ගැන හිතලා ජිවත් වෙන කෙනා තමයි අම්මා තාත්තා කියන්නේ
@ajithbasnayake2260
@ajithbasnayake2260 Жыл бұрын
එයාගේ තාත්තා නැතිවෙලා අමිමා නිසා එකයි එහෙම කිවුවෙි
@denuwan9024
@denuwan9024 3 жыл бұрын
ජිවිතයට වැදගත් දේවල් අරන් එනවට අයියට ගොඩාක් ස්තුති ❤️🥰
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 Жыл бұрын
බොහෝම වටිනා කථා බහක් ...ජිවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා... බොහෝම ස්තුතියි.....
@vidarshanasanjeewa772
@vidarshanasanjeewa772 3 жыл бұрын
පුංචිකාලෙ සිට දන්න චරිතයක් .සුරංග අයියා සුභ පතනවා ඔයාගෙ අනාගත ජීවිතයට .ජය වේවා
@antonfernando3568
@antonfernando3568 2 жыл бұрын
ඔබ 8 පාස් නෙමෙ ඇත්තටම . කතා කරන විදිහ . කතාව , සමාජ ගැන . මාර දනුමක් එක . සුපිරි
@shyamaligamlath466
@shyamaligamlath466 3 жыл бұрын
කෝනාර මල්ලි මට මේකට දාන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තම කීවොත් සුරංග ෆනෑන්ඩු කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක්.මම වැඩ කරන ආයතනයේ මිස්ගෙ හොද යාලුවෙක් සුරංග කියන්නේ.ඒ ඇදුනුම්කම නිසා මගෙ වෙඩින් එකේ මගෙ මහත්තයාගෙ සහ යාලුවන්ගෙ ඇදුම් මට දුන්නෙ සතයක්වත් නොගෙන අන්න ඒ තරම් හිත හොද මනුස්සයෙක්.අට පාස් උනාට ඇත්තටම මහත්මයෙක්...❤️💕
@virangijayasinghe8313
@virangijayasinghe8313 3 жыл бұрын
දරාගැනීම ජිවිතේ ලද ලොකුම ජයග්‍රහණයයි...❤️
@srilasrilanka9311
@srilasrilanka9311 3 жыл бұрын
හොරකම වංචාව කපටියෙකු නොවී කුමන රැකියාවක් කරත් එ මනුෂ්‍ය වැදගත් මල්ලියේ ඔබට දිගු ගමනක් යන්න ජිවිතයේ පුරාවටම සුබ පතනවා
@oshly4204
@oshly4204 3 жыл бұрын
එක වෙඩින් එකෙන් මාසෙම කන්නෙ නෑ ❤ තව තවත් දියුණු වෙන්න් කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ ❤️🙏
@prasadwalpita2423
@prasadwalpita2423 3 жыл бұрын
මෙන්න හැදෙනවා නම් චරිත. ඉගෙනුම හා රැකියාව අතර දෝලනයක්. සුරංග මහතාණෙනි ජය.
@ABC1209
@ABC1209 2 жыл бұрын
මම සුරංග අයියා එක්ක කතා කරලා තීනවා පට්ට සුපිරි චරිතයක් . ලස්සනට කතා කරන ලස්සන චරිතයක්
@vihagalochana2249
@vihagalochana2249 Жыл бұрын
හිතට වැදුණු එකම වචන ටික මගෙ බොක්ක පිච්චීලා ගියා රත්තරන් පුතෙ තාත්තා එක්කන් ආවොත් බාර ගන්න වා ඔයාට බුදුසරනයී පුතෙ ආච්චී අම්මා ව රකින්න පනටත් වඩා
@sumedhasumedha1581
@sumedhasumedha1581 3 жыл бұрын
මේ වගේ මනුස්ස තමයි ලංකාවේ ඉන්න ඔනා හරිම වැදගත් කතවක් ජයවේවා බුදුසරණයි
@vijihtavijihta9043
@vijihtavijihta9043 3 жыл бұрын
හොදම පුතෙක් පොඩිකලෙ ඉදන් නැති අමිමා දැන් මොකටද අචිචි ගැන හිතනවනමි හොද පුතෙක්
@praneethranaweera9974
@praneethranaweera9974 3 жыл бұрын
සුන්දර හදවතක් ඇති අති දක්ෂයෙක් සමග අතිසාර්ථක පිළිසඳරක් ජය වේවා !❤️
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
❤️❤️
@surangafernando9463
@surangafernando9463 10 ай бұрын
@sachinmadushanka8288
@sachinmadushanka8288 3 жыл бұрын
අහපු කතාවලින් හොදම කතාව ... අයියේ....💖
@herathleelawathi9083
@herathleelawathi9083 3 жыл бұрын
හදවතට දැනුණා . ජීවිතේ ජයග්‍රහණය ලබෙවා. ඔබට ❤️❤️❤️
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
ඔයා තරුන පරපුරට හොද ආදර්සයක් මල්ලි.....ඔබගේ සියලුම වැඩ කටයුතු තව තවත් ඉදිරියටම කරගෙන යන්ඩ සක්තිය වාසනාව ලැබේවා..බුදුසරණයි ඔයාට...🙏🙏
@Denuwanpieris
@Denuwanpieris 3 жыл бұрын
ආච්චි කියන්නෙ...... මහා මෙරෙක්.... 🙏
@sanoshi2000
@sanoshi2000 3 жыл бұрын
මිනිස්සුන්ට නැත්තෙ හැකියාව නෙවෙයි ආත්ම විශ්වාසය .... ❤💐
@supundhananjaya3010
@supundhananjaya3010 3 жыл бұрын
සුපිරි කොල්ලෙක් ඇස් දෙකට කදුලු ආවා ඔහුගේ ජීවිත කතාව ඇහුවම.....උත්සහය ආත්ම විශ්වාසය තියෙනෙවනන් ඕන දෙයක් කරන්න පුලුවන්...ඔබට ජයෙන් ජය වේවා.....❤️❤️❤️
@amalkasenevirathna2110
@amalkasenevirathna2110 2 жыл бұрын
අමාරැවෙන් තම උත්සාහයෙන් ජිවිතය දිනන මිනිස්සු හරි සුන්දරයි....හදවතින්ම සුබ පැතුම් ❤️
@PubuduPubudu-rz8dg
@PubuduPubudu-rz8dg 3 жыл бұрын
ජය වෙිවා මෙි මනුස්සයගේ අැතුලාන්තය පුදුම දුක්බර අැති එ්ත් මුහුණේ පෙනෙන දරාගැනීම මහ සාගරයක්
@achalasadamali4944
@achalasadamali4944 2 жыл бұрын
මට දැන් අවුරුදු තිහයි මගේ අම්මයි තාත්තයි කවුද කියන්න අදටත් මම දන්නෙ නෑ මාව දාල ගිහින් තියෙන්නේ දවස් 14 න් . මං ගොඩක් ආදරෙයි මාව හදාගත්ත අම්මටයි තාත්තටයි.අපි වගේ අයගේ ජීවිතවලින් අනිත් අයට හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් අයියේ.මමත් සුභ පතනවා ඔයාට .තෙරුවන් සරණයි අයියේ.
@surangafernando9463
@surangafernando9463 2 жыл бұрын
❤🙏
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
Wish u all the best Tell ur parents I wish them long happy heathy life 🌹
@DilrukshiHettiarachchige-gt2mz
@DilrukshiHettiarachchige-gt2mz 8 ай бұрын
Kawruvath nehei kiyala jivithe athaarina eka nevei thaniyen negitinnai oni
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
අහිමිවීම,සිත් රිදවීම්,අභියෝග ජීවිතේ වට්ට ගන්න නෙමෙයි..ජීවිතේ ජයගන්න සොභා දහමෙන් අපිට ලැබුණු ආශිර්වාදයක්....🙂🙂🙂
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
.iwasimen.sanyamayen.jeewitha.abhiyogawalata.sarthakawa.muhunadun.oba.nihathamani.adharshamath.charithayak..obata.theruwan.sarana!.
@ps6790
@ps6790 3 жыл бұрын
ඒකනම් ඇත්ත ,ගාමන්ට් කියල හංවඩු ගහන අයට හොද කතාවක්.මමත් මහන්න කැමති .මමත් කෝස් එකක් කලා..දැන් ටිකක් පුලුවන් .පොඩි පොඩි ඒව මහනව .🙃🙃🙃
@mlproduction4773
@mlproduction4773 2 жыл бұрын
ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ....සුරංග අයියේ ඔබට ඔබගේ පවුලේ සැමට සහ සේවක මඩුල්ලට දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!
@sachiniperera1043
@sachiniperera1043 3 жыл бұрын
මමත් සුරංග අයියාගේන් සේවාව අරගෙන තියෙනවා..පොඩි වෙලාවයි එයා එක්ක කතා කරන්න පුළුවන් වුනේ..ඒ පොඩි වෙලාවට එයා ඇත්තටම නිහතමානී කෙනෙක් කියලා තේරුනා..එයාගේ සේවාව අපිට සුපිරියටම දුන්නා.. 🤗🤗🤗 keep it up suranga aiye.. මේ ආව ගමන ඉස්සරහටම යන්න 🙏🙏🙏
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
❤️
@nadunshalinda260
@nadunshalinda260 9 ай бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්.මේවගේම වැඩසටහන් කරන්න.හැබයි දැන්නම් කරන්නේ මෙලෝ වැඩක් නැති පිස්සොන්ගේ වැඩසටහන්
@dilakshinilupuli5956
@dilakshinilupuli5956 3 жыл бұрын
ඉදිරියෙන්ම ඉදිරියටම යන්න ශක්තිය ධෙෙර්යය ලැබෙිවා !මෙලෙස ව්ඩියෝ ගෙනෙන ඔබටත් අයියේ ජයෙන් ජය
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
පට්ටයි ,,මේ වගේ අයම තමා වැදගත් විදියට ඉන්නෙ රටේ,,,මෙතුමගෙ දරුවෝ උනත් හොඳට හැදෙනවා,,තෙරුවන් සරණයි මහත්තයෝ ,,!!!!
@kuwaitzain4568
@kuwaitzain4568 Жыл бұрын
ගොඩක් දුර හිතන කෙනෙක් ගොඩක් දුක් වින්දපු නිසා අද ජීවිතේ ජයගත්තා ඔබට තව තව ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට
@nayanajayaweera7952
@nayanajayaweera7952 Жыл бұрын
මේ කතාවත් එක්ක එක්ක නෙතට කදුලක් එකතු වුණා.ස්තුතියි කෝනාර මෙවැනි චරිත සමාජයට පෙන්නුම් කරනවාට.සුභ පැතුම් සුරංග ඔයාගේ ඉදිරි ගමන ජයෙන් ජය වේවා..🙏🙏🙏
@priyanthananayakkara5471
@priyanthananayakkara5471 2 жыл бұрын
ඔයානම් මල්ලී හැදෙන කෙනෙකුට හොද ආදර්ශයක් . ජය වේවා !
@user-vc7ew5gl4t
@user-vc7ew5gl4t 3 жыл бұрын
හිතට වැදුන කතාවක් සුරංග මහත්මාගේ.. ආදරේ යි කොනාර ස්තුතියි 🌹❤️
@harshidulanji1598
@harshidulanji1598 Жыл бұрын
වදන්න පිං නැති මුත්,හදනා පිනෙන්ම ඔබ මතු බුදු වෙනවා ආච්චී අම්මේ🥺🥺🙏🙏ඇහැට කඳුළක් ආව දුක්බර කතාවක්,😭ඔබේ අනාගතේට සුබ පතනවා,ජේසු පිහිටයි ,🙏 (කොයි කාගෙත් විලි වහන්නේ ටේලර් ☝️👈)
@nimashadananjani1544
@nimashadananjani1544 2 жыл бұрын
අන්තිම වචන ටික. ඇත්තමයි.. ආච්චිගෙ සීයගෙ ආදරේට කරන්න බැරි දෙයක් නෑ..❤️
@surangafernando9463
@surangafernando9463 2 жыл бұрын
😍
@ruwanthikamadushani8617
@ruwanthikamadushani8617 2 жыл бұрын
මගේම දෙයක් කරගන්න ආසාවක් හිතෙ තිබුනත් o/l faile මම කොහොමද මගේම business එකක් ගැන හිතන්නේ,මං මෙච්චර කල් මං ගැන හිතාගෙන හිටියෙ එහෙම,ඒත් අද ඒ සිතුවිල්ල වෙනස් උනා.මෙච්චර කල් අහපු කතා වලින් මගෙ ජිව්තෙ වෙනස් කරපු කතාව ඇහුවෙ අද තමයි,ගොඩක් පිං ඔය දෙන්නටම 🙏🙏💕
@surangafernando9463
@surangafernando9463 2 жыл бұрын
❤️❤️
@fggygggyufgff1653
@fggygggyufgff1653 Жыл бұрын
ඇත්තටම ඔයා අද කාලේ නිකරැනේ කාලේ නාස්ති කරන අයට ඔයා ලොකු ආදර්ෂයක් 👍👍 හැමදාම සතුට්න් ඉන්න ❤️❤️ බුදු සරණයි 🙏
@harischandraweerakoon2093
@harischandraweerakoon2093 3 жыл бұрын
ඔයාට කිසිම දෙයක් හම්බුනෙ නැ කිව්වට ඔයාට හොඳ කිරිඅම්මා කෙනෙක් ඉන්නවා හම්බුනා.කිරිඅම්මට නීරෝගි සුව!😍😍😍😍😍😍😍
@buddhidilshan7418
@buddhidilshan7418 3 жыл бұрын
මේ වගේ චරිත ඵක්ක තමයි ඉන්ටව් කරන්න ඕනේ... ආදර්ශයක් හරි ගන්න පුලුවන් පුද්ගලයෙක්....👍👍👍
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
🙏❤
@nirmaayomi2385
@nirmaayomi2385 3 жыл бұрын
ඇත්තමයි මන්..ගොඩාක් ආසවෙන් බලපු විඩියෝ එකක් මොකද මාත් හරි ආසයි .අලුත් දෙයක් ඉගන..ගන්න.. ගොඩාක් වැදගත් ඔයාල දෙන්නටම තෙරුවන් සරනයි ..
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
❤️
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් සුභ පැතුම් ..ජය වේවා 🇱🇰🇰🇷🌏☸️💰❤️
@chathuchathu7282
@chathuchathu7282 2 жыл бұрын
Hmmmmmmm oya
@Manel12345
@Manel12345 3 жыл бұрын
ඔබ කවමදාකවත් ඔය අම්මා කියන කෙනාව බාර ගන්න එපා .ආච්චි අම්මට පන වගේ සලකන්න ආදරේ කරන්න .ඔබ අද ජීවිතය දිනලා ඉන්නෙ .ඔබ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න .ඔබේ ජීවිතේ තව තවත් ඉදිරියටම යන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා .ඔයාව දාලා ගිය ,තාත්තව මරාගත්ත ඔය අම්ම කියන කෙනාව කවමදාකවත් ලංකරගන්න එපා මොකද ඔයාවත් පාරට ඇදලා දායි.ඒ අම්මෙක් නෙවෙයි සන්සාර වයිරක්කාරයෙක් ඒකයි මෙච්චර කාලෙකට ඔයාව බලන්න ආවෙ නැත්තේ ..
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
ඕළු,,,කැත කතා කියන්න එපා බං,,මාස නමයක් කුසේ තියං දරුවා බිහි කරලා මාස දහයක් කිරි දීල හදල මොනවහරි හේතුවකට ගියත් ඒ අම්ම මෙයාව එහෙම බිහිකරල රැකගත්තෙ නැත්නම් සුරංග කියල කෙනෙක් නැහැ,,,
@thamasha8193
@thamasha8193 3 жыл бұрын
කියන වචන හදවතටම වදිනවා ..මගේ ජිවිතේත් හදගන්නවා කොහොමහරි .ප්‍රතික්ෂේපව්ම් එක අතකින් වාසනාවක් ජිවිතේට ගොඩක් දෙවල් ඉගනගන්නවා එකෙන් ❤️❤️
@roshanruwantha1575
@roshanruwantha1575 3 жыл бұрын
ඇත්තටම අවශ්‍ය මේ වගේ වැඩසටහන් .. ගොඩක් වැදගත් දේවල් ටිකක් ජිවිතයට ගත්තා සහෝදරයා
@senakarajapaksha8515
@senakarajapaksha8515 3 жыл бұрын
ඇත්තටම හොද පුද්ගලයෙක්.මගෙ wedding එකෙත් ඇදුම් නිර්මතෘ..වැඩේ හොදටම කරලා දුන්නා...නිර්දේශ කල හැකියි.මේ වගේ පුද්ගලයන් රටට හදුන්වාදීම සම්බන්ධයෙන් ස්තුතියි 🙏 🙏 🙏
@truthvadan9324
@truthvadan9324 3 жыл бұрын
ජිවිතේ ජය ගත් ඔබ කඩා වැටී නැවත ජිවිතේ හරි තැනට ආවා ඔබ අපිට ආදර්ශයක් ජයවේවා 👍👍👍👍👍👍👍
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
ජය වේවා මල්ලි ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබට බුදු සරණයි
@deshansavinda4905
@deshansavinda4905 3 жыл бұрын
මට වයස 18 යි.මත් මේ දවස් වල කට්ටක් කනවා බයික් එකක් ගන්න පට්ට ආසාවක් තියනවා දවසක හොද වැඩ්ඩෙක් වෙන්නෙ ..එදාට කොනාර අයියත් එක්ක ඉන්ටෙව් එක්ක ඉන්න එක උඩින්ම තියන හිනයක්🖤🔥
@HMPHerath-SL
@HMPHerath-SL 2 жыл бұрын
මගෙත් බන් අනිවාර්යයෙන්ම ...මාත් උබේ වයසේ..
@kantikk3375
@kantikk3375 Жыл бұрын
Suba pathanawa puthu
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
VERY GOOD. KEEP IT UP.ALL THE BEST 👍
@indraranjani9603
@indraranjani9603 Жыл бұрын
ඇස්වලට කදුළු ආව මේ දරුවන්ගෙ වචන වලට, රට හිගමනට දැම්ම පාලකයන්ට නම් හොදක් වෙන්නෙ නැහැ, තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් පුතාලගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ථ සිද්ධ වේවා,
@salikarajaguru7015
@salikarajaguru7015 3 жыл бұрын
සුරංග අම්මා තාත්තා ළඟ හිටියෙ නැති උනාට ඔය හිතෙ ශක්තිය තව ඉදිරියට යන්න යොධ බල ,ශක්තිය ලැබෙවා දහසක් හදවත් ඔබට සුබ පතාවි.පුතෙක් ඉන්න අම්මෙක් ඔබට ආදරෙන් සුබ පතනවා .
@lakshanlakshan3234
@lakshanlakshan3234 3 жыл бұрын
මගේ ආච්චිඅම්මා නැතිවෙලා දැනට අවුරුද්දයි....ඒත් තාමත් ඒ ආදරේ අමතක කරන්න බෑ....🥺💓.......දිනෙන් දින දියුනු වේවා! Mr.Suranga fernando ඔබත් ඒ වගේම කෝනාර අයියත්...
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
උපාධි 10කින්වත් ගන්න බැරි යෝධ ශක්තියක් ලැබුනා නිව්ච්ච පැහැදිලි කිරීමට. 💕💕💕💕🙏🙏🙏🙏
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
ජයක්ම වෙිවා ! ඔබට හදවතින්ම ආශිර්වාද කරන අම්ම ආච්චි ට දීඝායු වෙිවා ! කෝනාර මල්ලියේ තෙරුවන් සරණයි !
@prabhaathprabhaath7715
@prabhaathprabhaath7715 2 жыл бұрын
,,වැටි වැටි තනියේන් නැගිටින අපි තනියේන්ම ඡීවිතය අවසන් කරනවා,,මල්ලී මුලු ලෝවම අදුරේන් තිබුනු මොහොතක තනියේන් සටන් කර ලෝකය අදුරෙන් ඵලියකල ගරු තෝමස් අල්වා ඵඩිසන් මහතාත් ඔයා වගේ සෑහෙන කටිටක් කෑවා .ඇත්තටම ඔයත් ඵ් වගේ මට පුදුම ආඩමිබරයක් සතූටක් හදවතින්ම එකතූ වෙනවා මට කියන්න තියේන්නේ මේචිචරයි මගේ තත්වය ඔයා මුලදි හිටපු තැන මම ඉන්නේ මේම වැඩසහන බලලා අනිවාර්යේන්ම මම අද ඉදලා වේනස් වේනවා සහතිකයි . බුදු සරනයි මල්ලි ඔයාට
@surangafernando9463
@surangafernando9463 2 жыл бұрын
❤🙏
@shanukeewijekoon9612
@shanukeewijekoon9612 2 жыл бұрын
මං දැක්ක හොදම නිහතමානීම චරිතය ඔයා අයියේ , all the best suranga aiyeh ❤️❤️
@uchilasharanda6099
@uchilasharanda6099 2 жыл бұрын
ඒක මාරම කතාවක්..❤️❤️❤️🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අයියෙ තවත් ඉදිරියට යන්න ලැබෙන්න ඕනෙ ❤️🙏🙏🙏🙏🙏❤️
@demiyanmanoj3897
@demiyanmanoj3897 3 жыл бұрын
මගේ හොඳම යාළුවෙක් තමයි හඳුන්වලා දුන්නෙ. ඇත්තටම මම හිතුවටත් වඩා හොඳට සීයට සීයක් සුපිරියටම වැඩේ කරල දුන්නා. ඩිස්කවුන්ට් එකකුත් දුන්නා. ජීවිතේ පලවෙනි වතාවට කරන දෙයක් වෙඩින් එක කියන්න අත්දැකීම් කිසිවකුටත් මං දන්න තරමින් නැහැ. නොදන්න දෙයක් ඇහුවම නිහතමානීව කියලා දෙනවා නම් ඒකත් ගොඩක් වටී මං හිතන විදියට. ව්‍යාපාරික ට කස්ටමර් කෙනෙක් කියන්නේ රජ කෙනෙක්. සුබ පතනවා තවත් ඉස්සරහටම යන්න කියලා. 👍👍🤵🤵🏻🤵🤵🏻
@nadeekadeepthi7158
@nadeekadeepthi7158 3 жыл бұрын
හරිම වටින කතාවක්. ලොකු ආදර්ශයක් සමාජයට දුන්නෙ. Thanks සහෝ
@getastar2382
@getastar2382 3 жыл бұрын
නිහතමානී චරිතයක් .ජයවේවා budusaranai .උත්සාහ wanthaya ජයගනී ..
@Thequotebook1
@Thequotebook1 3 жыл бұрын
නිහතමානි වැඩ්ඩෙක් ♥️ ඉදිරි වැඩ තව තවත් සාර්ථක වේවා ✌
@tharangapraba5605
@tharangapraba5605 3 жыл бұрын
සුරංග අයියා කියන්නේ හිත හොඳ අවංක මනුස්සයෙක්...මටත් සෑහෙන්න උදව් කරලා තියෙනවා....ජීවිතේ පොඩි තැනක ඉදලා උඩට ආව...දක්ෂ ව්‍යාපාරිකයෙක්..සුබ පතනවා අයියේ..ජීවිතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න...❤💪🙏
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
❤️
@nooranoora9466
@nooranoora9466 3 жыл бұрын
නියමයි ඔබ‍ට බුදුසරණයි මටත් හරි දුක හිතුන ඔබ නියම පුතෙක් ජයවේවා බුදුසරණයි ජේසු පිහිටයි
@nadimadinadi8641
@nadimadinadi8641 3 жыл бұрын
ලස්සන වැඩසටහන් ජයවේවා කෝනාර මල්ලි 💪🔥❤️👈🙏 ආදර්ශමත් පනිවිඩයක් රටට 👍 ජයවේවා ඔබටත් සොයුර 💪❤️👈🙏 බුදුසරණයි 🙏
@MalshanFonseka
@MalshanFonseka 3 жыл бұрын
මම bestman ගිය එක වෙඩින් එකක කෝට් එක මැහුවෙ සුරන්ග බොරු කියන්න ඔනෙ නෑ තාම අන්දිනව ගානට මහල තියනව....සුපිරි වැඩ්ඩෙක් තමයි පට්ට හොදයි! සතුටුයි දියුණු වෙලා ඉන්නව දැක්කම ජයවේවා!
@chamudisamarasinghe
@chamudisamarasinghe 3 жыл бұрын
ලොකූ ආදර්ශයක්.මම fashion design කරන්නෙ.මමත් මහන්න තමා දැනටමත් ඉගෙන ගන්නේ ඇගලුම් කර්මාන්තයට අයත් දේවල් තමා ..දැනටමත් මම ඉගෙන ගන්න දේ පහත් කරන අය ඉන්නවා..මට හිතෙනවා මට ලොකූ තැනකට යන්න බැරි වෙයිද කියලා,ඒත් මම ඕනේ ඉස්සරහට ලොකූ දෙයක් කර්න්න .ලොකූ බලාපොරොත්තුවක් තියෙනවා මගේම දෙයක් කරන්න පුලුවන් කියලා.ඔයා ලොකු ආදර්ශයක්.බොහොම ස්තූතියි 🌼🌼🌸
@manjulahandapangoda
@manjulahandapangoda 3 жыл бұрын
Hriyatama den welawa4:54 waga kimen kiyanawa oya lokema dinanawa sahathikai chamudi
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
❤️
@chamudisamarasinghe
@chamudisamarasinghe 3 жыл бұрын
@@surangafernando9463 ඉස්සර යන්න පුලුවන් උපදෙස් මට දෙන්න අයියෙ..
@salindasandaruwan1872
@salindasandaruwan1872 3 жыл бұрын
Think big.. Don't let others judge you.. all the very best ✨
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
@@chamudisamarasinghe nangi
@shanalifr9706
@shanalifr9706 Жыл бұрын
අැත්තටම මල්ලි ඔයා කතාකරන විදිහ අහන් ඉන්න හරිම ආසයි.ඔයානම් මුළු රටටම ආදර්ශමත් අපෙ රටට ගොඩක් වටින මැණිකක්.ඔයාට මුළු හදවතින්ම මම සුබපතනවා.
@surangafernando9463
@surangafernando9463 Жыл бұрын
😊
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඔබට සුරංග ඒ වගේම මේ වැඩසටහන කරන ඔබටත් කෝණාර සහෝදරයා ජයෙන් ජයම වේවා !
@ps6790
@ps6790 3 жыл бұрын
බොරු ලොකුකම,තත්වෙ,කුලේ,රූපෙ,වත්කම,ගැන උඩගු කමින් ඉන්න කෙනෙක් ට වඩා කටුක ජීවිතේ එක්ක,මෙහෙම පොලවෙ පය ගහල ඉන්න ඔයා වගේ අය තමා ඇත්තම අය.🙏
@chamilaruwanthi9709
@chamilaruwanthi9709 3 жыл бұрын
නියම පුතේක් ඔයාට පින් කොනහර පුතේ මෙ වගේ අයගේ ජිව්තේ දෙවල් දනවාට මම අසවෙන් බලනවා ඔයාගේ ව්ඩ්යෝ
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
හරිම වටින අදහස් ටිකක් දුන්නේ ගොඩක් ආදර්ශවත් චරිතයක් මේළමයා හැදෙන්න ඕන කෙනෙකුට මෙන්න අදහහස් නියමයි තෙරුවන් සරණයි
@sandagomijspbrothers8713
@sandagomijspbrothers8713 3 жыл бұрын
ඔබ ඉතාමත් හොද ආදර්ශයක් උගත් අය නූගත් මිනිස්සු කියල බනින සමාජයට ප්‍රතික්ෂේප වීම සහ අහිමි වීම ලොවක් ජය ගන්නට ජීවිතේ හැරවුම් ලක්ශයක් වන බව මා අත්දැකීමෙන් දන්නවා ඔබට හැමදාමත් ජයම වේවා පුතා
@thepeople6430
@thepeople6430 3 жыл бұрын
මං දැකපු අහපු බලපු හොදම වීඩියෝ එක..❤️❤️❤️❤️❤️.. සුරංග ඔයාල තමයි ලංකාවට ඔනෙ... දිනෙන් දින ජය අත් වේවා.. මේවගේ වැඩසටහන් දිගටම කරන කෝනාරටත් ජය වේවා.. ❤️❤️
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
ස්තුති
@thepeople6430
@thepeople6430 3 жыл бұрын
@@surangafernando9463 අයිය කියන කතාව ඇත්ත.. මං අයියගෙ කතාවෙන් ගත්ත ආදර්ශෙ තමයි ප්‍රතික්ෂේප වීම තමයි දිනන්නත් හේතු වෙන්නෙ කියන එක.. මොකද අපිට කවුරු හරි දාන කින්ඩි හිනාවත් අපිට හයියක් කරගන්න පුලුවන් කියන එක මං තේරුම් ගත්ත
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
අච්චි කියන්නෙම අම්මෙක් .. 🌹 තමන්ගෙ දරුවටත් ..🌹 දරුවන්ගෙ දරුවන්ටත්.. ඇත්තමයි ඇය අහසක්.. නුබෙත් මා වැනි සැමටත්..😍😍😍
@sandun1989
@sandun1989 2 жыл бұрын
කතා කරන විදියෙන්ම හිතට දැනෙන පුද්ගලයෙක්.මමත් අයියා වගෙමයි.ඉස්සරහටම ගිහින් කොනාර අයියගෙම වැඩ සටහනකට එනවම තමයි
@sisirasisira5466
@sisirasisira5466 3 жыл бұрын
බොහොම pin aiiye අපිට ශක්තියක් වුණාට සුරංග
@madushishashikala8809
@madushishashikala8809 3 жыл бұрын
නෑ කියන දේ ඇතුලට තියෙන්නේ දියුනු වෙන්න පුලුවන් පට්ටම ගැම්මක්
@venuriranathuga8087
@venuriranathuga8087 3 жыл бұрын
වෙනස් පපුවක්..... ජය ❤️💪🏻
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
❤️❤️
@shriranthisilva5519
@shriranthisilva5519 Жыл бұрын
ඔබගේ වැටීම් කඩා වැටීම් ඇතුල් ලෙ ඔබගෙ යථාර්ථය කටුක බව ඔබ ජය ගත්තා ඔබට තව සාර්ථකත්වය ජයවේවා
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
ආච්චීව ආදරෙන් බලාගන්න.ඔයාගෙ වෙඩ කටයුතු සාර්ථක වෙවා කියලා පාර්තනා කරනවා නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබටයී.ආච්චීටයි
@shalinthafernando.6985
@shalinthafernando.6985 3 жыл бұрын
දරාගැනීම ජිවිතේ ලද ලොකුම ජයග්‍රහණයයි😍😍😍
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
නිහතමානී චරිතයක් හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබේවා. පුතේ ඔබට කවදාවත් වරදින්නේ නෑ. අනන්ත බුදු ගුණ බලයෙන් ඔයාට යහපතක්ම වේවා. ඔයාව දෙවියන් රකින්න ඕනේ. 🙏🏻🙏🏻🙏🏻
@surangafernando9463
@surangafernando9463 3 жыл бұрын
❤️
@garumunilalani4194
@garumunilalani4194 3 жыл бұрын
පුතාට තෙරුවන් සරණයි. පුතා අවංක පුතෙක්. මුදලට යට නොවී අවංකව කරන දේ කරන එක. !!සියළුම ප්‍රර්ථනා ඉටුවේවා. ඔබ‍ට ජය. තෙරුවන් සරණයි.
@shashikalakshitha5372
@shashikalakshitha5372 Жыл бұрын
කතා අහලා ඇති..ඒත් රියල් මෝටිවේශන් එකක් දීපු මනුස්සයෙක් ❤❤❤සුර0ග අය්යේ ජයම.වෙන්න ඕනී..
@fuyfurt8843
@fuyfurt8843 3 жыл бұрын
හරියටම හරි පුතාමගේ ලොකු පුතාත්පුංචිපඩියකටඩෝසර්වැඩ කෙරැවා දැන්එයා එයාගෙමකියලාසෙනගදාගෙන වැඩ කරනවාහරිම සතුටුයි පුතා දුකසැප කෙම අපිටඋරැමයි❤️❤️❤️👍👍👑️👑️👑️👁️👁️👁️
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
👍🌹
බොන්න එපා අනේ 🙀 😁 #kasun x.x
1:12
Mr dilieepa
Рет қаралды 6 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 44 МЛН