Suzuki Wagon R remove petrol - වැගන් R එකෙන් පෙට්‍රල් එලියට ගමු

  Рет қаралды 48,809

The Traveloger

The Traveloger

Күн бұрын

Пікірлер: 170
@chanakaanura3496
@chanakaanura3496 2 жыл бұрын
අයියෝ ඔක කරන්න ගිහින් වයර් මාරු වුනොත් ECU එකත් පිච්චෙන වැඩක් .. බටේ ගලවලා ස්කැනර් එකක් ගහල පම්ප් එක ඔන් කරන්න අැති තරම් ගන්න පුලුවන්..
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
පරිස්සමෙන් කරගන්න ඕනෙ
@වසන්ත-ඩ7ඝ
@වසන්ත-ඩ7ඝ 2 жыл бұрын
වැදගත් උනා ඒකනම්❤️‍🔥
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@wijechithra5628
@wijechithra5628 2 жыл бұрын
Ahla තිබුණා danagathe adi thank you very much
@sahanperera1487
@sahanperera1487 2 жыл бұрын
Best video
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@pathumgunasekara4172
@pathumgunasekara4172 2 жыл бұрын
Super work
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
Pump එකට බලපාන්නෙ එක දිගට pump එක on එකේ තිබ්බම pump එක කඩ කඩා දෙන්න එතකොට අවුලක් නෑ තත්පර 10න් 10 ට වගේ pump එක on කරන්න පොඩි ප්‍රමානයක් ගන්නවනං 2L-4L ඊට වඩා ගන්නවනං තත්පර 20න් 20 ට වගේ on කරන්න(pump එක රත්වුනොත් සවුත්තු වෙනව) අරං ඉවර වෙලා බටෙයි රිලේ එකයි තිබ්බ විදිහටම හයි කරන්න වයර් එක බ්‍රිප් කරද්දි හරියටම බ්‍රිප් කරගන්න දන්නැත්තං නොකර ඉන්න එක හොදයි
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@neelkrishantha4811
@neelkrishantha4811 2 жыл бұрын
👍
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@samansilva9688
@samansilva9688 Жыл бұрын
Supiriyak ❤
@thetraveloger
@thetraveloger Жыл бұрын
Thank you
@sachiniperera4334
@sachiniperera4334 2 жыл бұрын
Super brother
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@chathurasalinda8024
@chathurasalinda8024 2 жыл бұрын
Petral pump aka digatama weda karata awulak nedda
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Digatama ganna epa 1min wage aragena stop karala 1min wage idala are adinna,,
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
Effect එක තමයි brother හරියටම ඔය වැඩේ නොකෙරුවොත් වාහනේට ප්‍රශ්නයක් වෙනව 1L-2L වගේ ගන්නවනං ඔහොම අවුලක් නෑ එක දිගට pump එක වැඩකරද්දි රත්වෙනව එතකොට Pump එකේ ආයුකාලෙ අඩුවෙනව වැඩිපුර ගන්නවනං IG switch එක තත්පර 20 කට වගේ සැරයක් off කර කර ගන්න ගලවපු දේවල් හරියට හයි කරන්ඩත් වග බලා ගන්ඩ ඕනි
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank u brother
@prasannajayaweera2007
@prasannajayaweera2007 2 жыл бұрын
start ekedi pump eka eka digata weda karanne nedda ?
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
@@prasannajayaweera2007 wada karanawa pressure eka anuwa pump eka off wenawa
@nilanmaduranga22
@nilanmaduranga22 2 жыл бұрын
Thanks bro❤️ mamath wade karagattha
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Niyamai
@gunathilakeud8834
@gunathilakeud8834 2 жыл бұрын
Me dea karanna epar.pump eka yanna boho ida etha.pump ekak gana hoyala wedea karanna.kohoma unath adahasa dunna ekata thanks.
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Pump eken me vidiyata thel gannako goda welawak on eke thiyanna hoda na,, eth pump eka nomal nitharama wada karanawa e hinda baya wenna deyak na
@lakamadhuhara8919
@lakamadhuhara8919 2 жыл бұрын
Good
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thanks
@amilajayasekara3701
@amilajayasekara3701 2 жыл бұрын
Keep it up ❤❤
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@EKNEntertainment
@EKNEntertainment 2 жыл бұрын
Nissan B11 Petrol Pump ekak gaththa nam lesiyenma wade karanna puluwan
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Ow aniwa
@tineshsamarathunga2614
@tineshsamarathunga2614 2 жыл бұрын
Toyota prius, auqa wala fuel pump reply eka thiyenne koheda
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@gayanchameera7178
@gayanchameera7178 2 жыл бұрын
❤❤❤👍👍👍
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@chamukanishadhana5639
@chamukanishadhana5639 2 жыл бұрын
අයියේ පෙට්‍රල් පම්ප් එක ඩැමේජ් වෙන්වා ඔයා ඔය කරන වැඩෙන් මෝටඑකට හොඳනෑ හැමදාම තෙල් අදින්න එපා ජයවේවා 👍👍
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
හැමදාම අදින්න හොද නැ තමයි,, හදිසියකට ගන්න විතරයි
@niharkamil4949
@niharkamil4949 2 жыл бұрын
@@thetraveloger thank you! Loku udawwak. Hadissiyakadee thava kenekuta udaw karanna vatinavaa. Devi pihitai.
@ajithm.a7169
@ajithm.a7169 2 жыл бұрын
Honda fit aka tal අඳින්න කොහොමද
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@samanthajayathilaka7767
@samanthajayathilaka7767 2 жыл бұрын
You did a great job brother... And have explained well the negative sides as well... good luck.
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank u brother
@chamodmiranga9854
@chamodmiranga9854 2 жыл бұрын
Ayye Realy ekt ara වයර් eka podk අමුනන විදිය පැහැදිලි කරලා දෙන්න.
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Whatsapp 0777777847
@sbsaler9966
@sbsaler9966 2 жыл бұрын
පට්ටම වැඩක් බන් එල කොල්ලෙක් ආදරෙයි♥️
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@SD-ix4po
@SD-ix4po 2 жыл бұрын
ඕක එකපාරක්වත් කරන්න හොඳ නැති දෙයක්. patrol ටික එළියට එන්න පුළුවන්, ගිනි ගන්නත් පුළුවන් , අනික පැට්‍රල් ටික ඉක්මනටම වාෂ්ප වෙලත් යනවා. Please do not do that.
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
පෙට්‍රල් ඉක්මනින් වාශ්ප වෙලා යයිද, බෝතලේ පිරෙන එකක් නැ නේද? ගිනිගන්න හේතුවක් නැ start කරන්නෙ නැති නිසා
@sarithwiksitha4033
@sarithwiksitha4033 2 жыл бұрын
meka apita premio ekakata wageth karanna puluwanda
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Premio eke mama check karala na box ekw photo ekak danna whatsapp
@eguylk
@eguylk 2 жыл бұрын
This is an utter danger guys don't do this 1. remaining petrol falls in to the engine cabin, in case of a spark it can catch fire 2. frequently doing this will make the hose lose and when starting it can remove, again the leaking petrol inside the cabin, 3. this fusee business also can cause spark.... better not to drive the car than doing this.
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
great
@DONALDRANASINGHE
@DONALDRANASINGHE 2 жыл бұрын
Nicely explained
@piyasiristores3518
@piyasiristores3518 2 жыл бұрын
Wagon R Stingry 2018 eke me widiyatada adinna thiyenne. Fuse box eke F/P kiyala ekak nene
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thiyenawa
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Contract me whatsapp 0777777847
@nandanawijayabahu5678
@nandanawijayabahu5678 2 жыл бұрын
Please tell micro panda .thanks.
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@ගැජට්රාළහාමි
@ගැජට්රාළහාමි 19 күн бұрын
ස්තූතියි සහෝදරයා❤
@mykids61
@mykids61 2 жыл бұрын
Fit ekaka vitz ekaka wage gannawanam me vidiyama karanna ona
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@amithprasantha2141
@amithprasantha2141 2 жыл бұрын
එහෙම පැට්‍රල් ගත්තට ඕක ටිකක් අවදානං නේද ? ඇන්ජිම හරියෙ ඔය බටයක් ඩැමේජ් වුනොත් , පැට්‍රල් පොඩ්ඩක් හරි ලීක් වුනොත්, ඇන්ජිම ළඟ රත්වෙලා හරි ශෝට් එකක් හරි ස්පාක් එකක් හරි ආවොත් ගිනිගන්නව. ලොකු අවදානමක් ගන්න වෙනව ඇන්ජිම කිට්ටුවෙන් පැට්‍රල් අදිනකොට නේද ? ඔයාගෙ වීඩියෝ එකෙන් දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි ...
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@methukaminduala
@methukaminduala 2 жыл бұрын
ස්තුතියි නියමටයි
@chandimabandara7760
@chandimabandara7760 2 жыл бұрын
Puluwan schane machine 1ken
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
මේ වැඩේ කරන්න එපා. පෙට්රල් පම්ප් එකට කෙල වෙලාම යනව.
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
ඔයා කියන විදියට පෙට්‍රල් පම්ප් එකට කෙලවෙනවනම් පෙට්රල් පම්ප් එකෙන් කරන්නෙ නිතරම injector වලට පෙට්‍රල් පම්ප් කරන එක මම දන්න තරමින්,, එතකොට
@udayangani594
@udayangani594 2 жыл бұрын
ඔය වැඩෙන් වෙන්නෙ වාහනය මහ පාර මැද ගිණි ගන්න සැලැස්ස වීමක් බ්‍රෝ...🤣🤪
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
වාහනේ ගිනි ගන්න හේතුව මොකක්ද,, වගකීමෙන් වැඩේ කරොත් කිසි දෙයක් වෙන්නෙ නෑ,,
@rajithamihiranga5834
@rajithamihiranga5834 2 жыл бұрын
Toyota Tercel එකක තෙල් අදින්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@ginthotafoodproducts8797
@ginthotafoodproducts8797 2 жыл бұрын
Obata sthuthi
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@tharindusilva9660
@tharindusilva9660 2 жыл бұрын
Relay 1 galawala wire kalla short nokara relay 1 gahala ganda barida
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
පුළුවන් relay එකෙන් කරන්න Petrol motor එක on කරල තත්පර කිහිපයකින් off කරන එක, relay එක ගලවන්නෙ නැතුව කරොත් start/stop Swich එක on/off කර කර පෙට්රල් ගන්න වෙන්නෙ, ඒක කරදරයි
@tharindusilva9660
@tharindusilva9660 2 жыл бұрын
@@thetraveloger thanks
@praveenviraj2364
@praveenviraj2364 2 жыл бұрын
Vitz ehekin adinne komada ?
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@Chithal
@Chithal 2 жыл бұрын
Vitz eke bate mokakda
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Injector ekata yana bate
@Chithal
@Chithal 2 жыл бұрын
@@thetraveloger relay eka hewua hambune na eka hariyatama koheda thiyenne
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Box eke photo ekak ewanna
@Chithal
@Chithal 2 жыл бұрын
@@thetraveloger whatsapp massage ekak damma
@damindasir-history6077
@damindasir-history6077 2 жыл бұрын
Podi karadayakadi hoda wadak malli .wahanyata tiyana akaka aula mama hitanne petrol batee ikmanata narak wena eka .
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@parakramautube
@parakramautube 2 жыл бұрын
Bate kochchara size ekakda ganne
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
3/8"
@globalvets9685
@globalvets9685 2 жыл бұрын
@@thetraveloger inside inch ganada oya? Level bata hoyaganna ba..iwara wela..
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Ow me bate පළල , දිග 2m wage
@nalinthennakoon7853
@nalinthennakoon7853 2 жыл бұрын
Vitz eke puluwanda?
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Me vidiyata පුළුවන් relay eka thiyenawada balanna,,
@asankaweheragala1824
@asankaweheragala1824 2 жыл бұрын
Relays walata atha thiyan netuwa bate galawala start kaloth petrol enawada????
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
petrol bate galewwama start wenne kohomada
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Bate galewwama start wenne na
@asankaweheragala1824
@asankaweheragala1824 2 жыл бұрын
@@thetraveloger Wagon r aluth fz eke relay box eka galawanne kohomada .eke clip ekak penna na
@asankaweheragala1824
@asankaweheragala1824 2 жыл бұрын
@@thetraveloger Thank you very much
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
@Gayan Samurdhi ehemath පුළුවන්
@dushyanthkandiah3943
@dushyanthkandiah3943 2 жыл бұрын
Petrol tanky gawa galawanna barida?
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Karadarai neda eka
@dushyanthkandiah3943
@dushyanthkandiah3943 2 жыл бұрын
@@thetraveloger bonnet method eke risks wadi
@imodjayasinghe6662
@imodjayasinghe6662 2 жыл бұрын
short karaddi petrol motor ekata aulak wen nedd
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Short karaddi aulak wenne na,, eth loku welawak petrol motor eka wada karaddi aulak wenna puluwan
@imodjayasinghe6662
@imodjayasinghe6662 2 жыл бұрын
@@thetraveloger petrol bate galawanne kohomada galawanna amarui ne haiyen adiinath bayai kadunoth ehema
@imodjayasinghe6662
@imodjayasinghe6662 2 жыл бұрын
2018 eketh e widihata thiyena bateda galawanne
@pathumadikari5719
@pathumadikari5719 2 жыл бұрын
ඔච්චර අමාරු නෑ ටැංකියට එන බට 2න් පොඩි බටේ ගලෝලා එතනින් ටැංකියට බටයක් දාලා ඇදලා ගන්න
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
දෙකම ලේසියි ඒත් ටැංකියෙන් හෙමින් එන්නෙ පෙට්රල්, ගොඩක් වෙලා යනව,
@vimugaya3952
@vimugaya3952 2 жыл бұрын
Loku bate galeuwot aulakda
@pathumadikari5719
@pathumadikari5719 2 жыл бұрын
@@vimugaya3952 Eka wadiya galawanna yanna epa.Petrol gahanne e batenne.
@MYTHQUEST91
@MYTHQUEST91 2 жыл бұрын
Nice Work, Suzuki Hustler eketh මේ වගේමද? නැත්තම් පොඩ්ඩ්ක් ඒකත් දාන්න පුලුවන් නම් වටිනවා
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Loku wenasak na brother
@SamuduBandaranayaka-dy2wc
@SamuduBandaranayaka-dy2wc Жыл бұрын
Supiri wadak❤
@thetraveloger
@thetraveloger Жыл бұрын
Thank you
@sumithpushpakumara4118
@sumithpushpakumara4118 2 жыл бұрын
Thank you bro
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Welcome
@statuslanka927
@statuslanka927 2 жыл бұрын
ඉට වඩා ලෙසිනෙද යට තියන tank එකෙ clip එක පන්නලා එතනින් බටයක් දාලා අදින් එක
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
යට රිංගල
@NIPUN_SATHRUWAN
@NIPUN_SATHRUWAN 2 жыл бұрын
Kohomad bn ehema ganne
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
ක්ලිප් එක පන්නන්න ආයුදයක් ඕනිද
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
@@slguitarists3570 අඩුවක්
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
@@thetraveloger අනේ බුදු අයියේ, ඒ කෑල්ල ගරාජ් මාමා කලිනුත් ගැලෙව්වා. හෙට මං තනියම් ගලෝගන්න හදන්නෙ... ආයි ආයි ගලෝලා කෙල වෙයි ද ඕක...
@vihangadinetha4649
@vihangadinetha4649 2 жыл бұрын
Wagon r fz eke tank capacity eka keeyada bro?
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
27 L - 30 L athara pramanayak
@vihangadinetha4649
@vihangadinetha4649 2 жыл бұрын
@@thetraveloger thanks bro🔥
@nishendilanka7859
@nishendilanka7859 2 жыл бұрын
Wade hodai petrol pump ekata hoda naha Ekata wada petrol tank eka gawa yata baten adina eka hodai
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@rangiribtc
@rangiribtc 2 жыл бұрын
එල එල සුපිරි 🤟🤟💕💕💕
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you brother
@asangaplc
@asangaplc 2 жыл бұрын
Petrol motor eka පිච්චෙය් ද
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
ඒක හරියටම කියන්න බැ, නිතරම කරන්න එපා
@eraakorea9552
@eraakorea9552 2 жыл бұрын
good
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
THANK YOU
@vishanthad
@vishanthad 2 жыл бұрын
Aththatama hadissiyakadi mokakda karanne kiyala kalpana karaddi video eka dakke. Wagon r wala parts uparima ganan wadi saha hoyaganna nathi nisa man nam meaka mage danumata thiyagannawa.hadissiyakadi prayojanayakata ganna. But ehema nowewa kiyala pathanawa.
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@tharindusilva9660
@tharindusilva9660 2 жыл бұрын
Wade kala japan alto 1 hari giya. Thanks
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Ela brother
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Petrol bate hodata fix karaganna
@lahirusameera25639147
@lahirusameera25639147 2 жыл бұрын
Good job 👏
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank u brother
@coolrumx2834
@coolrumx2834 2 жыл бұрын
Relay එක ගලවන්නේ නැතිව බැරිද ??
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
බෑ
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
පුළුවන් බටේ ගලවලා start එක ගහන්න ඕනි එතකොට start motor එකට බලපානව
@thiwanga873
@thiwanga873 2 жыл бұрын
ECM ekata kela unama msg ekak danna...hadala dennam...
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Aniwa brother
@nisaideas2777
@nisaideas2777 2 жыл бұрын
නියම වැඩෙ හැබැඉ
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank u
@malithsubasinghe5795
@malithsubasinghe5795 2 жыл бұрын
Mewwa karana yanna epa ...
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@nadunthiwankajk192
@nadunthiwankajk192 2 жыл бұрын
Podi mis ekak wage thiyenawane addata passe 🥺
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Wenna ba brother
@dinuraperera253
@dinuraperera253 2 жыл бұрын
petrol pump eka left😂😂
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
එක දිගට ගන්න හොද නැ 2min වගේ අරගෙන off කරල ටික වෙලාවකින් ආයෙ ගන්න ඕනෙ,2min වලින් 10L විතර එනව
@kasundarshana2631
@kasundarshana2631 2 жыл бұрын
Petrol thieves
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@masterb4025
@masterb4025 2 жыл бұрын
දැන් අදින්න යන්නේ
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
පරිස්සමෙන් මොනවහරි අවුලක් වුනොත් MSG එකක් දාන්න
@masterb4025
@masterb4025 2 жыл бұрын
@@thetraveloger එල🙂
@srimanthasooriyaarachchi3493
@srimanthasooriyaarachchi3493 2 жыл бұрын
@@masterb4025 kopamana welawak thiyanna puluwanda
@shehaniathukoralag2732
@shehaniathukoralag2732 Жыл бұрын
Thank you brother
@thetraveloger
@thetraveloger Жыл бұрын
Thank you
@sahanakalanka502
@sahanakalanka502 2 жыл бұрын
Good
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@chameeragayan7548
@chameeragayan7548 2 жыл бұрын
👍👍👍👍❤❤❤
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Thank you
@janakakumara2755
@janakakumara2755 2 жыл бұрын
Suzuki everye මෙිහෙම ගන්ඩ පුළුවන්ද
@thetraveloger
@thetraveloger 2 жыл бұрын
Puluwan wenna one,, Dekema ekama wage system eka,,
EASY WAY TO DRAIN car FUEL - තෙල් අදින safe method (alto -800 fuel horse removal)
6:56
DARA GARAGE (දර ගැරේජ්)
Рет қаралды 13 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
car එකෙන් පෙට්‍රල් නිවැරදිව අදිමු | how to get petrol out of a car | toyota corolla AE100
11:25
GANTI PACKING TUTUP KLEP SUZUKI SWIFT
14:06
Garasi Ketje
Рет қаралды 139
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН