දියසෙන්ව කොහොමද හරියටම හඳුනා ගන්නේ ? |

  Рет қаралды 17,082

Suranjeewa Anoj De Silva

Suranjeewa Anoj De Silva

Күн бұрын

බොහෝ දෙනෙක්ට තියෙන තවත් ගැටළුවක් තමා දියසෙන් හඳුනා ගන්නේ කොහොමද කියන එක ... අද ඒ ගැන කතා කරමු...
අනෝජ් ද සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට ඔබ උත්සහ කරන්නේ නම් ඒ සඳහා 0759618253 / 0705011745 දුරකතන අංක පමණක් උපයෝගී කරගන්න...
/ anojds
/ suranjeewas
#suranjeewa
#laankeshwaramedia #anojdesilva #srilanka
Suranjeewa Anoj De Silva © 2023

Пікірлер: 72
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
ඔහුගේ පැමිණීම ඉක්මන් වේවා! සියළු සතුන් ලොව සුවපත් වේවා! දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට තෙරුවන් සරණයි හැමෝටම
@anandapunchihewa2002
@anandapunchihewa2002 Жыл бұрын
මම කැමති දවසට එක වැඩසටහනක් ගානේ දානවනම් මොකද ඔය කතා විලාසයට කැමති නිසා බනක් අහනවා වගේ අහගෙනඉන්න පූලුවන් ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි
@csubashani9981
@csubashani9981 Жыл бұрын
ඔබතුමා කියන කතාව සහතික අැත්ත එ්තරම් නිහතමානි කෙනෙක් මම දැකලා තිබුනේ නැ එතුමා මහා පුදුමාකාරයිි දැනුමෙන් ඉතා ඉහලින් පෝෂිතයි මිහිපිට සිටිනා බුදුවරයෙක් එතුමාව හදුනා ගන්න පිං තියෙන්න ඔනා.සියලුම මිනිසුන්ට එතුමා හදුනා ගැනිමට පුලුවන් වේවා කියා.මම ප්‍රර්ථනා කරනවා!!!
@excleflora5830
@excleflora5830 Жыл бұрын
දියසෙන් ගැන දිගටම වීඩීයෝ දාන්න👊
@sadunisilva9420
@sadunisilva9420 Жыл бұрын
දියසෙන් ට මේ ලෝකය බබලවන්න ලැබේවා❤️🙏තෙරුවන් සරණයි🙏
@nilukanilukahemamala8726
@nilukanilukahemamala8726 Жыл бұрын
තෙරුවන් සරණයි වේද මහත්තයා
@darshanasurendra6057
@darshanasurendra6057 10 ай бұрын
දියසෙන් බලය කියන්නේ ඔබතුමා කිව්වා වගේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරපු බලයක්
@anusharanaweera6859
@anusharanaweera6859 Жыл бұрын
ඔහු පැමිණේවි අනිවාර්යෙන්ම පැමිණේවි අපට නොව ඔහුට අවැසි කාලයට
@sethmikumari5384
@sethmikumari5384 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට රට වෙනුවෙන් මිනිමුන් වෙනුවෙන නගන හඩට
@nayanadarshani7584
@nayanadarshani7584 Жыл бұрын
ඔබ තුමා තමයි දියසෙන් මට දැනෙන විදියට
@chamindaindrjith5273
@chamindaindrjith5273 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@energyhealingsrilanka254
@energyhealingsrilanka254 Ай бұрын
සිංහලයාගේ කතාවට එකඟයි
@user-kh8lb3ss9x
@user-kh8lb3ss9x Жыл бұрын
මිනිසෙක් වෙලා උපන් සෑම කෙනෙක් තුලම කුසලයක් තියනවා ඒ කුසලය අවදි කළොත් වීර්‍යය ශක්තිය කාලය යොදවා සෑම කෙනෙකුටම නිවන් දැකිය හැක වෙද දුරානනී යහපත යහපතමයි ඔබ තුමාට නිදුක් නිරෝගි බව ලැබේ 🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
Theruwansaranai devipihitai obathumata 🤲🤲🤲🙏🙏🙏
@anandapunchihewa2002
@anandapunchihewa2002 Жыл бұрын
ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි
@sureshapalihawadana4649
@sureshapalihawadana4649 Жыл бұрын
oba thuma thamai e kiyana ekama raja. man oba thumata godak garu karanawa. oba thuma enna me vishwayatama yahapatha karanna. paramitha poornaya kota uthum Budubawa labathwa! sadu! sadu! sadu!
@sunethchathuranga4205
@sunethchathuranga4205 Жыл бұрын
එච්චර දේවල් කරන්න පුලුවන් කෙනා ඇයි තාම එලියට ඇවිත් මේ මිනිස්සුන්ව දුකින් මුදව ගන්නැත්තෙ ඇයි... තව මොනවද බල බල ඉන්නෙ.... රටට මේ තරම් වින කරන දේශපාලුවො ඇයි යහතින් ඉන්නෙ... ඔහු ඇයි මේව බලාගෙන ඉන්නෙ..
@pradeeppushpakumara305
@pradeeppushpakumara305 2 ай бұрын
🙏🙏🙏🙏🙏❤️
@dunukeullenagananda2299
@dunukeullenagananda2299 Жыл бұрын
ඔබ කියන කතා ඇත්ත නමුත් ඔබට කතාඋවමකානමි දුරකථන ඇමතුමක් දෙන්න.
@madukachathurangi7647
@madukachathurangi7647 Жыл бұрын
Mage rata beragenimatanam ohu peminiya uthumai,,, Me eyata kalayai,,,theruwan saranai wedamahathya
@user-og6fn8lk9p
@user-og6fn8lk9p Ай бұрын
🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️
@Beastslayer-m8x
@Beastslayer-m8x Жыл бұрын
ඕබතුමා දැක්ක දියසෙන් මා දන්නා කෙනෙක් 🙏💖
@gayanpriyadarshana4584
@gayanpriyadarshana4584 Жыл бұрын
diyasen niduk wewa,nirogi wewa,suwapath wewa
@nusaibaalbatini6883
@nusaibaalbatini6883 Жыл бұрын
Theruwan saranai
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@harshanidulari190
@harshanidulari190 Жыл бұрын
Api balagena ඉන්නේ rate nayakaya anakam. Budu saranai wedamahaththaya
@sasindusampath7550
@sasindusampath7550 Жыл бұрын
Verry good
@kawikumarasiriwardhana2010
@kawikumarasiriwardhana2010 Жыл бұрын
ඔය කියන හෑම ගුනාන්ගයක්ම ඇත්තේ මම දැක්ක විදිහට ඔබතුමා ලග පමනයි පිඩිත මානවයාට සිත් සුවයෙන් මානසික සුවයෙන් දිවි ගෙවන්න මාවත ගොඩ නැගෙන්නෙ ඔබතුමාගෙ මානව වාදී සන්කල්ප සමාජගත කිරීමෙන් මට සිතෙමි ඔබට නිදුක් නිරෝගි දීර්ග ආයුස ප්‍රර්තනා කරමි තෙරුවන් සරනයි .
@hasithudayanga3255
@hasithudayanga3255 Жыл бұрын
වෙද මහත්තයා දියසෙන් කුමාරයා ලංකාවෙ ඉපදුනු කෙනෙක්ද
@sandamalisenarathna8580
@sandamalisenarathna8580 Жыл бұрын
👌🙏🙏🙏
@dumindawijesingha9130
@dumindawijesingha9130 Жыл бұрын
👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻
@purnapathum7126
@purnapathum7126 Жыл бұрын
❤❤❤
@mewanrodrigo1507
@mewanrodrigo1507 9 ай бұрын
❤ ඇත්ත තමයි
@arunahiroshi9404
@arunahiroshi9404 Жыл бұрын
Obathumata Jayawewa
@sarathlahiru8493
@sarathlahiru8493 Жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍
@anusongs6629
@anusongs6629 Жыл бұрын
වෙද මහත්තයා අයියේ ... ? 💓 ආයුබෝවන් හැමෝටම 💓 පුළුවන් නම් : ? ____ දැන් නාම යෝජනා දෙන පක්ෂවල නායකත්වය යටතේ රටේ අනාගතය ගැන ... ඒ ඒ පක්ෂ වල නායකයින්ගෙන් ප්‍රශ්න සජීවි විමසන අයුරු ජනතාවට අහන්න දකින්න සලස්වලා ... කුමණ ... නායකයාටද ... රටේ උන්නතිය වෙනුවෙන් නායකත්වය දෙන්න පුළුවන් නේ 💓 කියලා තීරණය කිරීමේ ... ක්‍රමයක් භාවිතා කලොත් ... සමාජීය ප්‍රශ්න වලට ඉක්මනින් පිළිතුරු සපයන්න පුළුවන් වෙයි ? ... කියලා... සුදස්සී හාමුදුරුවෝ කීවා ... ? ලෝකේ ඹ්නම රටක් ( යුද්ධමය වාතාවරණ , කාන්තාර ආශ්‍රීත ) ඉතා කෙටි කාලයකදී ස්වභාව ධර්මය ආරක්ෂා කරගෙන ස්වයං පෝෂිත කරන්න අනුගමනය කළ යුතු ආකාරයන් පහදලා දෙන්නම් : කියලා ∆ ඒ නිසා අර පක්ෂ විපක්ෂ නායකයන්ගේ දැක්මවල් සමාජ ගත කළාට පස්සේ 💓 හාමුදුරුවන්ගේ දැක්මත් ඒ වගේම සමාජ ගත කරන්න කටයුතු කරලා දෙන්න කියලා කියන්න කිව්වා ... රටේ ප්‍රධාන පුරවැසි ඹබ සැමට💓 ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකීවා 💓
@sadunpadmasadunpadma4755
@sadunpadmasadunpadma4755 Жыл бұрын
කිවුව කාරණා නිවෙරදි
@user-dm8su7bx2c
@user-dm8su7bx2c 10 ай бұрын
obathuma ista sidawanade siduwewa........
@dimuthublp
@dimuthublp Жыл бұрын
එහෙම කෙනෙක් ඉන්නවා
@anurakumara7773
@anurakumara7773 Жыл бұрын
Diyasen Kumaruge upan Gamplatha Koheviyahekida.Demaupiyan Gena Keri eistharayak Kalahekida.....Obama Bohoma Pin.
@nadeekaedirimanna7085
@nadeekaedirimanna7085 Жыл бұрын
2024 election ekata kalin wagakeemak yuthukamak widiyata hithala diyasen pennum karanna duk widina siyaluma minisun wenuwen ....🙏
@geethanigunarathna6632
@geethanigunarathna6632 Жыл бұрын
මගෙ රට දියුනු කරන්න මිනිස්සුන්ට මග පෙන්නන්න හොද කෙනෙක් එන්නම ඔින
@darshanasurendra6057
@darshanasurendra6057 10 ай бұрын
දියසෙන් කියන්නේ බුදු බලය පංචශීල ප්‍රතිපදාවෙන් දස දසරාජ ධර්මයෙන්මාස හයක් තුල රට ගොඩ දාන්න පුළුවන් බලයක් දියසෙන් බලය කියන්නේමේ රටේඅදෘශ්‍යමාන බලවේගයක් පරාජය කරන්න පුළුවන්මාරයා පරාජය කොට මේ රටේ සම්බුද්ධ මේ රටේ සම්බුද්ධ සාසනයරැකගන්න පුළුවන් බලයක්රට එක්සේසත් කරන්න පුළුවන්බලයක් ජනතාව කෝටි දෙකයි විස්සක්ජනතාවක් නිවාස අඩස්සියේ තබා ගෙන 226 දනගස්සලාඅලුතෙන් ආධ්‍යාත්මික නායකයින් දහ දෙනෙක් සමඟ රට පාලනය කරන්න පුළුවන් බලයක්එම නිසා හා ආද්‍යාත්මක නායකයින් නායකයිනි සීයක් එකතු කිරීමට සූදානම් කරයි ආධ්‍යාත්මික නායක in නායකයින් විසිදෙනෙක් අවම තෝරා ගැනීමසි
@asiriumayantha4083
@asiriumayantha4083 Жыл бұрын
❤️
@anusarasami1778
@anusarasami1778 Жыл бұрын
Ape rajathuma inna pradeshaya kiynna brida obathumata
@LasanthaSamarasinha-li9cq
@LasanthaSamarasinha-li9cq 9 ай бұрын
Obatuma samaga eathtama diyaseyn innewa
@kavindaliyanagamage6270
@kavindaliyanagamage6270 Жыл бұрын
දියසෙන්ගෙ පැමිනීම එක්ක වරම් ලාබී වරම් දරුවන්ට කුමක් වේවිද.
@renukanishanthi5934
@renukanishanthi5934 Жыл бұрын
wedhadhuranani. dhiyasen kumarayanan ge paminimata pera gam mattamin pela gasemata apa kala yuththe monawada.
@priyankaperera7269
@priyankaperera7269 Жыл бұрын
Wedamahaththyo deyasen wewahaka kenekda...oba thumata bs
@vimuwa-1459
@vimuwa-1459 Жыл бұрын
දියසෙන් බැදලද ? දියසෙන්ගේ වාසකම මොකද්ද??
@mihiranalaka2229
@mihiranalaka2229 Жыл бұрын
Api dakka vikramage wada kupadiyanwa uda thiyanna apa.aka horek aka oppu wela ewarai.
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sureshrajapaksha4268
@sureshrajapaksha4268 Жыл бұрын
දියසෙන් කියන්නේ දෙවීකෙනෙක් තමයි එයා ඉන්නේ යුද්ධයක් මැද යුද්ධ ය තියෙන්නේ ධර්මය ත් අධර්මය ත්.අතර පුළුවන් නම් අනොජ් සිල්වා මට මුණ ගස්වන්න
@worldwar3711
@worldwar3711 Жыл бұрын
දියසෙන් ta tiyana raja yogawala name monada?
@buddhi5810
@buddhi5810 Жыл бұрын
දියසෙන් ඉදිරියට එන්නේ ජනාධිපතිවරණයකින්ද?... 1.එය එසේ නම්÷, දියසෙන් හට ඉදිරිපත් වීමට, ඉදිරියට ඒමට ඔබතුමා විසින් පක්ෂයක් පිහිටුවොත් හොද නැද්ද?... 2.එය එසේ නොවේනම්,÷ ජනාධිපතිවරණයකින් නොවේනම්, කෙසේද ඔහු ඉදිරියට පැමිණෙන්නේ,රජ කිරුළ පලදින්නේ... පිළිතුරු බලාපොරොත්තු වෙමි❤️🙏
@jayanathaponso9603
@jayanathaponso9603 Жыл бұрын
අපිට අවශ්‍ය දියසෙන් කෙනෙක් නෙවෙයි , මෙි රට ගොඩ ගෙන දියුණු කරන්න පුළුවන් අවංක, දේශ හිතෛශි , නායකත්වයක් සහ වැඩ පිළිවෙලක් .!
@dnatapaththu2093
@dnatapaththu2093 Жыл бұрын
Ema ekek innawd
@ashanranathunga5121
@ashanranathunga5121 Жыл бұрын
Oya gawa thamai oya keyana HEMA deyakma theyenne
@madhurifernando9385
@madhurifernando9385 Жыл бұрын
Diyasen ekka ekathu wela wada karanna barida
@janiyaslmax
@janiyaslmax Жыл бұрын
No comments
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
Aniwaryayen wedamahathaneni
@ajithkumara6617
@ajithkumara6617 Жыл бұрын
ko dan epadilath aurudu40wanawalu...diyasan parlimant aka ayawaga wayasata gihenda ma rata baraganna
@kumarapandu2787
@kumarapandu2787 Жыл бұрын
DIYASEN = ODDI GAMBARA SIDDA SUNIYAM.
@cinnamonlake1412
@cinnamonlake1412 Жыл бұрын
Kawadada Diyasen eliyata en e
@aravindasanoj9854
@aravindasanoj9854 Жыл бұрын
ලෑස්තිද
@dhanushkanuwan930
@dhanushkanuwan930 Жыл бұрын
🙏🙏🙏
@sarathSarathbandara
@sarathSarathbandara Жыл бұрын
❤❤❤❤❤
@rajithasanoj9155
@rajithasanoj9155 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ashannnn
@ashannnn 10 ай бұрын
🙏❤️
@mohammadshamim5529
@mohammadshamim5529 Жыл бұрын
🙏🙏🙏
@lasanthasampathkumara7512
@lasanthasampathkumara7512 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@wethumsathnidu8722
@wethumsathnidu8722 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН