පුණර්ජනනීය බලශක්තිය ලංකාව පුරා ව්‍යාප්ත කරන්නෙ කෙසේද? |මහචාර්‍ය ධර්මදාස | sustainable energy

  Рет қаралды 7,093

idealisland.

idealisland.

Күн бұрын

Пікірлер: 70
@RanganathThilakarathna
@RanganathThilakarathna 23 күн бұрын
ඔබතුමාට මේ රට වෙනුවෙන් ඔබගේ දැනුම,ලබාදීමට හැකියාව ලැබේවා .රටේ නායකයන්ට නුවණ පහලවේවා මාගේ මාතෘභුමියට ජයවේවා
@SirimaJayathnge
@SirimaJayathnge Ай бұрын
හොඳ දැනුවත් කිරීමක් ඔබ thumata බෙහෙවින්ම ස්තුති ස්තුති ස්තුති ape ලංකාව පොහොසත් රටක් ලස්සන රටක් කරමු malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
@nawaladhammananda8718
@nawaladhammananda8718 Ай бұрын
කදුරුවැව ගමේ උපත ලද අනතිමානී මහාචාර්ය ධර්මදාස මහාත්මා ... මේ වාගේ අ⁣යගෙන් රටට හරි සේවයක් ලබාගැනීමට මෙතෙක් සිටි පාලකයන් අසමත් වුණා ...
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi Ай бұрын
දර්මදාස කියන්නේ පුද්ගලික ඩීසල් බලාගාර වලට කඩේ යන උන්ගේ සල්ලි වලට කහින එකෙක්
@KandakatiyeWimalanandaThero
@KandakatiyeWimalanandaThero 27 күн бұрын
මේවැනි විශිෂ්ට මිනිස්සු අපේ රටට විශාල ආශිර්වාදයක්
@sisirakumara7317
@sisirakumara7317 21 күн бұрын
නැවතත් ඔබ තුමාට ස්තුතිය කරනවා මම සිසිර ඔස්ට්‍රේලියාවේ සිට
@Sugatho
@Sugatho Ай бұрын
Seiyallama Danatan Yahapathakma wawa Wadasatahana Harima Wadaga Mahamayani Tharuwansaranai 🙏🙏🙏❤❤❤
@smcpkumara
@smcpkumara Ай бұрын
මමත් 1979 අවුරුද්දෙ පමණ ඉඳන් ලොකු ආසාවකින් හිටියා solar ගැන දැනගන්න. මමත් වහලය මත solar සවිකිරීමට company එකක් සමග සම්බන්ධ වුනා. වි.බල මණ්ඩලය ඇවිත් පරීක්ෂා කර පැවසුවේ transformer එකට දුර වැඩියි ඒ නිසා 5kw නම් බෑ 3kw නම් දෙන්නම් කියල. ඒත් company එකේ 3kw inverter නැහැ කියල කිව්ව. ඊට පසුව වි.බල මණ්ඩලය ට කතා කලාම කියනව 10kw වලට වැඩි එකකට අවසර දෙන්න පුළුවන් ගෙදර 3 pase කරන්න කියල. ඊට පස්සේ වැඩේ අතහැරිය. ජනතාවගෙ අතර මතයක් තියෙනව වි.බල මණ්ඩලයෙ ඇතැම් ඉහල නිලධාරීන්ගෙ නැදෑයිනට අයත් පුද්ගලික වි.බලාගාර නිසා නිවාස වලට solar panels සවි කිරීම එතරම් උනන්දුවකින් සිදු නොකරන බව. අනිත් කරුණ තමයි ජාතික විදුලි පද්ධතියෙ විදුලිය විසන්දි වුනාම නිවසේ solar පද්ධතියත් ක්‍රියා විරහිත වෙනවා. හැදෙන විදුලිය තමන්ටත් නෑ,වි.බල මණ්ඩලයටත් නෑ.ඒ සඳහා වෙනම විදුලි මාර්ගයක් ඇති කළානම් හොඳයි.
@imyhamydharmadasa5102
@imyhamydharmadasa5102 12 күн бұрын
This is a typical resistance shown by the CEB in the past. They give inconsistent information to customers and discourage solar energy applications. However, with time, they are now changing their attitude. What they should do is gradually improve the national grid to go towards a "Smart Grid". Then the grid can absorb both solar and wind energy.
@vithanagesuranga4733
@vithanagesuranga4733 22 күн бұрын
අති විශිශ්ටයි ඔබ,අපෙ රටට සම්පතක්
@sunilsoysa2496
@sunilsoysa2496 22 күн бұрын
We wish you good luck, hope to see you in Lanka.
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Ай бұрын
හොඳ දැනත් කිරීමක් අපට ලබාදුන්නාට බෙහෙවින්ම ස්තූතියි.
@vithanagesuranga4733
@vithanagesuranga4733 22 күн бұрын
Excellent words
@virajnilantha1043
@virajnilantha1043 Ай бұрын
රට වෙනුවෙන් මොළ ඉදිරිපත් වීම ගැන හරි සතුටුයි
@SDtv-uv5wk
@SDtv-uv5wk Ай бұрын
project එකක් කරනකොට ඒ සියල්ල හොයලා බලලා තමා කරන්නේ. තේරුණාද මං මේ ක්ෂේත්‍රය දැනට අවුරුදු 15ක්.ඒ පිළිබඳ පූර්ණ දැනීමක් තියෙන පුද්ගලයන් පමණයි මේ සෝලපනෙල් කරන්න ඕනි .පසුගිය රජයෙනුත් මගෙන් කිහිප වතාවක්ම ප්‍රොජෙක්ට් ප්‍රොෆෙසර් ඉල්ලුවා.මගේ ප්‍රොජෙක් වලින් හරියටම කරොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ විදේශ විනිමය හොයන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකට යන්න පුළුවන්.
@Sugatho
@Sugatho Ай бұрын
Ma mahathma ya kara ma weiyapruthi wala Ayojanaya kirimata Oba thumaga Dayakathwa Mahajana thawa Balaporothuwana A Sadaha Awasthawa Udakara Danna Tharuwansaranai 🙏🙏🙏❤
@lalithpanawela7884
@lalithpanawela7884 4 күн бұрын
Congratulations !
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 26 күн бұрын
වහලවල් මත සවිකරනලද සූර්‍යකෝෂ මගින් තමයි වඩාත් හොඳ..
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 19 күн бұрын
අපේ ලස්සන රටක් කරමු ආයුබෝවන්❤ පුනර්ජනනීය බල ශක්තිය ලංකාවේ ප්‍රධාන බල ශක්තිය කරමු
@sisirakumara7317
@sisirakumara7317 21 күн бұрын
මගේ වදුරැ කරදරයට පිලිතුරක් මම බලාපොරෙත්තු වෙනවා.ස්තුතිය
@nm_perera
@nm_perera Ай бұрын
Renewable energy වල imbalance එක නැති කරන්න පුලුවන් bitcoin mining වලින් grid එකට demand එකට වඩා supply එක එන වෙලාවට පහසුවෙන්ම excess energy එක bitcoin වලට convert කරන්න පුලුවන්. නුවරඑළිය පිදුරුතලාගල වගේ heating වලට energy use කරන තැන්වල පහසුවෙන්ම bitcoin mining machine වලින් heat එක ගන්න ගමන්ම bitcoin mining කර ගන්නත් පුලුවන්. Bitcoin කියන්නෙ විදේශ විනිමය උල්පතක්.. අපිට අලුත් වුනාට භූතානය රජයේ අනුග්‍රහයෙන් එයාලගෙ අපතේ යන renewable energy වලින් දැනටමත් bitcoin recerve එකක් maintain කරනව ලෝකෙ හතර වෙනියට ලොකුම රජයේ bitcoin recerve එක තියෙන්නෙ දකුණු ආසියානු රටක් වුන භූතානයට...energy eka unlimited ඕනම ප්‍රමාණයක් ඉංග්‍රීසි වචන 24 ක store කරන technology එක තමයි bitcoin කියන්නෙ...
@rexieperera7844
@rexieperera7844 27 күн бұрын
සෝලපැනල් හයිකරන්ඩ කොම්පැනීස් ඕන තරම් තියෙනවා . නමුත් මේන්ටෙනන්ස් , නැහැ . හයි කරනව. සල්ලි ගන්නව. යනව. එච්චරයි .
@imyhamydharmadasa5102
@imyhamydharmadasa5102 12 күн бұрын
There are some highly professional PV companies in Sri Lanka. However, what you said is right for many unprofessional PV companies. They ignore after sale service, but in the long run these companies will go out of business.
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Ай бұрын
සාකච්ඡාව හොඳයි, හැබැයි වඩා හොඳ පැහැදිලි කිරීමක් කල යුතුයි ...!!නිවේදනය කරන කෙනාටත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මම පුද්ගලිකවම සුබ පතනවා ❤😊මම තනියම පර්යේෂණ කරනවා හැබැයි රාජ්‍ය සේවය, දියව්, ගනිව් කියන තැනට පෙළඹුවේ කවුද ..!?කියලාත් කල්පනා කරන්න ඕන
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 19 күн бұрын
@beyondoceans103
@beyondoceans103 12 күн бұрын
Best wishes fom New Zealand. But Siyabalapitiya is the newly appointed chairman in CEB.😢
@karunadasaperamuna
@karunadasaperamuna 23 күн бұрын
Thank you somuch
@maheshmarasinghe7744
@maheshmarasinghe7744 Ай бұрын
ඔබ තුමා වගේ අය අපේ රටට විශාල ශක්තියක් අපිත් මේ සඳහා දායකත්වයත් ලබාදීමට කැමතියි අපට උදව් කරන්න පුලුවන්ද
@camilasupali9749
@camilasupali9749 18 күн бұрын
Lankawa godadamu....❤
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 15 күн бұрын
Thanks.
@sisirakumara7317
@sisirakumara7317 21 күн бұрын
සමාවෙන්න මේ කාරනේට වදුරන්⁣ ඉන්න පැත්තක නම් වදුරන් ගෙන් වන හානි වලක්වා ගන්න විදියත් කරැණා කරල මට කියන්න පුලුවන්ද ස්තුතිය ඔබ තුමාට
@rexieperera7844
@rexieperera7844 27 күн бұрын
මට දැනගන්ඩ ලැබී ඇති විදිහට , ලෙකෝ එකෙන් ගෙවන ගාන අඩු කලා කියල. අනික, ප්‍රචාරයක් තියෙනවා , හැම නිවසක්ම සෝලපැනල් හයි කලොත්, ඒ නිපදවන විදුලිය, ග්‍රිඩ් එකට ස්ටෝ කරගන්ඩ බැහැ කියල.
@imyhamydharmadasa5102
@imyhamydharmadasa5102 12 күн бұрын
not taken for the benefit of the general public, Net-Plus scheme paid Rs 22 per unit for 7 years and then reduce to Rs 15 for the next 13 years. Then increased to Rs 37 per units, and reduced that to Rs 27 per unit. Most of the decisions in Sri Lanka were not taken for the benefit of the general public.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Ай бұрын
මහත්මයා ගෙදරවල් වල නෙමෙයි .. පාසැල් තියනව..රාත්‍රියට පාවිච්චි නොකරන වහල වල් ගොඩක් තියනව .. ඒවහල වල් වලට ඔය කියන. + ක්‍රමය හැකියාව තියනව නේද? එතකොට ගෙවල්වලට සැම ගෙදරකටම ගෙවීමේ ක්‍රමයකට දුන්නොත් දුප්පතාට තමයි මෙතන වැදගත්.. මහල් නිවාස ප්‍රයෝජනයට ගන්න පුලුවන් නේද?
@ChapaAmarasinghe
@ChapaAmarasinghe Ай бұрын
thank you sir. we will do it
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 23 күн бұрын
මොහුගේ මේ පිළිබද තාක්ෂණික දැනුම අගය කල යුතුයි. නමුත් දේශපාලන මුග්ධ භාවය ගැන සිතනකොට මහාචාර්ය කෙනෙක්ද කියලත් හිතෙනවා. ලංකවේ සැම රජයක් එක්කම වැඩ කරලත් තියෙනවලු. ඉන්දියාවේ dollar 3 අපේ රටේ ඒ ගානට දෙනවද? එක් එක් රටවල තිබෙන ආර්ථික තත්වය වයපෘති අවධානාම වැනි කරුණු රාශියක් බලපානවා.පසුගිය වසර දෙක තුල මේවා දියුණු කිරීමට කොතරම් වැඩ කොටසක් කලාද? කොතරම් ප්‍රගතියක් තියෙනවද? කොතරම් ආර්ථික දුෂ්කර තා මැදයේද ඒවා කරලා තියෙන්නේ. උගතෙක් වුනාම, වුර්තිය භවයක් තියෙන්න ඕන. ඒවා අගයන්න ඕන. හෙලා දැකල තවම රටට කිසිම දෙයක් කරලා පෙන්නලා නැති ආණ්ඩුවක් මුරුංග අත්තේ තියලා අඩුපාඩු මැද්දයේ වුවත් රටට විශාල වැඩ කොටසක් කරලා තියෙන ආණ්ඩු හෙලා දැකීම ඔබේ උගත් කමට නිගාවක්.
@greenhome4302
@greenhome4302 8 күн бұрын
Monawa kiwath nayashtika balagarayak onii
@harshakumarsuri6232
@harshakumarsuri6232 23 күн бұрын
Floating system සහ පොලොව මත සෝලා පවර් අවශ්‍ය නැහැ. වහලවල් මත පමණක් ඇති. වහලවල් මත ලංකාවේ ගිගා වොට් 100 ක් (100 GW) නිපදවන්න පුලුවන්.
@imyhamydharmadasa5102
@imyhamydharmadasa5102 12 күн бұрын
Absolutely true. Compare this with the total power production of ~4 GW at present. What we need is gradual improvement of the national grid to absorb solar and wind energy. CEB must work towards achieving a "Smart Grid" in the future.
@chanchalaupeksha-o5s
@chanchalaupeksha-o5s 15 күн бұрын
සම්බන්ධ වෙන්නේ කොහොමද
@peterdariyas2117
@peterdariyas2117 Ай бұрын
ස අපේ නිවසටද මෙය සවිකර ඇත අපට ඔබතුමා ඔය කියන ප්‍රමානය යුනිට් එකකට ලැබෙන්නේ නැන රු 22 පමන මෙයි අපට ගෙවන්නේමේ ගැන නිසි පසුවිපරමක් කරන්නේ කොහොමද ම් ගැන හරි තොරතුරු විදුලිබල මන්ඩලයෙන් නොදෙන්නේ ය මොකද මොකද එම ආයතනය ඉතා දුෂිත වන්චනික ආයතනයකි හැකිනම් මේ සම්බන්දව පැහැදිලි වැඩ්‍සටහනක් කරනවනම් ඉතා යහපත්ය
@sanjeewadissanayake2729
@sanjeewadissanayake2729 14 күн бұрын
මහාචාර්ය ධර්මදාස මහතාගේ phone number එක තියෙන කෙනෙක් එවන්න පුළුවන්ද?
@supunsenanayake8998
@supunsenanayake8998 13 күн бұрын
ඒ උනාට මහත්තයෝ අපිත් න්‍යශ්ටික සබ්මැරින් ,නැව් එහෙම,විමාන යන්ත්‍ර එහෙම හදන්න බලන්න ඕනෑ
@sumanarathnaabeysiriwarden7506
@sumanarathnaabeysiriwarden7506 Ай бұрын
Api electricity board eken illuwa clarence ganna ba
@imyhamydharmadasa5102
@imyhamydharmadasa5102 12 күн бұрын
Another resistive response from the CEB.
@imashsandesh4970
@imashsandesh4970 9 күн бұрын
මෙතන සමහර වැදගත් දේවල් කතා වුන් නෑ. 1.ලංකාවෙ ongrid ගහන්න බෑ transformers වල capacity නෑ කියන එක 2. ලංකාවෙ ඛනිජ වැලි තියෙද්දි solar panel හදන් නැති එක. වැදගත් දෙයක් කියවුනා න්‍යෂ්ටික බලය වෙනුවට පුනර් ජන්නීය source වලට යන්න ඕන කිව්ව එක. Sweden වගේ රටවල් nuclear වලින් අයින් වෙනව කියල ලගදි දැක්ක.
@w.rmadushan4398
@w.rmadushan4398 Ай бұрын
37 newei den 27i
@fariqmuhammed1116
@fariqmuhammed1116 Ай бұрын
His idea is good but current local administration and CEB inefficient is set back to our country economy and growth of the country Eg- there is new schemes introduced by CEB net plus plus but CEB staff don’t know about schemes and procedures to compete work such pathetic situations our country right now They don’t have future plan for energy consumption pattens
@mnhdharmasiridharmasiri742
@mnhdharmasiridharmasiri742 Ай бұрын
THANK sir
@gunathilakedissanayake5245
@gunathilakedissanayake5245 Ай бұрын
මහත්මයා මේ රටේ දූප්පත් මිනිසුන්ට ඇප නැතිව පහසු වැඩපිළිවෙළක් යටතේ සෝලා සදහා ණය මුදල් ලබා දිය යුතු ය.
@smpdmt
@smpdmt Ай бұрын
Pissek kagahanawa roof top solar economical una 2016 passe
@ImpressionWeddings
@ImpressionWeddings Ай бұрын
oya poddak hariyata kiwala therunganne.... sampurana video eka balanne nathuwa adahas dakwanne epa
@AnandaAnanda-k7n
@AnandaAnanda-k7n Ай бұрын
😂lt is. better. to avoid. Nuclear power plants Solar. Panels. are. expensive. Aerage sri lankan. home owner can not spend. 1, million ruplies. If it is about 200000 😅 Zd 50:08
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc Ай бұрын
K.n.o.darmadasa.mahatha.itama.duddimath.mahacharyawarayek.anura.janadipathi.mewani.ayawa.upadesaka.kamata.pathkara.gathayuthui
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Ай бұрын
මහත්මයා ගෙදරවල් වල නෙමෙයි .. පාසැල් තියනව..රාත්‍රියට පාවිච්චි නොකරන වහල වල් ගොඩක් තියනව .. ඒවහල වල් වලට ඔය කියන. + ක්‍රමය හැකියාව තියනව නේද? එතකොට ගෙවල්වලට සැම ගෙදරකටම ගෙවීමේ ක්‍රමයකට දුන්නොත් දුප්පතාට තමයි මෙතන වැදගත්.. මහල් නිවාස ප්‍රයෝජනයට ගන්න පුලුවන් නේද? මම ඉන්නෙත් Uk වල.. මම දකිනව හැම තැනම සෝල හයිකරගෙන යනව.. ඒව දකින කොට හිතෙනව අපේ රටේ කවදද මේ වගේ හැම ගෙදරකටම ලැබෙන්නේ කියල..?
@greenhome4302
@greenhome4302 8 күн бұрын
mun deal karayo
@TitusJayaweera
@TitusJayaweera 26 күн бұрын
Ithama kalochitha mathrukawzk .paramanu bala sakthiya ape me pnnchi dipayata kohethma gelapenne netha baladharin ha desapalakayanda eki theeranayama ganna on paramanu balasakthiya bhawitha kireemadi kisiym ho. .00005 ho eyata assanna ho eyata madak wediyen ho balapannata heki itha kuda adupaduwak ath weradeemak ho eweni wenath noselikilimath yamak siduuwzhoth.athi maha bhayanaka winasayak wenna puluwan.dasa dahas hi lakza ganan janathawa merenna hi bayanaka roga peeda etho wenna puluwan russiyawe saha japaaye sidiwee thibuna maha winasayen̈ewagena oppu wenawa. ( me karunu gena nodanna aya mema denagatha uthuwenawa.adyayanayakaranna.ssuura penal magin labaganna widuli bala zakthiya laba geneemata awasszya mudal rajayen labadi ema mudal apasu rajayata labagatha heki lihil kramaweda handunwadi wahama wiyupruthi kriyath maka kala utthui .rajaye karyalayanhi akarmanya yam sewan ho eweni katauhu wenuwen yam karunu idiriyedi prakasa karami .sththi ...meha akuru pitapzth kota send kireemedi dosa ethiwe m sidu wanawa.eyata itha kanagatui ..
@SDtv-uv5wk
@SDtv-uv5wk Ай бұрын
15:23
@Shan-b7c-v7n
@Shan-b7c-v7n Ай бұрын
U.s.a influencer
@nalinmedagoda6879
@nalinmedagoda6879 Ай бұрын
පිස්සු...
@haroonbabanoor9099
@haroonbabanoor9099 Ай бұрын
KZbin, Genius mind program eke, akk tharaa tharunayek rawana merkeri vortex engimak nispadanaya karala nomiley viduliya labaaganna puluwan neda. Thawada, thirikunamaley boogata GAS nadiyen adu milen viduliya labaganna puluwan neda.🙏🙏🙏👍✌️👑🇱🇰🧭 piliturak balaaporoththu wemi.
@RathnaweerapatabedigeJagathHar
@RathnaweerapatabedigeJagathHar Ай бұрын
Obawa sambanda Kara ganna puluwan number eakak ho email address eakak denna puluwanda
@lasathfernando8010
@lasathfernando8010 26 күн бұрын
මේවැනි විශිෂ්ට මිනිස්සු අපේ රටට විශාල ආශිර්වාදයක්
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 51 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН