කිරි මදි අම්ම කෙනෙක් හිත හදාගන්න විදිය|මවුකිරි හදාගන්න හැටි|Suwahas clinic|කිරි ගලන්න හදාගන්න හැටි

  Рет қаралды 75,477

Suwahas Clinic

Suwahas Clinic

Күн бұрын

අලුත උපන් අපේ දරු පැටියට මවිකිරි මදිවෙනවා, නැති වෙනව කියන එක තරම් දුකක් අම්ම කෙනෙක්ට වෙන තියෙනවද?එහෙම වුන අම්ම කෙනෙක් විතරයි ඇත්තටම දන්නේ ඒකෙ තියෙන වේදනාව.අන්න ඒ නිසා මවිකිරි නැතුව හිත් වේදනා විදින ඔබ වෙනුවෙන්ම මන් අද මේ වීඩියෝ එක ඉදිරිපත් කරනව,මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට අද ඉදල කිරි නැති වෙන්නේ නෑ ඒක මන් සහතික වෙනව.මේ කාලෙට මිනිස්සු එක එක දේවල් කියල ඔයාලගෙ හිත රිදවනව,මන් ඒක දන්නව,ලන්කාවේ කවුරුත් කිසිම දවසක මේවගේ හිත හැදෙන වීඩියෝ එකක් කරල නෑ මන් හිතන්නේ මවුකිරි දීම සම්භන්දව, ඒනිසයි මන් ඔයාල වෙනුවෙන් මේවගේ වීඩියෝ එකක් කරන්න හිතුවේ,අම්ම කෙනෙක් හරිම දුකට පත් වෙලා ඉන්න මේ වගේ වෙලාවක එක වචනෙකින් හරි හිත හැදෙන විදියට කතා කරන්න පුලුවන්න නම් ඒක තමය් වටින්නේ මන් හිතන්නේ,එහෙනම් වීඩියො එක බලල ඔයාගේ අදහසත් ලියන්න අමතක කරන්නෙපා,හැම අම්ම කෙනෙක්ටම තමන්ගේ දරුවට අවශ්‍ය ප්‍රමනයටත් වඩා කිරි හැදේවා....මගෙ එකම පැතුම ඒක
breastmilk|breastfeeding|mind relax|how to make my mind|mawukiri|breast milk increase|how i increase my breastilk|

Пікірлер: 710
@randiiresha8023
@randiiresha8023 5 ай бұрын
මේ ප්‍රශ්නය නිසා දුක් පීඩා විදින දහසක් මවුවරුන්ට ඔබතුමියගේ මේ වචන මහමෙරක් තරම්. ගොඩක් පිං මේ වචන, උපදෙස් වලට ❤🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
❤️❤️❤️thank you me comment ekata..oya ehema kenek nam....kisima dekata bayawennepa.patiyata onewatath wada kiri hadey.man kiyanawata hitha sansun karan idala balannako.hemadema hariyay
@NipuniGunasekara
@NipuniGunasekara 3 ай бұрын
Thank you doctor ♥️🙏
@arooshanipeiris1874
@arooshanipeiris1874 3 ай бұрын
කිරි ප්‍රශ්නෙන් දුක්විඳින අම්මා කෙනෙක් මම. මගේ තුන් වැනි බබා. අනෙක් දෙන්නට මගේ කිරි දුන්නේ. මම දැන් මාසයක් මගේ බබාට ෆෝමියුල දෙනවා . මගේ කිරිත් එක්ක දෙන්නේ. මට දැන් උනත් පුලුවන්ද මගේ කිරි හද ගන්න
@HashiniHashi-o3z
@HashiniHashi-o3z 2 ай бұрын
Doctor maw kiri wala wathura wedi ukugathiya adu ai. Eken babage bada pirena eka aduida
@apasaraseuwandi6477
@apasaraseuwandi6477 Жыл бұрын
Oyage kathawa ahuwath hitha hadenawa.. Bs
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thanku amma..❤
@Thanza-o1b
@Thanza-o1b Жыл бұрын
Doctor maasayai dawas 15ka babekta kiri kochchara pramanayak awashyada?
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Eya illana tharamak denna amma
@chandaniherath5338
@chandaniherath5338 Жыл бұрын
පින් සිද්ධ වෙනවා ඩොක්ටර් ඔයාට. මං තාම මගේ පැටියව අතට ගත්තේ නෑ. එයා ඊලග මාසේ තමයි මගෙ අතට එන්නේ. එයා එන්න කලින් මට මේ වීඩියෝ එක හම්බවුන එක මගේ පිනක් ඩොක්ටර්. මගේ පැටියට හොදට කිරි දෙන්න මට මාර ශක්තියක් ආවේ ඩොක්ටර්. ඩොක්ටර්ගේ ඊලග බබා හම්බවුනහම කලින් විදපු දුක හිතෙන දේවල් වෙන්න එපා. එහෙම නොවෙනන මේ පිනම ඇති ඩොක්ටර් ට. ඩොක්ටර්ගේ චූටි පැටියටයි ඩොක්ටර්ටයි සුභ පතනවා. පින් සිද්ද වේවා ඩොක්ටර්.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
අනේ...❤😘මට එහෙම පතපු එකම කෙනා ඔයා...බුදුසරනයි අම්මිටයි බබාටයි...නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් හම්බෙන්න ඕනේ ඔයාට..❤❤❤
@chandaniherath5338
@chandaniherath5338 Жыл бұрын
පින් ඩොක්ටර්. වෙන කියන්න දෙයක් නෑ...
@rashmitharanga6297
@rashmitharanga6297 5 ай бұрын
මේ වේදනාව මාත් වින්දා. දරුවා ඉපදිලා එයාට දෙන්න කිරි බිංදුවක් තිබුන් නෑ. පුදුමාකාර දුකල් වින්දේ. මාත් ගොඩක් දුකින් මුල් දවස්වල ෆෝමියුලා දුන්නා. හොස්පිටල් එකේ සති 2 ක් හිටියා. ගොඩක් හොඳ මිස්ලා හිටියා ඒ වගේම වචන වලින් හිත පාරපු නපුරු අයත් හිටියා. හැමදේම දරාගෙන ඒ දවස් ටික පුදුමාකාර වේදනාවකින් හිටියේ. මුල් දවස් තුනෙන් පස්සේ දෙවුවේ 2ml හිත හයිය කරන් වේදනාව හිතේ තද කරන් හෙට මීට වඩා දොවනවා කියලා හිතන් දරාගත්තා. දෙයියනේ කියලා දැන් පැංචා වෙනුවෙන් කිරි ටික එරෙනවා. දැන් සති තුනයි. අම්මා කෙනෙක්ට එහෙම වේදනාවක් නම් ඇති වෙන්න එපා.
@DeniyalDishani-rt4ox
@DeniyalDishani-rt4ox 3 ай бұрын
If I see my birthday I did nothing but my pajamas again today is to keep reading mom called adopted leaving the latest picture
@DeniyalDishani-rt4ox
@DeniyalDishani-rt4ox 3 ай бұрын
Add a calendar meeting on Monday then but I did say that today get me to do whatever so knowledgeable
@DeniyalDishani-rt4ox
@DeniyalDishani-rt4ox 3 ай бұрын
Hilarious a silly me know about the drama romantic in you might be able to pass to my calendar Temecula suburban automotive stop every possible that
@sandeepanikumari7288
@sandeepanikumari7288 12 күн бұрын
අනේ ඩොක්ටර් මමත් සීසර් අම්මා කෙනෙක්. දවස් 4ක් විතර යනකම් කිරි තිබ්බෙ නෑ. කිරි ටික එන්න ගත්ත ගමන් මට හෙම්බිරිස්සාව හැදිලා බබාට දෙන්න උනේ නෑ මුල් කිරි ටික. දොවලා අයින් කලා. දැන් මගෙ බබාට දවස් 15 යි. මුලදි මට 40ml ක් විතර දොවාගන්න පුලුවන් උනා ඒත් දැන් 20-30 ml වගේ තමයි මට කිරි එන්නෙ වාරයකට.. බබා 80ml ක් විතර බොනවා. මමත් ලොකු මානසික ආතතියකින් ඉන්නේ මගේ කිරිවලට වඩා ෆෝමියුලා දෙන්න වෙන එකට 😢
@imeshajayasingha
@imeshajayasingha 6 ай бұрын
🙏🙏 නියම වෙලාවෙ දැක්ක වටිනාම වීඩියෝ ඒකක්.... මගේ බබාට දවස් 20යි... මේ ප්‍රශ්නයම මටත් තියනවා ඩොක්ටර් ... මං මේ විදිහට කරනවා.. 🙏🙏 බුදුසරණයි ඩොක්ටර් ..
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Oyata anivaryenma puluwan ❤️
@NishshankaSampath-mb8ix
@NishshankaSampath-mb8ix 18 күн бұрын
මනසිකව හොදටම වැටුන වෙලාවක මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ . පුන්චි දුකටත් හයියෙන් ඇඩෙන කෙනෙක් මන්..ගොඩාක් පින් docter .❤
@Rathnayake28
@Rathnayake28 Жыл бұрын
Enfamama එක බොන විදිය කියන්නකො ඩොක්ටර් .. කොයි වෙලාවටද...මගෙ වයිෆ් ට කිරි එරෙන්වා අඩුයි..
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
කිරි දෙන්න පැයකට කලින් වගෙ බොන්න.ඒකේ තියෙන ප්‍රමානට දෙන්න.wife ට මේ video එක බලන්න දෙන්න.එයා තමයි හිත හදාගන්න ඕනෙ
@nirupapiyashani8862
@nirupapiyashani8862 4 ай бұрын
තමන්ගේ අම්මා සැමියා මිසක් වෙන කිසිම කෙනෙක් ට පේන්න කිරි දෙන්න එපා
@MihiranRajapaksa-fm2bo
@MihiranRajapaksa-fm2bo 7 ай бұрын
අනේ මගේ දුව ඉපදුන දවසේ ඉදලා මගේ කිරි අප්පිරිය කලා.මගේ කිරි ගෙ⁣ාඩක් තිබුනෙත් නෑ මුලින්.ඒ නිසා බබාගේ pd එයාට formula දෙමු කියලා තීරනය කලා.දැන් මගේ දුව මම තුරුල් කර ගත්තම breast එකේ තොල් දෙක තිය තිය කිරි හොයනවා.මට දැන ගන්න ඕන දැන් කිරි දුන්නට කමක් නැද්ද බබාට.ගොඩක් දවසකින් බබා බිව්වේ නැති නිසා මගේ කිරි නරක් වීමක් වෙනවද?pls reply doctor?
@malshasheshadrie30
@malshasheshadrie30 20 күн бұрын
කොච්චර ස්ට්‍රෙස් එකක් වෙන්න ඇතිද 😔 කතා කිව්ව ඔක්කොමලා මේ වීඩියෝ එක දකින්න ඕනෙ
@rithuakarsha6548
@rithuakarsha6548 11 ай бұрын
ඩොක්ට මට තියෙන්නෙත් ඔය ප්‍රස්නෙමයි.මට දොවාගන්නවත් මට කිරි නෑ මාත් මානසිකව වැටිලා උන්නේ ගොඩක් පින් මේ විඩියෝ එකට ඩොක්ට
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Oyata hariyanawa amma...patiyata onewatath wada kiri galay.balan innakoo man kiyanawane.budusaranay
@ramshaydjkysadagiyuu6ur870
@ramshaydjkysadagiyuu6ur870 19 күн бұрын
ඩොක්ට බීපු කිරි පැකට් එකේ නම කියන්නකෝ
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 5 ай бұрын
මගේ බබාට දවස් 11 මට තියෙන්නේ මේ ප්‍රශ්නය මය තමයි දරුවගේ බර දවසින් දවස අඩු වෙනවා 😢😢😢😢 මගේ දරුවා පවු
@PushpaKumara-ic4og
@PushpaKumara-ic4og Жыл бұрын
මට උන දේත් ඔය ටිකමයි ඩොක්ට ..අනේ ඔය කුනු ගෑනුන්ගෙ කතා අහන්න එපා කිසිම කෙනෙක්..මන් පැය තුනක් දොවලත් මට මිලි 10ක්වත් දොවාගන්න බැරි උනා..ඒත් දැන් මම විනාඩි 10ට මිලි 60ක් ඊටත් වඩා පුලුවන් .ඒක හරිම සුන්දර විදියට හිතන්න..❤ හ්ම දේකටම හිතයි මනසයි..හැම අම්මාකෙනෙක්ටම කිරි තියෙනවා ..ඒ කිරි එන්නේ අම්මගෙ හිතේ හයියෙන්
@MadushaRathmalage-ey8tx
@MadushaRathmalage-ey8tx 10 ай бұрын
Matath oya tikamai amma une.
@disnadeepthika5916
@disnadeepthika5916 9 ай бұрын
Matath udaw karanna amma....
@NelumWeerasinghe
@NelumWeerasinghe 8 ай бұрын
Ane kohomada kiri hadaganne. Mn hodatama watila inne me hethuwa nisa​@@MadushaRathmalage-ey8tx
@TharangaSenarathna-kb9bm
@TharangaSenarathna-kb9bm 6 ай бұрын
😅
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 5 ай бұрын
මගේ බබාට දවස් 11 මට තියෙන්නේ මේ ප්‍රශ්නය මය තමයි දරුවගේ බර දවසින් දවස අඩු වෙනවා 😢😢😢😢 මගේ දරුවා පවු
@lakmininisansala7422
@lakmininisansala7422 Ай бұрын
බබාට කිරි දෙන වෙලාවට දැනෙන සතුට කියල නිම කරන්න බෑ.. මන් බබාට මාස 4ක් කිරි දුන්නා.. වැඩට යන්න පටන්ගත්ත දැන්.. කිරි අඩු ගතියක් දැනෙනවා.. 😔
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@lakmininisansala7422 wadata yaddi baba bona pramanaya adu nisay ehema wenne,dowanna awa gaman
@madushanidasanayaka1361
@madushanidasanayaka1361 Күн бұрын
ආදරෙයි
@DiluNamalsri
@DiluNamalsri 8 ай бұрын
ඩොක්ටර් මං කිරිදෙන අම්මා කෙනෙක්. මගේ බබාට මාස 4යි දැන් .මගෙ මුල ඉදලම කිරි අඩුවෙන් තිබුනේ.බබාගේ බරත් අඩුවෙන් ගියේ.මාසෙට 350ක් වගේ තමයි වැඩි උනේ.පස්සේ මේ ලගදි දොවලා බලද්දී 75ml ක් ආවා.දෙවනි පාර ඒ පැත්තෙන්ම 100mlක් ආවා.පහුවදා දොවනකොට ආවෙම නෑ ඩොක්ටර් .5ml ක් වගේ ආවේ.ඇයි එහෙම වෙන්නේ ඩොක්ටර් .මං බබාට දොවලා දුන්නේ අඩුවෙන්මයි.නිකන් මගෙන්මයි මං බොන්න දුන්නේ.එදා කටට ගන්නේ නැතුව ඇඩුව නිසයි දොවලා දුන්නේ.ඇයි ඩොක්ටර් එහෙම වෙන්නේ.එහෙම වෙනවද.
@ThariduSampath-r4t
@ThariduSampath-r4t 20 күн бұрын
කිරි මගේත් අඩු වුනා ඩොක්ට බාබාට මාස හතරක් කිරි හොදට තිබුනා දැන් දරැවට කොහොමවත් කිරි නෑ අැයි එහෙම වෙන්නෙ ගොඩක් මනසිකව වැඩිලා ඉන්නෙ
@SuwahasClinic
@SuwahasClinic 20 күн бұрын
@@ThariduSampath-r4t oya Paediatrician kenekgen ahala kema patan ganna amma,hemin relax wenna,hemadema hariyay❤️
@prasadidilrukshi9822
@prasadidilrukshi9822 Жыл бұрын
අනේ මට අනිවාර්යයෙන්ම පිලිතුරක් දෙන්න ඩොක්ටර් . මගේ බබාට මාස එක හමාරයි.බබා ලැබිලා සතියක් විතර යනකන් කිරි තිබුනේ නෑ. ඊට පස්සෙ කිරි වැක්කෙරෙන්නම මට තිබුනා. ඒත් දැන් මට ආයමත් කිරි අඩුයි. බබා කිරි බොනවා. ඒත් එයාගෙ තොල් දෙක වේලිලා වගේ තිබුන නිසා මට සැක හිතුනා මට කිරි නැද්ද කියලා. ඊට පස්සෙ අද මන් කිරි දොවන්න ගත්තා . මි.ලී.30ක් දොවා ගත්තෙත් brest දෙකෙන්ම හරි අමාරුවෙන්. හැබැයි බබාට හොදට මුත්‍රා පිට වෙනවා. දැන් මං ඉන්නේ ලොකු පීඩනේකින්. මහත්තයත් ලග නෑ. අද දවසම එයාට කතා කර කර ඇඩුවා. එය චුට්ටක් හිත හදද්දී හරියනවා එත් අයෙමත් ඒකම මතක් වෙනවා. දරුවව කිරි දෙන්න ගද්දී හිතට අමුතු බයක් දැනෙනවා. අද මං දරුවව බදාගෙන ගොඩක් ඇඩුවා. මට හිතා ගන්න බෑ ඇයි ඉතිරෙන්න තිබුනු කිරි එක පාරටම අඩු උනේ කියලා. ලොකු මානසික පීඩනයක් මේක.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Baba biuwata passe nam kiri dowala baluwe ethakota aduy kohomath..samaharunta mul kaale galanna thibunata passe adu wenna puluwan.ath godak nemey.kiri hadena kema kaala balannako..hariyyy amma
@MishiFamilyKorea6250
@MishiFamilyKorea6250 Жыл бұрын
Niyama video ekak doctor ...මේක ඒ කතා කියන අයට යවන්න පුළුවන් නම් කියලා මට හිතෙනවා 😂❤❤❤
@priyankamanoj9021
@priyankamanoj9021 Жыл бұрын
Matat hitenawa
@mahimianuradhi6893
@mahimianuradhi6893 Жыл бұрын
Mtth hithenawa.
@mahimianuradhi6893
@mahimianuradhi6893 Жыл бұрын
​@@priyankamanoj9021oya babata formula ekak dnwd?
@Nipu-Wathsala
@Nipu-Wathsala 4 күн бұрын
ගොඩක් පිං. මං කොහොම හරි මගෙ පැටියට කිරි ටික දෙනවා.
@SuwahasClinic
@SuwahasClinic 4 күн бұрын
@@Nipu-Wathsala oyata puluwan❤️
@anushikanimnadi9905
@anushikanimnadi9905 6 күн бұрын
Matat palaweni baba welawe mehema una docter. Ewinda wedanawa kiyyala wedak ne. Samajaye gerahum matat awa. Babata formiula denna una. Kiri hadaganna kaurut upadesak dunne. Neti ekata dos kiuwa eka withatai kale. 😢😢
@chathuripeiris9464
@chathuripeiris9464 Жыл бұрын
හරියට මගේ කතාව කියනවා වගේ හැබැයි ඒක එක තැනක වෙනස් මගෙ ගෙදරම මගේ මනස 0ට වැට්ටුවා. මගෙ ලොකු පුතාට formula දුන්නා. අදටත් එයා බොනවා. ඒක කොයි තරම් වේදනාවක්ද කියලා මම දන්නවා. ඉතින් මම මල්ලි බබාට කොහොමහරි දෙන්න හිතා ගත්තා. මම ඒක කලා. හැබැයි දැන් ටිකක් අඩුයි ආපහු පොඩ්ඩක් එක එක්කෙනාගෙ කතා එක්ක අවුල් වෙලා ඉන්නෙ. ඉතින් මේ කතාව මගේ හිත හැදුවා. මිනිස්සු කතා කියනවා ඒක කමක් නැ. ඒ වගේම මගේ husband ඔයාගේ වගේමයි. මම අද ඉන්නෙ ඒ නිසා.
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Akane.hitha haduna nam mata a athi❤
@binuripabasara2459
@binuripabasara2459 8 күн бұрын
Doctor mata auruddai masa 6k duwek innawa . Mn ayet pregnant dem masa 3k . Duwata denna kiri ne mata harima dukai eya nikan uraddi . Tawa masa 4k vitara eyata kiri denna ona mata . Me prashneta uttarayak ona 😢
@PriyangaChathurani
@PriyangaChathurani Ай бұрын
Tawama mage patiyata sathi 2i
@lakshankumara5139
@lakshankumara5139 Жыл бұрын
මාස දෙකක ලමයෙක්ට කොච්චර ප්‍රමාණයක් කිරි දෙන්න ඔනිද doctor
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Eka watayakata 120ml wage denna(eka kiri dena welakata)samaharu meeta wada aduwen bonnath puluwan.
@DhammikaManel-l1d
@DhammikaManel-l1d 21 күн бұрын
ඩොක්ට මගේ කතාවම කිව්වා. මගේ බබාට මාස 2 1/2 යි. මට බබා ලැබුනේ නෝමල්. කිරි තිබුනේ නෑ මටත්. මාත් nan පිටි එක දුන්නා බබාට ඒත් මං දැන් දෙන්නේ නෑ. මගේ කිරිම බබාට දෙනවා. මාත් මගේ කිරි හොඳට හැදෙයි කියන විශ්වාසයෙන් කිරි දෙනවා. බබා මගෙ කිරිවලින්ම බඩ පුරවගන්නකොට ගොඩක් සතුටුයි මට. ඒත් මගෙ බබාගෙ බර ගැන බයයි. එයා චූටියි කියලා දකින අය කියනකොට දුක හිතෙනවා තවම. මේ වයසේ අනිත් බබාලා දකිනකොට මගෙ පැටියා ගැන දුක හිතෙනවා. මාස 2දි බර බලනකොට 4kg 165g තිබුනේ. උපත් බර 2kg 880g. බබාගෙ බර ගොඩක් මදිද ඩොක්ට. මම formula නතර කලා. බර අඩුවෙයි කිය්ලා බයයි මට😢
@hansikahettiarachchi2411
@hansikahettiarachchi2411 7 күн бұрын
Hariiima watinama video ekak doctor..thank you❤
@DilkiTan-dr2dv
@DilkiTan-dr2dv Ай бұрын
කිරිපෙති කියන්නෙ මොනවද ඩොක්ටර් 🥺
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@DilkiTan-dr2dv without doctor prescription awa ganna behe kenekta
@sasnufashionhouse1699
@sasnufashionhouse1699 9 ай бұрын
මීට අවුරුදු 3කට කලින් මේ video එක තිබුන නම්..ගොඩක් පින් ඩොක්ට.
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
❤️❤️❤️thank you oyata
@GANGANINawarathna
@GANGANINawarathna 7 күн бұрын
Mat me doctor kiyana Duka godak vinda
@ThiliniRathnayaka-h7w
@ThiliniRathnayaka-h7w 7 күн бұрын
Pin siddawenawa doctor man hdatama manasikawa watila inne
@ImeshaUdayangani-cy5om
@ImeshaUdayangani-cy5om 4 ай бұрын
Doctor මම කිරි දොවද්දි පැයක් විතර උත්සාහ කරල 20ml vage thama මගෙ හිමොග්ලොබින් අඩුයි ඒ ව්ගේම ම්ගෙ ලේ කව්න්ට් එක අඩුයි ..... මම සීසර් කරල බබා ගත්තෙ අනේ මට කියන්න ඩොක්ට දැන් බබාට මාස 2y
@aselaandravi5426
@aselaandravi5426 4 ай бұрын
අනෙ මිස් මගෙ දෙවෙනි දරුවට අවුරුදු 1 1/2 මාස දෙකයි.දන් මන් බෙහෙත් බොන අතරෙ අයෙ දරුවෙක් බඩට අවිත්.මගෙ ලොකු දරුවා නිතරම බොනවා මට හිතෙනව මට දන් කිරි අඩුඉ වගෙ.එය නිතර අඩනව.හොදට බත් කනවා එත් නිතරම කිරි බොනවා.මන් මොකද කරන්නෙ මිස්.මහත්තයා වෙලාවකට මාව තේරුම් ගන්නෙ නැ.😪😪
@සඳු-ඹ2ඛ
@සඳු-ඹ2ඛ 2 күн бұрын
Matath ohoma una dr..danuth mn dowala denneee...
@MadukaAlwis
@MadukaAlwis 5 ай бұрын
ඩොක්ට මාසයක බබෙක්ට සාමාන්‍යයෙන් එක වේලකට කිරි කොච්චර ප්‍රමාණයක් ඕනේද?(pump කරපු. කිරි?)
@deepakumaridasanayaka9512
@deepakumaridasanayaka9512 9 ай бұрын
ඔබ තුමිය නිසා මටත් ලොකු හයියල් ආවා .කාටවත් හදන්න බැරි හිතක් ඔබ තුමිය හැදුවා .ගොඩාක් පින් .
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Mata harima sathutuy.bayawennepa.oyata anivaryenma patiyata athi tharamatath wada kiri hadaganna puluwan hodada
@geethikasupunmali9603
@geethikasupunmali9603 7 ай бұрын
Dr මගේ තන පුඩුව ගොඩක් පොඩි බබාගේ කටට වත් අහුවෙන් නැ මට බබාට දෙන්න කිරි එරුනේ නැ පොඩ්ඩක් වත් . තවත් බබෙක් හදන්න බයයි Dr ආපහු සැරයක් දොවලවත් බබාට කිරි ටික දිගන්න බැරි වෙයි කියලා එ දැනේන හැගිම මෙහෙමයි කියන්න තෙරෙන් නැ විදවපු තරම
@danushikasandamali5365
@danushikasandamali5365 4 ай бұрын
doctor අර පිටි එක මොකද්ද කියන්න පුළුවන් ද කිරි හැදෙන
@omashweerasinghe1973
@omashweerasinghe1973 5 ай бұрын
ඩොක්ට කෙනෙක් වගේ නැතුව අම්මා කෙනෙක් වගේ කියා දීපු දේවල් රන් හා සමානව වටිනවා.හිත කියන්නෙ පුදුම දෙයක්. මගේ තුන්වෙනි බබා. සීසර් එයත්.. පුදුම වේද⁣නා වින්දේ හැම අතින්ම...අපේ දුක සැප නැතුව අඩුපාඩු හොයන උන් තමා ඉන්නෙම 😢😢😢😢
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@omashweerasinghe1973 ❤️❤️❤️
@jeewajeewa2557
@jeewajeewa2557 7 ай бұрын
Doctor මගේ බබා කිරි උරලා බොන්නෙම නෑ..අඩනවා හගේ නිපල් එක එයාට අහුවෙන්නේ නැති නිසා එයා අඩනව.. .. ඒ නිසා ම්න් pump කරලා කිරි දෙන්නේ එයාට.. එහෙම දෙනකොට කිරි අඩු වෙනවද doctor .. plz reply me🙏
@dilushanishadi4587
@dilushanishadi4587 5 ай бұрын
මගෙ බබා බොන්නෙත් නිපල් එකෙන්.. එක හදා ගන්න අමාරුයි නෙ..
@himakarawilochana6286
@himakarawilochana6286 20 күн бұрын
2024.09.10 මේ වීඩියෝ එක බලන්නේ මම... අදට බබාට දවස් 11 යි.මේ දෙවනි බාබා....ඒත් මව් කිරි මදි එයාට.මාත් ෆොමියුලා දෙනවා.... මේ වීඩියෝ මාරම වටිනවා ඩොක්ටර් ...... මේ මගේ කතාවමයි...
@SuwahasClinic
@SuwahasClinic 20 күн бұрын
@@himakarawilochana6286 oyata anivaryenma puluwan amma❤️balannako
@prasadidilrukshi9822
@prasadidilrukshi9822 Жыл бұрын
ඩොක්ටර් මාස එක හමාරක බබෙක් දැන් දවස් 6ක් කක්කි දැම්මෙ නෑ. ඒ කිරි පෙවෙනවා අඩු නිසාද. මට හොදට එරිච්ච කිරි එක පාරටම අඩු වෙලා. ඒ ඇයි දන්නේ නෑ. බබා කක්කි නොදැම්මට මුත්‍රා දානවා. අනේ මට පිලිතුරක් දෙන්න ඩොක්ටර් අනිවාර්යයෙන්ම
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
කෑම පටන් ගත්තද බබාට..කෑම පටන් ගත්ත මුල එහෙම වෙන්න පුලුවන්.
@dushanthinirosha8109
@dushanthinirosha8109 11 ай бұрын
බොහෝ පින් සිදු වේවා ඩොක්ටර්. කුසගින්න නිවා ගන්නා පුංචි පැටවුන් ට දානය ක් දුන්නා හා සමාන යි..
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Ane....mata harima sathutak danuna me msg ekatanam...mehema msg ekak man wenuwen euwata oyata thank you❤❤❤
@dilkisilva2933
@dilkisilva2933 Ай бұрын
Doctor ara kiyapu piti ake nsme eka පැහැදිලිව danna පුළුවන් da please
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@dilkisilva2933 enfamama
@PriyangaChathurani
@PriyangaChathurani Ай бұрын
Tawama mage patiyata sathi 2i
@PriyangaChathurani
@PriyangaChathurani Ай бұрын
Tawama mage patiyata sathi 2i
@PriyangaChathurani
@PriyangaChathurani Ай бұрын
Tawama mage patiyata sathi 2i
@PriyangaChathurani
@PriyangaChathurani Ай бұрын
Tawama mage patiyata sathi 2i
@PriyangaChathurani
@PriyangaChathurani Ай бұрын
Tawama mage patiyata sathi 2i
@ashashiromi3828
@ashashiromi3828 Ай бұрын
මොකක්ද ඩොක්ටර් දොවන මැශින් එකේ නම
@lifewithvishu5111
@lifewithvishu5111 11 ай бұрын
This video helped me to overcome my big problem. Thank you lot.ur words r so power full.
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Thank you so much for this comment ❤
@nilanthipriyadarshani3114
@nilanthipriyadarshani3114 8 ай бұрын
Pin siddawenawa Doctor, jathi jathith pin siddawenawa oyata
@SuwahasClinic
@SuwahasClinic 8 ай бұрын
Thank you amma,,,oya hitha hadahana oyage daruwata onewatath wada Kiri hadey oyata
@weerathungaruwani5874
@weerathungaruwani5874 6 ай бұрын
හරිම වැදගත් මේක නම් මාත් මේ තත්වයට මූන දුන්නා ඒත් පව්ලේ අය ගොඩක් හයියක් උනා.ඇත්තටම ඒක මානසික පීඩාවක්
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
❤❤❤
@thmahesh7419
@thmahesh7419 11 ай бұрын
ඔයාට ගොඩක් පින් ඔයාගෙ අත්දැකීම් එක්කම අපිට මෙ උපදෙස් ලබා දුන්නට මම හිතන්නේ ඒ දෙ එක්ක හිතට ලොකු හයියක් ආවා ඔබට ගොඩක් පින්.🙏🏿
@SuwahasClinic
@SuwahasClinic 11 ай бұрын
Thank you amma❤
@fathimafarhanafathimafarha8350
@fathimafarhanafathimafarha8350 Жыл бұрын
Use full advice doctor...thank u
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Welcome ❤
@MaShi-sj7iv
@MaShi-sj7iv 3 ай бұрын
ඩොක්ට කියන කතා ඔක්කොම හරි
@tharunilakshani9877
@tharunilakshani9877 Ай бұрын
Ane miss mage babata dwas 8 dan. mul dwas 3 wathura wage kiri awa baba hodata uranawa ayara chu kakkath giya. Ath 4 weni dwase idan chu danne dwastma eka parak wage, kakka dannema na. Mn dowanna baluwa dn kiri sudu pata wela ath bindu 5 - 6 wage anne ita wada anne na. kiri pethi dunna mata doctor. Ane mge babata kohomda kiri denne mn. Mn godak manasikawa watila inne doctor. Ayage mukuth wenasak na kaha wimak wth mukuth na. Ane ath baba thawa tika dwasakin kaha weida. Ane doctor mata visadumak denna
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@tharunilakshani9877 relax wenna mulin,meka kiyala thiyena dewal karanna,kiri hadaganna puluwan oyata
@maneeshahettiarachchi3769
@maneeshahettiarachchi3769 Ай бұрын
ඩොක්ටර් මගේ පුතාට මාස 4ක් වෙනකක් මං මගේ කිරි විතරක් දුන්නා,පුතාට දැන් වයස මාස 7 යි,මගෙ කිරි මදි නිසා මං මාස 5 ඉදලා බබාට ෆෝමියුලා දෙන්න පටන් ගත්ත,ඩොක්ටර් කියන මේ ටෙක්නික්ස් පාවිච්චි කලොත් මට අය බබාට ඇති වෙන විදියට කිරි හදාගන්න පුළුවන් වෙයිද?
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
Oyata anivaryen puluwan
@NuwanPiyankara
@NuwanPiyankara 3 ай бұрын
මට හොදට කිරි තියෙනවා ඩොක්ටර්.ඒත් බබා මගෙ කිරි reject කරනවා.එයා සෙල්ලමට වැඩියි.මගෙ බබා ගොඩක් කෙට්ටුයි.මාස 5 යි එයාට 5kg බර.මටත් විසදුමක්
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
Oya hoda poshyadaayi kema kanna amma
@thusharifernando6712
@thusharifernando6712 3 ай бұрын
මගෙ බබාට සති 6යි දවස් 3. පුතෙක්. විනාඩි 45ක් ඉන්නෙ නැ කිරි බිලා ආය කිරි ඉල්ලලා අඩනවා මැරෙන්න වගෙ. ඉතිං මම දෙනවා. මේකට කරන්න දෙයක් තියෙනවද? මාර මානසික පිඩනයක ඉන්නෙ.
@ruwanthinishra7802
@ruwanthinishra7802 2 ай бұрын
Dowala දෙන්න bada පිරෙන්න
@ApsharaNimanthika
@ApsharaNimanthika 3 ай бұрын
කිරි ප්‍රශ්ණය මටත් තිබුනා. දරුවට දෙන්න කිරි තිබුන් නැ. කිරි කාමරේ පවා හිටියා ලමයා කහ වෙලා. හිත ශක්තිමත් කර ගන්න මෙ මිස් කියනව වගේ. ආදරෙන් දරුව දිහා බලන්න. වැව් මාලු කන්න. කිරිකොස් කන්න. ඒවට කිරි උනනව.
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
Budusaranay
@KeerthiRathna-o2p
@KeerthiRathna-o2p 9 ай бұрын
මට උනෙත් ඔය ටිකම doctor. Dan මට daweni දරුවා ලැබෙන්න ඉන්නේ. මට bayai එයටත් එහෙම වැඞී කියලා.
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Eyata ehema wenne ne amma..oya bayawennepa.❤
@Nimshinimshi-xm9yw
@Nimshinimshi-xm9yw 23 күн бұрын
Mis mage babata dan අවුරුදු 3i eyta kire tibuna e unata doct kire biuwata bara wade une na doct kiuwa mage kire wala ඝණත්වය adu nisa tmi bara adu wenne kiuwa.mn dan dewane babath බලාපොරොත්තුව inne eytath ehema waida doct
@DulminiDulmini-cb2hl
@DulminiDulmini-cb2hl 6 ай бұрын
මටත් ඔයා කතා වමතමයි ඩොක්ට බබා ලැබුණු මුල් කාලයේ කිරි තිබුණ දැන් කිරි එරෙන්නේ නැහැ ඩොක්ට දැන් බබාට මස 2යි මට දැන් එපා වෙලා ඉන්නේ
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Hemadema hariyay time eka ekka.oya relax wenna mulin❤️
@Onis-357
@Onis-357 7 ай бұрын
අම්මෝ ඩොක්ටර් මගේ අත්දැකීමමයි. ඔයාට ජාති ජාතිත් පිං මේ වීඩියෝ එක කලාට. මොකද මේ ගැන දැනගන්න නැතිම තරම්.අපි වින්ද දුක අනේ හතුරෙක්ටවත් ලැබෙන්න හොද නෑ.මාත් ප්‍රෙග්නන්ට් කාලේ හැමදේම පීර පීර හෙව්වත් කරුමෙට මේක විතරක් හොයාගන්න බැරි වුනා. ඔයාට ටිකක් හරි හොදයි මගේ පපුව පැලෙන්න තරම් දුකයි මතක් වෙද්දිත්. මගේ පැටියට මට කිරි දෙන්න වුනේ සතියයි.ඒකත් එයා චූට්ටක් බීලා අතාරිනා හොදටෝම අඩනවා.තාම ටිකට් කපලත් නැහැ.එතකොට එතන හිටිය තවත් අම්ම කෙනෙක් කිවුවා ඇයි නිපල් හැදුවේ නැද්ද කියලා. අනේ දරුවා බඩගින්නේ අඩද්දි මිරිකලා බලලා කිරි නෑනේ කියලා ඉටත් වඩා මං අඩ අඩා ඉද්දි එතන තව අම්මෙක් අරන් කිරි දුන්නා අදටත් මං එයාට පිං දෙනවා.එයා ට්කක් කිරි දීලා මට දෙද්දි එයා කිවුවා අනේ පව් දරැවා පියයුර අතෑරියෙම නැහැ කියලා. එවලෙ මට මැරෙන්න තරම් හිතුනා. බින්දුව බින්දුව දොවලා දෙද්දි පව් කෙල්ල ඒක බීලා හොදටම අඩනවා.එන එන අය කියන ඒවා අහලා තමයි මටත් මගේ දරුවට කිරි දෙන්න නැති වුනේ.පිටි දෙන්න පිටි දෙන්න දරුව පව් කියලා එන එන එකා ඔලුව කනවා. ඉවසන්නම බැරුව දවසක් කෑ ගහලා අඩලා පත්තිනි මෑණියෝ මං විශ්වාසෙන්ම අදහන්නේ.කිය කිය ඇඩුවා අනේ මගේ දරුවට කිරි දෙන්න බැරි මම මොන අම්මෙක්ද මීට හොදයි මං මැරුනනම් කියලා.ඒ අඩ අඩම නින්ද ගියා ඒ අම්මගේ පිහිටින්ම විශ්වාස කරන්න මං නැගිටිනකොට මගේ පපුව හොදටම බරයි කිරි වලින්. මං පිං දිදී දරුවට කිරි දුන්නා.එදා හිතා ගත්තා මැරුනත් මං මගේ දරුවට මාස 6 යනකම් පිටි දෙන්නෙම නෑ මගේ කිරිම විතරයි දෙන්නේ කියලා.මගේ රත්තරං අම්මට පිං සිද්ද වෙන්න එයා මට කිරි එරෙන කෑම දිදි මට කිරි දොවන්න විතරක් තියලා ඉතුරු ඔක්කොම අම්ම කලේ.මහත්තයත් ගොඩක් උදව් කරා. විශ්වාස කරන්න මං කරේ අම්ම හදලා දෙන දේවල් කකා බිබී නින්දක් විවේකයක් නැතුව මගේ අතින්ම පැය 2න් 2ට හරකෙක් වගේ කිරි දොවපු එක විතරයි.කිරි වෙහෙරට, පත්තිනි මෑණියන්ට, මගේ අම්මට පිං දිදී බෝතල් 2-3 පිරෙන්න දෙව්ව.මාස 6ම මං මගේ දරුවට මව් කිරි විතරක්ම දුන්නා. හිතන්න අතින්ම පැය 2 න් 2 එහොම දොවද්දි වේදනාව.එත් දුක නෑ දරුවා ආසාවෙන් බොද්දි. ඒත් අදටත් ඒ දුක හිතේ තියනවා අනේ මට මගේ පියයුරෙන් කිරි දෙන්න පිං නැති වුනානේ කියලා.එදා මම මේ වීඩියෝ එක දැක්කනම් අනිවාරයෛන් දේවි. හැබැයි මට රෝහලේන කිවුවෙම කිරි පන්තියෙදි කිරි තියනවා දෙන්න නවත්තන්න එපා කියලා වටේ අයගේ කතා අහලා තමා මටත් දරුවට මගේන්ම කිරි ටික දීගන්න නැති වූනේ.කවමදාවත් එහමෙ කියන්න හොද නෑ අම්මෙක්ට පුදුම පවක් ඒක
@SuwahasClinic
@SuwahasClinic 7 ай бұрын
Ekale ehema thamay amma.experience ne mukuth therenne ne.anisamay mewage video ekak karanna mata hithuneth.oyage adambaray mata❤️
@nadeenadee305
@nadeenadee305 Ай бұрын
Ane do bonna oni ea kiri eaka mokadda.ane matath kiri adui doktar
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@nadeenadee305 enfamama
@balasooriyasandamali2049
@balasooriyasandamali2049 4 ай бұрын
Matath thiyana prasnaya oka thama .den babata masayai...dowala thama denne...amaruwen 30 ml dowagannawa...
@senalivasana6485
@senalivasana6485 5 ай бұрын
අනේ මගෙ දරුවට තාම දවස් තුනයි..මට හරියට කිරි නැ.දරුවා අඩද්දි මගෙ පපුවත් එක්ක රිදෙනවා..ඩොක්ටර් ගොඩක් පින්
@SuwahasClinic
@SuwahasClinic 5 ай бұрын
Oyata puluwan amma❤️
@hasinipathirana3329
@hasinipathirana3329 Ай бұрын
Dr mage kiri thiyenawa habai flow eka adui wage danenawa. Babata kiri denna kalinuth man tikak massage krala thamai denne.dan masayai babata. Babage bara wadi wela na. Mata hithenne eya kiri biuwata kiri pewen na wage. Dan man dowala denna gaththa Ane ehema wenne ai dr
@kasunmiranga-po2oj
@kasunmiranga-po2oj Жыл бұрын
Aththatama hithata loku haiyak... thankyou 🙏
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thank u....balannako.ikmanatama kiri hadenawa oyta
@chanikasenarathna8949
@chanikasenarathna8949 6 ай бұрын
අනේ ඩොක්ටර්..... මගෙ කතාවත් ඔයාගෙ කතාව වගේ තමා.. මගෙ දරුවා normal හම්බෙන්න ගිහින් එයාට එන්න බැරුව මට අමාරුවෙලා අන්තිමට සීසර් කරන්න උනා.. මට මුලින්ම කිරි ආවෙ නෑ.. හැබැයි ටික වෙලාවක් යනකොට කිරි ආවා. මම බබාට කිරි දෙන විදිහවත් එයාට කොච්චර කිරි දෙන්න ඕනෙ ද කියලවත් ඉගෙනගෙන තිබුනෙ නෑ. ඒ උනත් මං කිරි දුන්න. Hospital එකේ ඉදල ගෙදර එනකොට බබාගෙ බර ටික ටික අඩුවෙලා තිබුනා. කට්ටිය කිව්ව ඒක normal කියල. ඒත් මට hospital එකේ ඉදල ගෙදර ආව පහුවදා ඉදල කිරිදෙන්න බෑ මගෙ brest දෙකම තද වෙලා ගල් ගෙඩියක් වගේ. කිරි එන්නෙ නෑ.. ආපහු hospital ගියා. එතකොට බබා කහවෙලා. මමත් doctor වගේ දුක්වින්දා ඇඩුවා දරුවා කිරිබොන්නෙ නෑ කියලා. එයාගෙ බර අඩුවෙනකොට අඩුවා. හැබැයි හැමෝම හිතුවෙ මට කිරි නෑ කියල. හැමෝගෙම පම්පෝරි කතා ඇහුවා. Hospital එකෙන් මගෙ brest එක මසාජ් කරල කිරි දොවල මට කිරි දෙන හැටි කියල දුන්න. මට දරුවව light එකට අල්ලන්න තරම් උනා. ඊට පස්සෙ දොවල කිරි දෙන්න පටන් ගත්තා.. එතකොට බබා කිරි බිව්ව. මං ඔක්කොම දමල දරුවත් අරන් ගෙදර ආවා මොකද මට මානසික නිදහස කියන එක නැත්තටම නැතිවෙලා තිබුනා. පස්සෙ දරුවට මාස 1 1/2 වගේ වෙනකොට මට කිරි අඩු වුනා. එතකොට බබා අඩනව හැමවෙලාවෙම. ගෙදර අය බනිනව කිරි නැතුව ලමය අඩනව කියල . Clinic එකෙන් මට බැන්න. මාව මානසික වෛද්‍ය වරයෙකුට දාන්න කිව්ව. මාව හොදටම වැටිල හිටියෙ දරුවට කිරි මදි නිසා. අන්තිමට ඕනෙ තරම් කිරි තිබුන මට දරුවට දෙන්න වේලකට කිරි 25ml වගේ දොවාගන්න පුළුවන් වුනේ. එයාට ඒක හොදටම මදි. අන්තිමට formula දෙන්න ලියල දුන්න බබාගෙ doctor . මං මගෙ කිරිත් එක්ක කලවමට formula දුන්න. කිරි පෙති බිව්ව. නිතරම කිරි දොවනව, මොකද බබා උරල හරියට කිරි බොන්නෙ නෑ. එයාට ඕනෙ වේගෙන් කිරි එන්නෙ නැතුවහම අඩන නිසා මන් දොවල ම දෙනවා. දැන් මගෙ කිරි අඩු උනාට වැඩිය ටිකක් තියනවා . ඒත් සම්පූර්ණ මගෙ කිරි විතරක්ම බොන්න මදි එයාට. වේලක් දෙකක් formula දෙන්න වෙනව. එයාට දැන් මාස 3 යන්නෙ. මගෙ ගැටලුව මගෙ brest දෙකේම කිරි ගෙඩි පිරිලා. මොනව කලත් ඒව අඩු වෙන්නෙ නැ. මසාජ් කලත් , උනුවතුරින් තැව්වා , අයිස් තිබ්බා, මොනව කලත් ඒව දියවෙන්නෙ නෑ. දැන් බබා කිරි උරල බොනවා. ඒත් ඒව අඩු වෙන්නෙ නෑ. මට hospital එකෙන් කිව්ව එහෙම තියනකොට කිරි හැදෙනව අඩුයි කියල . මට මේක දැන් මානසික වදයක් වෙලා තියෙන්නෙ . Plz doctor මට කියන්න මේ කිරි ගෙඩි නැති කරගන්න කොහොමද කියල. මගෙ දරුවට කිරි අඩුවෙන්නෙ නෑනේ එතකොට . ඔබ තුමියට පිං අයිති වෙයි... මමත් දරුවගෙ කිරි ප්‍රශ්නෙ නිසා ගොඩක් මානසිකව විදවපු ජීවිතය නැතිකරගන්න තරම් හිතුන කෙනෙක්. මොන පවු කාරියක්ද කියල.. අනේ doctor කිරි ගෙඩි නැතිකරගෙන ආපහු කිරි වැඩි කරගන්න ක්‍රමයක් මට කියල දෙන්න.... 🙏🙏🙏🙏🙏
@SuwahasClinic
@SuwahasClinic 6 ай бұрын
Kiri gedi nathi wenawa baba bonna bonna.kisima welawaka watennepa.puluwan tharam eyata kiri denna.balan iddi kiri gedi aduwela yay.mama kiyanawata ehema karala balannako
@leenikaumudya4950
@leenikaumudya4950 Жыл бұрын
Doctor, puluwanm system 1k change krnna balnna. Health feild 1k rulling party 1k widiyt oyalat puluwan wanna one breast feeding centers walin ammalat dena pressure 1k adu karana widiyakk hadann. Staff 1kt waraddk kiynaw newii. Eth ammalage emotional level 1k godak balapanw breast feeding waldi. (Ex. Ariyola 1k completely babage mouth 1kt yanna one kiyala wada denaw). Mn hospital admit wela innakot kiri missla enawt kamthi une na..... Kohoma unath godak preyojanawath vedio 1kk. Palaweni wathawt dakke mewage prashna una kenek vedio 1kk karnaw. godak welawt api dakinne kisim gataluwak natuwa babala hadapu hati gan vedio. Godak pin.....
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Thank u amma.❤
@nilankachathuranga9329
@nilankachathuranga9329 9 ай бұрын
ඩොක්ට මට බබා ලැබුනේ සීසේරියන් සැත්කමෙන් .මටත් කිරි නැති උනා බබාට දෙන්න.පිටිකිරි දුන්නේ.මං ආසයි ආයේත් බබෙක් හදන්න.ඒත් බයයි කිරි නැති වෙයි කියලා 🥺
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Ithn aye ehema wenne ne oyata❤
@tharukasewwandi983
@tharukasewwandi983 2 ай бұрын
මේ vedio එක මම වාර ගානක් බැලුවා. ඒ වචන මාරම ශක්තියක්. ගොඩක් පින් ඔබතුමියට.
@SuwahasClinic
@SuwahasClinic 2 ай бұрын
Thank you
@NuwanPiyankara
@NuwanPiyankara 3 ай бұрын
වටිනම කතාවක්..පුහු මාන්න හිතේ තියෙන ගෑනුඅයට අහන්න දෙන්න වටිනවා
@KeerthiRathna-o2p
@KeerthiRathna-o2p 5 ай бұрын
Ane doctor matath oyatika una mage loku puthata. Puduma dukak winde. Dan mage deweni baba labenna ඉන්නේ. Masa 7i.dan kiri එනවා. Mage nipal eka podi doctor. Mata wisadumak dennako 😢
@nishanikirindiwala1668
@nishanikirindiwala1668 Жыл бұрын
Dear Doctor.... Your video was really helped me to over come from the tragedy. Thank you ❤🙏
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Welcome darling,It means lot to me❤
@PrasannaAloka
@PrasannaAloka 10 ай бұрын
අක්ක ගත්ත කිරි ෆම්ෆ් එකේ නම පොඩ්ඩක් දාන්නකෝ පොඩ්ඩක් පැහැදිලි නෑ
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Avent eka
@deepthimolligoda3468
@deepthimolligoda3468 5 ай бұрын
Mamath dan oya wedanwama vidinwa doctor
@dananjaniindrarathna4706
@dananjaniindrarathna4706 Жыл бұрын
ane doctor me prashnemai matath thiyenne mage babata masa 3i den math mix feeding karana amma kenek eka harima wedanawak eya suuppuwen bonnawath thama dannene silinjer eken thama powaganne man marama dukak widinne ane doctor mata hithuna megenama kalpana karala mata pissu hedeida kiyalath e tharan wedanawak man widinne, babata kiri madi magen ena eyage babdi pirennema ne pandarata wedi eya boddi amuthu sound ekak dala kiri ekan ain wenawa e welawata mirikala baluwama aththatama kiri ennene ithin adanawa ke gahala e wedanawa daraganna beri unama formula denawa , mata den meka hadaganna puluwan weida doctor ane plz mata kiyannako math asai eyata mage kiri witharakma denna eth eyata hodatama madi kiyala mata therenawa me hagimen mata gelawenna puluwan weida doctor matath oya kiwa wagema masa 3mage babata mage kiri witharakma denna puluwan weida doctor. 41:50
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
ඔයාට අනිවාර්යයෙන්ම පුලුවන් අම්මා..ඔයාට මොනාද බැරි අම්මා..ඔයාගේ පැටිය වෙනුවෙන් කිරි හදාගන්න ඔයාට බැරිද.එයා වෙනුවෙන් කිරි නෙමෙය් අම්මා මුලු ජීවිතේම උනත් දෙන්න අපිට පුලුවන් නේද.එහෙවු අපිට කිරි හදාගන්න අමාරුයි කියල ඔයා හිතනවද..නෑ අම්ම..අනිවාර්යයෙන් ඔයාට පුලුවන්.ඔයා ඔයාගේ පියයුරට කියන්න.ඔයා ඔයාට ආදරේ කරන්න.ලගදිම බලන්නකෝ කිරි ගලන්නේ නැද්ද කියල.ඔයාගේ පැටියට ඕනෙවටත් වඩා වැඩියෙන් ඔයාට කිරි හැදෙයි..❤❤❤
@hansiweerakoon2963
@hansiweerakoon2963 Жыл бұрын
ෆෝර්මියුලා ඇලර්ජි වෙන බබෙක්ට මොකද කරන්නේ ඩොක්ටර් .. මව්කිරි හදාගන්නකන්.
@SuwahasClinic
@SuwahasClinic 10 ай бұрын
Babata wayasa?
@thilinisooriyadasa9168
@thilinisooriyadasa9168 9 ай бұрын
අනේ ඩොක්ටර් මම හරිම දුකෙන් හිටියේ .මගේ දෙවනි බබාට දවස් 7යි තවම. මගේ පලවෙනි බබා වගේම දෙවනි බබත් කහ උනා. මම නිතරම දොවලා දෙනවා . බබා ඒත් අඩනවා ඉතින්.මට වටෙ අය කියනවා ඔයාට කිරි නැතිව ඇති ඒකයි අඩන්නේ කිය කියා කියවනවා. .ඒක මාර මානසික වැටීමක්. ඩොක්ටර් නිකන් මගේ කතාව කියනවා වගේ දැනුනා. ඇත්තටම මමත් අද හස්බන්ඩ් එක්ක කතා උනා ෆෝමියුලා දෙන්න. ඒත් දැන්නමි දෙන් නැහැ. ඩොක්ටර් ගොඩක් පි.වචන නෑ කියන්න.
@SuwahasClinic
@SuwahasClinic 9 ай бұрын
Oyata hariyanawamay❤
@NalenGunawaradahana
@NalenGunawaradahana 4 ай бұрын
Ou eknm ate❤❤❤❤
@NuwanPiyankara
@NuwanPiyankara 3 ай бұрын
වටිනම කතාවක්..පුහු මාන්න හිතේ තියෙන ගෑනුඅයට අහන්න දෙන්න වටිනවා
@SuwahasClinic
@SuwahasClinic 3 ай бұрын
Thank you
@pramodanakasun4381
@pramodanakasun4381 2 ай бұрын
Matath oya tikamai. Epa wela inne .dan man mage daruwata formula denne
@NalenGunawaradahana
@NalenGunawaradahana 4 ай бұрын
Mat palwni dut ehea duk vida magea duwa barea naha matea kiri naha kiwa mat duk wida dut😢😢😢 eat phutTa barea wadi
@channamotors6984
@channamotors6984 5 ай бұрын
Ane miss mage babage upath bara.3.500 den masa 3i ayage bara 5.600 bara madi neda doctor mokada karanne.matath kiri madi doctor
@DalgaHM
@DalgaHM 7 ай бұрын
Ane matath hospital hitapu dawas 3 ma godak kiri awe naha.mama godak manasikawa watuna.mama jeewath wenneth pitarataka.mage amma thaththwath laga unne na.eth husband unna hamadekatama.ane ape duwath ithin hospital unna dawas 3 hamathissema adanwa.anith ammala rata hodata nidi.ape duwa aharala adana hinda mama nagitan eyata kiri denawa wadagena awidinawa eth eya adanwa.mata ithin hari upset anith lamayinuth aharenawa ape duwa adaddi.mama ithin ape ammata call aran adanwa kiri naha mata kiyala.nurse la awith duwawa aran giya mata tikak nidaganna api lamayawa aran gihin oya nagittama genath dennam kiyala.eth eyawa genichcha ta passe eya adanawa aheddi mage papuwa palenna tharam dukai.mama kagahala aduwa.mama gihin aye duwawa man lagata aran awa.mama welawak kalawak nathuwa panadara ra kiyala nathuwa paya 2 n 2 ta alarm thiyan kiri dowa dowa duwata dunna.mama hithagaththa formula nam denne naha kiyala.discharge karala gedara eddith mama ada ada awe.husband mage godak hitha haduwa kiri Nathnam api formula demu oya e gana hithanna epa kiyala.ape ammai thaththai hamathissema mage hitha haduwa call kara kara kiri na kiyala hithanna epa oya kiri enawa kiyala hithan duwata kiri denna.denna denna thamai kiri unanne kiyala.gedara awith unu wathuren papuwa hodata thawala unu wathuren wash ekak dala husband awith unu sudu kiri ekak dunna mekath bonna kiyala.ane mama ekath beela ade idagena iddi mage adume pupuwa hariya themila.mama❤hithuwa wash dapu hinda e wathura kiyala kiyala.passe babata kiri denna yaddi ekakin kiri deddi anith breast eken kiri wakkerenawa dakiddi mata athi una sathutata mama payak withara aduwa.mage duwata masa 10 k withara yanakamma ekakin eya kiri boddi anith breast eken kiri wakkerenna kiri awa.eka hinda ammala kauruth duk wenna epa kiri na kiyala.ape uthsahaya thamai sarthaka wenne
@himashadahanayaka6738
@himashadahanayaka6738 4 ай бұрын
Mage baba lebila masayak.mata tiyana prashne eya nipple ekai alla gnne eyata ara kalu kotasa allagnna terennet ne.ethakota kiri dowalath denawa mn..babage bara adu wela tibba formula ekak denna una.et mta den ona me dewani mase idan meya mge piyayuren urnnai et kohomda eka karagnne doctor
@niroshikalpan0
@niroshikalpan0 Ай бұрын
mata den sathi thunai 5ml wage dewenne.man mokada karanne.manasa hadagaththa.eth piti kiri denna wela.
@SuwahasClinic
@SuwahasClinic Ай бұрын
@@niroshikalpan0 kamaknehe piti kiri denna.ake waradak nehene amma.daruwata piti dena gaman hoda kiri wadena kema kanna oya
@niroshikalpan0
@niroshikalpan0 Ай бұрын
@@SuwahasClinic kema kanawa.wathurath bonawa den kiri dewwa 6ml awe.daruwa adanawa.piti kiri denawa.eyage barath 1 900i upath bara.mge kiri dennawath thibunanam.mn mokakkda karanne mnasa hadan inne .dowanwa mn.urala bonneth ne eya magen urala winadiyen nidi eya.misla eyawa aherawawwe koniththla yati palu.urawanna hora wela.mn mokkda issroma karanne mekata
@ravindulakmal9645
@ravindulakmal9645 Жыл бұрын
Ane doctor math Loku prashneka inne
@bhagyafernando8444
@bhagyafernando8444 Жыл бұрын
Doctor mata kiri dowanna widihak na mama enfa mama bonna patan gaththa kiri hariyai neda mage babage birth weight eka 3 kg 200 g dan dawas 25k wage wenawa babata dan weight eka 3 600 Doctor kiyanawa bara madi kiyala
@SuwahasClinic
@SuwahasClinic Жыл бұрын
Bara athi..maaseta 500g withara wadi wunama athi
@JayaniKanchana-r7e
@JayaniKanchana-r7e 23 күн бұрын
Thanku doctor ❤
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 611 М.
බබාට මව්කිරි මදිද? ? මෙන්න විසදුම!
18:27
Dr Ravinda Udagamage / Studio Health
Рет қаралды 42 М.
නිදා ගන්නෙ නැති බබාලා නිදි කරන මන්තරේ | Sleep training
12:35
Best Mom And Dad - දරුවන්ට ආදරෙන්
Рет қаралды 232 М.