ගර්භනී මුල් මාස 3 තුලදී ඔබ නොගත යුතු අහාර පාන|list of foods avoid during pregnancy|suwahasclinic

  Рет қаралды 165,545

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

Пікірлер: 808
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
ගර්භනී කාලේ පරිස්සම් වෙන්න ඕනේ ආහාර පාන ගැන මන් කරපු වීඩියෝ එකට ගොඩාක් අය ගොඩාක් දේවක් ගැන අහල comment කරල තිබුනා..ඒ අය වෙනුවෙන් මන් පොදුවේ මෙහෙම කියන්නම්..අම්ම ගන්න ආහාර පාන වලින් ඍජු බලපෑමක් දරුවට වෙන බව ආයුර්වේදයේ සදහන් කරල තියෙනව..මොකද අම්මා ගන්න ආහාර පාන වලින් තමයි දරුව පෝශනය වෙන්නෙ..ඉතින් මේ අහාර පාන වල තියෙන හිතකර දේ වගේම අහිතකර දේත් දරුවට අපෙන් යනව...ඒක වලක්වන්න බෑ..ඒනිසයි අම්ම කෙනෙක් විදියට අපි ගන්න ආහර පාන ගැන අපි සැලකිල්ලිමත් වෙන්න ඕනේ.. නමුත් ඕනෙම් දෙයක් ඕනෙවට වඩා තමයි හොද නැත්තේ..ඉතින් මේ කාලේ එක එක කෑම කන්න අම්මලා ආසයි කියල මන් දන්නව..ඉතින් එක එක කෑම ජාති ගැන මගෙන් අහන්නෙත් ඒනිසා කියල මන් දන්නව..ඔයාල ආසම නම් ඒ දේවල් ටිකක් කන්න අම්මලා..මොකද මන් දැකල තියෙනව සමහර youtube channel කරන page කරන වෛද්‍යවරු නොවන අය විසින් මෙහෙම කෑම කෑවට කිසිම ප්‍රශ්නයක් නෑ කියල දාල තියෙනව..ඉතින් අම්මා දරුව ඔයාලගේ...එයාලගෙවත් මගෙවත් නෙවෙයිනේ..ඔයා ඔයාගෙ දරුව වෙනුවෙන් පරිස්සම් වුනොත් ඒක ඔයාලට තියෙයි..ඒ දේවල් අදධානමක් අරන් කාල ප්‍රශ්නයක් වුනොත් ඒකෙන් විදවන්නේ ඒ කවුරුත් නෙමෙයි ඔයාලමයි..එක එක්කෙනාට අනුව මේවගේ බලපෑම වෙනස්..ඔයාලම හිතන්න මට allergic වෙන හැම කෑමක්ම ඔයාටත් allergic ද කියල.අන්න ඒවගේ තමයි.ඒනිසා ඔයා ගන්න ආහර පාන ගැන ඔයා සැලකිල්ලිමත් වෙන්න..ආසම නම් ටිකක් කන්න..❤ හැම අම්ම කෙනෙක්ටම නිරෝගී දරු උපතක් ලැබෙන්න කියල අපි පතනව..ආයෙම කියන්නම් ඕනෙම දෙයක් ඕනෙවට වඩා තමයි හොද නැත්තෙ..පුන්චිවත් අවධානමක් ගන්න අකමැති අම්මලා ඉන්නවනම් මේවගෙන් පරිස්සම් වෙන්න.. ඔබේ නිරෝගී බව පතන අපි- සුවහස් ක්ලිනික්-
@BuddikaWathsala
@BuddikaWathsala Жыл бұрын
Thanks doctor
@SaduniKawshalya-xn3gd
@SaduniKawshalya-xn3gd 4 ай бұрын
බටු කන්න හොද නැද්ද
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@SaduniKawshalya-xn3gd me comment eka kiyeuwada?
@bhagyajayaweera8839
@bhagyajayaweera8839 23 күн бұрын
​@@SuwahasClinicරටඉදි හොද නැ කියන්නෙ ඇයි ඩොක්ට ?
@KalpaniSakunthala-p4j
@KalpaniSakunthala-p4j 18 күн бұрын
Doctor man iui ekak karanna inne .mage garbashaya sithala ahara kiyanna plz
@MadhusLifestyle-pc5rm
@MadhusLifestyle-pc5rm 11 ай бұрын
මාත් අවුරුදු 2ක් බලන් ඉදලා අද තමයි දැනගත්තේ මගෙ කිරි සිහිනය සැබෑ උනා. දරුවන් බලාපොරොත්තු වෙන හැමෝටම සුබ ආරංචියක් ඉක්මනින් අහන්න ලැබේවා 💗💎
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Congratulations ❤
@hirunirashiZ
@hirunirashiZ 8 ай бұрын
​@@SuwahasClinicDr, thal ala saraida
@iwoniwickramasooriya9016
@iwoniwickramasooriya9016 7 ай бұрын
මුල් මාස තුනේ කෝමාරිකා මදය කෑමට ගත්තට කමක් නැද්ද ඩොක්ටර්.
@sujaniranathunga3884
@sujaniranathunga3884 4 ай бұрын
තෙරුවන් සරණයි
@AchalaSubhashini-pt9wu
@AchalaSubhashini-pt9wu Жыл бұрын
ඩොක්ට ඔයාට ගොඩක් පින් මට ආශිර්වාද කරාට.අවුරැදු 8කට පස්සෙ මට සුබ ආරන්චියක්.මට ගොඩක් ආශිර්වාද කරපු හැමෝටම පින්
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
අපිට හරිම සතුටුයි අම්මා....පරිස්සම් වෙන්න හොදටම... මගෙ වීඩියෝ බලල මුල් මාස3හොද නැති කෑම කන්නෙපා..බුදුසරනයි!!!
@gayanikumari365
@gayanikumari365 11 ай бұрын
Mamath e balaporoththuwen balan innawa😢
@kt-sf4pm
@kt-sf4pm 11 ай бұрын
ගොටුකොළ කන්න හොඳ නැද්ද ...වීඩියෝ එකක තිබ්බා ...
@Ishu-h8i
@Ishu-h8i 7 ай бұрын
​@@gayanikumari365 ඉක්මනටම ඔයාගේ බලාපොරොත්තුව ඉටුවේවා❤ බුදුසරණයි ❤️
@AyeshaDilani1990
@AyeshaDilani1990 Ай бұрын
මගේ බබා සති 8 නැති උනා කොහොම උනාද කියලා තාමත් මම දන්නේ නැහැ .හුගාක් පරිස්සමෙන් වැඩ කරේ,හුගාක් පරිස්සමෙන් කැම කෑවේ .තාමත් දුකයි හිතට .ඒත් හිත ශක්තිමත් කර ගත්තා.ආසාවෙන් බලන් ඉන්නවා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනට කිරි සිහිනය දවසක සැබෑ වේවා කියලා ..!
@Nadeesha-w2y
@Nadeesha-w2y 2 күн бұрын
ඔයාගේ දරු සිහිනය ඉටුවේවා
@chethanashammi5545
@chethanashammi5545 10 ай бұрын
මමත් අවුරුදු දෙකක් බලන් ඉදලා අද මගෙ හීනෙ හැබෑ උනා ❤😊 මටත් ආශිර්වාද කරනවද
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Congratulations ❤️❤️
@nimeshapiriyangani5668
@nimeshapiriyangani5668 9 ай бұрын
බුදු සරනයි
@ChathurangaC-s7e
@ChathurangaC-s7e 8 ай бұрын
Bs oyata
@hashinimadushika677
@hashinimadushika677 4 ай бұрын
budusaranai oyata
@paviprabuG
@paviprabuG 4 ай бұрын
බුදු සරණයි...ඔයා වගේම මාත් අවුරුදු 2ක් බලන් හිටියා..❤
@shalinihashanthika7850
@shalinihashanthika7850 6 ай бұрын
මාත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් බලන් ඉන්නවා මට ආශිර්වාද කරන්න හැමෝම
@DananjaniHerath-b5c
@DananjaniHerath-b5c 5 ай бұрын
බුදු සරනයි අම්මා
@SandeSande-oi6ey
@SandeSande-oi6ey 5 ай бұрын
තෙරුවන් සරණයි අම්මා.. කිරි සිහිනය ඉක්මනින් හැබෑ වේවා 🙏❤️
@sujaniranathunga3884
@sujaniranathunga3884 4 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා !!!
@madushiDilru
@madushiDilru 4 ай бұрын
Oyata budusaranai❤
@kaushalyabandara8058
@kaushalyabandara8058 3 ай бұрын
Budusaranai ammee.kiri sihine sabawenna oni hama ammekgema
@58900
@58900 8 ай бұрын
මගේ කිරි සිහිනයත් ඉක්මනින් සැබෑ වෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ
@Ishu-h8i
@Ishu-h8i 7 ай бұрын
බුදුසරණයි ❤
@tharangadgunasekara1544
@tharangadgunasekara1544 7 ай бұрын
ඉක්මනින්ම සැබෑ වේවා
@DananjaniHerath-b5c
@DananjaniHerath-b5c 5 ай бұрын
බුදු සරනයි
@KrisilaGangani-lb6ym
@KrisilaGangani-lb6ym 3 ай бұрын
Ikmanatama niduk nirogi yahapath daru petiyek lebewaa oyalata
@DiliniJagoda
@DiliniJagoda Ай бұрын
ikmnin kiri sihinay saba wew budusaranai
@pushpakumara6262
@pushpakumara6262 8 ай бұрын
අනේ මගේ කිරිසිහිනයත් ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ.
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Oyata hariyay hodada
@Dinu_Dush
@Dinu_Dush 7 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා
@SandeSande-oi6ey
@SandeSande-oi6ey 5 ай бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා ❤️🙏
@paviprabuG
@paviprabuG 4 ай бұрын
ඔයාට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් එයා එයි ලගදිම ආදරේ පුරවන්න.❤
@wajirafernando7672
@wajirafernando7672 4 ай бұрын
@@Dinu_Dush❤
@maduranasinghe3849
@maduranasinghe3849 2 ай бұрын
මා ඇතුලු දරුවන් කුසතුල දරන් ඉන්න සියලූම අම්මලා නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවෙකු ලැබේවා
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
Budusaranay
@NuwanJanaka-cq1sb
@NuwanJanaka-cq1sb 7 ай бұрын
Mamath marry karala aurudu 8k wenawa..ikmanata mageth kiri sihinaya sebe wenna ammala ashirwada karannako..budu saranai hemotama...
@susanthanuwan7202
@susanthanuwan7202 2 ай бұрын
Obeth mageth kirisihinaya saba wewa...
@tharanganikumariamarakoon7197
@tharanganikumariamarakoon7197 Ай бұрын
සියලු අම්මාවරුන් ට කිරි සිහිනය සැබෑ වේවා
@imalkaneranjana126
@imalkaneranjana126 2 ай бұрын
සියලූම අයගේ දරු සිහිනය සැබෑ වේවා .. තෙරුවන් සරණයී..
@hasangakarunathilaka1627
@hasangakarunathilaka1627 11 ай бұрын
ඔබතුමියගෙ ආශිර්වාදය නිසා මගෙ කිරි සිහිනයත් සෑබෑ උනා.තෙරුවන් සරණයි
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Ane….❤️mata harima sathutuy.parissamata inna
@hasangakarunathilaka1627
@hasangakarunathilaka1627 11 ай бұрын
@@SuwahasClinic thank you doctor ❤
@kumarasingha1299
@kumarasingha1299 28 күн бұрын
අවුරුදු 12 ට පස්සේ මටත් දරු පැටියෙක් හම්බෙන්න ඉන්නෙ... දැන් මාසයක් වෙනවා 🥰 මන් වාගේ දරුවෙක් නැතුව දුක් විදපු හැමෝටම පින්වන්ත නිරෝගී දරු පැටියෙක් ලෙබෙන්න ඕනේ 🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic 28 күн бұрын
@@kumarasingha1299 budusaranay ❤
@Ruhiakarsha
@Ruhiakarsha 6 ай бұрын
අනේ මමත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ..දැං අවුරුද්දක් විතර අපි බලං ඉන්නවා..තාම දරුවෙක් ලැබුනේ නෑ අපිට..මං ඒ ගැන හැමවෙලේම හිතල හිතලම මං දැං මානසිකව වැටිලා ඉන්නේ..අනේ මට ආශිර්වාද කරන්න අම්මලා දරු පැටියෙක් ලැබෙන්න..😢
@sududoni5996
@sududoni5996 2 ай бұрын
Oyage baba enna ona වේලාවට mona prshna තිබුණත් eyage වේලාවට enawa..කල්පනා karanna hoda na sahalluwen iddi thama දරුවෙක් unath api ළඟට enne.. pinak dahamak කරගෙන hitha sahallu kara gena inna oya ළඟට enaa kiyala prthana karanawa nirogi darupatiyek bs
@ladduwickramaratne7583
@ladduwickramaratne7583 2 ай бұрын
ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා .. තෙරුවන් සරණයි ...
@PawaniEdirisinghe-h7g
@PawaniEdirisinghe-h7g Ай бұрын
Oyage kiri sihinaya ikmanata sebewewa
@AshanBuddika-ch3bd
@AshanBuddika-ch3bd 14 күн бұрын
මමත් අවුරුදු ගානක් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා Doctor,අනේ අම්මාලා මටත් ඔයාලා ආශිර්වාද කරන්න ඒ අශිර්වාද වල ආනුභාවයෙන් මම ඉක්මනින් අම්මා කෙනෙක් වේවා!
@thanujapriyadarshani9323
@thanujapriyadarshani9323 11 күн бұрын
තෙරුවන් සරණින් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ..මාත් අවුරුදු 6 ක් තිස්සේ බලාපොරොත්තුව ඉන්නවා .
@AshanBuddika-ch3bd
@AshanBuddika-ch3bd 10 күн бұрын
@@thanujapriyadarshani9323 ගොඩක් පින් comment එක දැක්ක ගමන් ඇස් වලට කඳුළු ආවා,ඔයත් ඉක්මනට මේ මසේම අම්මා කෙනෙක් වෙනවා ඔන්න බලන්නකො,හදවතින්ම මම පාර්තනා කරනවා,තෙරුවන් සරණයි
@curryleaves4704
@curryleaves4704 Күн бұрын
Doctor karapincha, uluhal Honda ne kiyanawa..poddak pehedili karanna please me gena
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
මම ආසම u tube channel එක. කියන දෙවල් ගොඩක් පැහැදිලි ❤️
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ane...thank you❤️
@sachigaya
@sachigaya 8 ай бұрын
Daruwan balaporoththuwen inna ammawarunge kiri sinhala ikmanat sebe wewa...
@WasanaWasana-g2c
@WasanaWasana-g2c Күн бұрын
Mamath aurudu 4 balaporoththuwen hitiyea ada thamai denagaththa.anith ayageth kiri sihinaya sebe wewa bs..❤
@ChathurangaC-s7e
@ChathurangaC-s7e 8 ай бұрын
Mage kirisihinaya ikmanata sabaveve
@rasikanilmini-yl4kf
@rasikanilmini-yl4kf Ай бұрын
මං නොදැන හිටපු ගොඩක් දේ මේ වීඩියෝ එකෙන් දැනගත්තා ඩොක්ට ඔයාට ගොඩක් පිං
@gewaththa331
@gewaththa331 7 ай бұрын
Dr mul kale konda redena eka samanyada
@pamodaamasarani7165
@pamodaamasarani7165 Жыл бұрын
අනේ ගොඩක් පිං ඩොක්ටර්.මට දැන් මාස 11/2ක් වගේ.ඔය සමහර කැම මාත් දන්නේ නැති ව පොඩ්ඩ පොඩ්ඩ කාල තියෙනවා.අද හරි මෙවා දැනගත්තු එක ගොඩක් වටිනවා.ඩොක්ටර් ට පිං ❤❤මෙහෙම දේවල් කියලා දෙනවට
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Parissamata inna ammay babay dennama.budusaranay
@thaarithaari6877
@thaarithaari6877 10 ай бұрын
Ane amma oyta prshnyak une ne neda. Ewa kewa kiyala
@InokaThushari-tu2hl
@InokaThushari-tu2hl 2 ай бұрын
Man ada check kra mn pregnant mata ආශිර්වාද karanna ammala hemogema kirisihina sebe wewa
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
@@InokaThushari-tu2hl good luck,budusaranay
@nimashashehani-fc4dt
@nimashashehani-fc4dt Жыл бұрын
අනේ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏 මෙන්සස් ඩේට් තියෙන්නේ 8 තාම නෙගටිව්
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Hariyay amma oyata.❤❤❤
@nimashashehani-fc4dt
@nimashashehani-fc4dt Жыл бұрын
@@SuwahasClinic ස්තූතීයි ඩොක්ටර් ගොඩක් පිං
@IreshPurankumbura
@IreshPurankumbura Жыл бұрын
ඉක්මනටම ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා 🎉🎉🎉
@lihininisansala4639
@lihininisansala4639 Жыл бұрын
බුදු සරණින්.පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වේවා අම්ම.
@renukarenuka2702
@renukarenuka2702 6 ай бұрын
ඉක්මනින් ඔබගේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤❤❤❤
@fathimarizna5856
@fathimarizna5856 Жыл бұрын
The most valuable facts.Thank you very much for sharing.good luck
@nadunshalinda260
@nadunshalinda260 6 ай бұрын
APata labenna inna daru patiya araksha wewa ❤
@NishadhiKanchana
@NishadhiKanchana 5 ай бұрын
මමත් අවුරුදු 5ක් බලන් ඉන්නවා අනෙ මගෙ කිරි සිහිනෙත් ඉක්මනින් සැබැ වෙන්න කියලා ආශිර්වාද කරන්න
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Oyata anivaryenma hariyay❤️
@NishadhiKanchana
@NishadhiKanchana 5 ай бұрын
Ana thank you doctor
@sanjulapiumika4726
@sanjulapiumika4726 Ай бұрын
බුදුසරණයි ඉක්මනට ඒ ප්‍ර්ව ඉශ්ට වෙයි,අක්කා.❤
@jayanichathurika6169
@jayanichathurika6169 Ай бұрын
❤ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා...
@nathashaseuwandi6596
@nathashaseuwandi6596 6 ай бұрын
මගේ කිරි සිහිනය සැබෑ වෙන්න ආශිර්වාද කරන්න 🙏🙏🥺
@RashiniFernando-du9oe
@RashiniFernando-du9oe 4 ай бұрын
බුදුසරනයි ඔයාට ❤️
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb 12 күн бұрын
Raja ala nathan dam pata ala thambala kanna hoda nadda miss plzz reply
@SupasanMiruranga
@SupasanMiruranga Ай бұрын
Mage babage hart eka weda ne sathiyak balamu kiuwa ane mata monawa weida doctor
@sakunhansaka9773
@sakunhansaka9773 8 ай бұрын
Doctor duriyan hoda nadda
@scmadu4192
@scmadu4192 25 күн бұрын
Miss pragnat unama hcg positive pennanna kalin kakul kekkuma hedenna puluwanda.
@indrajithruwan1685
@indrajithruwan1685 Ай бұрын
Doctor ta gdk pin.mge kiri sihinaya saba wenna kiyl prarthana krann madam..
@LifeTalesbySumu
@LifeTalesbySumu 2 жыл бұрын
This is very insightful darling 😍 ඇත්තටම ඔයා කියන කතාව හරියටම හරි, ඕනම දෙයක් ඕනවට වඩා හොද නෑ. මටත් මුල් මාස තුනේ කන්න එපා කියල doctorlල කිව්ව ඔය කෑම including Seafoods, half boil eggs, papaya, pineapple, junk foods.
@SuwahasClinic
@SuwahasClinic 2 жыл бұрын
Thank u sumu...❤️
@Apemidwifemiss
@Apemidwifemiss Жыл бұрын
@@SuwahasClinic පැෂන් ජූස් දවසට සැරයක් බීවාට අගුණ නැද්ද
@TravelwithNiroRachi
@TravelwithNiroRachi 11 ай бұрын
අනේ ඩොක්ට ම්න් අද දැනගත්තේ ප්‍රෙග්නට් කියලා අනෙ ම්න් මෙ වෙනකන් ඔය දේවල් කෑවා අදත් කොහිල කෑවා මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි නේද
@nadeekadamayanthi587
@nadeekadamayanthi587 10 ай бұрын
Mis mn manchokka kawa eka babata hani karaida
@DiliniAyeshica
@DiliniAyeshica 4 ай бұрын
අනේ මිස් කොමඩු කැවට කමක් නැද්ද
@amilasuresh2604
@amilasuresh2604 Жыл бұрын
Doctor hari adaraniyai.❤ thank u.. 😊
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Welcome ❤oyath awage thama
@RuwanJanaka-wg8uk
@RuwanJanaka-wg8uk 2 ай бұрын
MisRatakaju Thambsla kanna hodhaidha?Ane plis mis
@sunalidinesha4999
@sunalidinesha4999 8 ай бұрын
Denata Maasayak wage wenawa mama pregnant wela.. HCG ganna kalin Nelum Ala ehema kewa.. Danne neti nisa.. Aeka prashnayak nehe neda Doctor.. Godak thanks me Gena update kalata.. Godak watinawa
@NimanthiSewmini
@NimanthiSewmini 19 күн бұрын
Jambola kanna hoda nadda
@DeshaniAnushala
@DeshaniAnushala 9 ай бұрын
Mis lunukada walata sudulunu danwane docter. Ethkota ekath hoda nadda
@amalinilekaudayangani5863
@amalinilekaudayangani5863 6 ай бұрын
Mul masa walk murunga kola kanna hodai nadda doctor.wel penala keda hodada.rasakida mellum hodada
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 3 ай бұрын
මමත් දැන් දවස් 3 කට කලින් තමයි දැනගත්තේ ඩොක්ට මම ප්‍රේරේට්නට් කියලා 🙏
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@මදුමදු-ව7ඟ congratulations amma❤️
@මදුමදු-ව7ඟ
@මදුමදු-ව7ඟ 3 ай бұрын
@@SuwahasClinic 🙏
@lahiruarosha5092
@lahiruarosha5092 2 ай бұрын
🎉️👩‍❤️‍👨
@buddhiherath20
@buddhiherath20 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් තේ බිව්වට කමක් නැද්ද ඩොක්ටර් දවසකට තුන් පාරක් විතර මං තේ බොනවා සීනි අඩු කරලා
@UmeshaUmesha-ci5es
@UmeshaUmesha-ci5es 8 ай бұрын
Mul masa thune midi kanna hoda nedda doctor.
@gethanjaliudayakaththi221
@gethanjaliudayakaththi221 8 ай бұрын
Doctor mata sathi 10i tama baba pennalu api godak durata maiyokka kola කෙසෙල් kos kanava ගම්බද nisa eka prashnayak weida doctor plz kiyanna ko
@dilrukshilakmali9488
@dilrukshilakmali9488 5 ай бұрын
Doctar oya me vistara pahadiliwa kiya denawa.
@WaruniMadukrishani
@WaruniMadukrishani Ай бұрын
Siyaluma denage kiri sihinaya sabawewa,pathtini ammage pihiten
@kumuduniperera5988
@kumuduniperera5988 6 ай бұрын
Mata den 42i wayasa.mama pregnant den sathiyak withara denagena❤ doctor gadak sthuthi ❤. Mama inna Italy wala
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Harima sathutuy aka ahanna.hodata parissam wenna oya.❤️
@MadushaniKaushalya-yb3ph
@MadushaniKaushalya-yb3ph 17 күн бұрын
Miss ai polos hoda neththe
@DewinEka
@DewinEka 4 ай бұрын
මගේ කිරිසිහිනයත් ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ
@nuwanprasanna2465
@nuwanprasanna2465 Жыл бұрын
Madam mata sangedi wage tiba enisa mama kotta malli biuwa eka prsnayak wida
@NadeekaDamayanthi-lf1ss
@NadeekaDamayanthi-lf1ss 8 ай бұрын
Doctor mama dan sathi 10 pregnant amma kenek.siyabala chatni,comadu kanna hodaida doctor .
@MPA-hw8rv
@MPA-hw8rv 7 ай бұрын
Madamge videos harima watinawa. madam kiyna ewa mata godak wishwasai ane Pls madam rply krnna. 🙏මුල්ම කාලෙ පිපි‍්ඤ්ඤා, තැබිලි, පේර, කොමඩු, කෙසෙල්, සව් කෑවට කමක් නැද්ද?
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Kamakne.thebili kohomath wadipura bonna,specially me kale,kohomath rasne nisa body heat eka adu karana me wage kema ganna,thank you❤️
@MPA-hw8rv
@MPA-hw8rv 7 ай бұрын
@@SuwahasClinic thank you madam 🙏🙏 mn pereda danagaththe pregnant kiyla. Eka nisa kama gana godak salakilimath wenwa. Madamta godak pin
@SanduniKaushalya-l6i
@SanduniKaushalya-l6i 3 ай бұрын
Kithul piti hoda nadda doctor mata aniwaryen reply ekak one😟
@imashasewmini-ru3jw
@imashasewmini-ru3jw 5 ай бұрын
Gas kaju kanna hodaida doctor
@gayathrihansi7615
@gayathrihansi7615 Жыл бұрын
Doctor kurakkan thalapa kanna hoda nadda
@nuwansampath3801
@nuwansampath3801 11 сағат бұрын
තෙරුවන් සරනයි
@lakshmiparanagama9808
@lakshmiparanagama9808 6 ай бұрын
Mul maasa thune water melon hondada dr
@nayomithakshila6800
@nayomithakshila6800 Жыл бұрын
Thank you very much.. doctor
@endikakumara6105
@endikakumara6105 9 ай бұрын
Mamat babhek bala phorottuwen enna mata asir wada karanna ko💗
@devikawickramasinghe1412
@devikawickramasinghe1412 8 ай бұрын
ඉක්මනින්ම ඔයාගෙ හීනෙ සැබෑ වේවා🙏🙏🙏🙏
@ChamilaPradeep-n2q
@ChamilaPradeep-n2q 7 ай бұрын
Mis mage nonata sati 16 gaslabu kewata kamak neda mg mi
@ChathuriMadushani-gi5dp
@ChathuriMadushani-gi5dp Ай бұрын
Doctor kalalayak තැන්පත් una davasema dragon fruit wge deyk kawot prashnayk wen na neda
@HansikaMadushani-h3y
@HansikaMadushani-h3y 4 ай бұрын
Pregnancy test ekak kranna ona dawas kiyakata passeda
@GithanjanaKasun
@GithanjanaKasun 2 ай бұрын
Hat nalli kanna hodaida doktha
@sandunivihanga5109
@sandunivihanga5109 5 ай бұрын
ඩොක්ට මට ඔබතුමී සමග කතා කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද
@ruvinilakmali7206
@ruvinilakmali7206 3 ай бұрын
Doctor mn pregnant.masa 1 1/2k.katata kela unanawa nitrma.abul rasata.epa wenwaaa.nitrma kela ghanna oni.ane mekata karnna deyak kiynna doctor
@IndikaKushan
@IndikaKushan 8 ай бұрын
Doctor man beheth widde digatama ethakota mata masa suddiya hadunne eth dan mukuth pawichchi karanna eth Dan masa 3k osap wima une ne e ay doctor
@Sachianu-wl9bt
@Sachianu-wl9bt 11 ай бұрын
Piz dottar Mata badinna kalin mensas une hemadama 16nethtgam 26wage eth bendata passé ekko1.48wage wenne mama daruweku bala poroththuwen inne eth mensas wenawa ekata Mata uththarayak denna dottar piz
@chandrikakumari3480
@chandrikakumari3480 2 ай бұрын
Ane dr mn pregnant .dawas 3k witara wenne denagena.mn dr kesel muwa kewa.hoda nedda .plz rp karanako.
@NimanthikaLakshani-p9r
@NimanthikaLakshani-p9r 10 ай бұрын
Mage ha siyalu amma warunge kiri sihinaya saba wewa.e wagema mata ikmanata suba aranchiyak ahanna labenna kiyala siyalu dena prarthana krnna
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Oyata anivaryenma ahanna labey..apitath kiyannako ethakota.api wish karanawa oyata❤
@dilinimadushani5001
@dilinimadushani5001 2 ай бұрын
Thank you doctor ❤godak watina video ekak
@shani5
@shani5 2 жыл бұрын
Godak වැදගත් thanks
@SuwahasClinic
@SuwahasClinic 2 жыл бұрын
❤️❤️thank u
@NayaniVithanawasam
@NayaniVithanawasam 5 ай бұрын
Thank you doctor ...මට දැනගන්න පුළුවන්ද doctor fresh milk බිව්වට කමක් නැද්ද මුල් මාස තුනේදී
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Kamakne
@NayaniVithanawasam
@NayaniVithanawasam 5 ай бұрын
Thank you docter 👍 උණු කරලා ද බොන්න ඕනි...
@duleepsanjeewa3970
@duleepsanjeewa3970 Жыл бұрын
Thanks doctor ❤.hoda video ekk .👍👍
@fathizainu1176
@fathizainu1176 6 ай бұрын
Doctor matath ikmanata amma kenek wenna bless karanna❤😍
@ShasikalaDilruk
@ShasikalaDilruk 7 ай бұрын
Dokta mt thama masa 1i mt kanna hoda kema monada dokta
@PrasankaLakmini-s7q
@PrasankaLakmini-s7q 20 күн бұрын
මමත් අවුරුදු 2 වෙලත් බලන් ඉන්නවා අනේ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න ආශිර්වාද කරන්න ඩොක්ටර්
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 9 ай бұрын
Doctor mn tama dannean pregmatda kiyala.mease mage memsas date pahuuna dawas dekak tamath na.eta kalin gedara check kara eth negative dn tika dawasaka idn urine dewillai sahara dawaswalata loose motion.doctorge me vedio eka baluwam mn bayauna man danmathiwa kpu kamak nisa hem unada kiyala❤❤
@DanusiHansika-ur9nb
@DanusiHansika-ur9nb 3 ай бұрын
Doctor mata den sathi 5i mn 1ni scen ekata 9ni sathiye yannmdaaa❤❤❤❤❤❤
@sanjanaranathunga3
@sanjanaranathunga3 8 ай бұрын
ශුක්‍රාණූ පිට වීමට කලින් ඉවත් කරාම pregnent වෙන්න පුළුවන් ද
@nisansalasandamali9490
@nisansalasandamali9490 Жыл бұрын
Doctor pregnut kale kasa kasa eta bonna hoda nedda man udema kasa kasa etai mi peni dehi wathurata dala bonawa eka hoda nedda garbani kaleta
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Udema aka bonnepa.gastritis wage enna puluwan.mul masa3inna
@sanduchamodya167
@sanduchamodya167 9 ай бұрын
Dr mn pregnant kiyala dan dena gatte.ath mge bada danawane hodatama.ai ahema venna 😞
@minolisachithra7297
@minolisachithra7297 6 ай бұрын
Doctor කෙලවල්ලා මාලු උෂ්ණයි ද කියන්න
@ThisaruNimhan
@ThisaruNimhan 4 ай бұрын
ඩොක්ටර් ගොඩක් සැරට කන්න ආස හිතෙනවා මට .එහෙම සැරට කෑම ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙයිද .
@dulanjikapremawardana3
@dulanjikapremawardana3 10 күн бұрын
මාත් අවුරුදු දෙකක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඩොක්ටගෙ විඩියෝ බලලා මාත් හිගුරල කැද බොනවා.
@SuwahasClinic
@SuwahasClinic 10 күн бұрын
@@dulanjikapremawardana3 oyata anivaryenma hariyay❤️
@BagyaMadhushani
@BagyaMadhushani Ай бұрын
Math amma kenek wenna balaporoththuwen inne mata ashirwada karanna ammala hemoma
@dushanikushmila9642
@dushanikushmila9642 Жыл бұрын
Doctor mata dan sathi 33 dawas 4 doctor samaharak welawata mage yathi bada thada karanawa wage monahari wadak karaddi thada karana gathiya wadi ai ehema wenne doctor
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Baba dagalanakotada ehema wenne?
@thanujalakmali9354
@thanujalakmali9354 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ... මොකද ඔය කියපු කෑම වලින් ටික ජාතියක් මන් කෑවා.... මගේ මුල්ම pregnantsy eka aboshan una... 😥😥😥 ekai... godak dukai...නමුත් දැන් මන් ගොඩක් පරිස්සම් වෙනවා...❤❤
@SuwahasClinic
@SuwahasClinic 2 жыл бұрын
තුනුරුවනේ සරනින් මේ පාර පැටිය හොදින් ඉදියි..ඒත් දිගටම් පරිස්සම් වෙන්න
@thanujalakmali9354
@thanujalakmali9354 2 жыл бұрын
@@SuwahasClinic ❤❤❤
@sandumihirushika205
@sandumihirushika205 Жыл бұрын
doctor Dimba morana hoda කෑම monada.
@SamanMali-v5e
@SamanMali-v5e 3 ай бұрын
Ane doctor man daruwekta godak asawen balan innawa.masa deka thunakma e hine boda una.ane doctor mata ashirwada karannako🙏
@nisansalahasi6538
@nisansalahasi6538 5 ай бұрын
ane doctors mta tama mul masa wla inne mta toyilt yddi bada aliya ynwane aka psnaykda babata ...wena mokut aphsuta ne .
@nethsaladayarathna.9928
@nethsaladayarathna.9928 Ай бұрын
Docter keselmuwai,alakolai kawata kamak nadda
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@nethsaladayarathna.9928 onema deyak onewata wada thamay hoda naththe
@DilzSuda
@DilzSuda Ай бұрын
හතු කෑවට කමක් නැද්ද ?
@DeshaniAnushala
@DeshaniAnushala 9 ай бұрын
Mul masa 3 yoget kanna hodida docter
@jasmin3258
@jasmin3258 5 ай бұрын
Godak pin docter 🙏🏻
@PrabuddiUdeshika
@PrabuddiUdeshika 28 күн бұрын
මට අන්තිමට මෙන්සස් උනෙ අගෝස්තු 28 ඊට පස්සෙ තාම නෑ අද ඔක්තෝබර් 21 මන් hcg පටියක් බැලුව ඒක පොසිටිව් උනෙ නෑ ඒ උනාට මට ශරීර අපහසුතා තියෙනව මට හිතාගන්න බෑ මොකක්ද මන් කරන්න ඕනෙ ඩොක්ටර්❤
@jesminsherin6844
@jesminsherin6844 6 ай бұрын
Pregnant unama mul sathiwala unuwathura tub wala bahala inna hoda nadda.eyn babata mukuth balapamak wenawada
@MalingaIsuru-cv2my
@MalingaIsuru-cv2my 6 ай бұрын
Mis komadu kawata kamak nadda
@nelunikaishani8806
@nelunikaishani8806 27 күн бұрын
Koththa malli hoda nadda
@djmaxx_00
@djmaxx_00 5 ай бұрын
Doctor iduna අඔ කැවට කමක් නැතිද ....
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 38 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,9 МЛН
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
22:11
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 38 МЛН