රුවන්වැලි සෑයට මෙහෙම කරේ ඇයි ? බුද්ධිමත් ඔබෙ විමසුමට | Suranjeewa Anoj De Silva © | 2022

  Рет қаралды 35,104

Suranjeewa Anoj De Silva

Suranjeewa Anoj De Silva

Күн бұрын

Пікірлер: 175
@dileepamadushanka9191
@dileepamadushanka9191 2 жыл бұрын
මරුට බිය නැති දැයට ණය නැති සිංහ ගති ඇති රජෙකි අරුමැති ❤️❤️❤️❤️😊😊😊😊 සිංහයෙක් බුදු සරණයි ! ඔබ තුමාට
@henagamageshajini5329
@henagamageshajini5329 2 жыл бұрын
ඔබතුමා සතුව හිතා ගන්න බැරි දැනුමක් අැති බව පෙනෙනවා. අපට නොපෙනෙන බොහෝ දේ ඔබතුමාට පෙනෙන දැනෙන බවත් දැනෙනවා. ඔබතුමාට බොහොමත්ම පිං. මේ පිං බිම අාරක්ෂා කරලා දෙන්න. එය කරන්න තරම් අවබෝධයක් දුරදක්නා නුවණක් ශක්තියක් ඔබතුමාට අැති බව පැහැදිලියි.
@yamunakumari5345
@yamunakumari5345 2 жыл бұрын
ඔබ තුමා අපේ රටේ නායකත්වය භාර ගත්තොත් සියලු යහපත උදාවේවි....තෙරුවන් සරණයි.. . .
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඔබතුමන්ට තෙරුවන් සරණයි ..ඔබතුමන්ගේ ඉදිරිපත් වීම අද රටට උවමනා කාළයයි ..අපේ රට රැකගන්න ඉදිරියට එන්න වෙදමහත්තයා ..ඔබට ගොඩාක් පිං .
@athulasenadheera1430
@athulasenadheera1430 2 жыл бұрын
ඔබ තුමා වගේ අය ඉන්න එක මේ රට ත ලොකුම ශක්තියක්. තෙරුවන් සරණයි!
@bandarachandrasena8614
@bandarachandrasena8614 2 жыл бұрын
ඇත්ත කතා කිරීම සම්බන්ධව රුවන් වැලි මාහා සෑ රජුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏
@swarnarupa3087
@swarnarupa3087 2 жыл бұрын
ඔබ මේ මව්බිමේ යුග පුරුෂයෙක් වශයෙන් වැජඹේවා ... සුවපත් වේවා ❤️
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 2 жыл бұрын
අපේ රටට වින කරන දේශපාලකයාගේ සිට පිට රට පාලකයා දක්වා…… මේ විශ්ව මාතාවගේ දඩුවමට යටත් වීමට කාලය උදා වී ඇත…… මගේ රටට මම ගොඩාක් ආදරෙයි…. වෘක්ෂයක් හෝ විනාශ කීරීමට අපට අයිතියක් නැත….🌳🍃🪵🎍🥀🍂🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
@luckyfurnandez709
@luckyfurnandez709 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට. නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.. ආයුෂ බෝහෝ වේවා.. තෙරැවන් සරණයි !!! 🙏
@ඉසුරුඔටෝ
@ඉසුරුඔටෝ 2 жыл бұрын
🙏🙏🙏❤❤ තෙරුවන් සරණින් යෝදබල යෝද ශක්තිය ලැබේවා දීර්ඝායු ලැබේවා වෙදදුරුතුමනි
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
ඔව් මමත් බැලුව එහෙම video එකක්. ඔබතුමා කියන ඔය දේම මටත් හිතුන බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙන්ම එහි තිබෙන දේව ශක්තිය මේ මුළු විශ්වයේ ඇති උතුම් ශක්තිය ඇති ස්ථානයට එහෙම වෙන්නෙ කොහොමද කියල. මේ ගැන දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් පිං. ඒ වගේම ඔබ තුමාට දීර්ගායු වේවා
@ayashmax4276
@ayashmax4276 2 жыл бұрын
නැවතත් ඉතාම වටිනා දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි ඔබ තුමාට... ඔබ තුමත් සමගම මේ ලක් දෙරන සුවපත් වෙනවා දැකීම අපගේ එකම අරමුණයි. 🙏🙏🙏
@radawadunnegnanawimalather4595
@radawadunnegnanawimalather4595 2 жыл бұрын
තෙරුවන්සරණයි ඔබ තුමාට
@pemaththuhewagelalithchath1111
@pemaththuhewagelalithchath1111 2 жыл бұрын
තෙරුවන් සරණයි
@layarinjayanthi9056
@layarinjayanthi9056 2 жыл бұрын
ඉස්තූතියි මහත්තය 🙏❤ඔබත් රටෙ ජනතාවගෙ සම්පතක් රටට යහපතක්ම වේවා
@navodranasinghe3367
@navodranasinghe3367 2 жыл бұрын
සිදු විය යුත්ත සිදු වෙමින් පවතිනවා! තෙරුවන් සරණයි! ජීවමාන මහා රාවණ අප්පච්චිගේ පිහිටයි! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි උතුම් නිවන් අවබෝධ කරගත්වා!
@seetha25
@seetha25 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@jayasundaraarachchigeirosh930
@jayasundaraarachchigeirosh930 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට.අනාගත දියසෙන් ඔබතුමා ම වෙවා මා ප්‍රාර්ථනය කරනවා.
@ලක්මාල්-ඤ4ට
@ලක්මාල්-ඤ4ට 2 жыл бұрын
උතුම් නිර්මල තෙරැවන් සරණයි ඔබතුමාට සියළු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි! රාවණ දෙවියන් ගේ ආරකෂාව යි ජයවේවා!
@chamindaindrjith5273
@chamindaindrjith5273 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@ishanwickramaarachchi7182
@ishanwickramaarachchi7182 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
ඔබ තුමාගේ ඇති දැනුම රට දැය බේරා ගැනීමට හේතු වාසනා වේවා🙏🙏🙏
@sanjayapradeep9544
@sanjayapradeep9544 2 жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට ඔබතුමන් බැහැදැකීමට අවශ්‍යතාව ඇත මා හට ❤️🙏
@MamaDama-p1o
@MamaDama-p1o Жыл бұрын
Obathumage දැනුම කියලා nimakaranna be wedamahaththaya budusaranai දීර්ඝ aysha ලැබේවා නිවාඩු hemawewakama me video බලනවා ❤❤❤
@dimanbandara9056
@dimanbandara9056 2 жыл бұрын
තෙරැවන් සරණයි
@differentideas2910
@differentideas2910 Жыл бұрын
Wishwaye yahapath kiranen oba wahanse surekewa!!!
@susanthakumara3979
@susanthakumara3979 10 ай бұрын
පියානනි ඔබට ජාය 🙏🙏🙏
@ramyama2066
@ramyama2066 2 жыл бұрын
තෙරුවන් සරණයි.. දීර්ඝ ආයුෂ ලැබේවා... 🙏💖🙏
@sandamalisenarathna8580
@sandamalisenarathna8580 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
@kalyanipadmaseeli1091
@kalyanipadmaseeli1091 2 жыл бұрын
මෙි ⁣වැදගත් දේ සැම නගරයකම නොබියව ඉදිරිපත් කරන්න.බුදුසරණ ලැ⁣⁣බෙිවා
@nipuntharaka8050
@nipuntharaka8050 2 жыл бұрын
ඔබතුමා නිසයි හැමෝම ඇත්ත දැනගන්නෙ.දීර්ඝායුශ ලැබේවා වෙදැදුරු තුමනි.තෙරුවන් සරණයි 🙏
@phonefix9316
@phonefix9316 2 жыл бұрын
Teruwan saranai dirgausha wewa ape maha rajuni !!!
@priyanthidesilva7155
@priyanthidesilva7155 2 жыл бұрын
අපේ හැංගිලා තියෙන උරුමයන් කිසිම දෙයක් ප්‍රසිද්ධ කරන්න එපා 🙏
@priyanthiwerahera9036
@priyanthiwerahera9036 Жыл бұрын
Jaya shree weda methinduni🌺🌺🌺🌺🌺🌺
@kawikumarasiriwardhana2010
@kawikumarasiriwardhana2010 2 жыл бұрын
හෙලයානනි ඔබතුල ඇති අදහස් සිතිවිලි නුදුරු කාලයකදී ක්‍රියා කාරකම් බවට පත්වේවා තෙරුවන් සරනයි .
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 жыл бұрын
සුවපත් වේවා "
@shaliniddamalgoda3164
@shaliniddamalgoda3164 2 жыл бұрын
ඔබතුමාට ෙතරැවන් සරණයි!
@therikagunaratne2803
@therikagunaratne2803 2 жыл бұрын
ඔබතුමා අප රටේ නායකත්වය බාර ගන්න.ඔබතුමාට තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණය ලැබේවා! 🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
@lakdesh5586
@lakdesh5586 2 жыл бұрын
වෙද මහත්තයා ඔබතුමාව මාහට හමුවීමට අවශ්‍යයි.ඔබ තුමාගේන් මා හට අවසරයක් අවශ්‍යයි.
@naveensasanka1829
@naveensasanka1829 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට! 🙏🙏🙏🙏🙏
@nuwanindika5338
@nuwanindika5338 2 жыл бұрын
ආයු බොහෝ වේවා හෙල වෙදැදුරාණනේ
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි
@ashenpramuditha4585
@ashenpramuditha4585 2 жыл бұрын
බුදු සරනයි! වෛද්‍ය තුමනි
@nayanakumarapanditharathna9167
@nayanakumarapanditharathna9167 2 жыл бұрын
Namo Buddhaya!!! Namo Buddhaya!!! Namo Buddhaya!!! Namo Buddhaya!!! Namo Buddhaya!!! Namo Buddhaya!!! Namo Buddhaya!!! Namo Buddhaya!!!
@Manojmanoj-uf6td
@Manojmanoj-uf6td 2 жыл бұрын
🙏🙏🙏
@jagathsrideera8813
@jagathsrideera8813 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඔබතුමාගේ කතා සියල්ල අපිට what එහෙනම් තෙරුවන් සරණයි
@agrasajiwanijayawardhana327
@agrasajiwanijayawardhana327 Жыл бұрын
Oba thumaagen pratikaara karagena api den hodin Inna pirisak,e pinama obata ethi.obata dirgaausha....
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 2 жыл бұрын
Ape balaporothtu ituwewa Mage rata araksha wewa Mama video ekak dekka Wickramanayake kiyala mahathmayek enawa kiyala Ape rata araksha karanna siyalu deviyo udaw wewa
@arsenevirathne1853
@arsenevirathne1853 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට අපේ රටේ ශාප ය මේ කාලකන්නි සමහරක් දේසපාලන. කරුවන්. රටට ආදරේ නැති එඋන් දේශපාලන යන්. අතු ගා දැමිය යුතුයි අරගලය ට. ජයවේවා. ඔබ තුමා වන් අය මේ රට බාර ගත යුතුයි
@sampathsenadhipathi3523
@sampathsenadhipathi3523 2 жыл бұрын
තෙරැවන් සරණයි ... සියලුදෙනා සුවපත් වේවා . ..
@mddammananda8100
@mddammananda8100 2 жыл бұрын
ආසිර්වාද වේවා
@sunandaniroshana31
@sunandaniroshana31 2 жыл бұрын
හෙලයානනි ඔබතුමාතුල ඇති අදහස් සිතිවිලි නුදුරු කාලයකදී ක්‍රියා කාරකම් බවට පත්වේවා තෙරුවන් සරනයි
@walagambabalakaya
@walagambabalakaya 2 жыл бұрын
ජය ජය වෙදමහත්තයා ❤️❤️❤️❤️❤️❤️❤️🙏
@dinudinesha9541
@dinudinesha9541 2 жыл бұрын
Man ඔබතුමා ge kathawata එකඟයි. බුදුන් වහන්සේට atha තියන්න පුළුවන් කෙනෙක් මේ loke නැහැ. ලෝකෙටම sobawa දහමේ ලොක්කා තථාගතයාණන් වහන්සෙ 🙏, මිනිස්සුන්ට බාහිර ope බලන්න ගිහින් තමයි vinasha කර ගත්තෙ. අභ්‍යන්තර පරික්ෂණයක් කරලා නිරීක්ෂණය එන්න මොළේ නැහැ. හොඳ දැනුමක් එනවා ඔබ තුමන්ගේ වටිනා කරුණු. තෙරුවන් සරණයි 🙏
@malymaly4002
@malymaly4002 2 жыл бұрын
Obatumagana adambarayak haridekataunat kelinkiyanawa wadagatkarunu tikak budusaranai
@gaminibandara9694
@gaminibandara9694 2 жыл бұрын
ඔබතුමා මෙරටට සම්පතක් ජාතිවාදය ට එරෙහිව කරන මෙම සද්ක්‍රියාව අගයකරනවා
@dumindawijesingha9130
@dumindawijesingha9130 2 жыл бұрын
ඔබට බුදු සරනයි...
@Thenuka_Northwest
@Thenuka_Northwest 2 жыл бұрын
ජය 🙏🇱🇰
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 Жыл бұрын
🙏💐❤🇱🇰 We proud of you our dearest brother.Thanks lot for sharing this precious Guides lines our Great brother. Triple gem bless you and your lovely family too with more blessings, happiness, surprises and healthy luxurious long life. 💐❤🇱🇰 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@nilanthaperera7151
@nilanthaperera7151 2 жыл бұрын
Hela rajuni🙏🙏🙏
@chaminavanjana2655
@chaminavanjana2655 2 жыл бұрын
🙏🙏❤️
@ludesmariweerasinghe2366
@ludesmariweerasinghe2366 2 жыл бұрын
Pinwath wedamahathata uthum darmyama awbohoda wewa sathpurusha oba thumawa terenne sathpudushayekutama pamanai. E nisa obathima kiyana deyana deya deya me rate minisinta wethewa kiya ma reskarana pin anumodan karanawa teruawan saranai.
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
බුද්ද..දම්ම සංග රත්නයේ..පිහිටයි . ඔබතුමාට....අගාදයට යන රටසහ....අසරන...ජනතාව.......ගොඩ ගැනිමට..සුදුසු.....පුත්ගලයා ඔබතුමා..ඉදිරියට එන්න.ඔබට.තෙරුවන්.සරනයි....
@upulkumara5261
@upulkumara5261 2 жыл бұрын
Tearuwan sarani obathumata
@sirajsiraj3212
@sirajsiraj3212 2 жыл бұрын
Ayyha 2017 pinbomitula ruwan w Shay aybowan taruwan saranai
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Obatumata tearuwan saranai
@indunilsampath4409
@indunilsampath4409 2 жыл бұрын
Obai Raju me Rata daya beta ganna Enna thawa idiriyata.bs...dp..rawana suridu pihitai 🙏🙏🙏
@gemununissanka974
@gemununissanka974 2 жыл бұрын
Teruwansaranai obata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohithakumara8877
@rohithakumara8877 2 жыл бұрын
Obai helaye raju
@banduwijesinghe2042
@banduwijesinghe2042 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sunethraudayangani4858
@sunethraudayangani4858 2 жыл бұрын
❤️❤️❤️ theruwan saranai oba thumata.
@keekhasirlankia3437
@keekhasirlankia3437 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sundeewanilakshi1290
@sundeewanilakshi1290 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharindudanushka1
@tharindudanushka1 2 жыл бұрын
❤️❤️❤️❤️
@ravindigunawardhana1858
@ravindigunawardhana1858 2 жыл бұрын
මෙි මගෙ රට රැක ගන්න මැති තුමනි
@kalummadushanka5077
@kalummadushanka5077 2 жыл бұрын
දන්ත දාතුන් වහන්සේ වැඩ සිටින ඉස්තානය කලකදී වෙනස් වීමක් වෙනවද ?
@thilakgaminipriyanthakumar6758
@thilakgaminipriyanthakumar6758 2 жыл бұрын
Wadi kalayak yannata kalin ma rata siyalu prasna walata wisadumak labai.බෞද්ධයන් wasayan atalo dahamata kampa nowanna.budusaranai ..
@mathsacademy4312
@mathsacademy4312 2 жыл бұрын
🙏👍🏻
@malshafernando8172
@malshafernando8172 2 жыл бұрын
2024 srilanka pri minister... My congratulation....
@yamunauthayani1501
@yamunauthayani1501 2 жыл бұрын
Oba tuma tama tama saktiya obata pin oba danuman rata rakawa oba tama ma mau bima raksakaya
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 2 жыл бұрын
උතුම් සිව්හෙල අනාගත නායකයා
@spathirana1233
@spathirana1233 2 жыл бұрын
මහත්මයාණෙනි ශත්තියයි ශත්තියයි මගේ සමිමා සමිබුදු පියාණන් වහන්සේගේ ඒ දර්ශනයට බලපෑමක් කලහැකි ධර්මතාවයක් මේ ලෝක ධාතුවේ නොමැත. ඉපදිම සනාථ කිරීමේ කොලයට බෞද්ධ ලේබලය දමාගත් අසත්පුරැෂ අධර්මිෂ්ඨ ආත්මාර්ථ හෙබි මිනිසුනේ දැන්වත් සොයන්න බුදුන් වහන්සේගේ දර්ශනය.
@banulabinovin6064
@banulabinovin6064 2 жыл бұрын
🔥
@sirajsiraj3212
@sirajsiraj3212 2 жыл бұрын
Aybovan Aya awrutu 7 yutpbalanawa Aya ma,ma pasal Yana kle yuthetibona ape bik Loku family API sigala awrutu khle sigri siripathe ruwanwelishaya katragma thala tha maliga Aya yutha tiba in ayyh mata lkuotuvala 2inawa magea maw ratula jatiwathe mge munubora ari sama mam butusaraniy ayah witasayan awsany
@vimalanaranbadda3559
@vimalanaranbadda3559 2 жыл бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏
@nandunweerasinghe9884
@nandunweerasinghe9884 Жыл бұрын
බෞද්ධ සිද්ධස්ථාන වියාපාර ස්තාන ලෙස මිත්‍යාව සමග ජනගත කරා.අපේ රට විනාශ කිරිමේ යාන්ත්‍රනය එලෙස ක්‍රියාත්මක වුනා .
@tharakabandara9095
@tharakabandara9095 2 жыл бұрын
Ennm aniwrem ekt gdymu ekt hdmu ❤️jayen jaya 👏🏻
@padhminiamarasekara2952
@padhminiamarasekara2952 2 жыл бұрын
අනාගතය dakina rattata adare karana ekama weda මහත්තයෝ api ඔබගේ wadasatahan balanawa පුළුවන් num සෑම school එකටම ගිහින් desanaa තියන්න මොකද ළමයි dan නොයෙකුත් dee වලට ඩැහැගන්වන kalayak ඉතිහාසය කියලා denna ඔබතුමාට boho පිනක්
@yamunauthayani1501
@yamunauthayani1501 2 жыл бұрын
Oba Tama ma rata panana dawiyan ma rata budunga ratai ma maubima oba wani putun bihi kerapu damau piyan budu saranai hamotama satuta labana ratak bihi wawa
@thilakgaminipriyanthakumar6758
@thilakgaminipriyanthakumar6758 2 жыл бұрын
Hmm
@eclipse3669
@eclipse3669 2 жыл бұрын
මේ කතාව ඇත්ත මේක විකුනල තියන්නෙ ඉස්‍රාලයට iron doom කියන project එකෙ technology එක් තියන්නෙ චුඩාමානික්කයේ වෙදමහත්තා මේකට reply කරන්න plzz
@xtreme_lk
@xtreme_lk 2 жыл бұрын
Iron dome. පොලොව උඩිනුත් ඩෝම් එකක් තියෙනවා.
@chamindakumara2590
@chamindakumara2590 2 жыл бұрын
රජු අපෙ
@rohithakumara8877
@rohithakumara8877 2 жыл бұрын
Oba thumage pilithura enathuru mama bala siti
@rgindikapathum8377
@rgindikapathum8377 2 жыл бұрын
දවසක ඔබතුමාව දැකබලා කතාකිරීමට හැකිද
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 2 жыл бұрын
Obawa dekimath sathutak.jaya weva.!
@sucharithamanohara7992
@sucharithamanohara7992 2 жыл бұрын
Api bauthika wadaya %0 wath. anumatha karanna,.. Bauthi siyalla anithyai.. Aka bududahama danna api pili gannawa... Pura vidya departhu menthuwa namika rajaye sewaka yanata padi gewna ayathanayak vitharai... Sinhala bauddayan hangila nidagena hitapu kale iwarI.. Apith admayathika suway soyannan
@mewanrodrigo1507
@mewanrodrigo1507 11 ай бұрын
❤😮😢
@rohithakumara8877
@rohithakumara8877 2 жыл бұрын
Sinha pataunam weda patangena iwarai
@priyanthisenanayake5254
@priyanthisenanayake5254 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🙏
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 105 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 95 МЛН
|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano
1:25:51
Laankeshwarayano
Рет қаралды 18 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 105 МЛН