මිනී එම්බාම් කාමරේ ඇතුළේ ඇත්තටම මොකද වෙන්නේ ? මිනියක් එම්බාම් කරන්නේ මෙහෙමයි | Ushan Vlogs

  Рет қаралды 1,070,926

Ushan Vlogs

Ushan Vlogs

Күн бұрын

Пікірлер: 459
@shamalperera4875
@shamalperera4875 11 ай бұрын
බොලද වීඩියෝ බහුල වර්තමානයේ ..මල්ලී,,, මේ වීඩියෝ එක මිනිස්සු න්ට ජීවිතේ හැටි තේරුම් ගන්න ගොඩාක් වටිනවා ...ස්තුතියි ...
@anomakanthi634
@anomakanthi634 Жыл бұрын
බය වෙන්න දෙයක් නැ අපි හැමෝටම ඔතන ඵන්න වෙනවා බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිටයි බොහොම වටින වැදගත්ම වැඩක් ගොඩක්ම පින්
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 11 ай бұрын
බොහොම ස්තුතියි. ඔබතුමාට.මෙතන.බය.වෙන්න. නෙමෙයි. අනිත්‍ය. මෙනෙහි. කිරිම.තමා. හොදම.දේ
@sabhikisihasya1850
@sabhikisihasya1850 11 ай бұрын
ලොකු ආශාවක් තිබුනා මේවගේ දෙයක් දකීන්න. ගොඩාක් පින් මල්ලි මේවගෙ වීඩියෝ එකක් පෙන්නුවා ට
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
ජීවිතේ නිසරු බව යථාර්තය දකින්න පුලුවන් මේ වීඩියෝවෙන්,ජීවිතෙ අනිත්‍ය,දුක්ඛ,අනාත්ම ❤භාවය හොදින්ම පේනවා!
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg 6 ай бұрын
අනිවාර්යෙන්
@sagarikajayalat542
@sagarikajayalat542 2 жыл бұрын
අනේ මගේ අම්මා ඔතනට එන්න ඇත්තේ ඔය වගේම කරන්නැත්තේ අනේ මගේ රත්තරන් අම්මට රිදුනද අම්මේ සමාවෙන්න ඔබට නෑ ඔබට නිවන් සුවය ලැබේවා මගේ රත්තරන් අම්මා
@දේදුනුවත්සලා
@දේදුනුවත්සලා Жыл бұрын
😭❤
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Oyaga msg ekata Mata kaduluth awa duk wenne epa api hamoma othanats yanna oneeee
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
kzbin.info/www/bejne/jWnRY4yoebFml8k
@NayodaNethsara
@NayodaNethsara 5 ай бұрын
😢
@BandaraMalshan-ud8jg
@BandaraMalshan-ud8jg 3 ай бұрын
ded body ekkat ridenne na.thamantath oya de wena bawana dana liwath wenna.
@bandara7402
@bandara7402 2 жыл бұрын
අනේ දෙවියනේ මගෙ අහිංසක මල්ලියාවත් මෙහෙම එම්බාම් කරන්න ඇති ,,,එයා නැතිවෙලා තාම මාසයක් වත් නෑ,,,අවුරුදු 26යි,ගුවන් හමුදා වෙඩිතබාගත් රනවිරුවා,,හිත තද කරන් මේ වීඩියෝ එක බලන්නෙ,,
@shehancc7602
@shehancc7602 2 жыл бұрын
😢හිත හදාගන්න කොහොමහරි .. දැන් හොද තැනක ඇති අනිවාර්යයෙන්
@panchayt8606
@panchayt8606 2 жыл бұрын
😫😭
@chandra2838
@chandra2838 2 жыл бұрын
Jeewetheya aneyathai puthea puluwan tharam darmayata yomu weanna theruwan saranai
@manujaart187
@manujaart187 2 жыл бұрын
ගෙවල් අලව්වේ ද.. 😭😭
@bandara7402
@bandara7402 2 жыл бұрын
@@manujaart187 ow oya dannawada mage malli putha....mn oyage akka thamayi..ane hari wedanawayi hithata,,oya dannawane ithin mage ekama malliyane Dinusha 😥,,eya apiwa dala gihin hetata masayak,,,
@sllions-2891
@sllions-2891 11 ай бұрын
ගොඩක් වටිනවා මේක. එම්බාම් කරන එකකුත් දැම්මා නම් වටිනවා කරන වෙලාවක ගිහින්.
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
වටිනා වැදගත් වැඩසටහන ...අපිට කවදාවත් දකින්න නොලැබෙන තෙරැවන්සරණයි !
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Жыл бұрын
රාජකාරිය ට එහායින් ගිය සේවයට එම මාමට ඒ මහතාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.එයයි ජීවිතය.මිනිසුන් මේ ටික තේරුම් නොගැනීමයි පුදුම.ස්තුතියි ඔබගේ චැනලයටත්.
@sasarikalpana8831
@sasarikalpana8831 Жыл бұрын
මේ මාමාගේ හිත මොන තරම් ශක්තිමත් ඇතිද..මට හිතාගන්න බෑ මේ ජිවිතේ ගැන..
@M.a..tharuu
@M.a..tharuu 10 ай бұрын
ඇත්තටම මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි අපිට කවදාවත් නොදකින්න වෙන්නෙ නැහැ ඔයාට මේ වගේ විඩියෝ ගෙනවාට.🙏🙏🙏🙏🙏🙏🙏
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් මල්ලි..කවදාවත් නොදැකපු දෙයක්....මේ ටිකටයි මේ හැම වෑයමක්ම දරන්නෙ...😔😔 බුදුසරණයි මල්ලි...🙏🙏
@nishakafernando9766
@nishakafernando9766 2 жыл бұрын
සමාජයෙ අය මොනා කිව්ව්ත් ඔය මාමත් කරන්නෙ සමාජ් මෙහෙවරක්.සමාජයෙන් අඩු තක්සේරුවක් තිබුනට ඔය මාමගෙ සේවයේ වටිනාකම මිනිස්සු හරිහැට් තේරුම් අරගන නෑ.සමාජයේ ඉන්න ඉහලම පුද්ගලයගෙ අවසන් දවස ලස්සන කරන්නෙ ඔය මාම.ව්වාහ දිනයේදී මනාලියව ලස්සනට අන්දන කෙනාට වැඩිමිලක් දීල සමාජයෙ ඉහල පිලිගැනීමක් තිබුනට.ඔය මාමට එහෙම නෑ.පැය ගනනාවක් තනියම වැඩකරල.පෙට්ටි කඩෙන් කොත්තුවක් කාල රෑ බෝවී ගෙදර යන මාමගෙ හරි වටීනාකම අපි. තේරුම් අරගෙන නැ.මිනිසුන් ජීවන ගමනේදී කොහේ නොගියත් අනිවාර්‍යෙන් යන තමය් ඔය මාම ඉන්න තඇන
@dilhanidilhani1432
@dilhanidilhani1432 2 жыл бұрын
මේවා දැක දැකත් මිනිස්සු මැරෙන්නේ නෑ වගේ තමයි හැසිරෙන්නේ කොච්චර දැගලුවත් අන්තිමට ඔච්චර තමයි
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
kzbin.info/www/bejne/kJ2xhpKnjNiFbsk
@kkww3805
@kkww3805 2 жыл бұрын
ඔබතුමාට පිං අවසාන මොහොත ලස්සන කරලා දෙනවට තෙරුවන් සරනයි.
@thanujasubhashini3836
@thanujasubhashini3836 3 ай бұрын
බියකරුය මේ සසර ....අපි හැමෝට ම කවදාහරි මේ දේම උරුම වෙනවා ඔයාට ගොඩාක් ස්තුතියි අයියේ මේ වගේ මේ වගේ වීඩියෝ එකක් දැම්මට 🥰🥰🥰🥰🥰❤️❤️🥰🥰👍👍
@maashamaasha8395
@maashamaasha8395 Жыл бұрын
මැරුණට පස්සෙ මැරුණු කෙනාටත් ගරුත්වයක් දීලා මෙ වගේ වදයක් නොදී පැය 24 ඇතුලත බුමදානය කරන එක හොඳයි .ඒ ශරීරය කව අයට දකින්න සලස්වන්න හොදනෑ. කාන්තාවක්නමි පවුලේ කාන්තා පාර්ශවය අතින් පිරිමියෙක් නම් පවුලේ පිරිමි පාර්ශවය අතින් මැරුණු කෙනාට ඇදුම් අන්දවා ආගමික කටයුතු සිදුකර . බුමදානය කීරීම හොදයි.
@muthalifmuthalif6656
@muthalifmuthalif6656 6 ай бұрын
Muslim ayagea awamangalya katayuthu karana aakaaraya ithaama pahasui. Kaanthaa malaminiyak boomadhaanayata piliyela karannea kaanthaa pakshayamai. Malaminiyakata thawa thawath wadha nodhee karawala karannea nethuwa peya gaanak ethulaha Wala dhamana kriyaawa ithaa sudhusui.
@GamageSomalatha
@GamageSomalatha 4 ай бұрын
❤❤❤❤ බොහොම ස්තූතියි පුතේ ඔයාට ගොඩක් නොදන්නා දේවල් දැන ගැනීමට සැලැස්වීම ගැන ගොඩාක් පිං බුදු සරණයි පුතේ
@nalikasampath2462
@nalikasampath2462 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් පුතා කවදාවත් නොදැකපු අපි හැමෝම යන තැනක් බුදු සරණි පුතා ඔයාට මේ වගේ වීඩියෝ
@كانتيبشرى
@كانتيبشرى 2 жыл бұрын
අපි දැනුවත් කරට ගොඩක් ස්තුතියි ගොඩක් පිං වැඩක්
@sumalisilva2457
@sumalisilva2457 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක්.
@ckekanayaka2881
@ckekanayaka2881 4 ай бұрын
හර ඒ ටිකත් දැන ගත්තා.ජිවිතය,අනියතයි. අපි ඔින වෙලාවක යන්න සුදානමි.ඔබට ස්තුතියි පුතා.
@renokaajitha7240
@renokaajitha7240 7 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලී ඔය වගෙ දේවල් පෙන්වූවා ට ❤❤❤
@Sharmilacooray
@Sharmilacooray 3 ай бұрын
Ane me vedio eka baluwath vedio eka purama mata matak une mage nangiwa.mage nangitawath mehema karala athi.godak dukai.mage sudu nangi api atharatama enna.ane patiyo parisssam inna.adarei akka godaaak❤
@Pushpakumara-yg8sd
@Pushpakumara-yg8sd 2 жыл бұрын
ඉපදුනා වගේම අපි හැමෝම නැවත මැරෙනව...... අපි කරපු හොද නරක විතරක් අරන් යනව....... වෙන මොනව එකතු කරන් හිටියත් වැඩක් නෑ.......
@CoolLanka-q2y
@CoolLanka-q2y 6 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න
@nethmibagya8164
@nethmibagya8164 Жыл бұрын
නිරුවතින් පැමිණ හිස් අතින් යන ජීවීතයක අවසානය..
@asokaherath6291
@asokaherath6291 8 ай бұрын
මෙවැනි වීඩියෝවක් නෙත ගැනීම ගැනසතුටු වෙමි. සිත නැති මෙි කයට වෙන දෙය මෙනෙහි කිරීමට මෙම වීඩියෝ එක උපකාර කර ගතිමි .බොහොම පිං .🙏
@dasunkaldera782
@dasunkaldera782 10 ай бұрын
අපිත් දවසක ඔය වගේ තැනක වෙන කෙනෙක්ගේ අතකින් බඩ බොකුවැල් අයින් කරලා ලස්සනට සරසලා පෙට්ටියක දවසක් දෙකක් ඉදලා පොළොවට මිහිදන් වෙයි😢😢
@Its.jayward
@Its.jayward 8 ай бұрын
Sasarama. Dukakak😢
@MallikaRajapaksha-bk7xw
@MallikaRajapaksha-bk7xw 8 ай бұрын
බොහොම වැදගත් විඩියෝ එකක් බුදු සරනයි මල්ලි ඔයාට
@disanayakaniruksha2776
@disanayakaniruksha2776 2 жыл бұрын
Aiya oyage hama vidio ekakma man balanwa. Niyamai oya. Oya me lankawata niyama manussayek
@Hachini2004
@Hachini2004 6 ай бұрын
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා...✨🌹🌹🌹
@sriyamaleeaththanayaka4859
@sriyamaleeaththanayaka4859 Жыл бұрын
ජිවිතේ ඇත්ත කතාව ඒකනෙ මිනිස්සු ඒබව දන්නේ නැ චුටි දේටත් ගහමරාගන නැකමි නැතිකරගන්න තම මාන බලන්නේ අපි අන්තිමට එතනටයි යන්නේ අපිට ඒ කටයුත්ත කරන සැමට පින්
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
kzbin.info/aero/PL7E7rABn8Uu6r3HCfAvDUdpTi2B6E7_AT
@nishanthiwasana9102
@nishanthiwasana9102 4 ай бұрын
කොච්චර ලොකු සේවයක් ද මේ මාමා කරන්නේ මේ වගේ කට්ටිය නැත්නම් මිනී වලට මොකද වෙන්නේ? ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිටයි තව තවත් සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා
@danushsri956
@danushsri956 2 жыл бұрын
හිස් අතින් ඇවිත් හිස් අතින් යන්න අපි විඳින දුකක්😔😔
@nishantha1422
@nishantha1422 2 жыл бұрын
නෑ එහෙම නෑ .හිස් අතින් ඇවිත් මොනතරම් දේවල් ලබාගන්න තමා මනුස්ස ආත්මයක් ලබන්නේ .ඊලග බවයට
@pradeepsuranga4194
@pradeepsuranga4194 2 жыл бұрын
කෝ බන් එම්බාම් කරනවා කිව්වට කරන විදියනේ කියන්නේ උබේ විඩියෝ ඔක්කොම බොරැ කියලා රවට්ටන එක තමා කරන්නෙ කියන දේ කරපන් ඇත්‍ත බොරැ කරන්න එපා පකයෝ
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
ඒ කියමනට මං එකඟ නෑ. එනකොට හුස්ම ටික අරගෙනයි එන්නෙ,......යනකොට යන්නෙ ගෙනාපු හුස්ම ටිකත් නැතිවයි😂😂😂😂😂😂
@danushsri956
@danushsri956 Жыл бұрын
@@ashengunathilake8663 හුස්ම ටික අරගෙන එන්නෙ.මම එනව කිව්වෙ පෙර භවයේ සිට එන වෙන ඒමක්.ඔයා එනවයි කිව්වෙ මොකක්ද?😅
@danushsri956
@danushsri956 Жыл бұрын
@@Hlk_rafd ඒව හොඳයි.කතෝලික සුසාන භූමි වල වෙනත් ආගම්වල අයව වලලන්නවත් අවසර නෑ😅
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 2 жыл бұрын
උශාන් කිවොත් ඉතින්👌👌👌👌💖💖💖💖💖💖💙💙💙💙හොඳම විඩියෝ එකක්ම තමා 👌
@champanilmini-4660
@champanilmini-4660 Жыл бұрын
API marenawa kiyana eka amathaka wela Inna ayàtath apatath Hoda vidio ekak ushaan puthaatath me thaaththatath theruwan saranay
@sewwandikumarasiri7594
@sewwandikumarasiri7594 7 ай бұрын
මම මේ වීඩියෝ එක දැක්කෙ අද ඇත්තටම ඔය අදහස තමයි මටත් තියෙන්නේ විශේෂයෙන් කාන්තාවක් මියගිය පසු මළමිණියත් දූෂණය කරණ මිනිස්සු ඉන්න රටක මැරුණ කෙනෙකුටත් අවමන් නොකර ඒ විදියට කලා නම් ඇත්තටම හොදයි
@nadu.S.Bandara
@nadu.S.Bandara 2 жыл бұрын
මටනම් බය හිතුනා🥺ඔතනට යන්නනේ අපි හැමෝම මේ තරම් දුක් විදින්නේ😖
@pemawathipemawathi1266
@pemawathipemawathi1266 Жыл бұрын
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@pemawathipemawathi1266 hhggggggghhggggg gg hbb hbb hbb hbb hbb hhhhhg hhhhhg 💵💵💵🎂🎂
@rohanmadhusanka9173
@rohanmadhusanka9173 11 ай бұрын
api marunama ape aga dala api yanawane. etakota e aga apita aite na. embam newe mokak kalat apita danenne nane enam mokatada api baya venne. udaharanayak widehata api gewal marukaranawa wage tama marena eka. api jeewat wena tike karana paw pin witarai api aran yanne.
@surangagamage-z1p
@surangagamage-z1p 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sathsarani412
@sathsarani412 Жыл бұрын
මගෙ තාත්තවත් මාස 4කට කලින් මෙහෙම කරන්න ඇති නෙද දෙවියනෙ🥺🥺අනෙ පව් මගෙ තාත්තා🥺🥺
@LOVEISLAM___
@LOVEISLAM___ 11 ай бұрын
🥺🥺
@GEMINGFAMALIYYT
@GEMINGFAMALIYYT 3 ай бұрын
මගෙ අම්මත් මාව දිලා ගියා එම තමයි ජිවිතේ කියන්නේ 😥
@BandaraMalshan-ud8jg
@BandaraMalshan-ud8jg 3 ай бұрын
Oyatath ochcharai. Oyath paw.math paw.api hamoma paw
@freelanceyoutuber5274
@freelanceyoutuber5274 2 жыл бұрын
අපි ඔක්කොම දත කට මැදන් ඉන්නෙ ඔතන්ට යන්න තමයි 🥺
@premaandagasen1554
@premaandagasen1554 2 жыл бұрын
😀 අනිවාර්යයෙන්
@nilushasamaranayake2009
@nilushasamaranayake2009 Жыл бұрын
aniwaryenma
@travelinglifemadhuwa4698
@travelinglifemadhuwa4698 Жыл бұрын
ඔව්
@kiijhh2921
@kiijhh2921 8 ай бұрын
අනේ aiye ලොකු සේවයක් කරන්නේ mage පුතා නැති වෙලා දැනට අව්රුදු 8ක්‌ ලොකු වේදනාවකින් බැලුවේ video එකක් මිය ගිය සියලු දෙනාට අජරාමර නිවන් සුව 😭😭😭😭🙏🏽🙏🏽🙏🏽
@w.a.c.k6660
@w.a.c.k6660 4 ай бұрын
මේවගේ වීඩියෝ දිගටම ඕනෙ
@ThisaruLiyanaruwan
@ThisaruLiyanaruwan 19 күн бұрын
ජපානයේදි අමානුෂික ලෙස පහර දී මරපු මගේ මල්ලිත් ලංකාවේ දි එම්බාම් කෙරැව මගේ ඇස් දෙකින්ම දැක්ක.දරාගෙන ඉන්න බැරි උනා මට 😢😢😢😢😢😢😢
@malanidisanayaka1378
@malanidisanayaka1378 2 жыл бұрын
වටින විඩියෝ එකක් ගොඩක් දැනුවත් වුනා මෙිවා දැනන් හිටපු දෙවල් නෙවෙයිනේ 🙏🙏
@kandegamaranjani6962
@kandegamaranjani6962 2 жыл бұрын
එම්බාම් නොකර මිය ගිහිල්ලා දිනක් ඇතුළත අවසන් කටයුතු කරන එක හොදයි නේද 😥😥
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 2 жыл бұрын
Aniwaryen
@tharushi3800
@tharushi3800 2 жыл бұрын
ape siya nathi une me mase palawenida..eyata ehema thamai kare..එම්බාම් නොකර genalla paya ganai gedara hitiye maruna dawasema අවසන් කටයුතු kara..
@banimaldarimasiri9878
@banimaldarimasiri9878 2 жыл бұрын
සමහහහද
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt Жыл бұрын
Yes
@SewwandiMawathage
@SewwandiMawathage 11 ай бұрын
මගෙ අම්මවත් එම්බාම් කලේ නෑ.නැතිවුන දාට පහුවදා භූමදානය කළා.අම්මගෙ කැමැත්ත වුනෙත් ඒක.
@PathmaPathma-x7d
@PathmaPathma-x7d 2 ай бұрын
කවුරු කොහොම කිවත් එමිිබාමිි කරන්න ඔනේ ඔබ කරන සේවයට බුදු සරනයි
@kavijajayawardana1854
@kavijajayawardana1854 Жыл бұрын
ප්‍රශ්නය ක් තියනවා ආහාන්න මිනිය සකසනකොට body wala thiyena organs ahin කරන්නේ kohomada
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
මැරෙන. ටිකට තමා මේ තරම් දුක් විදින්නේ 😭😭
@bhagyaakashani1183
@bhagyaakashani1183 2 жыл бұрын
මිනිස්සු හිතාන්නේ.නෑ මැරෙනවා කියලා
@dilaniarawgoda70
@dilaniarawgoda70 10 ай бұрын
Ushan very good program ekak 👍isthuthi Gamini mahaththaya 👍❤️
@renrathnayake4654
@renrathnayake4654 2 жыл бұрын
නියමයි ... සහෝදරයා ...👍
@ChanukaChathuranga-vj6ei
@ChanukaChathuranga-vj6ei 5 ай бұрын
Apith kawada hari othenta anawane 😣thank you malli me wage video akak karata😟😟😟
@meraki6521
@meraki6521 2 жыл бұрын
Ada thmi hariytma me wage thank dakke, thankyou ushan vlogs🙏✨️
@NadeeshaNadeesha-h6b
@NadeeshaNadeesha-h6b 9 ай бұрын
ජීවිතේ ඇත්ත තේරුම් ගන්න හොද අවස්ථාවක්
@ARS-tl7wd
@ARS-tl7wd 10 ай бұрын
සබ්බන් පහාය ගමනියන් සියල්ල හැරදා යා යුතුයි
@nivompc2644
@nivompc2644 5 ай бұрын
එම්බාම් ජීවීතේ ලු , 😂😂😂. කපටියාආ
@PrabodaniTharushi
@PrabodaniTharushi 10 ай бұрын
මගේ තාත්තවත් අවුරුදු 2 කට කලින් මේ වගේම එම්බාම් කරන්න අෙති අනෙ දෙවියනේ . මේ තැනට අපි හැමෝටම යන්න වෙනවනෙ..
@dilkidananjana-p1q
@dilkidananjana-p1q 2 жыл бұрын
අනෙ මගෙ මැනිකත් මෙතන මේ විදිහට ඉදලා තාම මාසයයි. නිවන්සුව මගෙ රත්තරනේ 😥😥😥
@isuruwarakagoda9854
@isuruwarakagoda9854 2 жыл бұрын
🥺
@bandara7402
@bandara7402 2 жыл бұрын
Mokada une eyata
@deepapriyadarshani9094
@deepapriyadarshani9094 2 жыл бұрын
මල්ලි ඔයාට සුභ අනාගත්‍යක්...බුදු සරනයි..👍👍🌹
@IsuruMalinda-bw1nl
@IsuruMalinda-bw1nl Ай бұрын
මගේ රත්තරන් අයියා නැතිවෙලා අදට මාස 6යි... එයාවත් එහෙම එම්බාම් කරන්න ඇති 😢😢😢😢😢 ඒත් එයා අද හොඳ තැනක ඇති අනිවාර්යෙන්ම
@nishawijesuriya1481
@nishawijesuriya1481 7 ай бұрын
Mona tharathirame mona jaathiye mona agame ipadunath anthime enne methanata thamai. Jeevithe anithya monawata pahadili wenawada? Niruwathin ipadila anthime his athin yana gamanak me jeevithe. Inna tike thamai hamadema. E nisa me inna tike hodata idilla api heta mareida kiyala danne na thamai kiyanna thiyenne. Thank you so much ushan malli hoda vedio1 kin apiwa danuwath kalata. Gamini mamatath godak pin
@CharithaMangalani
@CharithaMangalani 6 ай бұрын
Api hamotama me dee venawa javada hari dawasaka.Me video eka dammata godak sthuthi.
@nishanipradeepika8902
@nishanipradeepika8902 2 жыл бұрын
මගේ නංගිත් එමිබාමි කරන්න ඇත්තේ මෙහමද දෙවියනේ .😭😭😭😭😭
@dilkiamasha3956
@dilkiamasha3956 Жыл бұрын
😪😪😪
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
මේ මහත්තයා ලොකු සමාජ මෙහෙවරක් කරන්නේ.ඒ උනාට මගේ අම්මා එයාව මතක් වුනා.වසරකට කලින් ඒවාටත් එහෙම කරන්න ඇතිවෙන.හොඳම දේ පැය 24 ට කලින් අයින් කරන එක.
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
🤣🤣🤣🤣🤣සල්ලි කාරයෝ ලස්සන කෙල්ලො එහෙම අවසානෙට ඕතට තමයි ඉන්නේ ඔයා ලස්සන හොයන කෙල්ලොට පෙන්න ඕනේ අගේ තියන ජරාව 🏳️🏳️🏳️🏳️🏳️
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
kzbin.info/www/bejne/n2mxh4NtnNSEq5I
@Tharushi-pk1kt
@Tharushi-pk1kt 5 ай бұрын
මම අවුරුදු හතරක් ආදරේ කරපු මගෙ bf එයා මාව මේ ලෝකෙන් දාලා ගිහිල්ලා දැනට මාස තුනයී.මගෙ පණ ටිකත් ඕම එම්බාම් කරන්න ඇති.මගෙ රත්තරන් ඔයා කොහෙහරි ඉදන් බලන් ඉන්න ඔයා වෙනුවෙන් මම ජීවිත කාලෙම තනියම ඉන්නවා රත්තරනේ.මම තාමත් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා මටත් ඉක්මනින්ම එන්න වෙයි පණ ඔයා ලගට.අපි ඊලග ආත්මෙවත් එකතු ව්‍ර්මු අප්පච්චී 😢😢😢😢😢😢❤❤❤❤
@buddikaThilakarathna-um6jm
@buddikaThilakarathna-um6jm 4 ай бұрын
Budu saranai manika oyata
@Tharushi-pk1kt
@Tharushi-pk1kt 4 ай бұрын
@@buddikaThilakarathna-um6jm 🥺🥺
@chandraherat1706
@chandraherat1706 10 ай бұрын
තෙරුවන් සරනයි මහත්තයා ඔබතුමා
@roshanathula8478
@roshanathula8478 4 ай бұрын
මේකෙ ඉන්න උන් කොච්චර බණ ඇහුවත් වැඩක් නෑ එම්බම් කරන තැනකට නොගිහින් බැලුවෙ නැත්තම්.. මම අපේ ගමේ කවුරු හෝ මැරුනොත් යනව මල්ශාලාවට.. ඇතුලටම යන්න බලන්න පුලුවන්. මගෙ ආච්චිගෙ,මගෙ හොදම යාළුවගෙ එක විතරක් බැලුවෙ නෑ.. අනිත් මැරුණ අයගෙ බලනව. ජීවිතේ යතාර්තය තේරුම් ගන්න පුලුවන් මම දැක්ක එකම තැන තමා ඒක.. ඒක බලන්න ගිහින්. එතකොට ඉන්න ටිකේ සතුටින් ඉන්න පුලුවන්
@nimashashenali.6779
@nimashashenali.6779 2 жыл бұрын
ජීවිතය අනියතයි මරණය නියතයි..
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sumithrasamanthi9155
@sumithrasamanthi9155 2 жыл бұрын
Body එකක් live embarm කරන හැටි පෙන්නන්na.
@Bus-f4d
@Bus-f4d 5 ай бұрын
හයියෝ ඒක අහලා පට්ට හිරිකිත හිතුනා 😢
@winuwasadiya2567
@winuwasadiya2567 Жыл бұрын
යිපදුනොත් මැරෙනවා හැමදේම අනිත්යයි 😭😭😭😭😭😭😭
@deepikawarnapura4395
@deepikawarnapura4395 Жыл бұрын
ඔබතුමා කරන්නේ ජරා වැඩක් නෙමෙයි පිනක් ඔබට බුදු සරනයි
@Hansibatuwanthudawage
@Hansibatuwanthudawage Жыл бұрын
Athtama වටිනවා aiye
@kumarihami9909
@kumarihami9909 2 жыл бұрын
කවුද හරි අන්තිමට හැම මනුස්සයම එන්නෙ ඔතනට තමයි
@naveenhewavitharana58
@naveenhewavitharana58 2 жыл бұрын
අවසන, අපි නොදන්නා අපට නොපෙනෙන අපට නෑසෙන ලෙස අවසන් ගමනට සැරසෙන තැන....😥🙏
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
kzbin.info/www/bejne/imeulGZvZ5h0rZI
@M.a..tharuu
@M.a..tharuu 10 ай бұрын
ඔය මාමට ගොඩක් පිං.
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
වටිනා මෙහෙවරක් කරන වටිනාම කෙනෙක් මේ මාමා ..
@kokobradley2296
@kokobradley2296 Жыл бұрын
But u seen some aretical amban man do rape did lady body
@චාමා-ද6ජ
@චාමා-ද6ජ Жыл бұрын
@@kokobradley2296 ඒක ඇත්ත. සමහර උන් ගහනවා තමයි කෙල්ලන්ට.
@PriyanginiKwt
@PriyanginiKwt 4 ай бұрын
Obata godak stuti api nodana dawal pahadili kalata
@opanheart130
@opanheart130 2 жыл бұрын
මම නම් ඔතනට යන්න බය නැහැ. මොකද ඒ මොහොතේ මල සිරුරක් මිසක් මම කියාගත් මම ඔතන නැති නිසා.
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
ඇත්ත වශයෙන්ම කිව්වොත් ජීවත් වෙලා ඉන්න කාලේ උනත් මම කියල කෙනෙක් නැහැ
@NimalGunathunga-ul7nf
@NimalGunathunga-ul7nf 8 ай бұрын
E kathawa aththa othanata yanawawat api danne..jiwithe anithyai...
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
ඔයාලට තෙරුවන් සරණයි.
@gamingcafa223
@gamingcafa223 Жыл бұрын
ඇගත් එක්ක හිරිවැටුනා🙂
@WaruWarudissanayaka
@WaruWarudissanayaka 5 ай бұрын
Bohoma sthuthe malle aththanma ape damage heteye naha meneyak embam karana kramaya a matath malle oyatath bohoma pin apewa danuwatth karata❤
@chandra2838
@chandra2838 2 жыл бұрын
Aththeata neathumata godak pin theruwan saranai
@tharindamax1692
@tharindamax1692 11 ай бұрын
@premalathajaya6949
@premalathajaya6949 11 ай бұрын
Good idea great program 🎉
@kanti7069
@kanti7069 6 ай бұрын
Baya wela karanna deyak ne ape hemotama heme thenak ethuma karana sewayata bohoma sthuti theruwan saranai
@-wy5fm
@-wy5fm 2 жыл бұрын
Bro if you can please make a live video and show to our people who is living in srilanka. Thz
@raveenzing
@raveenzing 7 ай бұрын
Obathuman krna me sewayata gdkma pin.......😥🙏oba weni minissunge hith kochchra nam haiyak athda oma dwl krna tharam....❤️🙏ushan saho obatath gdk thank you mema dwl denagna apita video krnwata....❤️🙏🙏
@nimalkawijethunga8053
@nimalkawijethunga8053 7 ай бұрын
මැරෙනවා අපී❤
@geethachandani8783
@geethachandani8783 Жыл бұрын
හොඳ video akak
@nlmalh1417
@nlmalh1417 2 ай бұрын
🙏 theruwan saranai 🙏
@nalakaanerathna5047
@nalakaanerathna5047 2 жыл бұрын
මිනියක් එමිබාමි කරනන එකක්් දාන්නකො
@erandhikekulandara1827
@erandhikekulandara1827 8 күн бұрын
Ane mage aththammawath mehema karanna ath eya marune iye😢😢😢😢
@Gvijiweerasuriya
@Gvijiweerasuriya 10 күн бұрын
Wadagath wediyo akak❤❤❤❤
@kawishkadilshan3516
@kawishkadilshan3516 Жыл бұрын
මොකක්ද උෂාන් හරියට පෙන්න විඩියෝ එකක් දාන්නකො දැම්මත් එවා වහලා පේන්න්වන්නේ . මේ සමාජ සෙවය කරනා අකාරය දකින්න කැමති අය ඉන්නවා ඔන තරම්
@fathimasalma9302
@fathimasalma9302 2 жыл бұрын
ඉතින් මැරුනු කෙනෙක්ව ඕම කපලා කොටලා දවස් දෙක තුනක් තියාගන්නේ මොකටද?? වැරදියට හිතන්න එපා මේක කියනවට මම කිසිම ආගමක් ගාවගෙන කියනවා නෙවෙයි ඒත් ඇයි පැය 24න් අවසන් කටයුතු කරන්න🥺🥺
@rnjayakodi9064
@rnjayakodi9064 Жыл бұрын
Samahara dura pradesha wl inn, ratawal wla inn , e merunu kenat gdk adre krna eyage lgaaaaama athyawshyama nedeyekt wg kenekt merila hri eyaw sajiiwiwa dkinn lebena awsaana awsthaw mek wenn pluwn.. ek nisa tika dwsk thiynwa wennethi nd.. 👀
@fathimasalma9302
@fathimasalma9302 Жыл бұрын
@@rnjayakodi9064 ohhh..😇 ekath hari neda….
@snsnada9360
@snsnada9360 Жыл бұрын
හරියට හරි සහෝදරයා. උඹ නම් හිතට එකඟව කතා කරන කථා කරන නියම පොරක්. මම නම් හරිම කැමතියි මුස්ලිම් අය භූමදානය කිරීමේ ක්‍රමය ගැන. අපි මොකද කරන්නේ මිනිය සති කීපයක් තියාගෙන බූරුවා ගහනවා. මිනිය කුණුවෙනකන් තියාගෙන ඉඳලා අප්පිරියා කරවලා ඇරගෙන ගිහිල්ලා වලලනවා.. මරණෙන් පස්සේ කොච්චර බණ කිව්වත් වැඩක් නෑ. තමන් ජීවත්ව ඉන්න කාලෙ කරන ක්‍රියාකාරකම් පමණයි ඉතුරු වෙන්නේ මරණයෙන් පස්සේ මොකා ආවත් මොකා බැලුවත් වැඩක් නෑ. එම නිසා මැරැනයින් පස්සේ පැය කීපයක් ඇතුළත භූමදානය කිරීම තමා වඩා හොඳ.
@lahiru2367
@lahiru2367 10 ай бұрын
Ape avasanaya gena kiyala dunnata obata pin
@allheroes6406
@allheroes6406 11 ай бұрын
හොඳ වීඩියෝ එකක්
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 2 жыл бұрын
Ane dan ambaam karnne naha malli Injection akak gahanawa achcharai Oya issara krame formalin gahanne Dan kapanna mahanna one naha Namuth podi than wala thawama karanawada danne naha Budusaranai
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
kzbin.info/www/bejne/kJ2xhpKnjNiFbsk
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 66 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
This Egyptian Scammer THREATENED Me…🇪🇬
18:00
FRENCHIE
Рет қаралды 198 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН