මරණ මංචකයේ හික්මෙන්නේ මෙහෙමයි | Suwatha

  Рет қаралды 76,974

සුවත

සුවත

Күн бұрын

Пікірлер: 199
@yamuna4041
@yamuna4041 16 күн бұрын
තෙරැවන්.සරණයි.අපේ.පින්වත් හාමුදුරුවන්ට. නිදුක්.නිරෝගි.සුවය දිර්ඝ යුෂ. සැම.දෙවි.පිහිට. මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාද.සාදු.🙏🙏🙏
@sumithradias5314
@sumithradias5314 3 ай бұрын
ඔබවහන්සේට නිරෝගී සුවය ,මෙන්ම දිගාසිරි සම්පතියම ලැබේවා,! උතුම්නිර්වානාවබෝධය ම වේවා,!!! සාදු!!!
@ManelAthukorala-vs5zd
@ManelAthukorala-vs5zd 2 ай бұрын
මට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා හතර දෙනෙක්ම ඉන්නේ පිටරටවල් වල ඒ සියලු දෙනාටම මේ බණ අහන්න සැලැස්සුවා තවද මම දන්න දන්න අයට මේ බණ අහන්න සැලැස්සු වා මේ උතුම් බණ දේශනාව මේ මධුර ස්වරය මම සුත ඤාණයෙන් විඳගත්තා මෙවන් ගැඹුරු දේශනාව ක් ඉතාම සරලව ඔබ වහන්සේ දේශනා කළා පින්වත් ස්වාමීන් වහන්සේ කැමති සම්බෝධයකට පැමිණ නිවන් දකින්නට අවශ්‍ය කරන ප්‍රඥාවම පහළ වේවා වහවහාම පහළ වේවා මේ පින් බලයෙන් ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු වේවා සාදු.....!!! සාදු! .....!!! සාදු ...!!!
@madukachanaka8099
@madukachanaka8099 2 ай бұрын
L🙏
@thilinishanikarajapakse7657
@thilinishanikarajapakse7657 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර මවුතුමියක්
@permaThotagammana
@permaThotagammana Ай бұрын
සාදු සාදු.අප සියල්ලන්ටම නිවන් සුව .
@maguresorathahimi8087
@maguresorathahimi8087 Ай бұрын
ා සාදු
@Devikak177
@Devikak177 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරම වේවා පින්වත් ඔබවහන්සේටත්, දායකත්වය ලබාදුන් සෑම සියලුම දෙනාටම උතුම් නිවනින් ඉක්මනින්ම සැනසීම ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@SirimaDissanayake
@SirimaDissanayake 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
@ManikeYatawara
@ManikeYatawara Ай бұрын
පින්වත් සාවාම්න්වහන්සෙට තෙරුවන් sarai..mema bana mata sasarata paramitawak වේවා .sadu sadu sadu
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි ඉතාමත් වටිනවා ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වක්
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 2 ай бұрын
අපෙ පින්වන්ත හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ දර්ම දේශනා මම අහන්නෙ හරිම ආසාවෙන් ඉතාම හොදින් අපි හැමෝටම වටහා ගතහැකි විදියටම දෙසනාවන් කරන ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා ආයුබො වේවා🙏 .🙏🙏
@rasikasomalatha5208
@rasikasomalatha5208 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේගේ ඉතාම වටිනා මේ උතුම් ධර්ම දේශනාවන් ශුවනය කරමින් ඉතාම වටිනා අන්දමින් සරලවම දේශනාවන් ශුවනය කරන්නට ලැබීමත් අපට මහත් වාසනාවක් කියල මම තේරුම් ගත්තේ ඔබ වහන්සේට නිර්වාණය අවබෝධය කර ගැනීමට ශක්තිය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 2 ай бұрын
ඔබ වහන්සේ ට තව තවත් මෙවැනි දහම් කතා අපට කියා දෙන්න නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 2 ай бұрын
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා උතුම් තෙරුවන් සරණයි
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kumudukumari5113
@kumudukumari5113 2 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandraherat1706
@chandraherat1706 10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි
@yamunarathnayaka9297
@yamunarathnayaka9297 11 ай бұрын
සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේටත් දායකත්වය ලබා දුන් සැමටත් ශ්‍රවණය කළ ඔබ අප සියළුදෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා
@janakiewijekoon1050
@janakiewijekoon1050 8 ай бұрын
Sadu Sadu Sadu
@chathuribhagya6073
@chathuribhagya6073 3 ай бұрын
🙏🙏🙏​@@janakiewijekoon1050
@SepaliChandralatha
@SepaliChandralatha 2 ай бұрын
Sadu sadu sadu obavahanse ge ban mama godak Ahnawa. Kelani pansalrthe.senaha musu muhunen.priyaya manapyi.Nivan dakena bana obvahanse desana Karan bana.obavhanseta Itum nivansuvaya patana bodiyakin partanaya karame.
@KusumWickrama
@KusumWickrama Ай бұрын
Sadu.sadu.sadu.
@KusumWickrama
@KusumWickrama Ай бұрын
Sadu.sadu.
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා ❤
@AnulawathiWL
@AnulawathiWL Ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා ධර්ම දේශනාව සවන් දුන් අපි හැමෝටමත් සියලු සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 2 ай бұрын
සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට අනේකවාරයක් ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!!🙏
@JajaJajajaja-i3p
@JajaJajajaja-i3p Ай бұрын
කාලෙකින් ගොඩක් හොද ධර්ම දේශනාවක් ඇවුවා
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 Жыл бұрын
සම්මා සම්බුදු සරනයී ඔබ වහන්සේට . මනරම් දේශනය අසා මා මහත් ප්‍රීතියට පත් උනෙමී.
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 9 күн бұрын
Pinwath Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 2 ай бұрын
සාදූ. සාදූ. සාදූ. ස්වාමීන්. වහන්සේට. නීරෝගී. සම්පත්තිය ලැබේවා. 🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chandraherat1706
@chandraherat1706 10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@damithranasinghe3690
@damithranasinghe3690 Ай бұрын
පිංවත් ස්වමින්වහන්සේ නිදුක් වෙිවා... නිරෝගී වෙිවා... සුවපත් වෙිවා... දිර්ඝායු සමිපත්තියම ලැබෙිවා... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏
@malagomis2059
@malagomis2059 Жыл бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි 🌹🌹🌹🌹
@isurumotors5752
@isurumotors5752 2 ай бұрын
අති ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ, අධිෂ්ඨාන කරමි. සාදු. සාදු. සාදු. සියඵ සත්ත්වයෝ සුවපත් වෙත්වා.
@priyanthasuriyaarachchi9800
@priyanthasuriyaarachchi9800 2 ай бұрын
සාදු සාදු සාදු අනර්ඝ පැහැදිලි දේශනාවක් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 2 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉🎉
@sanjeewanielvitigala-pz6yc
@sanjeewanielvitigala-pz6yc Ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ දේශනා ව මන් save කරලා තියාගෙන හිටියේ...ඊයේ මම මගේ මහත්තයා ගේ අක්කා පිලිකා වක් හැදිලා මහරගම හිටියේ..එයාව බේරගන්න අමාරුයි කියලා dr කිව්වා ...එයාට හොඳ සිහිය තිබුනා..අද දවල් එයාට මන් බොජ්ජංග පිරිත අහන්න දාලා දීලා ඉන් පස්සේ මේ දේශනා ව අහන්න දුන්නා ..එයා ගොඩක් සතුටු උනා.සම්පූර්ණ දේශනා ව ඇහුවා..අනිතිමට ඔබ වහන්සේටත් පින් දුන්නා ..මේ දැන් අපේ අක්කා නැති උනා අපේ හාමුදුරුවනේ .... ...ඔබ වහන්සේට අනේක වාරයක් පින් ..🙏🙏🙏
@thilakasirithilak9878
@thilakasirithilak9878 2 ай бұрын
🙏💐🙏🌺🙏🌸සාධු සාධු සාධු පින්වත් ස්වමින් වහන්සෙට මේපිින් අනුමෝදන් වේවා
@SwarnaKarnanayaka
@SwarnaKarnanayaka 2 ай бұрын
බොහොමත්ම පින් ස්වාමීනි
@PJ-2014
@PJ-2014 8 ай бұрын
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා ! ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ. අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ. කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි. මහත් වූ ගෞරවාදරයෙන් මහා සුගතයන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නා වූ අප්‍රමාදීව ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩන්නාවූ සියළු සත්නට, ත්‍රෛකාලික වූ සියළු දුකින් මිදී ලබන්නාවූ අජර වූ අමර වූ අමා මහා නිවන අවබෝධ වීම පිණිස මෙම මහඟු පුණ්‍ය කර්මය උපනිශ්‍රය වේවා. ආර්‍යයන් වහන්සේලා පහළවීමෙන් සිරිලක බැබලේවා ! බුද්ධ ශාසනය දියුණුවී ච්රස්ථික වේවා ! ලෝ සත්වයන්ට සෙත් වේවා ! ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. සාදූ, සාදූ, සාදූ, 🙏 “චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
@chathuribhagya6073
@chathuribhagya6073 3 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ත්‍රිලෝකයට වැඩ ඉන්න අපේ බුදුතාත්තා නිසා අපි තුන් ලොවම ආලෝකය දෙමින් මෙලොවට වැඩිය සම්බුදු පියාණෙනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සමිදුනි
@m.p.mramanieswarnalatha5455
@m.p.mramanieswarnalatha5455 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
@ManelAthukorala-vs5zd
@ManelAthukorala-vs5zd 2 ай бұрын
මේ බණ අහන්නට සැලැස්සු ඒ පින්වත් දරුවන්ටත් නිදුක් නිරෝගී සම්පත්තියෙන්ම ලැබේවා ප්‍රඥාවම පහළ වේවා
@DilshanMalith-v1c
@DilshanMalith-v1c 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷
@JannyWadithannadewage
@JannyWadithannadewage 27 күн бұрын
Sadu sadu sadu! Ahanna watina uthum dharma deshanawak Pinwath swamin wahansa.oba wahanseta uthum nirwanawabodhaya pinisama me pin salasewa! Theruwan saranai pinwath swamin wahanseta!
@sarathgunasena820
@sarathgunasena820 Ай бұрын
සාදු සාදු සාදු, ඔබ වහන්සේට හදබැතින් ආසිරි පතන්නෙමු. 🙏🙏🙏🙏🙏
@malanimalani4433
@malanimalani4433 17 сағат бұрын
සාාදු සාාදු සාාදු ඔබ. වාහා සෙට. බුදු සරණායි ඔබ් වාහන් සෙට. නිදුක් නිරෝගි වේවා මේ බාන දෙසනාව ඉතාම ගැඹුරු ලස්සන දෙස නාවක්
@sugathgamini6637
@sugathgamini6637 8 күн бұрын
විශිෂ්ට ධර්ම දේශනාවක්🙏🙏🙏🙏
@TyrOpd
@TyrOpd 2 ай бұрын
🌺🌸🌿🪹🙏🙏🙏🪹🌿🌸🌺Pinwat kalani raja maha viharaye atipujaniya suwamin wahanseta niduk nirogi wewa budu saranai!!!🌺🌸🌿🪹🙏🙏🙏🪹🌿🌸🌺
@nadeeshalakmali8073
@nadeeshalakmali8073 3 ай бұрын
වටිනා ධර්ම දේශනාවක්.හාමුදුරුවනේ ,තෙරුවන් සරණයි !!🙏🙏
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 2 ай бұрын
Sadu.sadu.sadu Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 Ай бұрын
සාදු සාදු සාදු නමස්කාරා උතුම් බුදු රුවණට සාදු සාදු සාදු නමස්කාර වේවා ධම් සරණට සාදු සාදු සාදු වේවා ඔබ වහන්සේටත් සාදු සදු සදු මේ ලැබු පිං ධර්මය බෙද හැර ඒ සැමටම අත් වෙවා නිවන් මාරගය සදහාම අනුමෝදන්වේවා සාදු සාදු සදු🙏🙏🙏🙏🙏🙏🙏
@RathnaMenike
@RathnaMenike Ай бұрын
🙏🙏🙏🙏🙏නමස්කාරවෙවා
@HDHemalatha-h2q
@HDHemalatha-h2q 2 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපෙ හාමුදුරැවනේ🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
සංඝ රත්නය කියන්නේ ජාතී ගෝත්‍ර නිසා නොව සසරින් එතෙර විම සදහා ගුණ පුරන මැණික් වැලක් මහ සංඝ රත්නය ට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදා භී වන්දනීය නමස්කාරය වේවා... ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ❤ ඉතාමත් වටිනා ධර්ම පැහැදිලි කිරීමක් සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා.❤
@nadeekakarunathilak6572
@nadeekakarunathilak6572 Жыл бұрын
Theruwan saranai obawahanseta Deergau wewa
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
මේ ඉන්ද්‍රියන්ට නොඇලී ඉන්න නොබැදිඉන්න කිවුවා අති පුජනීය වන්දනීය ගෞරවනීය උතුම් සත්පුරුශෝත්තමයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා උතුම් ඔබ වහන්සේට උතුම් බුද්ධත්වයේ අග්‍ර ඵල ලබන්න සිත් පහළ වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු දෙක නාම රූප ⭕සතර ඵල නිවන
@JanaranjaniDharmakanthi
@JanaranjaniDharmakanthi 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@priyanthikakumari739
@priyanthikakumari739 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@malaniranaweera3542
@malaniranaweera3542 Ай бұрын
මෙවන් දේශනාවමම පළවෙනි වතාවට ඇහුවේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndiraWijesinghe
@IndiraWijesinghe Ай бұрын
Pinwath sowamin wahanseta mage namaskaraya wewa. Dayakathwaya dun siyaluma denatah darrmawabodaya lebewa.🙏🙏🙏
@פרנסי3
@פרנסי3 Ай бұрын
🙏🙏🙏 බුදුසරණයි.
@LathaMudalige-ch2iz
@LathaMudalige-ch2iz 10 күн бұрын
පඤ්ච උපාදානස්කන්ධ යෙන් මිදීමම තමයි නිවන..සාදු.සාදු.සාදු.....
@sujasujee4513
@sujasujee4513 2 ай бұрын
සාදු !!!🙏🌺🙏🌺🙏🌺 සාදු !!!🙏🌺🙏🌺🙏🌺 සාදු!!!🙏🌺🙏🌺🙏🌺
@padminiwickramanayake7990
@padminiwickramanayake7990 Жыл бұрын
Swaminwahansa oba wahanseta mage namaskaraya...sadu..sadu...sadu...🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@AsithaSadharuvan
@AsithaSadharuvan 27 күн бұрын
Sadu sadu sadu sadu 🙏🌸🌸🌸🌸🙏🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ඒ තරම් පින් කර එතුමාට එහෙම වුනානම් අන් අයට කෙසේ වෙයිද අකුසල් මිහිරියි කියල හිතාගෙන කරන අයට ඉතාමත් ශ්‍රේෂ්ට දේශනාවක් ජිවිතයට වටිනා දහම් කරුණු ටිකක් අති උතුම් පින්වත් ගුණවත් නැණ වත් ශිල්වත් සත්පුරුශෝත්තාමයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් ලෝක සත්වයාට පිහිට වෙමින් ඔබ වහන්සේට කිසිදු කරදර බාදක වලින් තොරව අගමික වැඩ කටයුතු කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු
@RanyRadnicka
@RanyRadnicka 2 ай бұрын
sadu sadu sadu tarowan saranai
@ConfusedCookies-mu1pj
@ConfusedCookies-mu1pj Ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏 Obawahansata, Tharuwansaranai, Namobudaya,
@NiroshaPriyangani-go9kz
@NiroshaPriyangani-go9kz 2 ай бұрын
😅ස්වාමීන් වහන්සේට නිවන් දකින්න ලැබේවා
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 11 күн бұрын
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏
@wattagefanando3911
@wattagefanando3911 2 ай бұрын
සාදු.සාදු.සාදු
@RanjaniGalappaththi
@RanjaniGalappaththi 12 күн бұрын
🙏🏻🙏🙏 Obawahanseta mage namaskarayaweva Sadu Sadu Sadu Obawahanselata Theruwansarani ❤🎉🙏🙏🏻🙏🏻
@RenukaNilmine-u2q
@RenukaNilmine-u2q 2 ай бұрын
සාදු සාදු සාදු මගේ නමාස්කාරය වේවා ස්වම්නි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sheelakanthisamarasinghe1616
@sheelakanthisamarasinghe1616 Ай бұрын
Sadu sadu 🙏🙏🙏🙏💐💐💐
@SameeraPadmalal
@SameeraPadmalal 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Dmkaa-y4e
@Dmkaa-y4e 2 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 2 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏.. 🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
එක දිගටමමේ දේශනා ශ්‍රවනය කලොත් අනිවාර්යෙන් යෙන් මාර්ග ඵල යක්‌ ලබන්න පුළුවන් කියලා මට‍ හිතුන අපේ ස්වාමින් වහන්ස
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Ай бұрын
Sadu sadu sadu math anumodam wenawa sathutin hamuduruwane
@LalithaJayasinghe-s1u
@LalithaJayasinghe-s1u Ай бұрын
සාදු 🎉සාදු🎉සාදු🎉
@dreamyyumi-er6kn
@dreamyyumi-er6kn 2 күн бұрын
නමෝ බුද්ධාය.....!
@leelavijerathna7616
@leelavijerathna7616 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏💮💮💮
@sdsd5778
@sdsd5778 28 күн бұрын
Obawahanseta deergayu wewaa.bs
@tharake7
@tharake7 Ай бұрын
සාදු සාදු
@kanthikanthi2885
@kanthikanthi2885 2 ай бұрын
සාදු සාදු සාදු
@DamayanthiGamage-j7p
@DamayanthiGamage-j7p 28 күн бұрын
Ape pinata pahala u ape pinwat hamuduruwan
@nadeeshalakmali8073
@nadeeshalakmali8073 3 ай бұрын
සාදූ ...සාදූ ...සාදූ ....🙏🙏🙏
@ChampikaWickramarathna-rk9qt
@ChampikaWickramarathna-rk9qt Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@DamayanthiGamage-j7p
@DamayanthiGamage-j7p 29 күн бұрын
Oba wahanseta budusaranai
@GnanaWathi-p3j
@GnanaWathi-p3j 2 ай бұрын
Saadu saadu saadu 🙏 budu saranai 🙏
@SumanaLankara-r9o
@SumanaLankara-r9o Ай бұрын
Mamat oba wansege kiyana darma desana tamai desana karanne oba wanseta digayusa lebewa
@sumanakoswatta893
@sumanakoswatta893 Ай бұрын
Sadu sadu sadu !!!
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 ай бұрын
සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 2 ай бұрын
Yatewarayanan.wahansege.darma.deshana.ahanna.harima.kamatei.oba.wahsnseta.neduk.neroge.suwaya.labewa
@sriyaniamarasinghe3620
@sriyaniamarasinghe3620 3 ай бұрын
සාදූ !!!! 🙏 සාදූ !!!! 🙏 සාදූ !!!! 🙏 දේශකයාණන් වහන්සේ ඇතුලු මේ ධර්මදානය ලබා දුන් සියලුදෙනාට උතුම් නිවන් පිනිසම මේ පිං හේතුවාසනා වේවා!!!! 🙏 🙏 🙏 🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මගේ හාමුදුරුවනේ මගේ ඔලුව පුපුරන්න වගේ හිතෙනවා මගේ මූළු ඇගම දැවිලයි නමුත් මොන තරම් පින් කදක් වුනොත් අවසානේ මැරෙන මොහොතේ හිතයි බලපාන්නේ ඒ නිසා ශිල් රාකගෙන දන් පැන් පුජා කරහිටි අනෙතපින්ඩ්කා සිටු තුමා මේ තරම් කුසල් කරලත් මෙහෙම වුනානම් අපි ගැන මොන කතාද අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@chandanihewagama2059
@chandanihewagama2059 2 ай бұрын
Sadu Sadu Sadu Theruwan Saranai pinwath swaminwahansa. 🎉
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
හොදට හිටියත් නරකට ගියත් යන්නේ පින් පවු අනුව උත්පත්තිය ලබන්නේ චුති සීත හොදනම් සුගතියේ ඉපදේවි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
පංචන්ද්‍රයට ඇලීම නිසා කෙලෙස් වලින් පිරිලා ඉන්නවා නිසා ෂරිරයට ඇල්ම තියෙන කොට හිත පරිස්සමි කිරීම තමයි අපි හැමෝම කෙරිය යුතුයි කියලා මට‍ හිතෙන්නේ
@sujithasanka7384
@sujithasanka7384 Ай бұрын
Sadu sadu saadu🎉🎉🎉
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
බැදිච්ච මට‍ අකුරු අඩුවෙන් ගැහිලා සමාවෙන්න ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺
@radeeshayasith
@radeeshayasith 16 күн бұрын
සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු
@asangaekanayake3326
@asangaekanayake3326 Ай бұрын
සාධු..සාධු ...සාධු ....🙏🙏🙏🙏🙏
@RedStrg
@RedStrg Ай бұрын
Sadu sadu saduuuu
KALANIYE SASANAWANSA THERO
33:59
maga
Рет қаралды 48 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 75 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
KALANIYE SASANAWANSA THERO
33:13
HENDALA DHARMA DESANA
Рет қаралды 84 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4 МЛН