හෙළ වෙදදුරු අනෝජ් ද සිල්වා දේශපාලනයට? | Suranjeewa Anoj De Silva - Laankeshwarayano | Hela Rahas

  Рет қаралды 20,281

Hela Rahas

Hela Rahas

2 ай бұрын

"දියසෙන් ඇවිත් මේ රට ගොඩ ගන්නකම් මට බලාගෙන ඉන්න බෑ" - දේශපාලනය උඩු යටිකුරු කරවමින් හෙළ වෙදදුරු සුරංජීව අනෝජ් ද සිල්වා සියලු දේශපාලන නායකයින්ට කළ අභියෝගය...
Anoje De Silva,lankeshwara weda mahaththaya contact,අනෝජ් ද සිල්වා,anoj de silva hela rahsa,anoje de silva,laankeshwara media,sri lankan culture,suranjeewa anoj de silva,hela rahas හෙළ රහස්,hela rahas,weda mahaththaya,danush vlog,wickramarachchiwedamahatha,kandegama mahatha,thilak kandegama mahatha,diyasen kumaraya,diyasen,anura kumara dissanayake,hari tv,harindra jayalal,hela wedakama,anoj de silva rawana,anoj de silva contact number,Laankeshwarayano,Suranjeewa Anoj De Silva

Пікірлер: 549
@user-td7qo2dq3d
@user-td7qo2dq3d 2 ай бұрын
දැන් අපිට රජෙක් ඉන්නවා කොන්ද පන තියෙන රජෙක් තරුණ පරම්පරාව ඔකොම එකතු වෙමු . වෙදමහත්තයාත් එක්ක එකතු වෙලා අපිට මෙක කරන්න පුලුවන් රට හදමු අපිට ජය . තෙරුවන් සරණයි වෙදමහත්තයා ❤☸️🙏
@slsaga1989
@slsaga1989 2 ай бұрын
🪔🙏☸️❤👑️☝️🇱🇰🌎🥰 සිංහයන්🦁⚔️
@danuka-vj5lj
@danuka-vj5lj 2 ай бұрын
අපෙ ගමෙ රැස්වීම ලැස්ති කරනම්
@sadunihimansha9193
@sadunihimansha9193 2 ай бұрын
දෑස අයාගෙන බලාගෙන හිටිය මේ වචනය ඇහෙන තුරැ සාදූ❤🎉 සාදූ ❤🎉 සාදු❤🎉 අනෝජ් අපේ දියසේන් කුමාරයො කීමද මෙතරම් පමා❤❤❤❤❤❤❤❤
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 2 ай бұрын
ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සියලු දෙව්රැකවරණ නිරතුරුවම ලැබ නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා....!🙏💐🌹🌻 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@sajeewaniepelpola9606
@sajeewaniepelpola9606 2 ай бұрын
අනූරට දෙන්න හදන්නේ දෙන්න තව සුදුස්සෙක් නැති නිසා. ඔබ ඇයි ප්‍රමාද . ඔක්කොම ඉවර වෙනකම් ඉන්නෙ නැතිව ඉක්මනින් එන්න. අපට සපථ කරන්න මහෙ රට මෙ ආක්‍රමනිකයාන්ගෙන් බේරා ගන්නා බවට. අපේ මිනිස්සු යන්නෙ රැල්ලට. අවබෝධය අඩුයි. අපි නියම සුජාත සිංහල ලේ ඇති මානවයෝ පුදුම හිතේ අමාරුවකින් ඉන්නෙ මේ දේවල් දිහා බලන්. විකල්පයක් නැතිව . අනුරත් සමහරක් දේවල් වලදි කරබාගෙන ඉන්නවා. අසාධාරණය කතා නොකර . එහෙම පැහැදිලි නැති තැති තැන් බොහොමයි. ඔබ තුමා එන්න. රටට ඉදිරිපත් කරන්න ඔබගේ ප්‍රතිපත්ති. ජයෙන් ජයම වේවා . අපේ මව් බිම දිනේවා යහපතක් ම වේවා !!!!
@danuka-vj5lj
@danuka-vj5lj 2 ай бұрын
අනුර කියන්නේත් විශේෂ කරන්න බැ උන් ඔකොම හොරු ඩිල් දේශපාලන
@mallika8744
@mallika8744 2 ай бұрын
lanka ශ්වරයාණෝ ...සිංහ ගති ඇති සිංහරජාණෝ ...සිව්හෙළයේම වීරයාණෝ ..ජයෙන් ජය
@lalithagamage9827
@lalithagamage9827 2 ай бұрын
හරිම සතුටුයි ඔබ තුමා සමගයි අපි තෙරුවන් සරනයි
@nirodhathejanee6812
@nirodhathejanee6812 2 ай бұрын
අපගේ එකම හා අන්තිම බලාපොරොත්තුව ⁣අප සෙවු දියසෙන් ඔබතුමායි.දීර්ඝායු වේවා .....! තවමත් අප මාතෘභුමියට හදවතින් ආදරය කරන ගෞරව කරන පිරිසිදු ජාන සහිත මිනිසත්බව පිරි මිනිසුන් ජීවත් වෙනවා මෙන්ම එතුමා හා එක්වෙනවා......එය සත්‍යක් ....ජය ගන්නවාමයි සත්දහම.....
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 2 ай бұрын
දනනමා නමස් කාරකරනවා වෙදමහත්තයා හරිම සතුටුයි තුනරුවනේ සරණයි අපේ නායකයා ඔබතුමයි ❤️❤️🙏🙏
@NelumLanka
@NelumLanka 2 ай бұрын
අනෝජ් ද සිල්වා මහතාගෙ කතාව සූර්යයා වගේ තමයි. ඔබේ ශක්තියෙන් ශ්‍රී ලංකාව ආලෝකමත් කරන්න පුළුවන්.. ජය
@slshadow6617
@slshadow6617 2 ай бұрын
ඔබතුමාට ස්වර්ණමාලී මහ සෑරජුන්ගේ ආශිර්වාදය, ආරක්ෂාවම ලැබේවා.🙏
@behappylife405
@behappylife405 2 ай бұрын
සිව් හෙළයේ දරුවන්ගේ විශ්වීය පුණරාගමනයට සියල්ල සූදානම් ,,,,ජයවේවා 💥💥💥 තෙරුවන් සරණයි අපේ වෙදදුරු තුමනි ....
@ireshadesilva2271
@ireshadesilva2271 2 ай бұрын
දන් හොරු ටික කුලප්පු වෙයි. ඔබතුමට දෙවියන්ගෙ ආරක්ශාව බුද්ද ශක්තියෙ අශිර්වාදය ලබෙවා අපෙ උතුම් රට නවත ගොඩගන්න.🙏
@user-do9nc1wy3b
@user-do9nc1wy3b 2 ай бұрын
ගමන සුබයි ජය නියතයි හෙලයානනි .
@jeewakasilva8409
@jeewakasilva8409 2 ай бұрын
මගේත් ඔබේත් අප සැමගේත් මාතූභූමිය වෙනුවෙන් මම එනවා ඔබතුමන් සමග මව්බිම ජයගන්වන්නට
@thushariwettiya2511
@thushariwettiya2511 2 ай бұрын
❤❤හෙළයේ නව පිබිදිිම❤❤මගේ රටෙි කළු❤❤❤සිංහයා❤❤❤❤තෙරැවන් සරණයි🙏🙏🙏මැතිදුනි.❤❤❤❤
@tharuwanasrihela6528
@tharuwanasrihela6528 2 ай бұрын
ජය ම වේවා 🧡😍❤️ වෙදමහත්තයා, එඩිතර සැබෑ සිංහලයා....❤️🙏 🌞🌝❤️‍🔥💎🪔🐎🐚🍁🌏
@sarathkumarasinha4161
@sarathkumarasinha4161 2 ай бұрын
ඔබතුමා ගැන විශ්වාසය තියන්න මේ වචන ටික හොඳටෝමැති මේ දේ මගේ රට තුළ ඇතිකරන්නට දරණ මේ වීරිය ඔබතුමාට ශක්තියක් වේවා සියලු දෙවි රැකවරණ ලැබේවා ඔබතුමා මේ මිහිතලය මත මගේ රට තුළ උඹ වැනි උතුම් රජෙකු පහළ වේවා සාදු සාදු සාදු
@indikaprasanna2683
@indikaprasanna2683 2 ай бұрын
අපේ ගැලවුම් කරැ නුඹයි .අපි එකතු වෙලා අපේ රට පරයන්ගේ බෙිරාගනිමු .වෙදමත්තයාගේ දෑත් සක්තිමත් කරන්න සියලුම දෙනා ඵකතු වෙන්න .තෙරැවන්සරනයි .
@user-hy8dw1wv9e
@user-hy8dw1wv9e 2 ай бұрын
ඔබ තුමා එනකල් අපි හැමෝම මග බලාගෙන මයී හිටිය්‍රේ..ඔබ වැනි නියම හෙල යන් තමා අපේ රටේ නායකත්වය ගත යුත්තේ ,,ආයුශ බොහෝ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයී ,, 💝💝💝💝💝💝💝💝💝💝💝💝
@premaranjanie2252
@premaranjanie2252 2 ай бұрын
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත් නායකයෙකු රටේ පාලකයා ලෙස පත්වේවා!!!
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 ай бұрын
ඔබතුමාට ජයම වේව!නියම සින්හලයා ඔබයි අපේ මවුබිම බේරාගන්න ඔබට අවැසි දේවාශිර්වාදය නොඅඩුව ලැබේවා !!!🙏🙏🙏
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා සිව්හෙළය ඔබට බාරයි ආයුෂ බොහෝ වේවා
@chrishanthiperera703
@chrishanthiperera703 2 ай бұрын
Obathumata jaya weava
@ranjanih.k6339
@ranjanih.k6339 2 ай бұрын
ඔබ තුමා ගේ සියළුම බලාපොරොත්තු සාර්ථක වේවා බොහෝ ආයුෂ ලැබේවා හෙළ රාජුන්ට ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@NelumLanka
@NelumLanka 2 ай бұрын
හිරැ නමදින මිනිසුන් කිසිදා පරාජය නොවේ මහා සම්මත මනු පරපුරට ජය නියතයි 🌻🌞🌞🌻
@amaseekodo
@amaseekodo 2 ай бұрын
අප නිදුකින් සුරකින්නට හැක්කේ ඔබතුමාට පමනයි ඊට සියලු දෙවියන් වරම් දෙනවාමයි.
@SakunthalaFernando-fg5gj
@SakunthalaFernando-fg5gj 2 ай бұрын
ඒ දවස එනකන් බලන් ඉන්නවා..ඔබ තුමාට පින්
@amaseekodo
@amaseekodo 2 ай бұрын
කැකෑරෙන වේදනා සහගත ව සංවේදී නිහඩ සිත් ඔබ සමග බොහෝමැයි.
@chamindachaminda5748
@chamindachaminda5748 2 ай бұрын
ජය ජය හෙළ දරනි දන නමා නමස්කාර කරමි.
@MalaniYagodamulla
@MalaniYagodamulla 2 ай бұрын
ඔබතුමා පැමිණෙන්න.ජය නියතයි!අපිත් ඔබතුමාගෙන් බේත් ගන්න පැමිනියා.ඔබතුමාට තෙරුවන් සරනින් ඔබට ජයම වේවා!!!❤❤❤❤🎉🎊️💐🌷💖💖💗
@Helaya803
@Helaya803 2 ай бұрын
සියලු ජාතීන් එකතු වෙලා අපි අපට රටක් හදමු ❤️
@shamaleeimaduwa6342
@shamaleeimaduwa6342 2 ай бұрын
ජය වේවා මගේ රටට!!! ජය වේවා හෙළයාට !!! ජය වේවා ඔබතුමාට !!! සතුටුයි .. හරිම සතුටුයි
@nanayakkarag.a.p.2795
@nanayakkarag.a.p.2795 2 ай бұрын
ඔබව‍ැනි අයගෙ‍් ප‍ැමිණීම ද‍ැන‍් රටට අවශ්‍ය මොහොතකි මෙි. ජයවෙිවා.......!
@darashanafernando3354
@darashanafernando3354 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට. කළු සිංහයා අපේ රටේ ඉන්න 🙏🙏🙏❤️❤️❤️
@chamothabeyrathna5887
@chamothabeyrathna5887 2 ай бұрын
තෙරුවන් සරණයි!!! හෙලයට ජය ♥️✨️
@RasikaNilanthi-jx8iq
@RasikaNilanthi-jx8iq 2 ай бұрын
සියලු දෙවියන්ගේ ආශිර්වාද සමග දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට සියලු පැතුම් ඉටුවේවා.මගේ ලක් මව් ආරක්ෂා කරත්වා.🙏🙏🙏
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 2 ай бұрын
ඔබ තුමා බය වෙන්න එපා ඔබ තුමාත්, ජනතාවත් මෙච්චර කල් පුල පුලා බලාගෙන හිටිය දියසෙන් එනවා කරලියට මේ මාසෙ අන්තිමෙන් පස්සෙ. ඒක නිසා ඉවසිල්ලෙන් බලාගෙන ඉමු. අපිට ඒකෙ සඥාව දෙන්න කෙනෙකුත් ඉදිරිපත් වෙනවා ජනතාව ඔක්කොම එතුමාට ඒකරාශි වෙනවා ඔබත් මාත් ඇතුලුව. තව ටික දවසයි. දැන් අපි ජයග්‍රහණය කරල ඉවරයි. අන්තිම වල්ගෙ කෑල්ලක් විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ දැන් ඔය ඉන්න දේශපාලකයොන්ගෙ. බය වෙන්න එපා. විශ්වාසවන්ත තැන් වලින් අනාවැකි ඇවිත් තියෙනවා එතුමාගෙ පැමිණීම ගැන. සැබවින්ම මේක විශ්වාස කරන අය එතුමාව අඳුන ගන්නවා.
@bandaragamasubodimaniyo6290
@bandaragamasubodimaniyo6290 2 ай бұрын
ඔඛතුමාගේ කරණු ඉදිරිපත් කිරීමේ විලාසය ඉතාමත්ම විශිෂ්ට යී. හදවතීන්ම ගලාගෙන එන අචංක අදහස් ඛව ඉතාම පැහැදිලි යි..සිංහල යිනි! දැන් වත් පරගැති නොවී සිංහල රටට සිංහල රජකු තෝරා ගැනීමට උනන්දු වනු ඇතැයි 55:27 55:27 55:27
@bandaragamasubodimaniyo6290
@bandaragamasubodimaniyo6290 2 ай бұрын
සිතමි
@jaynithiransinhe6502
@jaynithiransinhe6502 2 ай бұрын
මගේමවගේ පිලිකා ව සුව කල ඔබ tuma දෙවි කෙනෙක් බොහොම t ම පින් මමඑද අද t හෙට t කිව්වේ ඔබ tuma දිය සෙන් කියලා ඔබ tuma අපේ හෙල රජු අපි ත් ඔබ සමග ය් පුතා තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 ай бұрын
Methumawa kohomada sambada Kara ganne ape kenekuge rogayak sadaha yawanna.mama videshayaka Inna nisa ahanne.godak sthuthi.
@ranganapradeep1489
@ranganapradeep1489 2 ай бұрын
මෙතුමා katauthu කරන්නේ මහනුවර මහකන්දේ. තොරතුරු හොයා බලන්න.
@fdomarasinghe1011
@fdomarasinghe1011 2 ай бұрын
තෙරුවන් සරණයි වෙද මහතා ඔබ‍ට සහ රටට, හරිම සතුටුයි ඔබවන් රජෙක් හෙළය රජ කරනවානම්. එසේ උවොත් නැවත අපේ රට යළි ගොඩ ගන්න පුළුවන් වේවි කියා හිතෙනවා. හෙළයට ජය වේවා!!!
@supunnirmal7175
@supunnirmal7175 2 ай бұрын
ඔබ තුමා ඇත්තටම අපේ රටට ලොකු වීරයෙක් .කියන හැමදේම සහතික ඇත්ත .ඔබ තුමාට දීර්ගායොෂ ලැබේවා ...🌹 🙏🙏🙏
@user-md2bx7wl3r
@user-md2bx7wl3r 2 ай бұрын
සතරකොනේ, සතරවරම් දෙවියන්ගේ පිහිටයි. අරක්ශාවයි. ඔබතුමා, අතුලු අපේ කන්ඩායමටත්, සම්මාසම්බුදු, සරනයි....
@kudumagsmage2502
@kudumagsmage2502 2 ай бұрын
අපේ ආසිර්වාදය ඔබට ඔබ හරි රනිල් නමි එපා 226 එපා
@DharmawanshaGajanayaka-qe3hk
@DharmawanshaGajanayaka-qe3hk 2 ай бұрын
ඔබතුමා ට ජයවෙවා දෙවනුව ත් ජයවෙවා තෙවනුවටත් ජයවෙවා
@samanthalekamge2995
@samanthalekamge2995 2 ай бұрын
තෙරැවව්සරනයයි වෙද මහත්මයාට ❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
@NishanthaSarath-mo4ur
@NishanthaSarath-mo4ur 2 ай бұрын
ජයවේවා ......ජයවේවා ......ජයෙන්ජයම වේවා .🙏🙏🙏🙏🙏🙏ත්‍රිවිදරත්නයේ ආශිර්වාදය ලැබේවා ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@user-eb9sr6su1w
@user-eb9sr6su1w 2 ай бұрын
තෙරුවන් සරණින් යෝධබල යෝධ ශක්තිය ලැබේවා ඔබතුමන්ට සම්බුදු සසුණ වෙනුවෙන් ජීවිතේ කැපයි 🙏🙏🙏
@samudrikahandage9251
@samudrikahandage9251 2 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@SarathChandra-xe3zs
@SarathChandra-xe3zs 2 ай бұрын
ඔබතුමා වලගම්බා රජතුමාට සමානයි !!!මීට අවුරුදු හත අටකට උඩදි මාතර කිරින්දේ පන්සලකදී ඔබතුමා හමුවේ මා සදහන් කලා ,,,,ඒ සමග මා අදිනලද සිතුවම් කීපයක් දුන්නා මතක ඇතැයි සිතමි !!!ඔබතුමාට ජයවේවා !!!!!!!
@Monamagulakda
@Monamagulakda 2 ай бұрын
පුනරාගමනය ක්
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
@chandikakdr4441
@chandikakdr4441 2 ай бұрын
දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ඔබ‍ට ලැබේවා අපි මේ වැටි සිටින ජාතිය ගොඩ නගමු ඔබ‍ට එය කල හැකියි 🌹🙏🌹
@user-dg6dk7my9k
@user-dg6dk7my9k 2 ай бұрын
ඔබතුමාට ත්‍රිවිධරත්නයේ අණුබාවයෙන් ජයමවේවා... රටට යහපතක් කිරීමට ඔබතුමන්ට දහිරිය ශක්තිය නොඅඩුවම ලැබේවා.....❤❤❤❤🙏🙏🙏
@GOLDANLOKESING8152
@GOLDANLOKESING8152 2 ай бұрын
කව්රු හරි කමන්නෑ ලංකාව ජනතාව දියුණු කරන්න ඕනේ
@gayanichampika7105
@gayanichampika7105 2 ай бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා....🙏🙏🙏
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 ай бұрын
සිරිලක හෙළ වෙදාදුරු හෙළ රජු ඔබමයි අපි උපන්රට‍ ගොඩගන්න සැවොම එකතුවෙමු ජයනියතයි දෙදෙනාටම දීර්ගායු තෙරුවන් සරණයි!¡
@Id20154
@Id20154 2 ай бұрын
සියලු දෙවියන් ඔබ රකිත්වා. 🙏🙏🙏🙏
@ireshadilrukshi7867
@ireshadilrukshi7867 2 ай бұрын
ඔබතුමා තමා අපේ උත්තම රජු තෙරුවන් සරනයි වෙදමහත්තයා🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐
@indranijayawickrama6222
@indranijayawickrama6222 2 ай бұрын
තෙරුවන් සරණ යි ඔබතුමා ට එඩ්තර මිනිසෙකු රටේ නායකයා වේ නම් ,එය ජාතියේ වාසනාවකි, ජයවේවා,
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 2 ай бұрын
ජයවේවා ඔබතුමාට
@chandrabandaranayaka2996
@chandrabandaranayaka2996 2 ай бұрын
ඔබතුමාගෙන් ඔය ටික කියවෙනතුරු අපි බලාහිටියෙ හරියටම වැලිකතරට දිය බිඳක් ලැබෙන තුරු බලා සිටින පිපාසිතයන් වගේ. දැන්නම් මනසට හරිම සැහැල්ලුවක් දැණෙනවා.මේ අශික්ෂිත දේශපාලන ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුමයි.ඔබ තුමා සමඟ අපි එකතු වෙනවාමයි. ඔබතමාට උතුම් තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා.සියළු දෙවියෝ ඔබ තුමාව ආරක්ෂා කරත්වා.❤❤❤
@anushagunasinghe6035
@anushagunasinghe6035 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏
@buddhikamadushani6279
@buddhikamadushani6279 2 ай бұрын
හෙලයේ අපේ සිංහ රජුනේ ඔබයි අපේ රටේ අනාගත බලාපොරොත්තුව.තෙරුවන් සරණයි වෙදමහත්තයාට අපි ඔබතුමා සමගයි. ව්ශ්වයේ ආශිර්වාදය ස්වාභාදර්මයේ ආශිර්වාදය තෙරුවණයේ ආශිර්වාදය රවණා සුරිදුගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා!!!
@warunajayawaradena7351
@warunajayawaradena7351 2 ай бұрын
අපි ඔබ වෙනුවෙන් සටන් කරනවා ජයවේවා පෙරට යමු බුදු සරණයි
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 2 ай бұрын
මගේ මව්බිමේ මහරජාණන් ඔබයි වෙද මහතානයෙනි ඉස්සර අපි මහරජාණෙනි කිව්වේ වැරදි කෙනෙකුටයි ඒ මහ රජාණෝ ලංකාව මහ මුද මැදම ගිල්ලවල ඉවරයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sasindulalantha9154
@sasindulalantha9154 2 ай бұрын
තෙරුවන් සරණයි වෙද මහත්තය..අධ්‍යාත්මයෙන් පොහොසත් නායකයකු අවශ්‍යමයි...ඔබ තුමාට ජය!!!
@user-yy9tj3xy9h
@user-yy9tj3xy9h 2 ай бұрын
ජයවේවා තෙරැවන් සරණයි ........!!! ස්භාවධර්මයේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .........!!!
@PrameshRukshanThalagalage
@PrameshRukshanThalagalage 2 ай бұрын
මමත් ඔබ සමඟයි. ⁣තෙරුවන් සරණයි!!
@NATUREBYNAMITA1963
@NATUREBYNAMITA1963 2 ай бұрын
තුන්රුවන් සතු අනන්ත ගුණ බලයෙන් යහපතක්‌ම වේවා 🙏😇❤
@kalyaninanayakkara8380
@kalyaninanayakkara8380 2 ай бұрын
අපිට හරිම සතුටුයි ඔබගෙ පැමිණිම දිර්ඝයුශ ලැබේවා
@roshanied357
@roshanied357 2 ай бұрын
♥️♥️♥️♥️♥️අනෝජ් ද සිල්වා වෙදමහත්තයාට අනේක වාරයක් විශ්ව ආශිර්වාදයෙන් 🎉🎉🎉රැක්වරණය ලැබේවා 🙏🙏🙏සිංහළ 🦬🦁භෞද්ධ එඩිතර නායකයෙක් 👑️බිහි කරපු දෙමවුපියන්ට💐💐💐 අනේක වාරයක ස්තුතියි❤❤
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 2 ай бұрын
ඔබතුමා හැර වෙනකෙක් නෑ මේ රට මේ අගාධයෙන් ගොඩ ගන්න.. කොන්දේසි විරහිතව සහයෝගය දෙමු මෙතුමාට...තෙරැවන් සරණනයි.
@padeepsuranga2261
@padeepsuranga2261 2 ай бұрын
ජයෙන් ජයම වේවා.......අපි ඔබතුමා එක්ක ඉන්නවා.....💕💕💕💕💕💕💕💕💕💕🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️💕💕💕💕💕💕
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 2 ай бұрын
මේ මොහොතේවිකල්පයක් නොමැති නිසා මිනිස්සු ඒකරාශී වෙනවා , මිනිසුන් වෙනස් කළ හැකියි, සත්‍ය පෙන්වා දුන් විට
@ireshadesilva2271
@ireshadesilva2271 2 ай бұрын
රටට ,රටෙ මිනිස්සුන්ට ආදරය කරන අවන්ක කෙනෙක් තමයි අවශ්‍ය . දන් රවටුනා හොදටම අති තම තමන්ගෙ මල්ල පුරවගත්ත කාලෙ ඉවරයි.
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 2 ай бұрын
ජයවේවා අපේ වෙදමහත්තය, අපි ඔබ සමඟයි. ඔබතුමා හිතලවත් නැති කාලෙක ඉස්සෙල්ලා ම මම තමා ඔබ තුමාට රටේ රජවෙන්න ආරාධනා කලේ. ඔබතුමාට මතකද මේ රටේ දැනට තහනම් ඖෂධ ඇට වගයක් ගෙනත් දුන්න කෙනා විටින් විට?
@OneCash-zj4bs
@OneCash-zj4bs 2 ай бұрын
😢මෙතුමට එන්න පුළුවන් උනොත් අපේ රටට යහපතක් වේවි.😢 නමුත් අපේ රටේ මෝඩ මිනිස්සු වෙද මහත්තයාට චන්දෙ දෙයිද?😢
@MalaniYagodamulla
@MalaniYagodamulla 2 ай бұрын
ඒකයි බය මේ හරක් රැල චන්දෙ දෙයිද කියන එක තමයි සැක.😢
@krishanthielapathage7568
@krishanthielapathage7568 2 ай бұрын
මේ රටට අවුරුද්දක් අපිව kalaa දවස් දෙකක් කන්න දුන්නා නම් ඔක්කොම ඡන්ද ටික dewi
@dimanbandara9056
@dimanbandara9056 2 ай бұрын
තෙරුවන් සරණින් ජයෙන් ජය වේවා වෙදමහත්තයා
@nissankaasokajayalal.2867
@nissankaasokajayalal.2867 2 ай бұрын
නියමයි වෙද මහත්තයා ජයවේවා
@NATUREBYNAMITA1963
@NATUREBYNAMITA1963 2 ай бұрын
ඔබ තුමාට ජයෙන් ජය 😇යමු ඉදිරියටම 🙏😇❤
@ThanujaShyamali
@ThanujaShyamali 2 ай бұрын
තෙරුවන් සරනයි ගුරුතුමනි හෙල බිමට ජය
@user-gh1tk1kr6z
@user-gh1tk1kr6z 2 ай бұрын
ඔබ තුමාලා දෙසපාලනය කර යුතුය .
@SarathGunawardana-bj1jx
@SarathGunawardana-bj1jx 2 ай бұрын
ඔබ තුමාට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nd1bn2tl2s
@user-nd1bn2tl2s 2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ලොවම සත් දහමින් නැහැවේවා
@menakasanjeewani8854
@menakasanjeewani8854 2 ай бұрын
සියල්ල ඇත්තයි..ආත්මයෙන් ආත්මයට..එකම මුහුණ...සත්‍ය ජයගනී...සුදුස්සාට සුදුසුතැන ලැබිය යුතුමයි...💖💖💖💖🇱🇰
@nilminirenuka7969
@nilminirenuka7969 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰 හෙළයට ජයම වේවා තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏
@kanchanaabeyrathna9931
@kanchanaabeyrathna9931 2 ай бұрын
සියලු ආශිර්වාදය ම ලැබේවා!!!❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@maliperera9307
@maliperera9307 2 ай бұрын
අපි ඔබ සමගයි ජය වේවා මගේ රටට රාවණා අප්පච්චි පිහිටයි 🙏♥️
@indraniyapa5994
@indraniyapa5994 2 ай бұрын
අපි සියලුදෙනාම.ඔබසමගයිජන්දසියල්ලම.ඔබට
@sajeewanifonseka6675
@sajeewanifonseka6675 2 ай бұрын
අපි ඔබ සමඟ සැමදා සිටිනවා ❤❤❤❤
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 2 ай бұрын
. කල් අරින්නැතුව වැඩේට බහිමු
@athalbro2064
@athalbro2064 2 ай бұрын
අපි ඔබතුමා සමඟයි
@anandapunchihewa2002
@anandapunchihewa2002 2 ай бұрын
ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් ම 🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️💯💯💯
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 2 ай бұрын
ඔබ තුමා එන්න දන්න හැම කෙනාම දැනුවත් කරල පුළුවන් උපරිමයෙන් හෙල්ප් කරනවා. ත්‍රිවිධ රත්නයේ පිහිටයි!
@user-pw9vp1po3l
@user-pw9vp1po3l 2 ай бұрын
ජය වේවා ඔබට
@nimalyasanayaka7886
@nimalyasanayaka7886 2 ай бұрын
තෙරුන් සරණයි ඔබතුමා
@ChandaniSunethra-sv5jp
@ChandaniSunethra-sv5jp 2 ай бұрын
Obata theruwan saranayi vedamahaththaya.🙏🙏🙏..obata jaya niyathayi👍
@buddikabandara1962
@buddikabandara1962 2 ай бұрын
තෙරුවන් සරණයි වේද මහත්තයා
@ChandraMalani-by3tq
@ChandraMalani-by3tq 2 ай бұрын
Jayawewa weda mahaththaya dirgayusa lebewa budu sarani siylu deviynge pihitai theruwan sarani weda mahaththaya
@JANITH-kb6lx
@JANITH-kb6lx 2 ай бұрын
💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰
@priyankarasujee450
@priyankarasujee450 2 ай бұрын
හෙළයට ජය වේවා !!!,
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 2 ай бұрын
🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹 නමස්කාර වේවා හෙළයට ජයවේවා සිව්හෙලේ අපේ සිංහ පැටව් නෑ රට අතර ගොසින් පැන්නා රට කෑ පර කළු සුද්දන් රජ වෙනවාමයි අපේ සිහල පුතුන් දරුවන් කුසපුරවන්නට අප ගියත් රටින් එනවාමයි ඔබ රජ උදා රණවිරුවන් රටට උඩින් 🙏🙏🙏q
@divyapreduction3091
@divyapreduction3091 2 ай бұрын
ඔබ තුමා ගේ වැඩ සටහන් අපි බලනවා අපේ අනිත් ඇදුරු තුමාලත් සහභාගී කරගන්න ඔබ තුමා ට ජයවේවා තෙරුවන් සරණයි
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 2 ай бұрын
සැමට සුව අත් වේවා
@ranganapradeep1489
@ranganapradeep1489 2 ай бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏. මිනිස්සු කල්පනා කලයුතුයි මේ තරම් බටහිර ඖශද පාවිච්චි ය සුදුසුද කියලා. මොකද අපේ මුතුන්මිත්තන් කුඩා දරුවන්ට පවා රෝග සදහා බෙහෙත් දුන්නා. නමුත් ඒවා පෙනහළු, අක්මා, වකුගඩු වලට හනිකලේ නෑ. නමුත් බටහිර ඔෂද හනිකරනව.
|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano
1:25:51
Laankeshwarayano
Рет қаралды 14 М.
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 26 МЛН
අනෝජ් කරලියට | Anoj De Silva
24:48
Pathikada
Рет қаралды 20 М.
BYD U8 танковый разворот
1:00
YOUR NEW AUTO
Рет қаралды 3 МЛН
Cute❤️‍🔥😍
0:10
H Hi
Рет қаралды 10 МЛН
She guess best choice of sweets from her boyfriend 😋😅😎
0:29
План похудения от Кота🐈  (@themrkittyshow) IG
0:34
路飞太过分了,自己游泳。#海贼王#路飞
0:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН