බෝධිසත්ව දරුවෙකු කතරින් මතුවේ | කන්දේගම මහතාගේ ප්‍රථම ලොව කළඹන හෙළිදරව්ව | Thilak Kandegama |Diyasen

  Рет қаралды 315,974

Pramuka TV

Pramuka TV

Күн бұрын

බටහිර විද්‍යවෙන් යට කර දැමූ හෙළ විශ්වීය රහස් සොයන ගවේෂණය පරිසරවේදී තිලක් කන්දගම මහතා සමග පුමුඛ TV ඇරඹූ වගයි...
තවමත් PRAMUKA TV - KZbin චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Thilak_Kandegama #Sri_Lanka #Diyasen_Kumaraya

Пікірлер: 912
@Amns2000
@Amns2000 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට.2024 පස්සේ ඔබතුමන්ලා වගේ රටට ආදරය කරන යක්ෂ ගෝත්‍රය අයට හොඳ දවසක් ඒවි කියලා මම වුණත් විශ්වාස කරනවා .අවුරුදු හැත්තෑ තුනක් මාරුවෙන් මාරුවට .රට විනාස කරපු කිසිම ආණ්ඩුවකට ඡන්දය නොදීපු කෙනෙක් තමයි මම .මගේ බලාපොරොත්තුවත් 2024 මේ රට බාර ගන්නා ,ආධ්‍යාත්මික නායකත්වයට චන්දයක් දෙන්න තමයි .එතනින් පසුව පිස්සන් ලෙස හඳුන්වනු ලබන ඔබතුමන්ලා එවැනි රටට ආදරය කරන හැමෝටම නිසි තැන නිසි ගෞරවය ලැබෙයි .👌
@threeshaperera6194
@threeshaperera6194 3 жыл бұрын
Kisima deshapaaluwekuta chande nodunna obe ath deka pirisidui... rata winasha karana mokekutawath a rata kanna sahayogaya nodunnata....👍
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 жыл бұрын
කන්දේගම මහතානනි ඔබතුමාගේ සිතුවිලි ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා ....උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ....
@fdomarasinghe1011
@fdomarasinghe1011 3 жыл бұрын
තරංග ඔයාට ගොඩක් පිං, අපේ ආදරණිය තිලක් කන්දේ ගම මහතාව වැඩසටහනකට එකතුකරගෙන අපේ දැනගැන්මට බොහෝ දේ එකතු කරලීම ගැන, කන්දේගම මහතාණෙනි, බොහෝ පිං ඔබතුමාට, නිරෝගී සුවය ඔබතුමාට ලැබේවා!!!!තෙරුවන් සරණයි!!!!
@tharangaprasad2148
@tharangaprasad2148 3 жыл бұрын
ස්තුතියි ඔබට...
@dowindramadhushanka8712
@dowindramadhushanka8712 3 жыл бұрын
මම දැකපු සුපිරිම මනුස්සයෙක්.... තිලක් කන්දෙගම මහත්තයා.... මම පලවෙනියටම මෙතුමාව දැක්කෙ නිදි වරාගෙන අවුරුදු ගානකට කලින් වෙනස වැඩසටහන බලන වෙලාවක.... එදා මම පොඩියි.... ඒත් එදා තේරුනා කවදා හරි ලොකු වෙනසක් කරන දැවන්තයෙක් කියලා මෙතුමා.... මේ වගේ මිනිස්සු තමයි මේ ලෝකෙට ඕනෙ.... මෙතුමා කියනවා වගේ සිද්ධාර්ථ ඉපඳුනු කාලෙක අතීතය හොයන්න දුවන අපේ රට ඊට එහා අතීතයකට උරුමයක් තියෙනවා කියන එක කවදා තේරුම් ගනීද කියලා දන්නෙ නෑ..... මොකද අපි නැවතිලා අපේ අතීතය හොයන්නෙ තවමත් අවුරුදු 2500ක් අස්සෙ විතරයි.... මගෙ ලොකුම ආසාවක් තිබුනා කවදා හරි සොභා දහම එක්ක වැඩ කරන්න.... ඒත් තවම බැරි උනා.... ආසාව අත ඇරිලා නෑ කවදා හරි දවසක මෙතුමාව හම්බවෙන්න පුළුවන් උනොත් මම මෙතුමා එක්ක වැඩ කරනවා.... අපේ රට ගොඩ ගන්න මේ වගේ මහත්තුරු ඕනෙ ❤️ ස්තූතියි සර්.... ඒ වගේම මේ චැනල් එකටත් 🙏🤝
@champahettiarachchi8630
@champahettiarachchi8630 2 жыл бұрын
තෙරුවන් සරණයි ආදරණීය ගුරුතුමණි ඔබතුමා ට
@PriyadarshaniEdirisinghe
@PriyadarshaniEdirisinghe 11 ай бұрын
@PriyadarshaniEdirisinghe
@PriyadarshaniEdirisinghe 11 ай бұрын
​? @@champahettiarachchi8630
@PriyadarshaniEdirisinghe
@PriyadarshaniEdirisinghe 11 ай бұрын
ෂන්
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏.....අපි ඉන්නව ඔබ සමග මහත්මයෝ🙂
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 жыл бұрын
හරිම ආසයි අහන්න සමහර තැන් අහද්දී ඇගේ හිරුගඩු පිපෙනවා තෙරුවන් සරණයි ඔබ දෙපලට දීර්ගායු !
@nandanamahipala2464
@nandanamahipala2464 3 жыл бұрын
හිරිගඩුපිපෙනවා මෝඩයින් ට
@slsyoyo9016
@slsyoyo9016 3 жыл бұрын
Spirit man!!! Appearance
@slsyoyo9016
@slsyoyo9016 3 жыл бұрын
Mht
@MIYURUAWARAYA
@MIYURUAWARAYA 3 жыл бұрын
@@nandanamahipala2464 .mm
@user-kl4nw8bu4i
@user-kl4nw8bu4i 3 жыл бұрын
ඇගේ චූ යන්නෙ නැ ද්ද
@nadunalwis2024
@nadunalwis2024 3 жыл бұрын
අද කාලයේ රිෂි වරයෙකු වැනිවූ කන්දේගමයණනි, ඔබ තුමන්ගේ හැම වචනයකම මුල, මැද සහ අග සම්බන්ද අරුත ඉතා පැහැදිලියි. වචනවලට සහ උපකල්පන වලට සීමා නොවී එය ක්‍රියාවෙන්ද ඔබේ දැක්ම අපට හරි බව සනාථ කර ඇතිබව අපි සාක්ෂි දරන්නෙමු. ඔබතුමන්ගේ වචන ගුත්තිලගේ වීනවදනයට දෙවෙනි නැතැයි හැගේ. ඔබේ හඩින් අදුරේ ජීවත්වන සුවහසක් මිනිසුන් ආලෝකය දකිත්වා. විග්‍රයාගී!!!
@malanichandrikaserasinghe4653
@malanichandrikaserasinghe4653 3 жыл бұрын
සත්‍යක්මයි. තෙරැවන් සරණයි ඔබතුමාට .
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 3 жыл бұрын
කාළකන්නි දේශපාලුවන් සිටින රටක , නිර්භීතව සත්‍ය හෙළිදරව් කරන ඔබ තුමාට මගේ ප්‍රණාමය .. දීර්ඝ ආයු ලැබේවා ! සියලු දෙවි රැකවරණය ලැබේවා ! සුවපත්වේවා !
@dushmanthasamarakoon3160
@dushmanthasamarakoon3160 2 жыл бұрын
E
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
කන්දේගම මහත්මයා කියපු දේවල් අපූරුයි අද වෙනදටත් වඩා දැනුම ගොඩක් දුන්න ..ඒකට මේ විශේෂ ස්තානයේ මේ සාකච්ඡා කිරීමත් හේතු වෙන්න ඇති...ස්තූතියි ප්‍රමුඛ 💪❤️‍🔥
@meepawalagechandrviggrha4829
@meepawalagechandrviggrha4829 3 жыл бұрын
ඔබතුමා නම් විශ්වකෝෂයක්.ඔබතුමාට දීර්ඝායු ලැබේවා !තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏
@suwathma
@suwathma 3 жыл бұрын
අනාගතයෙ සක්තිය ඇති බොහොමයක් අය බිහිවෙයි.දැනටමත් ඇත නමුත් නිහටයි.හෙතුව ඔබතුමා කීව කතාව හරි .
@mariyanchantany6110
@mariyanchantany6110 3 жыл бұрын
හරිම අසාවෙන් අහගෙන ඉන්න පුළුවන් වටින කතාවක් ඔබ තුමාට දෙවිපිහිටයි ..
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 жыл бұрын
සහතික ඇත්ත අගම්බෙන් වසරකට වගේ කලින් මෙතුමගෙ වැඩසටහන් ඇහුව එදා ඉදන් හැම වැඩසටහනක්ම අහනවා
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 3 жыл бұрын
Aniwarama
@cyrilmudalige5687
@cyrilmudalige5687 3 жыл бұрын
#saff
@user-ep6uj8km1o
@user-ep6uj8km1o 3 жыл бұрын
ජය...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කන්දේ ගම මහත්තයාට....බුදු සරණයි
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
මටතෙරෙන්නෙම නැ ඒත් ඔබතුමාට දිර්ඝ යුෂ ලැබේ වා
@akahsrilangka172
@akahsrilangka172 3 жыл бұрын
ඹවි හරි ලස්සන කතාව අහන් ඉන්න අාසයි අන්න ඉතිහාසය
@jayanthirajapaksha2049
@jayanthirajapaksha2049 3 жыл бұрын
ඔබතුමාගෙ දැනූම් සම්භාරය ගැන අසන්න අසන්න ආසයි. ඔබතුමාට නිදුක් නිරොගී සූවය පතමි.
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
ඇත්තටම දැනුනු අවබෝධ වචනයෙන් කියන්න බැහැ ..ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබසියලුම දෙනාට ..නිදුක් නිරෝගී සුවය සෑමදෙනාටම ලැබේවා ..රටට වටිනා සම්පතක් ..
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 3 жыл бұрын
Tharuwan saranai
@dharmaekanayake3134
@dharmaekanayake3134 3 жыл бұрын
Pbatumata Jesu pihita
@balasenaranjini3880
@balasenaranjini3880 3 жыл бұрын
තෙරුවන් සරණින් ! ඔබ තුමාට.මම මෙතුමා ගෙ දේශනා නිතර බලනවා,24 පැයම අන්න පුළුවන්, සහතික ඇත්ත. මෙවැනි අය අපේ රටට ජාතික වස්තුවක්, ආරක්ෂා කිරීම අප සතු වගකීමක්.දීර්ගායු වේවා! ඔබ තුමාට.
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්. කන්දේගම මහතාට සියලු ආරක්ෂාව ලැබේවා. ඉක්මණින්ම තවත් වැඩසටහනක් ගේන්න. ස්තූතියි
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 3 жыл бұрын
ආයෙ විඩියෝ එකක් කරන්න...අනෙ මටත් දුකයි ඇයි අපේ රටේ මේචිචර වටිනා වස්තුවක් තියාගෙන අපි දුක් විදින්නේ මේ පනිඩය රටටම ගෙනියන්න එතුමා සමග එකතු වෙලා අපේ අසරණ කම නැති කරන්න පුළුවන් තරුණයන් සෙරම එකතු වෙන්න මේතුමා සමග 🙏🙏🙏🙏
@alankanirathnayake3639
@alankanirathnayake3639 3 жыл бұрын
දීර්ඝායු වේවා... ගොඩක් වටින දේවල් කියලා දෙන්නේ අද ඉන්න දරුවන්ට බලන්න හොඳ වැඩසටහනක්... පාසැලේදී වත් විශ්ව විද්‍යාලයේ වත් ගන්න බැරි තරම් දැනුමක් මේ වැඩසටහන තුළ තියෙනවා
@karunathilakapanditharathn2377
@karunathilakapanditharathn2377 2 жыл бұрын
CNN
@devamanikwt7255
@devamanikwt7255 3 жыл бұрын
අහන් ඉන්න හරි ආසයි. ඇත්තටම ඔබ තුමා ගැන හිතට දැනෙන ගරුත්වය වචන වලින් කියන්න බෑ. ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා.
@anuruddhakarunaratne1296
@anuruddhakarunaratne1296 3 жыл бұрын
අපේ වරිගේ ගැන අපිට කියාදෙන්න ආපු අධි යක්ශ යා.. තිලක් කන්දේගම 🙏🙏🙏🙏🙏 විග්‍රයාගී
@arunapriyantha7314
@arunapriyantha7314 3 жыл бұрын
Una nam weddek kiyala pehedili.
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
ප්‍රමුක tv ඔයත් මාත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.ආශයි ඉගෙන ගන්න මෙවන් පාඩම්...ස්තුති ඔබ දෙපොලටම .. මගේ රටේ ඔබ වැන්නවුන් බිහිවීමත් අපි ලබපු භාග්‍යයක්...
@singha6372
@singha6372 3 жыл бұрын
නූතන මහෝෂධයාණන් කන්දේගමයන්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 .
@heaven_ly66
@heaven_ly66 3 жыл бұрын
ඇස් වලට කදුලු එනවා😥අපි ගැන ලේ කකියන වේදනාවක් දැනෙනවා .ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ....!!
@tharakalakmali1509
@tharakalakmali1509 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට!!! තරුණ පිරිසක් ඔබ තුමාගේ බුද්දිමය දැනුම පිපාසයෙන් ඉන්නවා බොරුව වටේ උඩින් අතපත ගාන අපිට උද්‍යෝගිමත්ව ඉගෙනගන්න අත්දැකීම් ලබාදෙනවාට පිං
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 3 жыл бұрын
දීඝායු ලබන්න පිං කර ඇති ඔබතුමා අපේ දරුවන්ගේ පෙර ගමන්කරු වේවා ! දීඝායු මැතිතුනි
@anushadimuthu8025
@anushadimuthu8025 3 жыл бұрын
මෙලොවට පහළවූ උතුම් මිනිසෙක්, දීර්ඝායුෂ පතමි ඔබතුමා ට 🙏
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 3 жыл бұрын
Tharuwan saranai
@supersahas123
@supersahas123 3 жыл бұрын
ඉතා වටිනා අදහස්….
@NilminiMathusena-pg4uu
@NilminiMathusena-pg4uu Жыл бұрын
​@@sunandathilakarathna5506h😢
@malanikumari5773
@malanikumari5773 3 жыл бұрын
ඉතාමත් ආසාවෙන් නරඹපු හරවත් වටිනා කතාවක් . තිලක් කන්දේගම මහතාට දීර්ඝායූ වේවා . තෙරුවන් සරණයි
@anushkainduwara1368
@anushkainduwara1368 3 жыл бұрын
ගොඩක් දැනුම තියන,බුද්ධිය තියන චරිතයක්..ගොඩක් කැමති චරිතයක්.👃👃
@sanjeewajayawardana4860
@sanjeewajayawardana4860 3 жыл бұрын
👍
@dinuwarayasasvin2496
@dinuwarayasasvin2496 3 жыл бұрын
Gdak karunu danagaththa.hariyata surangana kathawa wage..welawakata veera kayhawak..eeth samadema aththak wenna one..obe addiyathmaya bala wewaaa!!.
@dedunudedunu3094
@dedunudedunu3094 3 жыл бұрын
Godak adare karana charithayak. Ape game pansale program ekakata aawa sir. Edai dakke. Sirge pothak man kiyewwa. Parisaraya, gowithan pilibada. Aditana sarthaka wenawa.🙏🙏🙏🙏
@waddafuniture7026
@waddafuniture7026 3 жыл бұрын
👌🏻
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
සකුනි පෙරියමෝල්.......ලස්සන නමක් ඔයාට දාලා තියෙන්නෙ .........😁👍😊
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏❤❤🙏🙏❤❤🙏🙏
@hasithakalum8297
@hasithakalum8297 3 жыл бұрын
මේක තමයි ඇත්ත.ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉතිහාසය පටන්ගත්තේ විජයගෙන් කියලා.පුංචි කාලේ ඉඳලා අපිට කියලා දුන්නේ මිනිස්සු පරිණාමය වුණේ රිලව් ගෙන් කියල.අපේ රටේ ඇත්ත ඉතිහාසය තේරුම් ගන්නට කාලය ඇවිල්ලා.ඔබතුමා නිසා අපි හුඟක් දේවල් ඉගෙන ගත්තා.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.❤️
@mallikapeduruge4683
@mallikapeduruge4683 3 жыл бұрын
කන්දේගම මහතා නෙනි ඔබ මේ පවසන සියලු දේම පරම සත්‍යය ක්මයි.අහිංසක ජනතාව මේවා අසනවා විනා කුමක් කරමිද? ඇසිය යුත්තන් ට බීරි අලින්ට වීණා වාදනය සේය.අද ගොළු බිහිරන් මෙන් මිනිසුන් මුදල් පසුපස හඹා යයි.කුමක් කරමුද? සසරින් එතෙර වනවා මිස වෙන කුමක් කරමුද? සසර ගමන අති භයංකරය.සියලු ලෝක සියලු සත්ත්වයෝ සංසාර දුකින් මිදි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
@navodranasinghe3367
@navodranasinghe3367 3 жыл бұрын
අවසාන මොහෝතේ ඒ කියපු වචන පෙළ අහද්දී දැනුනු හැඟීම ජීවිතයට ගොඩක් දැනුනා! වත්මන් යුගයේ ස්වභාධමේ මිනිසා! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
@arunirathnayaka2674
@arunirathnayaka2674 3 жыл бұрын
ඔබතුමාට තිබෙන්නේ එක් කෝණයකට පමණක් සීමා නොවුනු දැනුම් සම්භාරයක්...ඉතා වැදගත්..රටට සම්පතක්..
@tesminveerasingh7740
@tesminveerasingh7740 3 жыл бұрын
හිතා ගන්න බැහැ මහත්තයො ඔබතුමාගෙ දැනුම ගැන අනෙ නිදුක්නිරොගි ජ්විතයක් විදින්න වසානව ලැබෙවා උතුම් වු දලදා සමිදු පිහිට ලැබෙවා බුදුසරණයි
@ncgeja
@ncgeja 3 жыл бұрын
මෙතුමා කොතනද අපි එතන. පිස්සුවෙන් වගේ හැම වීඩියෝ එකක්ම හොය හොය බලන්නේ මන් විතරද. නොනැවති ඉදිරියටම.
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 3 жыл бұрын
මාත් එහෙමයි හරිම කැමතියි එතුමාගෙ විඩියෝ වලට හිතට අපේ කම ඇග.ඇතුලේන්ම දැනෙනවා..
@ncgeja
@ncgeja 3 жыл бұрын
@@විමුක්තියසොයා ekenma💪💜
@kumariperera483
@kumariperera483 3 жыл бұрын
Pissuda apith ehemai saho
@ncgeja
@ncgeja 3 жыл бұрын
@@kumariperera483 💪💜
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 3 жыл бұрын
Mamath ahema kenek.... methumaatA NIROGEE DEERGAAYUSHA LEBEWA! ! !
@rameahkw1462
@rameahkw1462 3 жыл бұрын
කන්දේගම මහත්මයාණෙනි මහත්මයාණෙනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ඔබතුමාට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
@darshanibandarage8183
@darshanibandarage8183 3 жыл бұрын
ඔබතුමා බුද්ධිමත් පුද්ගලයකු නිසා මට මෙය අහන්න හිතුණා. මම ජිවත් වන්නේ විදෙස් රටක. ඔබතුමා පවසන පෙර බවවල ඉපදීමි, දියසෙන් සැපත් විම ආදි මෙකී නොකි කාරනා සියල්ලම ලංකාවෙි පමණක් සිදුවන්නේ කොහොමද ? ඇයි අපට මෙි රටවල ඔවැනි සිදුවිමි හෝ අනාගත වෙනස් කමි ගැන අසන්නට නොලැබෙන්නේ ? Why all these stories are surrounded only in Sri Lanka? When the changes happening in Sri Lanka what will be the situation in the rest of the world? This is puzzling to me. Greatly appreciate your response. Thanks
@ranisirilanka5812
@ranisirilanka5812 3 жыл бұрын
පට්ටම චරිතයක් හරිම කැමැත්තෙන් අහගෙන හිටියා eth madi ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 жыл бұрын
🙏🙏🙏
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 3 жыл бұрын
ස්තුතියි මල්ලි.මේතුමා අපේ රටේ . ඉන්න . වටිනාම සම්පතක් රැක ගමු අපි එතුමා.තෙරුවන් සරණයි සර්
@sosilla4530
@sosilla4530 3 жыл бұрын
මෙතුමගෙ වැඩසටහනක් නැවත දෙන්න මල්ලි හරිම හදවතටම දැනෙන අපි මෙතෙක් නොඇසු අහන්න හරි වට්න දේවල් ඔබ තුමන්ට දීර්ගායු වේවා ඒ වගේම මේ වැඩසටහන මෙහෙය වන ඔබසැමට ගොඩක් ස්තූතියි මහත්මයා තෙරුවන් සරණයි ඔබ සැමටම
@raniheen281
@raniheen281 3 жыл бұрын
රටට යහපතක් වෙන්න ඉක්මනින් ඔය කියන රාවනා රජු මෙලොවට බිහිවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
අනගාරික දම් පල් තුමා කීව , දිය සෙන් සක්විති ලංකාවෙ පහළ වුවො ත් උපන් ගෙය්දි මැ මරා දාවි කියල !!! ඔය රවුළා ආව ත් එි ක මැ නො වේ වි ද ???
@paththinihewagenilanthi2918
@paththinihewagenilanthi2918 Жыл бұрын
ඔබ තුමාට ගොඩක්....ගොඩක්... පින්සිදු වේවා.....!
@donaldhapugala9587
@donaldhapugala9587 3 жыл бұрын
ඇයි මේ ඇත්ත මිනිස්සු තේරුන් නොගන්නේ ??? ඔබතුමාට තෙරුවන් සරනයි..දීර්ගායු වේවා...
@dinurapabasara4827
@dinurapabasara4827 3 жыл бұрын
අපි පැවතෙන්නෙ විජයගෙන් නෙවෙයි....අපි පැවතෙන්නෙ රාවනාගෙන්....🇱🇰🇱🇰🇱🇰🇱🇰
@snsk9029
@snsk9029 3 жыл бұрын
Eth school ake uganwanne api vijayafen pewethagena awa kiyalane. Eth den eka wenas karanna kale hari neda
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
විජය කියන්නේ ඉන්දියාවේ පැනපුහොරෙක්ව් අපිපැවතෙන්නේ රාවණා පරපුරෙන්
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
අප පැවැතෙන්නෙ රාවණ වංශයෙ ආ දී ම මෑ පුරුෂයන් වන අගස්තී හා වාකිෂ්ට නෙවි න ම් වාශිෂ්ට දෙදෙන මිසර පාරාවෝ රාජ වංශිකයන් වෙතින් නෙ වී , ඊ ට ත් ඉස්සර ලංකාවෙ හිටි සිංහ රුව කොඩියට යෙදූ ටො ට මැ ස් ටි ක් ගෝත්රයකින් !!! හැ බැ ය් , රා ව ණ වංශික ලේ ද මුසුව !!!
@bkdautonations9720
@bkdautonations9720 3 жыл бұрын
රට ජාතිය කෙරෙහි හිතේ තෙතමනය ඇති සැබෑ සමාජ වාදියෙක් 🙏❤️🙏🇱🇰මෙතුමාව සම්බන්ධ කර ගැනීමට හැකිනම් කරුණාකර දන්වන්න.විශ්වයේ පවතින අනන්ත වූ බුධු ගුණ බලයෙන් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා.. ස්තුතියි
@chandrawathiherath4956
@chandrawathiherath4956 3 жыл бұрын
ගොඩක් දැනුම තියෙන තිලක් කන්දේගම.සර්.තරංග මහත්මා හරිම.ලස්සනයි වැඩසටහන.ආශාවෙන් බැලුවා. ඔබ.දෙපලට තෙරුවන් සරණයි
@adishabimal2556
@adishabimal2556 3 жыл бұрын
වැදගත් පණිවිඩයක් ,නිවෙිිදකතුමත් හරවත් ආකාරයට වැඩසටහන මෙහෙයවනා..ස්තූති
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 3 жыл бұрын
ඔබතුමාට ආදරය කරන්නේ අද ඊයේ නොවේ. ඒ කතාව මොලය විනිවිද යනවා. දවසක් මේ වටිනා කතා අහගෙන නිසොල්මනේ ඉන්න පුළුවන්. මැතිදුණි! තෙරුවන් සරණයි!
@nadeeherath7279
@nadeeherath7279 3 жыл бұрын
යක්ඛ හෙළයේ ගෞරවනීය උතුමි මිනිසෙකි .හරිම වටින උපදෙස් සමූහයක් .ඔබතුමාටත් pramuka tv සියලුම දෙනාටත් බොහොම ස්තුතියි .සියලුම දෙනාට යහපතක්ම වේවා !!!🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Nadeeka a patuma a lasama etu wawa yaluwa Nadeeka kamte oyawa adura ganna yalu wa oya lankawa kohada
@shanaththanayaka8950
@shanaththanayaka8950 2 жыл бұрын
🙏🙏🙏👍
@chandrikaperera6583
@chandrikaperera6583 3 жыл бұрын
ඔබතුමාටත් වැඩ සටහන මෙහෙයවූ පුතාටත් තෙරුවන් සරණයි .
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 3 жыл бұрын
ඩුබායි ඉන්න මමත් ඔබ තුමා ගෙ වැඩසටහන් එන කල් බලා ඉන්නවා .ඔබ තුමා කතා වෙන් පමණක් නෙමෙයි කාටත් ආදර්ශයක් හැටියට වස vishen තොර බෝග වගා කර විදිය පරිසරය රැකගැනීම ඔබ තුමා කරන්නේ මහඟු සේවයක් .ඔබ තුමා ට දීර්ඝායුෂ වේවා .දෙවියන් ආරක්ෂා කරත්වා
@charu65
@charu65 Жыл бұрын
ඔව් ඔබ තුමා කිව්ව දේවල් නිවැරදි.ඔව්න් මීලගට පහර දෙන්න යන දේ ඇහුවොත් දුක හිතේවි රටට ආදරෙ කරන අපේ මිනිස්සුන්ට😢අපේ සිංහල භාශාවටද පහර දෙන ගමන් සිටින්නෙ ඔව්න්😢තව බොහොම ටිකයි තිබින්නෙ ඔව්න්ගෙ පහර දීම් සම්පූර්ණ කිරීමට💔😢දැන් වත් නුවනින් වැඩ කරපල්ලා🇱🇰🙏අද්‍යාත්මික නායකයෙකු අවශ්‍යයි😢එහෙම නැති උනොත් මේ රට,මිනිසුන් අන්ත අසරණ වෙනවා😢
@dayanirotamba3069
@dayanirotamba3069 3 жыл бұрын
හරිම ආසයි අහ ගෙන ඉන්න විශ්මිත යි තෙරුවන් සරණයි ඔබ තුමා ට
@hksali955
@hksali955 3 жыл бұрын
ඔබතුමා මගේ ආයුශත් අරන් තව චිරත් කාලයක් ජීවත් වෙන්න ඕනේ..❤️🙏
@deepthipriyadarshana217
@deepthipriyadarshana217 3 жыл бұрын
ආයුබෝවන් කන්දේගම උතුමාණනි අපේ ශ්‍රී ලංකාව ඔබ තුමා බාරගෙන මේ රට නිවරදියි මගට ගෙනියන්න වාසනාව ලැබේවායි කියා මන් පතමි, අනාගතයේ දියසෙන් පියා වෙන කවුරුත් නෙමෙයි ඔඹ තුමාමයි නිරෝගි සම්පත් ලැබේවායි කියා පතමි ,,,
@deepthipriyadarshana217
@deepthipriyadarshana217 3 жыл бұрын
ආයුබෝවන් කන්දේගම උතුමාණනි අපේ ශ්‍රී ලංකාව ඔබ තුමා බාරගෙන මේ රට හරි මගට ගෙනියන්න වාසනාව ලැබේවායි කියා පතමි අනාගතයේ දියසෙන් පියා වෙන කවුරුත් නෙමෙයි ඔඹ තුමාමයි නිරෝගි සම්පත් ලැබේවායි කියා පතමි ,,,
@sudharmaherath9426
@sudharmaherath9426 3 жыл бұрын
මේ කතා ඔනෑ තරම් අහගෙන ඉන්න පුලුවන් .ඔබතුමා මේ රටට වටිනා මැනිකක්.
@dddesilva5967
@dddesilva5967 3 жыл бұрын
Obey danuma ape ratata it ha awakshai,obeta pin.
@pathmakumari2385
@pathmakumari2385 3 жыл бұрын
චරිතයක් නෙවෙයි නියම යක්ඛ හෙළයෙක් . විනාශයට යන මගේ රට බබළවන්න දරුවන්ට යහපත් රටක් ලබා දෙන්න ආව මහා රාවණයන්ගේ සොල්දාදුවෙක් ....
@dowindramadhushanka8712
@dowindramadhushanka8712 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 100%ක් මම එකඟයි ඔයාගෙ කතාවත් එක්ක.... මහ ලොකුවට "සිංහ ලේ" හොයන අපේ රටට ඇත්තටම අපේ අතීතය ගැන ඉඟි කරන "යක්ඛ හෙළයෙක්" ❤️🙏
@sircyril6902
@sircyril6902 3 жыл бұрын
ලස්සන විග්‍රහයක් කන්දේගම මහතා ගැන ✨👌
@sanathsamarakkodi8092
@sanathsamarakkodi8092 3 жыл бұрын
සැබව්න්මා 👹️👹️👹️👹️👹️👹️💪💪💪💪
@dgseelawathi4368
@dgseelawathi4368 3 жыл бұрын
@@dowindramadhushanka8712 ๬
@chamaliudayangani9290
@chamaliudayangani9290 3 жыл бұрын
අපේ අහිසක මිනිස්සුන්ගේ ඇස් පාදන්නට වෙර දරන ඔබ දෙපලටම දීර්ගායු වේවා... තවත් මෙවැනි වැඩසටහන් ගෙන එන්නට විශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබේවා.... 🙏
@Indika1991
@Indika1991 3 жыл бұрын
කියන සියල්ලම හිරි. ඔබතුමාට දීර්ඝායු. පිපිරුම්වාදයනම් බුදුදහම ඉදිරිෙය් වැරදි.
@disnapriyanthi4604
@disnapriyanthi4604 3 жыл бұрын
විශ්වයේ මිනිසා ඔබයි...ඔබට දීර්ඝායුෂ පියාණෙනි....🌹🌹🌹🌹🌹
@sriyanikonara5915
@sriyanikonara5915 3 жыл бұрын
ඔබතුමා කරන විශිෂ්ඨ කාර්ය භාරයට ගොඩක් පිං. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
@sepalikakarunarathne7997
@sepalikakarunarathne7997 3 жыл бұрын
මේ පරිසරය දැක බලගන්න ඔබතුමාගේ අවසරය ලැබෙනවද? 🙏🙏🙏
@deepikarajapaksha6226
@deepikarajapaksha6226 3 жыл бұрын
අපිත් ආසයි ..
@malkantirenu8991
@malkantirenu8991 3 жыл бұрын
නිදුක් නිරෝ්ගි දිර්ඝ යු පතමි කන්දේගම මහත්මයාණෙනි මෙවන් කතාවක් අසන්න ලැබිම සත්‍ය විවෘත කතාවක් සිංහල ජාතියක් වෙනුවෙන් අවදිවිම ජාතියටම ඔබතුමා සමිපතකි තුරැනුවන්ගේම පිහිටයි
@sandyasuraweera-arachchi8539
@sandyasuraweera-arachchi8539 3 жыл бұрын
ඔබ තුමාද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිවීමේ සුවයෙන් සුවපත් වෙත්වා!
@sunethasunetha9992
@sunethasunetha9992 3 жыл бұрын
ස්තූතියි වැදගත්ම කරුණු දරැවනෙ හොදින් අහන්න ඉගෙනගන්න දෙවල් ගොඩක් තියනවා ස්තුතියි විශිෂ්ටයි
@ඉශාන්මල්ලි-ඩ9ට
@ඉශාන්මල්ලි-ඩ9ට 3 жыл бұрын
බොහොම බුද්දිමත් වැදගත් පුද්ගලයෙක් ඒ වගේම ඔයත් ආයියෙ ඔයත් ලස්සනට හොදට වැඩසටහන කරනව 💗💗
@tharangaprasad2148
@tharangaprasad2148 3 жыл бұрын
ස්තුතියි ඔබට
@shehanama4668
@shehanama4668 3 жыл бұрын
සර් ගොඩක් පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා.හරිම ආසාවෙන් ,උනන්දුවෙන් මම මේ වැඩ සටහන බැලුවේ.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 .
@ranisirilanka5812
@ranisirilanka5812 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තුති තරග මහත්මයා 🙏
@sylviemendis2274
@sylviemendis2274 2 жыл бұрын
I am a seventy five years, I was watching the most adventurous and most miraculous film regarding universe,thank you sir may you live long
@AshanKumarasiri
@AshanKumarasiri 3 жыл бұрын
Pramuka TV කාරුනික ඉල්ලීමක් තියෙනවා ඔබලාගෙන්. පුලුවන් නම් කන්දෙගම මහත්තයා වගේම තවත් මේ විදිහට දැනුම අවබෝධය හා ප්‍රත්‍යක්ෂය තියෙන උත්තමයෝ එකම වේදිකාවකට ගේන්න පුලුවන් නම් අපිට අපේ ජාතියේ දියුණුව කාටවත් නවත්තන්න බැරි වෙයි.
@elenieleni3859
@elenieleni3859 3 жыл бұрын
ඇත්තටම අහන්න අහන්න ආසයි. බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා සියලුදෙනාටම .
@Thenuka_Northwest
@Thenuka_Northwest 3 жыл бұрын
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා සියලු සැමටම.
@pushpachandani5917
@pushpachandani5917 6 ай бұрын
ඔබතුමාට බොහොම පින් සියලුම ලෝක වාදී සත්වයින්ගේ නෙත් විවර වේවා ඔබතුම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
ඇවිදින පුස්තකාලයක්...ඒදැනුමින් පෝෂණය වුත් පරිනත වුත්ඒ මහා හෙළයානන්ට මාගේ උත්තමාචාරය ..💐💙🙏🙏🙏
@TamarzPoli
@TamarzPoli 3 ай бұрын
ඔබ තුමා කතා කරන විට හෙම වචනෙ yakma අහන් ඉන්න ආසයි dirgayusa lebewa චිරාක් කාළයක් ජීවත් වේවා 🙏💐❤️ 14:03 14:10
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
සැම සිත් හට සැබෑ සැනසීම සාමකාමිත්වය පොදු බවින්ම තමාට අවංකව ගෞරවනීය වෙත්වා 🔑🙏
@geethaniwijetunga3526
@geethaniwijetunga3526 3 жыл бұрын
රටක් වශයෙන් අපි කොපමණ අසරණ වෙලාද කියලා දැනෙනවා ඔබතුමාගෙ කතා ඇසුවාම. ඔබතුමාට තෙරුවන් සරණයි! සියලු දෙවිපිහිටයි! සියලු ඉදිරි වැඩදායී යහපත් කටයුතු විශ්ව ශක්තියේ බලයෙන් ඉතා සාර්ථක වේවා!
@vajirarajagalgoda295
@vajirarajagalgoda295 3 жыл бұрын
ස්තුතියි ඔබට ..... ජයවේවා !! තෙරුවන් සරණයි! !
@lathakarunarathne5563
@lathakarunarathne5563 Жыл бұрын
ස්තුතියි හරිම වැදගත් වැඩසටහනක්
@Sana-yt2bq
@Sana-yt2bq 3 жыл бұрын
Thank you friends I am with you every day Video is important Beautiful Congratulations go on Jayawewa Buddhasaranaya
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
හොඳම වැඩ සටහනක් .පුදුම දේවල් අද අහන්න තියෙන්නේ ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා .තෙරැවන්සරණයි .🙏🙏
@peacefulasian8279
@peacefulasian8279 3 жыл бұрын
මෙතුමා සමග මාසෙකෙට සැරයක් වත් වැඩසටහනක් කරන්න විවිද මාතෘකා යටතේ ,ගොබ්බ මෝඩ චරිත ගෙන්වා views ගන්නවට වැඩිය මෙවැනි පුද්ගලයෙක් සමග views එකක් බැලුවත් එක බලන කෙනාගේ ජිවිතේට ගන්න දෙයක් තියෙනවා .
@thejanilmini3219
@thejanilmini3219 3 жыл бұрын
ඔබතුමා තමා අපේ දියසෙන්,අපේ හෙල වෙදදුරු,අපේ ගොවිරජු.
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
මෙක ගල් යුගය කියලා මුන් හිතාගෙන ඉන්නේ
@kfckfc2576
@kfckfc2576 3 жыл бұрын
Obathumat,dergauwewa
@deepikarajapaksha6226
@deepikarajapaksha6226 3 жыл бұрын
දේශපාලනයට ගෑවුණ එකෙක්වත් අපිට pennanna baha.. me වගේ උතුම් චරිත විතරයි අපි පිළිගන්නේ ..
@sriyanisriyani7498
@sriyanisriyani7498 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං මෙවන් දැනුවත් කලාට ඔබතුමාට බොහොම පින්
@dinushakaluarachchi2315
@dinushakaluarachchi2315 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් හුගාක් කාලෙකින් ඔබතුමා දැක්කේ ඔබෙන් ඉගෙන ගත්ත ඒ දැනුම අදටත් ජීවිතකාලයටම වැදගත් අපිට.
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p Жыл бұрын
අහගෙන ඉන්න ආස හිතෙන වටිනා කතාවක්. තෙරැවන් සරණයි දෙන්නාටම.
@lasithalalanka9559
@lasithalalanka9559 3 жыл бұрын
ඔබතුමා ව හමුවෙලා කතා කරන්න ආසයි.අපෙ රටෙ දෙශපාලනය නම් හරිම පිලිකුල් මාතෘකාව ක් මම නම් බලන් ඉන්නෙ සිව්හෙළයේ මිනිසෙක් කරලියට එනකම්
@smanthaperera5248
@smanthaperera5248 3 жыл бұрын
තිලක් මහත්මයෝ සත්‍යය පහදා දෙන උතුම් මිනිසෙක් ඔබ දීර්ඝායු වේවා
@kapiladias9178
@kapiladias9178 3 жыл бұрын
බුදු සරණයි!!!!! බුද්ධිමතාණෙනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මෙම වැඩසටහන මෙහෙයවූ සැමටත් තෙරුවන් සරණයි!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 2 жыл бұрын
ලොව වටිනාම සමිපත.ඔබයි ඔබරැකදීම. විශ්වයට. බාරයි
@dhilanthianjela3568
@dhilanthianjela3568 3 жыл бұрын
කියන්න ඇති දේ..බොහොම උනත් නිහඬ වෙනව, ඔබ කිවූ කාලය.. ඇත්තටම ඒ කාලය වනතුරු නිහඬව යුතුකම ඉටුකරමු දීර්ඝායු වේවා ඔබට !!
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
රත්නත්තරේ පිහිටයි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා 🙏🙏🙏 .....ඔබතුමාට හැකි උපරිමයෙන් මම උදව් කරනවා මගේ ගමත් මාතලේ දැන් ඉන්නේ ඕමාන්වල ලංකාවට ආවාම අනිවාර්යයෙන් එනවා ඔබතුමාව දැක ගන්න ...🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
@ruvinichandrasiri9011
@ruvinichandrasiri9011 3 жыл бұрын
සබරගමුව❤❤❤ ආඩම්බරයක් අපිට ,අපේ රටට ......
@AnojaPrithi
@AnojaPrithi Жыл бұрын
රටත් කඩාගෙන🤣🤣
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 3 жыл бұрын
ස්තුතියි ප්‍රරමුක t v
@ranjaniwijethunga4711
@ranjaniwijethunga4711 3 жыл бұрын
,කොච්චර අහගෙන හිටියත් මදි බුදු සරණයි
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 3 жыл бұрын
Tharuwan saranai
@KalyaniMahumUK
@KalyaniMahumUK 3 жыл бұрын
මම හදවතින්ම ගරු කරන චරිතයක්. ඔබතුමාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏
@ashokakumudini8266
@ashokakumudini8266 3 жыл бұрын
මෙම රටට ආදරය කරන අපිට ඔබතුමා ගැන කියන්න වචන නෑ.අපි වෙනුවෙන් මෙම රත්තරන් රට වෙනුවෙන් ඔබතුමාගෙ සියලු සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙවා
@weerasau
@weerasau 3 жыл бұрын
Y
@kumarigamhewa5841
@kumarigamhewa5841 2 жыл бұрын
ඔබ තුමාට ලොව පවතින සියළුම විශ්ව බලය ලැබේවා 🙏🙏🙏❤
@lakmal1319
@lakmal1319 3 жыл бұрын
අවසාන වචන ටික.. "ගොඩක් දුකයි" එහෙම කියද්දි අැස් වල කදුලු පිරුණෙ මගේ විතරද?
@janjivehitihamu8394
@janjivehitihamu8394 3 жыл бұрын
Matath ehema thamai puduma dukak eka kandulu piruna.
@Btslikegirlandblackpinklikegir
@Btslikegirlandblackpinklikegir 3 жыл бұрын
Eka aththa 😟😟😭
@kusumajayawardene3966
@kusumajayawardene3966 3 жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Niduk nirogi suwaya lebewa 🙏 🙏 🙏
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 3 жыл бұрын
ඔබ තුමා මේ රටට ගොඩක් වටින සම්පතක්, තෙරුවන් සරණයි.
@isuruperera2954
@isuruperera2954 3 жыл бұрын
ලෝකයක් වටින මැණිකක් .අහන් ඉන්න ආසයි .දීර්ඝ ආයුකාලය ලැබේවා බුදුසරණයි තෙරුවන් සරණයි
@a.sdiwyanjalee4153
@a.sdiwyanjalee4153 3 жыл бұрын
ගොඩාක් වටිනා කතා බහක් .කන්දේගම මහත්මා ඔබට දීර්ඝායුශ.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН