රත කල්කය|ආයුර්වේදයේ රතකල්කය ඔබත් බබාට දුන්නද|suwahasClinic |rathakalkaya|dr chaya

  Рет қаралды 25,139

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

Пікірлер: 253
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Ай бұрын
ඩොක්ටර්ට ගොඩක් ස්තුතියි.මං ගෙනල්ලත් දුන්නෙ නෑ බයට.ගොඩක් වටිනව මේ වීඩියෝ එක.දැන් බය නැතුව දෙන්න පුළුවන් වගෙම හිතේ තිබුන වැරදි වැටහීම් නැත්තටම නැති උනා.
@SuwahasClinic
@SuwahasClinic 11 күн бұрын
@@chandaniedirisinha9154 ❤️❤️
@Gangiroshan
@Gangiroshan Ай бұрын
ගොඩක් පිං doctor මගේ බබාලා 4 දෙනයි eath ලොකු තුන් දෙනාටම දෙන්න උනේ නැ වැරදි මතය නිසා ලොකු තුන් දෙනාටම රත උස්නේ නිසා රෝග ගොඩයි හතර වෙනියට දෙන්න පුළුවන් උනේ doctor නිසා ගොඩක් පිං doctar 🙏
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
ගොඩක් හොඳ චැනල් එකක්. මං දෙන්න බයේ හිටියෙ දරුවට. ඒත් මේ වීඩියෝ එක මාව motivate කලා. Thank you doctor
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Welcome amma❤
@IshuwaraGunarathne
@IshuwaraGunarathne 8 ай бұрын
මාත්
@chutiputha8668
@chutiputha8668 10 ай бұрын
Doctor mage babata masayai dawas25i rathu kalkaya dunnata kmk nedda. Eya masayak withara hawasa 5idan 7withara wenakam aeduwa.den nm adana aeka adui kolik babekta kochchara kalayak thiyenwada doctor. Hospital eken nm kiuwe colik kiyala
@verosdiary466
@verosdiary466 7 ай бұрын
එක දිගටම දවස් කියක් දෙන්න ඕනද
@wasanarathnayaka7705
@wasanarathnayaka7705 22 күн бұрын
Thank you doctor ❤️
@PriyangaChathurani-u4e
@PriyangaChathurani-u4e Жыл бұрын
Doctor mage babata dan aurudu 2i masa 2k wenawa eyata same kasana gathi nitharama thiyenawa.behet gaththath adu na mage babata rathu kalke dan dunnata kamak nadda
@NuranKeshawa
@NuranKeshawa Күн бұрын
Mage babage upath bara adui 2.150g thibbe.dan babata masa 4 iwarai.bara 5.250.dan babata rathakalkaya denna puluwanda doctor.please reply me
@GvAdikari
@GvAdikari 9 ай бұрын
Mis mage babata masa 8i,den dunnata kamak nedda.masa 8 babekata kochchara kalayak denna ona?
@akarshakandy
@akarshakandy 9 ай бұрын
Mage babata masa 5i eyta hamadama hembirissava hadenva sathiyk ara satgiyak,ratha kalkaya dunnata kmk nada bara 6470 kochra pramanayak denna onida,dinpatha denna onida madam plz kiyanna
@pradeepamadushani5673
@pradeepamadushani5673 10 ай бұрын
Gdk watinawa doctor .mage babata masa dekai..math denna baye idiye.gdk dewal denagththa thanks
@HiruPodapelage
@HiruPodapelage Жыл бұрын
ගොඩාක් වටින vieo එකක්
@kumudunipriyanthi1625
@kumudunipriyanthi1625 Жыл бұрын
Tnq doctor, nodanna godak dewal me video eken denagaththa, ❤❤
@tharuhansamali-m4p
@tharuhansamali-m4p 13 күн бұрын
ස්තූතියි මිස්. අපේ අම්ම දෙන්න කිව්වම මම එපා කිව්ව බය නිසා. දැන් බය නැතුව දෙන්න පුළුවන්
@SuwahasClinic
@SuwahasClinic 13 күн бұрын
@@tharuhansamali-m4p babage bara hodai nam denna❤️
@thathsarani8653
@thathsarani8653 4 ай бұрын
Thank you so much doctor ❤❤
@UpulAriyarathna-j8k
@UpulAriyarathna-j8k 4 ай бұрын
Godak Hoda danuwath kereemak.🎉 Babata masa 5 Dan dunnata kamak nanda masayak hamadama denna onada
@maheshikakumari7643
@maheshikakumari7643 8 ай бұрын
Goodevening doctor,mata sathi 5ka babek innawa doctor,eyage upath bara 2.425 den 3.200 doctor,eyata ratha kalkaya denn puluwanda doctor bara prashnayak nedda doctor
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Api thawa maasayak balamu hodada.
@irumimadhushani
@irumimadhushani 10 ай бұрын
aniwaryen docter.mage babata den aurudu 5 ta kalin sati 2n masayak witara mama ratha kalkaya ayurveda docter kenekgen ahala dunna.mage babata den hoda prathishaktiyak tiyenewa.kohe giyat,mada duvili gagen hawasa 6 ta newwat eyata oroththu denawa.oni dihawaka oni welawaka ekkan yanna puluwan.api hemoma hedila tiyenne me sobadahamata oni widihata.e nisa natural dewalma use kalot apita hodak misak kawadawat narakak wenne ne.Thank you docter.
@achalaperera4076
@achalaperera4076 7 ай бұрын
Thanx doctor great speech ❤
@ImalshiMandakini-ux1vo
@ImalshiMandakini-ux1vo 9 ай бұрын
මාස 2 බබෙකුට රත කල්කය දෙන්න හොදද මිස්,මාස දෙකේ බෙහෙත විද්දට පස්සු දුන්නට කමක් නැද්ද මිස්
@DiliniDilrukshi-fr3mw
@DiliniDilrukshi-fr3mw 5 ай бұрын
Miss kalu kalkaya dan hoda neddy
@himashasendanayaka
@himashasendanayaka 11 ай бұрын
බබාට මාසයයි..කොහොමද දෙන්නෙ..3.490g
@mrinuduwihimsa6734
@mrinuduwihimsa6734 8 ай бұрын
මිස් දරුවා ට 1මාස4 දැන් රත්කල්කේ දෙන්න හොඳයිද
@sithuminifernando9296
@sithuminifernando9296 10 ай бұрын
මිස් හැමදාම දුන්නට කමක් නැද්ද ? උදේ නාවන්න කලින්ම දෙන්න ඕනේද නැත්තම් හවස් වරුවේ වගේ කමක් නැද්ද
@KasunLakmal-b2x
@KasunLakmal-b2x 8 ай бұрын
Hoda vidio ekak tnx
@channamotors6984
@channamotors6984 9 ай бұрын
ඩොක්ට මගෙ බබාට මාසයයි සති දෙකක් වෙනවා.උපත් බර3.500 මසෙන්4.400 දන්නද
@supunsankalani9393
@supunsankalani9393 10 ай бұрын
Dokta මගෙ බබාගෙ ඔලුවට නිතරම රෂ්නෙයි එහෙම වෙන්නෙ ඇයිද එකට කරන්න ඕන මොනාද
@LakmalErathna
@LakmalErathna Ай бұрын
අපේ බබාට දැන් මාස 11 හමාරයි. එයාට මාසයක පමණ සිට ඇගේ රතුපාට පොඩි බිබිලි වගයක් හැදිලා. නිදාගන්නෙත් හරිම අඩුවෙන්. නිතරම අඬනවා. සතියක විතර ඉඳලා බඩත් ගොඩක්ම වේලවලා. ඩොක්ටර්ට පෙන්නුවම දාඩිය බිබිලි වර්ගයක් කියලා, සිරප් එකක් දුන්නා පොවන්න. ඇගේ ගාන්න ලැක්ටො කැලමයින් පවුඩර් එක දුන්නා. ඒත් අඩුවක් නෑ තාම. 😢 චූටිකාලෙ බබාට රත කල්කය දුන්නෙ නෑ. දැන් දෙන්න දෙන්න හොඳයිද? අනේ මිස් පිලිතුරක් දෙන්න...!
@anusharatnayake4765
@anusharatnayake4765 6 ай бұрын
Thank you foe the information
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Welcome❤️
@sangeethikalakmali3916
@sangeethikalakmali3916 Жыл бұрын
Doctor babata masa 3i den dunnat kamak nedda.plZ help me
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Bara hodai nam denna amma
@ShiromalaDilrukshika
@ShiromalaDilrukshika 8 ай бұрын
Mage baba adu bara upath daruwek. Eth den bara hodayi. E unata babata vitamin denawa. Ehema thiyeddi ratha beheth denna hoda nedda dokta
@ThiliniMenuka-l6l
@ThiliniMenuka-l6l 3 ай бұрын
Doctor aurudu 5 ho 6 wage babalata dunnata wadak na neda. Same rooga thiyana.
@DamithaDilrukshi-pb2fb
@DamithaDilrukshi-pb2fb 11 ай бұрын
Doctor maga babata masyai sathi 3 DAN DUNATA KMANADA DOCTOR HAMDAMA MASYAK DUNATA
@ShaniShakticola
@ShaniShakticola 5 ай бұрын
Doctor, Link product eke details denna puluwanda?
@AyomiHennayake
@AyomiHennayake 23 сағат бұрын
Dr eczema ekta hydrocortisone yangmn ganagmn rathakalke dunnata kamak nad?
@SuwahasClinic
@SuwahasClinic 21 сағат бұрын
@@AyomiHennayake babage age?
@AyomiHennayake
@AyomiHennayake 21 сағат бұрын
@SuwahasClinic masa 5 i
@akarshakandy
@akarshakandy 9 ай бұрын
Hamadama dunnta kmk nadda masa 5 babata hembirissava thiyenva doctor ane kiyannko plz
@AmaliA-o3e
@AmaliA-o3e Жыл бұрын
Thanks miss
@HarshaniMadushani-ce6ym
@HarshaniMadushani-ce6ym 4 ай бұрын
Ane mage babata masa 4 i mage kiri adui docter aka nisa akamathi unath piti kiri tikak denawa man babata man mingrainwalatath beheth bona nisa upath bara 3200gk innawa baba nirogi pitikiri dena nisa ratha kalkaya dunata kamak nadda docter ane kiyannako mata plz🙏🙏🙏🙏
@WaruniLakshika-hu5qi
@WaruniLakshika-hu5qi Жыл бұрын
Doctor මගේ බබාට මාස 2ක් වේනවා එයාගේ ඔලුවේ ගෙඩියක් ආවා මේ video එක බලලා රතකල්කය දුන්නා දැන් හොදයි
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ane...❤
@WaruniLakshika-hu5qi
@WaruniLakshika-hu5qi Жыл бұрын
Thank 🙏 Doctor මට එක ලොකු ප්‍රශ්නක් වේලා තිබුණේ මහත්තයා කැමති වුනේ නැ රතකල්කය දේන්න video එක බලලා කැමති වුනේ 😊
@sandamaaliwijekoon9238
@sandamaaliwijekoon9238 2 ай бұрын
Doctor . Mage babage Bada puroladala hodatama. Dan wayasa masayai dasas 10.. eyata dunnata kamak nadda.. bada pipima hariyaida. PlZ kiyannako..
@NuranKeshawa
@NuranKeshawa Ай бұрын
Doctor mage babata masa 2 dawas 20.babage upath bara 2.150.babata vitamin denawa.vitamin dena nisa rathakalkaya dunnata prashnayak nadda
@shelikadilrukshi4636
@shelikadilrukshi4636 Ай бұрын
Sathi 3 wayasa babekta dawas kiyak kochchara pramanen denna oneda dictator ?
@malithpathirana8601
@malithpathirana8601 11 ай бұрын
Dawas 4 dila nawattuwa aye dunnata kamannadda docter
@DineshaUdayangani-sl8hs
@DineshaUdayangani-sl8hs 2 ай бұрын
Doctor mage babage upath bara 2 400 dan aurudu ekaha marai dan bara 8 800 Dan denna puluwanda.eya kakka danna harima apahasuwan.dan rathu kalkaya denna puluwanda .kochcharak denna onada doctor dawas kiyak denna onada
@nadhaakram6177
@nadhaakram6177 Жыл бұрын
Thank you so much
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤❤
@AdithyaBhashini
@AdithyaBhashini 4 ай бұрын
රත තෙල ගැන පොඩ්ඩක් කියන්න.
@PrabatRuwantha
@PrabatRuwantha 9 ай бұрын
Masa 7 babekta denne kohomada
@IsankaIsanka-uf6qw
@IsankaIsanka-uf6qw 4 ай бұрын
Wayasat tiyenawada
@IsankaIsanka-uf6qw
@IsankaIsanka-uf6qw 4 ай бұрын
Aurudu 5 he lamainta denna puluwanda
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
@@IsankaIsanka-uf6qw awurudu2ta aduwen denna immunty eka wadi karaganna nam
@shashikaanuradha6639
@shashikaanuradha6639 4 ай бұрын
Mage baba malapaha pita karanne masetama 2parak wage doctor 😢,eyata masa 5 maryi doctor,eka babata prashnayakda,ratha kalke dunnama hari yayida doctor
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
Oya ai thama Paediatrician kenekta oka qwe naththe
@harshanirathnapala
@harshanirathnapala 3 ай бұрын
අවුරුදු 6 ක බබෙකුට දෙන්න පුලුවන්ද. නිතරම කැස්ස සෙම ගතිය තියෙනවා
@WasanaMadumali-o6f
@WasanaMadumali-o6f 3 ай бұрын
Miss mage babata 1 masa 9i mama rata Kalkaya dila ne kohomada denna
@himashasendanayaka
@himashasendanayaka 11 ай бұрын
බබාට මාසයයි..කොහොමද දෙන්නෙ
@dilanisaduni5254
@dilanisaduni5254 29 күн бұрын
ඩොක්ටර් උපත් බර 2500. Dan sathi 5 dawas thunai. Dan denna hodaida
@SuwahasClinic
@SuwahasClinic 28 күн бұрын
@@dilanisaduni5254 bara kiyada dan
@dayaindrani8062
@dayaindrani8062 Жыл бұрын
Api kohenda do yer ganne
@oshadhiAnupama-rs3ob
@oshadhiAnupama-rs3ob 6 ай бұрын
Doctor babata masa 4 bara 5kg eayata dunnata kamak nadda
@vishwanthiudari8053
@vishwanthiudari8053 5 ай бұрын
ඩොක්ටර්, මගේ බබා ඉපදුනේ සති 36න් , බර 2410g බබා ඇග මැලි කඩනවා ගොඩක් මූනෙ රතු ලප තියෙනවා බබා සති ගාන අඩුවෙන් හම්බුන නිසා vitamin 3ක් දෙනවා Grove it / folic acid / orofer කියලා ඒවා දෙන ගමන් රත කල්කය දෙන්න පුලුවන්ද
@ShasikaShayamal
@ShasikaShayamal 7 ай бұрын
Docker maga babaga upath bara 2750 dn ayata masa 4i.dn bara 6 450 dunnta kamak nadda
@harshanirupasinghe4692
@harshanirupasinghe4692 2 ай бұрын
Doctor මගේ බබාට මාසයයි දවස්2යි.බබාට රෑට දවස් 28ක් යනකන් iron iii drop1 දෙනවා.ඉතින් රත් කල්කය දුන්නට කමක් නැතිද?නැතිනම් දවස් 28 ඉවර වෙලා දුන්නට කමක් නැතිද?
@aryasnk7055
@aryasnk7055 10 ай бұрын
Doctor mn masa 2n pasa dwas 2i duna.nawansa issra wela duna.at nalala poddak issila tynwa eaka hari gya na..ahenm man masayak wage dennam nada doctor dn masa3k babata..
@malsha8110
@malsha8110 7 ай бұрын
Doctor mama inne italy wala. Me deshagunayata prashnayak nadda? Mage babata masa 4 i. Eya kakul deka athulla gannawa. Habai bibili na rash na. Habai yati pathulata tikak dadiya danawa
@sandumihirushika205
@sandumihirushika205 Жыл бұрын
තවත් videos aran ena doctor ❤
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Sure❤thank you comment kalata
@DarshiErandi
@DarshiErandi 4 ай бұрын
Mage babata masa 4i bara 6260i den dennda puluvannda dunnata kamak nedda medam
@chamalijayamini8110
@chamalijayamini8110 6 ай бұрын
ඩොක්ටර් මගේ බබාට මාස 2 එයාට කක්කි දාද්දි අමාරුවෙන් තටබලා දාන්නේ...අපේ බබාට බෙහෙතක් කියන්නකෝ
@poornimasanjeewani8033
@poornimasanjeewani8033 8 ай бұрын
Doctorta mage babata අවුරුදු 3i dan denna hoda nedda mis ..
@ishshani7730
@ishshani7730 6 ай бұрын
Oya babata dunnada Ape babatath awurudu thunai
@poornimasanjeewani8033
@poornimasanjeewani8033 6 ай бұрын
Ne mata denna bari una ..dan denna hodaida danne neda
@ishshani7730
@ishshani7730 6 ай бұрын
@@poornimasanjeewani8033 dan babata dahadiya bibili danawa wadi anith lamaita wada.ekata hethuwa ratha kalkaya dunne naathi nisada dannee na
@poornimasanjeewani8033
@poornimasanjeewani8033 6 ай бұрын
Ane danne ne mage babatath ehema thamai thuwalath danawa age ..
@Warnamali1991Dharmasri
@Warnamali1991Dharmasri 10 ай бұрын
අඩු බර උපත් දරුවෙක් නම් කොච්චර කාලෙකින්ද දෙන්න හොද මැඩම් .. බබාගෙ බර කොච්චර උනාමද දෙන්න හොද.. ❤
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Babage weight eka eka digata wadi wenna one masa3k wath hodata.eta passe demu api
@NayanaWanasingha
@NayanaWanasingha 5 ай бұрын
Doctor mage babata den mama 11.දෙන්න puluwanda??
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
@@NayanaWanasingha puluwan
@sanjeewanimaduwanthi6076
@sanjeewanimaduwanthi6076 3 ай бұрын
ඩොක්ටර් මගේ බබාට මාස 6ටම කිට්ටුයි. ඒත් උපත් බර 2.230kg. දැන් බර 5.950kg. මගේ බබාට රත කල්කෙ දෙන්න හොද නැද්ද? අනේ පුලුවන්නම් රිප්ලයි කරන්න ඩොක්ටර්
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 8 ай бұрын
Akke etakota rata kalkaya denda patan gatta dawase idan masayak neda denda oni
@himashasendanayaka
@himashasendanayaka 11 ай бұрын
හොද brand එකක් කියන්න පුලුවන්ද..
@hansishehanonline7541
@hansishehanonline7541 9 ай бұрын
රත කල්කයට brand එකක් නැ අම්මා
@tharukasewwandi983
@tharukasewwandi983 4 ай бұрын
Beem
@nuwanisandu2342
@nuwanisandu2342 9 ай бұрын
ඩොක්ටර් කලු කල්කය දෙන්න හොද ද බබාට
@malithpathirana8601
@malithpathirana8601 11 ай бұрын
Docter mage babata masa 2 dawas 19 wenawa babata masa deke betha widdata passe kassa hembirissawa haduna thama hoda ne beheth denawa babata sanipa unama rathu kalke dennada babata docter plz riply karanawada docter
@inomiwathsala
@inomiwathsala 7 ай бұрын
Mis mage babata masa 2 eyata sarin sareta chutta chutta kakka yanawa sarin sareta ehama babekta dunnata kannadda
@sujanifernando8492
@sujanifernando8492 Жыл бұрын
Doctor sarawa bibili tynawanam ratha kalke hodada ,? Babata masayai tama
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Fb page ekata 4to ekak danna
@nawodyadananjani9068
@nawodyadananjani9068 11 ай бұрын
Ane docta mage babata dan mas1i dawas 18.mama dan idan ratha kalka dennada.babata sema tikak thiyenawa.dawasa ganema denna oneda docta.
@theekshanianuruddhika6208
@theekshanianuruddhika6208 6 ай бұрын
Ai bara adu babalata hoda naththe??
@geepalipriyanjana7993
@geepalipriyanjana7993 3 ай бұрын
Doctor mge babat hemawelwem bada burulata ynwa.wathur wage nithrm ynwa malapaha ekka.ekata wisadumk thynwd
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@geepalipriyanjana7993 Paediatrician kenekta pennanna amma
@nishanbandara8383
@nishanbandara8383 9 ай бұрын
Doctor බබා උපත් බර අඩුයි. 2400 වගේ.කොහොමද දෙන්න හොද.
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Dan weight eka kiyada
@mdmkurukulasuriyadilini5544
@mdmkurukulasuriyadilini5544 8 ай бұрын
Mage babata den masa 3ta lagai denna puluwanada. Kohomada denne
@NiroshaKumuduni-jn9tv
@NiroshaKumuduni-jn9tv Жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් ඩොක්ටර් කල්කය දින කීයක් දෙන්න ඕනද
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Babata wayasa?
@chamilapriyadarshani2672
@chamilapriyadarshani2672 5 ай бұрын
Ethakota dr alutha upan babalata kohomath bada burulatane yanne ethakota denna hodanadda
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Alutha upan babata qwe? Wayasa?
@piyuminadeeshani8767
@piyuminadeeshani8767 9 ай бұрын
Doctor mage babage upath bara 2.395 eyata dan masa 2i sathi1i bara 4.300k thiyanawa ratha kalkaya denna puluwanda ane docter riply karanna
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Maseta 1kg wage wadi wela neda?good.badaburulata yana gathiya nathnam denna
@TharuuFernando
@TharuuFernando 4 ай бұрын
Doctor awurudu 3 babekuta dunnata kmk nadda? Kochchara denna onida?
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
Immune booster ekak widiyata denne 2yrs walata adu babalata
@ireshawimalage7532
@ireshawimalage7532 7 ай бұрын
රත තෙල් ගාන්නෙ මොන වගේ අසනීප වලදී ද මැඩම් ..😌
@ashanibhagyajayasinghe1174
@ashanibhagyajayasinghe1174 7 ай бұрын
3 year babekta denna berida doctor.kalin deela na.rash 1k tiyenawa leg 1
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Aka oya thaniyama balala decide karala dennepa.doctor kenekta pennanna.mokada dan immunity boost wenna nemeyne aka denne akay
@gimshanika-xn6ub
@gimshanika-xn6ub 10 ай бұрын
Doctor,3month babekta dunnata kamak Nedda?
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Weight eka masen maseta500g ta wada wadi unanam denna.diarrhea nathnam witharak
@NirmalaPriyangani-n8u
@NirmalaPriyangani-n8u Жыл бұрын
Doctor,mage babata Dan masa3 2/1 Dan dunnath prathipala thiyenawada.dan dennada.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Dan denna puluwan oyata amma
@chandanadeshantha
@chandanadeshantha Жыл бұрын
Mata rath kalkaya denna beri una.den babata masa6 den denna berida.kohomada doctor eeka denne.mage petiya kiri wamaneth danawa thama .behethuth dunna.thama tikak danawa.plz mata wisadumak dennako
@DeepaduKaushalya
@DeepaduKaushalya 3 ай бұрын
Folic acid දෙනකොට රථ කල්කය දෙන්න හොදයි ද ඩොක්ටර්
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
@@DeepaduKaushalya babata folic acid denawada?
@HarshiHarshi-n2c
@HarshiHarshi-n2c 4 ай бұрын
Auruddai masa 4ra babata dunnata kamak nadda doctor
@SuwahasClinic
@SuwahasClinic 4 ай бұрын
Kamaknehe
@shiranideepika704
@shiranideepika704 Жыл бұрын
Docter koheda inne apita docter gen ganna puluwanda
@shiranideepika704
@shiranideepika704 Жыл бұрын
Nitharama sema hedena loku babekutath meka denna puluwanda awrudu 6 babekuta
@NALINDACN
@NALINDACN Жыл бұрын
goof job akki
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
❤❤❤
@niroshadissanayake1359
@niroshadissanayake1359 Жыл бұрын
Doctor mage babata dan six month. Dan dunnata kamak nadda?
@LasanthaJayaweera-yk5ux
@LasanthaJayaweera-yk5ux 7 ай бұрын
අවුරුදු 2 යි මාස 6 යේ බබෙකුට දුන්නට කමක් නැද්ද ඩොක්ටර්
@GamunuSripali
@GamunuSripali 5 ай бұрын
Oya dunnada
@SrimaliS
@SrimaliS Жыл бұрын
Miss mage baby ta 1masa7 ayage bara8.200 ayage bara adui monawa hari upadasayaki danna plz
@dhanakuma5993
@dhanakuma5993 9 ай бұрын
Doctor mage babata dawas 45 thama. Eyage andana hema penal ekakama kakki tika tika gihin thiynwa. Eya aga meli kadanwa hodatama. Ratha kalke denna hoda nethi weida.
@hansishehanonline7541
@hansishehanonline7541 9 ай бұрын
ඒක සාමාන්‍යයි අම්මා මගේ බබාට මාස 2යි දැන් තමා අඩු.කලින් හැම නැපියෙම තිබ්බා.pd තමා කිව්වේ සාමාන්‍යයි කියලා
@lahirulakmal1128
@lahirulakmal1128 Жыл бұрын
Doctor mage babata mata dennama bari una dan aurudu dekai dila wadak nadda dan
@Sanda866
@Sanda866 5 ай бұрын
Doctor.. මාස 6 යක් යනකම් දෙන්න කියුවා ආයුර්වේද doctor දුන්නට කමක් නැද්ද...
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Kamaknehe
@kanchanadilrukshi7887
@kanchanadilrukshi7887 Жыл бұрын
Awurud 4ka babekta denna puluwanda doctor. Kalin dila na doctor. Upath bara 3.100g.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Awurudu2ta kalin dunna nam thama amma hoda
@kanchanadilrukshi7887
@kanchanadilrukshi7887 Жыл бұрын
@@SuwahasClinic hari doctor. Thank you reply kalata doctor.
@NishadiMadusika
@NishadiMadusika 5 ай бұрын
Ane docter mge baba hariyata ega meli kadanwa thatamanwa...kakki daddi thatamanwa muthra daddi adanwa..e ai docter..mn ratha kalkaya dunn babata..eyata dn masayai..eth thmth thatamanwa ega meli kadanwa harima apahasuwen wage
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Ratha kalkaya dunne weight eka ehema balalada?
@manukumu4113
@manukumu4113 8 ай бұрын
Mage bbata dawas 50.ekdenna hodaida mis
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Babata awurudu2wenakan ok.me conditions nathnam
@WsApS
@WsApS Жыл бұрын
Doctor mage babat masa 2i sathi 2i babage masa dekedi bara 4kg 350g. Ratha kalka dunnat kamak na ned. Kottamalli atayaka pramane ned wayasa keeyedi unath denne..
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Ow koththamalli atayaka pramaanaya denna
@WsApS
@WsApS Жыл бұрын
@@SuwahasClinic Thank you doctor
@mathalidez3372
@mathalidez3372 Жыл бұрын
dr.babata exzima awilla thiyanawa nm ,english beheth bona gamam inne nam,denna hodada?
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Babata wayasa
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 33 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН