Survive in රාස්ස කැලේ !!

  Рет қаралды 349,474

BUDDYZ

BUDDYZ

Жыл бұрын

Welcome to our brand new channel. In this video we went on a trip to Rassa Kale to see it's unbelievable Magical Miracles !Make sure you subscribe and enjoy the contents. You know the VIBES!

Пікірлер: 1 600
@dula2464
@dula2464 Жыл бұрын
කමෙන්ට් එකට ලයික් 100 ගන්න එක තමා බලාපොරොත්තව හෙහේ 🙂💔
@dula2464
@dula2464 Жыл бұрын
@rpg kavinda හේහ්😊
@Nowty2009
@Nowty2009 Жыл бұрын
ගැම්ම 💪
@hes483
@hes483 Жыл бұрын
දැන් හරි නේතේ 😁
@gamer4369.
@gamer4369. Жыл бұрын
😂😂❤😅
@dula2464
@dula2464 Жыл бұрын
@@gamer4369. addeh
@Shashiya__
@Shashiya__ Жыл бұрын
BUDDYZ ලගෙ ආතල් වලටයි බොරු වලටයි දැන් නම් Addict වෙලා මචන් 😂 Much Love උබලා දෙන්නටම 😂❤️
@t4kniki.945
@t4kniki.945 Жыл бұрын
boru newei mithura. aascharya.
@pahanedirisinghe5397
@pahanedirisinghe5397 Жыл бұрын
සමාජ මාධ්‍ය ගැන හරියටම කියා දුන් ඔබ තුමාලට හරිම ස්තුතී 😊💗🫶
@MJ_EDITZ17
@MJ_EDITZ17 Жыл бұрын
ඒක ආතල් නිර්මාණාත්මක කෙටි චිත්‍රපටයක් සුරංගනා කතාවක් ♥️🔥🔥
@banishantha1762
@banishantha1762 Жыл бұрын
Ubala hena gon bn
@MJ_EDITZ17
@MJ_EDITZ17 Жыл бұрын
@@banishantha1762 හා
@thushan_ekanayake
@thushan_ekanayake 28 күн бұрын
උබත් පල රාස්ස කැලෙට , සුරංගනා පුකෙන් යයි 😂
@rash_2917
@rash_2917 Жыл бұрын
මේ උත්කෘෂ්ට වූ කෙටි චිත්‍රපටියෙහි Behind the scenes තිබුනානම්… 😂❤️
@Cactusloversl
@Cactusloversl Жыл бұрын
sira bn
@tigerlyrics2261
@tigerlyrics2261 Жыл бұрын
11:31 gazta වෙලාව පෙන්නුවේ phone එකෙන් උන් කිව්වා phone නැ කියලා
@truthfulalways2930
@truthfulalways2930 Жыл бұрын
​@@tigerlyrics2261gahakin kada gena thiyenne eka😂
@sunesh305
@sunesh305 Жыл бұрын
ජෝක්කු පිටින් වැද්දෝ හිටියා නේ 😂❤️
@LayyaCinematics
@LayyaCinematics Жыл бұрын
😹😂 lol
@Hewage973
@Hewage973 Жыл бұрын
Ammo 😂💔
@MJ_EDITZ17
@MJ_EDITZ17 Жыл бұрын
මිනිස් පුලුටක් නෑ
@success...5000
@success...5000 Жыл бұрын
@@MJ_EDITZ17 kiuwat piti passen hitiya ne😂😂😂
@Kavishka_…Kaviya
@Kavishka_…Kaviya 6 ай бұрын
කොටා අගහරු වලින් ඇවිදින් ගස්ටා බුද වල හිටියට 👋@KOTA&GASTA 🥰
@maleeshakavinda707
@maleeshakavinda707 Жыл бұрын
ෂෝට් එක පලැන් කරද්දී. වටේ හිටපු. මිනිස්සු ටික අහු නොවුණානම්. තවත් පට්ට තාත්විකයි. 😮❤
@1xbetwinner111
@1xbetwinner111 Жыл бұрын
ඒකත් මේ ආතල් එකේම කොටසක්
@Film_quest2
@Film_quest2 Жыл бұрын
පෝන් වත් මොකුත් අරන් ආවෙ නෑ කියලා මැදදි වෙලාව බලන්න පෝන් එක ගත්තම 😅
@januth_.
@januth_. Жыл бұрын
😂😂😂
@chamodrathnayaka8618
@chamodrathnayaka8618 Жыл бұрын
😂😂
@ZeoN224
@ZeoN224 Жыл бұрын
mokdd mokdd oya p##n kallak dala thiyenne😂😂
@See_More07
@See_More07 Жыл бұрын
Commnt ek kiywddima seen ek play une..😂
@nuwansenarathna3139
@nuwansenarathna3139 Жыл бұрын
මට එවනවා කොටා කරපු හැටි,ගැස්ටා කරපු හැටි, කවුරුත් කියන් නෑ බමුණා කරපු හැටි මෙහේ.බමුණා තමයි හොදටම කරේ 🧘🧘🧘
@kikflexx9049
@kikflexx9049 Жыл бұрын
බිස්කට ගහෙන් අනික් පැත්තෙ ජොක්කු පිටින් යක්කු ටිකක් හිටිය නේත.........
@nimroth9739
@nimroth9739 Жыл бұрын
එක දවසක් අපි සෙට් එකක් කෑම්පින් කරන්න ගිහින් කෑම්ප් එක ගහපු තැනට වදුරෙක් ඇවිල්ලා මල්ලී ඔතන ඉන්නවනම් ටිකට් එකක් ගන්න කියල 100 ටිකට් එකක් කැඩුවනෙ. ඊට පස්සෙ ටික වෙලාවකින් හාවෙක් ඇවිල්ල සුපිරි බඩු පාරක් තියනවා සුද්දා ඕනද ඇහුව. උගෙන් 500 කෑල්ලක් අරන් බලනකොට උදුපියලිය කොල ගුලියක්. හෙන ගහනව whottige hawata 😒💔
@maliyaamemes
@maliyaamemes Жыл бұрын
මාත් චොකලට් බිස්කට් හැදෙන ගහක් ගෙදර වත්තේ හිටවගන්න ඕනේ😂
@oshad_
@oshad_ Жыл бұрын
කොටා & ගැස්ටා එකතු උනා කියන්නේ වෙනම brand එකක්❤
@mrdiliya316
@mrdiliya316 Жыл бұрын
මෙවැනි අරුම පුදුම විශ්මිත විශේෂාන්ග දැක්කොත් වහාම හුටපට්ටමට දැනුන්දෙන්න ඕනේ ටිකක් ඉන්ටකෝ😍🥰😘
@sasinduudayanga2345
@sasinduudayanga2345 Жыл бұрын
මනුස්සයෙක්ට කරදරයක් උනාම හිනාවෙන්න හොඳ නැ ඒත් හිනාව පාලනය කරගන්න බැරි උනා corry😂❤
@malithprathana9726
@malithprathana9726 Жыл бұрын
අඩො මෙක බලන අවුරුදු 7 ක පොඩි වුන් සුරංගනා කතාවක් කියලා 😄
@mkgamars204
@mkgamars204 Жыл бұрын
Mata 10යි
@DassaKassa-fn9cw
@DassaKassa-fn9cw Жыл бұрын
@@mkgamars204 apita pucd
@success...5000
@success...5000 Жыл бұрын
@@mkgamars204 wtf 😅😅
@Epic99go
@Epic99go Жыл бұрын
@@mkgamars204 amo amo
@Adithya45587
@Adithya45587 Жыл бұрын
අවුරුදු හතේ උන් දැන් ඔස්තාර්ල බන් 😂
@GamerKRISHA
@GamerKRISHA Жыл бұрын
කුතුහලය,ත්‍රාසය,භීතිය,හාස්‍ය සමග කොටා , ගැස්ටා අදත් සුපිරි.❤❤️❤️❤️
@Aviya2915
@Aviya2915 Жыл бұрын
මෙක බලලා කැලෙ දවස් දෙකක් විතර කැමක් බිමක් නැතුව දවස් දෙකක් කැලෙ රින්ගන් හිටපු මම 😮
@mrxboxritzwin
@mrxboxritzwin 3 ай бұрын
👍
@Nexxn992
@Nexxn992 Жыл бұрын
අඩෝ සිරාවටම ඔය වගේ වීඩියො සෙට් එකක් දාපන්කො සුපිරියක් ඕඉ😂😂❤ උබල දෙන්නම❤
@Mrsureshlk
@Mrsureshlk Жыл бұрын
2:45 පිටි පස්සේ Goal face වගේ සෙට් එකක්😂😂 හැබැයි කව්රුත් නැලු😣🥲
@TikTukHot
@TikTukHot Жыл бұрын
😂😂 කොතෙන්ට ගියත් උන් පිටිපස්සෙ😂😂
@How_2_Cook_
@How_2_Cook_ Жыл бұрын
තාත්වික ලෙස රගපෑම *next level*❤😂
@avtech3627
@avtech3627 Жыл бұрын
sirawata
@SLMilitary_Aviationist
@SLMilitary_Aviationist Жыл бұрын
හැමදාම බොරු කරලා අපිව හිනස්සන කපටි කොටා😂,Much love dude!❤🎉
@SNOVI899
@SNOVI899 Жыл бұрын
😂😂❤️
@sabithnipul
@sabithnipul 10 ай бұрын
මගෙ එකා
@RK-fm9yx
@RK-fm9yx Жыл бұрын
අඩෝ ඇත්තටම පුදුම කැලයක් 😂💗 Nice One Kota & GazTa 🐸🖤
@sandyaweerathunga2358
@sandyaweerathunga2358 Жыл бұрын
කොටා කොතනද එතන ආතල්😂😂😂❤❤❤❤ගැස්ටා උබ හෙනම ආතල්❤❤❤❤
@ovindusahas245
@ovindusahas245 Жыл бұрын
Tht
@Cactusloversl
@Cactusloversl Жыл бұрын
bamuna?
@sandyaweerathunga2358
@sandyaweerathunga2358 Жыл бұрын
@@Cactusloversl මොකද්ද
@sandyaweerathunga2358
@sandyaweerathunga2358 Жыл бұрын
@@ovindusahas245 මොකක්ද
@Cactusloversl
@Cactusloversl Жыл бұрын
@@sandyaweerathunga2358 bamunath athal
@YMusic61
@YMusic61 Жыл бұрын
අඩෝ මේම වීඩියෝ දාහම් දිගටම ගැම්මක් බන් 😂❤
@shenolakash3712
@shenolakash3712 Жыл бұрын
කන බොන එවට වඩා Traval කරන විඩියෝ තමා බලන්න ආස❤️
@sazii..
@sazii.. Жыл бұрын
මරු ආතල් වැඩක් 😅♥🔥 Good luck kotaa & Gaztaa 😍
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
😅😅පිටිප්සේ ඉන්න එඋන් හෙලුවෙන් නානවානේ😂😂❤❤❤❤
@janiyarc5610
@janiyarc5610 Жыл бұрын
සප්‍රායිස් මදර් පාදර්ස් 🤟🤣😂👍
@harshanidissanayake5817
@harshanidissanayake5817 Жыл бұрын
අම්මෝ අම්මෝ ඔය විදිහට බොරු කියල මිනිස්සු රවටලා කුරිරු සතුටක් ලබන්න එපා ඕයි 😂. හැබැයි ඔය දෙන්නනම් පට්ට ආතල් කොම්ලෝ❤
@geenadgajasinghe
@geenadgajasinghe Жыл бұрын
බොරැ විදිනො ඩබල 😂😂😂 Much love ❤️
@charuniwijethunga3065
@charuniwijethunga3065 Жыл бұрын
අතිවිශිෂ්‍ඨයි❤😊😂 රගපෑම next level😂😂😁
@Dulmiraiduwara
@Dulmiraiduwara Жыл бұрын
කොටෝ අපේ ගෙදරත් තියනවා චොක්ලට් බිස්කට් හැදෙන ගහක් 🤤😅
@thushan_ekanayake
@thushan_ekanayake 28 күн бұрын
අඩො වෙනස්ම වැඩක් ඈ ❤😂, මොකො කිය්න්නෙ short film ekk කරමුද
@gamingnishanyt5609
@gamingnishanyt5609 Жыл бұрын
අනෙව් අපි රැවටුනා අයියේ 😅 Much Love දෙන්නටම❤️❤️
@U_kLiZeF
@U_kLiZeF Жыл бұрын
4:17 වානරයොද කොහෙද පිටිපස්සෙ නානව දැක්කේ මම විතරද😂👍
@vishal_iduwara1802
@vishal_iduwara1802 Жыл бұрын
නිට්ටෑවො හිටියෙ 😂😂
@sithijax8013
@sithijax8013 Жыл бұрын
කොටායි ගැස්ටයි සෙට් වෙනකොටම තේරුනා බීශනයක් තමා කියල🥲❤️
@dinidu6335
@dinidu6335 Жыл бұрын
හරි ලස්සනයි verrrry good 😂
@chanuihalawaththa
@chanuihalawaththa Жыл бұрын
Bamuna චරිතයට පන පෙවූ LOTA උබය අපේ හද පිරි මෙව්වා එක🖤🌝
@pabasaradhenuwan6552
@pabasaradhenuwan6552 Жыл бұрын
ට්‍රැවල් ගියර්ස් බම්😂
@DarkHP
@DarkHP Жыл бұрын
Behind the scenes ඔනි කියන අය මෙ පැත්තට💕👍
@SINEbrother
@SINEbrother Жыл бұрын
Ow ow oneeee
@anurasanjeewa143
@anurasanjeewa143 9 ай бұрын
U8hhu
@PerciKumara-wr6ps
@PerciKumara-wr6ps Жыл бұрын
ඒ.... video එක පට්ට ඕයි 👍 ආ... මේ acting මරු ඈ... ❤❤❤
@ashaneranga5087
@ashaneranga5087 Жыл бұрын
අදත් සුපිරියක් තමයි❤
@sadunharshana-pb2wf
@sadunharshana-pb2wf Жыл бұрын
මුන් ටිකෙ සෙට් උනේ අදමයි ❤️✌️💪 . ආතල් ඈ 😀 ( අරූ නහය කගනව වැඩී ඈ 😒 ) ආදරෙයි ඕයි 🥰
@sithijapahasara1292
@sithijapahasara1292 Жыл бұрын
බය කරන්න එපා බන්.🤣🤣මාත් එන්න ඕන ඔය කැලේට ඕවා හොයාගන්න 😂😂
@chamodyakavindi5366
@chamodyakavindi5366 Жыл бұрын
චොක්ලට් බිස්කට් ගනන් මෙ කාලෙ ඒවා වැවෙන ගහක් හොයලා කරපු සමාජ සත්කාරෙට සැහෙන්න පිං😂😂
@Zen_ClipsYT
@Zen_ClipsYT Жыл бұрын
සුපිරියක් ඈ අදනම් 😂😂❤
@Kavishka_Wickramasinghe
@Kavishka_Wickramasinghe Жыл бұрын
අම්මෝ සුපිරි වීඩියෝ එක😂❤❤
@Jonty_boy
@Jonty_boy Жыл бұрын
ඒකනම් වෙනම ආතල් එකක් පට්ටම creative 👌👌👌
@chameerapriyantha9218
@chameerapriyantha9218 Жыл бұрын
මිනිස් පුලුටක් නෑ කියපු කැලේ 😂ජොක්කු පිටින් නාන මිනිස්සු ටිකක් නම් හිටියා දැක්කා😅😅😂😂😂
@dilshanmadushanka4087
@dilshanmadushanka4087 Жыл бұрын
තනිකරම film එකක් වගේ 🖤 සුපිරියක් ගැස්ටා කොටෝ ❤️
@AJ_MUSIC_4.6
@AJ_MUSIC_4.6 Жыл бұрын
KZbinr ලා ඩබල පට්ට .ගැම්මක් ඉස්සරහට ගේමක් ගහයි
@mithumlahiru400
@mithumlahiru400 Жыл бұрын
ඒකනම් ආතල් ඈ..😂😂 සුපිරියක්..😂❤💪
@Dinesh-ft2go
@Dinesh-ft2go Жыл бұрын
ඒකනම් ආතල් ඕයි😂❤
@crazyshorts469
@crazyshorts469 Жыл бұрын
Balapu supirim video ekak ❤😍
@ecofusionbeats
@ecofusionbeats 9 ай бұрын
this is the content i expect from sri lankan youtubers 💯gammak kota❤💪
@Food-k1i
@Food-k1i Жыл бұрын
සුපිරි කොම්ලො දෙන්නා ගැම්මක්😉❤️
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා
@Music__.lk2.0
@Music__.lk2.0 Жыл бұрын
එකම තැන නෙ කැරකෙන්නෙ 😂😂
@imkodda
@imkodda Жыл бұрын
සුපිරි🥺❤️🔥
@lahindu
@lahindu Жыл бұрын
Thumbnails ටික නම් lit!! Ngl🔥
@YMusic61
@YMusic61 Жыл бұрын
Ado ado ඒක නම් පට්ට බන් ❤
@user-cu5ho6ue7d
@user-cu5ho6ue7d Жыл бұрын
අඩෝ ඒක සුපිරි බන් ❤️
@buddinisaumya3878
@buddinisaumya3878 Жыл бұрын
Supiriyk thamai❤️❤️😚
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 Жыл бұрын
Mewwane real adventure supriyakma thama 🌟🌟🌟👍👍👍
@bimbiaus
@bimbiaus Жыл бұрын
🖤🖤 මේක සුපිරි! ජයින් ජය! 🖤🖤
@danushkachathuranga9623
@danushkachathuranga9623 Жыл бұрын
Mewage video dapan ,Maru bn 😻
@user-xc6fp5zo2h
@user-xc6fp5zo2h 4 ай бұрын
Patt video eka nice 👌 ❤❤❤
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
අම්මෝ නියමයී ඔන්න වොලොග් මරු ගැzta අයියේ සුපිරියී 💙💙💙💙💙💙💙💙
@pasinduadhikari5646
@pasinduadhikari5646 Жыл бұрын
😂😂මේවා දැක්කම කෘමීන් කන බෙයාර් ග්‍රිල්ස් "මීට වැඩිය හොදයි ඩිස්කවරි ගේ අම්මට #####😂😂"
@Hewage973
@Hewage973 Жыл бұрын
Sira 😂😂😂
@deshannethsara8481
@deshannethsara8481 10 ай бұрын
Ubala denna ekata karana hema video ekma patta oi gemmak much love
@Deshan896
@Deshan896 10 ай бұрын
ආයේ නෑ පඩයක් අරිනවා මූනට ගැස්ටා ඒක මරු ❤
@dimuthulakshan9930
@dimuthulakshan9930 Жыл бұрын
මුන් දෙන්නා ඒකම තැන ඉදලා නේද යනවා යනවා කියන්නේ 😂😂😂😂
@nadijayt6918
@nadijayt6918 Жыл бұрын
ekanam matath hithuna
@NilackshikaFernando-co2oy
@NilackshikaFernando-co2oy Жыл бұрын
😂😂sira
@yakkularawana
@yakkularawana Жыл бұрын
mamath me kiyanna heduwa vitharai 😂
@randutech
@randutech Жыл бұрын
පිසාචයා නිකං Gazta ගේ මල්ලි වගේ එ වගෙමයි මුන 😘😇
@botkavee_1358
@botkavee_1358 Жыл бұрын
Atta
@medithhansana3524
@medithhansana3524 Жыл бұрын
අඩෝ පට්ට ඈ❤️‍🔥
@gamingshirou
@gamingshirou Жыл бұрын
ඒක මරු ඈ
@Nithuma_YT
@Nithuma_YT Жыл бұрын
මේ වගේ කැලයක් ඔබටත් හමූවුනොත් වාහම නටපට්ටමට දැනුවත් කරන්න 🥲✋
@sampath8954
@sampath8954 Жыл бұрын
😹😹
@DassaKassa-fn9cw
@DassaKassa-fn9cw Жыл бұрын
ඇට පට්ටම🥲
@user-qy3qn6or8j
@user-qy3qn6or8j Жыл бұрын
කැම්‍රි ආතල් එක ඕයි මරු😂👌
@kaviyaayt6207
@kaviyaayt6207 Жыл бұрын
අදත් නියමයි👍🤣
@ThelifeSL190
@ThelifeSL190 Жыл бұрын
මේ වගේ තව එකක් ඕනී 😍
@hes483
@hes483 Жыл бұрын
කිසිම මනුස්සයෙක් නැති කැලෙ චොකලට් බිස්කට් මතු උන තැන ඉදලා අනිත් පැත්ත හැරුනාම මිනිස්සු ටිකක් නානවා දැක්කාම 🌚
@pabasaradhenuwan6552
@pabasaradhenuwan6552 Жыл бұрын
Sirawatama 😂
@Gamingcapabro
@Gamingcapabro Жыл бұрын
Pala weni video eke idhan hitiye adharei❤❤
@vihangasthathsara6841
@vihangasthathsara6841 Жыл бұрын
Ado behind the scenes danna tibba koto.... supiriyk habai ❤💪
@isurudluviz1251
@isurudluviz1251 Жыл бұрын
Camri acting 🗿👍😂 ආ චොකලට් පිස්කට් එකක් 🗿
@user-xr3rq9bl4t
@user-xr3rq9bl4t Жыл бұрын
කෝටු ගහ යට ගුලි පැකට් එකකුත් තිබ්බා😢
@damsithhansana2114
@damsithhansana2114 Жыл бұрын
සුපිරි ආහ්❤😂
@gossiplanka723
@gossiplanka723 Жыл бұрын
උබල යකෝව් සුපිරි අහ්😂❤
@CyberBEATS_SL
@CyberBEATS_SL Жыл бұрын
චොක්ලට් බිස්කට් ගහක්😂 වතුර බෝතලේකුත් සෙට් උනා නෙ😅
@Jayawardana_Siriwardana
@Jayawardana_Siriwardana Жыл бұрын
අඩෝ උබලා දෙන්නා නම් ආතල් බම් 😅💔 කොටා × ගැස්ටා දෙන්නම සුපිරියක් ❤️💯
@CricketLokaya-
@CricketLokaya- Жыл бұрын
මන් අද ඉදං චොකලට් බිස්කට් වවන්න පටන් ගන්නවා😂😂😂😂😂😂🍫🍫🍫🍫
@NILU4UL.
@NILU4UL. Жыл бұрын
එදා ඉදන් අපි හැමදාම හිටියෙ වත්තෙ බිස්කට් වවවව
@sl-wr2mg
@sl-wr2mg Жыл бұрын
මරු අයිය තව මේවගේ වීඩියෝ ඔනී
@wathsalasajeewani4779
@wathsalasajeewani4779 Жыл бұрын
Gammak thama kotooo❤
@Dulmiraiduwara
@Dulmiraiduwara Жыл бұрын
වටේ ඉන්න මිනිස්සු බලනවා ඇති මුන් මොක්කුද කියලා 😅
@BAGi678
@BAGi678 Жыл бұрын
5:00 මැලිබන් එකෙන් සූදු වෑන් එකක් දාලා මුන් දෙන්න්ව උස්සයි ද😂❤
@shehararathnayaka
@shehararathnayaka Жыл бұрын
මේ වගේ තව එකක් ඕනි ❤️❤️
@nethu4386
@nethu4386 Жыл бұрын
අක්කගෙ මොන්ඩිසෝරි යන ලමයට මෙ සුරන්ගනා කතාව පෙන්නලා බත් කැව්වා😂
@Toxic-jj9do
@Toxic-jj9do Жыл бұрын
Nice 😂
@denethakarshana6434
@denethakarshana6434 Жыл бұрын
😂😂😂🎉
@kushalithamadunada4583
@kushalithamadunada4583 Жыл бұрын
😂😂😂
@kushalithamadunada4583
@kushalithamadunada4583 11 ай бұрын
Oyat chanal ekak karoth mata hitheno eka hit weyi kiyala
@sanurapiumal9139
@sanurapiumal9139 Жыл бұрын
ගස් වල චොක්ලට් බිස්කට් 😂😂😂😂
@harshanadhananjaya7706
@harshanadhananjaya7706 Жыл бұрын
මරු කැලේ 😂😂❤
@TimathiLiyanage
@TimathiLiyanage 10 ай бұрын
Boru karanayi boru kiyannayi dannema na me denna😂😂😅 niyami video eka ❤❤ supiri🎉
@thilanka8011
@thilanka8011 Жыл бұрын
සුපිරි
සැරම සැර (NOT) JOLO LAST CHIP CHALLENGE!
15:18
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН
Guess Who is HIGH !! | ගැහුවේ කව්ද !?
27:04
Try not to Laugh #3 | *Painful FORFEIT*
20:32
The Kota
Рет қаралды 177 М.
INTER BUDDYZ CHAMPIONSHIP Ft @CeylonSpider
24:52
BUDDYZ
Рет қаралды 103 М.
අලුත් කඩේ Food Challenges !!
18:10
BUDDYZ
Рет қаралды 256 М.
Construction Workers vs. Bodybuilders - (Who's Stronger?)
15:22
Jesse James West
Рет қаралды 6 МЛН
ආයුබෝවන්  BUDDYZ !!
20:46
BUDDYZ
Рет қаралды 322 М.
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 211 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН