No video

අද ඉදන් හැමදාම හනිමූන් තමා මල්ලී...රටම කතාකරන රන්ජන්ගේ Wedding එකේ තිත්ත ඇත්ත | Talk with heshitha

  Рет қаралды 729,515

Talk with Heshitha

Talk with Heshitha

Күн бұрын

අද ඉදන් හැමදාම හනිමූන් තමා මල්ලී...රටම කතාකරන Ranjan Ramanayake ගේ වෙඩින් එකේ තිත්ත ඇත්ත | Talk with heshitha | Ranjan Wedding
🔴 DO NOT FORGET TO SUBSCRIBE TALK WITH HESHITHA KZbin CHANNEL 🔥🙏
🔴 DAILY TALKS SHOWS & VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
👉WhatsApp HESHITHA 💬 : +94 774635478
Who is talk with Heshitha ?
Welcome to the Talk With Heshitha KZbin Channel . I am a Impartial journalist , KZbin vlogger and a video director . On this channel, you will find Day vlogs, talk shows , interviews and ALL social & Politics related stories !
🔴 Vision & Mission
බාධක බිද සත්‍ය සොයා අසරණකමට , පීඩාවට පත් ජනයා වෙනුවෙන් හඩක් වීම Talk with heshitha නාලිකාවේ පරමාර්ථයයි !
The purpose of the talk with heshitha channel is to break down barriers and find the truth and be a voice for the helpless and oppressed people !
I thank you for your consistent support and love!
Thank you for following my journey!
► Heshitha's Instagram :
www.instagram....
► Talk with heshitha FaceBook :
/ talkwithheshitha
🔴 The Glamor Productions - / theglamorproductions
TEAM The Glamor productions
Jimmy [Producer]
Kasthuri [ DOP ]
Sanju Dilshan [ Marketing Manager ] -
Tharusha Senarathne [ 2nd Video Editor ]
Buddhima Pathirana [ Cinematographer ] -
Lahiru Madushanka [Cinematographer] -
Buthmin Uththara [ Lighting ] -
#ranjanramanayake #ranjanwedding

Пікірлер: 509
@BuddhikaMedawaththa
@BuddhikaMedawaththa Ай бұрын
කොහොම වුණත් රන්ජා හිත හොඳ මනුස්සයෙක්.
@w.s6532
@w.s6532 Ай бұрын
❤❤❤❤
@chamikawimukthi9515
@chamikawimukthi9515 Ай бұрын
රංජන් කියන්නෙ කොහොමත් ආතල් ලෝකයක්නෙ පාර්ලිමන්ට් ජෝක් කරපු මිනිහට මේව මොනවද 😂❤❤
@TalkwithHeshitha
@TalkwithHeshitha Ай бұрын
❤️
@pradeepsusantha8385
@pradeepsusantha8385 Ай бұрын
Q❤​@@TalkwithHeshitha
@Bigutvsuperwach
@Bigutvsuperwach Ай бұрын
රන්ජන් කියන්නේ ඉවරයක් නැති ටෙලිනාට්‍යය ක් තමයි
@padmagallage1237
@padmagallage1237 Ай бұрын
රන්ජන් ඔයත් වෙඩින් එකක් ගන්න අපි බලාගෙන ඉන්නවා ඒ සුභ දවස එනතුරු ❤❤
@bithumadeesha7182
@bithumadeesha7182 Ай бұрын
ඩොක්ටර් මෝති හරි අහිංසක නිහතමානී චරිතයක්
@WeerasingheWijekoon
@WeerasingheWijekoon Ай бұрын
විහිලුවට හරි ඇත්තට හරි සුබ කට යුත්තක්.. සුබ මoගලම්
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 27 күн бұрын
රන්ජන් මල්ලි ට සුබම සුභ මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒවගේම මල්ලි මම කවදාවත් හිතුවේ නෑ ඔබ විවාහ වෙයි කියල.කොහොම හරි ඒක වුණා කියමුකො.මම අහල තියෙන විදියට කෙනෙකුගෙ දොවන උපත විවාහය කියල තියෙනවා.ජීවිතයෙ අවසන් දක්වාම ජීවිතය බැලන්ස් කරගෙන යන්න ශක්තිය දක්වා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.තව දෙයක් රන්ජො දැන් කරන හැම දෙයක්ම සහකාරිය සමග කතාකරගෙන හරි තීරණ ගන්න.නහයට නාස්ලනුවක් දාගත්ත වගේ තමයි.විවාහය කියන්නෙ.හරි කමක්නෑ මාළිගාවට උදව් කරමු නේද.ඔබ වැනි කට ඇති පුතෙක් හා ඔබේ සහකරිය වගේ රුව ඇති දරුවෙක් රටට දායාද කරන්නට වාසනාව ලැබේවා.තෙරුවන් සරණයි.
@ChannelZine
@ChannelZine Ай бұрын
මීලග හිරු කොපි චැට් සහ සියත තරු පිරි රෑ වැඩසටහන් තුලින් බලාපොරොත්තු වන්න 🤝
@sandraperera6126
@sandraperera6126 Ай бұрын
ඇත්තේම අපි පුදුම උනා ජන්ජන් අයියා බදිනවා කිවාම 😅 සතුටුයි උනා හැබැයි 😂 හිටපු ගමන් එයා ආතල් වැඩ කරනවනෙ නියමයි ර්න්ජන් අයියා සුබ ගමන් 🙏❤️🥰
@TalkwithHeshitha
@TalkwithHeshitha Ай бұрын
❤️
@chamothgamage
@chamothgamage Ай бұрын
අවසාන වෙනකන් බලාම් මොඩයො වගෙ කමෙන්ට් දන්න එපා ඇත්ත මනමාලයා මෙකෙ අදුනවල දෙනව
@user-dp8uo9px2t
@user-dp8uo9px2t Ай бұрын
😂😂😂😂😂😂
@geethamala7835
@geethamala7835 Ай бұрын
●●●● MANAMALIWA ETHTHA MANAMALAYATA BARA DENNE RANJAN SIR ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻-●●●●
@sunworld1342
@sunworld1342 Ай бұрын
ඇත්ත මනමාලයාගේ අම්ම්ගේ අරක තමයි අදුන්වලා දෙන්න තියෙන්නේ ,
@sey8881
@sey8881 Ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඔවු තනිකඩ ජිවිතේ හරිම ලස්සනයි තේරැවන් සරණයි සේර්❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@arunaariyarathna5719
@arunaariyarathna5719 Ай бұрын
මේ වගේ දේ වයිරල් කරලා you tube කාරයෝ සල්ලි හම්බ කරනවා..මොකද රන්ජන් කියන්නේ ජනප්‍රිය චරිතයක්
@user-nm5yb3uh8y
@user-nm5yb3uh8y Ай бұрын
මේක වෙන්න බැරි දෙයක් එයාට ගොඩක් පිරිවර ඉන්නව මෙතන සෙනග නෑ
@syamaranadingha9580
@syamaranadingha9580 Ай бұрын
Meka boruwak
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 Ай бұрын
Ow ko kattiya...Meka boruwak
@upendrakumara7634
@upendrakumara7634 Ай бұрын
මේක මොකක් හරි වීඩීයෝ එකකට ගහපු එකක්ද දන්නෑ.කොහොම උනත් හිත් හොද මනුෂ්‍යයෙක්
@user-vj1me5dp2h
@user-vj1me5dp2h Ай бұрын
අනෙ ඉතින් මොලෙ
@SLDubbingLab
@SLDubbingLab Ай бұрын
😂😂කලින් කමෙන්ට් දාන උන්ට හොඳ වැඩේ
@sashivlogs-ws8ms
@sashivlogs-ws8ms Ай бұрын
😂😂😂
@priyankashiromimohottiarac4220
@priyankashiromimohottiarac4220 Ай бұрын
මේක ඇත්ත නෙවෙයිනෙ. වට පිටාව දැක්කම ම හිතෙනවනේ
@sulochanawijethunga6365
@sulochanawijethunga6365 Ай бұрын
විහිලුවට හරි තමන්ගෙ බිරිඳ වෙන කෙනාව තව කෙනෙක් එක්ක පෝරුවක ඉන්නව මුදු මාරු කරනවා වගේ දෙයක් කරනකම් බලනින්න පුලුවන් ද කියල මම තාමත් කල්පනා කරනවා.....
@prasangiama6739
@prasangiama6739 Ай бұрын
Wedding eka dawasema neda
@Nishaya722
@Nishaya722 Ай бұрын
Understading ලු 🤭 රන්ජන් ට දවසකට දෙන්නතත් බැරි නෑ. එක තරම් තේරුම් අරන් ඉන්නෙ දෙන්න
@Nodannadanuma
@Nodannadanuma Ай бұрын
​@@Nishaya722😹😹😹😹😹😹
@dilmiperera3329
@dilmiperera3329 Ай бұрын
ජනප්‍රිය වෙන්න views ගන්න ගෑණි උනත් දෙනව
@kapilawansathero211
@kapilawansathero211 Ай бұрын
👉 මේ වගෙ එවුන් බඳින රටේ වසරට දික්කසාද නඩු 20000යි කියන්නෙ හොඳටම මදි...! හොඳින් හිටියත් ලැබෙන දරුවො මොන වගෙ සත්තු වෙයිද? 🖕🤮🤮🤮
@DilhariDisna
@DilhariDisna Ай бұрын
මට නම් පේන්නෙ මේක සිංදුවකට නැත්නම් ෆිල්ම් එකක කෑල්ලක්
@rajithapadmani2631
@rajithapadmani2631 Ай бұрын
අනේ පුතා හරිම සතුටුයි රන්ජන් මල්ලි විවහ වුනා කිවාම බයේ බැහැ ජෝකර් වැඩ නිසා මම ඵක සිතින් පතනවා දෙපලට සුභ මංගලමි ජේසු පිහිටයි බුදු සරණයි
@Sahasmi_A
@Sahasmi_A Ай бұрын
me wena wedding ekak...Ranjan guest knk withrai
@pelendapelenda1467
@pelendapelenda1467 Ай бұрын
Ane moda nathuva ivara venakam balanna
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 Ай бұрын
හූ,,,,, හූ,,,,,,😂
@dilshannimesha5900
@dilshannimesha5900 Ай бұрын
රංජන් බදිනකන් බලන් හිටපු මම 😂😅
@dilhanirownie6924
@dilhanirownie6924 Ай бұрын
කවදාවත් කියන්නෙ නැති මම හුට රන්ජන් බැන්ඩ කිවාම හොල්මන් උනා අප්පා
@ssupunissupuni0is323
@ssupunissupuni0is323 Ай бұрын
මේ වෙදින් එකේ ඇත්ත මොකක්ද මොංගල් වෙලා ඉන්නේ
@sty464
@sty464 Ай бұрын
😮😮😮😅😂වෙදින් ???
@milindasenaratna1334
@milindasenaratna1334 Ай бұрын
😂😂😂😂
@p.k.g.sewwandisewwandi1352
@p.k.g.sewwandisewwandi1352 Ай бұрын
බොරැවට අනේ මෙි මෙි කෙල්ලගෙ වෙඩින් එක කොල්ලා ඉන්නව එතම😂😂😂
@chamidakumar5910
@chamidakumar5910 Ай бұрын
😂😂😂😂😂
@n.perera6373
@n.perera6373 Ай бұрын
😂
@sriyanikh3964
@sriyanikh3964 Ай бұрын
මනමාලයට ඉවසීම උපරිමයෙන් තියෙන්න ඕන තමන්ගෙ මනමාලි වෙන කෙනෙක්ගෙ අතේ එල්ලිල ඉන්න වීඩියෝ අනික් අය දැකල ඒ දෙන්නට සුබ පතද්දි
@slvillageboy8622
@slvillageboy8622 Ай бұрын
එහෙම තරහ යන උන් ඇති බහුතරයක් ඒ හැමෝටම තියෙන්නේ මානසික රෝගයක්, මනමලයටවත් නැති අමාරුවක් හිත යටින් මතුවෙලා කමෙන්ට් කරන්නේ ,,
@JanithaPeiris-yu8ls
@JanithaPeiris-yu8ls Ай бұрын
Best wishes happy wedding ❤❤💐good luck
@nipunsithara3407
@nipunsithara3407 Ай бұрын
Pasindu Gayashan Photography ❤ Pasindu Gayashan, Ranthika Disanayake, Madawa Sangeeth Hettiarachchi, Oshada Vidushan❤ proud & love our team 😘😘 mechchara viral Yana wadak kara
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
බනිසක් කන්න බේකරියම සල්ලිවලට ගන්න මෝඩ වැඩ රන්ජන් කරන්නෑ කියල මං හිතනවා..😂 මේකත් අර වස්ති වගේ මං හිතන්නෙ
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Ай бұрын
පියුමිල සුජිවල වගෙ පට්ට පදරැ ගනිකාවන්ට ගුන වයන උන් ඉන්න රටක රංජා බැන්දා කියල මේව බලල සුබ පතන එක පුදුම නෑ මචංල😂
@tharushameedum5411
@tharushameedum5411 Ай бұрын
සිරා බන් 😂 දවසේ කතාව 👌
@ChannelZine
@ChannelZine Ай бұрын
ඇත්ත 😂😂
@Priyangidavidson
@Priyangidavidson Ай бұрын
ඩොක්ටර් කෙනෙක් බැන්ඳ කිව්වම ඩොක්ටර් කෙනෙක් වුනේ කොහොමද මෙච්චර මෝඩ කමක් කරගත්තම කියලා හිතුනා
@4_Chun
@4_Chun Ай бұрын
කෑම රස ඇති
@SLDubbingLab
@SLDubbingLab Ай бұрын
😂ඩොක්ටර් නවරියන් බලලා නැද්ද හව් සෑඩ්
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL Ай бұрын
❤❤
@user-ih2jt1yf2c
@user-ih2jt1yf2c Ай бұрын
❤️
@sadunitharaka3118
@sadunitharaka3118 Ай бұрын
@clipclub7062
@clipclub7062 Ай бұрын
ඒ පුකට නම් සොරිම තමයි....
@dishandanusk2046
@dishandanusk2046 Ай бұрын
♥️😘👌♥️
@dohaqatar9055
@dohaqatar9055 Ай бұрын
ඔයාලට බැ ගොඩක් දරට ජනතාව අන්දවන්න ටික දෙනෙක් අහුවෙනවා මම නම් ඕක දැකපු ගමන් හිතුව ෆොටෝ ෂුට් ඵකක් කියලා මොකද රංජා වටේ යනවා මිස.ස්ථිර විවාහයක් නැත රංජා අපි ඔයාට පට්ටා ආදරෙයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Ай бұрын
😂😂😂😂
@gearldauwardt646
@gearldauwardt646 Ай бұрын
It's really good thanks to all of u
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Ай бұрын
මේක ලොකු විහිළුවක්
@HNGArts
@HNGArts Ай бұрын
Ranjan Mahattaya Badinawa Kiyaddi DukaHitune Mata Witarada..❤❤❤❤❤❤
@sugandikasamadini4445
@sugandikasamadini4445 Ай бұрын
ජේසු පිහිටයි කොහොමද රංජන් අංකල්ප ඔයා නම් නියම වැඩක් තමයි කරලා තියෙන්නේ ඉතින් අපි හැමදාමත් අගය කරන්න ඕනා මේ වගේ වෙඩින් එකක් ගන්න බැරි කෙනෙකුට උදව්වක් කරන එක මේක හැමෝටම බෑ පුළුවන් හිත හොඳ කරුණාවන්ත මනුස්සයෙකුට පමණයි ඒ අතරින් ඔබ දෙපළ හරි රන්ජන් අංකල්ගේ අතින්ම මේ දේ රංජන් අංකල්ට දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනා රන්ජන් රාමනායකට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හැමදාමත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@sugandikasamadini4445
@sugandikasamadini4445 Ай бұрын
❤❤❤❤
@M.s.shanuwaa
@M.s.shanuwaa Ай бұрын
කොහොමද ඒ සපාසිස් එක 😂😂
@DammikaNisansala
@DammikaNisansala Ай бұрын
Man hithuwe ranjan sirge wedding ekak kiyala.baladdi ashen sirgene ❤😊
@Nishaya722
@Nishaya722 Ай бұрын
Sir 😂😂😂😂😂අනේ උඹලගේ sir ලා
@sunilfernando9928
@sunilfernando9928 Ай бұрын
තමන්ගෙ ගෑනිව සල්ලාලයන්ට දෙන එවුනුත් ඉන්නවා
@MadhuMadhu-xy1or
@MadhuMadhu-xy1or Ай бұрын
සුපිරි රඟපෑමක් එකත්
@user-kx3ee9kd5m
@user-kx3ee9kd5m Ай бұрын
Manala yuwalata subapatum apith hituwema ranjan aiyage wedin aka kiyalamai ❤❤❤❤❤❤❤❤❤
@marzookhibraznajreeem28
@marzookhibraznajreeem28 Ай бұрын
congrats RANJA finally sathuthin enna hodhai...........................
@harshakumara6454
@harshakumara6454 Ай бұрын
මොන මගුලක්ද බං මෙ රන්ජා මුදු මාරු කරනවා එත් වෙන කොල්ලෙක් මනමාලයා 😂😂😂😂
@user-gj2fm7wn5b
@user-gj2fm7wn5b Ай бұрын
Sirithilaka
@indunillindamulage6990
@indunillindamulage6990 Ай бұрын
තමන්ගේ මනමාලිව පලවෙනි දවසෙම KZbin කාරයෙක්ට විකුනලා😢
@nayanidissanayake
@nayanidissanayake Ай бұрын
Munta pissu bam
@chithrafernandoo4801
@chithrafernandoo4801 Ай бұрын
❤❤❤❤Ranjan sir bendanma shoook mn 1nma sathuto wenwa muddatha maru kara E tha me mokada unee yakadoo wen kollekge manaliya nee ekanma hithaganna beri patta Athal ekka apata dunnee Ranjan sir ohhh my God Eal...Eal...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍🚗🚗🚗🚗🚗🚗🚗
@user-sv2yz8gj8b
@user-sv2yz8gj8b Ай бұрын
කොහොමත් රංජ බේකර් තනන්නැ කඩෙන්කත නියම පොරක්❤❤❤❤
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 Ай бұрын
දෙන්නටම ජයවේවා❤❤
@kusumjayasinghe1742
@kusumjayasinghe1742 Ай бұрын
හරිම ලස්සනයි පුතේ ❤ කාලෙකින් ඔයාගේ විඩියෝ එකක් දැක්කේ
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 Ай бұрын
ඔක්කොම හොදයි. පෝරැව පිටුපස දැක්කම අපි පොඩිකාලෙ ගමේ පන්සලේ ටීටර් බලන්ඩ ගිහාම දැක්කා
@thushithapradeep318
@thushithapradeep318 Ай бұрын
ඔක්කොමත් හරි.... වෙඩින් එක ගාහන බෑන්ඩ් එක මොකක්ද???😮❤ බේසා....❤
@DinushaSrilanka
@DinushaSrilanka Ай бұрын
මේකත් වසති ලගේ වැඩක් 😃😃
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Ай бұрын
ඒකම තමයි මටත් හිතුනෙ
@serbiyandiaries
@serbiyandiaries Ай бұрын
Ranjan aiyawa badinna malan hitapu mama 😢😢😢😢
@andiraj6096
@andiraj6096 Ай бұрын
Congratulations god bless you both of you 🎉
@user-cs4fs2wn2s
@user-cs4fs2wn2s Ай бұрын
මේ පොරුවේ පිටුපස bakground දිහා බලන්න මෙහෙම ස්තනයක මගුල් කයිද මේ වගෙ තරුවක්
@busybeestamilacdemy2159
@busybeestamilacdemy2159 Ай бұрын
Matath okama hithuna
@SLDubbingLab
@SLDubbingLab Ай бұрын
අපි ඔක්කොම යාලුවෝ මල්ලි සටන පාව දුන් නෑ 😅
@JanakaWaliwita
@JanakaWaliwita Ай бұрын
Mama godak adaree karana charitha dekak Ranjan & Heshitha ❤ adareii
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 Ай бұрын
දෙන්නටම ජය වේවා
@k.n6067
@k.n6067 Ай бұрын
වස්තිලගෙ ඊලඟ vedio එක අනිවාරෙන්ම .
@Randika6363
@Randika6363 Ай бұрын
Supiri video eka ❤ adarei heshitha ayya...idala idala ratama hellena wadak kara ne 🦾 Dan wath digatama video onee ayyeeeee...
@HNGArts
@HNGArts Ай бұрын
Ranjan Mahattaya Badinawa Kiyanakota Hitata Dukak Danune Mata Vitharada.
@VincentFernando-wy1ui
@VincentFernando-wy1ui Ай бұрын
මූත් ගවයා නේද පුතා.😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@wijethunghe..479
@wijethunghe..479 Ай бұрын
මේ විඩියො එක තේරුම් ගන්න බැරි අය ගැන කනගාටුයි..😅😅😅
@TalkwithHeshitha
@TalkwithHeshitha Ай бұрын
😶😶
@dkmobilej2708
@dkmobilej2708 Ай бұрын
Llllllllx,,,,,ල් b . I
@kasungayanthasir
@kasungayanthasir Ай бұрын
මේක කන්තලේ වෙඩින් එකක්, අශේන්ගේ, ඒකට රන්ජන් අයියා එනවා. KZbin සෙට් එක ඒකෙන් ගේමක් ගහනවා 😂😂😂
@JanakaSamarakuliye-ou7hp
@JanakaSamarakuliye-ou7hp Ай бұрын
Ranjan.kiyanne.hamoma.adaraya.karana.cheritayak.nihatamanani.hadavata❤❤❤❤❤❤🎉🎉
@nishantha1422
@nishantha1422 Ай бұрын
මල්ලි කියලා මූ කොහෙද බලන්නේ.(5.30)කෝ මල්ලි සොරි
@nelanela4923
@nelanela4923 Ай бұрын
රන්ජන්.කසාද.බදිනවා.නම්.ඔය.හෝල්එක.මදි.මේක.බොරැවක්..රන්ජට.මුඑ.රටක්.අාදරෙයි.දවස්හතක්.සෙනග.පිරෙයි.මේක.බොරැවක්.
@gamingwithkasun7266
@gamingwithkasun7266 Ай бұрын
රන්ජන් අයියාගේ මල්ලි කෝ.....😂😂😂 Ammo eeka
@priyankashiromimohottiarac4220
@priyankashiromimohottiarac4220 Ай бұрын
වස්තිලගෙ වෙඩින් එක වගේ තමා
@pradepadamayanthi9592
@pradepadamayanthi9592 23 күн бұрын
Niyamai ranja aiye.mamath balan hitiye kawadada oya badinne kiyala.suba mangalam
@ssssssssssss8481
@ssssssssssss8481 Ай бұрын
මලා.. මම විෂ්වාස කරපු තරමක් එක අතකට හොද නෝනල එල්ල ගතාහම හරි වදේ කසාද බැදල අයේ ගැනිගේ බෙල්ල මිරිකල ..අවුරුදු 4 හිරේ ගියොත් .අනේ ඔයා බදින්න එපා මෙන්න වැන්ද ගැනිගෙන් ගන්න පුලුවන් ඕන දෙයක් එලියෙ ගැනුන්ගෙන් ලැබෙන්නේ ...අපි ඔක්කොම යාලුවෝ මල්ලී😂😂😂😂
@tharinduramanayake4013
@tharinduramanayake4013 Ай бұрын
Congratulations ❤❤❤
@user-dj5hj8kj6c
@user-dj5hj8kj6c Ай бұрын
What s this Joke? Mr Ranjan Ramanayake. Why you cant find a very good girl,and get Marry soon. Your life will be more Beautiful 😍❤️💐👏
@venushanbanuka3563
@venushanbanuka3563 Ай бұрын
අපේ ගැම්ම කෝමද බොඩිගාඩ්ලා විදිහට
@ireshamalinda8527
@ireshamalinda8527 Ай бұрын
යකෝ කීවා නේද මේ අශේන්ගෙයි අමන්දාගෙයි wedding එක කියලා. 😊
@harshanijayawardena424
@harshanijayawardena424 29 күн бұрын
Oyath marry karanna Ranjan aiye ,oya hoda kenek
@pusphakanthi2661
@pusphakanthi2661 Ай бұрын
Ranjan ayiye oya hoda kenek ❤❤❤❤
@JayasiriJayathunga
@JayasiriJayathunga Ай бұрын
හැමදාම හනිමොං මල්ලි
@jayanthakumara9132
@jayanthakumara9132 Ай бұрын
කසාද බැන්දේ දවස් කීයකටද .......?
@w.a.c.k6660
@w.a.c.k6660 Ай бұрын
චන්දෙ ඉල්ලන්න කසාද බදින්නම ඕන කිවුවා වගේ මතකයි..
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q Ай бұрын
ඔය. ඇ ත් ත ක්ද නිකම්. රන් ගනයක්ද. එක. කාලයක්. දැක්ක. බැන්ද. කියලා ඒ. කෙසේ. වෙ ත ත්. අපේ. ආදර. රන්ජන්. සර්. ත. සුභ. මංගල්‍ය ක්‌. වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏💕💕
@kumari969
@kumari969 Ай бұрын
Ranja dunna hoda rwatiimak
@lalithsirisena8041
@lalithsirisena8041 Ай бұрын
😎🌹❤️👄🇱🇰🍾🥂 රන්ජා good luck
@DewminiAhinsa-c6o
@DewminiAhinsa-c6o Ай бұрын
Background eka balannako poruwe😂😂😂 Yako ranjan raamanayaka 😂 thawa tika dawasakin oken gaththa athal theuma ei video ehekin ara wasthilage wage
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 Ай бұрын
Wasthi next song ekaa 😂😂😂😂
@malakodagoda3669
@malakodagoda3669 Ай бұрын
Ranjan, Is true that you got married ? Cannot believe , because you are a jolly good fellow .
@madu8705
@madu8705 Ай бұрын
nope🤣it's a fun item and the real groom introduced in the end of video
@NishanAvishka-n3y
@NishanAvishka-n3y Ай бұрын
අනේ මගෙ ඔලුව මොංගල් වෙලා තියෙන්නේ මේක ඇත්තද බොරුද හරියටම 😮
@JanakaWaliwita
@JanakaWaliwita Ай бұрын
Mongol wenna deyak nah hariyata video eka balanna
@malinandani3412
@malinandani3412 Ай бұрын
මේ වෙන කෙනෙක් ගේ wedding එක ක රංජන් ඉන්නේ ...ඒක තේරුම් ගන්න බැරුව කට්ටිය දාන දේවල් 😂😂😂😂😂😂
@eramgaharshani4392
@eramgaharshani4392 Ай бұрын
කෙල්ල නම් නියමෙටම රගපානවා
@nuwannuwan8665
@nuwannuwan8665 Ай бұрын
Ranjannan hodai eth tho hariyanne
@MahindapKumara-hu8pv
@MahindapKumara-hu8pv Ай бұрын
Yako man hithuwet aththatama ranjan banda kiyala.👍👍
@FaleelFarzan
@FaleelFarzan 27 күн бұрын
Ayyo ape sancruthiya pal vela lassana kllo baduvela hema ekavana huge karanava Mona ponna vedakda apita une ranjaa suba magul oravaesamen
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 Ай бұрын
ලස්සන වෙඩින් එකක්
@Nvs190
@Nvs190 Ай бұрын
මේක මේ අලුත් ෆිල්ම් එකක් වගේ 😅
@nanneththisandares1399
@nanneththisandares1399 Ай бұрын
රංජන් අයියාගේ මංගල්‍යය
@user-hb2ir7qd9s
@user-hb2ir7qd9s Ай бұрын
ගොඩාක් දෙනා විඩියෝ එක අවසාන වෙනකම් බලලා නෑ 🤣🤣🤣
@user-iq9zc1hs9t
@user-iq9zc1hs9t Ай бұрын
යකො බොරැ කාණ්ඩයක්. දාලා. පිරිමියෙක්
@Mihiranga_Creations
@Mihiranga_Creations Ай бұрын
Ashen U Jayasekara එයා තමයි අමන්දා අක්කව කසාද බැන්දෙ ඇත්තටම 🌝 රන්ජන් ගෙන්නල අපෙන් උන් ආතල් එකක් ගන්නව 😂 තව ටික දවසකින් ඇත්ත ශූට් එක එලියට දානව ටිකක් ඉන්නකො 😂.... රන්ජන් බදින්නෑ කිවුවොත් බදින්නෙම නෑ..♥️
@mohamedrifasmohamedriham2384
@mohamedrifasmohamedriham2384 Ай бұрын
Congratulations 💖✌️🎉🎉
@user-ff2cs3hi4z
@user-ff2cs3hi4z Ай бұрын
Machan uba dena athal eka patta hoda wihiluwak punnakku tikak kapan ubath
@sunilbulathsinhala2628
@sunilbulathsinhala2628 Ай бұрын
පාලිමන්ටි ජෝක්ස් චිත්‍රපටයෙන් පාර්ලිමේන්තුවට ආවා, රෑ ඩැනියෙල් දවල් මිගෙල් රගපෑවා ,, රටෙිම රසිකයෝ කුල්මත් කරන්න නරලොව හොල්මන් ජනාධිපති චන්දයට ඉදිපත් කරනවා, උනුත් එකයි ,, මුනුත් එකයි, වැඩිම බොරැ මගෙන් තමයි,
@kanchibashini1117
@kanchibashini1117 Ай бұрын
අනුශ්කගේ වැඩක්....මම කිව්වා ඔක...😂
@EricDion-hp1py
@EricDion-hp1py Ай бұрын
Congratulations Ranja
@lanka622
@lanka622 Ай бұрын
කොල්ලොම දෙන්නෙක් වගේ.. කෙල්ලෙක් කියලා නම් පේන්නේ නෑ
@aindu4690
@aindu4690 Ай бұрын
වීඩියෝ එක වයිරල් වෙන සයිස් එකක් නෑ.....
@user-fk9zs1zv2p
@user-fk9zs1zv2p Ай бұрын
Jaya weva🎉🎉🎉🎉❤❤❤
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
ඒ ගෑනිට හිතුනාද දන්නෑ රන්ජන්ව බැදගත්තානම් කියලා
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 28 МЛН
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 8 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН