අවස්ථා සහ අපේක්ෂා | Doramadalawa - (2024-11-11) | ITN

  Рет қаралды 25,066

ITN Doramadalawa

ITN Doramadalawa

Күн бұрын

Пікірлер: 87
@DevOpsPulse
@DevOpsPulse 19 күн бұрын
මේ මිනිසුන්ගෙන් වැඩක් ගන්න හිටපු පාලකයන්ට බැරි උනා. අලුත් ආන්ඩුවට මේවා කරන්න පුලුවන් හැකි වේවා...
@arunamanipura3864
@arunamanipura3864 18 күн бұрын
දේශපාලන මතිමතාන්තර පසෙකලා මෙවැනි සාකාච්චාවකට සවන් දෙන අය කීදෙනෙක්ද?
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 18 күн бұрын
anivarayenma api npp neme.eth metuma npp ekka ekathuveema ratata hoda deyak
@mangalikagalmangoda547
@mangalikagalmangoda547 19 күн бұрын
මේක නම් ආශ්චර්ය ක්...... සියවස් ගණනක් අප දුටු සිහිනය.....
@krishanthakumara1531
@krishanthakumara1531 19 күн бұрын
හරිම සතුටුයි මෙතුමන්ල මෙි වැඩසටහන සහභාගි කර ගැනිම ගැන
@piusfernando
@piusfernando 19 күн бұрын
🙏Thank you for using National Resources(ITN School )to enhance Precious Treasures of the Nation-The Students 🙏
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 6 күн бұрын
ජයවේවා අපි දියුණු රටක් හදමු ❤👍
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 18 күн бұрын
කාලීනනයි කාලෝචිතයි අර්තථාන්විතයි අවස්තාණුකූලයි ,, රටට ජනතාවට ප්‍රයෝජනවත් අද මේ වැඩසටහන ,, සතුටුයි ලස්සනයි ,, රටට ජනතාවට යහපතක්ම වේවා 2024 ,, සුභ පැතුම් from Switzerland
@indunilwickramarathne6545
@indunilwickramarathne6545 7 күн бұрын
ඉතාම වැදගත්.දැන් අති වී අති දේශපාලන නායකත්වය මතමේවා ජයගත හැකි වේවි.
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 12 күн бұрын
ගෝමික උඩුගමසූරිය රටේ වටිනා සම්පතක්. දැන් ඔවුන්ගෙ සේවය රටට ලැබීම අපේ වාසනාවක්
@menwjayasekera
@menwjayasekera 18 күн бұрын
හරිම දැනුන රසාස්වාදය වචන වලින් කිව නොහැක. ඒතරම් වටිනාකමක් දොරමඬලාවට ලැබුණා. විද්‍යාව සහ කලාව එක්තැන් වූ මොහොතක්. ජනතාව බුද්ධිමත් වෙන්න ඕන නම් මේ වගේ වවැඩසටහන් නැරඹිය යුතුයි. ඒවගේම අපේ මහාචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාට අපේ ප්‍රණාමය මේ වැඩසටහන රසවත් කිරීමට ගත් ප්‍රයත්නයට. වටිනා විද්‍යාත්මක අදහස් දැක්වූ විද්‍යඥයන් දෙපලටත් , අනෙක් මහාචාර්ය තුමාටත් අපෙ හදපිරි සතුට ප්‍රකාශ කරමි. දෙරමඩලාව යනු බුද්ධි මණ්ඩලයකි. වසර තිහකට වැඩි කාලයක් තිස්සේ නරඹන ලංකාවේ වඩාත් ජනප්‍රිය වැඩසටහනයි.
@SamanNugaliyadda
@SamanNugaliyadda 15 күн бұрын
Nobodinakin පිළිකා මාරයා ජය ගන්න ලැබේවා.....🌹
@sandharuwanrandika9556
@sandharuwanrandika9556 4 күн бұрын
@vasanthaKumari-kv2es
@vasanthaKumari-kv2es 19 күн бұрын
බුදු සරණයි මේ රට වෙනුවෙන් රට ගොඩ ගන්න රට ඉදිරියට ගෙනයන්න හැකියාව ලැබේවා මෙතුමාලන්ට
@tkaavi
@tkaavi 18 күн бұрын
අනාගත ජනාධිපති උපදේශක, ගෝමික උඩුගමසූරිය ☺️😘❤
@anesleyfernando3170
@anesleyfernando3170 18 күн бұрын
Appreciate all your commitments dear Sirs.❤❤
@studiofocuskandana4433
@studiofocuskandana4433 18 күн бұрын
අවශ්‍ය නායකයා පත් වී ඇත. ගොඩ ගමු මේක
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 18 күн бұрын
මේ රට කොහොම හරි ගොඩ දාගමු. මේ දුප්පත් කමින් දුරු වෙමු
@piyagamage3263
@piyagamage3263 8 күн бұрын
මහා ධනාත්මක වෙනසකට මුල. දැන් හරි නායකත්වයක් සමග ඉදිරියට යන්න අප කැප වූ විද්‍යාඥයින් පිරිසක්. ආකල්ප වෙනස් කර ගමු. කතා කරකර හිටිය ඇති. දැන් වැඩ කරලා පෙන්වමු. අපි සුදානම්, ඒ අවස්ථාව එනතුරු අපි බලා ඉන්නවා.
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 Күн бұрын
Congratulations ❤❤❤❤
@Damitha-st6ft
@Damitha-st6ft 18 күн бұрын
Great program. I Wish these professionals will be used by government to develop our motherland ❤
@piusfernando
@piusfernando 19 күн бұрын
Improved Health Education and Efficient Awareness in Disease Prevention must be brought forward to keep the Nation Healthy.🙏🇱🇰🙏
@volexengineering4627
@volexengineering4627 8 күн бұрын
ලංකාවටත් අවශ්‍ය වන්නේ පිළිකා සම්බන්ධ විශේෂඥයෙක් ම තමයි. රටතුලත් මහා පිළිකාවක් ක්‍රියාත්මක වෙනවා. මහාචාර්ය තුමා දැන් විද්‍යාගාරය මහජනතාව දියවන්නාවේ නිර්මාණය කරලා දුන්නා. දැන් රටට ගැලපෙන පර්යේෂණයක් කර දෙන්න. එයම ප්‍රමාණවත් ඔබ සිතේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධව කණස්සල්ලෙන් නිදහස් වෙන්නට. ඒ වාගේම මහා පුණ්‍යකර්මයක් ❤❤❤❤❤❤
@lathaudagedara2749
@lathaudagedara2749 18 күн бұрын
මෙි තරම් කල් පාලකයෝ රටෙි සම්පත් වලින් වැඩක් ගත්තේ නැ ඒවා විකුනුවා විතරයි උන්ගේ පවුල් තර කර ගත්තා මිස රටෙි කර්මාන්තයක් දියුනු කලේ නැති බව දැන් තමයි හොදටම පේන්නේ
@thidasattanayake5838
@thidasattanayake5838 18 күн бұрын
Itha hoda vatina sakachchawak. Oba samata sathutui. Ape rate hitapu palakayo monawada karala thiyenne ❤❤❤
@nayanakumari3133
@nayanakumari3133 19 күн бұрын
Harima asawen ahagena hitiya ape mau buumiya dinen dina vajabeewa❤❤
@PriyanthiShanthimalaKank-mx6kg
@PriyanthiShanthimalaKank-mx6kg 18 күн бұрын
Thank you so much😍❤🙏
@silvag9383
@silvag9383 19 күн бұрын
Good ❤
@volexengineering4627
@volexengineering4627 8 күн бұрын
සුනිල් ආරියරත්න මහතා, නන්දා මාලිනීයන්, ඇතුළු මේ කලාකරැවන් ඔවුන්ගේ ජිවිතයෙන් වැඩිපුරම කාලයක් ජීවිත අවදානමෙන් වෙර දැරූ මහා පරිවර්තනය අදවන විට යථාර්ථයක් බවට පත්වී ඇත, ඒ සුන්දරත්වය මුහුණු වල හැගීමෙන් ම පෙන්නුම් කරනවා. ඇත්තෙන්ම ඔවුන් හරිම වාසනාවන්ත යි මේ විපර්යාසය ජීවමානව දකින්නට ලැබීම සම්බන්ධව, මේ තලයේ විමුක්ති ගී ලියූ ගැයූ අය ඒ සුන්දර වෙනස දකින්නට අද ජීවතුන් අතර නෑ. දැන් සුනිල් ආරියරත්නයන් ගෙන් ආදරගී වඩාත් තීව්‍රව ලියවේවි, නැන්දා මාලිනියන්ගෙන් ඒවා අපට ලැබේවි. ඔබ සැමට නිදුක් නිරෝගී සුවය පතමි.❤❤❤❤❤
@lankawalpola8297
@lankawalpola8297 9 күн бұрын
Thanks , to efforts & endurance of present President, not giving up & trying to get the country people back on track . Dubai government build Dry Dockyard, where as Sri Lanka had much before that. Now they are much ahead & here we are still crawling.
@roybrown4711
@roybrown4711 18 күн бұрын
God bless you and your family….from newzealand ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤸🏼‍♂🙏🙏🤸🏼‍♂🤸🏼‍♂🙏🙏🙏🤸🏼‍♂🤸🏼‍♂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ADNissanka5429
@ADNissanka5429 18 күн бұрын
අපේ රට ගොඩගන්න උත්සාහයක් ගන්න වෙලාවක් මේක ...දේවදත්ත ක්‍රියා ඊට බධාවක්...
@jenetteweliwita825
@jenetteweliwita825 19 күн бұрын
Siyawas gananak apa dutu sihine❤❤❤❤❤❤❤
@samithprasnga5860
@samithprasnga5860 16 күн бұрын
මතද ජේ ආර් පී සූරියප්පෙරුම මහින්ද රාජපක්ෂ ගැන ගහපු පම්පොරි දොරමඩලාවට ඇවිත්...එකයි මිනිස්සු ඈත් උනේ...දැන් සුදුස්සන දොරමඩලාවටත් පැමිනෙමින් සිටී...ජනාතාව නැවතත් දොරමඩලාව නැරබීම ආරමබ කල යුතුයි ❤
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 18 күн бұрын
රනිල රාජපක්ෂ ල කියන පල් බුරුවන් මොනවද කලේ කියල අනුර ල පෙන්වයි ඉදිරියේදී
@nihalkumara4141
@nihalkumara4141 14 күн бұрын
අනිවාර්යෙන් රාජ්‍ය නිලධාරීන් සහ සේවකයින් අඩුවෙන් වැඩ කරල වැඩියෙන් පඩි ගන්න ක්රමය නැති කරන්න ඉක්මනට කටයුතු කරන්න විශේෂයෙන් බලය සම්බන්ධ රාජ්‍ය ආයතනය
@jagathroland219
@jagathroland219 18 күн бұрын
Very Good Sir
@thusharilanka8081
@thusharilanka8081 18 күн бұрын
Mahachara gomoika..oba thumanlage wedha katauthu sarthaka wewa.
@Shivanthi6
@Shivanthi6 15 күн бұрын
Way to go brothers
@alvionplus4520
@alvionplus4520 20 күн бұрын
Respect professor.
@irushaudayangaherath5806
@irushaudayangaherath5806 16 күн бұрын
රටේ නිවැරදි ඉතිහාසයත්, ඉන් අපට මග හැරගත් දෙයත් බොහෝය. අප රට සිරි ලංකාව පෘථවියේ අඩුම ගුරුත්ව බලය පවති. අතිතයේ ලෝකයෙන් උතුම් රට වුයේ මෙවැනි බොහෝ කාරනා නිසාය. සියලු සත්‍ය මතුවෙමින් පවති.
@dharmaarachchige3445
@dharmaarachchige3445 15 күн бұрын
රාවන ව්ද්‍යාව අනුව ගුරුත්වාකර්ෂණය බින්දුවට බස්සන්න පුළුවන් හෙළයන්ට.
@turneyindrajith8967
@turneyindrajith8967 Күн бұрын
පසු ගිය දිනවල දොරමඩලාව දුර්වල ව් තිබුනා දැන් හොද වේගෙන යනවා අර මුල් කාලයේ වගේ දේශකයින් ගේන්න
@sunilkariyawasam8713
@sunilkariyawasam8713 19 күн бұрын
Api me ayagen wada gamu. Api siyalla avankava vada karamu. Rata. Diyunu karamu.
@SudeepGunarathne
@SudeepGunarathne 18 күн бұрын
මට මතකයි 2008 හෝ 2009 වසරේ ජාතික රුපවාහිනියේ පෙන්නුවා අපේ නාවික හමුදාවේ ඉන්ජිනේරුවකු කේන්දුුාපිසාරී බලයෙන් යන්ත්‍රයක් ක්‍රියා කලා, අද වෙනකල් එතුමට වෙච්ච දෙයක් නෑ, ඒ තාක්ෂණයට වෙච්ච දෙයකුත් නෑ, පුළුවන්නම් ඒ සම්බන්ධයෙන් කතා කරන්න
@G.G.M.Ranara
@G.G.M.Ranara 17 күн бұрын
ඇයි මුහුදු සම්පත රසායනික ද්‍රව්‍ය ලොව වර්ග නිස්සාරණය මත්ස්‍ය සම්පත මුළු රට ඇතුළටම ලාබෙට මාළු මුහුදු ශාක ආහාර රටේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සියල්ල සපුර ගන්න පුළුවන් ගුණාත්මක මත්ස්‍ය ආහාර හා මුහුදු ආහාර වලින් ඩොලර් රුපියා ගැනීම කරවල වියලීමට තාක්ෂණය භාවිතා කරන්න එයා අපි ළඟ දැනටත් තියෙනවා අවශ්‍ය නම් සැප සැපයිය හැකි
@athukoralagechandrapala1834
@athukoralagechandrapala1834 19 күн бұрын
Budusarani stylus danatama
@hemadayananda
@hemadayananda 18 күн бұрын
VERY GOOD JAYA JAYA WAWA MAGA RATA DINAWAMU UGATH BUDDIMATH ❤❤❤❤❤ APAMA MINISSU RATA DINAWAMU
@thisaramadu5300
@thisaramadu5300 2 сағат бұрын
Hiru deranatath meewage මහාචාර්ය waru genalla වැඩසටහන් karoth narakada minisdunge molawal kurawal nokara
@Brixty-x7c
@Brixty-x7c 18 күн бұрын
Aiyoo Hasantha 😅
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 19 күн бұрын
🎉🎉🎉 2:04
@kfonseka4724
@kfonseka4724 19 күн бұрын
Warthamana rajaya mewata pasubima hadala dei kiyala hithenava
@poojianidaniel2488
@poojianidaniel2488 19 күн бұрын
kiyaganna bari satutak
@antonpraveen610
@antonpraveen610 19 күн бұрын
paranthana wala kamhalath patan ganna one
@sisiraadikari3722
@sisiraadikari3722 6 күн бұрын
මේක ගොටාබය ගෙන්නලත් මේ වගේ ඇන්දීමක් කළා
@irushaudayangaherath5806
@irushaudayangaherath5806 16 күн бұрын
රටේ නම ගැනත් සිතා බලන්න කාලයයි. ‘ශ්‍රි’ යනු අසුබ පල දෙන ශබ්ද තරංගයකි. සිංහල හෝඩියේ නොමැති සංස්කෘත අකුරකි. අවදානය යොමුවිය යුතුයි.
@dharmaarachchige3445
@dharmaarachchige3445 15 күн бұрын
ශ්‍රී විතරක් නොවෙයි (ඉල්) ලංකා යන නමම වෙනස්කරමු. උත්තමලන්තය. Uththamaland - මුළු ලෝකෙම්ම උතුම් රට.
@rameshsilva8212
@rameshsilva8212 19 күн бұрын
👍
@dilinisakunthala8446
@dilinisakunthala8446 18 күн бұрын
💛🇱🇰
@seetharohini2197
@seetharohini2197 17 күн бұрын
❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤
@lankakaluarachchi3020
@lankakaluarachchi3020 19 күн бұрын
@kfonseka4724
@kfonseka4724 19 күн бұрын
Ithamath vatina adahas godak
@gaminipadmakumara9394
@gaminipadmakumara9394 15 күн бұрын
Issara bluw epama une sudusu nethi aya genawa nisa. Me widwathun nisamai blnne aurudu ganakt passe
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 19 сағат бұрын
රනිල් රාජපක්ෂලාගෙ පට්ට හොරු ඔය ආයතනවල තියාගෙන රට ගොඩ දාන්න පුලුවන්ද
@gaminigamini788
@gaminigamini788 17 күн бұрын
හසන්ත රාජපක්ෂ ට අපහාස කරන්න එපා .අපිත් රොකට් යැව්වෙ. චිචී කොල්ලගෙ රොකට්ටුව .
@SubhashiniSuseema
@SubhashiniSuseema 2 күн бұрын
ඔව් හසන්තගෙ කතාව වියදම වැඩියි කරන්න බෑ කියන මතෙ 😂😂😂
@manojbandaranayake8655
@manojbandaranayake8655 16 күн бұрын
Hasantha , Sudharman wage minissu ITN eken iwath wenawa dakina ekath rate TV balana minissunge "lokuma Apekshawak"
@shanBuddika
@shanBuddika 18 күн бұрын
Hasantha gotta paw🤣
@samanlokuge7339
@samanlokuge7339 18 күн бұрын
PIM eka modaya. Fake PHD from SL.
@NPPUSA.
@NPPUSA. 15 күн бұрын
ඔය හසන්ත ණිඝන්ටයා එලවල ඔතනට අලුත් කෙනෙක් දාන්න තරුනයෙක්
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 18 күн бұрын
Respect Professor 💐
@WaruniPerera-n4z
@WaruniPerera-n4z 19 күн бұрын
@chandilayanal798
@chandilayanal798 19 күн бұрын
❤❤
@chandranigamage2964
@chandranigamage2964 18 күн бұрын
❤❤
@mangalikaratnayaka9733
@mangalikaratnayaka9733 18 күн бұрын
❤❤❤❤❤❤
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 18 күн бұрын
❤❤❤❤❤❤❤❤
@samje9042
@samje9042 18 күн бұрын
❤❤❤
@shanthiilankoon
@shanthiilankoon 14 күн бұрын
❤❤❤❤
@realvam1992
@realvam1992 18 күн бұрын
@chandanakapila6861
@chandanakapila6861 7 күн бұрын
❤❤❤❤❤❤
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 64 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 61 МЛН
Doramadalawa - (2020-03-09) | ITN
2:01:46
ITN Sri Lanka
Рет қаралды 75 М.