Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | farthers day සැමරැවා

  Рет қаралды 123,113

Different Lifestyles - විවිධ ජීවන රටා

Different Lifestyles - විවිධ ජීවන රටා

Күн бұрын

Пікірлер: 74
@nadimadinadi8641
@nadimadinadi8641 6 ай бұрын
ලස්සනට ඉන්නව බලන්න බැරි කාලකණ්ණි අහිංසක පවුලක් විනාශ කලා😢 මොනව ලියන්නද කියල තේරෙන්නෙ නැහැ මේව බලද්දී තවත් දුකයි 😭 නිවන්සුව ලැබේවා 😢🙏
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
ජීවිතය විඳින මිනිස්සු ....ආස හිතෙනවා ...බලන්නත් බොරු සෝබන නැති අය💜️💜️💜️💜️💜️🤞🤞🤞🤞🤞
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 6 ай бұрын
කොච්චර සල්ලි තිබුණත් හරිම චාම් ලස්සනට අඳින අම්මා සහ දුව. ඉදිරි ජීවිතය හොඳින් ම gewenna කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා එ ආදරණීය අම්මා ට 🙏🙏🙏🙏
@LathaQ8
@LathaQ8 6 ай бұрын
අනේ ඉතිං ආය කවදාවත් මේ විදිහට මෙයලට විනෝද වෙන්න බැහැනෙ පවු දෙවියනේ ඉතාමත් සන්තෝසෙන් හිටිය පවුලක් නෙමේ විදිහට විනාශ කර මොන ජරා වැඩ කරන් තමන්ගේ දරුවො වයිෂ් සමඟ නිතරම ලඟ තියාගෙන සතුට බලපු කෙනෙක් පෙර කර පවක් තිබිල තියනවා මේ වගේ අකාලේ වෙඩි පහරකින් මැරෙන්න ඔබට ජාති ජාති මතු උපදින භවයක මෙවැනි පාපතර මිතුරන් හමු නොවේවා🙏🙏🙏🙏🙏🙏
@VjcfkbChdhk
@VjcfkbChdhk 6 ай бұрын
කොයිතරම් සල්ලි තිබූන.වුනත් ලස්සන නිහතමානී පවුලක් නිහතමානී දරුවෙ හම්ම් මොනව කරන්නද අම්මට ඉක්මනින් සුවය ලැබේවා ඔයාල එක්ක සතුට්න් ඉන්න ලැබේවා සියලුම දෙනාට බුදු සරනයි
@shantharanaweera4741
@shantharanaweera4741 6 ай бұрын
ඒ සුන්දර හිනාව ආයේ කවදාවත් දකින්නට ලැබෙන්නේ නෑ.
@kumarikumari8346
@kumarikumari8346 2 жыл бұрын
බුදුසරණයි හැමෝමට 🇱🇰🇰🇼
@anilhettiarachchi
@anilhettiarachchi 6 ай бұрын
කොච්චර ලස්සනට හිටිය පවුලක්ද.
@lalithaabekon1075
@lalithaabekon1075 2 жыл бұрын
රටට වැඩදායි දෙමව්පියෝ රත්තරන් දරුවෝ ටිකක් හදාගෙන තම ස්ව උත්සහයෙන් දියුණු වෙන වැදගත් මනුස්සයෙක්. ඒකට රාජපක්ෂගේ දරුවෝ හොරාකාල ඔලුව ඉදිම්මුව ගත්ත පැමිලි එකක්.
@shantharanaweera4741
@shantharanaweera4741 6 ай бұрын
අවුරැදු 17දී ව්‍යාපාරික කටයුතු කරලා හමිබ කරගෙන දානමාන කරලා රටෙි මිනිස්සුන්ටත් දීලා ජීවිතය විඳිමින් දරැවොත් එක්ක සතුටින් ඉන්න කෙනෙක්. වසන්ත මහත්මයා නැවත අප අතරට එන්න ඔබ වැනි ආදරණීය මිනිස්සු රටට අවශ්‍යයි.
@US-zo1hc
@US-zo1hc 6 ай бұрын
කලින් හොදින් හිටියා නම් ඇයි මෙහෙම මැරෙන්න වුණේ
@shihasithuz512
@shihasithuz512 6 ай бұрын
මැරෙන විදිහ ලියවෙන්නේ අපි ඉපදෙන කොටමයි.. දැන් ඒ මනුස්සයා මැරිලා ඉවරයි දැන් ඇයි එහෙම මැරුනේ කියලා හොයනවාට වඩා ඒ මනුස්සයා කරපු හොද ගැන කතා කරන්න
@AnjuRanji
@AnjuRanji 6 ай бұрын
Kalin hondata hitiya nam aie "palitha thewarapperumata ahema merenn une ?​@@US-zo1hc
@MohottiKanchana-vy7hd
@MohottiKanchana-vy7hd 6 ай бұрын
Godak minisu waanthwa wiwechanaya karanne eyalage life style ekata irisiyawe. Api nam satutu wena geewithe vidina minisu dakala
@darshanawijerathna1621
@darshanawijerathna1621 2 жыл бұрын
ඩුබායි මාර ලස්සනට හදලා තියන රටක් නේද.හරිම ලස්සනයි
@dinushasandamali9294
@dinushasandamali9294 6 ай бұрын
පව් අප්පා සතුටින් ජීවත් උන පවුලක්.මිනිස් ජීවිත නැති කරන ඉන් නියපොත්තෙ ඉදලා පට්ට ගහලා මරන්න ඕන.ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
Aluten paulata akatu una kenath hodai wage wediya sobana na paduwe innawa teruwan saranai yahapathakma wewa oyalata
@priyadarshaniFernando-i6m
@priyadarshaniFernando-i6m 6 ай бұрын
අවුරුදු දහහතෙන් හම්බ කරපු වටිනා මිනිසෙක් වසන්ත අයියා ලස්සන ආදර නීය පවුල විනාශ කරා හරිම දුකයි
@salindapushpakumara9904
@salindapushpakumara9904 2 жыл бұрын
බුදු saranai සියලු දෙනාට
@ameshaamesha4419
@ameshaamesha4419 2 жыл бұрын
Harima lassanayi.....thawa vedio Danna wediyen sudu bole Inna ewwa
@manjulawijesinghe4444
@manjulawijesinghe4444 2 жыл бұрын
Apiwath ekka giya oyala. Godak pin. Theruwan saranai hemotama
@manelwijethunge83
@manelwijethunge83 2 жыл бұрын
lokukam nethi nihathamaani family ekak adarei hemadamath happy father dey sahodaraya God bless you and your family
@ishaninisanala2019
@ishaninisanala2019 2 жыл бұрын
ෂා.... මරු මරු
@Asuntha-c4k
@Asuntha-c4k 6 ай бұрын
Rest in peace. Sit 😢🕯🕯🙏🙏 nice. Family. akak ❤🌹🌹🌹
@malithchamika2430
@malithchamika2430 2 жыл бұрын
Niyamai....budun...wadala...palamuwa....dirgausa
@niroshanirosha303
@niroshanirosha303 2 жыл бұрын
Me dawas wala godak aya godak duk widinawa balala udaw karanna godak pin mahatmiya
@shanagam2402
@shanagam2402 6 ай бұрын
Ekman suwaya labewa
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 15 күн бұрын
වසන්ත නම් මැනික්ට ලොකු වටිනාකමක් දුන්නා. නමුත් දරුවන් තාත්තා වෙනුවෙන් වත් ඒ වටිනාකම දුන්නේ නැ . ගෙදරිනුත් පැන්නුවා. සල්ලි නිසානේ මේ සේරම බැදීම් අත් හැරියේ. තාත්තා වෙනුවෙන් හරි මැනික්ට ඒ යුතුකම කරන්න තිබුනා. එයාගේ ලස්සන ජීවිතය නැති කරගෙනනේ ඔතන්ට ආවේ.❤❤
@JeewaniPradeepa-zq5gx
@JeewaniPradeepa-zq5gx 6 ай бұрын
ලස්සන මතකයක් ..❤
@anomagamage4992
@anomagamage4992 2 жыл бұрын
ලස්සනයි
@niroshinipathirana6097
@niroshinipathirana6097 2 жыл бұрын
Baladdi harima sathutui👍👍👍
@komarysirlnky303
@komarysirlnky303 6 ай бұрын
🙏💕🥰💕
@shiromipriyangika7200
@shiromipriyangika7200 2 жыл бұрын
Adare niya paulak
@MangalikaKodithuwakku-s6e
@MangalikaKodithuwakku-s6e 6 ай бұрын
වටින පවුලක් අපරාදෙ දුකයි
@chandrawickramarachi5177
@chandrawickramarachi5177 2 жыл бұрын
ආසයි ආයෙත් ඩුබායි යන්න
@manelwijethunge83
@manelwijethunge83 2 жыл бұрын
aththatama man mula sitama oyalage family.. eke fro..g ...yo...t..balanawa namuth man kemathiy oyala laginma dakinna me welawa pita rataka jiiwath unath lokawata ape dawasaka oyalawa dakinna kemethen sitinawa oyalage puhu atoopa nethi nirahakaara family ekata higaakma adarei waif ge daruwange a sundara nihathamaniithwata sada garukaranawa a nihathamaaniithwayata adarei oba semata diirgausa lebeewa.oala.....ta nirahaokeethaye saokeethayak kiya kiyadunnu mawtath.diirgausa wewa
@tdamanthi1002
@tdamanthi1002 2 жыл бұрын
Sir maga idama nk dala tiyanawa vikunanna Sir ta barida akata baya kanank hoyala danna mama nuwara
@shani3507
@shani3507 2 жыл бұрын
Ane oyalata b.s parisaminn...
@SingamKugan
@SingamKugan 6 ай бұрын
🎉
@MMDRodrigoRodrigo-qs3mt
@MMDRodrigoRodrigo-qs3mt 6 ай бұрын
මේවැනි සුන්දර මිනිසෙකු ඝාතනය කරදැම්මේ මොන සිතකින්ද යකුනේ. මේ වගේ එකම සතුටින් සමගියෙන් යුතුකම් ඉටුකරන්න දරුවන්ට ආදරණීය පියෙක් වු බිරිඳට ආදරණීය ස්වාමියෙකු වූ තම මැණීයන්ට කීකරු පුතකු වූ නැතිබැරි අයට අසරනඅයට මහා පිහිටක් වූ දරුවන්ට ඉහලම සැපසම්පත් විදින්න දෙන මේවන් වු සොදුරු මිනිසෙක් තවත් ඉන්නවාද. මම නම් කවමදාවත් දැකලා නැහැ. තම පවුලේ අය සමග රට වටේ ගොස් සතුටින් හිටපු වාසනාවන්ත එකම මිනිසා මොහු පමණයි. අපේ රටේ මුදල් තියන මැති ඇමතිවරු ජනාධිපතිපතිවරු ඔහොම පවුලේ අය සමග ගිහින් නැහැ යනවා හොර රහසේ අපේ බදු මුදල් වලින්. මැරෙන කම් ජීවිතේ විදෙව්වෙ නැහැ ඔහු ගෙදර අයත් සමග ජීවිතයම වින්දාා රසවින්දා ආදරෙයි සොයුර ඔබට සැමදා මින්මතු ජීවිතයේ කිසිම දවසක මෙවන් අකල් මරණයක් සිදුනොවේවායි පතමි
@romeshmadusanka9736
@romeshmadusanka9736 2 жыл бұрын
Ane sir mage mahathathayata dubai wala mokak hari rassawak hoyala denna .oba thumata godak pin.
@shriyaniaponsu8030
@shriyaniaponsu8030 2 жыл бұрын
තුරැනුවන් සරනයා
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
My sister and family are also in Dubai she is a lawyer working for a firm. and so got cousin visited 3 times Dubai love it went to the crown plaza to see the presidential suite it was such a cool cousin worked there. cam their way is backing the 2000s. Desert Safari is excellent. love to come and do it again. Hoping to come for work applying but still, no response let's see. I want to try myself without anyone's help so fingers crossed.
@chaniratnayake467
@chaniratnayake467 2 жыл бұрын
Pl can you find a job for my daughter ,she is in Dubai ,on visit visa ,she couldn't find a job
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
@@chaniratnayake467 I'm also hoping to go actually I'm not asking for their help
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
ඔයාලා හරිම වාසනාවන්තයි. මම ඔයාලගෙ ලොකු ෆෑන් කෙනෙක්. ජීවිතය විඳින්න ආදරය විතරක් මදි විශේෂයෙන්ම සල්ලි තියෙන්න ඕන. ☝😎👉💗
@shehaniweerasuriya4803
@shehaniweerasuriya4803 2 жыл бұрын
harima lassanai . Budusaranai .
@CharledBook-mk3dj
@CharledBook-mk3dj 6 ай бұрын
Pattai hidata sapata kala sapata jiwitha widala pau ai me manussayata wadithibba kassana sanwara lanai tikak hadala aiii awa appa lankawata
@mrRasafight
@mrRasafight 2 жыл бұрын
Sir dubai wala mage malli innawa eyata rassawak na eya hotel ekak wadakare siduva shasha hotel eke puluwannam job ekak hoyala dennako sir pin aithiwei..
@manalrenuka3278
@manalrenuka3278 2 жыл бұрын
hunga kalekin api inna dihwata awa shanthoshai attata
@AnjuRanji
@AnjuRanji 6 ай бұрын
Manussainge weradi dakinna tharam dushta wenna epa. Kaalakanni tatoowata nam hari kiyala kiyanne ne...
@Vimukthi96
@Vimukthi96 2 жыл бұрын
Api weda krana hotel ekata awe
@prasadmahaduwa2101
@prasadmahaduwa2101 2 жыл бұрын
මෙි....බෙිරේ වැව නේද....,2022.05.09 අපේ මිනිස්සු එපා කියද්දී බැහැලා නෑවෙි.... ඒපාර දැන් නමි වතුරත් පිරිසිදු වෙලා වගේ...අනේ ඔයාලනමි නාන්න නමි බහින්න එපා හොඳේ......,
@chamiladesilva2851
@chamiladesilva2851 2 жыл бұрын
Kankawa dan enna godak asaeana minißu
@tironrathnayaka8823
@tironrathnayaka8823 2 жыл бұрын
🙏
@drgamage
@drgamage 2 жыл бұрын
Correction FARTHER TO FATHER
@himaliedirisinghe8596
@himaliedirisinghe8596 6 ай бұрын
Ane godaak Dukai 😢 Ai mehema use. Ass wahak wadunada😢
@danushkakumara6026
@danushkakumara6026 2 жыл бұрын
Appita rassawak denna. Pluwannam pinsiddawei
@InokaJanaki-l6r
@InokaJanaki-l6r 6 ай бұрын
Pau
@pathmasiribalasuriya1149
@pathmasiribalasuriya1149 2 жыл бұрын
ඔයා ඇයි මෙතරම් නිහතමානී කතා කරන්න ආසයි ආදරේ යී
@chamiladesilva2851
@chamiladesilva2851 2 жыл бұрын
Publik karala gon athal ganna apa ysko
@chitraperera1025
@chitraperera1025 Жыл бұрын
ගොඩේ බයියලා.
@afeefanazrin5405
@afeefanazrin5405 6 ай бұрын
Evil eyes has caused such a disaster to this family . So sad to watch this
@samantennakoon7049
@samantennakoon7049 2 жыл бұрын
රටේ මිනිස්සු දුක්විද්දී මෙයලා සැප ගන්නවා පෙන්නවා මාර ලස්සනයි නේ
@lalithkodithuwakku2573
@lalithkodithuwakku2573 2 жыл бұрын
Kuhakawenna epa ....
@shanagam2402
@shanagam2402 6 ай бұрын
🥹🥹🥹🥹
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Pytek badalad kawud anit grill
@chamiladesilva2851
@chamiladesilva2851 2 жыл бұрын
Thota puluwan de hamotana ba
@lll7183
@lll7183 2 жыл бұрын
රට kala munta සල්ලි තියනවා නිසා රටින් panagannawa. Gota ගෙන්න දර ඇඳපු උන්. මිනිස්සු දුක් විඳින හැම මොහොත deema in return ලැබෙයි
@chamiladesilva2851
@chamiladesilva2851 2 жыл бұрын
Uba huttho newa danna apa
@chitraperera1025
@chitraperera1025 Жыл бұрын
ගොඩයට මැජික්.
@chamiladesilva2851
@chamiladesilva2851 2 жыл бұрын
Ube salli thiyaganin uba gawa
@chamiladesilva2851
@chamiladesilva2851 2 жыл бұрын
Tho thoge athal ganin personality
@chamiladesilva2851
@chamiladesilva2851 2 жыл бұрын
Gon athal ganba apa hutto
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | SUDU Bole FUN
19:35
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 125 М.
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | Anuruddha mallys Birthday party
17:25
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 30 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН