හිතට ගොඩාක් දැනන පෝරුවක් .. අහල බලන්න - suresh & Shashi wedding - Ashtaka - Nusara siththam

  Рет қаралды 272,102

Nusara Siththam Wedding Planning

Nusara Siththam Wedding Planning

Күн бұрын

Пікірлер: 217
@VihagiMadu
@VihagiMadu 6 ай бұрын
මන් මේක බලලා හොදටම ඇඩුවා 🥺 හරිම ලස්සනයි. මන් දකිනවා සමහරු පෝරුව උඩ දෙන්නා එක්ක හිනාවෙන්නෙවත් නෑ.. ඒත් මේ coupple එක හිනාවෙන්නේ අපි අපේ වෙනවා කියලා හිතලා හදවතින්මයි ... හරිම ලස්සන ජෝඩුවක්.. කිසිකරදරයක් නැතුව ලස්සනට ජීවත්වෙන්න පින් ලැබෙන්න ඕනා දෙන්නටම.. ඒවගේම හරිම වටින කපුමහත්තයෙක්.. විවාහයේ අරුත හොදින් පැහැදිලි කරා... බුදු සරනයි ❤
@sudharsanakumara3682
@sudharsanakumara3682 5 ай бұрын
Ekanam athta ahagena innath asai
@pathum.abeykoon
@pathum.abeykoon 7 ай бұрын
හිතට දැනුන දේ කොයිතරම් දැනුනද කිව්වොතින් ඔය චාරිත්‍ර ටික ඉගෙනගන්න ආසාවක් ආවෙ මුලින්ම... ලස්සනයි ලොකේෂන් එකේ ඉදන්ම හැමදේම... අයියෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@NusaraSiththam
@NusaraSiththam 7 ай бұрын
thank you hode
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 7 ай бұрын
Godak wedagath lassanata karanawa. Suba pathum ❤ Theruwan saranai semata♥️🙏✨❤
@KLiyanage-wn6qz
@KLiyanage-wn6qz 6 ай бұрын
Harima awìyajay. Niduk nirogi suba anagathayak
@KLiyanage-wn6qz
@KLiyanage-wn6qz 6 ай бұрын
❤❤❤❤❤❤❤
@HerathApsara-ol5wb
@HerathApsara-ol5wb 3 ай бұрын
Me poruwe charithra krapu kena kohe kenekda
@nisansalahansamali3637
@nisansalahansamali3637 6 ай бұрын
ඔතනදි ඇඩෙන්නෙ නැති කෙනෙක් නැති තරම්.ඒත් පෝරුවේ කොල්ලෙක් ඔච්චර අඩනවා දැක්කමයි...හොදටම චාරිත්‍ර කරනවා...හරි ලස්සනයි කපල් එකත්...ජය ශ්‍රී මගුල්..
@trfernando9873
@trfernando9873 3 ай бұрын
ඉතාම ලස්සනට වැඩටික පැලැන් කරලා තිබ්බා. අශ්ටක මහත්තයා ඉතාමත් අගෙට එ කර්තව්‍යය කලා එ වගෙම ලස්සනට තෙරැම් කලා. සුරෙශ් & ශශි ඔබට දෙපලට සුබ පැතුම් 💐
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 7 ай бұрын
අම්මෝ ..ඇස් දෙකට කදුලු ආවා..❤❤❤
@tharushiruphasinghe9363
@tharushiruphasinghe9363 6 ай бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් හැමදාම ආදරෙන් ඉන්න 🙏🌼
@internetwork2813
@internetwork2813 7 ай бұрын
අනේ,හරිම ලස්සන,පිංවන්‍ත,ආදරනීය දරුවෝ දෙන්නෙක්.හැමදාම ආදරයෙන්,සමගියෙන් ඉන්න ලැබේවා,දලදා සමිදු පිහිටයි.දරුවනේ
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
මොනව උනත් සෝබන නැති වෙඩින් එකක් සිංහල අපේ චාරිත්‍ර අනුව ඔබ දෙපලටම සුභ මංගලන්❤❤ බුදු සරණයි
@mykitchenlife5122
@mykitchenlife5122 7 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි දෙදෙනාටම ලස්සන වාසනාවන්ත අනාගතයක් උදා වේවා පෝරුවේ වැඩ ලස්සනට කලා ජය මංගලම් ❤❤❤
@JayaniNipunsala
@JayaniNipunsala 6 ай бұрын
කොච්චර රන්ඩු කරත් අම්මාගෙ ආදරෙ අඩු වෙන්නැ චුටි දේටත් කෑ ගැහුවට අන්තිමේ ලග ඉදියෙ අම්මා විතරයි වෙනස් නොවෙන ආදරයක් දුන්නෙ අම්මා විතරයි ❤ තාත්තා උනත් ගොඩක් තැන් වල ආදරෙ නොපෙන්නුවට ඒ ඇස් වල ආදරෙ දෝර ගැලුවා ගොඩක් වෙලාවට දුවෙක්ගෙ ලොකෙ වැඩියම ඉන්නෙ අම්මට වඩා තාත්තා කොච්චර වැරදි උනත් ඒ ඇස් පන වගේ බලා ගන්න ඔනි ❤ ආදරෙයි මගෙ අම්මේ තාත්තේ ❤
@wathsalahashani2909
@wathsalahashani2909 6 ай бұрын
Ekhoheds
@sathsaranidedunu1540
@sathsaranidedunu1540 6 ай бұрын
මනමාලිගෙ හිනාව හරිම අහිංසක ලස්සන හිනාවක් තෙරුවන් සරණයි දෙන්නටම
@rohinideepika6419
@rohinideepika6419 7 ай бұрын
හරිම ලස්සනයි දෙදෙනාට යහපතක් වේවා 🙏 🙏 🙏
@lakshikariyapperuma4769
@lakshikariyapperuma4769 4 ай бұрын
මගේ දෝණී ගෙත් විවාහය ඉදිරි දිනයක පවත්වනවා,මේ වීඩියෝ එක බලලා මගේ ඇස් දෙකට 😂 ආවා,මගේ දුවටත් පුතාටත් තෙරුවන් සරණයි ,තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි ,❤🎉හැමදාම සතුටින් සමගියෙන් ඉන්න ❤❤❤
@IshuGamage-z4o
@IshuGamage-z4o 7 ай бұрын
හරිම ලස්සන හිතට දැනුන තැනක්..❤
@verginiekottehewage6191
@verginiekottehewage6191 6 ай бұрын
මෙ කියා දුන් සෑම දෙයකටම අශ්ඨක කියු ඔබට පින් තරුණ පරපුර නොදත් කරුණු විස්තර කරපු හැටි හරිම ආදරනියයි.මෙසුන්දර අවස්ථාව අපට බලන්න සැලසුම් සකස් කර දුන් සෑම දෙනාටම ස්තුතියි.ඔබ දෙපලට සුබ පැතුම්.❤❤❤❤
@deeparuwanmali9188
@deeparuwanmali9188 2 ай бұрын
❤🙏🙏🙏
@lahirujayamal7238
@lahirujayamal7238 18 күн бұрын
පටිිට ලස්සනයි අනේහ්..තෙරුවන් සරණයි !!! මනාල යුවලටත්..අශ්ඪක කියන ඔබතුමාටත්. ලස්සන වැඩෙිි කරනවා ❤️🙏
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 6 ай бұрын
හරිම චාම් ලස්සනයි පිංවන්ත පාටයි අශ්ටක කියන මහතා සුපිරි❤
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 6 ай бұрын
ඇත්තටම පෝරුවේ චාරිත්‍ර හොදට ලස්සනට කිව්වා ..කලා දැන් ඉතින් ඔය දෙන්නට තියෙන්නේ ආදරෙන් ඉවසීමෙන් දෙපැත්තේ දෙමව්පියන්ට එදා හිටියා වගේ ආදරෙන් ජිවිතේ සතුටින් යන එකයි.... .සුබ මංගලම්. සුබ අනාගතයක්... ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏
@Gna770
@Gna770 7 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 7 ай бұрын
බුදුසරණයි දෙපලට හා නූසර සිත්තම්..... 🙏🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 7 ай бұрын
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 ලස්සනයි හරිම ලස්සනයි 💖🌹👍👌 වැඩසටහන ඉවර වෙනකම්ම මගේ ඇස්වලින් කදුළු වැටුණා ,
@DilMadu-o9y
@DilMadu-o9y 7 ай бұрын
Harima lassanyi poruwa. Godak cham. Eduna e wachna walata. Godk lassyi dennma. Satitin inn hemadama bs.
@NusaraSiththam
@NusaraSiththam 7 ай бұрын
thank yuo
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 5 ай бұрын
බුදු අම්මෝ 😢 පෝරු චාරිත්‍ර දැකල තිබ්බට, මෙහෙම එකක්‌ දැකල තිබේනම් නෑ ❤
@RizwanHashim-eg8os
@RizwanHashim-eg8os 6 ай бұрын
ane man Muslim kenek unath Hari asawen baluwe godak Adina matath . Harima lassana charithr tikak badina Hama kenekuta mm a adaren mulu jeevitha kakayama ekata Inna labenna onieka mage prarthanawak. Mama Maru karapu dawasath Mata mathak una.mage adareth Aya aluth una . Oyalata suba mangalam. Me video eka dapu kenata godak sthuthi❤.
@NusaraSiththam
@NusaraSiththam 6 ай бұрын
Machan ubala wage ewun thamai me samaje heta dawasa wenas karanne.. Me poya dawase man dakka lassanama comment eka... Jaya wewa . Adarei
@dilmimalshamarambage
@dilmimalshamarambage 6 ай бұрын
මගේ හීනයක් පෝරුවකට නැගලා ලස්සන මනමාලියක් වෙලා යන එක.. අම්මා තාත්තා දෙපැත්තෙන් තියාගෙන.. ලස්සන wedding එකක්නම් ගත්තා ඒත් අම්මා තාත්තා ලග නැති උනාම දැනුන දුක.. 😢 පෝරුවේ චාරිත්‍ර කරේ නෑ... දකිද්දි ආසයි මෙහෙම.. ලස්සනට ජීවත් වෙනවා දැන් චූටි පැටියෙකුත් ඉන්නවා.. දවසක මගෙ දූ පැටියගෙ ජීවිතේ මේ දවස ලස්සන කරනවා❤❤❤
@muthucreations-8410
@muthucreations-8410 6 ай бұрын
මමත් ආසයි අක්කේ, ඒත් අම්මයි තාත්තයි දෙන්නම මට නැතිවුනා, ඒ කියන්නෙ චාරිත්‍ර කරන්න කෙනෙක් නෑ, ඒ ගැන හිතද්දිත් වේදනයි
@dilmimalshamarambage
@dilmimalshamarambage 6 ай бұрын
@@muthucreations-8410 දුක් වෙන්න එපා නංගී මේ අපි පතාගෙන ආව විදිහ වෙන්න ඇති... සතුටින් ජීවත් වෙන්න හැමදේම හරියයි.. ලස්සන වෙඩින් එකක් ගන්න.. චාරිත්‍ර මම කරේ නෑ කවුරු කරන්නද අසරන කමක් දැනුනා ඒ වෙලාවට.. ඒත් සතුටින් සැනසීමෙන් ඉන්න බලන්න ගෙවෙන හැම තප්පරේකම.. 🥹🥰
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 5 ай бұрын
හදවතටම කතා කරන ඒ චාරිත්‍ර ටිකනම් නියමයි.ඔයාලා දෙන්නට සුබ මංගලම් ජය මංගලම්
@thilakhemantha2157
@thilakhemantha2157 7 ай бұрын
අපෙ wedding එක මතක් වුනා❤ ජිවිතයෙ ලස්සනම මොහොතක්❤ මගුල් පොරුවෙදි දැනෙන හැඟීම මාරම ආසයි❤❤❤
@NusaraSiththam
@NusaraSiththam 7 ай бұрын
jaya wewa
@VinithaKA
@VinithaKA 6 ай бұрын
​@@NusaraSiththamgo No TV InI
@niroshakumari-hf2by
@niroshakumari-hf2by 6 ай бұрын
Tharuna kenek mehema charithra karanava dakkamai. Niyamai.
@NusaraSiththam
@NusaraSiththam 6 ай бұрын
Mm thank you
@madushikaranathunga8390
@madushikaranathunga8390 6 ай бұрын
ඇත්තටම අයියේ..කදුලු අවා.ඔයාට බුදු සරනයි...
@zshjjnxmx8048
@zshjjnxmx8048 7 ай бұрын
Goodka lasani wedding eka hamadama satutin inna labawa budu sharanyi dalada samedu pitai
@DilhaniUpawardana
@DilhaniUpawardana 2 ай бұрын
අනේ හරිම ලස්සනයි. අපේ පෝරුව චාරිත්‍ර තිබුනේත් රිදී විහාරයේ දී. තෙරුවන් සරනයි
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 22 күн бұрын
අනේ හරිම ලස්සනයි කොහොම ලස්සනට මේ පෝරුවේ චාරිත්‍ර මේ පුතා කරනවා මොන දේ ලස්සනට කළත් මේ චාරිත්‍ර කරන්නත් වාසනාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. ම මගේ දුවගෙන් පෝරුවේ චාරිත්‍ර මේ පුතා තමා කළේ එයාලා වාසනාවන්ත යුග තිබියක් ගතකර ඔයාට වාසනාවන්ත නිදුක් නිරෝගී වේවා❤❤❤
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 5 ай бұрын
👌👌👌👍👍👍❤️🙏ඇත්තටම පුතේ ඔයා නියමෙට චාරිත්‍ර කරනවා ....සුභ මංගලම් දෙපලට ....ඔයා සම්බන්ධ කරගන්න පුළුවන් වට්සැප් අංකයක් දාන්න පුතේ .....
@NusaraSiththam
@NusaraSiththam 5 ай бұрын
0761177142
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 5 ай бұрын
@@NusaraSiththam 👍
@NethmiDivyanjali-cb1lo
@NethmiDivyanjali-cb1lo 8 сағат бұрын
මං තවම මැරි කරලා නෑ ඒත් තව සතියකිම් මම මැරි කරනවා..හදවතට ලොකු දුකක් ආවා..❤ අම්මව කොහොම තියලා යන්නද කියලා මම තවමත් හිතා ගන්න බැරුව ඉන්නේ මොකද මගේ පනත් හරි මට මගේ අම්මත් හරී..❤ ජිවිතේ මම මේ තරම් අසරන වෙලා නෑ කවම දාකවත් 😢
@IndikaK.G.
@IndikaK.G. 6 ай бұрын
හරිම සංවේදී අවස්ථාවක්...මම මගේ අතීතෙට ආයෙත් ගියා.
@priyankaf1871
@priyankaf1871 6 ай бұрын
හරිම ලස්සනයි හොඳ ආදර්ශයක් 🙏🙏🙏🙏🙏
@MadushaniKumudu
@MadushaniKumudu 6 ай бұрын
Charithra karana kena eka lassanata piliwelata karanawa balanna asai aththamai sathutui .suba mangalan manala yawalata❤
@sumududilshan5929
@sumududilshan5929 7 ай бұрын
නුවන්ත අයියා සජී ඔය දෙන්නට සුබ පතනවා. වැඩේ හරිම ලස්සනයි. ❤❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
මාත් ගොඩාක් සංවේදී වුණා මේක බලලා 🥺😔💔
@GsggsgHd
@GsggsgHd 7 ай бұрын
Harima lassanai dukai sathutai dekama denuna matath duwek inna amma kenek oya dawasa matath uda wenawa ne duka mage amma thaththa ekka oya vidiyatama gedarin pita una dawasa lassanai atthama suba mangalam oyala dennata ❤❤❤
@Shiromanjayasinghe-do7vk
@Shiromanjayasinghe-do7vk 5 ай бұрын
# very nice # good talent # theruwan සරනයි dewi පිහිටයි ...!#
@pathumranasinghe-s9t
@pathumranasinghe-s9t 2 ай бұрын
හරිම ලස්සනයි වාසනාවන්ත අනාගතයක් ❤❤❤❤
@sachinibandara4856
@sachinibandara4856 6 ай бұрын
හිතන්න මනුස්සයෙක් ට වෙනස් වෙන්න වැරැද්දක් තියේ නම් හදාගන්න ඒ ටිකම ඇති 🌸🌼❤
@NethminiNimasha-x3o
@NethminiNimasha-x3o 6 ай бұрын
Harima lassanaii.. Nusara siththama oyala panadura awata vitharad srvise eka denne
@dilinimadhurangi1764
@dilinimadhurangi1764 7 ай бұрын
Eda mata poruwe hitapu widiha mathak una. Harima lassanai suba pathum depalata. E wagema suba pathum nusara siththam
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
මේ විදිහට වෙඩින් ගොඩක් පවුල් ජීවිත අවුල් වෙන්නේ නෑ 😢😢😢
@Nilukadissanayaka-gf5vf
@Nilukadissanayaka-gf5vf 5 ай бұрын
අනේ මටනම් aduna මේක අහලා. ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න. දෙමුපියෝ ඇහැක් වගේ බලා ගන්න
@Dgiftitems
@Dgiftitems 3 ай бұрын
පිලිවෙළට චාරිත්‍ර ඔක්කොම කරනවා මාරම සතුටක් දැනෙන්නේ
@ShamaliDissanayaka-u3n
@ShamaliDissanayaka-u3n 7 ай бұрын
Ane මාරම ලස්සනයි video eka iwra wenknm aduwa 🥺
@nirashagamage3785
@nirashagamage3785 7 ай бұрын
ලස්සනයි ඇත්තමයි..
@ChampaMapa
@ChampaMapa 6 ай бұрын
අපිත් මෙවා kala විවාහ jeewithe thithama thithai. අවබෝධයෙන් panalagiyath එ jeewithe සාර්ථකයි. මෙවා patta soobana වැඩ.
@akarsha885
@akarsha885 6 ай бұрын
පැනලා ගිහින් වගේ මෙයා 🌝
@vimathru
@vimathru 2 ай бұрын
නරියා මිදි තිත්තයි කීවලු 😂
@dinushikailangarathna3607
@dinushikailangarathna3607 6 ай бұрын
මගේ දෝණිවත් කවදා හරි මෙහෙම පිටත් කරන්න වෙනවා. 🥺
@thathsaranimadhuwanthi3090
@thathsaranimadhuwanthi3090 6 ай бұрын
❤❤ මාරම ලස්සනයි
@amilasampath8188
@amilasampath8188 5 ай бұрын
මගේ වෙඩින් එකේ මම අඩුවේ නෑ, එත් මේකට ඇඩුනා ❤❤❤❤
@SundayGreen-jy6oq
@SundayGreen-jy6oq 4 ай бұрын
ඇඩුනා එකට නම්.. හරිම සංවේදීයි. 😢
@amalmahagedera1053
@amalmahagedera1053 4 ай бұрын
Godak lassanai. Suba pethum dedenatama! Theruwan saranai!
@taniyafernando8873
@taniyafernando8873 7 ай бұрын
Ahhh suresh bridal ayyage poruwa ❤❤ mokakd ayye me pansala.panadure pansalak neweida
@NusaraSiththam
@NusaraSiththam 7 ай бұрын
පානදුරේ තමයී.. වලපල මහ පංසල....
@shamilathissera7963
@shamilathissera7963 6 ай бұрын
බොහම අගෙයි යුවති පති දෙපලට ජය ශ්‍රී
@subashinikawushalya
@subashinikawushalya 6 ай бұрын
දෙන්නටම බුදුසරණයි
@vinopeiris3521
@vinopeiris3521 7 ай бұрын
Harima lassnai....❤️❤️
@thausharamenik2120
@thausharamenik2120 6 ай бұрын
Poruwe chaarithra karapu lamayage vending ekath mama beluwa ekath harima lassanai 🎉🎉🎉🎉🎉semata jayasiri mangalan 🎉🎉🎉🎉🎉🎉
@ramanijayanthi3258
@ramanijayanthi3258 6 ай бұрын
ඒනම් බදින්නයි යන්නෙ අනේ ශෝක් අනේ 🥰🥰
@rashmifernando4907
@rashmifernando4907 4 ай бұрын
Aday mewaye thiyena gaburu arthaya danagaththe,harima lassanay, ewagema sanwedi awasthawak,mama Catholic mama mewa dan naha,e unata issara idalama asay,mama e hindamada manda baudda kenek marry kare,lassana jiwethayak lassana pawlak hadaganna subapathanwa me dennat
@thilinisherine5410
@thilinisherine5410 3 ай бұрын
Asawen balapu vediyo ekak .marama lasanai budusaranai
@wheretotravelholiday
@wheretotravelholiday 6 ай бұрын
Suba mangalam. Lassanata okkoma charithra tika deka ganna lebuna
@krishanvidarshana1469
@krishanvidarshana1469 7 ай бұрын
❤කඳුලු නවත්තගත්තෙ හරිම අපහසුවෙන්
@muthumenike2796
@muthumenike2796 7 ай бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි පුතේ හරිම අර්ථවත් .
@piumimadhubhashini7790
@piumimadhubhashini7790 7 ай бұрын
බුදු සරණයි !.. සුභ මංගලම්
@SriyaniRanawakaArachchige
@SriyaniRanawakaArachchige Ай бұрын
Simple and very nice
@sewwandichathurangika8298
@sewwandichathurangika8298 7 ай бұрын
Nusara sitham ,wedding akata nuwanthma enawa kiyla baragnnwa.ba kiynne nathuwa ath wedding aka dawasata kisi piliwelak nathi set akakta bara dila nuwantha enna na. Nusara sitham gana kisidu wishwasayk ne.
@ramanijayanthi3258
@ramanijayanthi3258 6 ай бұрын
අනේ තාත්තා 🥺❤
@lathalatha496
@lathalatha496 5 ай бұрын
තෙරුවන් සරණයි දෙදෙනාට ම
@NiroshaniNiro-qw1bs
@NiroshaniNiro-qw1bs 7 ай бұрын
ගොඩක් ලස්සනයි අයියේ බුදු සරණයි
@jkmalani1544
@jkmalani1544 7 ай бұрын
සුභම සුභ මංගල්‍යක්ම වේවා තෙරුවන් සරණයි
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
❤❤ සුඛම සුඛ ❤❤ මංගලම් ❤❤ 🌺🌺
@roshanidilu9205
@roshanidilu9205 6 ай бұрын
Suba මංගලම් දෙදෙනා ta ma 🎉🎉🎉🎉
@priyanthikonage8798
@priyanthikonage8798 3 ай бұрын
බුදුසරණයි❤❤❤❤
@KanchanaSadamali-p8c
@KanchanaSadamali-p8c 7 ай бұрын
Very good
@kanthidasanayake1160
@kanthidasanayake1160 6 ай бұрын
මට නම් ඇඩුනා දුක හිතෙන තැන්වලටත් සතුටටත්
@Tharushi.H.Artigala
@Tharushi.H.Artigala 7 ай бұрын
Adamaidakke mehema hamadema lassanata pahadili karala me vidiyata karanawa.eka watinawa hamadema pahadili lasaanata piliwelata visthara karanawa sathutin lassanai
@NusaraSiththam
@NusaraSiththam 7 ай бұрын
thank you hode
@ravinduyashara495
@ravinduyashara495 6 ай бұрын
බුදු සරණයි ,❤❤
@dananjaleeudari231
@dananjaleeudari231 6 ай бұрын
Mn dakka lassanama charithra tika aiye . As walata kadulu awa aiye . ❤❤❤❤ budusaranai aiye ❤❤
@amithfernando5434
@amithfernando5434 5 ай бұрын
Maga duwaga poruwa wada kare mayamai godak hodai daruwo hoden innawa
@ishanimadumali1111
@ishanimadumali1111 6 ай бұрын
harima lassanyi ❤ hamadamth adaren sthutin parissmin inna ❤☺️
@hirunimalalasinghe
@hirunimalalasinghe 6 ай бұрын
Mage mallige wedding eka baradenneth oyata thamai aiye eka aniwaryen wenawa❤
@hashanmadhusanka4042
@hashanmadhusanka4042 6 ай бұрын
Very beautiful
@SANDYAAMANGIRADURAYALAGE
@SANDYAAMANGIRADURAYALAGE 2 ай бұрын
Budusaranai❤❤❤❤❤❤❤❤
@rathnakumari448
@rathnakumari448 7 ай бұрын
ලස්සන යි දෙන්නාම
@DilaniRangani-z2y
@DilaniRangani-z2y 4 ай бұрын
මේ අෂ්ටක කියන කෙනාට කියන්න වචන නැහැ මං දැක්ක හොදම කෙනා අයෙත් බදින්න ආස හිතෙනවා
@NusaraSiththam
@NusaraSiththam 4 ай бұрын
❤️❤️❤️
@LakminiMaheshika-l4z
@LakminiMaheshika-l4z 6 ай бұрын
Lasanama ලස්සනයි budu saranai
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌷🌍🍃
@ManikeSusantha-ph7ho
@ManikeSusantha-ph7ho 6 ай бұрын
තෙරුවන් සරණ යි
@thilinakaushalya6681
@thilinakaushalya6681 25 күн бұрын
Supri ❤❤❤❤❤❤❤❤
@rapnadeesha9673
@rapnadeesha9673 6 ай бұрын
Wedi vikar atopa ne harima lassanai hithata denuna.bs obata
@tharunifonseka5665
@tharunifonseka5665 4 ай бұрын
නිකී අයියා❤❤
@NusaraSiththam
@NusaraSiththam 4 ай бұрын
❤️❤️
@niroshaprasadini6699
@niroshaprasadini6699 7 ай бұрын
Me poru chariththra karana kenage nambare denna puluwanda
@NusaraSiththam
@NusaraSiththam 7 ай бұрын
0753777142
@ranialgiyanna953
@ranialgiyanna953 7 ай бұрын
Harima.lassani.suba.pethum.sathutin.inna.jewethe.purwatama
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 6 ай бұрын
❤❤❤❤❤❤Kapu මහතාට
@PushpaHettigoda
@PushpaHettigoda 5 ай бұрын
ම ගේ දෝනී පෝරු වේ ඉන්න විට මම ඇඩු වෙ හිතා ගන්න බෑරි විදියට
@RamyaDeepani-gm2ui
@RamyaDeepani-gm2ui 6 ай бұрын
Puthe oyata thawath mewani wada kararana shakthiya labewa
@InokaKrishanthi-e6y
@InokaKrishanthi-e6y 5 ай бұрын
පොරුවේ චාරිත්‍ර කරන කපු මහතාව සම්බන්ධ කර ගන්න පුලුවන් වේවිද මගේ දුවගේ විවාහ චාරිත්‍ර කරගන්න ආසයි එතුමට කියලා
@NusaraSiththam
@NusaraSiththam 5 ай бұрын
0753777142 call ekak denna
4 Million+ Facebook viral ගිය රෙද්ද left WEDDING SPEECH එක
12:43
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 24 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН
Tamil Arunya and Sinhala Indrajith Love Story
28:18
LIFE DOCUMENTARY
Рет қаралды 39 М.
RAGINATA ANDA | VINOD AND PESHALA WEDDING DAY
4:33
Vino With Peshi
Рет қаралды 316 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН