සුදු බබෙක් ඕනේ නම් මෙන්න මේ කෑම කන්න|බබාගේ සම පැහැපත් කරන ආහාර|suwahas Clinic|skin whitening foods|

  Рет қаралды 274,945

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී
BAMS(Hons)university of Colombo
Dip in Ayurveda beauticulture(IICA Campus)
ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක.
Online channeling -:
ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් ,
මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)0741169498
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)741169498
හැම අම්ම කෙනෙක්ම ආසයි සුදු බබෙක්ට.ඉතින් අන්න ඒනිසා අද වීඩියෝ එකෙන් මට කතාකරන්න හිතුන බබෙක්ගේ සම පැහැපත් කරන ආහර වර්ග පිලිබදව.ඉතින් ඔයාට පුලුවන් මේ කෑම කාල හොද පැහැපත් සමක් තියෙන පැටියෙක් ලබාගන්න.මේ හැම කෑමක්ම ස්වභාවික කෑම නිසා දරු පැටියට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ..ඒවගේම තමයි මතක ඇතුව මුල් මාස 3ඉන්න අම්ම කෙනෙක් නම් මන් කලින් වීඩියෝ එකක් කරල තියෙනව මුල් මාසවල කන්න හොදනැති කෑම ගැන.ඉතින් ඒ විඩියෝ එක බලල මේ කෑම අතරින් එහෙම කෑම තියෙනවනම් ඒවා මුල් මාසවල ගන්නෙපා.මන් පොදුවේ තමයි මේ කෑම ඉදිරිපත් කරල තියෙන්නේ.එහෙනම් හැමෝටම ලස්සන සුදුම සුදු නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියල අපි හදවතින්ම පතනවා.
සම සුදුකරන ආහාර|පැටියගේ සමේ වර්නය වැඩිකරන ආහාර|skin whitening foods|colour improve foods|foods to increase the skin color|what we can eat for increase skin colour of our baby-|hownto increase colour complexion of baby

Пікірлер: 465
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
හැමෝටම ආදරෙන් දෙයක් කියන්න ඕනෙ.අපේ දරුවො අපිට වටිනව එයාල කොහොම වුනත්.හැම අම්ම කෙනෙක්ම ආසයි තමන්ට වඩා දරුවා උසස් වෙනවට,තමන්ට නොලැබුන සැප දරුවට ලැබෙනවට,තමන්ට නොලැබුන පිලිගැනීම දරුවට ලැබෙනවට,අම්මගෙනුයි තාත්තගෙනුයි හොදම දේ දරුවට එනවට තමා ඕනෙම දෙමවුපියෙක් කැමති.වර්ණයටත් බුද්ධියටත් අනිත් හැමදේටත් ඒක අදාලයි. "කලු බබාල" ඇත්තටම මෙහෙම දරුවො කොටසක් ලාංකාවෙ නැහැ.අපි හැමෝම තලෙලු අය.වර්ණය කියන්නේ තවත් එක් දෙයක් විතරයි.හැබැයි සමාජෙ මේ දේ හරි ලොකුවට හොවාදක්වනව.වර්ණය අඩු දරුවන්ගේ හිත් පුන්ච් කාලෙ ඉදලම රිදවනව.මන් ඒදේට විරුද්ධයි.හැම දරුවෙක්ම අපිට වටිනව.හැම කෙනෙක්ටම ගරු කරන්න පුරුදු වෙන්න.තමන්ගෙ දරුවටත් අන් අයට ගරු කරන්න කියල දෙන්න.මම පොදුවෙ මේ ඉදිරිපත් කරල තියෙන කෑම ජාති සම පැහැපත් කරන ආහාර විතරයි.නමුත් ඒවගෙ බලපෑම එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන්.මොනා වුනත් හැම අතින්ම උසස් ගුනවත් දරුවො ඔයාල හැමෝටම ලැබෙන්න ඕනෙ.🌸 දරුවෙක්ගේ බුද්ධි වර්දනයට වැදගත් වන ආහාර පාන ගැන මේ වීඩියෝ එක කරන්න කලින් මන් වීඩියෝ එකක් කරල තියෙනවා.ඉතින් මේකට වඩා වැදගත් වෙන්නෙ ඒ වීඩියෝ එක.ඒකත් නරඹන්න කියලත් මන් ඉල්ලනව
@ChamaraWijewardana
@ChamaraWijewardana Жыл бұрын
ඇත්තටම පාට නිසා අපහසුතාවේට පත් උන වාර අනන්තයි, මාත් මගේ පැටියාගේ හමේ පාට ගැන ගොඩක් හිතනවා, දුවෙක් උනොත් තමයි හමේ පාට ගොඩක් බලපාන්නේ නැත්තන් ඇත්තටම පුතෙක්ට ඒ ප්‍රශ්න එන්නේ හරිම අඩුවෙන්, හමේ පාට නිසා අසරණ උන අම්මා කෙනෙක් ඉන්නවනං එයාලට ලස්සන පැහැපත් බබාලා ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
❤️❤️❤️❤️
@NadeeshaniRathnayaka-t5y
@NadeeshaniRathnayaka-t5y 11 ай бұрын
මගෙ බබා ගොඩක් සුදුයි ලස්සනයි ❤️ ඒත් මං කලුයි මිනිස්සු මගෙ බබාට හරි ඊර්ෂ්‍යා කරන්වා . මට මිනිස්සු එක එක කතා කියනවා මං වගෙ නෙවෙයි ලු මගෙ ගෑවිලාවත් නෑලූ ඉතිං මං ගොඩක් අසරණ වෙනවා . ඒත් එක පැත්තකින් මට හරි සතුටුයි මොකද මගෙ පුතා සුදු හින්දා ලස්සන් ලමයෙක් හින්දා .මං මිනිස්සුන්ට කියනවා හොද දේවල් මං කෑව හින්දා මගෙ බබා සුදු කියලා .මට හරි ආඩම්බරයයි.🤗
@pramudikaushalya6448
@pramudikaushalya6448 9 ай бұрын
Oya monada kewe dr?
@dsdinushi604
@dsdinushi604 Ай бұрын
ඔයා මොනාද කෑවේ
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
හම කලු ත‍‍ළෙලු වුනත් හැඩ ලස්සණ දුලා පුතාලා කොච්චර ඉන්නවාද? සුදු වුනා කියලා හැමෝම ලස්සණ නෑ. හදවතින් ලස්සණ අයට හැමෝම ආදරෙයි.🌸
@thakshila48
@thakshila48 Жыл бұрын
Aniwaren lassana tiyenne mathu pitin nemei athulanten👍
@sanjananilmani6373
@sanjananilmani6373 Жыл бұрын
❤❤
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
අනිවාර්‍යයෙන්ම සුදු කියන්නේ ලස්සණ නොවේ හදවත ලස්සණ නම් රූපෙත් ලස්සණ වෙනවා.
@sarmilasarmi1149
@sarmilasarmi1149 Жыл бұрын
😮😮😮😅😅
@sarmilasarmi1149
@sarmilasarmi1149 Жыл бұрын
😮😮😮😅😅
@PrasathMadushanka-q6h
@PrasathMadushanka-q6h Жыл бұрын
මගේ අම්මටත් සුදු නංගී බබෙක් හම්බෙන්න ඕන මේ කෑම ටික කොහොම හරි අරන් දෙනෝ මම් .ඔබ තුමියට බොහොම පින් ❤
@hirunisansala473
@hirunisansala473 Жыл бұрын
මම පොඩි කාලෙ හරිම කලුයි..මගේ අක්ක සුදුම සුදුයි.තාත්තගෙ නෑයො අක්ක විතරයි ලගට ගත්තෙ..මට පේන්න බෑ කවුරුත්😡😡 ...අම්මයි තාත්තයි අක්කයි කවදාවත් හිත රිද්දුවෙ නෑ.❣️
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ane oya lassanay lamayooo❤❤❤
@madhubashiniwickramasinghe2050
@madhubashiniwickramasinghe2050 Жыл бұрын
දරුවට හොඳට උගන්න ගන්න කළුහමට හරි ආසයි පිටරටවල්වල සුදු මිනිස්සු ලංකාව ඉන්දියාව වගේ ආසියාතික රටවල මෝඩ මැට්ටෝ ඇරෙන්න කළු ගෑනු හරි සෙක්සී කියන විශ්වාසේ තියෙන සුද්දෝ ඕන තරම් ඉන්නවා ඇත්තටම කළු කියන්නේ හරි සෙක්සි කලර් එකක් උගත් හොඳ ගතිගුණ තියෙන බුද්ධිමත් හොඳ චරිතයක් තියෙන දරුවෙක් හදා ගත්තොත් හමේ පාට නම් මොකක්ද ❤
@umarathnayaka641
@umarathnayaka641 Жыл бұрын
,මමත් කලු girl කෙනේක්...එත් මට හැමොම වගේ ඔයා කලු වුනාට ලස්සනයි කියලා කියනවා...එ නිසා එච්චර හිත රිදෙන් නැහැ ...එත් දුක හිතෙන තැන් තියෙනවා ...pregnant වුන දවසට ඔක කෑම අනිවාර්යයෙන් ම කනවා...thank you ...❤❤❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Owa kawath nathath oyage baba lassana wenawa,oya wagema❤️
@evangelistwelintanjosephjo8260
@evangelistwelintanjosephjo8260 8 ай бұрын
Thank you
@isharamaduwanthi4946
@isharamaduwanthi4946 Жыл бұрын
අනේ හරිම කාරුණික ඩොක්ටර් කෙනෙක් මෙහෙම අය දකින්නත් ආසයි අද කාලේ ඉන්නෙම නපුරු මිනිස්සු 🥺❤️❤️❤️
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤️❤️❤️
@kamoshisilva5139
@kamoshisilva5139 Жыл бұрын
100% හරි ඉස්සර පොඩි කාලෙ මාව ආච්චි අරන් ගිහින් තියෙන්නෙ blanket 1න් හංගගෙන ඒත් මගේම වයසේ සහෝදරියව ඉස්සරහට එන අයට පේන්න හරවගෙන.පාට නිසා ගොඩක් අය කියපු කතා කරපු වෙනස්කම් අදටත් අමතක වෙන්නෑ මිස්.අම්මා විතරයි ඇත්තටම පාටක් නැතුව ආදරේ කරන්නෙ❤
@hkakanchani4062
@hkakanchani4062 Жыл бұрын
පොලොවේ පය තියලා ජීවත් වෙන හරි ලස්සනට හිතන පතන ඔබ වැනි මිනිසුන් මේ විශ්වයටම ආශිර්වාදයක් මැඩම්.❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thank u....mehema msg ekak daala mage hithata sathutak genawata ❤
@nilaninisansala2198
@nilaninisansala2198 Жыл бұрын
​@@SuwahasClinicමිස් දින පතා හෙදද.. ඔටිස් වලට බබා පැහැපත් වෙනවද
@LakshaniPerera2017
@LakshaniPerera2017 Жыл бұрын
මං පාට අඩුයි ඒ නිසාම මට වඩා පාට කෙනෙක් මං marry කලා ඒත් සමහරු කිව්වා බබා ලැබෙන්න ඉන්නකොට අම්මා වගේ කලු වෙයි කියල ඒත් මට ලස්සන සුදු දූ පැටියෙක් ඉන්නව
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤❤❤
@sarasewwandi4486
@sarasewwandi4486 Жыл бұрын
අනේ ඔව් ඉපදෙන හැම බබෙක්ම සුදු පාට වෙන්න ඕනා.නැත්තම් කොච්චර මානසික වැටෙනවද😢
@NishanthiRathnayaka-d3d
@NishanthiRathnayaka-d3d Жыл бұрын
⁣මමත් කලුයි.මේ හැම කතාවම මමත් අහල තියෙනවා.මගෙත් මූනටම මේ දේවල කියල තියෙනවා.මමත් සෑහෙන්න මේ ප්‍රශ්නය නිසා විදවනවා.මට තාම බබාලා නෑ.හැබැයි හම්බෙන්න ඉන්නකොට අනිවාර්යයෙන්ම කෑමට ගන්නවා.මොකද මට වෙච්ච දේ මගෙ බබාට වෙන්න දෙන්නෑ
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 Жыл бұрын
මගේ අම්මයි අප්පච්ච් නම් සුදුයි.අම්ම ඒ තරම්ම සුදු නැහැ නමුත් මම උපදිනකොට ගොඩක් සුදු බබෙක්.අම්ම කිව්ව එයා තැබිලි ගොඩක් බිව්ව කියල.ඒකෙ බලපෑම නම් මම දන්නේ නැහැ.නමුත් මගේ මල්ලිට සාපේක්ෂවත් මම ගොඩක් සුදුයි .තැබිලි වල බලපෑම පිලිබද ඩොක්ටට අදහසක් තියෙනවනම් වටිනව❤
@dhsstudio7176
@dhsstudio7176 Жыл бұрын
අපෙත් අම්ම මම හම්බෙද්දි තැඹිලි බිව්ව කිව්ව..මම සුදුයි..අම්ම කියන්නෙ තැඹිලි බිව්ව හින්ද කියල 🤔
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 Жыл бұрын
@@dhsstudio7176 ow ape ammath kyla tynwa.ward eke htpau suduma baba mamau.thambili bipu nisa kyla eyath kwwa🤭
@irahada5961
@irahada5961 Жыл бұрын
සමහරක් බබාලා ඉපදෙන කොට හරිම සුදුයි.අවුරුදු 1 වගේ වෙනකොට කලු වෙනවා.
@prashadinanayakkara5849
@prashadinanayakkara5849 2 ай бұрын
ඒක ඇත්ත . අපෙ මාමගෙ දුව ඉපදෙත්දි මාර සුදුයි.ගෙදරට කිව්වෙත් සුදුනෝනා කියලා.දැන් එයා ගොඩක් කලුයි.දැන් සුදුනෝනා කිව්වම නොදන්න කට්ටිය බලවැති ඇයි මෙයාට සුදුනෝනා කියන්නෙ කියලා.මාමයි නැන්දයිත් කලුයි ඉතින්.
@arunajayalath6404
@arunajayalath6404 Жыл бұрын
මගේ දෝනි කලුයි. ඒත් ඒ පාට ලස්සන කළු පාටක්. අදුරු නෑ. හරිම ලස්සනයි.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Harima lassanay oyage doni,mokada eyata innawa harima lassana heart ekak thiyena kind ammi kenek.ehema ayage duwala lassanay.kalu kiyala paarak ne amma.api hemoma thaleluy.eyata kiyanna mamath lassanay qwa kiyala❤️
@imeshamadushani5858
@imeshamadushani5858 Жыл бұрын
කරුණාව පිරුන හිතක් තීන doctor කෙනෙක් අහන් ඉන්න ආස හිතෙනවා ඒ හඩ..ගොඩක් ස්තූතියි මේ දෙන උපදෙස් වලට❤️❤️
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thank u oyatath me comment ekata❤
@thilinisadamali291
@thilinisadamali291 Жыл бұрын
ඒක ඇත්ත, මමත් කලුයි. ගොඩක් හිතින් වැටුන අවස්තා ගොඩයි. සමාජයේ ඉදිරියට යන්න සබකෝලය ලැජ්ජාව කියන දේ දැනුනා.හමේ පාට නිසා.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Hithannepa..skin colour eke wadagath wenne eka eka buddi mattama anuwa..oya hodata igena ganna.igeneemata puluwan hemadema lassana karanna
@sandunibandara4411
@sandunibandara4411 11 ай бұрын
Anee... Hariim hoda Dr kenek
@rasangichandrasiri4619
@rasangichandrasiri4619 8 ай бұрын
මේක ඇත්තම ඇත්තක් අපේ පවුලේ නෑයොම මං කලු නිසා මාව කොන් කලා අපේ අක්කට හරිම ආදරෙන් සැලකුවා… මං හරි බයයි එන්න ඉන්න පැටියා කලු වෙයි කියලා 😔
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Ane eya lassana kollek wei ❤️
@shanikamaduwanthi35
@shanikamaduwanthi35 3 ай бұрын
දහසක් දුක් විදලා මේ ලොකෙට ගෙනාවාම බබාගේම පාට ට වඩා අපිට දරුවා වටිනවා ගොඩක් කලු උනත් සුදු උනත් අපිට අපේ දරුවෝ රජ පැටවූ ❤❤❤
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@shanikamaduwanthi35 ❤️❤️❤️
@imsheez93
@imsheez93 Жыл бұрын
ඩොක්ටර් ඔයා සායි පල්ලවී වගේ ❤
@Chandima9612
@Chandima9612 Жыл бұрын
ඇත්ත
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
🫣❤
@nuwanthidakshika8843
@nuwanthidakshika8843 8 ай бұрын
Ow matat hithuna
@yamunapriyadrshani5195
@yamunapriyadrshani5195 7 ай бұрын
Ou anee matath penne eya ee wage
@sohelianjana7150
@sohelianjana7150 11 ай бұрын
මම විවාහ වෙලා ඉන්නේ ඉතාලි ජාතියෙක් සමග මගේ පුංචිට තලෙලු හමක් තියෙන දුවෙක් ලැබුණා ඉතින් ඒ බබාව දකිද්දි මගේ හස්බන්ඩ් කිව්වේ මටත් ඕන චොක්ලට් පාට බබෙක් කියලා ලංකාවේ පාට ප්‍රශ්නයක් උනාට පිට රටකට ගියාම අපේ ලංකාවේ දුඹුරු හමට ලැබෙන්නේ විශේෂ තැනක්
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Eka eka eka minissunge mindset eka.samahara aya a colour ekata kamathiy.samahara aya kamathi nehe,lankawe whitening creams mechchara sell wenneth akane. Thank you for the comment
@ChalaniMaduvanthi
@ChalaniMaduvanthi 2 ай бұрын
ඒකනම් ඇත්ත ඩොක්ටර් එක්කෙනෙක් සුදු වෙලා එක්කෙනෙක් කලු උනොත් සාමාජෙට මාර ප්‍රස්න මගෙ දුව සුදුම සුදුයි පුතා තලෙලුයි..සමහර අය හස්බන්ගෙ නෙමෙ කියලත් කියලා තිබ්බා ඩොක්ටර් මට ඒකාලේ මානසිකව මාර විදිහට වැටුනා ඔයාට ගොඩක් පින් ඔයාට🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
@@ChalaniMaduvanthi ❤️❤️❤️thank you comment ekata
@dahaminiduththra28
@dahaminiduththra28 Жыл бұрын
ඔබතුමිය කියන දේ 1000%ක් හරි
@dewmigunawardhana5912
@dewmigunawardhana5912 Жыл бұрын
ආමන්ඩ් දොඩම් මිදි බ්ලැක් බෙරි බ්ලු බෙරි ස්ටෝ බෙරි එල කිරි එලු කිරි පීන⁣ට් කව්පි රතු පරිප්පු සෝයා බෝංචි ඔරිජිනල් සැෆ්රන් සූදුරැ ගිතෙල් පනීර් ඕට්ස් බ්ත්තර සුදු මද පොල් පොල් මද තක්කාලි බලත සාලයා සැමන් මාලු ටූනා මාලු
@dsdinushi604
@dsdinushi604 Ай бұрын
Thanks wasthuwa
@tharudasanayake6358
@tharudasanayake6358 15 күн бұрын
පොල් මද කන්න එපා කියනවා නෙ
@laiyala1757
@laiyala1757 Жыл бұрын
ඇත්තටම හැමොම ආසයි තමන්ගෙ බාබා ලස්සන වෙනවට එහෙමයි කියලා කලු කියන නිගාවක් නෙමෙයි නමුත් හැමොම ලස්සනයි එත් මමත් ආස මගෙ බබත් සුදු ලස්සන බබෙක් ඉන්නවට ⁣මගෙ පලවෙනි දු කලුයි එත් මම එයාට හරිම ආදරෙයි එතමම ආසයි එයා සුදු වෙලා ලස්සට ඉන්නවට මම තාම දෙවනි දරුවෙක් ගැන හිතුවෙ නැ හදන්න එත් මේ වැඩසටහන මට ඉස්සරහට ඔනි වෙයි
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thank you amma oyage comment ekata,oyage kella lassanay ❤️
@alahakoonalahakoon1813
@alahakoonalahakoon1813 Жыл бұрын
අනේ ඩොක්ටර් කතා කරද්දී අහන් ඉන්න ආස හිතෙනවා, ඩොක්ටර් කීවා වගේ මාත් මගේ පුතා ලැබෙන්න ඉන්න කාලේ ආමන්ඩ්මයි කෑවේ, සෆ්රන් ඩුබායි වලින් ගෙනත් බීවේ, මගේ පුතත් ගොඩක් සුදුයි,
@madushika3131
@madushika3131 8 ай бұрын
Safron ushna nedda dear
@vindyaattanayake9701
@vindyaattanayake9701 5 ай бұрын
ආමන්ඩ් ඔයා දවසට කොයි තරම් කෑවද කියන්න පුලුවන්ද ? දවසට කී පාරක් කොයි වගෙ ප්‍රමානයක් කෑවද ?
@vindyaattanayake9701
@vindyaattanayake9701 5 ай бұрын
ආමන්ඩ් දවසට කොයිතරම් ප්‍රමනයක් කෑවද ? කී පාරක් වගේ කෑවද කියන්න පුලුවන්ද
@NadeeshaniRathnayaka-t5y
@NadeeshaniRathnayaka-t5y 11 ай бұрын
මගෙ පුතත් ලස්සනයි සුදුයි .මං කලු උනාට 🤗❤️
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
@@NadeeshaniRathnayaka-t5y ❤️❤️❤️
@buddhiherath20
@buddhiherath20 Жыл бұрын
මගෙත් පාට අඩුයි.මගේ දරුවට එහෙම නොවෙන්න කියල මං ප්‍රාර්ථනා කරන්නේ..❤❤❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Eyata ehema wenne ne❤️
@tharikaperera2161
@tharikaperera2161 Жыл бұрын
ජාන වලින් තමයි color එක තීරනේ වෙන්න most . Anyway color not important healthy baby is the more important.
@MadhuMadhu-i9i
@MadhuMadhu-i9i 3 ай бұрын
Dodam,midi,strawberry,fresh milk,elu Kiri,almond,peanut,kawpi,parippu,soybeans,safron,gee,oats,thakkali,bathala,salayo,tuna
@love-lx2rn
@love-lx2rn Жыл бұрын
අනේ doctor ඔයා වගේ 10ක් හිටියොත් අැති ලංකාවටම❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤️❤️❤️thank you
@MyDay817
@MyDay817 19 күн бұрын
ආමන්ඩ් කනවනම් දවසකට කොච්චර ප්‍රමානයක් කන්න ඕනද මිස්..
@ruwansampath-qd6dg
@ruwansampath-qd6dg Жыл бұрын
ඇත්තමයි doctor මමත් ගොඩක් පාට අඩු කෙනෙක් .මගේ උුවත් පාටින් අඩුයි ගොඩක් අය මගේ දරැවගේ හිත රිද්දලා තියෙනවා.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Oya eyage hitha adaren hadanna❤️
@susaranga9524
@susaranga9524 Жыл бұрын
තව දෙයක් කියන්න ඕනි doctor ඔයාගෙ කිරි නැති අම්මා ලාට තිබ්බ වීඩියෝ එක තමා මගෙ ජීවිතේ වෙනස් කලෙ ❤❤💐💐 ඒක ගොඩාක් අමාරු උනා ,මුලදි කිරි තිබ්බෙ නැති නිසා, doctor මයි මාව වෙනස් කලෙ
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
මට හරිම සතුටුයි අම්මා❤
@hashanihashani3893
@hashanihashani3893 Жыл бұрын
මම යි මහත්තයා යි දෙන්න ම ගොඩක් සුදු යි. එත‍් අපේ පුතා අපි දෙන්න ට වඩා පාට අඩු යි.. නැන්දම්මා ඕක ට ගොඩක් දේවල් කිව්වා, බැරිම තැන මං බැන්නා, එදා ඉඳන් නම් කියන්නේ නැ, 🙂
@sakilanuwantha9679
@sakilanuwantha9679 Жыл бұрын
Ayyooo
@CRandy293
@CRandy293 Жыл бұрын
මෙවා දකිද්දි බදින්නත් බයයි
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 5 ай бұрын
Very good.kata wahan inna epa
@roshanimadushanika7258
@roshanimadushanika7258 17 күн бұрын
Sudu unath kalu unath apita ape baba lassana nam eyata mokada..matath ohoma una
@hirunihansika7744
@hirunihansika7744 11 ай бұрын
Thank you doctor.... බුදු සරණයි💖
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Welcome ❤️
@janeeshalawanya7390
@janeeshalawanya7390 Жыл бұрын
මේ කියන කෑමනම් මම කෑවෙ නැති තරම් .ඒත් මට සුදූ ම සුදු පැටියෙක් ඉපදුනා..❤️
@ireshaDilhani-jz8hi
@ireshaDilhani-jz8hi Жыл бұрын
මටත් ඒ වගෙ සුදුම සුදු බබෙක් ඉන්නෙ.
@janeeshalawanya7390
@janeeshalawanya7390 Жыл бұрын
@@ireshaDilhani-jz8hi ❤️❤️
@pitigalanimanthi
@pitigalanimanthi 11 ай бұрын
මම පොඩි කාලෙ කලුයි. මට දෙමලි කිව්වා චූටි කාලෙ. කලු ගෑවෙයි අල්ලන්න් එපා කිව්වා.කවදාවත් සුදු ලස්සන මනුස්සයෙක් ලැබෙන්නෙ නෑ කිව්වා..අම්මා සුදුයි දුව කලුයි කිව්වා... මම ගොඩක් අඬනවා ඉතින්.හැබැයි දැන් කලු අඩු වෙලා පැහැපත් වෙලා.. මට එහෙම කියපු අයගෙ ලමයි දැන් කලු වෙලා ඉපදිලා..එහෙම.නැත්නම් එයාලගෙ දරුවො බැඳලා ඉන්නෙ කලු අය... අද මේ වෙනකොට මම කලු ලස්සන හස්බන්ඩ් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක්... මම ඉන්න විදිහට අනිත් අය දැන් පසුතැවෙනවා.මගෙ හස්බන්ඩ්ට සල්ලි තියෙනවා වාහන ලස්සන ගෙවල් හැමදේම.තියෙනවා...මට අරහෙම කිවේ පවුලෙම අය... ඒත් පවුලෙන්ම ලස්සනටම ඉන්නෙ මම දැන්..❤❤ ඒ මාව තේරුම් ගත්ත හස්බන්ඩ් නිසා
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
❤️❤️❤️soo happy about you
@dhammikawendakoo6206
@dhammikawendakoo6206 Жыл бұрын
Sudu pata nowei wedagath. Hoda hediyawak ATI guna yahapath daruwek hadanna. ❤️
@bagyadiwyanjali-fb2rx
@bagyadiwyanjali-fb2rx 7 ай бұрын
පුන්චි කාලෙ ඉදන් කලු නිසා ගොඩාක් දේවල් නැති උනා ගොඩාක් අපහාස වින්දා😢ගොඩාක් මානසිකව වැටුනා 😢මම දැන් මාස 4ක ගැබිනියක් මට ඕනි මගේ දරුවා සුදු පැටියෙක් වෙන්න😢මොකද මට බයයි මගේ දරුවටත් මට මුහුන දෙන්න උනු දේවල් වලට මුහුන දෙන්න වෙයි කියලා😭.ඒත් කලු උනොත් එයාව වට්ටන්න දෙන්නෙ නෑ කාටවත්ම 🙏😔
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Eya lassanama lassana patiyek wei❤️
@Sadasi232
@Sadasi232 Жыл бұрын
අනේ ඔව් මිස් කියපු කාතාව 100 ඇත්ත මගේ දුවට අවුරුදු 5 මගෙ දුවට තලෙලු සමක් තියෙන්නේ මගේ husbund කලු කෙනෙක් මම පැහැපත් සමක් තියන කෙනෙක් මගෙ දරුවටත් ඔහොම කියනවා නැදැයෝ කලු යි කියලා විහිලු කරනවා අම්මා වගෙ නම් නෙමෙයි කියනවා සුදු දුව කියන්න බැ කලු දුව කියන්න කියනවා . පව් මගෙ දරුවා . එ උනාට මගෙ දුව කියන්නෙ කමක් නැ මන් කැමති තාත්තා ගේ පාටට මට ඔනේ කලු වෙන්න කියලා 😊කලු ලස්සනයි කියලා තමයි එයා කියන්නෙ 😇
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Great girl❤
@thilakshikalubowila5251
@thilakshikalubowila5251 Жыл бұрын
Excellent girl
@shaniabegoda2830
@shaniabegoda2830 Жыл бұрын
එයා හරිම බුද්ධිමත් දරුවෙක්. තාත්තාගෙ පාට ලැබුනාම කාටද ආඩම්බර. ❤❤❤
@hirunahiruna7077
@hirunahiruna7077 Жыл бұрын
Mage duwath thalelui ❤ e unata eya harima hadai lassanai ❤
@chandanasilva3872
@chandanasilva3872 Жыл бұрын
Owa ganan ganna epa mage duwala dennama kalui awrudu 20 ta wadi daruwo. Ithaama buddimath dennama campus giya loku duwa dan software engineer kenek . Suduma sudu husband kenek labuna.ithin lokaya kiyana dewal walin oluwa narak kara ganna epa.owa kiyannema sthree pakshayaneda.
@sandeens8280
@sandeens8280 Жыл бұрын
මම colombo Campus එකට 78 rank එක අරන් select උනා doctor .. එත් මම කලු නිසා ලස්සන නැති නිසා සමාජෙන් කියපු දේවල් එක්කම පොඩි කාලෙ ඉඳන් මගේ හිතේ තිබ්බෙ කලු අයට කවුරුත්ම කැමති නෑ කියලා.. ඒ අවස්තාව පවා මම මග හැරියා.. ඒ ගැන මට ගොඩක් දුකයි.. දැන් මම pregnant මට බයයි මගේ දරුවටත් මට වගේම වෙයි කියලා.. ඒකමයි මම මේ video එක බලන්න හේතුව...කෙනෙක් කලුයි කැතයි. කියලා කෙනෙක් filter දාලා photo දානවා කියලා . බනින හැමෝගෙම හිත් තමයි කැත.. මේ සමාජෙ වෙනස් වෙන්නම ඕනි.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
අනේ ඔයාට පිස්සුද ලමයෝ....මේ වගේ chance එකක් mis කරගත්තෙ ඇයි...ඔයාගෙ උගත්කමෙන්ම ඔයාට ඒ මිනිස්සුන්ට උත්තර දෙන්න තිබුනනේ...ලංකාවෙ කීයෙන් කී දෙනාටද colombo uni එකට select වෙන්න පුලුවන්. ඔයාගෙ skin colour එක ඔයාට unique.මෝඩ මිනිස්සු ඒක බැහැර කලත් උගත් අය එහෙම නෑ..බබාලගෙ skin colour එක ලස්සනම ලස්සන වෙයි බලන්නකෝ.
@HashaniNavodya
@HashaniNavodya Жыл бұрын
ඔයාට ලස්සන , නිරෝගී දරුවෙක් ලැබේවා.🥺❤
@ShiranthiDilrukshi-l2b
@ShiranthiDilrukshi-l2b 2 ай бұрын
Ane oya me kama gaththada? Babage color eka awada?
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 5 ай бұрын
සැප්‍රරන් කෝහේන්ද ම්ස් ග්ස්න්ඩ තියේනවා ඔර්ජිනල් එවා මට තවම හම්බ උනේ නෑ හේවුවට
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
ආමන්ඩ් වලට ලස්සන පාටක් එනවා..අත්දැකීමෙන් කියන්නෙ
@maxsecurity9787
@maxsecurity9787 10 ай бұрын
Atthada Amma?oya kohomada use kale kiyanawada?
@Thisuweerasekare3086
@Thisuweerasekare3086 Ай бұрын
@@maxsecurity9787 matath kyannako
@AchiniIsanka-j6g
@AchiniIsanka-j6g Жыл бұрын
මිස් ඔයාගේ කතාව නම් ඇත්ත .පාට නිසා ඕනි තරම් චුටි කාලේ ඉදන්ම අඩලා ඇති.තවමත් ඒ කතා ඉදලා හිටලා ඇහෙනවා.මම කලුයි මගෙ හස්බන් සුදුයි.මම බබා ලැබෙන්න ඉද්දි හිතුවෙ මගේ පැටියා සුදු වෙන්න කියලා මයී.මොකද මට වෙච්චි දේ එයාට නොවෙන්න.බබා ලැබෙද්දී නම් සුදුයි .එත් දැන් පාට අඩුයී.නැන්දම්මා පාට හොයන කෙනෙක්.ඒවත් ප්‍රශ්න .මට බයයි කලු වෙයිද කියලා .බබාට කවන්න මොනවාද හොද.අවුරැදු 1 මාස 2
@CRandy293
@CRandy293 Жыл бұрын
අප්පො මන් යාලු වෙලා ඉන්නෙ කෙනාගෙත් අම්මා ඔහොමයි එපා වෙන්වා එක්නිසා දැන් නම් මෙක නවතන්න හිතිලා තියෙන්නෙ
@thilinisadamali291
@thilinisadamali291 Жыл бұрын
@@CRandy293 ඔයාට එහෙම හිතෙනවා නම් හොදට හිතලා තීරණය කරන්න. කියමනක් තියෙන්නේ ආදරය බසයක යනවා වැනිය, ඕන වෙලාවක බැහැලා යන්න පුළුවන් . ඒත් විවාහය ✈ යනවා වැනිය. බහින්න ඕන වුනත් අවශ්‍ය වෙලාවට එහෙම කරන්න බෑ කියලා... හොදට හොදට හිතන්න.👍
@himashidilmi5519
@himashidilmi5519 Жыл бұрын
🥺👋Matath oya prashenamai thwa masa dekakin mage patiya enva 😔 mata nm kmk nh eya mona wage unth e unata ammala kiynva kalu babek nm genna epa nawanneth nh kiymva 😔mn godak manasikawa wetila inne mn poddak sudui ewnt husbandge pata adui 😔 ktha krn ayath kiynva kalu babek nm genna epa kiynva
@AchiniIsanka-j6g
@AchiniIsanka-j6g Жыл бұрын
Oyage ammalada ehema kiyanne husband ge ammalada.nandamma monawa hari kiuwoth nam oyata kiyanna පුළුවන් ekata uththara .oya sudu nisa.oya nitharama bandiya atha gaga patiya sudu wenna kiyala witharak hithanna .wena ewahithanna epa.mage patiyath mama wage kalu une na mama nitharama hithuwamage putha sudu wenna kiyala witharai .
@yumiyumi1
@yumiyumi1 Жыл бұрын
මේ දේවල් මටත් ඉස්කෝලේ යද්දී පාසලෙන්ම වෙලා තියෙනවා
@dddddd_Ooooo
@dddddd_Ooooo 17 күн бұрын
මිදි මුල් මාස තුන ඇතුලත කෑවට කමන්නැද්ද
@HarshaniKarunathilaka-vw9ju
@HarshaniKarunathilaka-vw9ju Жыл бұрын
ගොඩක් ස්තූතියි doctor ගොඩක් වටින උපදෙස් ටිකක් දුන්නට මගේ බබත් ලස්සන සුදු බබෙක් වෙන්න මම මේ කෑම කනවා❤❤❤❤ බුදු සරණයී doctor 🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤❤❤
@naduniperera8414
@naduniperera8414 3 ай бұрын
Docter මුල් මාස 3 ඇතුලත ඔට්ස් කැවට කමක් නැද්ද
@ransikanchana
@ransikanchana 8 ай бұрын
Doctor ,මම සුදුයි.මහත්තයා කලුයි.මගේ දෝණි කලුයි.එයාට කවුරු හරි ඔයා කලුයි කිව්වාහම එයා මගෙන් අහනවා ,අම්මේ මම කලුයි ද අම්මේ කියලා .මම කියන්නේ පුතේ ඔයා කලු නෙමෙයි දැකුම්කළුයි කියලා .දැකුම්කළු කියන්නේ ලස්සනට වඩා ලස්සන කියලා මම දෝණිට කියනවා.
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Ane eyata kiyanna man qwa kiyala eya lassanama lassanay kiyala❤️
@Onis-357
@Onis-357 Жыл бұрын
ගොඩක් පිං ඩොක්ටර්....
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤❤❤
@buddhimasewwandi3359
@buddhimasewwandi3359 Жыл бұрын
ඔය දේ මට නෙමෙයි මගෙ නංඟිට උනා.මම සුදුයි නංඟි ටිකක් පාට අඩුයි. ඉතින් හැමෝම මමයි නංඟියි එකට ඉන්නකොට එයාට හිත රිදෙන දේවල් හරියට කියනවා එයා අඬනවත් එකක් පොඩි කාලෙ. මගෙ වැඩේ එහෙම කියන අය එක්ක රංඩු වෙන එක. එයා මට වඩා පාට අඩු උනාට එයාට ඇද කියපු අයට වඩා පාටයි. අදටත් මම ඒ නෑයොන්ව ආශ්‍රයක් කරන්නෙ නැ ඒ කේන්තියට. දැන් මමත් අම්මෙක් වෙන්න යන්නෙ ඔහොම කතාවක් මගෙ බබාටත් කිවුවොත් ඇත්තටම ඒ වෙලාවට හොඳට බනින්න තමයි වෙන්නෙ. අදටත් නංඟි ඇස් වල කඳුලු පුරොගෙන හිටපු හැටි මතක් වෙනකොට පපුව රිදෙනවා. දැනුත් මම ඔය වගේම කතා ටිකක්මේ දවස් වල අහගෙන ඉන්නවා මහත්තයා ම⁣ට වඩා ටිකක් කලු නිසා. හම්බෙන ළමයා කලු වෙයි කියලා මහත්තයගෙම අම්මා, නෑනා කියනවා.අනෙ මන්දා තමනගෙ ළමයටම/සහෝදරයටම මෙහෙම කියන්න තරම් මේ මිනිස්සු මෝඩ ඇයි කියලා. මේ දවස් ටිකෙ කේන්ති ගන්න බැරි නිසත් නූගත් මිනිස්සු එක්ක කියවගන්න බැරි නිසත් ඉවසනවා. හැමතැනම පාටින් මිනිස්සු මනිනවා අනෙ මන්දා.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Minissu ehema thama.hitha riddanna harima asay.oya owa hithannepa oyage patiya lassanama lassana wei
@deepthilakmali7051
@deepthilakmali7051 3 ай бұрын
Doctor .. මේ කෑම කන්න වඩාත් හොඳ ගර්භනී කාලයේ මොන මාස වල වගේද ? (බබාගේ skin colour eka හැදෙන කාලේ)
@123riverrose
@123riverrose 3 ай бұрын
@suwahas clinic matath me gena dena ganna oni reply please doctor 🙏
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
අනේ ඒ කතාකරන විදිය ❤🌸
@dineshikakumari9397
@dineshikakumari9397 4 ай бұрын
Olive gedi hodada
@wasanasanjeewani1791
@wasanasanjeewani1791 6 ай бұрын
ලංකාවෙ විතරක් නෙවෙයි.ලොකේම කැමති ලස්සන අයට.ලස්සන විමට හේතුවක් හම පැහැපත් වීම.
@gihaniimesha4335
@gihaniimesha4335 10 ай бұрын
ඔලිව් තෙල් හොඳද කෑම වලට දාලා කන්න
@susaranga9524
@susaranga9524 Жыл бұрын
Doctor කියන දේ හරි , ඇත්තටම කොච්චර කිව්වත් සුදු බබාලට තමා කවුරුත් කැමති ,ඔය කවුරු නෑ කිව්වත් මාත් ආසයි ඒකට මගෙ හස්බන්ඩ් ගොඩාක් සුදුයි, මාත් සුදුයි බබා හම්බෙන්න ඉන්න කාලෙ මටකිසි දෙයක් කන්න බැරි උනා, මගෙ පුතා හස්බන්ඩ් තරම් සුදු නෑ, එයාගෙ එක එක වෙලාවට එයාගෙ පාට වෙනස් වෙනවා සමහර වෙලාවට සුදු යි සමහර වෙලාවට පාට අඩුයි එක එහෙම වෙන්නෙ ඇයි හස්බන්ඩ් ගෙ අම්මා ට එහෙම ඒක ගොඩාක් අවුල් ,ඒත් හස්බන්ඩ් ට නම් අවුලක් නැ දැන් පුතා ට මාස 6 ක් ,කෑමෙන් පාට ටිකක් වැඩි කරන කෑම තියෙනවා ද
@ruviniwasana8816
@ruviniwasana8816 Жыл бұрын
මටත් දැන ගන්න ඕනා...
@rasangachandika496
@rasangachandika496 Жыл бұрын
කලු අය ලස්සනයි
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
❤❤❤
@MadushaniNisansala-j2j
@MadushaniNisansala-j2j 5 ай бұрын
මිස් මට ඔර්ජිනල් saffron හම්බවුනා, pregnant කාලේ බොන්න හොදද ? කොහොමද බොන්න ඕන විදිය කියන්න පුලුවන්ද ?
@wathsala7587
@wathsala7587 Жыл бұрын
Doctor බබාලගේ ඔලුව ඇදයි,නහය ලොකුයි හදන්න කියනවනේ මොකද්ද ඒකේ සත්‍යතාව?එහෙම හදන්න පුලුවන්ද?
@ishanipoornima9488
@ishanipoornima9488 9 ай бұрын
මේ කියන හැමදේම මම කෑවා.ඕනවට වඩා කෑවද මන්දා... මම ගොඩක් සුදු කෙනෙක්. එත් මගේ බබා කලු උනා.මගේ මහත්තයා වගේ.
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Genes❤️
@madhavirajapaksha6365
@madhavirajapaksha6365 10 ай бұрын
මම, මගේ අම්මා, තාත්තා, husband ගේ අම්මා, තාත්තා අපි 5 දෙනාම පැහැපත් අය...husband විතරය් පැහැයෙන් අඩු...නමුත් මන් නම් මගෙ බබා සුදුවට එනවට හරිම කැමතී....
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
❤️❤️❤️
@ayeshapathirana-o3k
@ayeshapathirana-o3k Жыл бұрын
❤❤❤godak dewal danagatta docter ammalata godak hodai ❤❤❤❤
@SumindaCharuka
@SumindaCharuka 8 ай бұрын
Miss kiyana kathawa sahathika eththa.
@KumuduniPerera-cu6hd
@KumuduniPerera-cu6hd 4 ай бұрын
Thank you doctor ❤
@pc-fx5xu
@pc-fx5xu 7 ай бұрын
මිස් පොල් කිරි අගුනයිද කළලයට
@sandunimaleesha8590
@sandunimaleesha8590 6 ай бұрын
Thank you mis❤
@chathurikachathurika3190
@chathurikachathurika3190 Жыл бұрын
අනේ මට බබාලා නෑ මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා වෙලාවකට එපා වෙනවා ජීවිතේ මට මෙන්සස් හැදෙන්නෙත් නෑ බෙහෙත් කරා ඒත් බෙහෙත් බොනකම් මෙන්සස් හැදෙනවා ඊට පස්සේ ආයේ බෙහෙත් නතර කර ගමන් ආයේ හැදෙන්නේ නෑ පුලුවන්නම් මට උදව් කරන්න බබෙක් නැතුව ගොඩාක් දුක් විදිනවා මම 😢😢😢😮
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ayurveda treatment try karanna.natural widiyata body eke hormones hadaganna.eeta passe babekta try karanna
@ishaniwijesinghe8577
@ishaniwijesinghe8577 Жыл бұрын
මැරී කරලා අපෙ ගමට අක්කා කෙනෙක් ආවා.එයා අපිත් එක්ක නම් කිව්වේ මෙහේ හරිම දුශ්කරයී බබ හම්බවෙන්න මෙහෙ ඉන්නෙ නැ.මන් ගමට යනවා කිව්වා.බබ කලු වෙනවාත් කියලා කිව්වා.එයා ගියා.බබ හම්බවෙලා අවුරුද්දක් විතර ගියට පස්සෙ ආවා.හැබැයි ඒ බබා නම් කලුයි.එ අක්කාත් එ අයියටත් වඩා බබා කලුයි .අපි හිනාවුනා සුදු බබෙක් නෙවෙයි කලු බබෙක් කියලා.(මේ සිදුවිම උනේ මන් පොඩි කලේ.දැන් මමත් මැරී කරලා ඉන්නෙ.)
@DasuniChathurika-g4k
@DasuniChathurika-g4k Жыл бұрын
Oba wage wedaduro Ratata Pinak.busu saranai
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 5 ай бұрын
❤ මමත් අම්මා කේනේක් වේන්ඩ යන්නේ ම්ස් 🙏🙏 ම්ස් කියන ව්දිය අහන් ඉන්ඩ අසයි ම්ස් ..
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
@@මදුමදු-ව7ඟ thank you
@thilinisadamali291
@thilinisadamali291 Жыл бұрын
ඩොක්ටර්, මුල් මාස තුනේ තැඹිලි බොන්න හොද නැද්ද?
@nimashiSilva-nj2fn
@nimashiSilva-nj2fn Жыл бұрын
Doctor kiyana kathawa hariyatama hari. Samaje e wage dewal kalu ayata kiyanawa..math ahala thiyenawa
@dissanayakadulani6417
@dissanayakadulani6417 2 ай бұрын
Mis almond dawata kiyk wage kewt kamak nedda
@sachiniwickramasinghe8302
@sachiniwickramasinghe8302 Жыл бұрын
අම්මා ලස්සන සුදු නම් එක්කෝ තාත්තා සුදු නම් ඉතින් බබා පැහැපත් තමයි 😊
@madhavirajapaksha6365
@madhavirajapaksha6365 11 ай бұрын
නෑ එහෙමම සුදු වෙන්නේ නෑ බබා...මම දන්න සුදුම සුදු දෙමාපියන් ට කලු බබාලා ඉන්නවා...ඒක ඒ ලමය්න්ගේ ජාන තමය්...
@AnjaliOshadi-d4q
@AnjaliOshadi-d4q 5 ай бұрын
Anawashya Katha vadi . Avashya de kiyanna na
@sajanipamalaka3251
@sajanipamalaka3251 Ай бұрын
ඔවට බෙහෙත් ගහලනේ තියෙන්නේ.එතෝට කමක් නැද්ද
@ChandraKanthi-x9f
@ChandraKanthi-x9f 2 ай бұрын
❤❤thank you mis
@manulapohitha6887
@manulapohitha6887 Жыл бұрын
ඇන්නටම සතුටුයි මැඩම් ස්තුතිය
@manulapohitha6887
@manulapohitha6887 Жыл бұрын
@dilumiroshimasathkumara5740
@dilumiroshimasathkumara5740 8 ай бұрын
Doctor saffron bonna patan ganna ona masa kiyakin passeda
@kavishmasenanayake1949
@kavishmasenanayake1949 Жыл бұрын
You explained well everything doctor ❤ and you are such a kindhearted person❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thank you ❤
@WasanaSadamali-h8q
@WasanaSadamali-h8q 4 ай бұрын
Mul masa 3 ethulatha elu kiri biuwat kamak nedd dr.sera nedda
@heshanisandareka4535
@heshanisandareka4535 3 ай бұрын
Hame pata kohoma unath onema daruwek thamnge ammata manikak❤ hodta igena gena hoda thnakata awama sudu wenna one tharam krama tyenwa...😊
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@heshanisandareka4535 sudu wenna one nehe.natural skin colour eka improve unanam athi❤️
@phschanal3969
@phschanal3969 4 ай бұрын
Doctor kiyana katha serama aththa.ane daruvek kuse inna amma kenekge hitha ridenna epa chuttak vath .eyalata sathutinma inna lebenna ona kiyala man prarthana karanava
@RashmiUdayangi-dn6fr
@RashmiUdayangi-dn6fr Жыл бұрын
Mis baba bade inna kale the biywahama baba kalu wenawada
@MadukaDiyas
@MadukaDiyas Жыл бұрын
Sudu kalu walin wadak na nirogi buddimath pinwantha darupatau hama ammekta labenna oni
@kvinushka1683
@kvinushka1683 6 ай бұрын
Me and my husband little brown but my girl baby brown boy white ❤
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
@@kvinushka1683 ❤️❤️❤️
@sudeshikatharakee3072
@sudeshikatharakee3072 Жыл бұрын
පැලමි පොල් මද ඒව සැරයිද ඩොක්ට.කෑවට කමක් නැද්ද
@malshidilrukshipattiyaband2608
@malshidilrukshipattiyaband2608 Жыл бұрын
Math kalui mn parthna karnne ipedena ඔක්කොම lamai පැහැපත් wela ipadenna kiyla lanakawata anuwa eth urop country wala ape පැහැයට loku වටිනාකමක් thiyenwa thank you madam oyage අදහස් walata
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Yes❤❤❤
@SugathChandana-s7w
@SugathChandana-s7w 10 ай бұрын
ඩොක්ට ගි කියන්නෙ ගිතෙල් වලටද
@ruwidisanayaka
@ruwidisanayaka Жыл бұрын
Baba labunahama sudu karanna widihak nadda
@roshanigamage58
@roshanigamage58 Жыл бұрын
Budu dahamata anuwa nm lassana ruupaya same warnaya labenne pera pin walata anuwa neda....😊
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Anivaryenma.❤️
@shalani.....
@shalani..... Жыл бұрын
ඔයා හිතනවද සුදු කියන්නෙ ලස්සනයි කියලා.....
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Aththatama man hithanne ne.man aka video eke kiyalath thiyenawane🙂 Anyway thank you for the comment
@A-mw9xh
@A-mw9xh 6 ай бұрын
Doctor pregnant unata passe rubella behetha vidinna hoda nadda.
@sewwandipathirana8657
@sewwandipathirana8657 Жыл бұрын
මගෙ බබා ඉපදෙද්දී නම් සුදුවට හිටියා.ඒත් මාසයක් වගේ වෙද්දී පාට අඩු උනා. බබා ආයේත් ඒ පාට වෙන්න කන්න ඕනි කෑම මොනද
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Babata wayasa kiyada
@sewwandipathirana8657
@sewwandipathirana8657 Жыл бұрын
@@SuwahasClinic thama masayai miss
@prabodhyamaduwanthi1936
@prabodhyamaduwanthi1936 Жыл бұрын
Mage daruwath ipadenakota suduma sudui tika tika pata adu una dan masa 6 k wenawa..monawada mis pata wadi karaganna hoda kama
@NimeshaMaduwanthi-tr4ss
@NimeshaMaduwanthi-tr4ss Жыл бұрын
​@@SuwahasClinicmage babath ehemai..ayata Dan aurudu 1 1/2 k monada pata wedi wenna denna hoda
@MediniDharmasena
@MediniDharmasena Жыл бұрын
Miss carrot hoda da
@DinushaKarunanayake
@DinushaKarunanayake Жыл бұрын
Great video
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Garbhani matha Pujopahara | Deegala Piyadassi Himi
49:07
Dhaham Maluwa
Рет қаралды 209 М.