සුරේන්ද්‍ර වසන්තගෙ අවසන් මොහොත | Surendra Wasantha Perera | Athurugiriya Saloon | film trailer ??

  Рет қаралды 493,291

LAKSHAN VLOGS

LAKSHAN VLOGS

Күн бұрын

Пікірлер: 220
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 3 ай бұрын
අනේ පව් කෑම කද්දි වෙඩි තියන්නේ තමන්ගේ තැනට ගෙනල්ලා වෙඩි තියෙනවා ජරා මිනිස්සු කවුරුත් මැරෙනවා නමුත් මේ වගේ මරන එක කොච්චර පහත් වැඩක්ද ඔබට නිවන් සුව ලැබේවා
@lalanipremarathna-nq5zz
@lalanipremarathna-nq5zz 3 ай бұрын
අනේ ඔව්
@geethikatharangani2868
@geethikatharangani2868 3 ай бұрын
වැරදි කරන්න ඇති .ඒත් ඒ වගේ තිරිසන් පහත් විදියට මනුස්සයෙක් මරන්න කොහොමද කියලා හිතාගන්න බෑ .. ගෙදර අය මේවා බලලා මැරි මැරි උපදිනවා ඇති ..නිවන් සුව ලැබේවා !!!
@chamarishanika3268
@chamarishanika3268 3 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා🙏🙏🙏😢😢😢 ආදරණීය බිරිඳට තුරුණු වන්ගේ ආශිර්වාද යෙන් බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@ayyanavodya9761
@ayyanavodya9761 3 ай бұрын
kzbin.info/www/bejne/ipKyk5KjpL-ciposi=sdvSdUVlpI8j_AD3
@isharasaman9500
@isharasaman9500 3 ай бұрын
ලැබෙයි ලැබෙයි බලාගෙන ඉදපල්ලා.හමුදුරු කෙනෙකුට කතා කරන call record එකක් එහෙම තියෙනවා 😂😂😂
@vajirafernando6747Canadian
@vajirafernando6747Canadian 3 ай бұрын
අම්මෝ දෙවියනේ අපිට බලන්‍ ඉන්නත් අමාරැයි
@rdරාජපක්ෂ
@rdරාජපක්ෂ 3 ай бұрын
ane paw දෙයියනේ නිවන් සුව ලැබේවා
@chamarishanika3268
@chamarishanika3268 3 ай бұрын
මේ අපරාධය කරපු සියලු දෙනාම පනපිටින් පණුවෝ ගහලා කුණුවෙලා මැරියන් දෙයියනේ 😡😡😡😡😡😡
@nadeeshanelumnadeeshanelum3794
@nadeeshanelumnadeeshanelum3794 3 ай бұрын
නිවන් සුව ලැබෙවා ඹබට,🙏🙏🙏🙏🙏🙏😢😢😢💔
@iresh1509
@iresh1509 3 ай бұрын
දුකම තැන .මෙ මනුසයාට තමන්ගේ තත්වේ තරා තිරම අමතක උනා එකයි වෙඩි කන්න උනේ.ආරක්ශකයෝ එලියෙන් තිබ්බා නම් පොඩි හරි ගැලවීමක් තිබ්බා එත් t 56 එක්ක හැප්පෙන්න ආයුද නැ .මොනා උනත් මෙ විඩියෝ එක දකිද්දි දුකයි.
@wadiwadi7473
@wadiwadi7473 3 ай бұрын
Unuth nikan balan enwa wadak na kiyla
@areesharkon
@areesharkon 3 ай бұрын
good job
@JanakaBandara-y8h
@JanakaBandara-y8h 3 ай бұрын
තිරිසන් සමාජයේ නින්දිත වැඩක්
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 3 ай бұрын
කුඩු බිස්නස්, ස්ත්‍රී දුෂණය, කස්සිප්පු බිස්නස්, පාතාලය, ගණිකා උර්තිය, හොදට කරගෙන ගියාම. අවිගත්තෝ අවියෙන්ම නැසේ.
@bevantharoosha7971
@bevantharoosha7971 3 ай бұрын
මම එක එලාම එකඟයි කියපු කතාවට👍
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx 3 ай бұрын
Aniwaryenma.hari pufume kiyanne mewa Dana Dana minissu niwan suwa pathanawa.ada walapenawa😅
@SandayaSadamali-pv9if
@SandayaSadamali-pv9if 3 ай бұрын
ඒ මනුස්සය මරන්න ඉඩ හදල අනිත් හැමෝම සයිඩ් එකේ ඉන්නවා ශික් සිනා සිසී කිව්වත් රස පිරුනු කතා මිනිසා තමයි තේරුම්ගත් නොහැකි සතා 😢😢
@TeamNikeFCAndKr123
@TeamNikeFCAndKr123 3 ай бұрын
Ow mun family ekama suport karala eyage geni Dora gawa eliye thawa kollek horaweda phone ekath thiyan
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
මාර ම්නිසුන් ඉන්න රටක් ...කාටත් උදව් කරපු මිනිසෙක් 😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@DanushkaPriyadarshani-o2d
@DanushkaPriyadarshani-o2d 3 ай бұрын
හෙන හතම ගහන්න ඕනෙ වෙඩි තියපු එවුන්ටත් උදවු කරපු ටැටූවටත්
@seeta164
@seeta164 3 ай бұрын
Tatu🐕🐕🐕🐕atha spa kewa
@m02ssamsung44
@m02ssamsung44 3 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට
@nuwanperera8140
@nuwanperera8140 3 ай бұрын
2014 වසරේදී, ( උපුටාගැනීම ඊතලය නිවුස් ) මෙම වසන්ත නැමති මියගිය පුද්ගලයා තමාගේ සමාජ ශාලාවේ වැඩකරපු සුරූපී පිලිපීන කාන්තාවක් සමග සම්බන්දතාවයක් පවත්වාගෙන ගිය අතර ඒ අතර තුර එම කාන්තාව එම සමාජ ශාලාවේම සන්ගීත කන්ඩායමේ සිටින තරුන පිරිමි ලමයෙක් සමග තවත් අනියම් සම්බන්දතාවයක් තිබූ අතර එය දැනගත් මොහු විසින් මෙම තරුනයාට හොදට මත්පැන් පොවා රාජගිරිය - බත්තරමුල්ල පාරේ වෝටර්ස් එජ් අසල පාලම අසලදී මරා ලේක් එකට දමා ඇත.නීතියෙන් නඩුව විසදුවේ නැතත් කර්මය විසින් ඔහුටද එම වේදනාවම ලබාදී මහ මගදී අකාලයේ මැරෙන්නට සිදුවිය .
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢 හිත හොද මිනිසෙක්ගේ සමුගැනීමක් ❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanakasuraweera9031
@chanakasuraweera9031 3 ай бұрын
දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න ගිය ගමනක්. හිත හොඳ මිනිහෙක්. අමා මහ නිවන් සුව ලැබේවා..........
@ruwankumudu3693
@ruwankumudu3693 3 ай бұрын
උබට වැරදිලා
@prabathchmnd
@prabathchmnd 3 ай бұрын
නොදන්න මගුල් කතා කරන්න එපා බම්...
@sriyangisriyangi3104
@sriyangisriyangi3104 3 ай бұрын
Kema kana welawe manussayek maranna tharam pahath minissu.niwan suwa lebewa !!!!!!!
@renukadamayanthi7341
@renukadamayanthi7341 3 ай бұрын
කිසිම ආත්මයක මෙවන් පාප මිත්‍රයන් කිසිම කෙනෙකුට හමු නොවේවා
@anjalikafernando633
@anjalikafernando633 3 ай бұрын
ඇත්තට නේ. අවසන් ගමන් යන්නෙත් . කනගමන්.
@JagathChaminda9900
@JagathChaminda9900 3 ай бұрын
වෙඩි තියන්න කලින්. tattoowa හෙන්ගෙන්නේ. සමහර අය කියනවා එයාව Billy. Boy කරලලු. මේ. Cctv එක beluwama පේනවා මෙයා වෙඩි කාරයෝ එනකම් බලන් ඉන්නවා වගේ දොරට මුව වෙලා
@dineshafonseka5107
@dineshafonseka5107 3 ай бұрын
මෙ විඩියෝ එක දැක්කම පෙනවා ටැටුවා මග බලාගෙන ඉන්නවා කියලා. එ පැත්ත බලාගෙන ඉදලා සයිඩ් වෙනවා
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh 3 ай бұрын
Akanam aththa thama.
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 3 ай бұрын
Ow ඌට ත් වෙඩි තියලා මරන්න තියෙන්නේ දස වද දීලා
@monicauluwita6213
@monicauluwita6213 3 ай бұрын
Wasantha mahathaneai oba thumawa niwan suwa labewa🙏🙏🙏
@gameon6202
@gameon6202 3 ай бұрын
මේවගේ අයට නිවන් ඔයව්ඝේ ලේසියෙන් ලැබෙනවඩ?
@kumarejayantha9640
@kumarejayantha9640 3 ай бұрын
නීවන් සුව ලැබේවා
@RoshanGunawardana-z8e
@RoshanGunawardana-z8e 3 ай бұрын
Obata niwansuwa lebewa ..
@nisanselamedamini3275
@nisanselamedamini3275 3 ай бұрын
අපේ රටට ඔලිමිපික් පදත්කමක් ලබා දීමෙි ගෞරවය හිමි සුසන්තිකා ජයසිංහගේ දයාබර මෑණියන්ට නිවක්සුව පතමු 🙏
@chanumax2872
@chanumax2872 Ай бұрын
🙏🙏
@asankaroshan3521
@asankaroshan3521 3 ай бұрын
මෙය මනුස්සයාට අම්මා කිව්ව දෙ අහලා ඔය කොල් එක අහකට දලා ගෙදර ගිහින් හිටියා නම් අද ඉන්න තිබ්බානේ දෙයියනේ ඔබට නිවන් සුව ලැබෙවා වසන්ත අයියෙ ජලි උපදීන අත්මෙක මෙවන් අකල් මරන සිදු නොවෙවා 🙏🙏🙏❤️🥺
@SumithSumithra-n9f
@SumithSumithra-n9f 3 ай бұрын
ඔබතුමා කියන දෙ හරි............
@jayavathimangalika8794
@jayavathimangalika8794 3 ай бұрын
නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබට
@kmb5807
@kmb5807 3 ай бұрын
අනිවාර්යයෙන්
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 3 ай бұрын
සුව පත් ෙවිවා
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 3 ай бұрын
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. වපුරපු දේ තමයි නෙලාගන්නේ.
@Kosala..
@Kosala.. 3 ай бұрын
මිනිස්සුන්ට මත් ද්‍රව්‍ය පොවන අය
@RuwanChinthaka723
@RuwanChinthaka723 3 ай бұрын
Kohomada huththo powanne kata aralada 🤪 thamange warada diha ballanna puruduweyan higanna loke hadanna issellaa ....🤪😝😛😜🤑
@RuwanChinthaka723
@RuwanChinthaka723 3 ай бұрын
ehenam tho lamainge olu awul koranne 😛😜🤑
@deepikanchana6166
@deepikanchana6166 3 ай бұрын
Political game
@NeeshaChamathka
@NeeshaChamathka 3 ай бұрын
Yes
@samithagayashan9437
@samithagayashan9437 3 ай бұрын
කොහොමද මේක political game එකක් වෙන්නේ. මේක මුදල් ගණුදෙනුවක් නිසා නේද
@kaglbh8990
@kaglbh8990 3 ай бұрын
පොලිටිකල් හෝ කලටිපොල් වේවා මේ සිද්ධිය පාතාලේ පාතාලේ සිද්ධියක්.මොවුන් අතර සිදුවු මුදල් ගණුදෙනු පරහා හරහා පිට දැමිමක්.කවුරුවත් හොයලා තියනවද මේ වසන්තලා රෙනෝ සිල්වා වගේ ප්‍රසිද්ධ චරිත වලට මෙලෙස විශාල වත්කමක් හිමි උනේ කෙසේද කියා.....අන්තිමට පාතාලෙන්ම අවසන් කර ගන්නවා.
@RuwanChinthaka723
@RuwanChinthaka723 3 ай бұрын
Nodakin
@watson1212
@watson1212 Ай бұрын
​@@kaglbh8990poddk hoypn lankawe mewage ganu innw rassawak ne salli, gewal, vahana tiynw😂 kollonwa andala hora kana gamu kocchr innwd bn merate😂 ewath hoyl blpn😅 nikmt kiuwwe
@hectorNanayakkara
@hectorNanayakkara 3 ай бұрын
නිවන එච්චරම ලාබද ?
@prabathchmnd
@prabathchmnd 3 ай бұрын
පම්කේ බහුජ්ජයෝ.....මුන් හිතන්නේ මුන් පැතුවම නිකන්ම ඌ නිවන් යනවා කියලා...
@Lokusir
@Lokusir 3 ай бұрын
👍👍👍
@himalkosala8136
@himalkosala8136 3 ай бұрын
මට නං ඒක බලන් ඉන්නත් බෑ මගේ පවුලේ කෙනෙක් නැති උනාම සමානව දුකයි. tattoo කඩේ ලොල්ලා කෙලින්ම හෙළුවෙන් තියලා දැන ගස්සලා මරන්න ඕනේ ඕක ගල් ගහලා. නැත්තං ඕකගේ තට්ටේ බූ ගාලා එල්ලලා මරන්න ඕනේ. ඌ දන්නවා වෙඩි තියන්න ඒ වෙලාවෙ එනවා කියලා දන්න හින්දා තමයි ඌ cover වෙලා ඉන්නෙ. මෙන්න මේ වගේ vip ජීවත් වෙන්න පුළුවන් මනුස්සයෙක් මැක්කෙක්ගේ තැනකට ගිය හොඳ තමා ජීවිතේ නැති වුණේ.. මේ වල් සක්කිලියා ලක්ෂ දහයක් ගන්න මේ මනුස්සයාගේ ජීවිතය නැති කරන්න උදව් කළා ඇත්ත කතාව වසන්තයි යට කිව්වා නම් අනිවාර්යෙන්ම මට කෝටියක් උනත් මූට දේවි.. බලන්න කොයිතරම් නින්දිත පහර වැඩක්ද කියලා. තමන් කකා ඉද්දී එකපාරටමැද්දට පැනලා වෙඩි තියන්නේ
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 3 ай бұрын
වැරදි කරාම ඔහොම තමයි
@lahirukanchanaariyaratne2736
@lahirukanchanaariyaratne2736 3 ай бұрын
🙏🙏🙏❤❤❤🙏🙏🙏
@KgPerera-m2i
@KgPerera-m2i 3 ай бұрын
Niwan.suwa.wasantha.aiya
@malanimala1974
@malanimala1974 3 ай бұрын
Niwansuwa
@sampathsampathroo8672
@sampathsampathroo8672 3 ай бұрын
දුක හිතෙන දෙබස් කිව්වට වැඩක් නෑ......වසන්ත කියන්නේ හොද කෙනෙක් නෙවෙයි නේද ...අවි ගත්තෝ අවියෙන් ම නසී කිව්වලු
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx 3 ай бұрын
Aniwareyen.kedenekge jiwitha winasa kerala athida
@yasasediriweera8281
@yasasediriweera8281 3 ай бұрын
මෙයා මදූශ් ට කරපු වැඩෙ වගේ දෙයක් තමයි මෙයාට උනෙත් මදූශ් නැති උනාම නිදහසේ ඉන්න හිතන්න ඇත්තේ ඒ වත්කම්.වලින්
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 ай бұрын
හරිම දුකයි හතුරෙකුටවත් මෙහෙම කරන්න එපා ...🥺🥺
@raphaelsanjaybenedict6220
@raphaelsanjaybenedict6220 3 ай бұрын
Chick.. what a beautiful country,why these problems?...very,very,very sad. God save my mother Lanka😢
@SandayaSadamali-pv9if
@SandayaSadamali-pv9if 3 ай бұрын
වසන්ත බොස් මොන රෙද්දකට ගියාද මන්ද මේ මූසල ගුබ්බෑයම අස්සෙ 😔
@santasanta6642
@santasanta6642 3 ай бұрын
Oh my God
@SANDEEPANI781
@SANDEEPANI781 3 ай бұрын
Api danne na methana waradi karapu aya kawda kiyala.namuth kaama kana gaman inna thirisanekutawath hirihara karanna narakai kiyalai man punchi kaale idala danna de.dahamin jeewath unanm hodai.namuth Thaththek widiyata pawule aya ekka sathutin hitiya kenek bawa video deka thunakin dakka.dukai.paw.Me aparada karana minissunta neethiyen nathath sobadahamen Aniwaryen daduwam labei😊
@shantharanaweera4741
@shantharanaweera4741 2 ай бұрын
උදවිවක් ඉල්ලගෙන ගෙදරට ආව හැම කෙනෙකුට උදවි කලා කිසිම ලෝභ කමක් නෑ කොරෝනා කාලේ නැති මිනිස්සුන්ට කෑම හද ගිහින් දුන්නා. වසන්ත මහත්තයායි තෙවරප්පෙරුම මහත්මයායි දෙන්නම දුප්පතුන්ට ආදරේ කලා උදවි උපකාර කලා දෙන්නම අපට අහිමි වුනා රටෙි අවාසනාව. ඒ වගේ හිත හොද මිනිස්සු ජීවත් වෙන්නේ කෙටි කාලයයි.
@amgsamarakoon3325
@amgsamarakoon3325 3 ай бұрын
Kalakam pala deeeeeee
@ajithkumara1810
@ajithkumara1810 3 ай бұрын
පව් සතෙක්ටවත් මේ වගෙ කද්දි ගහන්නෙ මරන්නෙ සක්කිලියො
@ShanAbesingha
@ShanAbesingha 3 ай бұрын
Wasantha aiya samajeta loku paniwidayak dunna
@subramaniyamramu9922
@subramaniyamramu9922 3 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@indram660
@indram660 3 ай бұрын
😢😢
@rabilarabi1111
@rabilarabi1111 3 ай бұрын
Aiyo.balanavita.dukkay
@ndikapiyadarshani2473
@ndikapiyadarshani2473 3 ай бұрын
Monawa unath pau deiyane kana gaman ane niwan suwaya lebewa
@MallikaSubashini
@MallikaSubashini 3 ай бұрын
ගූ නගින්නන්ට උදව් කරන්න ගියේ නැති නම් අදටත් මේ මනුස්සයා ජීවත් වෙනවා! ටැටූ පකයා ඔත්තු බලන විදිය.....ඕකාගේත් මුලු පවුලම විනාශ කරන්න තියෙන්නේ.
@rasikapriyadarshani7257
@rasikapriyadarshani7257 3 ай бұрын
Hharima pau, kama kana manussayata wwedi tibbae ara musala tatoo eka okge hamgalwanna onae kalakanniya
@hoora756
@hoora756 3 ай бұрын
hena gon narration
@samaniramanayaka9309
@samaniramanayaka9309 3 ай бұрын
ඵව් අප්පේ
@JayanthiLatha-xt5fl
@JayanthiLatha-xt5fl 3 ай бұрын
Niwansuwalabawa
@BanukaLiyanage
@BanukaLiyanage 2 ай бұрын
හොද වැඩේ ගිනි පොලි කාරයාට 😂
@dineshgunawardena1963
@dineshgunawardena1963 3 ай бұрын
Mun nam pakay guards la
@SujithaSoysa
@SujithaSoysa 3 ай бұрын
😮😮😮🧐🧐🧐
@ChampikaSe
@ChampikaSe 3 ай бұрын
😢😢😢😢😢
@piyumiUdeshani-eb9ei
@piyumiUdeshani-eb9ei 3 ай бұрын
Kana welawe paw deviyane
@DinushaDinusha-d2t
@DinushaDinusha-d2t 3 ай бұрын
ටැටු ශොප් එකේ සන්ජුල අනිවාර්යයෙන් දැනගෙන.තමයි වැඩෙි උනේ මමත් හිතුවා කැමරා දාලා ඔව්වා කරන් නැ කියලා නමුත් ඒකේ රෙකෝඩින් පෝන් එකට හදලා දිලා තියෙනවා කියලා හිතද්දි අනිවා අර ගෝතයාගේ ප්ලැන් එකක්මයි මොන.කතන්දර පාපොච්චාරනය කලත්
@upulwijesuriya7659
@upulwijesuriya7659 3 ай бұрын
අහිංසක ටැටූ කාරයා කවුද බන්.මූ තමයි ගේම් එකේ පාවා දෙන්නා
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 3 ай бұрын
ඒ මනුස්සයා කිසිම දෙයක් දන්නෙ නැතුව කනවා ,,,අපෝ මෙහෙත් තිරිසන්නු 😢
@ChinthanaEkanayake
@ChinthanaEkanayake 3 ай бұрын
Yakoo harakek maranneth kala iwara unata passeyi
@HimaliDisanayaka
@HimaliDisanayaka 3 ай бұрын
Mewage akal maranayak kisima bawayaka athnowew obathumata 😢😢😢😢😢😢
@wonderofsrilanka-vk6tt
@wonderofsrilanka-vk6tt 3 ай бұрын
Ane tho sudu hunu ganne nathuwa edapiya,muth Hoda wada karala Naha, muth naraka dewal thamai karala thiyenne
@DilhaniKumara
@DilhaniKumara 3 ай бұрын
🥺
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 ай бұрын
Maha kujetha asikkitha wadak sathekutawath kanna deela kanakota kochchara katha wadakda sek mewa daruwo kohoma dara gannada kiribath kallak kala keyak hari denna apu manussayata wechcha de paw eya vitharada waradhi karala aththe kochcha ennawa adda waradi karapu aya me samaje kathai tatu karaya kala wade
@shiranpranandu1766
@shiranpranandu1766 3 ай бұрын
Papa mituru aesura tanai seratama mula paw kema kana welawema wedi tibbane nitarama tamange laga inna kenagen parissam wenne ae kena geniyekda pirimiyekda adala ne haturukamata bedayak ne😢😢😢😢😢
@padminiudagedara
@padminiudagedara 3 ай бұрын
අනිවාරයෙන් මේ පාතාලේ උන් නැති කරන්න තාම මේ පොලිසියව රජයට බැරිද දැන්වත් ඔවට සම්බන්ධ සෙරම උන්ටත් ඔකුන්ගේ දරැවන්ටත් හෙනගහනවා වසන්ත මැරැව එකාගෙ ⁣ඉදන්
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 3 ай бұрын
@@padminiudagedara J. R ඇතිකර පාතාල දේශපාලනය නිල්, කොළ, පොහොට්ටුවේ දේශපාලනයයි. ඒක ත් සමග බැදුන දේශපාලනයක් ලංකාවේ තියෙන්නේ. කුඩු බිස්නස්, ස්ත්‍රී දුෂානය, ජනතාවගේ බදු මුදල් හොරකන, කසිප්පු බිස්නස්. වසන්ත මරන්න හේතුවත් සැම දේශපාලුවෙක් ගේම පැටිකිරිය දන්නවා එනිසා තමයි ඔහුව මැරුවේ. ඒක වීඩියෝ බලන ඕනෑම කෙනෙකුට වැටහේනවා. අළුත් දේශපාලනයකට පමණයි මේ රට හදන්න හැකි වෙන්නේ. ඒ මන්ද ඔවුන් ඉහත කියන පාදඩයන් සමග අත් වැල් බැද නාගත්ත නිසා.
@RuwanChinthaka723
@RuwanChinthaka723 3 ай бұрын
​@@thilakchandrasirijayanthiw2082harakaa 😝😛😜🤑🤪
@RuwanChinthaka723
@RuwanChinthaka723 3 ай бұрын
​@@thilakchandrasirijayanthiw2082ai un punchi ammath ekkada badagannee 🤪🤑😜😛😝
@dumindawasana9250
@dumindawasana9250 3 ай бұрын
අසාදාරණ සල්ලි
@RuwanChinthaka723
@RuwanChinthaka723 3 ай бұрын
Ganikawo katada ...badu gahana unta = balen gassanawada Kudu katada ... kudu gahana unta = balen gassanawada Casino katada ...sudu anthuwanta = gedarata awith balen aran yanawada ... harako thaman silwath nam ge wate ganikawo ..club ...kuddo ...paddo moka hityath mokoooooooo 🤪🤑😜😛😝
@RuwanChinthaka723
@RuwanChinthaka723 3 ай бұрын
Sadarana salli monada kiyapan ...😛🤑 padi pinata aran strike karana eka ... minissu rasthiyadu korana eka ...bata OT horata ganna eka ...🤪😝😜😛🤑
@sanjeewapathmakumara7587
@sanjeewapathmakumara7587 3 ай бұрын
Kab wasantha giya atheme sathu 2 kanakata wedi thibalu ekai oya vidihata une 😢
@charithperera2246
@charithperera2246 3 ай бұрын
Newan suwa
@wolfboy-mf2hq
@wolfboy-mf2hq 3 ай бұрын
Paw matanm harima duky adenawa . monwa unath manussa jewethyak ne
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 3 ай бұрын
පාතාලේ ඔච්චරම කුරිරු නැතුව් ඇති, කනගමන් කෙනෙක් මරන්න. බය නැතුව ඔයවගේ කරන්නේ දේශපාලු, කටුකන වුර්කයෝ වෙන්න පුළුවන්. වැරදී හදාගෙන ජිවත් වෙන්න උත්සහා කරපු කෙනෙක් බව පෙනුනා. මේක බෞද්ධ රටක් නෙවේ. අමු ගෝත්‍රික, වහල්, නරුම මිනිස්සු ඉන්න රටක්. සුළු පිරිසක් තමයි ඉන්නේ ආදරණීය බුද්ධිමත් මිනිස්සු, ඒ නියම හෙළයෝ. එක්මනින් රට pirisidhu කලයුතුයි දැයේ දරුවන් වෙනුවෙන්.
@Youtubestetas
@Youtubestetas 3 ай бұрын
පාවලා දුන්නොත් ඔහොම තමා වෙන්නෙ බම් කන්ජිප්‍රාන් ඉන්‍රාන් වගෙ යාලුවෙක් හොයා ගනින්
@dhilkanthisenanayake7723
@dhilkanthisenanayake7723 2 ай бұрын
Paw kohomada mehema aparadayak kale.😢😢😢😢😮
@RaniRani-hj4eg
@RaniRani-hj4eg 2 ай бұрын
Daiyo daduwan dai
@PushpaDamayanthi-j5y
@PushpaDamayanthi-j5y 3 ай бұрын
Mona weraddak thibunath manussayek mehema maranna puluwanda
@TharinduGamage-gm1df
@TharinduGamage-gm1df 3 ай бұрын
Kawadawat aga badu loku gobbayo araksawata ganna hodana niyamai bodigadla
@LovelyDessert-hl6pw
@LovelyDessert-hl6pw 3 ай бұрын
මුන්ට . කවදාවත්. හරි. යන්නෙ. නැන
@antonypaul3609
@antonypaul3609 3 ай бұрын
Athithye Peravaredi Makanda baha , vahanda baha navtha givithya Lassenta Pinathe kotheran kalath uda inna Devio Dannva ..... meka kata katath hoda Padan .... Api Bauddayo varadda Pasupasa envava Prethipala.
@SanathSanath-ki5ik
@SanathSanath-ki5ik 3 ай бұрын
Thamanta nogelapena pahath minissu asuru kirime vipaka.minissunge udin pena de newei athule tiyenne
@sandaruwanimadurangani9894
@sandaruwanimadurangani9894 3 ай бұрын
Niwan suwa labewa😢
@renukasamarasekara5926
@renukasamarasekara5926 2 ай бұрын
කන්න දීලා මරන තිරිසන්නු.මුන්. .පව් මොන වැරැදි කලත් උගේඋත්සවේට ආපු මිනිහා
@ShabryMohideen-i6n
@ShabryMohideen-i6n 3 ай бұрын
Saradiyal tath oka thamai une. Lagama inneka. Massina. Ara marikar thambiya thamai saradiyal thekka marune.
@footballer42
@footballer42 3 ай бұрын
ටැටූ මිනිහ තිරිසන් සතෙක්ටවත් සමාන කරන්න බෑ ඒතරම් ජරාම ජරා මිනිහෙක්
@nuwantharaka4700
@nuwantharaka4700 3 ай бұрын
Rest in peace 🙏🏻🙏🏻
@Renuka-iv8rr
@Renuka-iv8rr 3 ай бұрын
Tatowage paulma kuduwate danna one.
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 3 ай бұрын
Waraddak natuwa hitiyot inne puluwan 🎉 muw hoderh ekk nehmi
@shanikarasanjali4952
@shanikarasanjali4952 3 ай бұрын
Kama ganna ganna gaman maranne .thirisan wada kata kalath
@dishi1868
@dishi1868 3 ай бұрын
පවු එහෙම එන්න කියල මෙහෙම දෙයක් කරන්න පුලුවන් කියන්නෙ ටැටු කාරයා නියම තිරිසනෙක් ඇත්තටම මෙහෙම කරන්න පුලුවන්ද කද්දී වෙඩි තියගෙන යනවා මෙහෙම වෙඩිතියන්න පුලුවන්ද 😢
@prabathchmnd
@prabathchmnd 3 ай бұрын
ඔය වෙඩි තියලා තියෙන්නේ...ආයෙ ඉතින් ලම්බක්ද අහන්නේ...
@PereraIvon48
@PereraIvon48 3 ай бұрын
ඔබ තුමට නිවන් සුව ලැබේවා 😥😥
@haroldperera697
@haroldperera697 3 ай бұрын
Tatoo .....enavada කියලා balalai tatoo ආපස්සට sangavenne..🤔
@kperera5563
@kperera5563 3 ай бұрын
යකො කන වෙලාවක තිරිසනෙක්ටවත් ගහන්නැ
@ShashikaGayathri-f2u
@ShashikaGayathri-f2u 3 ай бұрын
Mona waradi thibbath wasantha aiya minisunta godok pihita wenawa apinaathi ayata geniyanna kohomahari hodaminissun wadikalinna denne nane masamajaya
@WithanaGamage
@WithanaGamage 3 ай бұрын
Pau anee kaatawet mehema wenna epaa.😢😢😢😢😢
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 36 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 22 МЛН
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | කුරැවස් Cocktail 👊🙄🙄🤣🤣
3:39
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 334 М.
පුතාගේ අලුත් ගුරැවරැ තිදෙනා...
4:18
Surendra wasantha perera
Рет қаралды 419 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 36 МЛН