KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රුවන්වැලි සෑයට මෙහෙම කරේ ඇයි ? බුද්ධිමත් ඔබෙ විමසුමට | Suranjeewa Anoj De Silva © | 2022
21:24
දියසෙන් හඳුනා ගන්නේ කොහොමද ? | Suranjeewa Anoj De Silva © | 2022
13:25
"Идеальное" преступление
0:39
#behindthescenes @CrissaJackson
0:11
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
මගුල් ඇතු මරා දැමුවේ ඇයි ? බුද්ධිමත් ඔබේ විමසුමට 🇱🇰 | Suranjeewa Anoj De Silva © | 2022
Рет қаралды 223,648
Facebook
Twitter
Жүктеу
1
Жазылу 20 М.
Suranjeewa Anoj De Silva
Күн бұрын
Пікірлер: 396
@prasannasujeewa2359
2 жыл бұрын
මතු බුදු වේවා ඇත් රජුනි.. 🙏
@thissakumara3064
2 жыл бұрын
සහොදරයා ඔබට මේ දැනුවත් කිරිමට බොහොම ස්තුති . තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා . යම් කිසි අපරාධයක් හිතා මතා සිදු කල යම් කෙනෙක් වේද ඔවුන්ට කවදා හෝ ස්භාව ධර්මය විසින් දඩුවම් දෙන එක අනිවාර්යයෙන්ම සිද්ධ වේනවා . ( කලකම් කවදා හෝ පල දෙනවා ) .
@nirupakumuduni943
2 жыл бұрын
මගේ පින්වත් ඇත් රජු යම් කෙනෙක් හෝ යම් පිරිසක් විසින් ඝාතනය කලාද ඒ සැමටම ශාප වේවා .පින්බර නැදුන්ගමුවේ රන් කද ඔබ ඉමහත් භක්තියෙන් පිරූ පාරමිතා බල මහිමයෙන් මතු බුදු වේවා !🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
@induni2516
2 жыл бұрын
අනෙ මතක්වෙනකොටත් දුකයි පිංවත් ඇත්රජුනි ප්‍රර්ථනා බොදිකින් සසරමග කෙටි කර උතුමි නිර්වානයට අවබොදකර ගැනීමට වාසනාව ලැබෙිවා
@nadithakumar9231
2 жыл бұрын
P
@keyaracloe9961
2 жыл бұрын
සාදු ,,🙏💐සාදු ,,🙏💐🙏
@kanchanaperera189
2 жыл бұрын
ඇත්ත රජුට නිවන් සුව ලැබෙිවා ❤️❤️🌹🌹🙏🙏 ඇත්ත රජුව මැරැවා නමි කරපු එවුන්ට ශාපයක් වෙිවා ඇත්ත රජුගේ සසර ගමන් කෙටි වෙිවා කුහක මිනිස්සු ගාව නැවත වතාවක් ඉපදෙන එපා🙏🙏
@christeenlaity3201
2 жыл бұрын
අනේ ඒ ඇතාට හරිම ❤ ආදාරෙයි මට හරිම දුකයි මෙකඅහලා ඇත්රජා නැතිවෙච්ච දවසේත් මම හරියට ඇඩුවා අනේ දෙයියනේ ඒඇත් රජාව කවුරැහරි නැතිකලානම් අම්මෝ එපව කවදාගෙවල නිමකරන්නද අනේ ඇත් රජාට නිවන්සුව ලැබේවා 🙏ලැබේවා🙏 ලැබේවා 🙏මටනම් හරිමදුකයි 😭 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadunthiwanka186
2 жыл бұрын
ස්භාදහමට නොවන අවනත් ලොවේ කිසිවක් නෑ...🥺🙏❤
@achinthawijerathne5118
2 жыл бұрын
නැඳුන්ගමුව ඇත් රජුන් ම්ය යවපු එවුන්ට නම් සාප වේවා නැඳුන්ගමුව ඇත් රජුනි නිවන් suwa ලැබේවා 🙏🙏🙏
@thilakdharmakeerthi6155
Жыл бұрын
නියම වීඩියෝවක්.ඔබතුමා තවතවත් භාවනා කරන්න.එය රටේ යහපතට හේතු වනවා.
@hansakayasajith1146
2 жыл бұрын
ඇත් රජු.....නිදාගත්ත.....ජිවත් වුන ස්ථාන ය....දැක්ක ම ගොඩාක් දුකයි .. අපෙ මිනිස්සු ..එය දැනගත්තානම්...මෙ අපෙ බොසත් ඇත් රජුට පිරිසිදු ලස්සන ස්තානයක් හදනවමයි.....මට....එ..ගැන ගොඩාක් දුකයි .....කතරගම වාසනාට වගේ නොතෙම් ඉන්න තැනක් තිබුනානම් .....පින්වන්ත ඇත් රජුනෙ ....දලදා සම්දු.....පරිස්සමෙන් ගොඩාක් කැපව්මෙන් වැඩම වු ඔබ කෙදිනක හො මතු බුදු වේවා ......බුදුසරනයි ....
@lakshikasamaranayake6605
2 жыл бұрын
ඔබතුමාට හැකිනම් හොරොව්පතාන අත්සෙවන ඇත්රජුන්ට අහාර හිඟ වීමෙන් ඇත්තු මැරෙනවා ඉකමනින් හැකිනම් පියවර ගන්න පුළුවන්නම් 🙏🙏🙏🙏🙏ඒ පිනම ඇති ඔබතුමාට. 😭😭😭😭😭සතුන්ට අසීමිත ආදරේ කරණ කෙනෙක්.
@oshanakalanka3344
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nuwangapeiris1935
2 жыл бұрын
ඔබ සිතන පතන සියලු යහපත් ප්‍රාර්ථනාව න් ඉෂ්ඨ සිද්ධ වේවා සියලු දෙවියෝ රකිත්වා බුදු සරණයි.රාවණ නිරිඳු පිහිටයි !
@formycountry373
2 жыл бұрын
මටත් සැකයක් ඇති වුනා නැදුන්ගමුවෙ ඇතා කිසිම ලෙඩක් නැතුව මැරැන විදිහ ගැන නම් මේ පවුකාර ලොවෙන් ගිය එක එක අතකින් හොදයි තවත් ආත්මයක්නෙ අඩු වුනෙ අනිවාර්යෙන් සුගතියෙ ඉපදිලා ඇති ඔබතුමාට ස්තූතියි මේ ගැන දැනුවත් කරාට 👍 සිංහල බෞද්ධයන් තමයි එදා සිටම මැරෙන්නෙ එකට හේතුව මම නම් හිතන්නෙ උතුම් දර්ශනයක් තියන් බෞද්ධ පවුල්වල ඉපදි විශාල විදිහට පවුකාර වැඩ කරනවා හුගක් බෞද්ධයන් සත්ව හිංසා අපරාධ මත්ද්‍රව්‍ය මද්‍යසාර දූෂන ලමා අපචාර හුගක්ම කරන්නෙ අපියි. ඒ නිසාම .දෙවියන් කෝපවෙලා අද බලන්නෙ නැත්තෙ ඒකයි මේ බෞද්ධ රටෙ මෙහෙම අපරාධ බෞද්ධයන් විසින් කිරීම අනුමත.කරන්න බැහැ අනික තමයි මිත්‍යාදෘශ්ඨියට වැටීම මිශ්‍ර විවාහා කරගෙන ආගම අතහැර යෑම එහෙමත් නැත්නම ගෙ ඇතුලේම ආගම් දෙකම ඇදහීම බුදු රජාණන් වහන්සෙ පහලට දැමීම නිරාගාමික වීම නිරාගාමික වීම දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා මේ හැම දෙයකින්ම හුගක් අයට අද දඬුවම් ලැබීගෙන යනවා කියලා පෙනෙන්න තිබෙනවා අර අරගල බිමේ නින්දා අපහස නරපු අය අද මාරාන්තික අනතුරැ වලට ලක්වෙලා ජීවිතය තොරවුනා අදත් මරනයක් දැක්කා fb එකෙ කිසිම කෙනෙකුට තව කෙනෙකුට වැරැද්ක් කරලා බේරෙන්නවත් හො තමන් නීතිය අතට ගෙන කරපු වැරැද්දට වැඩිය දඩුවමක් දෙන්න යන්න බැහැ ඒකෙ විපාක වැඩියි තාම බෞද්ධයන්ට වැටහිලා නැහැ විපාක කියන්නෙ මොනවද කියලා
@udayakanthi9864
2 жыл бұрын
තෙරුවන් සරනයි.සීතල දිය දොතක් වගෙ එ වචන ටික.ඔබත් දියසෙන් කුමරෙකි අපට පහල වු.දීරගායු වෙවා.
@nilanthimanel7184
2 жыл бұрын
ඒ සිංහල බෞද්ධ රජ්‍ය නායකයා ඔබ තුමාම තමයි..එහෙමම වෙන්න කියලා පතනවා..
@sanjeewaranasinghe7889
2 жыл бұрын
වචන ටිකමත් ඇති හිතට පොඩි සහනයක් ලැබෙන්න තෙරුවන් සරනයි
@sadeepmaduranga7994
2 жыл бұрын
වටිනා දේශනයක් ..හිතට සැකයක් ආවා නැදුන gamuve etha eka පාරටම මැරුණා
@isuruamila9531
2 жыл бұрын
ඇට දෙකත් එක්ක හිරි වැටුනා වෙදැදුරැතුමණි.... ඔබයි අපෙ දියසෙන්...වඩිණුමැන මේ දෙරණ ට අධිපති වනු
@rameahkw1462
2 жыл бұрын
පින්වත් ඇත් රජුනි.නුබට මාගේ නමස් කාරයවේවා සාදු සාදු.සාදු.............
@tharangasuresh1941
2 жыл бұрын
ඇත් රජුනි නිවන් සුව ලැබේවා ..තෙරැවන් සරණින් ඔබතුමාටත්
@madumalabesinghe3481
2 жыл бұрын
පින්වත් ඇත් රජුනු ඔබට නුවන් සුව ලැබේවා දුකයි ඔයාට උනා දේට අයෙත් අපි ලගම ඉපදේවා 🙏🏽🙏🏽🙏🏽
@fromdil6470
2 жыл бұрын
ඔහු වක්‍රව අපට මතක් කර දෙන්නේ ඇතුන් හත් දෙනෙකු මරා දැමීමයි. මෙම පවුල, ඔවුන්ගේ දෑත් සහ ඔවුන් යන එන තැන් දෙස බලන විට ඔවුන් මෙම සාම්ප්‍රදායික ක්‍රමවල නිරත වන බවට සැකයක් නැත. කෙසේ වෙතත් ඒවා සත්‍ය වුවත් නැතත් හානිය සිදුවී හමාරය.
@waduge6127
2 жыл бұрын
?99P
@sthuri121
2 ай бұрын
Ohu bodisathwayek
@d.m5846
2 жыл бұрын
2016 අග හෝ 2017 වර්ශයේ මුල මම ඔබතුමාගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පැමිණි අයෙක්,එදා ඔබතුමා රටේ තත්වය ගැන කතා කලා, ඒ කාලේ මගෙ වයසත් එක්කද මංදා ලොකූවට මං එවා හිතුවේ නෑ,ඒත් ඔබතුමා එදා එක කතාවක් කිව්වා,වර්තමාන පාලකායටත් අන්ත පාලකයෙක් තමයි ඊ ළගට එන්නෙ කියලා.. එය දැන් සත්‍යයක් බව පුන පුනා ඔප්පු වෙලා තියෙනවා , ජනතාව නිසි මාර්ගයට යොමු කිරිමට ඔබතුමාට හැකියි... තෙරැවන් සරණයි 🙏🙏🙏
@geethikaamaratunga8997
2 жыл бұрын
අනිවාර්යෙන්ම.. මම උපතින් බෞද්ධ වුණත් මේ ගුප්ත ශාස්ත්‍රය සත්‍යය බව නම් හොඳින්ම දන්නවා.. විශ්වාස කරනවා.. අවුරුදු තුනකට කලින් අපේ ඇතින්නියෝ 9ක් විතර මැරුණා වගේ.. කිසිම රෝගයක් නැතිව උන් නැදුන්ගමුවේ හස්තිරාජයාවත් අපිරිසිදු ආත්මයක් විසින් බිලිගත් බව.. බොහෝ දෙනෙක්ට රහසක් නොවේ..
@kumariweerasinghe8465
2 жыл бұрын
ඔබ තුමාට පින් ඒ.ගැන දෑනූවත් කිරිම ගැන
@Isha5579-s8d
2 жыл бұрын
ඔබතුමාට තෙරැවන් සරණයි!!!!! දිර්ඝායුෂ ලැෙබ්වා!!!
@chandrikaw3971
2 жыл бұрын
මේ අහිංසක ඇතා මරපු වුන්ට ඇස් මනාපිටම පවු පලදෙනවා ඒකාන්තයෙන්ම බුදු දහම සත්‍යයයී
@samithanilmininilmini8969
2 жыл бұрын
පොලව පලන් ඇදෙ ගෙන ගනි දැල් සමග ේ අපරාද කරැවන් ට පලදේවා
@ghncathuranganuwancathuran4416
2 жыл бұрын
ඇත්ත ටම හරි ම වටිනවා ඒවචන ටික හිත ට ලොකු සහනයක් කන්න නැතුව අලි ඇත්තු ඉන්නවා එයාලා ගැන හොයලා බල්ලන් න නැදුන් ගමුවෙ ඇතා ගැන කියන්න වචන නැහැ බොහෝ ම වටිනා වාසනාවන්ත ඇත් රජෙක් ඔබ තුමා ට බුදු සරණයි
@nilukanilukahemamala8726
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා
@nilangasandaruwan6899
Жыл бұрын
මැරුවා...... දෙකක් නෑ😢 ඒ ප්‍රථිඵල උන් ලැබුවා....
@lesliabeydeera5888
2 жыл бұрын
නැදුන්.ගමුවෙි.රාජා.මරපු.උන්ට.ශාප.වෙිවා
@sampath1232
2 жыл бұрын
aniwa
@ajithkantha5596
2 жыл бұрын
එයා කියන්නේ නැ මැරුවද මැරුනද කියල
@gayanichampika7105
2 жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏🙏
@paduruparty1249
2 жыл бұрын
👍
@vindyakalpani9339
2 жыл бұрын
Theruwan saranai obawa dakkama godak ආඩම්බර ithenwa wedamaththayo ape රජතුමා obai🥰❤️
@skkw2356
2 жыл бұрын
මා ගොඩාක් ගරු කරන හෙල රජවිරුවෙක් ඔබතුමා නිදුක් වේවා නීරෝගී වේවා අනෝජ් ද සිල්වා මැතිදුනි
@priyankaadithya8968
2 жыл бұрын
මුන්ට මේ වැදිලා තියෙන්නෙ ඒ ශාපය ඔබතුමාන්ලා එකතු වෙන්න සිංහල අපිට තියෙන්නෙ මෙිරට විතරයි අපේ රටෙි සිංහල යව විනාශ වෙනවා ඔබතුමා වැනිසියලු දෙනාම එකතු වෙලා අපේ රටෙි සිංහලයව ආරක්ෂා කරන්න මෙි රට බෙිරගන්න සියලූ දෙවියන්ගේ පිහිට ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
@ashokaramyalatharamyalatha2470
Жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන්සුව රජෙක් වේලා හරි ඉපදෙන්න ඕනේ
@ශ්රියානිතිස්මල්පොල
Жыл бұрын
පනුවොමගහල මැරෙන්න ඔනේ හොදකරගන්න බැරිලෙඩක් හැදිල හරි මැරෙන්න ඔනේ නැදුමි රජා මැරුවනමි වචනයකින් හරි එ්පවට එකතු උන හැමඑකාටම සාපවෙිවා
@seetha25
2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට
@nimaaththanayaka4618
2 жыл бұрын
එහෙම කලා නම් ඒකෙ විපාකෙ තමයි මේ රටට ගහලා තීන්නෙ.රාජපක්ෂලා හැදිගෑවිලාම යන්න ඕනේ තෙරුවන් සරණයි ඔබතුමාට
@fromdil6470
2 жыл бұрын
ඔහු වක්‍රව අපට මතක් කර දෙන්නේ ඇතුන් හත් දෙනෙකු මරා දැමීමයි. මෙම පවුල, ඔවුන්ගේ දෑත් සහ ඔවුන් යන එන තැන් දෙස බලන විට ඔවුන් මෙම සාම්ප්‍රදායික ක්‍රමවල නිරත වන බවට සැකයක් නැත. කෙසේ වෙතත් ඒවා සත්‍ය වුවත් නැතත් හානිය සිදුවී හමාරය.
@sankaperera2481
2 жыл бұрын
ඇතා මැරුනා ද මැරුවාද..? ( ඔබතුමා දන්නා දේ රටට පවසන්න ඇතා ගැන ප්‍රසිද්ධි යේ )... 🙏🙏🙏😞😞
@අපිටත්පුලුවන්
2 жыл бұрын
සසරෙ කල පිං පලදෙනා.. කාලෙ ටික ටික එලබෙනා.. සොබාදහමත් හිස නමා.. වඩිනු ඇත ඒ දියසෙනා..
@kavidukavidu7188
2 жыл бұрын
එහෙම දෙයක් කරලා තිබුනනමිි උන් සේරටම සාප වෙන්න ඔනි
@priyankarajeewarathna1185
2 жыл бұрын
ස්භාදහම පරම සත්‍යය නැමැති බුද්ධාගමට ඒකාන්තයෙන්ම ආරක්ෂා කරනවා....! 🙏 🙏 🙏
@buddhikabandara5408
2 жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා ආයුබෝහො වේවා🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️✊✊✊
@sampathpradeep7702
2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@seelapathiraja12
2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට දීර්ඝායුෂ වේවා
@amilaperera9156
2 жыл бұрын
ලංකාවට පින්වන්ත මිනිසෙක් පහල වේවා!!! මේ පින් බිම සදා රකිත්වා
@fromdil6470
2 жыл бұрын
ඔහු වක්‍රව අපට මතක් කර දෙන්නේ ඇතුන් හත් දෙනෙකු මරා දැමීමයි. මෙම පවුල, ඔවුන්ගේ දෑත් සහ ඔවුන් යන එන තැන් දෙස බලන විට ඔවුන් මෙම සාම්ප්‍රදායික ක්‍රමවල නිරත වන බවට සැකයක් නැත. කෙසේ වෙතත් ඒවා සත්‍ය වුවත් නැතත් හානිය සිදුවී හමාරය.
@selaam9574
2 жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට දීර්ගායු ලැබේවා වටිනාම අදහස් ටිකක් තෙරුවන් සරණයි🙏🙏🙏🇱🇰🇱🇰🇧🇪🇧🇪🇧🇪🇱🇰🌹🌹🌹🌹🌹
@sujithlakmal2317
2 жыл бұрын
බොහොම පින් ගුරුතුමනි දිර්ගායුවේවා සියලු ශක්තිය පරිපුර්ණ වේවා
@dimanbandara9056
2 жыл бұрын
තෙරැවන් සරණයි වෙදමහත්තයා
@KolithaPerera-ig7xi
Жыл бұрын
I really agree 🙏🙏🙏of course absolutely right 🙏
@deepanidilrukshi9442
Жыл бұрын
ඇත්ත අපිත් ඔයගැන කතා වුනා මැරෙන තරමක් මැරෙන්නෙ සිංහල බෞද්ධ අය
@krishansanjula805
2 жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා🙏♥️♥️♥️
@MR.TrendExplorer
2 жыл бұрын
❤️ සම්මා සම්බුදු සරණයි...!
@KolithaPerera-ig7xi
Жыл бұрын
I don't know who you are but your telling something really true 👍
@keerhiaponsu3613
2 жыл бұрын
ගිය වර කරඪුව වැඩම්මන අවස්ථාවේ ඇත් රජු පාවඩය සකස් කර ගනිමින් පඩිපෙල පහහ්ලට බැස්සේ,ඇත් රජුණි ඔබ දැනටත් දිව්‍ය සම්පත් විදිනවා නොඇනුමානයි..
@ajadilukshifdo6355
2 жыл бұрын
අනේ මම හරිම ගරැ කරපු අැත් රජේක් එයා..... මේවා කරපු අය මේවාට වන්දි ගෙවන්නම ලැබේවා...... අැත් රජු නිවන් දැක බුදුන් දැක ගනිත්වා.....
@jayanthiramanayaka5184
2 жыл бұрын
අනේ දෙවියනේ මොන අපරාධයක්ද ඒ අහිංසකයා...... මට නම් මුල ඉඳලම සැක හිතුනා.එයා මැරැනෙ නෑ....කියල.
@ruwanpremarathna2380
2 жыл бұрын
තව ටික දවසයි එතුමා එන්න .....තෙරුවන් සරණයි....එතුමා ට.......
@NaTure_is_mY_LV
2 жыл бұрын
තෙරුවන්සරණයි🙏🙏🙏 වෙදමහාතාණෙනි
@ayashmax4276
2 жыл бұрын
මෙවනි දැනුවත් කිරීම් ඉතාමත් වටිනවා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@tvlanka847
2 жыл бұрын
Oba thuna hari. Jaya wewa
@නුවන්ගිසේනාධීර
2 жыл бұрын
ඔබ හැර මේ රට භාර ගැනීමට හෙලයෙක් නෑ වෙදමහත්තයො ...ඔබයි අපේ රජු..🙏❤️
@kalyanipremalata2827
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@nirodhathejanee6812
2 жыл бұрын
විශ්වීය දනුම් ගබඩාවක් සහිත පරිනත පුද්ගලයෙක් වේනම් මේ රට ගන අවබෝධය සහිත ඒ ඔබතුමන් මයි.........
@roshanwijesiri8107
2 жыл бұрын
ඇත්තටම ඒ සතා මැරුව නම් ඒකට සම්බන්ද උන් සේරම ප්‍රසිද්දියේ මකබෑව්ලා යන්න ඕනෙ
@shanidesilva4506
Жыл бұрын
Ane oba thumata haki nm Thirappane Akboo rajuwai Bellanwila Miyankumar wai beraganna🙏
@හිරෑ
2 жыл бұрын
අනෙ එහෙම කරෙ ඇයි එයාට අනිවාර්යයෙන් දඩුවමි දෙන්න ඔන අහිංසක පැටියො ඔයාට එහෙම දෙයක් කරා නමි අනිවාර්යයෙන් දඩුවමි ලැබෙියි එයාලාට නිවන්සුව ලැබෙිවා පැටියො 😢😢😢
@lahirurandika1057
2 жыл бұрын
මටත් එකවරම හොදට හිටිය නැදුන්ගමුවෙ රාජා මැරුනා කියලා කියනකොටම ලොකු ප්‍රශ්නයක් තිබුනා.. ඇත්ත මොකක්ද කියලා දන්නෙ නැ..ගොඩක් දුකයි..
@ශ්රියානිතිස්මල්පොල
Жыл бұрын
නැදුමි රජු මැරුවනමි එ් පවට එකතු උන හැමඑකාටම හෙනම ගහන්න ඔනේ උඩකෙනෙක් ඉන්නවා බලාගෙන සාපවෙිවා තොපිට
@lassanasindu
2 жыл бұрын
වෙදමහත්තයා එනවා නම් අපි අනිවාර්යයෙන්ම ඡන්දෙ දෙනවා.සිංහල දීපය වැනසී යනවා දකිනකොට හරිම වේදනාවයි.
@ishankahemantha5705
2 жыл бұрын
සම්මා සම්බුදු සරනයි
@dsagdt383
2 жыл бұрын
වෙද මහතාණන..ඔබතුමාට තෙරුවන් සරණයි
@kawikumarasiriwardhana2010
2 жыл бұрын
ජිවිතයට මුන ගැහුන එකම කල්‍යාන මිත්‍රයා නුබයි හෙලයානනි තෙරුවන් සරනයි .
@nuwansanjaya2469
2 жыл бұрын
Methumawa sambanda karaganna fon number 1nadda
@anushakumari688
2 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@shanemanoharaofficial1184
2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්..🙏
@sunethraudayangani4858
2 жыл бұрын
Theruwan saranae dewe pihitae oba thumata
@susanthaindika1218
2 жыл бұрын
තෙරුවන් සරනයි වෙද මහත්තයා
@ruvinichandrasiri9011
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා 🙏❤👑
@sujeewaniniloshima9976
2 жыл бұрын
ඒක වැදගත්ම කතාවක් ,ස්තූතියි 🙏🙏🙏🙏 ,තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ,මීනී මරල වින කරල බේරිල ඉන්න පුලුවන් නම් ස්වභාධර්මය කියන්නෙ බොරු,අනිවාර්යයෙන්ම නිසි කලට නිසි දඩුවම් ලැබේවි , තාම මදි නියමාකාරයෙන් කාටවත් ලැබුනෙ නැහැ,නුදුරේදීම බලාපොරොත්තුව ඉන්න දඩුවම් වැරදි කරපු එවුන්ට
@KolithaPerera-ig7xi
Жыл бұрын
absolutely right 👍
@chanuka4026
2 жыл бұрын
තෙරුවන් සරණයි වෙද මහත්මයා
@namawardanad.m9011
2 жыл бұрын
තෙරුවන්සරණයි වෙදමහත්මය
@nishanthilakmali9308
2 жыл бұрын
අනේ දෙවියනේ ඒ කියන්නෙ ලෙඩ වෙලා නෙවේද අනේ මගෙ හදවත පුදුමාකාර දුකක් දැනෙන්නෙ '''කරන කලට පවු මිහිරිය මී සේ,,, විදින කලට දුක් වැඩි වෙයි ගිනි සේ,,, හරිම දුකයි
@anoopanoop1090
2 жыл бұрын
Ane ඒක ඇත්ත මහත්තයෝ ඒ අසරණ අපේ පින්වත් ඇත් bosath rajananta කල aparadheta කවදා හරි parisan දෙනවා 😭😭😭 paw අසරණ ඇත් rajun අපේ
@nirmalahettihewa964
2 жыл бұрын
බුදුසරණයි
@KolithaPerera-ig7xi
Жыл бұрын
Really true 🙏🙏🙏
@harshanianuruddika294
2 жыл бұрын
මහා ලොකු සැකයක් තිබුණා ඇතාගෙ ක්ෂණික මරණය ගැන.
@agnasagnas8972
2 жыл бұрын
🙏🙏🙏තේරුවන් සරණයි ඔබතුමට
@toniherath4947
2 жыл бұрын
Ft I bi
@chandra2838
2 жыл бұрын
Theruwan saranai oba thumata anea apea bosath ath rajuta newan suwa lebewa
@nisankanis244
Жыл бұрын
Budu. Saranee
@lasanthachandrakumara7379
2 жыл бұрын
Tearuwan saranai wedamahatthaya
@thakshiladesilva300
2 жыл бұрын
Godak dawasakin malliyo.... Budu saranai 💖
@prasanthishani8332
2 жыл бұрын
අනේ..සාධු සාධු සාධු මිනිසුන් කරන්නාවූ පිං බල මහිමෙන් මේ පුණ්‍යවන්ත පිං බිමට එවන් රජෙකු ඉතා ඉක්මනින් පහල වේවා.... පහලවේවා... පහළවේවා!!!අපගේ ලංකා ධරණී තළේට රාවණා අප්පච්චිගේම පිහිටයි ආරක්ෂාවයි ලැබේවා... ලබම්වා... ලබත්වා.. 🙏🙏🙏මේ සියළුම දේ මනාව පැහැදිලි කරදෙන ඔබටද රාවණා අප්පච්චිගේ ආරක්ෂායි රැකවරණයි 🙏🙏🙏
@kalyanipremalata2827
2 жыл бұрын
🙏🙏🙏🙏🇱🇰🇱🇰
@achalameemanage1022
2 жыл бұрын
Anee ow dan athi videwwa api.
@fromdil6470
2 жыл бұрын
ඔහු වක්‍රව අපට මතක් කර දෙන්නේ ඇතුන් හත් දෙනෙකු මරා දැමීමයි. මෙම පවුල, ඔවුන්ගේ දෑත් සහ ඔවුන් යන එන තැන් දෙස බලන විට ඔවුන් මෙම සාම්ප්‍රදායික ක්‍රමවල නිරත වන බවට සැකයක් නැත. කෙසේ වෙතත් ඒවා සත්‍ය වුවත් නැතත් හානිය සිදුවී හමාරය.
@kasunsajith1388
Жыл бұрын
ඇත්ත තමයි
@sachininimesha8437
Жыл бұрын
කතරගම වාසනාටත් මේ දේම වෙයිද කියලයි බය😪😪🙏
@sewwandi6415
2 жыл бұрын
තෙරුවන් සරණයි
@thisarajayanath8119
Жыл бұрын
Weda mahatha,obage nommare dennko
@samudini6249
2 жыл бұрын
oba thumata theruwan saranai !!!!!
@kapilakariyawasam3921
2 жыл бұрын
සිංහල බෞද්ධ රාජ්‍යයේ රාජ්ජ්‍යත්වය උරුම ඔබතුමාට පමණමයි....තෙරුවන් සරණයි .....!
@kalyanipremalata2827
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
21:24
රුවන්වැලි සෑයට මෙහෙම කරේ ඇයි ? බුද්ධිමත් ඔබෙ විමසුමට | Suranjeewa Anoj De Silva © | 2022
Suranjeewa Anoj De Silva
Рет қаралды 35 М.
13:25
දියසෙන් හඳුනා ගන්නේ කොහොමද ? | Suranjeewa Anoj De Silva © | 2022
Suranjeewa Anoj De Silva
Рет қаралды 42 М.
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
25:26
රාජපක්ෂලාගේ කෝටී 15000ක රුවන්වැලි සෑයේ මැණික් මංකොල්ලය.මේ රටට වැදුනේ ඒ සාපය. Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 1,1 МЛН
58:56
Club වසන්ත සිදුවීම පිටුපස ඉන්නේ කවුද? අනෝජ් ද සිල්වා කල හෙළිදරව්ව | Anoj De Silva | Club Wasanatha
Hela Rahas
Рет қаралды 82 М.
21:33
მსოფლიოს ახალი ბრძოლის ველი - არქტიკის ყინულების საიდუმლო
Anri Kurtanidze
Рет қаралды 49 М.
9:40
හූනියම් තනිවම කපාගන්නේ කොහොමද ? | Suranjeewa Anoj De Silva © | 2021
Suranjeewa Anoj De Silva
Рет қаралды 28 М.
22:28
🔴අගෝස්තුවෙන් පසු රට ට වෙන දේ මෙන්න | ශ්‍රී පාදයේ වනවාසී හිමියන්ගෙන් ප්‍රබල අනාවැකියක් | @MeeMassooTV
Mee Massoo TV
Рет қаралды 664 М.
21:18
වික්රමාරච්චිට මොකද උනේ ? | @Laankeshwara | laankeshwarayano | @Suranjeewa
Suranjeewa Anoj De Silva
Рет қаралды 84 М.
43:40
“මහා රාවණයන් නැවත මේ රටේ ඉපදිලා” හැමදේම අනෝජ් සිල්වා හෙළිකරයි|ඔක්තෝම්බර් 21 කුමේරා නිසා වෙන්න යන දේ
Dhanush Vlogs SL
Рет қаралды 141 М.
18:15
කුමේරාවේ ඇත්ත කතාව || Kumerawa || Suranjeewa Anoj De Silva || Laankeshwarayano
Laankeshwarayano
Рет қаралды 34 М.
31:53
පාරමිතා පුරා අවසන් කල බෝධිසත්වරයෙක් 2022 ජූනි 7 න් පසු | 2022 දී වෙන්න යන දේ මෙන්න | Anoj De Silva
Pramuka TV
Рет қаралды 191 М.
19:37
සිදුවෙන්න යන මහා අපරාධය ගැන හෙළ වෙදදුරු අනෝජ් ද සිල්වා කල අනතුරු ඇගවීම | Suranjeewa Anoj De Silva
Hela Rahas
Рет қаралды 106 М.
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН