KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගම්මඩු ශාන්තිකර්මය - "මඩුපුරය" නර්තනය #Susanthavidanagamage
31:53
දරු නැලවිල්ල -- කථීකාචාර්ය සුසන්ත විදානගමගේ Daru nalavilla by Susantha Vidanagamage
36:57
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
00:39
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
වැඩිපුරම ලස්සන කවි ටිකද? නර්තනයද? : කථිකාචාර්ය සුසන්ත විදානගමගේ මහතා.
Рет қаралды 115,798
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 М.
Senuja Hansana
Күн бұрын
Пікірлер: 135
@මාතරසම්ප්රදායේඅභිමානය
Жыл бұрын
නර්මාතනය - මාතර සම්ප්‍රදායේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වන කරුණාරත්න විදානගමගේ මහ ඇදුරුතුමන්ගේ වැඩිමහල් පුතණුවන් වන සුසන්ත විදානගමගේ ඇදුරුතුමන්. 🙏♥️ කවි වල අත්තම් ඇල්ලීම සුසන්ත විදානගමගේ ඇදුරුතුමන්ගේ මලනුවන් වන සුමේධ විදානගමගේ ඇදුරුතුමන්.
@SenujaHansana
Жыл бұрын
වීඩියෝව නරඹන අය දැනුවත් වීමට එ් පිළිබඳව සඳහන් කිරීම වටිනවා❤👌
@lataalfayez4382
Жыл бұрын
සුසන්ත සර්ගෙ මල්ලි සුමේධ සර් කවි කියන තැන බෙරගහන්නෙ සුසන්ත සර්ගෙ පුතා නේද ....
@SenujaHansana
Жыл бұрын
@@lataalfayez4382 ඔව්.Damindu Aiya
@lataalfayez4382
Жыл бұрын
@@SenujaHansana ඒක තමයි සුසන්ත සර් වගේමයි ..🙏🙏🙏
@මාතරසම්ප්රදායේඅභිමානය
Жыл бұрын
Ahh oww රොශාන් මාමට එහා පැත්තෙ දාමිදු අයියා තමයි බෙර ගහන්නෙ....මම දැන් දැක්කෙ🙏🥰♥️
@sirimaleenanayakkara694
18 күн бұрын
තෙරුවන් සරණයි! ජයම වේවා!
@AnulaBandarigoda
2 ай бұрын
නර්තනය කවි ටිකද හරිම ලස්සනයි බුදු ගේ පිහිටයි තව තව යොද බළ විලියම් ලැබේ වා
@ashamayadunna3213
Жыл бұрын
මාතර සම්ප්‍රදාය තුල ඉන්න විශිෂ්ට කලාකරුවෙක් තමයි අපේ සුසන්ත කතිකාචාර්‍ය තුමා... දීර්ඝායු වේවා අපේ ගුරුතුමනි
@SenujaHansana
Жыл бұрын
❤❤
@ramanihewage3152
Ай бұрын
හරි ලස්සනයි සුසන්ත සර්ට බුදු සරනයි
@madudesilava8770
Жыл бұрын
Godak lassanai kavi tikath narthanayath godak adarei budu saranai. .kuweit
@SenujaHansana
Жыл бұрын
❤❤
@ManelRathnayaka-k2q
16 күн бұрын
ඒ සර්ගේ කවි හරිම ලස්සනයි රජ්ජුරැ බන්ඩාර දෙවිපිහිටයි🎉
@tharushirandini1894
Жыл бұрын
සුසන්ත සර්ගෙ පුතා සර් වගේම දකුණෙ හැඩ රටේම බබලවන දක්ෂ. සුන්දර කලාකරුවෙකු වේවා!😍😍සර් අැතුලු කණ්ඩායමට තෙරුවන් සරණයි!!!
@kusumsamarasinghe6116
3 ай бұрын
හරිම,ලස්සනයි,බුදු සරණයි
@prathapchandrasena2483
Жыл бұрын
සුසන්ත ගුරුතුමන්ගෙ කවි ගායනා සහ නර්තනය ඉතාමත් අනර්ඝ නිර්මාණයක් අපේ පහතරට සම්ප්‍රදාය අගයකලයුතු ඉතා වටිනා සම්ප්‍රදායික නිර්මාණ ඇති එය රැකගතයුතුයි .සුන්දරයි එතුමාට දිගු ආයු ලැබේවා .සාදු සාදු සාදු තෙරුවන් සරණයි !!!!!!
@SenujaHansana
Жыл бұрын
❤❤
@tharindibrabashani8301
8 ай бұрын
සුසන්ත සර් ඔයාගේ හැම නර්තනයක්ම ලස්සනයි ❤ආදරෙයි ❤
@lataalfayez4382
Жыл бұрын
සුසන්ත සර්ගෙ නර්තනය හා ගායනය කවි හරිම ආසයි අහන්න දකුණේ 💪💪💪❤️❤️❤️🙏🙏🙏 දීර්ඝායු වේවා සර්
@SenujaHansana
Жыл бұрын
❤❤
@pradeepaprasanganee410
Жыл бұрын
සුසන්ත සර් ඔබතුමාට බුදු සරනයි .දීර්ගායුශ ලැබේවා ..
@SenujaHansana
Жыл бұрын
❤❤
@ewwasanthi614
Жыл бұрын
බලන් ඉන්න බැ ඇඩෙනවා ඒ තරම්ම ලස්සනයි සුසන්ත සර් ඇතුලු සැමටම බුදු සරනයි පත්තිනි දෙවි පිහිටයි
@SenujaHansana
Жыл бұрын
❤❤😍😍
@lakkanaruwan7468
Жыл бұрын
ලස්සනයි බුදු සරණයි
@randikadayan2112
10 ай бұрын
🙏💛
@videooffical1
Жыл бұрын
100 පාරකට වාඩා බැලුවා 🤗🤗🤗🤗🤗🤗🤗
@SenujaHansana
Жыл бұрын
❤❤
@PinidiKeshara
Жыл бұрын
දීර්ඝායු ලැබේවා සර්
@ruwansanjeewa4988
Жыл бұрын
Budu saranai සුසන්ත kapu මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@priyanthipriyanthi2584
Жыл бұрын
Harima lassanaiy susantha sarge kavi gayana saha netum kochchara ahuwath apa wennema ne man hemadam ahano kisima ledak noma wewa sarta bs dp
@SenujaHansana
Жыл бұрын
❤❤
@ranjanividana7365
Жыл бұрын
Teruwan saranai nartanayai gayanayai dekama lassanai budu saranai
@SenujaHansana
Жыл бұрын
❤❤
@sumanapallewaththage2051
Жыл бұрын
ඇස් වහක් කටවහක් නැ නර්තනය ගායනය ෙදකම ලස්සනයි 🎉බුදු සරණයි
@DimuthuGayan-t1m
4 ай бұрын
👌Lassanai..
@hdhdie1939
Жыл бұрын
නර්තනය හරිම ලස්සනයි දෙවපිහිටයි ආසවක් කටවහක් නැ සාදු සාදු සාදු
@SenujaHansana
Жыл бұрын
❤❤
@shanthapremanatha9072
Жыл бұрын
මෙතුමාගේ නර්තනයක් රූපවාහිනීයේ පැයක් පුරාවට මම බැලුව. ඉතා අනර්ගයි.
@SenujaHansana
Жыл бұрын
❤❤
@SusanthikaSandamali
Жыл бұрын
🥺🥺🥺🥺💐💐💐🙏🙏🙏 සුසන්ත සර්🥺🥺🥺🥺🥺💐🙏🙏
@deepikand5722
Жыл бұрын
Harima lassanai Ada me watina dewal dakinna labenne na teruwan saranai
@SenujaHansana
Жыл бұрын
❤❤
@nihalranjith8315
Жыл бұрын
ගායනය වගේම නර්තනයත් හරිම අපූරුයි මගේ තාත්තත් මාතර සම්ප්‍රදායික සියලු සාන්තිකර්ම කරපු කෙනෙක් ඒත් දැන් පියා නැතිවෙලා අවුරුද්දක් වෙනවා තාත්තා ගෙන් පසු ඒය එදිරියට ගෙනියන්න මල්ලි සහ පුතායි
@SenujaHansana
Жыл бұрын
❤❤
@OmethSathsara
2 ай бұрын
සුසන්ත සර්🙏
@kanthi1038
Жыл бұрын
හෙළ කලාවන් කොච්චර අපූරුද.....ලෙන්ගතුයි. මන් උඩරට උනාට පහතරට නැටුම්වලටයි ආසම. 💐❤💐
@SenujaHansana
Жыл бұрын
❤❤
@manorimanamperi3796
9 ай бұрын
තෙරුවන් සරනයි 🙏
@chamalipriyangika4972
Жыл бұрын
Lassanai
@ojinarathanathero9605
Жыл бұрын
සුසන්ත මහත්තයා අවුරුදු 10/11දි මම දැක්කේ නටනවා අපේ පංසලේ තාත්තා දකුනේ හිටපු සුපිරිම නර්තන ශිල්පීයා කිවොත් රන්නේ කරැනේ අයියා මට අවුරුදු 16/17 විතර ඇති එතකොට තුිකුනාමලේ පංසලේ දෙවොල් මඩුවක් නටන්න අවශ්‍යයි දැන්ම ජයෙන් ජයම වෙිවා
@SenujaHansana
Жыл бұрын
❤❤
@සුදර්ශනීගුරුමෑණියෝ
Жыл бұрын
නර්තනය මෙන්ම ගායනය ගොඩාක් හොඳයි .......ඔබතුමාට ජය ප්‍රාර්ථනා කරනවා ...
@SenujaHansana
Жыл бұрын
🙏🙏
@මාතරසම්ප්රදායේඅභිමානය
Жыл бұрын
පන්තිස් කෝල්මුර යාගෙම මුල් කරලා එතිස් රියන් ඔසරිය ගෙන යාග කලා සන්සිදුවන්ට දෝසය දෙවි දිවැස් හෙලා සත්පත්තිනි වැඩල දෝස දුරු කලා🙏♥️🥰
@SenujaHansana
Жыл бұрын
😊❤
@tgpmatheesha3114
Жыл бұрын
සර්ගෙ ගායනාත්,නර්තනයත් දෙකම ලස්සනයි.❤️
@SenujaHansana
Жыл бұрын
මාතර සම්ප්‍රදායේ හදවත❤❤
@මාතරසම්ප්රදායේඅභිමානය
Жыл бұрын
@senuja hansana අපේ සර් තමයි ඉතින්.....🙏♥️🥰
@SenujaHansana
Жыл бұрын
@@මාතරසම්ප්රදායේඅභිමානය 😊❤
@princemuthu6279
Жыл бұрын
නියමයි ,හරි ආසයි 🌷🌷🌷🌷🙏🙏🙏
@SenujaHansana
Жыл бұрын
❤❤
@mudugamuwa2417
Жыл бұрын
නර්ථණය ඉතා ඉහලයි මාතර සම්පූුදායනේ
@SenujaHansana
Жыл бұрын
❤❤
@disnaranjani3644
Жыл бұрын
හැමදාමත් අගය karnna one Pattini dawe පිහිටයි !
@SenujaHansana
Жыл бұрын
❤❤
@vrra4151
Жыл бұрын
❤❤❤❤
@SenujaHansana
Жыл бұрын
❤❤
@මාතරසම්ප්රදායේඅභිමානය
Жыл бұрын
සලු සැලීම......🙏♥️
@SenujaHansana
Жыл бұрын
🙏❤
@ccha2841
Жыл бұрын
කවියි නර්තනයයි දෙකම හරිම ලස්සනයි
@SenujaHansana
Жыл бұрын
❤❤
@sriveerapathrakaalishwaram5434
Жыл бұрын
සුසන්ත සර්🙏🙏🔱🔱
@SenujaHansana
Жыл бұрын
❤❤
@chandrapolgampala3283
Жыл бұрын
Harema lassani mama beluwa akurass tebuna dewa toila yaka
@SenujaHansana
Жыл бұрын
❤❤
@dayalalnandakumara4751
Жыл бұрын
Natumath gayumath top
@SenujaHansana
Жыл бұрын
❤❤
@simkiathukorala2327
Жыл бұрын
Narthanaya Mata godak lassanai
@SenujaHansana
Жыл бұрын
❤❤
@Priyangika-hb7do
Жыл бұрын
Susantha aiya dakkama sathutui
@SenujaHansana
Жыл бұрын
❤❤
@onilathanuka4635
Жыл бұрын
🙏🙏🙏
@SenujaHansana
Жыл бұрын
❤❤
@ashamayadunna3213
Жыл бұрын
කවිත් නර්තනයත් දෙකම
@SenujaHansana
Жыл бұрын
❤❤
@chamipunsaree2199
Жыл бұрын
❤️🙏🔥
@SenujaHansana
Жыл бұрын
❤❤
@roki6134
Жыл бұрын
♥♥♥👍👍♥♥
@SenujaHansana
Жыл бұрын
🙏🙏
@tgpmatheesha3114
Жыл бұрын
🙏❤️🙏
@SenujaHansana
Жыл бұрын
❤❤
@hasithavidanagamage6288
Жыл бұрын
❤️
@SenujaHansana
Жыл бұрын
❤❤
@simkiathukorala2327
Жыл бұрын
🌹🌹🌹🌹🌹
@SenujaHansana
Жыл бұрын
❤❤
@roki6134
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SenujaHansana
Жыл бұрын
🙏🙏
@prasannakarunarathna8383
Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺
@SenujaHansana
Жыл бұрын
❤❤
@vikumvikum4103
Ай бұрын
Nambara.akka danna sir
@ChandrarathneG-pc7qs
3 ай бұрын
දෙකම දෙකම
@tgpmatheesha3114
Жыл бұрын
ආයූබෝවේවා
@SenujaHansana
Жыл бұрын
🙏🙏
@kppalitha8534
Жыл бұрын
Daru nelavella nam maru.
@SenujaHansana
Жыл бұрын
❤❤
@nimalRajapaksha-wc1eg
3 ай бұрын
කවිය
@malindaruwani7700
Жыл бұрын
Susantha sarge nomber eka dennako
@wihagawidusara3006
Жыл бұрын
කවි නම් හරිම ලස්සනයි . 👍👍👍 නර්තනය නම් බිත්තර බර හැදුන කිකිලි වගේ.....🐔️🐔️🐔️☹️☹️☹️
@SenujaHansana
Жыл бұрын
❤🙊
@devikanagahawaththa7979
Жыл бұрын
ඒ නර්තන විලාසයන් නොදන්න අයට පේන හැටි කාන්තා නර්තනයක් විලාසයන් තියෙන්නෙ පත්තිනි නැටුමට
@chamindaweerasinghe6674
Жыл бұрын
Dekama
@SenujaHansana
Жыл бұрын
❤❤
@kusumlatakusumlata9710
Жыл бұрын
මේ කොහේද
@SenujaHansana
Жыл бұрын
දෙනිපිටියෙ
@kusumlatakusumlata9710
Жыл бұрын
@@SenujaHansana සම්පූර්ණ විඩියෝ එක දාන්න පුලුවන් ද
@SenujaHansana
Жыл бұрын
@@kusumlatakusumlata9710 මම ළඟ තියෙන වීඩියෝ ටික තමයි Upload කලේ....
@lataalfayez4382
Жыл бұрын
@@kusumlatakusumlata9710 දැක්කද සුසන්ත සර්ගෙ පුතා සුමේධ සර් කව් කියන තැන බෙරගහන්නෙ සුසන්ත සර්ගෙ පුතා දමිදු
@kusumlatakusumlata9710
Жыл бұрын
@@lataalfayez4382 එහෙමද
@mahidaham7551
Жыл бұрын
Mokowath lassana na kisima pahadili gathiyak na
@SenujaHansana
Жыл бұрын
හා❤
@SenujaHansana
Жыл бұрын
Anith Ayata Lassana Oyta Lassana Nathi wenna Hethuwa mokkda.. මේ අංගයම මීට වඩා ලස්සනට කරන කෙනෙක්ගෙ වීඩියෝ එකක Link එක එවන්නකො..එහෙම කරන කෙනෙක් ඉන්නවනම් හරිම සතුටුයි😍😊
@mahidaham7551
Жыл бұрын
@@SenujaHansana අනේ මෙි...මට ලස්සන නැති හින්ද මම ලස්සන නැ කිවිවෙ...මට මෙලෝ ලස්සනක් නැ...ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක් කෙනෙක්ට ලස්සන දෙයක් තව කෙනෙක්ට ලස්සන නැ...ඹිනි එකක් හොයා ගන්න මට වෙලා නැ ඹිවට.
@SenujaHansana
Жыл бұрын
@@mahidaham7551 ස්තූතියි..
@mahidaham7551
Жыл бұрын
@M,,S,,A,,,,,,,,මට ඉරිසියා කරල මොනවටද ...මට වැඩකුත් නැ අහමිබෙන් දැකපු විඩියෝ එකක් මට ලස්සන නැති හින්ද මම කිවිව නැහැ කියල මෙික පුදුම රටක්නෙ..කාට පැහැදිලි උනත් මට වැඩක් නැ.මම කිවිවෙ මගෙ කමෙන්ටි එක..මට කා එක්කවත් තරහක් නැ....
@dmdggdissanayaka7763
Жыл бұрын
ගැහැනුන්ගෙ ඇදුම් ඇදගෙන ලබන ආත්මෙ ගැහැනුන් වෙලාම උපදිද දන්නෙ නැහැ
@SenujaHansana
Жыл бұрын
අැත්තද😂එහෙම බැලුවොත් ඉතිං පත්තිනි නර්තනය,දරු නැළවිල්ල,සොකරි ගැමි නාටකයේ සොකරි,කාලි ගෙ චරිත කවදාවත් කරන්න වෙන්නෙ නෑ..මොකද එ්වා ගැහැණු චරිත වුනාට රඟ දක්වන්නෙ පිරිමින් විසින් පමණයි.. එහෙනම් ඉතිං ලංකාවේ වේදිකා නාට්‍යය,ටෙලිනාට්‍ය,චිත්‍රපටයකවත් කිසිම පිරිමි නළුවෙක් ගැහැණු චරිතයක් රඟපාන එකක් නෑ..කොච්චර නම් දක්ෂ රංගන ශිල්පියො ඉන්නවද ගැහැණු අැඳුම් අැඳගෙන එ් චරිතයට ගැළපෙන විදියට සමාරෝපණය වෙලා ලස්සනට රඟපාන අය.. අනික ගැහැණු චරිතයක් කල පමණින් එ් පුද්ගලයා කාන්තාවක් වෙන්නෙ නෑනේ😂 අනික මෙතන කිසිම ගැහැණු අැඳුමක් අැඳගෙන නෑ..පහතරට ශාන්තිකර්මයකට සුදුසු/අදාළ රංග වස්ත්‍රයක් පමණයි එ් නර්තන ශිල්පියා අැඳගෙන ඉන්නෙ..අදාළ නැති Comment දාන්න එපා🙏🙏 ස්තූතියි ඔබේ Comment එකට 🙏🙏
@tgpmatheesha3114
Жыл бұрын
නොදන්න දේවල් කියන්නැතුව ඉන්න.පහතරට සම්ප්‍රදාය තුළ ඇදුම් කට්ටල් පිළිබඳව අවබෝධයක් නැතුව මෙවැනි ප්‍රකාශ කරන්න එපා.
@SenujaHansana
Жыл бұрын
@@tgpmatheesha3114 ❤❤
@binathvithanage
Жыл бұрын
❤
@SenujaHansana
Жыл бұрын
❤❤
31:53
ගම්මඩු ශාන්තිකර්මය - "මඩුපුරය" නර්තනය #Susanthavidanagamage
Senuja Hansana
Рет қаралды 58 М.
36:57
දරු නැලවිල්ල -- කථීකාචාර්ය සුසන්ත විදානගමගේ Daru nalavilla by Susantha Vidanagamage
සඳහම් පියස - සිරි සුමන දහම් පාසල
Рет қаралды 33 М.
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 64 МЛН
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 35 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 112 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2 МЛН
14:36
ගම්මඩු ශාන්තිකර්මය-මඩුපුරය නර්තනය:සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුසන්ත විදානගමගේ මහතා.
Senuja Hansana
Рет қаралды 30 М.
5:37
Traditional dances of sri lanka .පත්තිනි සළඹ ශාන්තිය මාතර සම්ප්‍රදාය
un detected
Рет қаралды 549 М.
33:05
ගම්මඩු මංගල්‍යයේ පත්තිනි නර්තනය ( නාවිමන, මාතර )
Humans of Dondra
Рет қаралды 11 М.
12:53
අලංකාරවත් නැටුම් සහ ගායනා සහිතව මල් යහන් කවි ගායනය. #Susanthavidanagamage
Senuja Hansana
Рет қаралды 20 М.
2:51
ගෙවං පුද පඩුරු ඔප්පු කිරීම-සුසන්ත විදානගමගේ කපු පත්තිනි මහතා
සංස්කෘති
Рет қаралды 6 М.
10:23:24
කෝල්මුර යාගය 2024, සුරිඳුනි දෙවිනුවර 767 වන ඇසළ පෙරහර මංගලය්ය
Utpalawanna Sri Vishnu Maha Dewalaya Devinuwara
Рет қаралды 9 М.
1:33:18
ලිවිසැරි ප් රේමය ගම්මඩු සාහිත් යය Liviseri Premaya Gammadu Sahithya
Susantha Vidanagamage Official
Рет қаралды 52 М.
15:40
ශුද්ධ මාත්‍රා නර්තනය 3 #gammadu /Classical #gammadu Dance in Asia /Folk dances traditional#srilanka
SriLanka culture dance танец dabahena dewalya
Рет қаралды 13 М.
37:53
කථිකාචාර්ය සුසන්ත විදානගමගේ අැදුරුතුමන්ගේ පාරම්පරික පත්තිනි නර්තනය #Susanthavidanagamage
Senuja Hansana
Рет қаралды 13 М.
15:05
දෙවියන් මල් යහන ට වැඩම කරවීම
SL Boomer☠️
Рет қаралды 25 М.
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 64 МЛН