"අවුරුදු ගාණක් සිංදු කිව්වත් නංගි නිසා තමයි මාව මේ තැනට ගෙනාවේ" Suwahas Youtube

  Рет қаралды 267,765

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 561
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 10 ай бұрын
මේ පුතාට ලස්සන ගැඹුරු voice එකක් තියෙනවා....අනාගතයේ සංගීතයෙන් හොද ගමනක් යන්න පුලුවන් .....
@Dull1174
@Dull1174 Жыл бұрын
කෝ බලන්න මේ චූටි බට්ටියාට ආදරේ කට්ටිය🥺❤🌍 අනේ මටත් අයියා කෙනෙක් ඉදියනම්🙂💔
@Funny_videos_1m-u8x
@Funny_videos_1m-u8x Жыл бұрын
ඇයි ඉන්නෙ🌝
@thefilmfocus5880
@thefilmfocus5880 Жыл бұрын
🤣
@SAMANTHA-qo3xg
@SAMANTHA-qo3xg Жыл бұрын
Oyata hitiyanam therei 🙄(eth ehema kiwwata math ayyata adarei😁💕)
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Жыл бұрын
Ammo aiya kenek nethi ekamai hoda. Hemadama toku kanna wenawa anika thaga danawa. Marry kalama tawa hodata terenawa . Ammata balanna wennet antime kellatamai. Aiyala wife passe wetila innawa witaray. Paw me baba aiyata baye innawa penawa
@Nimantha-z8d
@Nimantha-z8d 11 ай бұрын
❤mama 😂
@dinujiokithma2112
@dinujiokithma2112 Жыл бұрын
අයියාගෙ ආදරේ කවදාවත් තාත්තට දෙවනි නෑ ❤
@samanksks841
@samanksks841 Жыл бұрын
රැවටුනා නෙමෙයි හිතට ඇල්ලුවා ඒ කටහඩවල් දෙක 😊
@subodimadushika9213
@subodimadushika9213 Жыл бұрын
අනේ මේ සහෝදරකම කවදාවත් නැතිවෙන්න එපා දෙවියනේ කවදාවත් මේ අයියයි නංගී වෙන්කරන්න එපා🙏🙏😢
@Hirugirl2004
@Hirugirl2004 10 ай бұрын
❤❤❤❤ow
@sayuriekanayake7332
@sayuriekanayake7332 Жыл бұрын
Anee ඒ කටහඩට පිස්සු හැදෙනවා ඒ තරමට ලස්සනයි 😇❤️❤️
@crazydramagirl7568
@crazydramagirl7568 Жыл бұрын
මාරම ලස්සන කටහඩවල් දෙකක් ❤ අනාගතේ සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
@NayanaKumari-gf8sh
@NayanaKumari-gf8sh 3 ай бұрын
මටත් අයියා කෙනෙක් නෑ කියලා හිතිලා තිබ්බේ නෑ......... ඔය දෙන්නව දැක්ක මුල් දවසෙම මට හිතුනා මටත් මේ තරම් ආදරීනීය අයියා කෙනෙක් හිටියනානම් කියලා හිතෙනෝ......... ඇස්වහක්නම් වදින්න එපා අයියාටයි, නංගියටයි ...... බුදු සරණයි....... ආදලෙයි හැමදාමත් ❤
@nishaninishani7680
@nishaninishani7680 Жыл бұрын
අහිංසක ලමයි දෙන්නෙක් හරියන්න ඕනී එයාලට 🌹❤️‍🩹
@Nishu-jp9kc
@Nishu-jp9kc 10 ай бұрын
@HarshaniMadara-o9k
@HarshaniMadara-o9k Жыл бұрын
මං ආසම දෙන්නෙක් මල්ලි චූටි නංගි බබයි..හැමදාම ඒ දෙන්නගෙ වීඩියෝ බලනවා..නංගි පැටියා තමා හුරතල් අනේ ..ෂෝයි එයා...දෙන්නටම ආදරෙයි ගොඩාක්..බුදු සරණයි..❤❤
@shewonmadushani4433
@shewonmadushani4433 Жыл бұрын
ශා ලස්සන කටහඬක් ඉදිරියට යන්න සුභ පතනවා...පුතා.. ඉගෙනුම් කටයුතු හොදින් කරගන්න
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
ගිම්හානයේ පාවේලා සිංදුව ලස්සනයි .ඒ හුරතල් කටහඩත් එක්ක ඇහෙනකොට
@lashmanpremarathna9547
@lashmanpremarathna9547 11 ай бұрын
ඔයාගේ නංගියා නම් ශෝක් අනේ ආදරෙයි දෙන්නටම ❤❤❤❤
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
රැවටුන තරම් සිංදුව ලස්සනට හිතෙට දැනෙන්නම කිව්වා .
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
වොයිස් එකෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් කොල්ලෙක්. ❤ ලස්සන කටහඬ ක් ප්‍රයෝජනයක් ගන්න. ඔය මල පරවෙන්න දෙන්න එපාදරුවෝ වොයිස් තරගයකට වත් සහබාගී වෙන්න
@GH-os2sm
@GH-os2sm Жыл бұрын
පුතේ දිගටම ඉගෙන ගන්න මගදී ලැබෙන දේවල් දරාගෙන ඉදිරියටම යන්න හොඳ හඬක් තියනවා
@user-sadi2008
@user-sadi2008 Жыл бұрын
අනේ ඒ දෙන්නා🥰🎉කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ කටහඬ නම්❤ කවදා හරි තැනකට එන්න ඔනී එයාලා 🥰💖💗
@AyeshaNiroshani-r4p
@AyeshaNiroshani-r4p Жыл бұрын
ඉවරනැ
@nuwanthipoorni2967
@nuwanthipoorni2967 Жыл бұрын
හරිම ආසාවෙන් බලනවා මේ අයියගෙයි නංගිගෙයි වීඩියෝස්..සුබ පැතුම් දෙන්නටම..❤😘
@AsAs-pr3ow
@AsAs-pr3ow 10 ай бұрын
අදරෙයි ඔය දෙන්නටම බුදු සරනයි❤❤❤❤❤❤❤😘😘
@ViduUmaya
@ViduUmaya Жыл бұрын
පිළිගන්න අදි මදි කලා මගේ පණ ඈත යනු දැකලා ❤️❤️ සස්සනයි අයියේ චූටි මැණිකෙයි ඔයයි දෙන්නම අඩේ 😍😍
@sampathkumara1522
@sampathkumara1522 3 ай бұрын
මටත් අයියෙක් හිටියා නම් කියලා හිතුන වාර අනන්තයි මේ දෙන්නව දකිද්දි . දෙන්නට බුදු සරණයි ආදරෙයි ❤
@DaumiMaya-zn1jn
@DaumiMaya-zn1jn Жыл бұрын
මමත් ගොඩක්ම අාදරෙයි දෙන්නටම .අනේ ඒ මැණිකගේ තියෙන අහිංසක කම .ගොඩක් අාදරෙයි ඉදිරියටම යන්න බුදු සරණයි ❤❤❤❤❤❤
@Galla-cz1go
@Galla-cz1go Жыл бұрын
අයියාගෙයි නන්ගිගෙයි ලස්සන කටහඩක් තියෙන්නෙ❤😊 ගොඩක් වසානවන්තයි දෙන්නම ආදරෙයි ❤😊 දිගටම පැට්ටිස් කරන්න ඔනෙ දෙන්නම බුදුසරනයි 😊ආදරෙයි❤🎉😊😊
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz Жыл бұрын
මරුම මරු ඩබල. ආදරෙයි අර නංගට.. ❤️ ඔය සිංදු කියන එවා වගේම දේන්නම හොඳට ඉගන ගන්න..
@nadekanadeka6447
@nadekanadeka6447 Жыл бұрын
ආදරෙයි පුතේ ඔයාලා දෙන්නටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා චූටි මැණිකෙ ඔයා අද හරිම ලස්සනයි ඇස් වහක්නමි වදින්න එපා ඔයලා දෙන්නටම
@roox4267
@roox4267 Жыл бұрын
අයියාකියන්නෙදෙවියෙක්.නංගිහරිවාසනාවයිඅයියාකෙනෙක්ලබන්න❤❤
@piyalchandika4995
@piyalchandika4995 8 ай бұрын
මාරම ලස්සනයි දෙන්නගෙම voice එකහ්❤ ඇස්වහක් නම් වදින්න එපා මේ අයියාටයි නංගිටයි❤ හොඳටම වැඩ කරගන්න ලැබේවා දෙන්නටම . ජය වේවා ❤
@suwahasdineth6430
@suwahasdineth6430 Жыл бұрын
Thank you Konara ayye💗
@AAa-k3b6j
@AAa-k3b6j Жыл бұрын
🎉
@hirudinimadushani6346
@hirudinimadushani6346 11 ай бұрын
නම මොකද්ද අයියේ song එකෙ නම
@sampathwijedasa1816
@sampathwijedasa1816 11 ай бұрын
❤❤
@Hiru-n6j
@Hiru-n6j 10 ай бұрын
@damayanthidissanayaka-ue1ob
@damayanthidissanayaka-ue1ob 10 ай бұрын
14:14
@SavindyaRashmi
@SavindyaRashmi Жыл бұрын
නියමයි මල්ලි good luck චූටි මැනික ඔයාලා දෙන්නම හොද තැනකට එන්න ඕනි දෙන්නටම සුබ පැතුම් ❤️
@KushikaPerera
@KushikaPerera Жыл бұрын
ඔය දෙන්නට කවදාවත් වරදින්න එපා ❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤
@rasikamanori6377
@rasikamanori6377 10 ай бұрын
ජෙසු පිහිටයි දරවෝ දෙදෙනාටම ....❤❤❤
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 Жыл бұрын
ඔයාගේ නන්ගි නිසා තමයි මම නම්.ඔයාලා දෙන්නගේ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන්නේ...චූටි පැටික්කිගේ කෝලම් නිසා ගොඩාක් ආසා හිතෙනවා ❤
@ChiranJayathu1986
@ChiranJayathu1986 Жыл бұрын
පරිස්සමට ඉදිරියට යන්න පුතා ..ලෝකෙ මිනිස්සු කකුලෙන් අදින්න බලාගෙන ඉන්නෙ ..නංගිට හොඳට උගන්නල එයාව හොඳ තැනකට අරගෙන යන්න
@ClassicClassc
@ClassicClassc Жыл бұрын
Shook අනේ may දරුවෝ දෙන්නටම hariyana ona ලස්සන ලමයි denna තෙරුවන් සරණයි චුට්ටි meniketai puthatai දෙන්නටම ❤❤❤❤
@nilanthisubashini4880
@nilanthisubashini4880 Жыл бұрын
අනේ ලස්සනයි. රෝස මල් 🌹 🌹 2 ක් වගේ. හිතට වදින්නම සිංදු කියන්න ඔයලා දෙන්නට ලස්සන voice 2 ක් ලැබිලා තියන්නේ..... ඔයාලාගේ video upload කරපු ගමන් බලනවා....... ඉස්සරහටම යන්න...... ආදරෙයි දෙන්නටම ගොඩක් ❤️❤️
@kuwaitlanka9872
@kuwaitlanka9872 Жыл бұрын
අනේ චූටි මනික.....දෙන්නටම ගොඩක් ආදරෙයි ..❤❤❤
@ramahinda5825
@ramahinda5825 11 ай бұрын
ඉදිරියට යන්න සුබ පතනවා ලස්සන කටහඩ ❤😊
@AnushkaJanaki
@AnushkaJanaki Жыл бұрын
අනාගතයේ හොඳ තැනකට එන්න හොදේ ❤සුබ පැතුම් .අයියා නගෝට❤🎉😊
@manojniroshana4641
@manojniroshana4641 Жыл бұрын
හරිෂොක් ඔයි දෙන්නා හොදට වැඩේ කරගෙන ගන්න😊මයි ඔව් දෙන්නාගෙ ටික්ටොක් බලනවා අනිවරෙන් යිතින් ලයික් එකක් දාගෙන තමා යන්හ
@dilipprasanna6707
@dilipprasanna6707 Жыл бұрын
ඒ අයියගේ කට හඩ නම් භාවනාවක්😊
@ShyamaliWasana-bg5zt
@ShyamaliWasana-bg5zt Жыл бұрын
හරිම ලස්සනයි .good luck .පැට්ටෝ දෙන්නටම.
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
දරුවො දෙන්නටම තෙරුවන් සරණයි ආදරෙයි දෝණි
@DilshanRavidu-pu2eh
@DilshanRavidu-pu2eh Жыл бұрын
අාදරෙයි මල්ලි නංගි කටහඩවල් දෙකම මරම ලස්සනයි❤❤
@SulochaSandaruwan
@SulochaSandaruwan 10 ай бұрын
බුදු සරණයී!!!අයියා නංගී බුදු පිහිටයී!!! සුභ පතනවා☸🤩☸
@sunilshantha-ck5bd
@sunilshantha-ck5bd Жыл бұрын
අඩො ගැම්මක් බන් ලස්සනයි ලස්සනයි❤❤😢
@MallawalaneGnanaseeha-yx3ld
@MallawalaneGnanaseeha-yx3ld 3 ай бұрын
ඉදිරියටම යන්න පුතා .ජයෙන් ජයමවේවා බුදුසරණයි .
@HmarDisanayaka-yx3ll
@HmarDisanayaka-yx3ll Жыл бұрын
ආඩලෙයි ඩෙන්නටම ❤️❤️❤️
@SulochanaSewmini
@SulochanaSewmini 11 ай бұрын
පට්ට අනේ ඔය දෙන්නගේ.......mage tiktok vedio vala inna oya dennamyi status danneth oya dennage සිංදු lassanyi suwahs 💝💝
@tharusasasi8320
@tharusasasi8320 Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාල දෙන්නටම.සුභ අනාගතයක්
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
Cute☺️❤️
@chandanabro1551
@chandanabro1551 Жыл бұрын
Harima hoda ayiya kenek thaman mona thanakata giyath thamange sahodariwa thamai udinma thiyanne dennatama adareyi ❤❤❤❤
@dammikaajith8869
@dammikaajith8869 Жыл бұрын
අනේ මගෙ දුවයි පුතයිත් ඔයාලා දෙන්නා වගේමයි දලදා සමිදු පිහිටයි ජයෙන් ජයම වේවා ආදරෙයි පුතේ ගොඩක් ඉදිරියටම යන්න බුදු සරනයි 🙏👍❤️❤️
@PrarthanaPrarthana-m2g
@PrarthanaPrarthana-m2g 4 ай бұрын
අයියාගේ කට හඩ ගොඩක් ලස්සනයි ❤❤❤ බට්ටිගේ කට හඩත් ලස්සනයි❤❤❤
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
කෝණාර උබ නිසා නෙවේ පොඩි උන් දෙන්න නිසා බැලුවෙ.
@jananichanchala921
@jananichanchala921 11 ай бұрын
අයියෙක් ඉදිය නම් ❤️
@siranianuruddikasirani5214
@siranianuruddikasirani5214 Жыл бұрын
ලස්සනයි අයියටයි නංගීටයි බුදු සරණයි 💞💞💞💞💞💞💞💞
@sadalikawirasi2909
@sadalikawirasi2909 Жыл бұрын
අනේ ඒ අයියාටයි නංගීටයි ඇස්වහක් වදින්න එපා ...... ❤❤
@hirudinimadushani6346
@hirudinimadushani6346 11 ай бұрын
මටත් අයියා කෙනෙක් ඉන්නවා.. ආදරෙයි මගෙ අයියාට 😘❤
@dilharathushari6934
@dilharathushari6934 Жыл бұрын
මන් ආසම ගායකයෝ දෙන්නා♥️
@DinushaShamali-il2wy
@DinushaShamali-il2wy Жыл бұрын
ලස්සනයි .නංගි බබා ෂෝයි .❤❤ඉදිරියටම යන්න 🥰
@newmiucklanka280
@newmiucklanka280 Жыл бұрын
බුදුසරණයි ලස්සනයි දෙන්නම ජයවේවා කෝණර අයියටත් ජයවේවා
@chandrakanthi6921
@chandrakanthi6921 11 ай бұрын
😊අාද.ෙරයිපුතාටත්.දුවටත්.ෙතරැවන්.සරනයි😊😅
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
ඒ පැංචයි පැංචියි අනේ ඇස් වහක් නම් වදින්න එපා ❤❤❤❤
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
❤❤❤ හරිම ආඩම්බරයක් ඇතිවෙනව ලස්සනයි .අනාගතයට සුබ මංගලම් ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් බුදු සරනයි 🌺🌺🌺🌺 මම හැමදාම බලනව.
@hewagenimali3909
@hewagenimali3909 Жыл бұрын
අනේ මේ දෙන්නා මරු😍 හැමදාමත් සතුටින් ඉන්න මටත් අයියා කෙනෙක් හිටියනම්😑
@priyankarupasgha
@priyankarupasgha Жыл бұрын
❤️ලස්සනයි දෙන්නම ජය වේවා
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
කොල්ලා ge voies akha maru මල්ලි ලස්සනයි oll the best ❤❤🇱🇰🇦🇪
@suduaralita3034
@suduaralita3034 10 ай бұрын
ඒ තමයි අයියාගේ ආදරෙ😊😊😊😊❤❤❤❤❤
@u.g....9819
@u.g....9819 Жыл бұрын
බුදු සරනයි මගේ මැණික ලට.❤ ❤ ❤ ❤ ❤
@dilrukshikodagoda7312
@dilrukshikodagoda7312 Жыл бұрын
ආදරෙයි ඔය දෙන්නටම... මගේ උණුසුම් සුභ පැතුම්...❤❤❤
@JayanthiMalawarage
@JayanthiMalawarage 11 ай бұрын
Oyala dennatama godak adarei .❤❤❤dennagema katahada harima lassani.ediriyatama yanna labewa budusarani.❤❤❤❤❤❤
@sepalikkakumari2279
@sepalikkakumari2279 Жыл бұрын
ජය වේවා ...බුදු සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤😘😘😘😘😘😘😘
@AwjselvaSelva
@AwjselvaSelva Жыл бұрын
Anee harima hurathal menika thama chutiy petiyekne adharei godaak saththalan. Oyalta suba pethum aiyatai nangitai idiriytama yanna shkthiya dhiriya lebewa theruwan sarani ...💙💙
@nayanaweerakoon
@nayanaweerakoon Жыл бұрын
Yo yooo🙈❤️‍🩹 සුවහසෝ🙈
@S.k-u4y
@S.k-u4y 11 ай бұрын
අනේ මාරම වොයිස් එකක් ඒක
@sudarshiweerasinhe4323
@sudarshiweerasinhe4323 Жыл бұрын
මේ නම් රෝස මල් දෙකක්💗ශෝක් අනේ දෙන්නම😁
@BuddikaSubashini-pq8nq
@BuddikaSubashini-pq8nq Жыл бұрын
අනේ ඒ අයියයි නන්ගී බබයී ආදරෙයි හැමදාම ඔය දෙන්න ට❤🤗😍🥰
@dilanidilrukshi8237
@dilanidilrukshi8237 Жыл бұрын
ගොඩක් ආදරෙයි දෙන්නටම ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි පුතේ ❤❤❤
@samanthi1298
@samanthi1298 Жыл бұрын
Raththaran wage ayiyai nangi kiyane me dennanam wen karanna epa kawadawath ❤❤❤❤❤❤ adarei puthe dennatama
@heshanidharmarathna98
@heshanidharmarathna98 Жыл бұрын
බුදු සරණයි දෙන්නටම❤️😍 සුභ පතනවා ඉදිරියටම යන්න මල්ලිටයි නංගිටයි❤️❤️🤗🤗😍😍
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි පුතේ ඔයාලා දෙන්නටම
@mudunkotuwagekalyani2043
@mudunkotuwagekalyani2043 11 ай бұрын
Oya adare hamadama oya vidihatama thiyenna oni ❤️ Ane matath me vage Aiya kenek hitiyanam 🥺
@annhirushi8595
@annhirushi8595 Жыл бұрын
ඔය වගේ හැමදාමත් ආදරේ සතුටින් හිනා වෙලා ඉන්න දෙන්නම ♥️♥️🥰🥰
@nishsankawijeethunga8222
@nishsankawijeethunga8222 3 ай бұрын
කවදාවත් මෙ අයියයි නංගී වෙන්කරන්න එපා❤❤❤😢😢
@chanakasadaruwan320
@chanakasadaruwan320 10 ай бұрын
ඔය විදියටම හැමදාම ඉන්න පුතේ ඔයාලා දෙන්නා....❤❤❤
@w.a.u.priyankaprerea9283
@w.a.u.priyankaprerea9283 Жыл бұрын
❤❤❤චූටි බට්ටි ආදරෙයි
@shanustudio63
@shanustudio63 11 ай бұрын
අනෙහ් හරි ලස්සනයි ඒහ් කටහඩහ්..❤❤❤
@AlvineVersion
@AlvineVersion 9 ай бұрын
Oyala thawa thawath famous wenna ona ❤❤❤❤❤❤❤🎉🎉🎉
@chamithsampath1289
@chamithsampath1289 Жыл бұрын
Budusaranai puthala dennatama jiwithe jayaganna wasanawa lebewa❤❤❤
@kavidukavidu2556
@kavidukavidu2556 11 ай бұрын
❤ලස්සන යි අනුපමා😊😊😊අනුරාධපුර 😊😊😊😊
@dishanidishani795
@dishanidishani795 Жыл бұрын
අනේ ඒ අයියගෙයි නංගිගෙයි ආදරේ🥺❤හැමදාම ඔහොම ඉන්න ලැබේවා❤
@dameesharasangi3940
@dameesharasangi3940 Жыл бұрын
Thawa thawath idiriyata yanna shakthiya dairiya wasanawa nirathuruwama labenna oni.. theruwan saranai 🙏🙏
@NisansalaSarojani-eh6lx
@NisansalaSarojani-eh6lx 11 ай бұрын
❤❤❤Adei puthe dennatama🎉🎉🎉
@SandyaSiriwardhana
@SandyaSiriwardhana Жыл бұрын
නියමයි පුතේ නංගිත්. හරිම හුරතල් පරෙස්සමෙන් ඉන්න ❤❤
@rajapaksha979
@rajapaksha979 Жыл бұрын
Aiyai ❤nangii❤ idiriyatama yanna labewa budusaranai
@CharukaScharuka-tl1or
@CharukaScharuka-tl1or Жыл бұрын
මල්ලි ඔයාගේ ටික් ටෝක් බලනවා ඔයාගේ චුට් නංගි සෝක් අනේ දෙන්නටම සුබ පතනවා..
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
Malli oyage voice eka patta communication ❤❤❤
@hiranyahasareli
@hiranyahasareli Жыл бұрын
❤❤ ඔයාලා දෙන්නගෙ කටහඩ නම් හරිම ලස්සනයි 🥰
@NuwaniRandhu-ee9jc
@NuwaniRandhu-ee9jc Жыл бұрын
හරිම ලස්සනයි ..god luck..❤❤❤❤❤
@Piyumihansikapiyumi
@Piyumihansikapiyumi Ай бұрын
aiye lassanai sinduwa oyatath oyage nangiyatath lassana gamanak yanna lebewa kiyala parthana karanawa❤❤
@MadawiMadawi-h6d
@MadawiMadawi-h6d Жыл бұрын
තේරැවන් සරණයි පැටියෝ දෙන්නටම සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
මන් හරි නේද? කරන්න ඕනි දේත් මන් කියන්නම්.
10:58
Enna lamaaai😚💗
29:46
Suwahas Dineth
Рет қаралды 16 М.
Wanajeewi Mahaththaya | වනජීවි මහත්තයා - Dukka Productions (@DukkaTV @Dukka)
17:07
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН