මේ බුද්ධ සාසනේම ජය භූමියට යන ක්‍රමය |Suwatha Tv

  Рет қаралды 7,777

සුවත

සුවත

Күн бұрын

Subscribe to watch more
/ @suwatha

Пікірлер: 27
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 10 күн бұрын
නොදන්නා කරුණු ගොඩක් දැන ගත්ත ඔබ වහන්සේට ගොඩක් පින් ඔය වගේ දේවල් සාමාන්‍ය යෙන් අපිට දැන ගන්නලැබුන එක මං දැක්ක පන්සලක ලොකු හාමුදුරුවන් හොදටම බීල පොඩි හමුරුවන්ට ගහනව කෑ ගහල අඩනව මං දැක්ක නමුත් මේවා දමන එකත් හොද නැහැයු ටියුබ් ඒකට දමල තිබුන අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ කාරුණික උතුම් ගෞරවනීය ස්වාමින් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩ ඉන්න ලැබේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻ආර්යන් වහන්සේ නමක් වෙන්න ඕන
@p.asrangith1570
@p.asrangith1570 6 күн бұрын
ධර්ම දේසනය සදහා ධායකත්වය දැරු ඔබසැමට අමා මහ නිවන්සුව ලැබේවා. සාදු සාදු සාදු
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 11 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි ඉතාමත් වටිනවා ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වන් පින්වත් සියලු දෙනාටම මේ ධර්ම දේශනා වන් සවන් දිමට වාසනාව ලැබේවා!!!
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 3 күн бұрын
ඔබ වහන්සේ අපට කියලා දෙන්නේ බුදුන් වහන්සේ දේශනා කල දහම ගොඩක් සතුටින් අපි අහන්නේ ඔබ වහන්සේ ට ගොඩක් පින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@yamunarathnayaka9297
@yamunarathnayaka9297 9 ай бұрын
සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේටත් දායකත්වය ලබා දුන් සැමටත් ශ්‍රවණය කළ ඔබ අප සියළුදෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිනිස මෙපිං හේතු වේවා සාදු සාදු සාදු
@sudarmameniyan426
@sudarmameniyan426 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු නිරෙගි වේවා සුවපත් වේවා යහපතක් වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@latasrilanka7713
@latasrilanka7713 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 10 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
Sadu sadu sadu 🙏🏽💐🙏🏻💐
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 11 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@p.asrangith1570
@p.asrangith1570 6 күн бұрын
හැමදාම බන අහනව.ඒත් අපේ ගෞරවනීය ස්වාමීන්වහන්ස අද නොදන්න ධර්මදේසනාවක් අහන්න ලැබුන.මේ ලොකෙ මනුස්සයින් නොදන්න දෙවල් කොයිතරං තියේද.නමෝ බුද්ධාය.හිත දමනය කරගන්න එක තරං තවත් යුද්ධයක් මේ මුලු ලෝකෙවත් නැහැ.මාත් කලොකූ කැලේක අතරමං වෙලා දුක්කිත ජීවිතයක් ගතකරපු කෙනෙක් කීවොත් මා නිවැරදියි.මම දැනට අව්රුදු තුනක් එක දිගටම ධර්මදේසනා පිරිත් බුදුගුන අහනව.පුදුම තරං හිත කාරුනික වෙලා.මම මොන ප්‍රශ්නෙ ආවත් සැලෙන්නෙ නැහැ.අපෙ හාමුදුරුවනෙ මම යන මාවත දැන් හරිම ලස්සනයි.මම ඒ ලස්සන පාරෙ යන්නෙ පාර දෙපැත්ත නොබලා.ඒ මාවතේ තියෙන්නෙම බුදුගුන.බුදුන්වහන්සේට කව්රු දොස් කීවත් හිත තව තවත් බුදුන්වහන්සෙ කෙරෙහි පැහැදීමක් මිස කලකිරීමක් කරගන්නෙ නැහැ.මට අමතක කරන්න බැහැ අපේ කිරිබත්ගොඩ ලොකුහාමුදුරුවන්.සද්ධාසීල ස්වාමීන් වහන්සේ.කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අපෙ ඛරුතර කාගම සිරිනන්ද ලොකුහාමුදුරුවන්.බුද්ධ පුත්‍ර අවසරයි අපෙ තිත්තගල්ලෙ ආනන්ද හාමුදුරුවන් මම ඉතාමත් ගෞරව පූර්වකව සිහිපත් කරනව.මම අභිධර්මය කියවනව.නැවත නැවත සවන්දෙනව.මම බනපදයක් අහපු හො අහපු නැති ආර්‍යය මහා සංඝරත්නයට මම සැමදා නමස්කාර කරමි.උතුම් බුදුරුවනට.උතුම් ධර්මරත්නයට මම සැමදා නමස්කාර කරමි .මාගෙ නමස්කාරය වේවා.සාදු සාදු සාදු. ඔබවහන්සෙට චතුරාර්යසත්‍යය ධර්මය අවබෝදවෙවා.මාද මේ යන සසරගමන නිවනින් නිමාකරගැනීමට මට ත්‍රිවිධරත්නයෙ ආසිර්වාධ ලැබේවා.මගෙ පව්ලෙ සියලු දෙනාත් මියගිය මෑනියන් පියානන් ඇතුලු පව්ලේ සියලුම දෙනාට මෙපින් අත්වේවා.ලෝක පාලන සියලු දෙව් බඹුන් දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ පින් අත්වේවා.සියලු සත්වයෝ සුවපත් වෙවා.නිදුක් නිරොගී වේවා.උතුම් නිවනින් නිවී සැනසේවා. සීලවංතං ගුනවංතං පුඤ්ඤඛෙත්ථං අනුත්ථරං දුල්ලභේන මයාලද්ධං වනදිතුන්පස්සි තුන්වරං සාරිපත්ථාදි තේරානං ආගථං පටි පාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්ථං නමාමහං.නමෝ බුද්ධාය. සම්මා සම්බුදු සරණයි
@samanthiwedage5639
@samanthiwedage5639 11 ай бұрын
සාදු සාදු සාදු !!!හරි ම වටිනවා.හරිම පැහැදිලි යි.
@KalyanawathiHerath
@KalyanawathiHerath 12 күн бұрын
සාධුසාධුසාධූදේහහකයන්වහන්සේටනමස්කාරවෙවාඋතමිතිසරනහරනයිදීගයුවෙවාඋතමිධර්මයසරලවපැහෑදිලිවදේසනාකරනවාමෙතෙක්මමයමෙසේදහමිඇ සුවෙඔභවහන් සේමෙතෙක්කොහේවඩසිටියොදසමාවනසේක්වාසාධුසාධුසාධු
@MonikaIndrani
@MonikaIndrani 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻ape swamin wahanseta mage uththama namaskarayama wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 10 күн бұрын
සද්දෙට ඇලුන ඒකයි ස්වාමින් වහන්ස
@PathumWeragoda
@PathumWeragoda 29 күн бұрын
🙏🙏🙏
@hewagesamawathi5886
@hewagesamawathi5886 7 күн бұрын
sadu.sadu.sadu
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 10 күн бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 10 күн бұрын
ශ්‍රේෂ්ට දේශනාවක් ඔබ වහන්සේ දේශනා කලේ
@rohanadhietty7182
@rohanadhietty7182 Ай бұрын
🙏🙏🌹🌹🌻🙏
@lakshmiwijendra5209
@lakshmiwijendra5209 12 күн бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🌸🌸🌸
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 Ай бұрын
සාදු🙏🪷සාදු🙏🪷සාදු🙏🪷
@kavishandewmina1346
@kavishandewmina1346 8 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@Deusiduwa
@Deusiduwa 10 ай бұрын
සාදු සාදු සාදු
@sandiyakumari1648
@sandiyakumari1648 10 күн бұрын
🙏🙏🙏
@nilminijayasekara9881
@nilminijayasekara9881 12 күн бұрын
🙏🙏🙏
@sanjeewaliyanage747
@sanjeewaliyanage747 25 күн бұрын
🙏🙏🙏
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 74 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 22 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 40 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47