වසන්තගේ පළමු බිරිඳ දැන් බිරිඳගේ මූණටම කියලා lalai lilai lai 126 today | hiru news | club wasantha

  Рет қаралды 719,128

Test One

Test One

26 күн бұрын

Hi there,
This is a video review regarding a popular news in Sri Lanka. I have used my own voice in Sinhala for commentary and news reporting purpose.
An Important message to our viewers : This video explains some of the common social problems in our country and the society at the moment in our native language Sinhala , as it will help you to find out how they occured, why they occured and how people can get rid of such problems in the future and to show for the betterment of our people and for our nation Sri Lanka. We strongly state that this video does not contain slander,character damage or any other personal matter.
Copyright Disclaimer:- Under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use We Use Voice for Background Commentary of this video in Our language sinhala.
For any inquries please feel free to contact us on our email - testonelk20@gmail.com
#surendrawasanthapererafuneral #surendrawasanthapereranews #surendrawasanthapereradeath #clubwasanthadeath #clubwasanthanews #clubwasanthafuneral #surendrawasanthapereramurder #clubwasanthamurder #සුරේන්ද්‍රවසන්ත #ක්ලබ්වසන්ත #සුරේන්ද්‍රවසන්තඝාතනය #ක්ලබ්වසන්තඝාතනය #සුරේන්ද්‍රවසන්තපෙරේරා #කේසුජීවා #surendrawasanthaperera #clubwasantha #surendrawasantha #surendrawasanthapererainterview #surendrawasanthapereradance #surendrawasanthaparty #surendrawasanthapererainterview #surendrawasanthapererabar #surendrawasanthapererafamily #surendrawasanthapererasonwedding #surendrawasanthapererahouse #surendrawasanthapererafirstwife #clubwasanthadance #clubwasanthabar #clubwasanthaparty #clubwasanthafamily #clubwasanthawife #clubwasanthahouse #clubwasanthasonwedding #surendrawasanthapereramudercctv #clubwasanthamurdercctv #ksujeewaaccident #ksujeewa #ksujeewanews #ksujeewasongs #athurugiriyanews #athurugiriyamurder #athurugiriyamurdercctv #athurugiriyaincident #athurugiriyanewstoday #athurugiriyashootcctvfootage #athurugiriyanewscctvvideo #athurugiriyascenetoday
surendra wasantha perera
surendra wasantha perera death
surendra wasantha perera news
surendra wasantha perera funeral
surendra wasantha perera murder
club wasantha death
club wasantha news
club wasantha funeral
club wasantha news today
club wasantha murder
surendra wasantha
club wasantha
සුරේන්ද්‍ර වසන්ත
ක්ලබ් වසන්ත
සුරේන්ද්‍ර වසන්ත ඝාතනය
ක්ලබ් වසන්ත ඝාතනය
කේ සුජීවා
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා
සුරේන්ද්‍ර වසන්ත වෙඩිතැබීම
k sujeewa accident
k sujeewa news
athurugiriya news
athurugiriya murder today
athurugiriya murder cctv video
athurugiriya news cctv footage
athurugiriya incident
athurugiriya scene
surendra wasantha perera interview
surendra wasantha perera dance
surendra wasantha perera bar
surendra wasantha perera wife
surendra wasantha perera family
surendra wasantha perera party
surendra wasantha perera son wedding
surendra wasantha perera singing
surendra wasantha songs
club wasantha interview
club wasantha dance
club wasantha bar
club wasantha wife
club wasantha family
club wasantha party
club wasantha son wedding
unique tattoo studios incident today
unique tatto studios athurugiriya
#lalaililailai109 #ලලයිලිලයිලයි109 #lalaililailaitoday #lalaililailaitodayepisode109 #sallipokuru264 #kiyadennaadaretharam803 #කියාදෙන්නආදරේතරම්803 #kiyadennaadaretharamtoday #sansarini346 #සංසාරිණී346 #jaanu361 #ජානු361 #deweniinima199 #දෙවෙනිඉනිම199 #takecare13 #sixpacepisodetoday #srilankacricket #lpllivematch #parliamentlive #sinhalanews #hirunikapremachandranews #piumihansamalinews #altairaccidentcolombo #colombo7altairbuidingdeath #givonzorosinghfuneral #altairfuneral
news today
newssrilanka hirunews
adaderana
newsfirst
swarnavahini teledrma
lalaililailai 109
ලලයි ලිලයි ලයි 109
lalaililailai today
lalai lilai lai 105
lalai lilai lai 107
lalai lilai lai 108
lalai lilai lai 109
lalai lilai lai 110
lalai lilai lai 111
lalai lilai lai 112
lalai lilai lai 113
lalai lilai lai 114
lalai lilai lai shooting
lalaililailai 104
salli pokuru 267
සල්ලි පොකුරු 267
salli pokuru 263
salli pokuru today
salli pokuru 264
salli pokuru 265
salli pokuru 266
kiya denna adare tharam 804
කියාදෙන්න ආදරේ තරම් 804
kiya denna adare tharam today
kiya denna adare tharam 800
kiya denna adare tharam 801
kiya denna adare tharam 802
kiya denna adare tharam 803
sansarini 349
සංසාරිණී 349
sansarini today
sansarini 345
sansarini 346
sansarini 347
sansarini 348
jaanu 362
jaanu today
ජානු 362
jaanu 358
jaanu 359
jaanu 360
jaanu 361
deweni inima 200
දෙවෙනි ඉනිම 200
deweni inima today
deweni inima 196
deweni inima 197
deweni inima 198
deweni inima 199
take care 11
take care 12
take care episode 12 today
take care today 12
take care 13
take care itn
itn teledrama
hiru star live
hiru star today
sixpac
srilankacricket
lpl live match
lpl match highlights
parliament live
sinhalanews

Пікірлер: 160
@TestOneOfficial
@TestOneOfficial 24 күн бұрын
වසන්තගේ බිරිද දැඩි ආරක්ෂක රැකවල් මැද මේ දැන් ජයරත්නෙට kzbin.info/www/bejne/rJesdaKvi9KnrtUsi=ppDCiYTjKekeLqEf
@shantasunil1835
@shantasunil1835 24 күн бұрын
පලමු කසාදය දික්කසාද නැතිනම් ඔය මිනිය සහ සියලුම දේපල අයිති විය යුත්තේ පලමු බිරිඳට සහ දරැවන්ට
@wakanthiwakanthi8053
@wakanthiwakanthi8053 24 күн бұрын
හොදම නිදසුන තමා පාලිත 🙏🙏❤️❤️තෙවරප්පෙරුම උතුම් මහතා ගරු බුහුමන් වගේම මරනෙත් ජනතාවගේ ගරු නම්බු තෙයපු කෙනෙක් මෙයාල ලෝකෙට පෙන්නපු බොරු වෙස් මුණු ඔය දෙන් දෙන් දන්නේ ජිවිතේ ඉන්න ටිකකලයේ අවංකව ජෙවත් වෙන්න ඕනේ 🙏🤔
@sriyanifrenando554
@sriyanifrenando554 24 күн бұрын
රහසින් පව් කලාට පඩිසන් දෙන්නේ මිහිපිට බව අමතක නොකරන්න
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 24 күн бұрын
නිවන් සුව පතල තිබූ අය ඇස් දෙක සම්පූර්ණයෙන්ම ඇරලා බැලුවා නම් හොඳයි
@user-dr6gv1io6q
@user-dr6gv1io6q 24 күн бұрын
මු ලක්ෂ ගනන් අරක්කු පෙන්නා ජොගි නටුවට මෙි දරැවා දුක්විදලා දැන් අධික රණය පිහිටෙන් ඔබට ජය සමහර විට ස්වභාධර්මයෙන් ඔබලාගෙ පැත්ත ගනි
@sithandipraharsha3584
@sithandipraharsha3584 24 күн бұрын
අනුන්ගේ මිනිස්සු ගත්ත් අයට පාඩමකටත් එක්ක දේපළ පළමු කසාදයට සහ දරුවන්ට අයිති වෙවා
@Kamalajayanthi
@Kamalajayanthi 24 күн бұрын
දුව ඔයාට යි අම්මාටයි පාරේ නිදහසේ බැහැලා යන්න පුලුවන් ඒ ගැන සතුටු වෙන්න. නිතිය මගින් ඉදිරි වැඩ කටයුතු කරන්න ජේසු පිහිටයි
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 24 күн бұрын
මේ කතාව ඇත්ත හොරන තමයි ඔර්ජීනල් පවුල ඉන්නේ ඒතනත් ගෑනු දරැවයි පිරිමි ළමයි දේන්නයි ⁣ඔය මනුස්සයගේ රැගපැමිි ඔක්කොම ඒ අය බලන් නිහඩවම බලන් හිටියා
@user-ei9bs3lj2j
@user-ei9bs3lj2j 24 күн бұрын
පලවෙනි ගැනි ඩිවෝස් වෙලා නැත්තන් ඔක්කොම දේපල අයිති වෙන්නෙ ඒ ගැනිටයි මේ දරුවටයි
@fuzia3709
@fuzia3709 24 күн бұрын
වසන්තට සුදු හුනු ගාන කට්ටිය කෝ පලවැනී බිරිදට ලමයිට සාදරනය ඉස්ට් කරන එක් ඔහෙලා ගෙ වගකිම
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 24 күн бұрын
ගොඩාක් පිරිම් මෙහෙම යි දැන් ඇත්ත එලියට එන්වා පෙන්නාගෙන හිටපු ජිවිතේ නෙවෙයි ඇත්ත😮 පවුල් කඩන ගැනුන්ටත් හොඳ 😂 වැඩේ සියල්ල මේයාලාට හිමිවේවා.. කලකම් පල දුන්නා
@ranykk3912
@ranykk3912 24 күн бұрын
වරදක් කරලා නිතියෙන් බෙිරෙන්න පුලුවන් වුනාට කර්මය පසුපසින් එනවා සොබා දහමෙන් නඩු විසදනවා
@iraniperera9751
@iraniperera9751 23 күн бұрын
පළමු කසාද බිරිඳට සෑම දේපලක්ම අයිති වෙනවා ❤
@renukak767
@renukak767 24 күн бұрын
සුදූ බොලේ ගේ අම්මා පිලිපින් කාන්තාවක් වසන්ත ඩුබායි ඉන්නකෝ ට තියාගෙන හිටපු පිලිපින් කාන්තාවක්
@jonathanpanditha2828
@jonathanpanditha2828 24 күн бұрын
මේ කාතාව ඇත්තනම් ස්භාදහම හොදින් බලාගෙන ඉදලා තියනවා කවුරු කොහොම තමන් සුදනන් කියා රඟපැවත් ස්භා දහමට බොරු කරන්න බැහැ නියමිත දවසට දඩුවම පැණෙනවා බුදුසරණයි 🙏🙏🙏
@user-qn3pe1zq9x
@user-qn3pe1zq9x 24 күн бұрын
මුගේ මැරකම්වලට බයේ පලවෙනි කසාදේ අය කට හොල්ලන් නැතුව ඉන්න ඇති.
@SunilMarasinha-nh3ov
@SunilMarasinha-nh3ov 24 күн бұрын
ඒකට තමයි කියන්නේ කලකම් පලදෙනවා කියලා එ ගැගැනු කෙනාටයි දරුවටයි දුන්න ගින්දර එ දුක දුන්න අයටත් ලැබුනා
@kanthiperera537
@kanthiperera537 24 күн бұрын
අපිනම්.දැනගෙන.හිටිය.ඔය.ඉන්න.ගැනුකෙනා.දෙවෙනි.කසාදෙ.කියල
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 24 күн бұрын
අනේ දුව ඔයාගෙ තාත්තා තමයි මෙච්චර කලයක් ඔයාලගෙන් වෙන්වෙලා වෙනත් ගැහැණියක් ඒ ගෑනිට දාව ලැබුණු දරුවන් සමග කිරෙන් කලා පැනියෙන් අතශෝධමින් සල්ලි ගොඩක රන් ආකාරයක සැත පෙමින් ඒ ගතකල ජිවිතය මිහිරක් සේ ඒ අයට දැනුනත් සැපවත් ව ඒ අය ජීවත් උනත් ඔයාගෙ තාත්තා මරණය මීට මොලවාගෙන ජිවිතය අවදානමක තියාගෙන සැකෙන් භීතියෙන් ජිවත‍් උන පුද්ගලයෙක් අසාධාරණ අයුරින් මුදල් සොයපු පුද්ගලයෙක් ඒ බව අද නොදන්නා අයත් දැන ගත්තා ඔයා සතුටු වෙන්න.... මේ වගේ චරිත යක් ඔයාලගෙ ජීවිතේන් ඇත් ව ජීවත් වීම ගැන ඒ අයට අද ඒ අසාධාරණ මුදල් වලින් විඳපු සැප වමාරන්න වෙලා....... ජීවිතේ න් වන්දි ගෙවන්න වෙලා නමුත් ඒ පවුලේ උදාවිය උපරිම සැප වදිද්දී ඔයයි අම්මයි වේලක් හැර වේලක් කාලහරී හිතේ සැනසී මෙන් සැකෙන් බියෙන් තොරව පාරක බැහැලා යන්න වටපිටාවක් ඔයාලට සැලසිලා තියෙන එක සම්බන්ධව සතුටුවෙන්න ඔයාගෙ පියා මියගියත් ඉන්න බිරිඳ සුවවි පැමිණියත් ගිනිඅවියක් එයාගේ අත් බෑගය තුළ තිබි සොයාගැනීම හේතුවෙන් තවත් නඩුවක් ඔතනින් ඔය ප්‍රශ්න වල නිමාවක් නැති බව තමයි පෙනීයන්නේ අම්මත් සමග මේ තාක් ජීවත් උන අයුරින් සතුටින් ජීවිතේ ඉදිරියට ගෙනියන්න සුභ අනාගතයක්...
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 24 күн бұрын
තාත්තා මැරුනට පස්සේ තමයි එයාගෙ හොද හොද සෙල්ලම් එලියට එන්නේ දරුවන්ට පේනව ඇති තාත්තා ගෙ වැඩ
@user-ei9bs3lj2j
@user-ei9bs3lj2j 24 күн бұрын
මේ ලමයට දේහය බලන්ඩ දෙන්නෙ නැහැයි කියන්නෙ දැන් ඉන්න එවුන් සත්තු වෙන්ඩ ඕනේ
@robinfernando6229
@robinfernando6229 24 күн бұрын
යකෝ මැරුනට පස්සෙනෙ එලියට එන්නෙ ඔක්කොම
@denethchamath4583
@denethchamath4583 24 күн бұрын
ඔන්න fanishment එක,ඒවාට ලැබුණු ඔබේ අම්මාට දුන් ගින්දර මිහිපිට පත්තු උනා නොනිමෙන්න, කාටවත් මොකුත් කළොත් නීතියෙන් දඬුවම් නොලැබුණොත් සොබාදහමට පිටින් යන්න බැහැ ,
@samanthirupasinha6095
@samanthirupasinha6095 24 күн бұрын
මම දකින එකම දෙය සල්ලාල පිරිමි නිසා ගැහැණු මැරෙන තුරා විදවනවා 😒😒
@hansaka1757
@hansaka1757 24 күн бұрын
යකෝ බලපුවාම මාර මනුස්සයෙක්න පෙනෙන්න හොඳකම තිබ්බට කරල තියන හැම දෙයක්ම බලු වැඩක් න. අයියෝ ඒක තමා මේ කර්මයෙ මේ වගේ දෙයක් වෙන්ඩ ඒ තරම් පව් කරලා තියෙනවා
@MalaDamayanthi-lp1vl
@MalaDamayanthi-lp1vl 24 күн бұрын
අහිංසක ගෑනුන්ට දරුවන්ට කදුලු දීලා විදින සුර සැප තාවකාලිකයි. සාධාරන කදුලු තරම් සාපයක් මේ මිහිපිටවෙන නෑ. අනුන්ගේ පවුල් කඩල මිනිස්සු අල්ල ගන්න වේ.. ගැනුන්ට අවසානයේ නිසි දඩුවම් ලැබුනා. දැන් ඉතිං මිනිහ නැතුව උඹත් අඩපන් දරුවො එක්ක. ඒ අම්මයි දුවයි වගේ. දෙවියො නඩු අහද්දි ලෝයර්ස්ලාගෙන් අහන්නෙ නෑ. මට හිතෙන්නෙ දෙවෙනි නෝනා ජපන් ගිහින් ආව කෙනෙක් වගෙයි.
@user-gx5gu7kw2n
@user-gx5gu7kw2n 24 күн бұрын
ඹන්න වසන්තයාගේ වැඩ
@indunikaranjani491
@indunikaranjani491 24 күн бұрын
කෙල්ලේ ඔය වගේ පියවරුන්ට පියා කියන්න එපා බන් ඕකලා වන චර යෝ
@thushanmanjulai6667
@thushanmanjulai6667 24 күн бұрын
Ane duwe oya thsathatata godak aderei ❤
@gunapalaliyanage7946
@gunapalaliyanage7946 24 күн бұрын
මේ දරුවන්ගෙ අයිතිවාසිකම් ගන්න ,අත අරින්නඑපා.
@user-us7uy5tm2z
@user-us7uy5tm2z 24 күн бұрын
ලමයි නිතිමාර්ග්‍යෙන් යන්න අම්මා ඩ්වොස් වෙලා නැත්නම් දෙපල ගන්න පුලුවන්
@user-nj1gw1dx6i
@user-nj1gw1dx6i 18 күн бұрын
පලමු නියම කසාද ය වරකාපොල
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 24 күн бұрын
වසන්ත කරපු නරක වැඩවලට ලැබුනු දඩුවමින්වත් පවුලේ උදවිය පාඩමක් ඉගෙන ගෙන නෑනෙ.උනුසුමේදිවත්.ඒ අහින්සක දරුවන්ගෙත් තාත්‍තනෙ.අවසන් වරට බලන්න එන්න දෙන්න තරම් වයිරයක්...! .😱😱😱
@user-gk2rs1lw1j
@user-gk2rs1lw1j 23 күн бұрын
තමන්ගේ හයිය පෙන්වලා අම්මාලාගෙන් දරුවො වෙන් කරලා ...තමන් ආස ගෑනිට ඒ දරුවෝ ලවා අම්මා කියවලා ...ලෝකෙන් හොදම පවුල වෙන්න views අරගෙන ..අහිංසක දරුවෝ අම්මාගෙ උනුහුමෙන් වෙන් කරලා අගක් මුලක් නැති පවුවල උරුමක්කාරයෝ වෙලා හැමෝම දු ක් විදිනවා...ලෝක මාන්නෙට පෙන්වන් ලස්සන පවුල් වල ඇත්ත කතාව ඕක ....අපේ මෝඩ මිනිසුන් අනුන් කනබොන අදින පලදින ඇවිදින තැන් දිහා බලා බ්ලා වටිනා මනුස්ස ජිවිතේ හරයක් නැතිව ගෙවනවා ...ඕනවටවඩා ලෝකෙට ලස්සන පෙන්වන්න යන පවුල් වල ඇතුල හිස් අගක් මුලක් තෝරගන්න බැරිව දරුවොත් අතරමං කරලා උනුත් අතරමං වෙනවා ..ජාත්‍යන්තර පාසල් වලට දාලා yes ..noo කියලා ලමයින්ට ඉගැන්නුවම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා හිතන් ඉන්න බොරුවට පොශ් වෙන්න හදන පුස් මිනිසුන්ට හොද පාඩම් වේවා...
@itsb2619
@itsb2619 24 күн бұрын
😮😊
@user-wg7ou3mq1t
@user-wg7ou3mq1t 24 күн бұрын
ඉතින් මුට නිවන් යන්න පුලුවන් වේයිද මිනියටත් හෙන ගහන වැඩනේ කරලා තියෙන්නේ
@kumudinihettige2823
@kumudinihettige2823 24 күн бұрын
එක සිද්ධියකින් රටේම රෙදි ලස්සනට ගැලවෙනවා. මේවායින් තේරුම් ගන්න ඕනෑ මේ හැමෝගෙම සම්බන්ධයක් තියෙනවා කියලා .
@user-pn3jn2my2x
@user-pn3jn2my2x 24 күн бұрын
👍👍👍👍👍👍🤝🤝
@user-fz7rg8zf7v
@user-fz7rg8zf7v 24 күн бұрын
ඉතින් කල හොද ඉවරයිනේ
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w 24 күн бұрын
😢😢😢😢😢😢😢😢❤❤❤❤❤
@lalitharuwanthilaka8652
@lalitharuwanthilaka8652 24 күн бұрын
ඔන්න.වෙඩ.කොහොමඩ.
@nodenekumer3016
@nodenekumer3016 23 күн бұрын
පාලිත තෙවරප්පෙරැම කියන්නේ මිහිපිට දෙවියෙකි එතුමා දෙව්ලොව ගිහින් තුම්මසක් සැමරෙයි
@user-vl2wm5kr6b
@user-vl2wm5kr6b 24 күн бұрын
😭😭😭
@RenukaPerera-t6p
@RenukaPerera-t6p 24 күн бұрын
😮😮😢🎉😊😊
@SandyaWijesinghe-cs9vy
@SandyaWijesinghe-cs9vy 24 күн бұрын
ඔය වාගේ තාත්තෙක්ගේ මිනියත් මොකටද
@AlAysh-bm6vj
@AlAysh-bm6vj 24 күн бұрын
අම්මා එක්ක නීතියට අනුව වැඩ කරන්න ඔයා ට ඔය හැම දෙයක්ම ගන්න පුලුවන් දුවෙ
@MalaniFernando-ez8by
@MalaniFernando-ez8by 24 күн бұрын
ඔයාට එන්න තිබුනෙ තාත්තා මෑරෙන්න කලින්නෙ. දෙමවුපියෝ විරසක උනාට දරුවො දෙමවුපියන් එක්ක ආදරෙන් ඉන්න ඕනනෙ. මෙච්චර කාලයක් තාත්තාව බලන්න ගියෙ නැත්තෙ ?????? . දැන් ඔයා තාත්තා බලන්න ගියාට එයාට පේන්නෙ නෑනෙ .පණපිටින් ඉද්දි නැති නැති නෑකම්. දැන් මොනවටද.
@bandaranayake441
@bandaranayake441 24 күн бұрын
මගේ කලින් එකාටත් මේ මේ ඉරණමම අත් වෑය...
@pattinigesriyani9119
@pattinigesriyani9119 24 күн бұрын
Dewene Ganu ohomamai
@kanishanishan4446
@kanishanishan4446 24 күн бұрын
See how God punish people
@gangapriyanthi7843
@gangapriyanthi7843 24 күн бұрын
Ethakota kiweni kasadayada danne nha.dan thiyena eka
@kumudiniekahandawa1628
@kumudiniekahandawa1628 24 күн бұрын
අනිවාර්යයෙන් ඉඩදෙන්න ඕනෑ.paw
@visakadampali6371
@visakadampali6371 24 күн бұрын
ඩිවොස් වෙලා නැති නමි දෙපල ගනන පුථවන අපේ පැත්තේ එහෙම දෙයක් වුනා මැරැනට පසසේ දනනෙ මිනිහාකසද දෙකක් කායලා දෙවනි කසාදේට සියලුම දෙිපල ලැබුනා
@indikathushara9410
@indikathushara9410 22 күн бұрын
Hmnnm😢
@dinathdinath4132
@dinathdinath4132 24 күн бұрын
ඔය එන්නේ අහිංසකයන්ගේ වැඩ.......😂😂😂😂
@jhonqwt4193
@jhonqwt4193 24 күн бұрын
😢😢😢😢🤔🤔🤔🤔🙏🙏🙏🙏
@roshanejeewanthi2404
@roshanejeewanthi2404 24 күн бұрын
Onna harine den.ithin😊
@vasnthapadmini5879
@vasnthapadmini5879 24 күн бұрын
අය්යෝ හොඳට ඇද පැළඳ ගෙන හිටියට ඇතුලත කුණු ගොඩක්
@blackandwhite1442
@blackandwhite1442 24 күн бұрын
පලවැනි බිරිඳ අම්මගෙ රෙද්ද මිනියා ජීවතුන් අතර ඉද්දි එක වචනයක් කතා නෑ මැරිලා කුණු වෙලා දැන් මිනියා ගැන සොයන්නෙ ඒ මිනියට ආදරේට නෙමෙයි මුදල් ටිකක් ගන්න එදා නැති ආදරේ දැන්ද ඕන ❓ අනේ මුං වගෙ මිනුසු තවත් ඉන්නවා ⏰🇱🇰
@anniesilva9361
@anniesilva9361 23 күн бұрын
ලංකාවේ ඉතින් කවුද ගෑනූ පාරේ නොයන්නෙ..එහෙනම් උන් ලංකාවෙ නෙවෙයි.
@saweerasingha7706
@saweerasingha7706 24 күн бұрын
වසන්තව උඩදාගෙන අදහන බැතිමතුන්ගේ අවධානයට 😂😂😂😂😂
@manolikumari8506
@manolikumari8506 24 күн бұрын
දරුවට මිනිය බලන්න දෙන්න
@d.apriyanthi5793
@d.apriyanthi5793 24 күн бұрын
එලොව රාජ සබාවෙන් සියලු ප්‍රශ්න විසදයි.
@henryperera2054
@henryperera2054 24 күн бұрын
mata hamba une wadaka bariyek eth lamai denna wenuwen mama ewa ewasuwa me meniha paulkanahati dakkama man hithuwa pawl givithenam hodin gewannawa kiyala dan baluwama ekenuth matawada anthai
@lalanicooray-fc9fw
@lalanicooray-fc9fw 24 күн бұрын
ඇත්තටම කොච්චර කාට salakuwath palamu kasade daruwata thaththage mala miniya balanna denne na කියන්නේ thawath mona kathada 😢😢
@happypoppypandashow5806
@happypoppypandashow5806 24 күн бұрын
😮🧐😒🥺
@nishanthinamali79
@nishanthinamali79 24 күн бұрын
ඇයි වසන්ත විතරද දෙවෙනි කසාදයක් කරගෙන පලව්‍ර්නු කසාදෙ ගැනි දරුවො අයින් කරල තියෙන්නෙ නලු ගයාන් තිලක රත්න මෙනක රාජපක්ශ ලා වගෙ අයත් කරල තියෙන්නෙ ඔය වගෙ වැඩ තමයි වසන්ත විතරද ලන්කාවෙ ඔය වගෙ වැඩක් කලෙ ඔය කියන උන් කිසිම වරදක කවදාවත් කරලම නැද්ද සුද්ද වන්තයොද හැමොම
@brijetfernando9833
@brijetfernando9833 24 күн бұрын
Aka le sahodarayata miniya balana denata ubala hoda minissuda
@donranjith5371
@donranjith5371 11 күн бұрын
2 weni pwlata lamai natuwata lami adri
@user-bi6ld9yt4r
@user-bi6ld9yt4r 23 күн бұрын
එහෙනම් සියලු දෙ පල අයිති පළමු කසාදෙ දරුවන්ට දැන්නෙ දන්නේ කසාද දෙකක් කියලා
@anandawanigasekara5212
@anandawanigasekara5212 24 күн бұрын
Ane hamomo comment karala Ara ahinsaka daruvavge illeemak itukara denna a daruwo ekatu Karannaa sudanta mahathtayo medihath venna lokuma pinak
@VijithaVimali
@VijithaVimali 24 күн бұрын
Duk maheanseyean hambeakeareale akea ganiya jeewath keremea nambu kareaye saho,,,, 😊
@user-kt1bt6sj4f
@user-kt1bt6sj4f 24 күн бұрын
Dan enne wasanthage budaleta vidinna😂😊
@anandawanigasekara5212
@anandawanigasekara5212 24 күн бұрын
daruwo a oyalagema loku akka ane ayage ahinsaka illemata idadeela eya samaga ekatu. Venna piyekuge illeemak . Unade una dalada samidu pihita
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 24 күн бұрын
😢😢😢😢onna penawada uge patikiriya a daruwata ganita dunna gindara kohomada minissu kianne ganita lamita hari adare ati miniheklu ou jarawada hora wada serama karanna udaw dena ganita adarei nodakin kalakanni
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n 24 күн бұрын
Kagen berunath sobavadarmyen berila inna ba, pau parisan denavamai.
@priyankap4051
@priyankap4051 24 күн бұрын
Ammo hoda gemak gahala wasanta
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 24 күн бұрын
😢Kanabona Pit Ikata Genu 10k wath Oniwey yanthankana Kiyak Pitayanawada
@anandawanigasekara5212
@anandawanigasekara5212 24 күн бұрын
Daruwo kawruth daruwo siyalla hera yana me lokaye A ahinsaka daruwage ahinsaka illemata idadenna daruwane a ka oyala sasara pinak vevi oyala ekatu venna puthe a loku akka at
@SriyanIndika
@SriyanIndika 24 күн бұрын
Stf minimaruvo inne muge ආරක්ෂාවට
@Skwsamanthi
@Skwsamanthi 23 күн бұрын
වසන්තගේ අම්මා මෙවා දන්නවානෙ..ඉතින් .එහෙනම් ..මුන් ඔක්කොටොම නැතුව අර පලමු කසදෙ දරුවට ඔක්කොම හම්බෙන්න ඕනි
@nadeshanadesha4349
@nadeshanadesha4349 20 күн бұрын
හොද වැඩෙ ඔහොම උන්ට එ ගැනිටයි දරුවාටයි දුන්න ගින්නෙන් උම අලු වෙලා ගියා ඔකට තමා කියන්නෙ කර්මය පඩිසන් දෙනවා කියලා කවදාවත් එකෙන් බෙරෙන්න බැ..ඔහොම උන් නම් මැරෙන්නමයි ඔනි දැන් නිවන් සුව කියලා පොලොවෙ පස් කාපු උන් ටිපර් වෙන්න එපා..කොච්චර ලොකෙට පෙන්න රැගුවත් උන්ගෙ ඇතුල් ජිවිතෙ කුනු ගොඩවල් සල්ලි ගොඩේ නිදාගත්තාත් කාලා බිලා ජොලි කරත් කරපු පව් පස්සෙන් එනවා..
@shashikaperera7116
@shashikaperera7116 24 күн бұрын
Karapu eka wadak witharai muge oya. Thawa kochara adda
@subramaniyamramu9922
@subramaniyamramu9922 24 күн бұрын
❤😢😢😢😢
@lpsilva6557
@lpsilva6557 24 күн бұрын
අපේ මීහරක් ඉන්නවා .මොලයක් නැති .
@Sadamai316
@Sadamai316 24 күн бұрын
Deveni kasadayak thibune natnm thamai pudume.oye Dan inna ganige neme lamai ekekwath. Hodata balanna e gani wage eka lamayek hari innawada nane .penne nadda e gani lamai ekka inna vidiha.china lamaya e ganige palawani kasade lamaya.meka lankawama dannawa .Dan thawa ewa eliyata enawa
@jayakusumtv1480
@jayakusumtv1480 24 күн бұрын
පලමු කසාදේ දෙව්නි කසාදෙ දරුවන් කියලා දෙව්දියක් නෑ .. මොනදරුවත් දරුවන් පලවෙනි කසාදෙ දෙව්නි කසාදෙ කියල එකක් නැ ඒ අයත් අම්මලා එක නිසා අවසන් ගවුරය දක්වන්න ඉඩ දෙන්න
@sumithkumara7932
@sumithkumara7932 24 күн бұрын
Oya wage thaththekge dehayawath balanna epa.... Oya thaththa mahama Maha paw karayek... Danatath nirayatama gihin athi....
@manelwijethunge83
@manelwijethunge83 24 күн бұрын
oyata duwe enna thibune merenna issarawelane merunata passe blala wedak nene monawa kalath thamange piya nam kasada sahathika idiripath karala hari thamange thaththage miniya hari balanna wagakiwauththangen illa ganna oyage piya merunata piyage amma innawane amma serama dannawa ethine a ammagen illiimak karala balanna ehema balanna denne nethnam oya sohona lagata gihin balanna me karanawa eththkda?????ehemanam paw asarana daruwo
@user-kw4ee5gb1j
@user-kw4ee5gb1j 24 күн бұрын
Patala unta baln yade kasada 2
@user-nv7hk3kc1c
@user-nv7hk3kc1c 24 күн бұрын
Mokadda ma kathawaaa
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 24 күн бұрын
ඔයාගෙ අම්මා තාත්තාගේන් divos වෙලා නැත්නම් හැම දෙයක්ම ඔයාට තමයි මම හිතන්නේ මෙයාව කසාද බැඳගෙන ඇති කියලා ඒත් මැරිලා ඉන්න තාත්තා බලන්න දුවට නොදෙන්නෙ මොකද
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 24 күн бұрын
Then first wife children has right to defeat her rights
@dssongs1403
@dssongs1403 21 күн бұрын
නිති කතා වැඩක් නැහැ ඒ ඔයාලගේ නොලැබ්ම වසන්ත ගේ අම්මා දන්නවා ඇතිනේ ව්ස්තරේ
@user-nc5rm4ek2r
@user-nc5rm4ek2r 24 күн бұрын
Dan inna gaani thamai..Okkoma julthara wakata udau karapu vesi..ekane ekitath wedi thibbe...
@anjalikafernando633
@anjalikafernando633 24 күн бұрын
අනේ එහෙමද. පවුනේ. එහෙම දරුවෙකුයි බිරිදකුයි අතරමන් කරලා. රහසක් ලෙස තියාගන. ඔය පවුලයි ලමයිනුයි එක්ක රගපෑමක් කරපු එක. ඊට හපන් අර සුදු ඇදගන ඉන්න අම්මත් රගද පාන්නේ අයියෝ අපිත් මොලෙර් අවුල් කර ගන්නවා උන් හින්ද
@SandraSrilangka-kc1og
@SandraSrilangka-kc1og 24 күн бұрын
නිතිය පිහිට තමයි
@ThamaraSenavirathna
@ThamaraSenavirathna 24 күн бұрын
Api pau quwata me manussaya thanikara karala thiyenne aparada
@IsteyakazmiIsteyakazmi
@IsteyakazmiIsteyakazmi 24 күн бұрын
Anthimta un de miniya balannta nethi una
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
club වසන්තට වෙඩි තැබූ ආයුධ මෙන්න.2024.07.14.
23:04
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 316 М.
ගෞරවය පොලිසිය සහ පොලිස්පති
58:30
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අපේ අවුරුදු මෙන්න 🙏🙏🙏
4:21
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 223 М.
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 57 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
1:00
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН
Я НЕ ОЖИДАЛ ЭТОГО!!! #Shorts #Глент
0:19
ГЛЕНТ
Рет қаралды 1,1 МЛН
@juanchinbrodie #comedia #humor #juffec #felipecharry #amigos
0:15
Felipe Charry
Рет қаралды 17 МЛН