කිසිවෙකු මෙතෙක් ඔබට හෙළි නොකළ සත්‍ය || Suranjeewa Anoj De Silva || Laankeshwarayano || Part 01

  Рет қаралды 23,520

Laankeshwarayano

Laankeshwarayano

Күн бұрын

Пікірлер: 272
@sethmikumari5384
@sethmikumari5384 Жыл бұрын
❤අද කාලේ මටනම් අහන්න ලැබුන පට්ටම දේශනය ස්තුතියි හෙළයානාණි.තුණුරැවන් සරණයි❤
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙවා ....!🙏💐❤️ සිව්හෙලයේ ස්වර්ණමය යුගය නැවත බිහිකිරීමට අපි සියලුම දෙනාට යෝද බල යෝද ශක්තිය ලැබේවා ....! නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා .....!🙏💐❤️🇱🇰 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 Жыл бұрын
🌹🌹🌹ඔබේ එඩිතර හධ මේ විශ්වය පුරා රැවු පිලි රැවු දේවා...බුදු දහම රකින්න හැකියාව ඇති... නියම සිංහල හධක්‌..ඔබ‍යි අපේ රට රැකගන්න රජුන් විය යුත්තේ.. ඔබ‍ට ජයවේවා. තෙරුවන් සරණයි..🙏🙏🙏
@jmslakma2682
@jmslakma2682 Жыл бұрын
අහක දාන්න එක වචනයක්වත් ඇහුන නැති තරම්... හරිම අගෙයි ..යහපතක්ම ,ශක්තියක්ම වෙන්න ඕන ඔබතුමන්ට..තෙරුවනේ සරණයි..!!! දෙවි රැකවරණයයි..!!! 😇
@oshadheethdhananjaya6650
@oshadheethdhananjaya6650 Жыл бұрын
දීර්ඝායු වේවා අපේ හෙළ වෙදැදුරණී❤️❤️🙏සම්මා සම්බුදු සරණයි..!
@kanchanamadusanka9996
@kanchanamadusanka9996 Жыл бұрын
රජුනී අපිට ඉක්මනම ඔබතුමා කියන ආකාරයට යහපත් සිංහල බෞද්ධ රටක් ලාබා දෙනුමැනව් ඒ වෙනුවෙන් ඔබතුමා කියන ආකරයට අපිත් හැඩ ගැහෙති. තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගාආයුස ලැබේවා. සාදු සාදූ සාදු
@encephalongi8184
@encephalongi8184 Жыл бұрын
🤣🤣🤣Rajuni...idakin niwata wahalaa
@yohandewruksha9969
@yohandewruksha9969 Жыл бұрын
@@encephalongi8184 ගත යුතු දේ පමනයක් ගන්න...කමෙන්ට් බල බල කාගෙවත් මත වලට බලපෑම් නොකර
@encephalongi8184
@encephalongi8184 Жыл бұрын
@@yohandewruksha9969 Gatha yuththa tamai ithin mee inna pol thel horaata ubala wage rawatena harak iddi, me rata diyunu karanna baa kiyana eka.
@yohandewruksha9969
@yohandewruksha9969 Жыл бұрын
@@encephalongi8184 කියපන් කරපු හොරකම් 🙂
@encephalongi8184
@encephalongi8184 Жыл бұрын
@@yohandewruksha9969 Yako salli wenuwata leddungen pol thel aran, uge pol thel moole wikunala, ledaa marunama kiyanawa "mas maalu kaapu kawuru hari gedarata enna athi. Killakata ahu welaa ledaa. eekai marenna aththe. wedakame awulak neme" kiyanawa🤣🤣🤣 Passe api kiwwama gedara palaathata mas maalu genawe naa kiyala, muu kiyanawa " Malli mehemai, Mas maalu kaapu kaputek hari waththata enna athi. ethakotatath bala bindenawa. therum ganna" lu😂. yako, ee kiyanne mugen beheth gaththata passe kaputek kuruminyek, makuluwek wage sathek waththata aawoth, karapu okkoma weda kam wathure🤣🤣🤣 Kata kunu wenna ona mee horaage
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 Жыл бұрын
ඔබතුමා මොනව උනත් කියන දේවල් කොපමන සත්‍ය උනත් ඒව බොහෝ දෙනෙකුට අගේ නැ.මොනතරම් තමන්ගේ කම රකින, ඒවගේම හැමෝටම සමව හිතන හැමටම මෙත් වඩන ඔබතුමාට තෙරුවන් සරනයි, සියලු දෙවි පිහිටයි🙏🙏🙏
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 Жыл бұрын
මෙි හැමදේම රැකගන්න ඔබතුමා පැමිණිය යුතුමයි..තෙරැවන් සරණයි..
@nawodinimuthunayake5008
@nawodinimuthunayake5008 Жыл бұрын
අපූරුයි පුතුනේ 🙏🙏🙏 අනාගත බිහිවෙන්නට නියමිත සක්විති පදවිය ලබනා කුමරුන් වෙනුවෙන්... අඩිතාලම, මිනිස් මනස්තල හදනා ඔබට, විශ්වයේ ආශිර්වාද ද ආරක්ෂාව ද ම වේවා🙏 🌹🌹🌹 බුදුසරණයි !!!
@mathsacademy4312
@mathsacademy4312 Жыл бұрын
සහතිකවම ඔබතුමා කිවුව සියල්ලම සත්‍යයකි. අපේ රට ජාතිය ආගම වෙනුවෙන් අපි පෙළගැසී වැඩකල යුතුයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️
@neelamanilorenso
@neelamanilorenso Жыл бұрын
Hamotama mewa terum ganna uwamanawak na😢
@Readwithme670
@Readwithme670 Жыл бұрын
ඔබතුමා ගේ වචන පවා..ජිවත් වේන අයට සක්තියක් ..වේනවා පින් බුදු බවමලැබේවා ... 🙏🙏🙏🙏🙏
@luckyfurnandez709
@luckyfurnandez709 Жыл бұрын
සිංහ නාදයක් කලා වගේ දැනුනා. තව තවත් මෙවැනි දේශන වලින් ලක්වැසියන් ව දැනුමින් සන්නද්ධ කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබතුමා ඇතුළු සැම සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක් ම වේවා.. තෙරැවන් සරණයි !!!
@RanjithKumarasiri-gn1zs
@RanjithKumarasiri-gn1zs Жыл бұрын
තෙරුවන් සරනයි වෙදමහත්තයා...ඔබයි රජු අපේ දෙරණේ❤️❤️❤️❤️❤️
@sriyanicooray9235
@sriyanicooray9235 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩසටහන්නක් අනාගතයෙ යලි මෙවන් රටක් ලැබේවා ඔබතුමාට බුදු සරනයි!!
@ishanwickramaarachchi7182
@ishanwickramaarachchi7182 Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි.... මා කලා වු යම් පුණ්‍යශක්තියක් වේද ඒ සක්ල විධ පුණ්‍ය ධර්මයන් ඔබ තුමාට අනුමෝදන් කරමි.
@naena.3972
@naena.3972 Жыл бұрын
මේ සිංහල අපගෙ රටයි.අප ඉපදෙන මැරෙන රටයි.ගොඩාක් පින් අනෝජ් මැතිතුමනි.ඔබයි අපේ ,හෙළයේ මැණික.ඔබ සමග එකතු වී,අපේ රට බේරා ගන්න.හැමදාම ඉන්නවා.ඔබේ ශක්තියට දහිරිය ට,හිස නමා ආචාර කරමි.බුදු සරණින්,දළදා සමිඳු පිහිටෙන්,ඔබ ආරක්ෂා කරත්වා.👍👍👍🙏🙏🙏🙏🙏
@dinithikaushalya9656
@dinithikaushalya9656 Жыл бұрын
තෙරුවන් සරනයි වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏 දීර්ඝායුශ වේවා!!!
@SwarnaHerath-q3f
@SwarnaHerath-q3f Жыл бұрын
අද සමාජයට වටින දෙයක් ❤
@wasanthamahesh558
@wasanthamahesh558 Жыл бұрын
ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා .බුදු සරනයි දෙවි පිහිටයි .
@maheshjayathilaka6484
@maheshjayathilaka6484 Жыл бұрын
හෙළය ජයගන්නවාමයි🌹🌹🌹ස්වස්ථිසිද්ධම්❤❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
තිත්ත ඇත්ත ඇති සැටියෙන්... ඕකයි ඇත්ත හරිම ඇත්ත... අපි වැටිලා දැන් තේරුම් ගෙන හැමෝම උන්නතිය සදහා යමු ගමනක්... සුදුස්සාට දෙමු දැන්වත් සුදුසු තැන...🤗🤗🤗🤗
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
මේ දේශනාව වටහ ගන්නේ ස්වල්ප දෙනෙක් පමණයි ...තෙරැවන් සරණයි ඔබතුමාට ❤❤❤🙏🙏🙏
@sudharma4313
@sudharma4313 Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
@cccsss1188
@cccsss1188 Жыл бұрын
දියසෙන් .නම්..ඔබතුමා .තමයි . බුදු සරනයි ඔබතුමාට 🙏💐
@Funny2655
@Funny2655 Жыл бұрын
දියසෙන් ඉන්නවා මිනිසුන්ගේ අදර්මයට නොපෙනේ (අකුසලය වැඩිඉ) ඒනිසා ඉදිරියට විපාක ඉතාමත් දරුනුඉ සියලුම දෙනා පන්සිල් ආරක්ෂා කරන්න පෙර කුසලයක් තිබුනොත් දියසෙන් දකිනු ඇත දියසෙන් නිදුකානන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා
@ranmalidesilva9278
@ranmalidesilva9278 Жыл бұрын
Please try to understand DIYASEN HE IS A REAL BUDHA PUTRA. ON BUDHAS WAY. PEOPLE WHO DHEF AND BLIND THEY CANT UNDERSTAND. When the time comes he will definitely save the entire 🌎🗺 because he is on threesahassi lokadhathu. Try to protect 5 precepts. Try to understand Dukka nirodaya. Without samma ditti You never ever see diyaesn. He is a bodhisathwa. Theruwansaranai Kin sacha gqwesi Kin kusala gawesi. Theruwansaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👏👏👏⭐⭐⭐⭐🌹🌹🌹🌷🌷♥️♥️
@ranmalidesilva9278
@ranmalidesilva9278 Жыл бұрын
@@Funny2655 obata Theruwansaranai NIDUKWEWA putha🙏🏼🙏🏼🙏🏼🙏🏼♥️♥️♥️🌹🌹🌷⭐
@Id20154
@Id20154 Жыл бұрын
මටත් එහෙම hithenawa👈👈👈👈👈
@shalinishalini9929සංජීව
@shalinishalini9929සංජීව Жыл бұрын
තෙරුවන් සරණයි වෙද මහත්තයා ඔබ තුමාට 🙏🙏🙏
@divyapreduction3091
@divyapreduction3091 8 ай бұрын
ඔබ තුමා කියන දේශනා සහතික ඇත්ත ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ලැබ් දීර්ඝ ආයුෂ ලැබේ වා
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 Жыл бұрын
බොහොම ඉස්තුති නිර්භීත හඩක් වටිනා කරුනු පැහැදිලි කිරීමක් බුදුසරණයි ජය වේවා
@MADHUSWARA1984
@MADHUSWARA1984 Жыл бұрын
ජාතිය අවදිකරනවට ඔබට බොහොම පිං
@anandapunchihewa2002
@anandapunchihewa2002 Жыл бұрын
ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
ඔබතුමාට ප්‍රකාශයට ජාතියේ උත්තමාචාරය වේවා
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
හරියට හරි... නිවැරදි දැක්ම දැයට ඔබතුමාගෙන්... 🙏🙏🙏 🤗🤗🤗🌹🌹🌹👌👍 දැයේ උන්නතියට දක්වන සහයෝගය ට ඔබ තුමන්ට පිං ඔටෝම ලැබෙනවා... මයි... මගේ දැක්මෙන්... නිවැරදි දැක්මෙන්... 🤗🤗🤗 👌💪👌🌹👍🌹
@nirodhathejanee6812
@nirodhathejanee6812 Жыл бұрын
ඔබතුමාගේ පැමිණීම පමණමයි එකම මග මේ රට විජාතික රැල්ලෙන් මුදවා අද්‍යාත්මික ගුණ පුරන සත්පුරුශයන් ඇති රටක් කිරීමට ......දීර්ඝායු වේවා .......!
@chamindaindrjith5273
@chamindaindrjith5273 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
වෙදමහත්තයෝ ආයු රක්ඛන්තු ආවඩා. හෙළයට ජය..❤️🙏🙏🙏
@nipuntharaka8050
@nipuntharaka8050 Жыл бұрын
මම අහපු වටිනාම දේශනයක්.ඔබතුමා නිසයි අපි සත්‍ය දැනගත්තෙ 🙏🙏❤️
@chanmali8561
@chanmali8561 Жыл бұрын
හෙළයානණි තෙරුවන් සරනයි 🙏
@sudathkapila9582
@sudathkapila9582 Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි
@halanadashawada
@halanadashawada Жыл бұрын
ඔබතුමා එනතුරු මගබලා ඉන්නවා හැරවුම් ලක්ෂ යට මගසැකසිමට
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අද ඒකෙ අනික් පැත්ත කරන්නෙ. සියලූම ගෑණ,පිරිමි ,අනුන්ගේ සක්කිලි වැඩ කරන්න රට පටවනව,රටේ පොලව අන් ආගම් කාරයන්ට විකුණනව😢 අපේ රටේ අවාසනාව.. ශුද්ධ සිංහලයකු හැකි විගසින් විශ්වය විසින්ම ලබා දෙත්වා🙏🙏🙏 තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏
@Helaya803
@Helaya803 Жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
@shaliniddamalgoda3164
@shaliniddamalgoda3164 Жыл бұрын
ඔබතුමාෙග් ආ‌ගමනය සිදුවන තුරැ ඉවසිෙමන් බලාෙගන සිටිමු🙏🙏🙏🙏🙏🙏
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
ඹබතුමාට .තෙරැවන් සරණයි
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
සිව් හෙළය සුරැකේවා දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට
@Readwithme670
@Readwithme670 Жыл бұрын
දිර්ඝ අයුස ලැබේවා යෝදබල සක්තිය ලැබේවා නිරොගි සුව ලැබේවා තෙරුවන්සරනයි ඔබතුමා වැනි කෙනෙක් දකින්නට ලැබිමත් වසනාවක් ජිවත් වේනට්ක කලයකදි වාසනා වන් ඔබට ජිව්තය දුන්න දෙමාපියන් ට නිරොගි සුව ලැබේවා
@Readwithme670
@Readwithme670 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RenukawoThoto
@RenukawoThoto Жыл бұрын
ත‌ෙරුවන් සරණයි ‍. ඔබතුමා කියන දේවල් සත්‍ය යි . වර්ථමාන පරපුර ට දැණුම ලබාදීමට ම‌ෙවැනි වැඩසටහන් අත්‍යාවශව ඇත. ඔබතුමාට ළු් සදහා ශක්තිය ද ධ‌ෛර්යය ද ම‌ෙන්ම දීර්ඝායුෂ ලැබේවා !!!ත‌ෙරුවන් සරණයි ‍.
@SwarnaHerath-q3f
@SwarnaHerath-q3f Жыл бұрын
වටින අද සාමජයට ගොඩක් වටිනවා
@විමුක්තියසොයා
@විමුක්තියසොයා Жыл бұрын
ඇත්තටම ඇයි අපේ මිනිස්සු අපේ කෙනෙක් කියන දේ තේරුම් ගන්න බැරි වේද මහාත්තයා.බුදූ සරණයි යහාපතක්ම වේවා
@helabimatv1
@helabimatv1 Жыл бұрын
තෙරුවන් සරණයි වෙදමහත්‍තයා
@kusumdarmasiri6760
@kusumdarmasiri6760 Жыл бұрын
බුදු සරණ වේවා ,දහම් සරණ වේවා .
@kumariakke6525
@kumariakke6525 3 ай бұрын
ඔබට නිදුක් නිරෝගි සුව ලැබේවා ජය වේවා බුදුසරණ ලැබේවා ජය වේවා
@savindibhagya3216
@savindibhagya3216 Жыл бұрын
අපත් හදනා රටත් හදනා රටම රකිනා ලොවක් දිනනා කොන්ද පන ඇති රජෙකි ඕනා ඔබම පමනි ඉන්නෙ මතුදා... බලා සිටියා ඇතිනෙ හොදටා එන්න පෙරටා රජුනි එඩිපා... 🇱🇰 🤴
@buddhikasamanmali-om1wl
@buddhikasamanmali-om1wl Жыл бұрын
මම කිසිම වැඩසටහනකට comment කරන්නෑ ඒ උනාට මෙි සත්‍ය ඇහෙනකොට නිහඩව හිටියොත් ඒක ජාතියට කරන කූහකකමක්.හදවතේ රජු ඔබයි
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 Жыл бұрын
අපේ සියළු දේ හොරකම් කළ පර සුද්දාගේ භාෂාව හා සංස්කෘතියේ වහළුන් බවට අපේ ජනතාව පත්වෙමින් පවතී.
@worldNatureRO
@worldNatureRO Жыл бұрын
හෙලයේ රජුන් ඔබතුමාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mandadige862
@mandadige862 Жыл бұрын
කක්කුස්සි කටා මේ මොක්කුද
@newfarmer8811
@newfarmer8811 Жыл бұрын
මේ රට එදත් අදත් හෙටත් අපේ නිජබිමයි. ඒ වෙනුවෙන් මගේ ආත්මයත් කැපයි.
@anugreenlife7541
@anugreenlife7541 Жыл бұрын
ජය හෙළ ධරණී
@maheshdarshana8577
@maheshdarshana8577 Жыл бұрын
මේ රටේ මිනිසුන් හැදෙන්නෑ ස්වභාවික විපත් එනවා ඉදිරියට.මිනිසුන් තෙරුම් ගන්නකන් ඔවුන්ව අසරණ කරනවා.මේ බුද්ධ දේශය රකින්න දෙන්නෑ මේ රටේ මිනිස්සුම.කිසිම සමාවක් හෝ අනුකම්පාවක් නෑ.තෙරුවන් සරණ යන අය තෙරුවනට ගරු කරන අය පමණක් බේරෙවි.
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
මිනිස්සු පිංපව් දන්නෙ නැ.දැනගත්තත් ඒවා සලකන්නෙ නැ.මේ මනුස්ස බවෙ කරන පව් නිසාමයි ඒ කර්ම වල විපාක කඩන්වටෙනව..මිනිස්සු හිතන්වා ඒවා ස්භාවික විපත් කියලා . .. අයුක්තිය අසාධාරණය ට ලක්වූවන් සහ තමාගෙ අනන්තසසරෙ මලගිය් නාති කෝපවෙලා දඩුවම් දෙනවා..මිනිස්සු බහුතරයක් වැරදි කරන කොට ප්‍රශ්නය ලග ලග කර්ම කඩන්වැටෙනව
@DhamlikaKarunanayake
@DhamlikaKarunanayake Жыл бұрын
තෙරුවන් සරණයි..🙏🙏🙏
@sekinasekina9311
@sekinasekina9311 Жыл бұрын
සහතිකඇතතෙතමයි🙏🙏🙏🙏🙏🙏🙏🤴
@samantasrilanka7795
@samantasrilanka7795 Жыл бұрын
තෙරැවන්සරනයි වෙද මහත්මයා
@KumaraKumara-si8kc
@KumaraKumara-si8kc 11 ай бұрын
මේ වාගෙ 100 හිටියනම් ඇති බුදු සරනයි ඔබමයි රජවිය යුත්තෙ
@Rathnasiri.Hrathnasiri
@Rathnasiri.Hrathnasiri 3 ай бұрын
ඔබ තුමාට ජය ජය
@RanjithKumarasiri-gn1zs
@RanjithKumarasiri-gn1zs Жыл бұрын
ආයුබෝවන් වෙදමහත්තය..
@induedirisinhe2607
@induedirisinhe2607 Жыл бұрын
තෙරුවන් සරණයි.දීර්ඝායු වෙිවා...
@pathumroshan7457
@pathumroshan7457 Жыл бұрын
මෙි සිංහ අපි කටවත්ම යටාත් නැති අපේ මෙි උතුම් බුදු දහම රෑක ගැනිම අප වගකිමායි...
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 9 ай бұрын
මේ හැම දේටම විසඳුම හෙළ බෙෘද්ධ රජෙක්... ඒකට ඔබතැමා හැර වෙන ආදේශකයක් පේන මානයක නැත.. පිංසිද්ධවෙයි මේ රට හොඳින් හෝ නරකින් නිවැරදි තැනට ගන්න.. අපි වෙනුවෙන් නෙමෙයි.. අපේ අහිංසක දරැපැටවුන් වෙනුවෙන්... ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව ඔබතුමාට සහයෝගය දෙනවා.. එය ජීවිතයෙන් නම් ඒකට දෙවරක් සිතන්නෙ නෑ... තෙරැවන් සරණයි...
@SwarnaHerath-q3f
@SwarnaHerath-q3f Жыл бұрын
අද සමාජයට වටින දෙයක්
@Upaligammunage-tn1uv
@Upaligammunage-tn1uv Жыл бұрын
මේ රටේ සිංහල ජාතියට කුඩම්මගෙ සැලකිලි හැම අතින්ම තැලෙනවා අපේ සිංහලයාට ඒක තේරෙන්නෙ නෑ තව වැඩි ඈතක් නෑ අපේ ජාතික කොඩිය ඉන්න සිංහයා පැනලා යනවා එදාට අපේ රටේ ජීවත්වෙන සිංහලයින්ගේ ඇස් ඇරෙන්නේ😢😢🙏🙏
@singhh2347
@singhh2347 Жыл бұрын
බුදු සරණයි......
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 Жыл бұрын
සිව් හෙලයේ අනාගතයේ ඔබට බාරයි
@akeshkavinda-t8p
@akeshkavinda-t8p Жыл бұрын
රටට ලෙන්ගතු කොන්ද පන ඇති සැමට අත දෙන මෛතිය පිරි ඔලුව නොනමන හෙලයා නුබ වෙමි රජුනි මා දකිනා
@indufernando9789
@indufernando9789 Жыл бұрын
Tharuwan ,,,,,,,,,,,,,saranai 💐💐💐
@samansamiipol4143
@samansamiipol4143 Жыл бұрын
හෙලයනි..නැගිටින්න කාලයයි මෙ.... ඔබතුමාට තෙරුවන් සරනයි....
@manikemanike2527
@manikemanike2527 Жыл бұрын
Oba thumata samma sambudu saranai ..obathuma kiyana de aththa eth minissu ganna ganne nethi ekai thiyena parasne ...
@ThilakshanaPamuditha-of5jg
@ThilakshanaPamuditha-of5jg 3 ай бұрын
සිංහයා මගේ ☸️☸️👍👍👍💚👍
@lalitharanaweera8566
@lalitharanaweera8566 Жыл бұрын
Budusaranai.Obathumata
@roshaperera
@roshaperera Жыл бұрын
ඔබයි රටට අවැසි රජු.. 🙏 ලංකා මාතාව වෙනුවෙන් ඔබ රජු විය යුතුය. ඔබයි අපේ දියසෙන්..
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ස්තුතියි
@sidath939
@sidath939 Жыл бұрын
Dheergayu vehva adharaneeya AnoJ guruthumani i sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@sanjeewasenadeera5278
@sanjeewasenadeera5278 Жыл бұрын
Pinwath obata kiwayuthe mayai budu sarani 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🪷
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
ජය ධරනී ☸️🙏🇱🇰
@pathmaherath5036
@pathmaherath5036 Жыл бұрын
Budusaranai ape wedamahathmaya obathumata dalada samidu pihitai
@nayanasamanthani3572
@nayanasamanthani3572 Жыл бұрын
Mau rata rekagannath siyaluma sathwayo suwapath karannath obathumata siyaluma shakthin udapathwewa... 🙏🙏.
@nimaliseneviratne4164
@nimaliseneviratne4164 Жыл бұрын
From the day I came to see you I call you "My Rawana Piya", you are our King
@sadunihimansha9193
@sadunihimansha9193 8 ай бұрын
මෙතුමත් බෝධිසත්ව ආත්මයක් වියහැකිය රටට ජාතියට බුදුදහමට මේතරම් ආදරය කරන කිසිවෙක් මේ රටේ තවත් නෑ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤
@wamssritakanthi2653
@wamssritakanthi2653 Жыл бұрын
❤❤❤ Theruvan Saranai.. Vesak Poya dinata Diyasen kumaru Rajabhisheka labana dina denuvath Karanna Mahathmayaneni..
@gemununissanka974
@gemununissanka974 Жыл бұрын
Teruwansaranai ❤❤❤❤❤❤❤❤
@سوماسرلنكا
@سوماسرلنكا 3 ай бұрын
Me hamadema rakagannata obatuma paminiya yutumai ahaka danna eka wachanayak na teruwan saranai siyaludevi pihita araksawa lebewa lebewa lebewa ❤❤❤
@mahinsadumidukalanchiliyan5518
@mahinsadumidukalanchiliyan5518 10 ай бұрын
Thank you soooooo much ❤❤❤❤❤❤
@senavirathnaasanka6938
@senavirathnaasanka6938 Жыл бұрын
Obata teruwan saranai ape helayaneni
@Funny2655
@Funny2655 Жыл бұрын
අකුසලයට විපාක ලබාදෙමින් පවතී පන්සිල් ආරක්ෂා කරත්වා
@sanjeewasenadeera5278
@sanjeewasenadeera5278 Жыл бұрын
Pudumakara kathawak ane budu sarani niyama kena wennama ona me rata rakina 🙏🏾❤️
@pwijesingha
@pwijesingha Жыл бұрын
Jànadhipathiwaranayata obathumage samprapthiya balaporoththu wenu !🎉
@sriyanisriyani6093
@sriyanisriyani6093 Жыл бұрын
Dan ate oba tuma ederiyata anna. Ape ratat utum budu dahamat raka ganna .api oba samagai..
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 Жыл бұрын
දහම් පාසැල් ඇතැම් පිරිවෙන් ඉංගුුීසි භාෂාවෙන් බුදුදහම උගන්වන්න පටන් අරන් ඉගැන්විය යුත්තේ පාලි භාෂාවෙන් .
@amithaprasad8397
@amithaprasad8397 Жыл бұрын
teruwan saranai
@namalmadusanka3179
@namalmadusanka3179 Жыл бұрын
Theruwan saranai oba thumata
@lakmalidamayanthi2720
@lakmalidamayanthi2720 Жыл бұрын
Edereyata. Anna. Budusarani. Jayen. Jayawewa
@chandrasena9328
@chandrasena9328 Жыл бұрын
අපේ සිංහල ස්තිුන් පැහැරගෙන,හෝ කැමැත්ත ඇතිව, සුද්දන්ගේ කාම ආශාව කරගෙන උනුන් විසින් තම ජාන සහිත කලවම් සිංහල ජාතියක් බිහිකර ඇත,ඒනිසා මුන් සුද්දන්ට ආවෙීනිකව කටයුතු කීරීම දේශපාලකයන් පලමුවත් සුද්දන්ගේ,ඇට ලෙවකනවුන් ඉන් පසුවත් කටයුතු කරනු ලබන බැවින් මුල සිටම හොදින් හෝ නරකින් මෙී පරයින්ගේ හිත් වෙනස්කර නියම සිංහලයින් බවට පරිවර්තනය කල යුතුයයි මාගේ ඒකායන බලාපොරොත්තුවයි,කාලයේ හැටියට මෙතුමා නියම වස්තුවක්,ඒත් ඒ කටයුත්ත කිරීමට මුන්ගේ සියළුම දේ විනාශවිය යුතුයයි මාගේ හැඟීමයි එය ස්වභාවධර්මය විසින් මෙී වනවිට කරගෙන යනු ලබන බව ඔබට දැනෙනු ඇත,නියම සිංහල බෞද්ධයන් රකිනුලබයි.බුදු සරණයි සිහලුනි!!!!!****
@chandrasena9328
@chandrasena9328 Жыл бұрын
අනොජ් සිල්වා වෙදගුරැ තුමන්ට නිදුක් නීරෝගී සුවය දර්‍යය සක්තිය බලය පුර්නව ලැබෙීවා, සිංහලකම බෞද්ධයන් තුළට රින්ගවීමට නියම දියසෙන් කුමරැගේ හස්තයහි බල ශක්තිය ලැබෙීවා යනු මාග් ආශිර්වාදයවෙීවා ,සියළු දනන්ට තෙරැවන් සරණයි!!!!***
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 14 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 50 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 26 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 14 МЛН