WagonR වාහන වල බැටරිය හදන තරුණයෙක් ලංකාවෙන් බිහි වේ! - Wagon r hybrid battery repair in Sri Lanka

  Рет қаралды 58,303

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

WagonR වාහන වල බැටරිය හදන තරුණයෙක් ලංකාවෙන් බිහි වේ! - Wagon r hybrid battery repair in Sri Lanka - Contact - 077 706 9576
Location - maps.app.goo.g...
Address - AUTO CHAT HYBRID SOLUTIONS
385 Kochchikade - Halpe Rd, Negombo
Web - autochat.lk
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#Wagon_r #hybrid_battery #AluthLokaya

Пікірлер: 151
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Contact - 077 706 9576 Location - maps.app.goo.gl/FCwAiJWygkDBP1H77 Address - AUTO CHAT HYBRID SOLUTIONS 385 Kochchikade - Halpe Rd, Negombo Web - autochat.lk
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 🙏😊😊😊
@surajperera86
@surajperera86 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින්.... මගෙත් යාලුවෙක්ගෙත් වාහන දෙකකම හයිබ්‍රිඩ් බැට්‍රි එක හදලා දුන්න වගකීමක් එක්ක... කිසිම අවුලක් නෑ වාහනේ හොදට දුවනවා... ගොඩක් ස්තූතියි අයියා...❤️❤️👍
@qnetir7244
@qnetir7244 2 жыл бұрын
සිරාවටම පට්ට
@chanakaehalagolla4718
@chanakaehalagolla4718 18 күн бұрын
මේ වීඩියෝ එක දැකලා මමත් එතෙන්ට ගියා, පැයක් වගේ ගියේ.. වැඩේ කරලා දුන්නා. මාස හයක වොරන්ටියකුත් දුන්නා. (කොච්චර කාලයක් තියෙයිද කියල බලල කියන්නම්), සිම අවුලක් නෑ වාහනේ හොදට දුවනවා. සැබෑ දක්ෂයෙක්.. ස්තූතියි 👍👍
@rashikakumara3831
@rashikakumara3831 4 жыл бұрын
සැබෑ දක්ෂයෙක් මහත්මයෙක් ස්තුතියි ඔබ තුමාට. බුදුසරණයි
@shreetv-6161
@shreetv-6161 4 жыл бұрын
මේ වගේ අපේ රටේ දේවල් ඉදිරියේදී ගොඩක් දකින්න ලැබෙයි 💪🏾
@basnayakebmg7699
@basnayakebmg7699 4 жыл бұрын
Hithata sahanayak. Thank you..🙏🙏🙏🎊
@djanuradha
@djanuradha 3 жыл бұрын
Highly recommended..me video eka balala mama ada giya negombo..wadiya sure ekak tibbe na...me chanaka kiyana aiya patta charuthayak kiyala therune giyata passe..winadi 20k giye ne mage battery eka goda damma..ithama adu mudalakata 10000/= masa 6ka warranty ekakuth ekka...athatama dakshayek..me wage aya eliyata danawata me channel eka karana aiyata godak pin...mokada me samajaye boru karayo horu wadi..hoda aya adura ganna hoda thanak meka 💙💙👍
@anojfernando220
@anojfernando220 4 жыл бұрын
I highly recommend chanaka for the hybrid vehicle. I bought suzuki hustler car, its a first owner vehicle ODO Reading is 37000, I always want my vehicle to be 100%Running condition. Chanaka scanned my vehicle I saw there were lot of errors. Chanaka informed me to change the battery to youasa japan manufacturer. Next day I did as he said and scanned all the errors were gone. Chanaka changed the engine oil gearbox oil, olternator belt, spark plugs, air cleaner filter, now my car fuel consumption is 22 KM PER LTR. He has a good knowledge of work.
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 3 жыл бұрын
Is that the normal battery you changed ? Is it available every where ? What do you think about the Engine tuneup ? Pls if you can reply me. Tks.
@swarnamallikarachchi2407
@swarnamallikarachchi2407 4 жыл бұрын
ගොඩක් ස්තුතියි , ඔබ සැමට .💐
@gayanrangana4672
@gayanrangana4672 4 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඉතින් නියමයි අයියේ
@autochat2291
@autochat2291 4 жыл бұрын
Thanks malli
@youcenon
@youcenon 4 жыл бұрын
ටෝක් එකේ විදියටම වැඩේ කරනව නම් සුපිරියි 👌
@smartengineers541
@smartengineers541 4 жыл бұрын
Aniwa lankwe inne Gon media karayo hinda kabbo form wenawa
@qnetir7244
@qnetir7244 2 жыл бұрын
වැඩේ කරා සහෝදරයා... මමත් මේ වීඩියෝ එක බලල ගියා වැඩක් කරන්න
@denukaeranda515
@denukaeranda515 4 жыл бұрын
I would highly recommend anyone to this place , excellent service and quality work. Wish you all the uccess. Keep up the good work. 👍👍👍👍👍
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Thanks a ton
@shantharanathunga1022
@shantharanathunga1022 4 жыл бұрын
Video එක ටිකක් දිග උනානම් තවත් හොදයි good job 👍👍👍👍👍👍
@samanthajayasinghe9797
@samanthajayasinghe9797 4 жыл бұрын
කව්රූ මොනවා කිව්වත් මල්ලී ඔයා ගැන අපි දන්නවා ඔයා ඉස්සරහට එන්න ඕනේ. මෙහෙ ඉන්න වැඩකාරයො කියා ගන්නා කුහක ගැරේජ් බාස්ලා කියන ඒවා ගනන් ගන්න එපා. ඔයාට ජයෙන් ජය.
@nandasiriwanasinghe3819
@nandasiriwanasinghe3819 4 жыл бұрын
Very impotant information ,Thank you Aluth Lokaya! Sthuthi!!
@kumariwanasinghe4045
@kumariwanasinghe4045 4 жыл бұрын
තෙරුවන් සරණයි !! ඔයාට මල්ලි.ජයෙන් ජයම වේවා !!
@dilanweerasinghe2917
@dilanweerasinghe2917 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමා
@yasirulakshan1425
@yasirulakshan1425 4 жыл бұрын
ලංකාවේ වැඩ්ඩට ජයෙන් ජයම වේවා
@ranbaranagesilva29
@ranbaranagesilva29 4 жыл бұрын
ගානක් පොඩ්ඩක් සඳහන් කරන්න කීයක් ගන්නවද
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 4 жыл бұрын
බුදුසරණයීපුතේජයවේවා
@asikasuraweera9609
@asikasuraweera9609 4 жыл бұрын
ස්තුතියි.
@senithu9417
@senithu9417 3 жыл бұрын
Hybrid vehicle ekaka 12v battery eka maaru karana hati gana video ekak one.
@naveenhalwathura4414
@naveenhalwathura4414 4 жыл бұрын
Thank you
@rsmfernando
@rsmfernando 4 жыл бұрын
Many Thanks For Posting This.
@prasadjayasinghe2188
@prasadjayasinghe2188 4 жыл бұрын
Good Job Aiya...👍👍
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Thank you 😊
@jayasiriliyanage9141
@jayasiriliyanage9141 4 жыл бұрын
I think the person who came to get the battery repaired is not a genuine case. But the person who works on batteries is very genuine and knowledgeable. To my understanding this is a well planned marketing drama to get more customers attractive.
@tharindudarshana7608
@tharindudarshana7608 3 ай бұрын
ඔතනින් එහාට programming tool එකක් පාවිච්චි කරල crash remove කරගන්න විදිහ දැනගන්න ඕන නම් කතාකරන්න .
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 4 жыл бұрын
Great video thanks ✔👍
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Glad you enjoyed it
@mageamma7410
@mageamma7410 4 жыл бұрын
Hoda wedak jayawewa teruwan saranai hemotama
@lakshithakalansuriya7680
@lakshithakalansuriya7680 4 жыл бұрын
Ela aiya oyage idirigama sarthaka wewa
@amithmuthuhettigama.3114
@amithmuthuhettigama.3114 3 жыл бұрын
How to change cigarette lighter fuse in wagon r...where is it....
@indikasiriwardana5391
@indikasiriwardana5391 4 жыл бұрын
Good job
@ajithbandara4778
@ajithbandara4778 4 жыл бұрын
mamath use karanne wagan r wahanayak, me video eka loku proyojanayak una .
@okuthaartkutho9941
@okuthaartkutho9941 4 жыл бұрын
Good job 👍👍👍 👌👌👌
@roshanhettiarachchi8264
@roshanhettiarachchi8264 4 жыл бұрын
Malliyaaa godak sathutui apey ratey dakshayan atharata oyath ekathu unaata...Honda battery ekath hadanna balanna...
@vijithsamantha4901
@vijithsamantha4901 4 жыл бұрын
Very excellent your job
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Thank you! Cheers!
@srihunterinventions1837
@srihunterinventions1837 4 жыл бұрын
අපේ පැත්තෙ කොල්ලෙක්
@srspolwaththa9729
@srspolwaththa9729 4 жыл бұрын
Supiri waddek thamae mage yaluwekge car akaka batteryak than kipayakinma hadanna bari una me ayya thamae goda damme dan supiriyata weda.
@r-shan4634
@r-shan4634 3 жыл бұрын
අනේ අයියේ wagon r hybrid battery eke 1 කටු වක් display eke පෙන්නන එක normal ද නැත්නම් fault එකක් ද..? පොඩ්ඩක් wistara කියන්නේ පුළුවන් ද..?
@nalaka.perera
@nalaka.perera 4 жыл бұрын
German Tech wala aluth wahana hadana hati uganwanna ona
@cismaljayaruk2358
@cismaljayaruk2358 3 жыл бұрын
Supirima waddek
@anuradhadeshappriya8457
@anuradhadeshappriya8457 3 жыл бұрын
Wagon r ekata danna hodama 12v battery eka mokakda? Koheda? thiyenne..
@minnathefunguy6868
@minnathefunguy6868 Жыл бұрын
Brother Prius 30 karanawa da?
@maheshdilip331
@maheshdilip331 4 жыл бұрын
Waddek thama ithin... ❤️
@blackboys6481
@blackboys6481 4 жыл бұрын
Good job welldone
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Thanks
@ajithshelton5109
@ajithshelton5109 4 жыл бұрын
Honda fit gp 5 genath OBE adahas me widiyata dena ganna puluwan video1 I denawada
@rubiconservicemanoj47
@rubiconservicemanoj47 3 жыл бұрын
Wagonr wahanye yata Gedaradi sodanna puluwanda.
@kasunkaushan827
@kasunkaushan827 4 жыл бұрын
Supiri😍
@somethingnewtoknowledgesri4584
@somethingnewtoknowledgesri4584 2 жыл бұрын
ඔය battery එකේ software repair කරන්න ඔය කියන තරම් මහ ලොකු දෙයක් නෑ බොහොම සුලු වියදමකින් කිසිම බයිපාස් එකක් නැතුව original software එකම ගහන්න පුලුවන් ඒ උනාට අය කරන ගනන් නම් බොහොම අසාදාරනයි.
@thusithanayanananda8815
@thusithanayanananda8815 3 жыл бұрын
Malli nissan leaf battriy repair karanna nadda
@srilankaboombeachtt2180
@srilankaboombeachtt2180 4 жыл бұрын
A stop eka on karan giyata awulak nadda? On karan yana ekada hoda?a sambandawa mukuth kiyai kiyala hithuwe.danna kenek innawanm podi adahasak denna a gana?
@chrithharshan7679
@chrithharshan7679 4 жыл бұрын
Super
@autochat2291
@autochat2291 4 жыл бұрын
වැගන් R බැටරි අලුත්වෙදියාව සදහා දැන් 20000 ගණන් ගෙවන්න ඔනෙනා අපි ඔබට නොමිලේ සදා දෙන්නම් GENUINE විදියට බැටරිය අවරුදු 5ක් බය නැතුව බාවිතා කල හැක .
@ami5052
@ami5052 4 жыл бұрын
ඒ කොහෙද?
@yamunsgunathilaka9549
@yamunsgunathilaka9549 3 жыл бұрын
Genuine explanation. Best wishes. Ganemulla
@dineshadilrukshi5517
@dineshadilrukshi5517 4 жыл бұрын
Good work
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Thank you! Cheers!
@smartengineers541
@smartengineers541 4 жыл бұрын
Lankawe inne mara wada karayo eke hadapu ayath denna bari warranty dena katyiyak .ethakota eke hadapu eun harakde?
@dill2474
@dill2474 2 жыл бұрын
Mage wagon R car ekata dala tiyenne amaron battery nomal battery ekak dan 5year witara tawamath hodata wada wagon R car eka kiyanne japane ganan ganne nati wahanayak lankawe ganu aya meka wadiyen use karanna gatta nisa meheinna sel karayo mapiyawak giniyanne maragena kanawa
@ALLINONE-ju8pr
@ALLINONE-ju8pr 4 жыл бұрын
Super place
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Yes it is
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 2 жыл бұрын
අපිට ඔයබැට්‍රි ඉවත් කරන ඒවයින් 60වෝල්ට් 30ඇම්පිර් ඉලෙක්ට්‍රික් සයිකල් බැට්‍රි හදන්න පුලුවන්ද
@yasanthamaligaspe526
@yasanthamaligaspe526 4 жыл бұрын
Yako meka leda godakne! nikanma.... me Alternator belt eka nikanma yanawada?
@Vajirakuma123
@Vajirakuma123 3 ай бұрын
මගෙ wagon r එකේ A,off display ,වැටෙනවා ,,මොකද කරන්නෙ ,,please help 🎉🎉❤
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
♥️🙏🙏🙏♥️
@shamilafernando3645
@shamilafernando3645 4 жыл бұрын
Good job bro
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Thanks
@dayajina529
@dayajina529 4 жыл бұрын
Obata.suba.anagathayak
@nushandampahalage89
@nushandampahalage89 2 жыл бұрын
Meya hena horek battery iwarai meya gawata giyoth
@pradeepnilantha8677
@pradeepnilantha8677 2 жыл бұрын
Koheda tiyena
@chandikaamarajeewa9440
@chandikaamarajeewa9440 4 жыл бұрын
pissu kollekne ela ela
@akiladilshan7004
@akiladilshan7004 4 жыл бұрын
auto electric training ganna then ehena nedda
@tharinduharshana5967
@tharinduharshana5967 4 жыл бұрын
Wayaba technical colage ekt enna
@andersgren8068
@andersgren8068 2 жыл бұрын
switch to which battery? English anyone?
@charithalaksiri7054
@charithalaksiri7054 4 жыл бұрын
Hodai ettatama
@shashikaudari4853
@shashikaudari4853 2 жыл бұрын
❤️❤️
@mp1569
@mp1569 4 жыл бұрын
Obathuma Nuwara Idunil Dannawada.
@chanasrs7167
@chanasrs7167 4 жыл бұрын
Yes
@chanasrs7167
@chanasrs7167 4 жыл бұрын
Yes
@sithijadilshan6598
@sithijadilshan6598 4 жыл бұрын
මොන මගුල කරන්නත්.ස්කෑන් රිපෝට් එකක්දාගන්න ඕන .නැතිලෙඩ කස්ටමර් අපේ ඇගේ ගහනවා පසේ මොකක් හරි උනොත් මන් පරිප්පු.කලාතියේ .ඒවගෙන්.මම බැටරි හදන්නේ.අවුරැදු 3ක.ඉදලා ....හයිබ්‍රිට් බැටරි .එහෙම ලේසියෙන්.හදන්න.බෑ.සෙල්.වල.ටොප්බොටම්..එක.තියෙන.සෙල්.හොයාගන.ටිකක්.අමාරැයි ....අනිවාර්යයෙන් ස්කෑන් රිපෝට් එකක්.වාහනේ ආපු..වෙලාවෙම දාගන්න.නැත්තම්.අපේ.ලන්කාවේ ඩයල් ලෙඩ.දාන්නෙ.පස්සේනේ.අත්දැකීම් තියෙන්නේ .මන්.කලින් ස්කෑන් රිපෝට් දාලා.කැප්චර්.කරලා තියාගෙන.නිසා.බේරෙනවා..😂😂
@surajperera86
@surajperera86 4 жыл бұрын
ඇවිත් බලන්න හදන්න
@sithijadilshan6598
@sithijadilshan6598 4 жыл бұрын
@@surajperera86 ..ඔයාට.වැඩක්.කරගන්න.ඕන.නම්.මගේ.වර්ක්ශොප් එකට.එන්න...කොරෝනා නිසා අපේ.මොබයිල් ..රථ..සේවයේ..යොදවන්නේනෑ....කලින් අපි.ලන්කාව.පුරාම..මොබයිල් කවරේජ්.එකක්.කලා...කොරෝනා නිසා නැවතුවා.ටික කාලෙකට....තව.මාස.දෙක.තුනක් බලලා..ආයේ.පටන් ගන්නවා..
@achinthaaberathna8864
@achinthaaberathna8864 3 жыл бұрын
Koheda place eka
@slmiusicone5241
@slmiusicone5241 4 жыл бұрын
මේ පැත්තට එන ඔයාලට පුලුවන්ද මාව subscribe කරලා comment එකක් දාන්න මමත් ඔයාව අනිවාර්යයෙන් subscribe කරනවා බුදු සරණයි ජේසු පිහිටයි ජය වේවා පරිස්සමෙන් ඉන්න ඔක්කොම යාලුවො ආදරෙයි
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 🙏😊😊😊
@samanthushara634
@samanthushara634 4 жыл бұрын
WAGAON R HYBRID BATTERY CHECK කරගන්න පුලුවන්ද.
@chanasrs7167
@chanasrs7167 4 жыл бұрын
Puluwan
@jayanthaajayaweraa5238
@jayanthaajayaweraa5238 4 жыл бұрын
අනේ අයියෙ සාමාන්‍ය බැටරි වල සෙල් ගන්න පුලුවන් තැනැක් දන්නවා නමි කියන්නකො.ලොකු උදවුවක්.
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
Parana batti kadavala tiyanava
@thisathsenanayake8517
@thisathsenanayake8517 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@amilalalantha1643
@amilalalantha1643 4 жыл бұрын
Koheda me thena thiyenne
@chanasrs7167
@chanasrs7167 4 жыл бұрын
Kochchikade
@harshanalakruwan
@harshanalakruwan 4 жыл бұрын
වැගන්ආර් නං ඕනෙම නෑ ජරාවක් !!!!!!!!!!
@sirikumarajayalath1581
@sirikumarajayalath1581 4 жыл бұрын
😂😂😂
@smartengineers541
@smartengineers541 4 жыл бұрын
Minisunge salli kanna apu wahanayak
@harshanakumara192
@harshanakumara192 4 жыл бұрын
Mata nam nikan dunnath epaaaa😂😂😂😂😂wagon R vitharak nemei hybrid vehicaluth ehema thamai
@luckuyana
@luckuyana 4 жыл бұрын
මරිසි නැති educated කොල්ලෙක්
@cismaljayaruk2358
@cismaljayaruk2358 3 жыл бұрын
Godak denek ba kiyapu de karalama pennuwa
@keshanhasaranga4282
@keshanhasaranga4282 4 жыл бұрын
Patta waddek thama akenma🔧🔧🔧🔧
@btauto7021
@btauto7021 4 жыл бұрын
He he he. Apith video record karala demme nethi unata hadanawa. Danno dannawa 🤣🤣
@smartengineers541
@smartengineers541 4 жыл бұрын
Gon media unta mewa lokui
@bro6275
@bro6275 4 жыл бұрын
ft
@manjulafd
@manjulafd 4 жыл бұрын
well planned marketing drama
@ddtaxiserviceservice7993
@ddtaxiserviceservice7993 4 жыл бұрын
Toyota prius bettry hadanna koo..
@chanasrs7167
@chanasrs7167 4 жыл бұрын
Hadanawa
@ALLinone-nl6rr
@ALLinone-nl6rr 4 жыл бұрын
Toyota battary rapair කලාට සාර්ථක නෑ
@chanasrs7167
@chanasrs7167 4 жыл бұрын
Ow toyota repair achcharama sarthakana eth warning apu gaman repair kaloth kalayak duwanna goda dagannath puluwan
@klnweli
@klnweli 4 жыл бұрын
තිස්සමහාරාම පැත්තේ ඉන්න හොර බැටරි බාස්ගේ මල්ලි කෙනෙක්ද මේ.
@vikumchinthaka2382
@vikumchinthaka2382 4 жыл бұрын
Oya Prius battery nada apita pennan
@chanasrs7167
@chanasrs7167 4 жыл бұрын
Awath hadanawa leaf batteryth hadanawa
@manojpathmakumara2665
@manojpathmakumara2665 3 жыл бұрын
අම්මෝ wagen r epoooo
@kirthijagath4238
@kirthijagath4238 4 жыл бұрын
WASA NAWAN
@tharinduharshana5967
@tharinduharshana5967 4 жыл бұрын
Supri wedk aiyrr
@kavindapernando2023
@kavindapernando2023 3 жыл бұрын
Ftt
@nadunchamara8982
@nadunchamara8982 Жыл бұрын
උබෙිහරි නමිබරය දාපන් අපිට එන්න කතා කරල පඩෙි දාන්නැතිව
@lakjeewasandaruwan8731
@lakjeewasandaruwan8731 3 жыл бұрын
WagonR 1k parissan karana1 ganiyek parissan karanawata wada amruine yako😂😂
@hasanthimanohari7695
@hasanthimanohari7695 4 жыл бұрын
Its always better to avoid buying Wagon R. Weak and less dependable. ( Life experience )
@e.ankumara2304
@e.ankumara2304 4 жыл бұрын
H
@kusaljayasinghe2706
@kusaljayasinghe2706 3 жыл бұрын
Anith technicianla pahatha dala., wadak danna mnihek katha karanne.
@tv-qx8ep
@tv-qx8ep 4 жыл бұрын
Mekath subscribe park danna
@maleesharukshan51
@maleesharukshan51 4 жыл бұрын
Kiyak yanwada okata
@vishwaashinshana7186
@vishwaashinshana7186 4 жыл бұрын
Suzuki wahana wala apu jara ma wahanayak thama wagon r kiyanne🤮🤮😖🤢
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
අපි අද ALTO 800 ගැන කතා කරමු
11:04