දියවඩියාව හා හෘදයාබාධ වලට මූලික හේතුව සොයාගනී | Endothelial Dysfunction By Nutritionist Hiroshan

  Рет қаралды 116,233

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 164
@upaliragama2364
@upaliragama2364 Ай бұрын
ඔබගෙ පැහැදිලි කිරීම ඉතාම ලස්සනයි. අපිට අසන්නට ප්‍රියයි. මම හරියට අගය කරනවා. වෛද්‍යතුමනි,ඔබට ස්තුතිය අපිව දැනුවත් කරනවට.තෙරුවන් සරණයි!
@kumudinigalbokka2280
@kumudinigalbokka2280 5 күн бұрын
Thank you doctor. Very useful program
@dharmadasagamage8393
@dharmadasagamage8393 24 күн бұрын
ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි ලෙස පැහදිලි කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.
@ChandimaPerera-u9j
@ChandimaPerera-u9j 15 күн бұрын
මේ ඩොක්ටර් හරිම පැහැදිලිව කියලා දෙනවා.ඔබතුමට දීඝායු වේවා…!❤❤❤
@chamaripriyanga8738
@chamaripriyanga8738 Ай бұрын
ස්තුති doctor දැනුවත් කළාට.
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි 🙏
@anomamaggonage761
@anomamaggonage761 Ай бұрын
හොඳ දැනුවත් කිරීමක්. ගොඩක් ස්තුතියි ඔබ‍ට.
@kanthigamhewa
@kanthigamhewa Ай бұрын
දැනුවත් කිරිම ගැන ඩොක්ටට බොහොම ස්තුතියි
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 Ай бұрын
ස්තුතිය Doctor නීරෝගී සුවය පතමි
@grinesharajapaksha291
@grinesharajapaksha291 Ай бұрын
Sthuthi doctor.. diirgayu labeeeva...🙏🙏🙏🙏
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d Ай бұрын
ෙඩා: රටකජු වල කුරැටිට සමගද කන් ඔින එ් ගැන දක්වන්න
@PavithraPiyadasa
@PavithraPiyadasa Ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් .ස්තුතියි
@asankak77
@asankak77 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට.
@siripalasenadheera4316
@siripalasenadheera4316 Ай бұрын
ස්තූතියි දැනුවත් කිරීමට
@dr.s.m.rathnasiribandara6505
@dr.s.m.rathnasiribandara6505 Ай бұрын
Not nituos oxide it is nitric oxide. It must be corrected . Any way good explain
@chandranithennahewa530
@chandranithennahewa530 Ай бұрын
Great explanation. Thank you so much..
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 20 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@anulawijewaedana1356
@anulawijewaedana1356 19 күн бұрын
ස්තුතියි ඩොක්ටර්❤
@DJGDamayanthi
@DJGDamayanthi 24 күн бұрын
Oba thumata godak sthuthi apita rogi thathwayan gena pehedili karanawata
@RolandWithanage-g6u
@RolandWithanage-g6u 11 күн бұрын
Thanks for your explain Dr sir
@reality123-zv3mx
@reality123-zv3mx Ай бұрын
ඇත්තටම සුපිරි ඇඩ්වයිස් ටිකක්..❤❤❤❤
@ishanthimanel111
@ishanthimanel111 Ай бұрын
අමු කහ පානය දිනපතාම ගැනීම හොද නැද්ද ?
@damienemy7244
@damienemy7244 Ай бұрын
සර් fishoil දිනපතා භාවිතා කරන එක හොදයි ද
@susarajayasinghe9542
@susarajayasinghe9542 Ай бұрын
Up
@anurafernando9665
@anurafernando9665 Ай бұрын
හොදට හරියට බඩ පිරෙන්න කන්නත්, එපාලු, ටිකක් බොන්නත් එපාලු , රස බයිටි මස් ජාති කන්නත් එපාලු ,ලුනු තියෙන රස කෑම කන්නත් එපාලු , ඩෙසටි එකක් කන්නත් එපාලු. මෙහෙම ජීවත් වෙලා මොකටද ?😢
@princijayatunga6201
@princijayatunga6201 Ай бұрын
මෙහෙම ජීවත් වෙලා වැඩක් නැත්නම් ඉතින් තමන් ට වැඩක් ඇති ආකාරයට කන්න . ඩොක්ටර්ට කමක් නැහැ . කාලා වලකජ්ජ ගහන එක කන්නාගේ කැමැත්ත නෙ.
@chamid6040
@chamid6040 29 күн бұрын
සිනි බොන්නම එපා සිනි ජිවිතෙන් අයින් කරලා දාන්න ..පාන්පිටි කැම ගොඩාක් අයින් කරන්න ..ගොඩාක් පැනිරස කැම නොකා ඉන්න ..අනිත් කැම තමන්ට සැහෙන ප්‍රමානයට කන්න ..එච්චරයි
@lalithsjm64
@lalithsjm64 25 күн бұрын
Pehediliwama wedak ne hodata kanna mathaka ethiwa hodata whisky th bonna kaatath horen ikmaninma yannama yannako
@sujathasilmatha5847
@sujathasilmatha5847 24 күн бұрын
ආහාර ගන්න ඕනෙ ජීවත් වෙන්නයි. ජීවත් වෙන්නෙ බඩජාරි කමට කන්න නම් ඉතින් ඉක්මනින් මැරෙන්නත් හිත හදා ගන්න වෙනවා.
@wdjmerilanthony3497
@wdjmerilanthony3497 24 күн бұрын
මැරුණත් කමක් නෑ දුක් විඳින්නැතුව
@sanjayagamage8491
@sanjayagamage8491 12 күн бұрын
ගොඩාක් ස්තුති ඩොක්ට
@Monika-uc1tk
@Monika-uc1tk Ай бұрын
ගොඩක්ම ස්තූතියි ඩොක්ටර්. තෙරුවන් සරණයි
@sirohi4513
@sirohi4513 29 күн бұрын
මමනම් බෙහෙත් නොබී ලෙඩ සුව කරගත්තෙ හස්ත මුද්රා වලින් ඩොක්ට ❤
@ExcitedEyeglassFrames-dn4xz
@ExcitedEyeglassFrames-dn4xz Ай бұрын
Thank you very much doctor....❤🙏❤️
@ChamilaKalpani
@ChamilaKalpani Ай бұрын
Bohoma ස්තුතිය doctor
@nimalinissanka7253
@nimalinissanka7253 Ай бұрын
Budu saranai Jesu pihitai docter From 🇮🇹
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
Bohoma sthuthiyi doctor
@khdansankumaradesilva6673
@khdansankumaradesilva6673 Ай бұрын
Best proggram . Thanks doc....
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 13 күн бұрын
ස්තුතිය ❤
@MYMALegalAwareness
@MYMALegalAwareness Ай бұрын
Very useful 👍
@kumudukumari8888
@kumudukumari8888 8 күн бұрын
😮Thank you doctor ❤❤❤❤❤
@xxxxc860
@xxxxc860 Ай бұрын
Nitrous oxide N2O or Nitric oxide NO?
@MalKanthi-r8w
@MalKanthi-r8w Ай бұрын
ස්තූතියි සර්..
@ishanthimanel111
@ishanthimanel111 Ай бұрын
දිය වැඩියා රෝගයට බීට් සුදුසු නෑ නේද ?
@chandrasirisubasingha8349
@chandrasirisubasingha8349 21 күн бұрын
Arraku.da.beer.da.hoda.diyaeadeyaeata
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr Ай бұрын
Thank you Doctor good lesson 👍
@siriyawathiwaduge-zc8qr
@siriyawathiwaduge-zc8qr 29 күн бұрын
Oyata nirogi suwaya pathmi
@judithmerlin-c4p
@judithmerlin-c4p Ай бұрын
ඩැමේජ් කියලා දැන ගන්නේ කොහොමද?
@MayumiSolangarachchi
@MayumiSolangarachchi 7 күн бұрын
දෙමාපියන්ට දියවැඩියාව තියේනම් ඔය මොනදේ කලත් ලමයින්ට එනවා..BMI eka pawaththa gaththanam godak durata risk eka aduii..
@priyankachandramali6179
@priyankachandramali6179 Ай бұрын
මම පැය 16ක් පමන නිරාහාරව ඉදලත් ,ඒ කාලයේ පැයක් පමන ඇවිදලත් සමහර දවස් වලට මගේ රැදිරයේ සීනී ප්‍රමානය වැඩී,කෑමෙන් පස්සේ සාමන්‍යය මට්ටමේ..එහෙම අැයි?
@lathadahanayake9642
@lathadahanayake9642 Ай бұрын
LO 8has 3:18 the 3:19 3:19 😅
@weenasamanmali5698
@weenasamanmali5698 Ай бұрын
රෑට පේර ගෙඩියක් කන්න .උදේ ට සීනී බලන්න .අත් දැකිමෙන් කියන්නේ .300ට තිබුන සීනී 110 උදේ බලද්දි .මේක මට වෙච්ච දෙයක් .
@janakapushpakumara9566
@janakapushpakumara9566 Ай бұрын
Eka aulak na hba1c eka thamai balapanne mokada peya 12/15 niraharawa hitiyama body eke thampath karala thiyena glucose Le walata muda harinawa eka samanyai oya HBA1C eka balaganna masa 3 kata serayak
@priyankachandramali6179
@priyankachandramali6179 Ай бұрын
@@janakapushpakumara9566 බොහොමත්ම ස්තුතී
@priyankachandramali6179
@priyankachandramali6179 Ай бұрын
@@janakapushpakumara9566 බොහොමත්ම ස්තුතී !
@SelwamKumar-o8u
@SelwamKumar-o8u 17 күн бұрын
Sound Problem...
@chaturangamahesh4324
@chaturangamahesh4324 Ай бұрын
බෙල් එකේ සද්දේ අඩු කරන්න බැයිද
@gayanahendalage3223
@gayanahendalage3223 14 күн бұрын
🤣🤣🤣🤣🤣
@KumuduniMudalige
@KumuduniMudalige Ай бұрын
thank you very much
@yasorajapaksha542
@yasorajapaksha542 Ай бұрын
Budu saranai devi pihitai oyalat 🙏 🙏
@Rani-lb8gz
@Rani-lb8gz 6 күн бұрын
Budu saranaie 🙏💖
@chitragunawardana3815
@chitragunawardana3815 Ай бұрын
Thank you.
@kanchanak7096
@kanchanak7096 Ай бұрын
බොහොම ස්තුතියි
@piyumigamage881
@piyumigamage881 Ай бұрын
Thank you soctor✋🏻✋🏻✋🏻
@dilansalinga6831
@dilansalinga6831 Ай бұрын
Soctor 😅😂😃😄😭😎
@sarojikajayamini227
@sarojikajayamini227 Ай бұрын
ස්තුතියි වෛද්‍යතුමනි ❤🙏🙏🙏
@ugsdeepashika6960
@ugsdeepashika6960 Ай бұрын
Heart eka calsium බැඳෙන wada? එයින් hear attack enawada Dr.
@danaraja9062
@danaraja9062 Ай бұрын
කොහෙන් ගියත් කන්න එපා වැඩියෙන් ඒකනෙ කියන්නේ,,
@larrygeorge1839
@larrygeorge1839 Ай бұрын
Mainly due to lack of oxygen.. And when our brain demands oxygen the heart has to work harder and faster to carry oxygen from blood streams to our brain.. This type of issue leads to many diseases..
@PriyaniHettiarachchi-tw6dw
@PriyaniHettiarachchi-tw6dw Ай бұрын
Thank u so much doctor
@anuramahawewa4993
@anuramahawewa4993 Ай бұрын
නිකම්ම ඔහේ කියනවාට වඩා මෙවනි විද්‍යත්මක පෙහෙදිලි කිරීම් ඉතා වටිනවා
@NatashaWijeneka
@NatashaWijeneka 8 күн бұрын
Harima pehedilii..thank u..
@pradeepgamage360
@pradeepgamage360 Ай бұрын
අනික මම කිසිදු මධ්‍යසාරයක් හෝ දුමිවැටි පවිචි කරන්නේ නෑ .
@MohamedRasmi-f2w
@MohamedRasmi-f2w Ай бұрын
Hba1c 6.3thibba Dan Hba1c 5.7 mama beheath gannathuwa adukara
@riziiiiiiii
@riziiiiiiii Ай бұрын
කොහොමද
@PriyanthiRodrigo-p8r
@PriyanthiRodrigo-p8r 4 күн бұрын
කොහොමද අඩුකරේ කියනවද
@sciencetube8370
@sciencetube8370 Ай бұрын
Superb 👏👏👏
@cityshop926
@cityshop926 26 күн бұрын
Thanes.thanes..❤❤❤
@pathmaherath5036
@pathmaherath5036 Ай бұрын
Theruwan saranai
@sharminifernando480
@sharminifernando480 Ай бұрын
Thank you ❤
@rasikapriyadarshani7257
@rasikapriyadarshani7257 Ай бұрын
Asa deyak kannath, barinam mokatada api jewath wela
@r...channel6084
@r...channel6084 Ай бұрын
Thanks doctor
@magladiesladies9052
@magladiesladies9052 Ай бұрын
Thank you sir
@ora5347
@ora5347 Ай бұрын
ඩොක්ට මට මගේ මොලයේ ලේ කැටිති තියනවා කියා වෛද්‍යවරු ඇටෝවාස්ටටින් මි.ග්. 20 නියම කරලා තියනවා තවත් මට අවශ්‍යයි උදරය අඩු කර ගන්න ඒ සදහා ව්‍යායාම කල නොහැකියි මම hyponatremia රෝගියෙකු නිසා කකුල් ඉදිමෙනවා පොඩ්ඩ වෙලාවක් හිටගෙන හිටියාම විසදුමක් කියන්න පුලුවන්ද
@Kts1993
@Kts1993 Ай бұрын
ඔයා එප්පාවල පැරකුම් මාවතේ ,මහේශ් ඩොක්ටර්,දිවිය ශක්ති හමුවෙආ ඔබේ ප්‍රශ්මය ගැන කියන්න,බොහොවිට විසදුම ලැබෙවි
@AbCd-z9k1x
@AbCd-z9k1x Ай бұрын
❤❤❤ thnks
@DeepikaPriyadarshani-s1e
@DeepikaPriyadarshani-s1e Ай бұрын
Budusaranai doctor
@charithaniroshani4150
@charithaniroshani4150 Ай бұрын
Stuthi. ❤
@ArunaNamal
@ArunaNamal Ай бұрын
Good vide
@happyworld8321
@happyworld8321 Ай бұрын
ඩොක්ටර් ,ඩොක්ටර් කියලා කොමෙන්ට් දාල තියනවා .නමුත් වෙද්‍යවරයකුට පුලුවන්ද මේ දැනුම දෙන්න .මෙයා පෝෂනවෙදියෙක් නිසා තමයි විෂයට අදාළ මේ දැනුම දෙන්නේ .අදාළ වෘත්තීය පිළිබද ලංකාවේ අයට දැනුම අඩුයි .රැකියා කිහිපයක් ගැන විතරයි දන්නේ තවමත් .
@RanjithSubasinghe-x3x
@RanjithSubasinghe-x3x 20 күн бұрын
Mata kalanthe thiyenwa udetawadi
@malikahhm6326
@malikahhm6326 Ай бұрын
Isthuthi isthuthi isthuthi
@RAWMATTERy
@RAWMATTERy Ай бұрын
ඔව්, එතන අනතුරක් වුනොත් අපිට පැනලා යන්න පුළුවන්. අනතුර ගැන හිතන්න ඔබේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ? ඔයා කොහොමද පැනලා යන්නේ? මානසික ආතතිය මට්ටම සමාන වන අතර කිසි විටෙකත් ඉවතට නොයයි.
@pradeepgamage360
@pradeepgamage360 Ай бұрын
Dr. මට සිනි තියෙනවා .මම හැමදාම උදේට metrofomin mg. 1000 .ටැබිලටි එකක් ගන්නවා . නැවතත් රෑට කෑම කෑවාට පසුවත් අර විදිහටම එකක් ගන්නවා . මෙි ළගකකදී ඉදලා මම ටිකක් හයියෙන් ඇවිදගෙන යද්දී මගෙ පපුව ඇතුලේන් රිදිමක් එනවා .ඊට අමතරව ටිකක් හතියත් එනවා . මම ඉන්නෙ Italy වල. ඒකට මොකද කරන්නේ . ඉතා කාරුණිකව ඔබතුමා ගෙන් පිලිතුරක් බලාපොරොත්තුව ඉන්නවා .ස්තුතියි .
@foodieworld..
@foodieworld.. Ай бұрын
කෑමට පසුව දියවැඩියා බෙහෙත් බොන එක නිවැරැදිද?. ඔබේ වෛද්‍යවරයාගෙන් නැවත විමසන්න
@DanushkaHewabaagodage
@DanushkaHewabaagodage Ай бұрын
Obage hurt sambanda test karanna echoes Exercise ECG karanna Ape ammatath heart attack kalin oya wage lakshana thibuna
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Ай бұрын
GO TO YOUR DOCTOR IMMIDIATLY😮
@kwniroshani8503
@kwniroshani8503 27 күн бұрын
🙏🙏🙏🙏🙏
@RanyRadnicka
@RanyRadnicka Ай бұрын
tarowan saranai❤
@dineshkumara3083
@dineshkumara3083 Ай бұрын
👍👍👍
@indranipathirage
@indranipathirage Ай бұрын
❤❤❤
@JayanthaRasadari
@JayanthaRasadari 26 күн бұрын
මම හරියටම ංඔබතුමාකිව්ව විදියට ආහාර රටාව ඉතාමත් හෙ⁣දට පිලිගන්නවා
@samarajeewaabayasinghe5496
@samarajeewaabayasinghe5496 28 күн бұрын
😊😊😊😊
@NimsaraKariyawasam
@NimsaraKariyawasam Ай бұрын
💯💯💯💯
@ranilfernando9853
@ranilfernando9853 Ай бұрын
👍👍👍❤
@lalasvlogs2023
@lalasvlogs2023 Ай бұрын
🌹🌹🌹🌹🌹
@thakshilajayawardhana330
@thakshilajayawardhana330 Ай бұрын
🎉❤❤❤
@narigamagedilrukshi3500
@narigamagedilrukshi3500 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉
@SahanJayasinghe-j6i
@SahanJayasinghe-j6i 2 күн бұрын
මේ නිකන් මනමාල පාට් දාන්න එපා
@sadslsb8178
@sadslsb8178 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@manelsamaranayake9958
@manelsamaranayake9958 Ай бұрын
ගොඩක් සෙම තියෙන අයට තමයි diabeties හදිලා තියෙන්නෙ
@udithacosta288
@udithacosta288 Ай бұрын
ඒක වැරදියි.
@DilhanaiSoyza
@DilhanaiSoyza Ай бұрын
😆😆😆😆😆
@vilasinivilu6775
@vilasinivilu6775 Ай бұрын
❤❤❤😂❤❤❤🎉🎉❤❤❤
@luxmankumarasiri9511
@luxmankumarasiri9511 Ай бұрын
වෛඳ්‍ය තුමණි සිගරැට් බීම නවතා ගැණිමට කලහැකි දේ ගැණ කියන්න.
@iroshprasannakumara3315
@iroshprasannakumara3315 Ай бұрын
Pilika hadila vidawana aya diha balanna ikmnta nawathei...
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
Hithuwoth one දෙයක් kharanna පුළුවන් 😒😒🇦🇪🇱🇰
@ChathurikaLakmali-j1f
@ChathurikaLakmali-j1f Ай бұрын
Sathiyak pansalaka inna..
@janakigunasinghe9634
@janakigunasinghe9634 Ай бұрын
හිත පාලනය කරන්න.
@dhanukarajapaksha2054
@dhanukarajapaksha2054 29 күн бұрын
දුම්වැටි ගන්න කඩේ මුදලාලිත් එක්ක තරහ වෙන්න
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 7 күн бұрын
Thank you doctor. Nawatha asami.
@wasala2744
@wasala2744 Ай бұрын
බොහොම ස්තුති doctor
@upaliwasantha1601
@upaliwasantha1601 Ай бұрын
Thank you master...
@mithilawickramasinghe
@mithilawickramasinghe Ай бұрын
Thanks ..docter
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne Ай бұрын
Thanks Doctor. 🙏🙏🙏
@THARUu2l
@THARUu2l Ай бұрын
Thank you very much sir ❤
@suwandarathneabeysinghe8993
@suwandarathneabeysinghe8993 Ай бұрын
Thank you ❤❤❤❤❤
@dilansanjaya-vn9nv
@dilansanjaya-vn9nv Ай бұрын
Thankyou doctor..
@maheshchandana7219
@maheshchandana7219 Ай бұрын
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 45 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 65 МЛН