SURANGA SENANAYAKA

  Рет қаралды 421,903

MCM

MCM

Күн бұрын

Пікірлер: 458
@olaola4451
@olaola4451 4 ай бұрын
මම කැමතිම අංක එකේ මාධ්‍ය වේදියා.අහන්න ඕන දෙය මුහුණටම අහන කියන ශක්තිමත් කශේරුකාවක් මොහු සතුයි. උතුම් තෙරුවන් සරණයි සුරංග මහතාට
@reemanhassan5367
@reemanhassan5367 2 ай бұрын
Aniwarenma 👍
@wimalawathiemenikewelahamu7558
@wimalawathiemenikewelahamu7558 4 ай бұрын
ෂුරංග ඔය පොත මට මහ නුවර වලල රත්නායක මද්‍ය මහා විද්‍යාලයෙ හයේ පංතියෙ රචනා තරගයේදී පලමුවනස්තානය ලබාගත් මට ලැබුනු තෑග්ගක් .ඒත් මට ඒ තෑග්ග ග්න්න යන්න බැරි උනා.මොකද මගෙ අප්පච්චි ට්‍රාන්සර් වුනාට පස්සෙ මම පාසැලෙන් අස් උනා.ඒත් මගෙ වයස දැන් අවු.72යි.මම ඉන්නේ ඉතාලියෙ.මට දරුවෝදෙන්නෙකුයි මුනුපුරෝ දෙන්නෙකුයි දෙන්නෙකුයි ඉන්නවා.මම ඔය පොත ලංකාවට ආපු වෙලාවල් වල ගොඩාක් හෙවුවා මිලදී ගන්න කතාව බලන්න.මට හම්බ වුනේ නැහැ.අද මගෙ ජීවිතයෙ ඒ අඩුව සම්පූර්ණ වුනා ඒ කතාව ඔයාගෙන් අහලා ඔයාට ගොඩාක් පිං පුතා.අපේ මිනිස්සුන්ට අපේ කමේ අගය තේරෙන්නෙ නැති නිසා තමයි අද සමාජය ඔහොම වෙලා තියෙන්නේ .පුතේ ඔයාට තෙරුවන් සරනයි .
@lakshmidesilva9403
@lakshmidesilva9403 4 ай бұрын
සිබිල් වෙත්තසිංහ මහත්මියගෙ කතන්දර පොත් හැම එකක්ම වගෙ මම මගේ දරුවන්ට ගෙනත් දුන්න. ඇත්තටම ඒ පොත් හරිම රසවත් ...හරිම දුකක් ඔතන ඉන්න එක දෙමව්පියෙක් වත් ඔය පොත ගැන නොදන්න එකට...❤️
@ChandaniPerera-u4u
@ChandaniPerera-u4u 2 ай бұрын
@aluthwalahewagearvindesilv7026
@aluthwalahewagearvindesilv7026 Ай бұрын
ඒක තමයි සාහිත්‍ය කන්නද කියල කල විනාශය .
@PremnathHerath
@PremnathHerath 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි පුතා ඔබතුමා සිරස මාධ්‍ය තුලින් නිතර දකින්න ලැබුනා. ඔබතුමා හොඳ විහුලු කාරයෙක් කියලා විතරයි මම හිතාගෙන හිටියේ. මගෙ හදවතේ ඉහළින්ම ඔබ තුමාට ආශිර්වාද කරණවා.ස්තුතියි මම පෙු්මනාත් හේරත් පානදුරේ සමාජ සේවකයෙක් .
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd 4 ай бұрын
රටේම අම්මලට දීපු ලොකුම දායදයක් ඔබ දුන්නේ ජයවේවා ❤❤❤❤ ❤
@manojmanjula9563
@manojmanjula9563 4 ай бұрын
බුදුන් වහන්සේ දේශණා කර ඇත්තේ සිත සියල්ලට මුල්වන බවයි.ඒ අනුව සුරංග අදහස් කළ දේ නිවැරදියි.භෞතිකව ළමයා පා නොවුන බන සැබෑවකි නමුත් සාහිත්‍යය නිර්මාණය තුල කෙනෙකුට යම් අවබෝධයක් ලබා දීමට එහි ඇති රසය උත්පාදනයට සාහිත්‍යයමය අවශ්‍යයතාවය කොපමණදැයි දැක්වීමට සුරංග ගත් උදාහරණය සුපිරි❤ ❤
@nelumfernando3845
@nelumfernando3845 2 ай бұрын
Very good suranga! Very honest & to the point,talks with integrity & well mannerd! It's a pleasure listening to you! Keep it up! Good luck 👍
@selvarajsuppan8027
@selvarajsuppan8027 4 ай бұрын
I am selvaraj 73 years.according my experience, in my child age always our parents joining in the break first, lunch and dinner time, specialy in the dinner time the elders like grand mother ,telling stories, in between they feed the food to us. These foods are cooked at the home ,not any outside or any fast food. I humbly requesting to all parents , please cooked the food at the home , even one curry enough .teach the children's to eat home made food, and what is the food available in the kitchen , eat,eat, its very good lesson. Thanks my dear suranga❤
@roshanfernando3993
@roshanfernando3993 4 ай бұрын
Yes, Mr.Selvaraj, I'm totally agreed with you.
@nadun7809
@nadun7809 4 ай бұрын
😊😊
@kumarsirimanna3078
@kumarsirimanna3078 2 ай бұрын
Ĺ
@chalakasagarafernando7519
@chalakasagarafernando7519 2 ай бұрын
100% true 👍
@susilayupala2959
@susilayupala2959 2 ай бұрын
😆😆👏👏👍🙏❤️✝️🏆🏆🏆👍👍👍👍
@faizas9490
@faizas9490 2 ай бұрын
Excellent Suranga sir. Your programmes are marvellous.
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 4 ай бұрын
නියමයි මහත්තය සුබ දවසක් වෙිවා!!! 👍🌷🌼🙏👍🌷🌼🙏👍🌷🌼🙏
@SampathSampath-gt3ps
@SampathSampath-gt3ps 4 ай бұрын
මුදලට යට නොවුණු නොවෙන සුපිරි මාධ්‍ය වේදියෙක්
@gaminilankeshwara6854
@gaminilankeshwara6854 3 ай бұрын
Excellent my dear Suranga brother. The People like you is hardly needed to this nation.
@DasanayakaBandara-j8s
@DasanayakaBandara-j8s 4 ай бұрын
සුරංග මහත්තයා ඔයා දක්ෂයෙක් රටකට ලෝකයට අවශය ඔයා වගේ අය ඔබට මාගේ ප්‍රණාමය. !🙏.!
@AnuHerath-sn6lm
@AnuHerath-sn6lm 2 ай бұрын
එඩිතරව තම කාර්‍යය කරන අංක එකේ සුපිරි, සිංහ මාධ්‍යවේදියා.❤️💪💐 ඔබට ජය.🎉❤
@nandagomes2580
@nandagomes2580 4 ай бұрын
මම දැනුයි මේක දැක්කේ සුරංග. මට හරියට හිනා ගියා. මගේ දුවට දැන් වයස අවුරුදු 27යි. මමත් දුවට බත් කැව්වා ඔය පොත කියව කියව. අදටත් මං ඒ පොත් පරිස්සමින් තියාගෙන ඉන්නවා. පිං සිද්ධ වේවා අතීතයේ මතකයන් ගෙනාවට. තෙරුවන් සරණයි!
@captaingalway8005
@captaingalway8005 4 ай бұрын
සිබිල් වෙත්තසිංහ ගේ සූත්තර පුංචා ක් හරි ලස්සන කතාවක්😂😂🎉🎉
@merlenevijayaraja3175
@merlenevijayaraja3175 2 ай бұрын
Very beautiful story. Actually very great story to motivate the children who aren't eating. Love this book ❤
@RasheedaAbasbhoy-zt1nj
@RasheedaAbasbhoy-zt1nj 2 ай бұрын
That was beautiful Suranga. I sent your story to my family to learn from it
@m.g.r.jayaratna8737
@m.g.r.jayaratna8737 4 ай бұрын
ඔබ වැනි මාද්ධය වේදීන්ට මගේ හ්දරයන්ගම ස්තුතිය
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 2 ай бұрын
ඇත්තටම හරිම .ආසාවෙන් ඇහුවා.මොනතරම් ලස්සනන කතන්දරයක්ද.සුරංග මහත්තයා ඔබ වැනි මාධ්‍යවේදියෙක්.අපේ මව්බිමට ලොකු සම්පතක්
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 4 ай бұрын
සුරංග සහ සිය පවුලටම තෙරැවන් සරණයි බිය දුරැ වෙිවා 22 දින සුභ නැකතට රට අනුර ට
@userFf689
@userFf689 4 ай бұрын
SHAA..MAARA WEDAGATH..MR..SURANGA...BOHOMA. HARAWATH..GOD BLESS YOU...
@nualasamarasinhe4456
@nualasamarasinhe4456 4 ай бұрын
Well explained Suranga. My parents didn't give us vitamins but love and food..we were 10 in all. From Matara.our old grand aunt who lived with us told us stories . What happens if we swallow a seed from a fruit- that a tree will grow from the stomach. If we prick a needle it will travel inside the body. Etc. We were all careful but ran around in the garden playing together . Falling but getting up.all of us has had stitches put due to deep injuries. We were taught that vitamins came from the son ,that rabbits had Ted eyes as they ate carrots.so we longed fr carrots. I am now a lawyer and 7 years old healthy woman.
@sampathabekoon6810
@sampathabekoon6810 4 ай бұрын
සුපිරි katak matara kollek ජයවේවා
@janithrichandani7484
@janithrichandani7484 4 ай бұрын
We have read this book in our childhood. It's a very very interesting story book. I am 63 years old.
@damayanthikodithuwakku8578
@damayanthikodithuwakku8578 4 ай бұрын
Very good valuable explanation good luck
@upulupul7574
@upulupul7574 4 ай бұрын
මම ගොඩාක් කැමති මාධ්‍යවේදීයෙක් සුරංග.ඔයා හොද අවවාදයක් දුන්නා දෙමව්පියන් වන අපිට .දරුවන් අත ගාන්න .බදාගන්න ඉඹින්න.මිරිකන්න.එහෙම නොවුනොත් ඔවුන් ඒ ආදරය පිටින් හොයාගන්න යනවා .මගේ දුවලා තුන්දෙනාටම ඔයා කියන දේවල් ආදරයෙන් කරනවා .මගේ වයිෆ් එහෙම නැ .නමුත් මම සැර කරනවා වගේම ආදරය මට හැකි පමණින් දරුවන් ට දෙනවා .සුරංග ඔයාට හොද අනාගතයක් ඉදිරියේ දී තියනවා .ඔයා දක්ශයෙක්.
@CharlaineWilliams-j2c
@CharlaineWilliams-j2c 4 ай бұрын
Thanks. I hope all parents will listen to this.
@pushpajay6701
@pushpajay6701 2 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් සහෝ…😊
@athulaprasanna341
@athulaprasanna341 4 ай бұрын
Supaerrrrtttt apay ethihasaya kaywa palakayo borukayma jathi oyalagay maddayan pramot kala daunwath hodata rata hadamu rata anurata
@ashokawithanage8216
@ashokawithanage8216 2 ай бұрын
මන් ඔය කතාවම චීන ළමා කතාවක් තිබුනා " චිං චිං ගේ සිහිනය " කියලා ඒක බත් නොකාපු බබෙක් දැකපු හීනයක්.මගේ දුවත් බත් කන්න ගත්තේ ඒ කතා පොත බැලුවට පස්සෙ.ඔයා කියපු කතාව ඇත්ත සුරංග.....😍👍
@මංජුලකොඩිකාර-ManjulaKodikara
@මංජුලකොඩිකාර-ManjulaKodikara 4 ай бұрын
උඩ ගිය බබා මම පොඩිකාලේ කියවපු පොතක්. මගේ දුව කන්නේ නැති වෙලාවට ඔය කතාව මගේ බිරිද දුවට කියනවා මට ඇහිලා තියෙනවා. දුව පොඩිකාලේ උඩ යයි කියලා බයට කෑවා.
@LuxmandiClothing
@LuxmandiClothing 2 ай бұрын
Mage lagath tiyenawa sir oya potha magèputhala dennatama kiyala dunna..❤❤
@sunilpremalal6890
@sunilpremalal6890 4 ай бұрын
Nicely explained, very practical way to feed the very little son's and daughters.
@nomancasta7341
@nomancasta7341 3 ай бұрын
😂😂😂
@KEER-91
@KEER-91 4 ай бұрын
සුපිරි මාද්‍ය නිවේදකයා❤
@MaheshiDissanayake-b7f
@MaheshiDissanayake-b7f 2 ай бұрын
Mn kiyawala thiynawa..ape nangige baba kiyawanawa dakala ❤
@JanakaJayaneththi
@JanakaJayaneththi 4 ай бұрын
දරුවන්ට දියයුතු හොදම තෑගි තමයි, සිබිල් වෙත්තසිංහ නැන්දගෙ පොත්......
@ayeshabellanage6336
@ayeshabellanage6336 4 ай бұрын
In the past our Sri Lanka invaded by the Westerners. After the 1948, local "Kalu Suddo" alias robber Parlimentarians invaded our lives and our country too. All those UNP, SLFP, Pohottuwa, Sajaba habitual. robber parlimentarians have been gather around the treasure hunter traitor Sajith. Premadasa for the further more habitual robberies .
@chandimakohombanarachchi3386
@chandimakohombanarachchi3386 4 ай бұрын
Very good explanation
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 ай бұрын
පට්ට නිවේදකයෙක්
@samanthabandara2574
@samanthabandara2574 2 ай бұрын
මගේ පුතා ට හැමදාම නිදා ගන්න කොට කතන්දර කියලා දුන්නා එයාට රචනා ලියන්න හරි දක්ෂයි පුතාගේ තාත්තා කතන්දර පොත් ගෙනත් දුන්නා හැම පාසල් නිවාඩුවට ම මම සරසවියෙන් පොත් අරන් දූන්නා අද එයා ඉන්ජිනියර් කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ අද හැම මගේ උපන්දිනයක් ටම සරසවියෙන් පොත් ගන්න වව්චරයක් දෙනවා අද ලීකාවෙන් පොත් ගෙන්න ගෙන් කියවනවා❤❤
@nalindagunawardana8574
@nalindagunawardana8574 4 ай бұрын
මම ආසම නිවේදකයෙක් අද මම දැක්කේ දාර්ශනිකයෙක් ❤
@hemanthapathmasiri574
@hemanthapathmasiri574 4 ай бұрын
සුපිරියි ..හොදයි .❤❤❤
@Surangaliyanage-q5u
@Surangaliyanage-q5u 3 ай бұрын
සුරංග කියන්නේ තනිකරම පුස්තකාලයක් ..❤❤
@krisnanishanthi1248
@krisnanishanthi1248 2 ай бұрын
මම දැකපු අසාධාරණය යුක්තිය වෙනුවෙන් සටන්වදි ඔබතුමා ට තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@marypilomina6146
@marypilomina6146 4 ай бұрын
දෙමාපියන්ට දුන් නියම ආදර්ශයක් ගොඩාක් thanks ❤❤💐💐
@NILU-PERERA
@NILU-PERERA 2 ай бұрын
Thank you අයියා මට තිබුන ලොකු ගැටලුවකට පිලිතුරැ ලැබුනා..
@prashanthiherath4914
@prashanthiherath4914 4 ай бұрын
මමත් මගේ දරුවන් තුන්දෙනාටම බත් කවන්න උඩගිය බබා පොත කියවලා තියෙනවා .තාමත් පොත පරිස්සමෙන් අපේ ගෙදර පුස්තකාලයේ තියෙනවා .මගේ මුණුපුරන් ටත් කියලා දෙන්න .
@スニルガミニ
@スニルガミニ 4 ай бұрын
අපි පොඩි කාලෙ මොන කතාවත් නැහැ.තියෙන දෙයක් ඉක්මනින් කෑව.පරක්කු උනොත් කෑම නැහ.ඒ කාලෙ පවුල්වල ලමයි 8ක් 10ක් හිටියා.කෑම සීමිතයි.ඒ නිසා ඒකාලෙ ලමයින්ට කවන්න මහන්සි උනේ නැහැ.කෑම හොයන්නයි මහන්සි උනේ.දැන් ලමයි බත් කන්නෙ නැත්තෙ නොයෙක් කඩචොරු කවන නිසා සහ ලමයින්ට එලිමහනේ සෙල්ලම් කරන්න අවස්ථාව නැත් නිසයි.ලමයින්ගෙ ලමා කාලය වැඩිහිටියන් හොරාගෙන නිසා කුඩා ලමයින්ටත් දැන් මානසික ආතතිය.
@ديماسريلانكا
@ديماسريلانكا 4 ай бұрын
Me katawa hariyatama atta mage paulet 14danek ape amma monawada dunne api kawa damau piyanta karadara kare ne t,s
@NimalAntony-g5w
@NimalAntony-g5w 2 ай бұрын
සුපිරි මාධ්‍යවේදියා
@JayanthaSamarasinghe-jn4ph
@JayanthaSamarasinghe-jn4ph 4 ай бұрын
අපිත් හදමු රටක්.මාලිමාවෙ රටක්.සැප්21 න්පස්සෙ.දැන් වැඩිපුරම ඉන්නෙ කිරිලා.අපේ දරුවන්ට තුන් වේල නැති කලේ මේ පල් හොර නඩය නිසා.වෙනසක් කරමු.මාලිමාවට ජය!!!!!
@ChamaraMigahapola
@ChamaraMigahapola 4 ай бұрын
අපූරු i
@ChamaraMigahapola
@ChamaraMigahapola 4 ай бұрын
Ape puta harima kettui kanne naha mama granma heta pota gannawa🎉🎉🎉
@kosthapmp-kj6td
@kosthapmp-kj6td 4 ай бұрын
හරිම ලස්සනයි .
@sarathamaratunga8721
@sarathamaratunga8721 3 ай бұрын
දක්ෂ නිවේදකයෙක් සුභ අනාගතයක් වේවා බුදු සරණයි
@Privatisation-z9e
@Privatisation-z9e 4 ай бұрын
Thanks, suranga....excellent presentation. ❤ Mamath ahala thiyanawa kathawak mage appachchigen... "Heta maraenawa kiyala jeewath wenna ...... kawadawath marenne na kiyala hithala igena ganna...".
@MithulraajSam
@MithulraajSam 4 ай бұрын
❤ මගේ පුතාලටත්... කවුවේ . නිදි කළෙත්.., කතන්දර වලින් තමයි ...❤
@RathnayakaRupa
@RathnayakaRupa 2 ай бұрын
මම කැමතිම මාධ්‍යවේදියෙක් ස්තුතියි ඔබට 🌸🌸🌸
@sriyaadikari4741
@sriyaadikari4741 2 ай бұрын
මමත් මේ පොත කියවල තියෙනවා අපේ අක්කගේ පුතා පොඩිකාලේ. දැන් මම ලගදි මේ පොත හෙව්වා.හොයා ගන්න තිබුනේ නෑ. එත් බත් කන්නෙම නැති පොඩි බබෙකුට දෙන්න. තව ටිකක් හොයල බලන්න ඕන. ඔයා කියපු කතාව ඇත්ත.
@priyantharajasekara1668
@priyantharajasekara1668 4 ай бұрын
මම කමතිම අවංක මාද්දිය් වෙදියෙක් ❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthasameera5950
@lasanthasameera5950 4 ай бұрын
Oyage moral ekata adarei❤
@ගායකයෙකුනොවනමා
@ගායකයෙකුනොවනමා 2 ай бұрын
ඉතාමත් වැදගත් දැනුවත් කිරිම ස්තුතිය
@delishiyaroshini3926
@delishiyaroshini3926 2 ай бұрын
සුපිරි මාද්‍යවේදියෙක්
@RuwanRathnayaka-zo7vp
@RuwanRathnayaka-zo7vp 2 ай бұрын
හදවතේ ජනමාධ්‍යවේදීයා සුබපැතුම්
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 2 ай бұрын
ආදරණීය සුරංග සහෝදරය ඔයත් දුර දකින බුද්ධිමත් මාධ්‍ය වේදියෙක් උනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනව...මොකද පට්ට උත්සාහයක්ම ගත්ත ඇත්ත කතා කරන්න...දූෂිත රැලක් ඉදිරියේ.සහෝදරය උබ නම් නියම කොන්දක් තියෙන දුර දකින මාධ්‍ය වේදියෙක් මුදලට නොවිකිනෙන..සන්තෝෂයි..මාලිමාවෙ අපෙන් ඔයාට හදවතින්ම සුභ පැතුම් සමග දීර්ඝායුෂ පතනව විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනව සහෝදරය ❤❤❤❤❤❤
@PremaniMalkanthi
@PremaniMalkanthi 2 ай бұрын
මගේ කැමතිම මාධ්‍ය වේදියා. ඔබය ජය.❤❤❤❤❤
@Tryandreams
@Tryandreams 2 ай бұрын
ඔබට ජය,❤️🙏
@shanijamie8008
@shanijamie8008 2 ай бұрын
Beautiful story ❤️
@MrAlpitiya
@MrAlpitiya 4 ай бұрын
පාර්ලිමේන්තුවෙ ඉන්න රට හොරා කෑව මාමිල ටිකත් කන්න නොදී කිරි පොවල උඩ අරිමු ආයෙ නොයෙන්නම. ❤😊
@RBY-d2v
@RBY-d2v 2 ай бұрын
Great 👍. Very important message
@DinushaWithaarachchi
@DinushaWithaarachchi 2 ай бұрын
සුපිරියක් සුරංග
@KumuduniDilhani
@KumuduniDilhani 4 ай бұрын
අපෙත් ඕකම පෙන්නුවා. ❤❤❤❤❤ අදටත් පුතා කියවනවා දැන් නම් තනියම. ❤❤❤❤❤
@sriyanimallika4367
@sriyanimallika4367 2 ай бұрын
Ammo dan inna lamai kiyai ane nokama inda ona uda yanawanam kiyala.apekale owata rawatune dan inne digital daruwo.panivid.e lassanai.namuth lamai diunui godak
@Nancy_blonde
@Nancy_blonde 2 ай бұрын
අවුරුදු 2,3,4 අයට මෙහෙම කියල දෙන්න කියන්නෙ නැතුව අවුරුදු 10-15 උන්ට නෙමේ
@Thushanish
@Thushanish 4 ай бұрын
ඔබ සුපිරි මාධ්‍යවේදියෙක් ❤❤❤❤❤
@rashika70
@rashika70 2 ай бұрын
👏👏👏👏👍👍👍 Respect Suranga 🙏 From. CROOS famiglia
@DineshiAnushanthi
@DineshiAnushanthi 2 ай бұрын
Hodakenek jesu pihitai 😊
@hemakandambi6142
@hemakandambi6142 4 ай бұрын
අද ඔය පොත් දරුවන්ට කියා දෙන්නේ නැ .අවාසනාව ඕක තමා
@DewniSamindyaWeerasinghe
@DewniSamindyaWeerasinghe 2 ай бұрын
සුපිරි චරිතයක් .
@thusha9773
@thusha9773 2 ай бұрын
ගොඩක් වටිනවා මේ කියා දුන් උපදේශය❤❤❤❤❤❤❤🙏
@LaxshmiLaxshmi-k7d
@LaxshmiLaxshmi-k7d 2 ай бұрын
Mama godak kematima maatya wediyek obatuma. Obatumata budu saranai.obe pawule siyaludenatama budu saranai
@TasteBudsbyDesi
@TasteBudsbyDesi 4 ай бұрын
Fuzzy Freda another good book
@Yasu-m7v
@Yasu-m7v 2 ай бұрын
Ahttatama adarsamak katawak alhan inna asai budu saranai
@VarginiaDeshappriya
@VarginiaDeshappriya 2 ай бұрын
අනෙ හරි ෂොක් this is good aideyaes❤❤❤❤❤❤
@NimalJayathilka
@NimalJayathilka 4 ай бұрын
සුරංග මහතානනි ඔබට ජාතියේ පුනාමය .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐💐💐
@suraindissanayakaisansumus3298
@suraindissanayakaisansumus3298 2 ай бұрын
හරිම අගෙයි.....❤❤❤❤❤
@GBmeme
@GBmeme 4 ай бұрын
සුරංග❤️‍🔥😎👌🏻
@SampathSampath-gt3ps
@SampathSampath-gt3ps 4 ай бұрын
සුපිරි මාධ්‍ය වේදියෙක් ගොඩක් ආදරෙයි මං මෙයාට
@shobajesminr9143
@shobajesminr9143 4 ай бұрын
මම ත් 1971 ඉපදුන කෙනෙක්.,මටත් ඔය පොත teacher කෙනෙක් ගෙන් ලැබුණේ .ඊට පස්සෙ තමයි මමත් බත් කෑවෙ..එ 1975 විතර
@RumegaEshvi
@RumegaEshvi 2 ай бұрын
Meka ahanna hambune babat kwanna bath eka athata gththa wele. Eyath kanna horai. A kiyapu de eththak kiyala ada theruna 💗
@ChitraThenuwara
@ChitraThenuwara 2 ай бұрын
මම කැමතිම මාධ්‍යෙවිදිෙයක්🙏❤️🙏❤️🙏💐
@SooryaJayarathne
@SooryaJayarathne 2 ай бұрын
දෙමාපියන් තම දරුවනට දිය යුතු නොමද දන නම් වියතුන් සභා මැද ඉන්න එදිරිව සිල්ප දෙනුමෙයි...ඇත්තටම ළමයින්ට දෙන්න පුළුවන් ලොකුම දේ අධ්‍යාපනය පමණයි....❤❤
@chamindaprabath8829
@chamindaprabath8829 4 ай бұрын
Great !!! I will surely try this.
@champakavitharana6173
@champakavitharana6173 2 ай бұрын
❤❤❤❤❤❤very nice
@ShanikaNiroshani3.18
@ShanikaNiroshani3.18 4 ай бұрын
Thanks for sharing
@NeriusFernando
@NeriusFernando 3 ай бұрын
Very good excellent thank you
@chinthaka771
@chinthaka771 4 ай бұрын
මට දැන් අවුරුදු 46 සිඹිල් වෙත්වා සිංහ මැතිනියගේ ඔය උඩගිය බබා පොත මම පොඩි කාලෙත් කියෙව්වා
@Thilaksiri-y7q
@Thilaksiri-y7q 4 ай бұрын
GoodJob keep it up!
@maheshananayakkara5415
@maheshananayakkara5415 2 ай бұрын
❤සුපිරි
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 4 ай бұрын
සුපිරි madayawediyek
@RenukaPeiris-m5s
@RenukaPeiris-m5s 2 ай бұрын
Mama kemathima madya wediyek jaya
@nimanthaathukorala
@nimanthaathukorala 4 ай бұрын
එක එකාගෙ මුදලට යට නොවන දක්ශ මාදයය වේදියෙක්💔🌹🌹💔💔
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 2 ай бұрын
Puka tamai😂😅
@tuanrajudeengreasy3689
@tuanrajudeengreasy3689 4 ай бұрын
Great ❤❤great ❤❤
@ChamilaPriyantha-je2gg
@ChamilaPriyantha-je2gg 2 ай бұрын
❤good🎉luck❤
@nihalperera2755
@nihalperera2755 4 ай бұрын
Thank you 🌹 🙏🏻
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
හැමදාම උදේට බත් සමග මේ වට්ටෝරුව ගන්න | The Little Scientists | Motivational Speech - 14
25:04
Buffalo Soldier song with Sinhala meaning
19:13
English Lanka
Рет қаралды 122 М.
ගිරාගෙයි ප්‍රියාගෙයි කාන්තා හිංසනය - Gira with Priya
19:22
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 2 МЛН
Sathyagaraya Anura Kumara Disanayaka
1:56:22
Sahodaraya
Рет қаралды 56 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН