Suzuki wagon R රථයේ සැඟවුනු settings menu එක! - Sinhala Tech Geek

  Рет қаралды 68,078

Lahiru CBR

Lahiru CBR

5 жыл бұрын

Technology, DIY, life hacks, stories for your personal life. Hidden menu of wagon R Japan.
**නිවැරදි කිරීම**
මෙහි සඳහන් idl iNf option එක මගින් වාහනය idle stop මගින් ඉතුරු කළ පෙට්‍රල් ප්‍රමාණය පෙන්වන දර්ශකය On/Off කළ හැකි බවද , idle stop system එක dashboard එකේ බට්න් එක මගින් පමණක් On/Off කළ හැකි බවත් බව පසුව තහවුරු විය.

Пікірлер: 137
@gaminirg
@gaminirg 5 жыл бұрын
Good explanation.Thank you very much
@kithsiridayawanse7757
@kithsiridayawanse7757 4 жыл бұрын
Thanks a lot for educating us.All the best.
@roshanbandara7998
@roshanbandara7998 Жыл бұрын
Thank you so much for your kind acknowledgement.
@ahamed504
@ahamed504 4 жыл бұрын
thank you so much.you do great job
@thariduarunalu3195
@thariduarunalu3195 2 жыл бұрын
thank a loot,godak watina vedio akak,
@sherandevotta1849
@sherandevotta1849 5 жыл бұрын
Bohoma hondai danuwath kalata. Thank you
@HarshaJayanath
@HarshaJayanath 3 жыл бұрын
Thank you very much! 👍
@ananda2520
@ananda2520 5 жыл бұрын
Thank you very much for educating all the Wagon R users. Good luck.
@kalumprabathkumara9927
@kalumprabathkumara9927 4 жыл бұрын
Great job bro
@shihanjanith1804
@shihanjanith1804 2 жыл бұрын
Idle stop එක සදාකාලික off කරන එක බැටරියටත් ඇගටත් ගුනයි..රැපියලක තෙල් ඉතුරැ කරන් දාස් ගනන් වල බැටරි,starter unit සවුත්තු කරගන්නවට වඩා...✌️✌️
@2375yash
@2375yash 7 ай бұрын
Thank you brother ❤❤
@hemanthajayalath1541
@hemanthajayalath1541 4 жыл бұрын
Good job bro thanks
@vetnotebook77
@vetnotebook77 5 жыл бұрын
GOOD ONE
@dammindaprashan6679
@dammindaprashan6679 Жыл бұрын
Niyamai
@mirukshanictedu8534
@mirukshanictedu8534 4 жыл бұрын
your video is superb
@kithsiridayawanse7757
@kithsiridayawanse7757 4 жыл бұрын
Thanks a lot.
@janithamahakumbura3503
@janithamahakumbura3503 3 жыл бұрын
Good, thanks
@sutharshansutha6195
@sutharshansutha6195 4 жыл бұрын
Thanks brother
@theory7604
@theory7604 4 жыл бұрын
thanks bro
@harendravlog6344
@harendravlog6344 5 жыл бұрын
Okkoma hodai oyage video wala sadde madi eka tama thiyena ekam aula
@isurumadushanka2899
@isurumadushanka2899 3 жыл бұрын
Thanks👍
@lakshman02794
@lakshman02794 Жыл бұрын
Great lesson ❤
@LahiruCBR
@LahiruCBR Жыл бұрын
Thank you
@prasannamadusanka1328
@prasannamadusanka1328 2 жыл бұрын
Thanks
@manojjayawardena1065
@manojjayawardena1065 5 жыл бұрын
Thanks a lot. I'm also using wagon R FZ
@a.k.dprageeth850
@a.k.dprageeth850 3 жыл бұрын
2018 belt repes karanne kohomada
@nuwansampath8037
@nuwansampath8037 4 жыл бұрын
Supiriyatama theruna 👍👍👍
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
බොහොම ස්තුතියී!
@woshintongamage5482
@woshintongamage5482 3 жыл бұрын
fatta
@suneththarinda1111
@suneththarinda1111 5 жыл бұрын
Patta watinava godak hoyapu video akak
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
බොහොම ස්තූතියි
@prasannaabeywickrama4928
@prasannaabeywickrama4928 4 жыл бұрын
thanks
@jeremyjoab3596
@jeremyjoab3596 4 жыл бұрын
Bro put a viedo regarding changing time and language in wagonR Fx
@udayakumara73
@udayakumara73 5 жыл бұрын
වැගන් ආර් එකක් ස්කෑන් කරන විදිය සහ obd පෝග්‍රෑම් එක දාගන්න විදිය වීඩියෝ එකකින් පැහැදිලි කරල දෙන්න..අලුතෙන්ම ගන්න වාහනයකට CD එකක් ලැබෙනවද.. ජයවේවා
@sameeramadushan985
@sameeramadushan985 3 жыл бұрын
Put a viedo regarding changing time and language in wagonR Fx
@sinhalaxfiles
@sinhalaxfiles 4 жыл бұрын
Good..
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
බොහොම ස්තුතියි
@Skyline1986.
@Skyline1986. 3 жыл бұрын
Wow a top secret, I always wanted to keep Idle mode off, thx to u I knw nw
@LahiruCBR
@LahiruCBR 3 жыл бұрын
Actually idle mode can only turn off by button on dashboard.. in the menu it is only idle mode information.
@Skyline1986.
@Skyline1986. 3 жыл бұрын
@@LahiruCBR oh ok.. 😬
@pabasaraliyanage4542
@pabasaraliyanage4542 4 жыл бұрын
Spacia එකේ "door" කියල additional menu එකක් තියෙනව.ඒකෙන් වෙන දේත් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.ස්තූතියි
@dilanvideoful
@dilanvideoful 2 жыл бұрын
Thx bro. hustler 2015 puluwanda?
@gayandibulwitiya3925
@gayandibulwitiya3925 Жыл бұрын
❤️❤️❤️👊
@lasanthagunawardena6878
@lasanthagunawardena6878 2 жыл бұрын
Ideal auto on eke drive karama car ekata hondaida
@dhammikasanjeewa3122
@dhammikasanjeewa3122 6 ай бұрын
Stingray secuirity light eka paththuwelama tiyenawa drive karana welaweth
@nishandilip
@nishandilip 4 жыл бұрын
wagon r fz 2016 eke security system eka on karanne kohomada
@chathurajayanga5405
@chathurajayanga5405 5 жыл бұрын
Stingray eketh settings gena idea 1k denna puluwanda. Eke oita wada tikak wenas.
@akilking6246
@akilking6246 5 жыл бұрын
Suzuki every wagon 2015 1ka genna video 1k danna
@user-eb8db4ly8g
@user-eb8db4ly8g 2 ай бұрын
Please , මට තියෙන්නේ 4 wheel wagon r එකක්. ඒක2 wheel කරන button එකක් තියෙනවා ද? ඒ මොකද ? Please ඒ button එක පෙන්වන්න
@kasun077
@kasun077 5 жыл бұрын
Sir mata surf karala hoya ganna bari una godak settings meken hoyagena dana gatha. Thank you sir it was grate
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
බොහොම ස්තූතියි තරිඳු.
@DULA_SL
@DULA_SL Жыл бұрын
Oil reset setting ekak enne nedda oke
@HelithaSri
@HelithaSri 4 жыл бұрын
කස්ටම් Z එකක් තියෙන්නෙ.. ඒකෙ එන්ටටේට්මන්ට් සෙටප් එකේ භාශාව වෙනස් කරන්නෙ කොහොමද කියලා.. තව දෙයක් එකෙ ඇපල් කාප්ලේ ඇන්ඩ්‍රොයිඩ් ඔටෝ කියන දෙකම තියෙනවා.... ඒත් usb කනෙක් කරාට වැඩනෑ නේ pen එකක් ගැහුවත් වැඩ නෑ නේ
@MDAsela-rv7qw
@MDAsela-rv7qw 3 жыл бұрын
Idle stop එක ගැන කියල තියෙන එකනම් මගෙ කාර් එකේ වැඩ කලේ නෑ. අනිත්ව බැලුවෙ නෑ. කියල තියෙන විදියට කලා. Off කලාට එන්ජිම auto off වෙනව.
@roshanwijesuriya958
@roshanwijesuriya958 2 жыл бұрын
Matath wada kare na
@lakskylak87
@lakskylak87 4 жыл бұрын
maga Vagen R FZ car eaka danata 35000 veda karala thiyanava. Engin Auto stop eaka Eanna naa, dura gamanak yanakota samahara velavata enava karunakara eai kiya kiya denna. Thanks,
@rimazrafi5679
@rimazrafi5679 Жыл бұрын
How to off airbag sign
@lifemusicofficial8797
@lifemusicofficial8797 2 жыл бұрын
Mage wagon r eke podi vibration ekak enswa
@devanmediyas8922
@devanmediyas8922 3 жыл бұрын
wagon r premium ekata hulan kochchara gahanawad?nitrajen hodaid.
@pamindupiyumal7557
@pamindupiyumal7557 3 жыл бұрын
oya okkoma mild hybrid wltth thiyenawada?
@vasanthakumarvasantha2240
@vasanthakumarvasantha2240 4 жыл бұрын
Vattinatayak tks
@anushkagimhansahabandu6839
@anushkagimhansahabandu6839 4 жыл бұрын
Ayye wagon R 2015 jstyle poddak kiynkoo
@rumeshgamage4604
@rumeshgamage4604 5 жыл бұрын
honda n box eka gana danaganna kamathi
@chanukadilshan6121
@chanukadilshan6121 5 жыл бұрын
mitsubishi ek wagon eka gana ekak dannakoo
@mirukshanictedu8534
@mirukshanictedu8534 4 жыл бұрын
how to change time settings broh
@lakashanproduction1357
@lakashanproduction1357 2 жыл бұрын
Koomd alut wagon r eke 3d view eka driving krnkota on wenna hdanne
@dutuwita3749
@dutuwita3749 3 жыл бұрын
Mileage wenas karalanam kohomada denaganna?
@prabashmalinda4751
@prabashmalinda4751 4 жыл бұрын
Mage vahane idsi off kalata ayeth start karala yanakota auto on venavane... ai e...
@mirukshanictedu8534
@mirukshanictedu8534 4 жыл бұрын
how to change player language to english
@rimazrafi5679
@rimazrafi5679 Жыл бұрын
Pls let me know
@FM-zm9rr
@FM-zm9rr 4 жыл бұрын
Gteat job..😍Wagon R eke fuel consumption khmda per litre??
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
17KMPL in city and 22KMPL out station! 28KMPL in long distance.
@yuyyuy916
@yuyyuy916 4 жыл бұрын
How to change Japanese language to EINGLIS???!!!
@sumethherath
@sumethherath 4 жыл бұрын
Wagon r stingray 2018 hidden menu eke settings change karana video eka thiyanwa da??
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
Thama kare na.
@PasanJayathilaka
@PasanJayathilaka 5 жыл бұрын
IDLE Stop off karala thiyena eka hodai da nattan eka normal thiyena ekada hoda?
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
මම මේකෙ description එකේ දාපු විදිහට පොඩි නිවැරදි කිරීමක් කලා, මෙනු එකෙන් idle stop off එක නතර කරන්න බෑ. ඒකට dashboard එකේ යට ස්විච් එක use කරන්න පුළුවන්. Idle stop එකේ වාසිය තියෙන්නෙ ට්‍රැෆික් එකේ එක දිගට යද්දි. හැබැයි දුර ගමනක් යද්දී එක පාර බ්‍රේක් කරහම වාහනේ වේගය අඩුම වුනොත් ආපහු pickup කර ගන්න අමාරු වෙනවා. මොකද idle stop on වෙන නිසා. දුර ගමනක් යද්දී idle stop තාවකාලිකව off කරන එක එම නිසා හොඳයි.
@sampathgunasekara8352
@sampathgunasekara8352 4 жыл бұрын
Clock ekak නැද්ද Stingray eke?
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
Na clock eka audio setup eken thamai balanna wenne.
@MDAsela-rv7qw
@MDAsela-rv7qw 3 жыл бұрын
මේ කියන විදියට ideal stop එක off වෙන්නෙ නෑ. අනික්වනම් වෙනව.
@Pradeepa.rox1
@Pradeepa.rox1 3 жыл бұрын
Machan Idle Stop permanent off wenne na neda? Video eke oya kiyapu widiyatama hidden settings menu eken Idle Stop off karath, Car eka Start karama aith auto on wenawane
@LahiruCBR
@LahiruCBR 3 жыл бұрын
ඔව් මම ඒක description එකේ දාලා තියෙනවා
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Auto Break off karanna kramayak nedda? Hena wadayak, paara meda break vadinawa hitu kiyala.
@LahiruCBR
@LahiruCBR 3 жыл бұрын
Eka safety option ekak. Eka nisa temporary each trip off karanna puluwan. Eth permanent ba.
@clickslchannel3090
@clickslchannel3090 5 жыл бұрын
A-of eka auto wenwa, battary eka charge wennaha, ehema wenne ay.
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
ISG unit eka check kara ganna, scan ekak kara ganna
@malingagt
@malingagt 5 жыл бұрын
Kohomada meke hybrid battery eka charge venne lahiru aiye.duwanne nethiva tika davasak thibboth eka battery eka bessoth kohomada charge karaganne
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
lithium battery එකේ අඩුම level එකේදී බැටරිය cut off mode එකට යනවා. ඒකෙදි ටිකක් කල් නිකන් තිබ්බත් චාර්ජ් එක බහින්නේ නෑ. ඒත් පොඩි බැටරිය පරිස්සං කරගන්න ඕනේ. ඒකෙ චාර්ජ් එක බැස්සොත් ආපහු වෙනම චාර්ජ් කරගන්න ඕන. වාහනේ මූලික පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි බැටරියෙන්. චාර්ජ් වෙන විදිහ ගැන මගේ කලින් වීඩියෝ එක බලන්න .
@malingagt
@malingagt 5 жыл бұрын
Eke link eka danna berida lahiru aiye,oyage review eka godak therum ganna lesi vidiyata thiyenava..thanks ekata..issarahata thava vedios karagena yanna..jaya....
@w.a.warnasooriya7543
@w.a.warnasooriya7543 4 жыл бұрын
N box වහනේ ලංකාවට හොදයිද කියලා දෙන්න සෙරම අය කියන්නේ වෙනත් වහන ගැන
@rehankalhara759
@rehankalhara759 4 жыл бұрын
@@LahiruCBR please share your contact number
@nuwanchamikara8368
@nuwanchamikara8368 2 жыл бұрын
අයියේ setup එකේ system logo එකේ password එක දන්නේ නෑ , ඒක reset කරන්න පුලුවන්ද ?
@LahiruCBR
@LahiruCBR 2 жыл бұрын
Google by model number
@danushkasampat1734
@danushkasampat1734 2 жыл бұрын
Pite pasa lok wannana aii ayya sant look
@mmdmudiya492
@mmdmudiya492 4 жыл бұрын
Ayye A B kiya watenne dan active wela tyana ekatada ?
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
Ow!!
@pasinduthiwanka1400
@pasinduthiwanka1400 4 жыл бұрын
WagonR engine eka ඉක්මනින් gewanawada
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
Japan walin 350000km garant karanawa non turbo eka. Eth ape rate heat ekai, service delay ekai, oil wala quality adu kama nisa meka adu wenawa.
@fathimazainab7922
@fathimazainab7922 5 жыл бұрын
Wagon r 2014/15 settings same system da
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
No eke system eka wenas. Options adui.
@fathimazainab7922
@fathimazainab7922 5 жыл бұрын
Lahiru CBR tnx Puluwan nam 2014/15 gana update 1k denna
@rimazrafi5679
@rimazrafi5679 Жыл бұрын
Excuse me
@user-ke2wy8fy5g
@user-ke2wy8fy5g 4 жыл бұрын
ideal stop eka off karans eka hodaida
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
idle off බට්න් එකෙන් තාවකාලිකව ඔෆ් වෙනව. ඒකෙන් හානියක් නෑ.
@user-ke2wy8fy5g
@user-ke2wy8fy5g 4 жыл бұрын
fz 2017 hiddin sysyem eka mekamada
@sethurajsethuraj828
@sethurajsethuraj828 3 жыл бұрын
தமிழில் விளங்க படுத்தெழுமா
@avishkadissanayaka7346
@avishkadissanayaka7346 3 жыл бұрын
Auto barak digatama off karana barithe
@LahiruCBR
@LahiruCBR 3 жыл бұрын
Ow description eke eka dala tiyenawa.
@sanjeewamanojsanjeewa1297
@sanjeewamanojsanjeewa1297 3 жыл бұрын
Wagan r hoda aka mokkda
@LahiruCBR
@LahiruCBR 3 жыл бұрын
Stingray is best.
@charukakusumsiri8762
@charukakusumsiri8762 3 жыл бұрын
putta bro.
@udith-pz4tv
@udith-pz4tv 5 жыл бұрын
ජපන් භාෂාව වෙනස් කරන්න බැහැ ද
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
ඔය වාහන හදන්නේ ජපානෙ domestic මාකට් එකට ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ. international හදන වහන වලට විතරයි english language එක දෙන්නේ.
@udith-pz4tv
@udith-pz4tv 5 жыл бұрын
@@LahiruCBR ok thanks
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
google translate app එක ෆෝන් එකට දාගෙන translate කරල බලන්න පුලුවන්.
@udith-pz4tv
@udith-pz4tv 5 жыл бұрын
@@LahiruCBR screen එකේ readings phone එකට ගන්නවද මට තේරුන්නෑ ඔයා කිව්ව එක. ස්තුතියි
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
@@udith-pz4tv ඒ app එක use කරල කැමරාවෙන් පේන දේ japan වලින් english වලට translate කරල දෙනවා. Play store and istore eke පුළුවන්.
@thisarusavinda7063
@thisarusavinda7063 4 жыл бұрын
Obathumage namber eka ewandakoo
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
කොමෙන්ට් කරන්න please
@insuranceconsultant881
@insuranceconsultant881 4 жыл бұрын
M මගෙ වාහනේ auto stop එක blink කරනවා..අලුත් බැටරියකුත් දැම්මා...ඒත් එහෙම්මයි...හැබැයි හ්‍ය්බ්‍රිඩ් බැටරිය full charge කියලත් පෙන්නනවා..මට විසදුමක් දෙන්න පුලුවන් ද..0773000100
@LahiruCBR
@LahiruCBR 4 жыл бұрын
Start stop battery ekak daanna! Thawa system eke battery settings reset kranna wei.
@MDAsela-rv7qw
@MDAsela-rv7qw 3 жыл бұрын
Thanks
@lakskylak87
@lakskylak87 4 жыл бұрын
maga Vagen R FZ car eaka danata 35000 veda karala thiyanava. Engin Auto stop eaka Eanna naa, dura gamanak yanakota samahara velavata enava karunakara eai kiya kiya denna. Thanks,
@macxfadz
@macxfadz 5 жыл бұрын
Machan , Whane ABS system eka hariyata function wenawada kyala denaganne kohomdad?
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
Soft විදිහ scan කරලා. Hard විදිහ (risky) 25kmph වලට වඩා වේගයෙන් වැලි පාරක එකපාර බ්රේක් කරන්න ඕන. මේකෙන් ABS unit එකෙන් ශබ්දයක් එක්ක පාලනය වී බ්රේක් වෙයි. ( අවදානම් සහිතයි)
@macxfadz
@macxfadz 5 жыл бұрын
@@LahiruCBR Soft scan means - Vehicle Inspections ... ?
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
ඔව්. Scan tool එකෙන් scan කරලා errors නැත්නම් අපි තීරණය කරනවා system එක වැඩ කියලා.
@macxfadz
@macxfadz 5 жыл бұрын
@@LahiruCBR Machan kawru hurry ABS System related hardware components maaru karala/replace thibboth baala component ekakin hoyaaganna puluwanda , need a little help here
@LahiruCBR
@LahiruCBR 5 жыл бұрын
මෙහෙමයි, japan වාහන වල ABS eka denso company eken හදන්නේ. Ewa බාල නෑ . Recondition උනත් එව අවුල් වෙන් නෑ. සමහර විට වැඩ කරන්නැති ABS unit එකක් දාලා බල්බ් එක reset කරලා තියෙන්න පුළුවන්. ඒකට අර hard ටෙස්ට් එක කරල බලන්න පරිස්සමට.
HYBRID SAFETY CLIP 04  - (WAGON R හිමියන්ට නව යෝජනාවක් ) Sinhala
7:48
Nuwan Madanayaka Auto Hybrid Training Academy
Рет қаралды 34 М.
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 10 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 98 МЛН
howto  wagonr  battery programming  sinhala. dinesh konara 8888
17:38
DINESH KONARA888
Рет қаралды 2,5 М.
How to use a wagon r without any issues for a longer period? - The Garage
11:25
The Garage - ගැරිජ් එක
Рет қаралды 40 М.
2JZ 2000 сил! СКОЛЬКО СТОИТ? #shorts  #тюнинг #автотюнинг #2jz #TURBO
0:51
МАРТИН БОГАТЫРЕВИЧ garage
Рет қаралды 823 М.
МОЯ ЛУЧШАЯ ПОКУПКА! Это круче чем Роллс Ройс
37:56
Жекич Дубровский
Рет қаралды 2,2 МЛН
Моя супер находка для велосипеда #находки #wildberries #топ
0:14