No video

Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | පලවෙනි පඩියෙන් අම්මාට තෑග්ගක්

  Рет қаралды 446,589

Different Lifestyles - විවිධ ජීවන රටා

Different Lifestyles - විවිධ ජීවන රටා

Күн бұрын

Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | මගේ පොඩි පුතාගේ පලවෙනි පඩියෙන් අම්මාට තෑග්ගක් ගෙනල්ලා ...අම්මා අසනි්ප වෙලා හිටියේ තෑග්ග දැකලා ලෙඩත් සනි්පයි.... එයා ඇත්තටම ගොඩාක් මහන්සි උනා ලමයි මේ තැනට ගෙන්න

Пікірлер: 261
@manjulamalsha
@manjulamalsha Ай бұрын
ඒ මනුස්සයා කොහොම ජීවත් වුනත් අංක එක පවුල කරන්.නිවන් සුව...🙏
@user-sb7uf5bk1q
@user-sb7uf5bk1q Ай бұрын
මොන දේ කොහොම උනත් එයාගේ දරැවෝ නොවුණත් එයා හොද ආදරනීය මවක් වෙලා තියෙනවා ඒ දරුවන්ට ඒකම වටිනවා
@user-Dhanu.
@user-Dhanu. Ай бұрын
දරුවෝ හතර දෙනාගෙන් එක්කෙනෙක් වත් ඒ අක්කගෙ නෙමෙයි. ඒත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයා අම්මා කෙනෙක්.❤❤❤ ඉක්මනින් සුවය ලැබේවා.
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 Ай бұрын
එහෙම ද? ඇයි එහෙම කියන්නේ
@amfhza
@amfhza Ай бұрын
Hm
@renukadamayanthi-lg6pr
@renukadamayanthi-lg6pr Ай бұрын
ae wunata aeya hoda adarniya ammek druwanta.adarei druwoth aehemi wensk nha
@Englis7825
@Englis7825 Ай бұрын
?????
@user-Dhanu.
@user-Dhanu. Ай бұрын
@@samarappuligesandamali8433 එයා ට ළමයි නෑ. ඒ මගේ අක්ක කෙනෙක්. අපේ නැන්දාගේ දුව හිඟුරක්ගොඩ. එයා බදිද්දි ඒ ළමයි ඔක්කොම හිටියා 🙏
@chathuramadusanka8616
@chathuramadusanka8616 Жыл бұрын
වසන්ත මාමෙිි ඔයා හොද පවුලක අයිතිකාරයෙක්..නියමුවෙක්..නැන්දත් එහෙමයි..බුදු සරණයි ඔයාලා හැමෝටම
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
හොද පුතෙක් ආදරණීය මවක්❤❤
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm Ай бұрын
කොච්චර ලස්සන පවුලක්ද කුහකත්වය ඉවසගෙන ඉන්න බැරිවුනා ඔබතුමාට නිවන්සුව ලැබේවා එම මහත්මිය ට දළදා සමීදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා අනන්ත බුදුගුණ බලයෙන් දරුවන්ගේ ජීවිත සාර්ථක වේවා
@sriyanisriyanirajapakssa2550
@sriyanisriyanirajapakssa2550 2 жыл бұрын
මොන තරම් පොහොසත් පව්ලක් උනත් සිරිත් යුතුකම් ආගමට දහමට ලැදි පින්වත් පව්ලක් ❤❤❤❤තෙරුවන් සරණයි
@Shakilhirush
@Shakilhirush Ай бұрын
පිටින් පේන විදිහෙන් මිනිස්සු මයින්න එපා ගොනෝ එහෙනම් මූව වෙඩි තියලා මරන්නේ රෙද්දටද
@SoundWaves-user
@SoundWaves-user Ай бұрын
@@Shakilhirush sirawata.
@sachinrrana8917
@sachinrrana8917 Ай бұрын
පිටට . විඩියො වලට .එගොල්ලො පවුලේ අයට සිරිත් , විරිත් හොඳ දෙයක් . යටින් කරන්නේ නොමෙරු මනස් නොම්ග යවන ජාරා වැඩ . ඩුබායි ඉන්න අය නම් දන්නවා . යටින් සාමාන්‍ය තරුණ පිරිස නොමග යවන්න . මත් ජාවාරම , මත් පැන් කොටි ගනන් වලින්ම .සුක්සම ලෙස ඔන්ලය්න් වලින්ම ප්‍රොග්‍රරම් .
@user-uz8ty2tn8k
@user-uz8ty2tn8k Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@HappyLife-uu9dq
@HappyLife-uu9dq Ай бұрын
රටේ ලොකේ වෙන දෙවල් ඇස්කන් ඇරන් බලපන් මිනිහෝ. මුන් මේ කරේ රංගනයක් මේ ගෑනී මේ ලමයින්ගේ අම්මා නෙමේ මුගේ හොර ගෑනුන්ගෙන් එකෙක් තොපි වගේ උන්ව දක්කලා චන්දේට එන්න ඌ රගපපා හිටියා. ඔය ටැටු කඩේටත් රිංගුවේ ලොකේට පේන්ඩ පොඩි මිනිස්සු එක්ක ඉන්නවා කියලා පෙන්වන්ඩ නැතුව ඌට ආදරේට නෙමේ.
@dlkmaduwanthi8606
@dlkmaduwanthi8606 2 жыл бұрын
මේ වගේ ආදරනීය අම්ම කෙනෙක් ලබන්න ඇත්තටම පිං කරන්න ඕන
@Nisafunnyshortsvideo-ol9pr
@Nisafunnyshortsvideo-ol9pr Ай бұрын
මෙච්චර ලස්සනට ජිවත් උන පව්ලක් විනාශ කරේ බලන්න එයාලගේ සතුට
@harshanideepika6774
@harshanideepika6774 Ай бұрын
දළඳා සමිදුන්ගේ ආශිර්වාදය ලැබී ඒ නිහතමානී දුවට මව සුවකර ලැබෙනවා !
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
වසන්ත අයියා ලස්සන පාඩමක් කියලා දෙනවා සල්ලි කොච්චර තිබ්බත් තම පව්ල එක්ක සතුටෙන් ඉන්න විදිහ
@bestsri1
@bestsri1 Ай бұрын
පාඩමේ අවසානය දැන් දන්නවා ඇතිනෙ?
@kumudubandaranayake7416
@kumudubandaranayake7416 Ай бұрын
පෙර වැරදි තිබුනත් වර්තමානයේ. තමන්ගේ දූ දරුවන් දෙමව්පියන් සමග සතුටින් ඉන්න එක. බලාඉන්න බැරි. අමනයෝ කරන පාපතර වැඩ හෙලා දකිමු....
@agampodisilva8695
@agampodisilva8695 2 жыл бұрын
හොද පුතාව මෙලවට බිහිකරා පිංන් වත් අමිමායි තාත්තායි හොද පවුලක් සතුටුවෙන හැම දාම විනෝදෙන් ඉන්න පවුලක් බව අපිට පේනව අඩමිබරයක් නැහැ තවත් ඉදියටම සතුටුවෙන්න කියල මම පතනව බුදුසරණයි 💕💕💕
@wasanthavlogs2511
@wasanthavlogs2511 Жыл бұрын
🙏🙏🙏🙏
@user-po3tb5hw5m
@user-po3tb5hw5m Ай бұрын
ඉක්මන් සුව වේවා ඔයාලගෙ අම්මට ගෙදර එන්න හැකි වේවා..❤
@saumyasandunika7084
@saumyasandunika7084 2 жыл бұрын
ගුණයහපත් කමින් පිරුණු ලස්සන පවුලක්...හැමදාම සතුටින් ඉන්න ලැබේවා!...බුදු සරණයි ඔයාලාට 🙏
@seethaseetha6797
@seethaseetha6797 Ай бұрын
මේ ලස්සන පවුල විනාශ කරපු උන්ට සාප වේවා නිවන් සුව වසන්ත අයියේ😢😢😢😢
@SoundWaves-user
@SoundWaves-user Ай бұрын
lol
@moviesforever8805
@moviesforever8805 Ай бұрын
ඔහු ලස්සන පවුල් සෑහෙන ගානක් විනාස කරලා තියනවා...
@Sadamai316
@Sadamai316 Ай бұрын
😂
@nehaliyanage2079
@nehaliyanage2079 Ай бұрын
අනේ ද කියන්නෙ.මූ
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
😂😂 ගම්වල.කීයක් නම්කෙල්ලො විනාස කරන්න ඇතිද බන්. වසන්ත වැඩියෙන්ම අඳුරන්නෙ luxury lifestyle එකක් ලාවට විඳින්න තියා විඳිනව දැකලවත් නැති අය. System වෙනස්කරන්න කලින් කොහෙවත් නැති දේවල් වලින් ඔළුවෙ හදාගත්තු මහන්තත්තෙ හෝදල දාන්න වෙනව (තමන් නොවිඳින සැප විඳින එකෙක් තමන් අඳුරණව කිව්වත් උංට ඒක සැපක් 🥲) පව් ඒ මිනිස්සු අපා දුක් විඳ විඳ පැය 24 ම මහන්සිවෙන ගමන් හරි හමන් කෑමක් බීමක් නින්ඳක් නැතුව වසන්තල ගෙවන ජීවිතේ දිහා බලල සතුටක් විඳිනව. උංඟෙ facebook post වලට හරි ආදරෙන් comment කරනව. බලල සතුටු විය හැකි ආදර්ශයට ගතහැකි චරත සහ ජීවන රටා දහස් ගනනක් තමන් අවටම තියෙනව නමුත් කළු සල්ලි වලින් පැලකරපු මල්වල පාටමයි පේන්නෙ.
@nandikawithanachchi9821
@nandikawithanachchi9821 Ай бұрын
මොනවා වුනත් ආදරණිය පවුලක් නිවන් සුව ලැබේවා
@ChanakaNiroshan-ov2cl
@ChanakaNiroshan-ov2cl Ай бұрын
හේමාල් වගේ❤ ලස්සනයි 🌷🌷🌷
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 Ай бұрын
මොනවා උනත් හොද්ස් පවුල් ජීවිතයක් ගෙවල තියෙනවා.
@laankikaapikandy5146
@laankikaapikandy5146 2 жыл бұрын
වසන්ත පව්ලටම බුදුසරනයි දන කුවේරයන් මේ පැමිලි එක ආදර්සයටගන්න එලකිරි
@sithu-girl
@sithu-girl 2 жыл бұрын
ගුණයහපත් කමෙන් පිරුණු පවුලක්.බුදු සරණායි ඔයාලට
@wasanthavlogs2511
@wasanthavlogs2511 Жыл бұрын
❤️❤️
@user-du8ff1lu5b
@user-du8ff1lu5b Ай бұрын
මේපවූලේසතූටනැතිකරපූඵවූන්ටනමිහොදක්සිද්ධවෙන්නඵපා...හරිමසමගිපවූලක්
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි කොච්චර අපූරුද දුරුද දරුවෙක් ගෙන් අම්මා කෙනෙක්ට තෑග්ග අම්මට හරි සතුටුයි හැම අම්මා කෙනෙකුටම දරුවෝ දෙනදේ මහමෙත් එකටත් වඩා වටිය වටිනවා මේ පවුලේ සතුට සැමදාම රැඳේවා
@AnalysisPerera-ez1cn
@AnalysisPerera-ez1cn Ай бұрын
ඔය පුතා එයාගේ සැබෑ අම්මට තෑග්ගක් දුන්නද දන්නේ නෑ
@user-ep3hb1mg8e
@user-ep3hb1mg8e Ай бұрын
​@@AnalysisPerera-ez1cn වදපු අම්මට වැඩිය හදපු අම්මවනේ දරුවෙක් අඳුරන්නේ. පේන විදිහට මේ අම්මා එයාට හොඳ අම්මා කෙනෙක් වෙන්න ඇති.
@user-du8ff1lu5b
@user-du8ff1lu5b Ай бұрын
හරිම.පින්වත්පවූලක්....
@jagathprasanna9522
@jagathprasanna9522 Ай бұрын
උබ කොහෙද ඉන්නෙ
@user-du8ff1lu5b
@user-du8ff1lu5b Ай бұрын
@@jagathprasanna9522 තොගෙඔථවේ
@shantharanaweera4741
@shantharanaweera4741 Ай бұрын
ආදරණීය ලස්සන family එකක්. ඒ ගෙදර තියෙන සතුට.
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 Ай бұрын
එ අයියා පොඩ්ඩක් හේමාල් වගෙ 😊
@kanchanapriyadarshani9355
@kanchanapriyadarshani9355 Ай бұрын
අනේ මේසතුට නැතිකලානේ 😥😥😥 නිවන් සුව ලැබේවා ඔබතුමාට.එතුමියට ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
God Bless putha ❤. & whole family, Beautiful to See.😊🎊💯👏
@user-ik2sj9eb2v
@user-ik2sj9eb2v Ай бұрын
මට හිතෙන්නෙ දෙවැනියා තමයි අම්මට ගොඩාක් ආදරේ කරපු කෙනා කියල
@dileepashamale6275
@dileepashamale6275 Ай бұрын
මෙච්චර ලස්සන පවුලක් ඇයි දෙයියනේ විනාස කලේ මේක කරපු අයට දුක හිතෙන්නේ නැද්ද
@rathnasekera9246
@rathnasekera9246 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතාට
@naturebreeze6023
@naturebreeze6023 2 жыл бұрын
❤️❤️ පින්වත් පුතෙක් තෙරුවන් සරණයි
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Harima sathutui.pinwantha ammek thaththek.daruwan gana monasathutakda..apith pinkerela thiyanawa mewa dakinna.siyapaulatama budusaranai.
@himansakawshi5474
@himansakawshi5474 Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@cinecitymusicvideo6536
@cinecitymusicvideo6536 Ай бұрын
නිවන් වන් සුව ලැබේවා...! වසන්ත අයියේ ...
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Hoda puthak 👍👍👍❤❤❤ tharuwan saranai oyata yahapathakma wewe puthaa 🙏🙏
@anomagamage4992
@anomagamage4992 2 жыл бұрын
තෙරුවන් සරණයි !පුතේ මගෙ පුතාලත් ඔහොම තමයි අපි කොච්චර වාසනාවන්තද?
@dhammikmanel2660
@dhammikmanel2660 2 жыл бұрын
හොද පවුලක්.බුදු.සරණයි සවූදි.අරාබියේ.සිට.ධමිමිකා 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭💘💘💘💕💕💕💕💕💕💯💯💯💯💯💯💯💯💥💥💥💥💥
@neth196
@neth196 Жыл бұрын
හේමාල් වගෙ දැක්කෙ❤
@ShiraniWijerathne-ox6mk
@ShiraniWijerathne-ox6mk Ай бұрын
Math
@untxjokergaming9405
@untxjokergaming9405 Ай бұрын
Mamath ​@@ShiraniWijerathne-ox6mk
@salindapushpakumara9904
@salindapushpakumara9904 2 жыл бұрын
සුපිරි මල්ලි කෙනෙක්
@chamilarathnayaka5914
@chamilarathnayaka5914 2 жыл бұрын
Ammata makeup natat hari lassanai !hari hoda family1.happy.
@wearesrilankans1196
@wearesrilankans1196 Ай бұрын
මොනව උනත් ලස්සනම ලස්සන පවුලක් හරි දුකයි මේක දකිද්දි 😢
@thakshila6770
@thakshila6770 Ай бұрын
Wasantha mahathata min mathuwata mewanini akal maranayak himi novewa... Uthum wu niwan sapa labemata awasthawa udawewa🙏🏼🙏🏼🙏🏼. Ewagema me daruwange ammata ikman suwaya labewa thaman karapu pin kusal mathu weela🙏🏼
@damai4603
@damai4603 Ай бұрын
අනෙ ලමයිනෙ ඔයාලා මෙවා දාන්න එපා මෙ කුහක දුෂ්ට සමෙජෙ ඔයාලට ඉරිසියා කරනවා තාත්තා නැති උනාට පුතාලා අම්ම බලාගෙන එදා වගෙ හැමදාම සතුටෙන් ඉන්න දලදා සම්දු පිහිටයි පවුලටම ඉක්මනින් සුවපත්වෙවා එම මැතිනිය 💐🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilshanasanka2471
@dilshanasanka2471 Ай бұрын
අනේ ඒ බිරිදයි ලමයිනුයි දැක්කම පිච්චිලා යනවා වගේ දැනෙනවා හරිම සතුටින් හිටපු පවුල කෑවා😢
@IshiniDanushka
@IshiniDanushka Ай бұрын
හැමෝම කියනවා අරයගේ ලමයි මෙයාගේ ලමයි කියලා කාගේ ලමයි උනත් ඒ අම්ම ලමයින්ට ආදරෙයි වගේම ඒ දරුවොත් ඒ අම්මට ආදරෙයි අනේ පව් දෙවියනේ 😢😢😢
@priyanfernando8246
@priyanfernando8246 Ай бұрын
ආදරණීය ගුණ යහපත් දරුවො ❤ ඔබලාගේ මව සුවපත් වී ඔබලා අතරට පැමිනේවා!!!
@KangasabeRamasami
@KangasabeRamasami Ай бұрын
,අනුන්ගේ ජීවිතයක් නසලා කුරැලු කුඩුවත් කඩපු මෙි සමාජේ කුහක මිනිස්සුන්ට මොනාවෙයිද කියලා කියන්න ඔනේ නෑ ,,,එත්,,මෙි ,,හැමදේම අනුන්ගේ සතුට බලන්න බැරි මිනිස්සු කරපු වැඩක්,,දැන් බොරැවට අඳුරේ අතපත ගානවා,,,නිවන්සුව ඔබට❤
@tcmjayawardhana8596
@tcmjayawardhana8596 2 жыл бұрын
Harima adaraniyai dakkama sathutui. Ayye oya godak hoda puthek. Oya guna yahapath kam kisima welawaka nathi karaganna epa. Harima sathutui ada samajae me wage aya harima seemithai. Hoda puthek bihi karapu hoda mawak ha piyek. Mamath inne dubai koi mohothaka ho oyala hamoma muna gahewa kiyala pathanawa. Salli walata kawadawathma oya gathi guna yatapath wenna denna epa. Harima lassana adarniya paulak. Sathutin inna hamadama. Bs.
@PrasadPrasad-ik5ov
@PrasadPrasad-ik5ov 2 жыл бұрын
Happyfamily.love u all
@KirthiMadusanka
@KirthiMadusanka Ай бұрын
Ou. Surendra Aiya winasa karapu unta hena ganna one. Pau surendra Aiya lassanata jeewath una.
@chathurathnayake3210
@chathurathnayake3210 Ай бұрын
ඒ දරුවන්ගෙ අම්මා නෙවේ කියලා කියනවා.. ඒත් තෑග්ග දෙනකොට පිස්සු පුතෙ ඔයාට හැමදාම සතුටින් ඉන්න කියලා ඔලුව අතගාපු විදිහෙන් තේරුම් ගන්න පුලුවන් දරුවට ආදරේද නැද්ද කියලා
@sweetpink9170
@sweetpink9170 Ай бұрын
නිවන් සුව ලැබේවා...
@maheshindika4415
@maheshindika4415 Ай бұрын
මරන්න ඕනෙ උන් ඕනෙ තරම් ඉදිද්දී ආදරණිය පව්ලක් විනාශකලා 🤔 රුපියල් ලක්ෂ දහයක්‌ ද මේ පව්ල වටින්නේ 😢 අපිත් මෙයාල ගෙ වීඩියෝ බලල තියනව හරිම ආදරණිය සැමියෙක් හොද තාත්තා කෙනෙක් හොද පුතෙක් 🤔 අර පොඩි කොල්ලා දැන් කාත් එක්ක ද හුරතල් වෙන්නෙ වසන්ත මහත්තයා ගෙ පණ ඒ නෝනත් 😥😥 නිවන් සුව මහත්තයෝ මතු උපදින ආත්මයකදී ත් මේ පව්ලේ අයෙක් ම වෙලා උපදින්න වාසනාව ලැබෙන්න ඕනෙ 🙏
@food_compass85
@food_compass85 2 жыл бұрын
Oyate oya vage Amma KENEK athma 100k giyath hamba ven Naha puthe....Ae tharam hoda Amma KENEK oyate ienna.jivithe uparima ievasimak thiyena kanthavak....oyalage pavule lokuma shakthiya oya Amma THAMAI.Obe thumiya niduk veva....nirogi veva....suwapath veva.....🙏🙏
@madubashanibandara4496
@madubashanibandara4496 Ай бұрын
Best family
@roshinipeiris5271
@roshinipeiris5271 2 жыл бұрын
අම්මගේ ❤
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hi
@poornimasandamali7750
@poornimasandamali7750 Ай бұрын
Lassana ahinsaka puthek ❤
@nadeeshanelumnadeeshanelum3794
@nadeeshanelumnadeeshanelum3794 Ай бұрын
කොචර ලස්සනට හිටපුපවුලක්ද කාලකන්ණියා විනසකරලා දැමේ ටැටුවටනම් දරැදෙන්නටත් එකක් ම හේනවැදියන් මේකරපුදෙට එන්න කියලා කරපු වැඩෙ පොල්තේල පණ දල්වදි වසන්ත අයියා ගේ මුඋනේ හදවතින්ම සුබපතපු හිනාවක් ඒ මුනවල් දේකෙ උතුරන්නම තිබුනේ හේම මනුසයවනේ මේවිදියේ පැනක් ගලා මැරැවේ තුවු නෝදකින්න ටැටුවා කැතයි ලැජයි හිරිකිතයි
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c Ай бұрын
Nice family ❤❤ .ikmn suwaya labawawa. Miss.
@indgril5312
@indgril5312 2 жыл бұрын
Nimesh puthata budu saranai. Hada putha.apeth oyata adarai putha
@amkchandrika987
@amkchandrika987 Ай бұрын
ලස්සන පවුලක් මේ මරනේට ගැවිච්ච කාලකන්නී සියලු දේනාට හේනගාහාපියවු
@user-gf1st6yf4y
@user-gf1st6yf4y 20 күн бұрын
ආදරණීය amma කෙනෙක් ලබන්න pin කරන්න oni daruwane
@wsujeewasamanthi7352
@wsujeewasamanthi7352 Ай бұрын
Anae matumiyata Ekmaninma suwaya lebaewa
@sandunilakshani7030
@sandunilakshani7030 2 жыл бұрын
Lassana family ekak dakkama godak satutui hemadamath oya vage satuten enna labenna ona bs
@priyahudeni3779
@priyahudeni3779 2 жыл бұрын
ඒ මොන පුතෙක්ද ළමයි දෙන්නයි හිටියෙ කොණ්ඩයයි කෙල්ලයි විතරයි නේද මම නමි දන්නේ,සතුටුයි සතුටුයි ලොකු පුතා දකින්න ලැබීම ගැන👍😜🙏🙏🙏
@AnalysisPerera-ez1cn
@AnalysisPerera-ez1cn Ай бұрын
වසන්තගේ කලින් කසාදවල ළමයි
@chanuxbro7741
@chanuxbro7741 Ай бұрын
Sadaranawa jeewath unanam iwarane..
@sunethraudayangani4858
@sunethraudayangani4858 19 күн бұрын
Oba thuawa kuhaayo irisiya karayo maruwath hamaama oathumae vidiyo alanwa a weleta aenwa.ape lankawe un hari kuhaai obawage hodakenek maruwe a nisae manik akkta ikmansuwaya pathami.oba thumatath niwansuwaya labewa.api athara ipadewa kiya parthana karami
@samearaa8434
@samearaa8434 Ай бұрын
අනේ මං ඕක බැලුවනේ පව් අහිංසක මනුස්සයා මැරෙන්න පෙර බැලුවම😢😢😢😢
@Fazie1968
@Fazie1968 Жыл бұрын
Love your family budusaranai
@anuradhakalyanarathna581
@anuradhakalyanarathna581 2 жыл бұрын
Wasantha Mt,ya Mata oyath ekka kattha karanna aasai,puluwanam Chan's ekak Deanna,TS!
@tataoooo6525
@tataoooo6525 Ай бұрын
lassanata hitapu pawulak vinasa karala demma mewata sambanda hema eketama hena gahanna ona pawu deviyane ikman suwaya lebewa sudu nangi oyata 😭😭😭💔💔💔💔😭💔💔
@IshaniChathurika-b6o
@IshaniChathurika-b6o Ай бұрын
Budusaranin suwapathwewa 🙏🙏🙏🙏🙏🙏🙏
@nuwankumara8573
@nuwankumara8573 2 жыл бұрын
Good sun.
@d.g.senani1480
@d.g.senani1480 Ай бұрын
Godak adarei mama me family Vasantha aiyei oyata nivan Suva me aparadei karapu avunta Sapa veva
@user-ux9bc4ck6v
@user-ux9bc4ck6v Ай бұрын
දරුවො හරිම අහිංසකයි
@ramyakumuduni673
@ramyakumuduni673 Ай бұрын
මෙ අපරෙදේ කල එවුන්ට සාප වේවා සොයුර ඔබ‍ට නිවන් සුවය ලැබේවා 🙏
@Ayeshkajayarathna-e4c
@Ayeshkajayarathna-e4c Ай бұрын
Ane aththatama dukai lassana hitapu family ekak niwansuwa labawa!😢
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 2 жыл бұрын
Mecchar sallikar pawlaka me wage guna yahapathkam walin pirunu ay innaw dakiddith sathutui. Atthatam eyal pohosath...❤
@sajithrohana2118
@sajithrohana2118 Ай бұрын
පව්.... පවුල එක කරන් හිටිය මිනිසෙක්......❤
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq Ай бұрын
දුව නම්. චාම්. දරැවේක්. වගේ. හැමෝම. සතුටේන්. ඉන්න
@suweni3730
@suweni3730 2 жыл бұрын
VERY GOOD HABBIT 👍 ALL THE BEST SON
@roshandesilva9168
@roshandesilva9168 Ай бұрын
නිවන් සුව ලැබේවා බොස් ❤🙏🙏
@SujiwaWeththasinha
@SujiwaWeththasinha Ай бұрын
ලස්සන දරුවන්
@gangaherat5428
@gangaherat5428 Ай бұрын
Ane me daruwan kohoma hithanna hadagannada hema gahanna Oni sambanda uu heththatama niwan suwaya lebewa 🙏
@udenichampa3913
@udenichampa3913 Ай бұрын
Papa athe verdi tibunat lassana femgli life ekak pau ohomanam maranna hitannat hoda ne❤❤❤
@jagathjayaweera9006
@jagathjayaweera9006 Ай бұрын
Eya hemal wage❤
@user-fx1bn7kp7e
@user-fx1bn7kp7e Ай бұрын
හොද පුතෙක් ❤❤❤
@Rough.91
@Rough.91 Ай бұрын
RIP Boss❤
@tharindumadushanka5753
@tharindumadushanka5753 2 жыл бұрын
Aththatama salli uthuranna thibbath patta nihathamani charitha wasantha aiyage wife unath koi weleth Hina wela a hinawa unath manussa Kamen pirunu hinawak aththatama mara sathuten inna paulak
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 Ай бұрын
ලමයි මේ විදියට හැදුනේ දෙමවුපියන් හොද හින්ද.. පවු අහින්සක මනුස්සයා මරලා දැම්මා
@seetagamage101
@seetagamage101 Ай бұрын
Amma lassanata innawata puthala hari kemati paw adawelha tiyena de daruwanta ne me duka harima paw sudu boolheta thama teremak ne bodi daruwo 😢
@sandyashyamali3513
@sandyashyamali3513 Ай бұрын
Me aparadaya karapu siyalu denatama shapa wewa. Unge Paul wala thiyena sathuta ikmaninma nathi wewa.
@germanstreethunter4088
@germanstreethunter4088 2 жыл бұрын
Godak hodei puthe oya karapu deya oyage ammata Ehema thamei daruwan ammata ththatha adayen inna one. Mama Germany. Yen
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 Ай бұрын
ලස්සන පවුලක්❤❤❤❤❤❤
@user-zr7tm3mb7y
@user-zr7tm3mb7y Ай бұрын
ආදරණීය පවුලක්❤❤. මරපු එවුන්ට හෙන හතම ගහපන්
@HappyLife-uu9dq
@HappyLife-uu9dq Ай бұрын
දැන්වත් ඇත්ත අම්මාට තෑග්ගක් දෙන්න. රගනවා රගනවා ඉවරයක් නෑ සල්ලි නිසා හිතුවේ මිනිස්සු ඇන්දිලා ඉන්නේ කියලා.
@bandararenunil4672
@bandararenunil4672 Ай бұрын
කවුරැ කොහොම මොනවා කිව්වත් සතුටින් ජීවත් වුණ පවුලක් විනාශ කරලා දැම්මා. ඒ වගේම ඒ සක්කිලි ටැටුවාගේ පවුල් ජීවිතය තියා මුලු ජීවිතේම විනාශ කරගෙන කාලකන්නි කර ගත්තා. මෙලොවදීම විපිගාක පටිසන් දුන්නා.
@madhushankasanjeewa1930
@madhushankasanjeewa1930 Ай бұрын
❤❤❤❤
@dimuthupushpakumara7319
@dimuthupushpakumara7319 Ай бұрын
Mama mewa kalin dekala nehe mata hari kalakirimakin hitiye hamuduruwo ekka giya aarawlata eeth mama danne ne mewage jeewithe gathakarana kenek kiyala... Kadulu enawa.. Me geheniyage thiyana uthurana awyaaja sinahawa.. Ammek sahodariyak nihathamaani biridak.. Mama nam kiyanne oya denna aathmeeya sasara purudu aya.. Inna epaa akke oyath ohomama yanna... Wedak ne jeewathwelaa... Eeka sepayy oyaage aathmayata
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | birthday day Santhush loku putha
5:02
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 590 М.
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අලුත් කඩේ Night life එක
8:34
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 129 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 25 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 49 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 79 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4,1 МЛН
සරැංගලේ ඇරියා ලස්සන පරිසරයක...
9:19
Surendra wasantha perera
Рет қаралды 39 М.
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අද විමලගේ උපන්දිනය 🙏🙏
4:49
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 203 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 25 МЛН