ස්භා සිලෝන් ඇක්නි රේන්ජ් රිවිව් |SWABHA CEYLON ACNE RANGE REVIEW

  Рет қаралды 59,943

Shara De Zilva

Shara De Zilva

Күн бұрын

#Swabhaceylon #Swabhaceylonacnerangereview #Swabhaceylonreview
හෙලොව් 🧚♀️
දිග නිවාඩුවකින් පස්සේ ආවේ අද අලුත්ම විඩියෝ එකක් අරගෙන.. ගොඩක් දෙනෙක් මැසෙජ් කරලා දුක සැප අහලා තිබුනා එයලා හැමෝටම ගොඩක් ස්තූතී.. ❤️
අද විඩියෝ එක ටිකක් දිගයි මොකද ප්රඩක්ට්ස් තුනක රිවිව් එකක් නිසා හැම ඩීටේල් එකක්ම දෙන්න ඕනී නිසා.. ඉතින් ඔයාලා ආසාවෙන් බලාගෙන ඉදපු විඩියෝ එකක් කියලා දන්නවා.. මම දෙන්න හිටියේ විඩියෝ එක ඊයේ ඒත් නිවාඩුව ඉවර වෙල ගෙදර ආවෙ ඊයේ 🙊
ඉතින් විඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරන්නත් අනික් යාලුවන්ට බලන්න ශෙයා කරන්නත් අමතක කරන්නෙපා..
මගේ ෆේස්බුක් පේජ් එකට
/ dezilvashara
මාව කන්ටැක් කරගන්න
sharadezilva@gmail.com

Пікірлер: 539
@Pgllakmalirupasinha
@Pgllakmalirupasinha 2 жыл бұрын
Thanks අක්කියෝ මාත් අවුරුදු 2කාක් තිස්සෙ පාවිච්චි කරනවා. මුනේ පිම්පල් එන එක නවතිනවා. ඒ වගේම මුහුනට පැහැපත් වෙනවා අක්කියෝ. මත් මගෙ යාලවන්ට කියනවා පාවිච්චි කරලා බන්න. ඒ වගේම හිත ඇදෙන සූවදක් තියනවා.
@KaviniDiwyanjalee
@KaviniDiwyanjalee 3 ай бұрын
Oyage oil skin ekakda 😁😊
@nishadimaduwanthi1433
@nishadimaduwanthi1433 3 жыл бұрын
Very good product..I am using only night cream & face wash...It reduces the dark spots and gives a light to the face...Actually very good product ..It controls pimples and acnes too..
@sanjeewanifernando668
@sanjeewanifernando668 2 жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරිමක් අපේ රටේ අපේ නිස්පාදනයක් ගැන ස්තුතියි
@onithirashipaba2996
@onithirashipaba2996 2 жыл бұрын
ඒත් මගේ නන් acne and brightening day cream එක ගාලා එකක් දෙකක් තිබ්බ කුරුලෑත් වැඩි උනා😣
@kaushalyathomas4755
@kaushalyathomas4755 2 жыл бұрын
Mageth tibbth wada wdi una ekk dek tibbe pimples mageth
@madhuguruge6043
@madhuguruge6043 2 жыл бұрын
ඇත්ත අක්කෙ මාත් video ek blal පාවිච්චි කරා. පාවිචිචි කරපු දවසෙ ඉදන් කුරුලැ ආවෙ නැ.. අක්කෙ sun cream ekak කියන්න හොද එකක් plz
@lakmisenarathne1510
@lakmisenarathne1510 2 жыл бұрын
Dan kochchara kalayak pawichchi karada dr
@madhuguruge6043
@madhuguruge6043 2 жыл бұрын
@@lakmisenarathne1510 ආපු මුල්ම දවස් වල ඉදන් පාවිච්චි කරා , ප්‍රශ්නයක් නැ හොදයි ,කුරුලැ නැති වුනා ,
@samodya_s_vlog
@samodya_s_vlog 2 жыл бұрын
Thank you dr me,wage aththama review karanawata❤️🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 9 ай бұрын
මමත් භාවිතා කරන්නෙ ස්වභාසිලෝන්..day cream ..එකෙන් හොඳ glow එකක් තියනවා .......මූණට.....
@pahasaraalokaalokasweet8928
@pahasaraalokaalokasweet8928 2 жыл бұрын
මමත් Use කරන්නේ Swabha ceylon..ඇත්තමයි කියන්නේ මං Use කරපු Best product එක තමා Swabha ceylon....Swabha ceylon is best
@himashakawindi6448
@himashakawindi6448 Жыл бұрын
Swaba ceylon eke night cream ek ganakota lawata dawillak wage awada akki oyata...mt eka ganakota tikak dawillak wge enawa..oyatath ehema unada..naththan mata witharada danne na 🥺
@DEVIL-sq4rh
@DEVIL-sq4rh 3 жыл бұрын
මාත් use කරනවා.... මගේ pimple එන එක ගොඩක් control වෙලා තියෙන්නේ.හොදටම හොද වෙලානම් නෑ..face wosh එකත් එක්කම use කරව්වොත් අඩුවෙයි ගොඩක් දුරට.මේක best
@chalini4545
@chalini4545 3 жыл бұрын
ඇත්තටම අඩු උනාද අනෙ.mageth pimple thiyenw
@DEVIL-sq4rh
@DEVIL-sq4rh 3 жыл бұрын
@@chalini4545 ow dr oy green colur eka mm use karauwe chuttak muunath paata una magenam.me dawas wala kaden ganna bane cream ehema eek nisa oya kadala piti use karanna kadala piti naththam ata aran kudu karala ganna youtub eke video tiyanw muuna themala kadala kudu walin hodanna muuna gamadama saban walata wada hodai
@chalini4545
@chalini4545 3 жыл бұрын
@@DEVIL-sq4rh kadala piti gewa mn kalin .mage pimple awa akat wedi una
@DEVIL-sq4rh
@DEVIL-sq4rh 3 жыл бұрын
@@chalini4545 eema wadi wenne na oya hariyata ganne natiwa athi komarika hodata sodala aragena e ekka gannako sl viki kiyala youtube eke gahannako eeke hodata kiyala denawa
@chalini4545
@chalini4545 3 жыл бұрын
Thnqq
@sapukavindya5090
@sapukavindya5090 2 жыл бұрын
thiz is the best product i ever used♥️i recommend thiz product honestly .
@randikakariyawasam1276
@randikakariyawasam1276 3 жыл бұрын
Thank you akki.... 😘
@mihiriilukthenna910
@mihiriilukthenna910 2 жыл бұрын
Oyta godak thanks.. math oyage me review eka balala mewa use kara.gdk hoda results thiyenwa.oyage me stand eka digtama thiygnna.godak aya boru karanne reviews wala❤❤❤
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 2 жыл бұрын
Swabha ceylon නිශ්පාදන වල ටෝනර් එකක් නැති නිසා වෙන product එකක toner එකක් පාවිච්චි කලාට කමක් නැද්ද
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx 11 ай бұрын
අක්කෙ 4rever ප්‍රඩක් එකද වඩාත් හොද සොබා සිලෝන් ප්‍රඩක් එකද ❤❤
@hashikawsh1031
@hashikawsh1031 3 жыл бұрын
Very good product 😘😘😘 math use krnawa maaram hodai
@abemalli1831
@abemalli1831 3 жыл бұрын
Thank you shara❤menika... හැමදාම වගෙ බලාගෙන හිටිය ඔයාගෙ රිවිව් එක අරන් එනකන්. ඔයා නම් රොස පාට වෙලා.තැන්ක්යු....❤❤❤❤ ඔයා අවන්කව රිවිව් එක දෙන නිසා.දෙපරක්🙂 බලන් නැතුවම ට්‍රයි කරලා බලන්න පුලුවන්😍😍😍
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ගොඩක් ස්තූතී උපේක්ශා.. ❤️🤗
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo 10 ай бұрын
Oyage skin colour eka lassanai.oya use karana face wosh,day and night cream kiyannako
@chaminduchathuka1211
@chaminduchathuka1211 3 жыл бұрын
Akki chandanalepa whitening cream eka gana review ekak karankooòooo plz
@rangikanawanjani8683
@rangikanawanjani8683 3 жыл бұрын
Eken kisima result ekak mtanam hamaba unr na
@oshadibhagya1745
@oshadibhagya1745 3 жыл бұрын
Akki O’nelle products gana review ekak oni
@chathuranganiwelivita5260
@chathuranganiwelivita5260 2 жыл бұрын
Akke day cream eka ගාලා එලියට යනවානම් ඒක උඩට ආපහු sun cream එකක් ගාන්න ඕනේද..අනේ එ ටික පැහැදිලි උනේ නැ .හොද Sun cream එකක් කියන්නකො අක්කා
@nimeshadaniel2475
@nimeshadaniel2475 2 жыл бұрын
අක්කී මම් දෙක්කා ඔය ඒක අලෙපනයක්වත් ඇස් වටෙට ගෙවෙ නැ .ඒකට හෙතුව මොකක්ද අක්කෙ.ඇස් වටෙ කලු වෙනවට හොද crem ඒකක් කියන්නකො 😘
@ananda0002
@ananda0002 2 жыл бұрын
akke meke phenoxyethanol thiyenawa neda ethakota digatama use karanna hodana neda. tikak pahadili karannako
@sandu2673
@sandu2673 3 жыл бұрын
My fv 💚🌿 acne facewash & night cream best 💚🌿
@nadeeshasiwrathna5988
@nadeeshasiwrathna5988 2 жыл бұрын
night cream eka kurule nethi kenekt hodayd dr
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo 10 ай бұрын
Forever teatree oil face wosh and toner cream gana vedeo ekak kiyannako
@inokapriyadarshani1267
@inokapriyadarshani1267 2 жыл бұрын
වයස kiye idanda hoda
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo 10 ай бұрын
Forever tea tree face wosh,tea tree cream eka gana vedeo ekak dennako
@dineshikasamanmali3814
@dineshikasamanmali3814 2 жыл бұрын
Nice video tnxxx akki pana
@Nadhihm
@Nadhihm 2 ай бұрын
4rever tea tree face wash peraban thiyanavadha please please reply
@nimnilankage976
@nimnilankage976 3 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ..ගොඩක් වටිනා video එකක්.. කියන්නම ඕනේ ඔයාගේ giveaway එකෙන් හම්බුන බෑග් එක මාරම useful..ගොඩක් බඩු දාගන්න පුළුවන් හරිම cute simple බෑග් එකක්..thanks again..❤️❤️
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
අනෙහ් තැන්කිව් නංගි ❤️🤗
@si1lithuli
@si1lithuli 2 жыл бұрын
කතා දෙකක් නෑ මරු මන් දැන් සතියක් විතර නයිට් ක්‍රිම් එක පාවිච්චි කරනවා අලුතෙන් කුරුලෑ අවෙත් නෑ තිබුන කුරුලෑ 90%ක් ව්තර හොදයි මන්නම් බය නැතුව පාවිච්චි කරන ක්‍රිම් එකක් ❤❤
@hajinadasa8356
@hajinadasa8356 2 жыл бұрын
Night cream eka bleching ekk neweida skin ek fair unda
@maleeshaweerasinghe8272
@maleeshaweerasinghe8272 Жыл бұрын
Swaba ceylon එක පාවිච්චි කරන ගමන් වෙන scrub එකක් පාවිච්චි කලාට කමක් නැද්ද ........
@tharushi118
@tharushi118 3 жыл бұрын
Thank you so much
@nuwanmadusanka9720
@nuwanmadusanka9720 2 жыл бұрын
Aththa thami akki oya kiyanne. Mamath use karanawa.godak hodi
@niroshanranathunga6098
@niroshanranathunga6098 5 ай бұрын
thanks akkiyo ❤️
@laknasayumdi5987
@laknasayumdi5987 3 жыл бұрын
Anee hugak balan hitapu video ekak akkiii thank you❤❤❤❤❤❤
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
තැන්කිව් ලක්නා ❤️🤗
@shalikaniroshani3295
@shalikaniroshani3295 3 жыл бұрын
Balan hitapu vedio ekak akkiyo.. akki vedio eka danakam balan inna beri nisa mn meka gnnada kyl ehuwa.aran use krnna nangi kyl kiuwa.akki godak hoda kenek.e nihathamani Kamata mn godak asai akki. Adarei.😘😘😘😘💞💕
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
බොහොම ස්තූතී නංගි ❤️🤗
@pemalathawerahera3127
@pemalathawerahera3127 2 жыл бұрын
අනේ අක්කියෝ ෆේශ් වොශ් එක නැතුව ක්‍රීම් 2 විතරක් ගෑවට කමක් නැද්ද අක්කියෝ
@thusharamax3287
@thusharamax3287 3 жыл бұрын
Ane kauru hari kiyannako me cream eka hodaida pawichchi k kauda
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
Video eka godaaak hodai akkiii......සුපිරි .......
@rashininimna3568
@rashininimna3568 2 жыл бұрын
Mune thiyena chuti bibili valata hodaid akke
@tharukaaponsu7389
@tharukaaponsu7389 3 жыл бұрын
Review eka genakan balan inna be nisa mama akkigen message ekak dala aheewa meka gannada kiyala kisima lokukamak nethuwa ganna nangi meka godak hodai kiwwa anna ekamai Shara akki oyata hariyanna ona kiyala kiyanne mokada wena utubersla ehema kiyanne na video eka balanna kiyanawa eth oya ehema ne 🙏
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ඕක මොකක්ද නංගි ❤️🤗
@januchathurangi4645
@januchathurangi4645 3 жыл бұрын
MTH use kranne swaba ceylon face wash thama.eke results hodai akko
@shaanuperera4406
@shaanuperera4406 Жыл бұрын
Mn use kalaa day cream eka. Poddak wath set na. Pimple daanawa muune. Sywadath sara wadi
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx 11 ай бұрын
අක්කෙ දැන් ඕකේ ඩේ ක්‍රීම් එක 310 ලුනේද .♥
@nipunimadhushani7465
@nipunimadhushani7465 2 жыл бұрын
Kalayak powder witharak face ekata apply karapu, pimple thiyena kenekta me product eka use karanna hodayda? Nathnam sanoda ekada hoda?
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo 11 ай бұрын
Kurula kalal,siduru walata hoda nadda
@thiliniginimallahewage3268
@thiliniginimallahewage3268 3 жыл бұрын
Ane akki as yata kalu wenawata hoda mokaka hari kiyannako , mage bellath piti passa kalui plizzzzz monawahari hoda tretmant ekak kiyanna plizzzzz reply
@tharushatharusha5481
@tharushatharusha5481 3 жыл бұрын
Thanks akki 😍
@piumeih4331
@piumeih4331 2 жыл бұрын
මගේ වයස 15යි.මේක gavata කමක් නෑ ද්ද? මගේ නල්ලේ තමයි හුගක් ක kurula තියෙන්නේ 🥺🥺
@harshichathurika2243
@harshichathurika2243 3 жыл бұрын
මන් බලපු අක්කිගෙ පලවෙනි වීඩීයෝ එක......ආසාවෙන් බැලුවා......මාත් මේක යූස් කරන්න හදන්නෙ........තෑන්ක්ස් අක්කියෝ
@NethmiAnusara1234
@NethmiAnusara1234 2 жыл бұрын
Oya use karada? Meka hondai da?
@ආක්ෂාදේදුනී
@ආක්ෂාදේදුනී 3 жыл бұрын
1st comment😍 rosa pata eka ganat oni
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
අනිවාර්යයෙන්ම දෙනවා නංගි ❤️
@inokapriyadarshani1267
@inokapriyadarshani1267 2 жыл бұрын
Meka gala eliyata ගියොත් prashnayak wenne nadda
@nishamali4345
@nishamali4345 2 жыл бұрын
Akke... Swabha ceylon vla cleanse ekk and scrub thiyeda
@sandusandu4263
@sandusandu4263 Жыл бұрын
අනෙ මගෙ තිබ්බට වඩා වැඩි උනානෙ ගොඩක්.මන් ඔය තුනම යූස් කරා මාසයක්.රොස පාට එක යූස් කරෙ.ඔයිල් ස්කින් එකක් තියෙන්නෙ අක්කි මගෙ ☹️
@upchandima3966
@upchandima3966 2 жыл бұрын
Akki sun cream aka ganne okata udinda net nam oka ganna kalinada.plz reply karanna
@malansilva9378
@malansilva9378 2 жыл бұрын
Thank you akkiyo ...
@ruwikshainduni882
@ruwikshainduni882 3 жыл бұрын
අනේ අක්කේ මම මිද්දෙනියේ ඒත් ෆාමසි වල නෑනේ
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ෆේස් බුක් පේජ් එකට මැසෙජ් එකක් දාන්න එයලාගෙ
@sasinith4343
@sasinith4343 3 жыл бұрын
Oyge channel eke balpu 1st video ek akki..❤️ mamath me products ek try krnn yanne.. akki day cream ek gala AC eke work krdi prshnyk weid.. AC eke iddi face ekt krn one monada normly💖
@sasinith4343
@sasinith4343 3 жыл бұрын
Reply nadda akke 🥺
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
ඒසී එකේ ඉන්නවනම් ඔයාගේ ස්කින් එක ඩ්‍රයි නම් හොද මොයිස්චර්ෙකක් යුස් කරන්න නංගි.. ඔයිලි ස්කින් එකක් නම් මේ ක්‍රීම්ෙක ප්‍රශ්නයක් නැහ් ඒසී එකෙදිත්.. සොරි රිප්ලයි ලේට් උනාට ❤️
@pawaniwijeweera5753
@pawaniwijeweera5753 3 жыл бұрын
Akki sanoda chandraprabha face pack ek mulu face ektm aply krnn puluwnd nathnm pimple thiyen thnt withrd use krnn puluwn plz rply onmai 😍😍😍😍😍
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
මුළු මූණටම කරන්න
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo 10 ай бұрын
Oya cleanser use karanawada
@rachinisulaksha1161
@rachinisulaksha1161 Жыл бұрын
Aththatama me svabha cilon hodai.mata pimple valata hambauna hodama product ekak.mama aurudu dekak thisse ganava god product .
@dilmiransika4358
@dilmiransika4358 3 жыл бұрын
Akki udetai dawaltai muna wash karaddi face wash ekai day cream ekai use karata kmk ndda kynnko
@dill_jayathilaka
@dill_jayathilaka 3 жыл бұрын
Me video eka enkm asawen blan hitiye.. tnxs akka 😍
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
තැන්කිව් නංගි ❤️🤗
@imashi2406
@imashi2406 2 жыл бұрын
Akki man ada thama oyage video ekak baluwe....akkige pahadili kirimanam shoi....akki mage muna oil skin ekak ..pimple mark ehama thiyanwaa...oka use karata kmak nadda....akki oya prduct ganne kohomada ..plzz kiyannkooo
@sandanisarukgoda1717
@sandanisarukgoda1717 3 жыл бұрын
Akke mage skin ake pimpel ne..sama wiyali a nisa gawata kamak nadda kiyannko
@lakshanimanoja8981
@lakshanimanoja8981 3 жыл бұрын
Akkiyo night cream eka witharak use kaloth pimple control karaganna bari weida akki pana. Plz kiyannako
@Lifewith_Peaches
@Lifewith_Peaches 2 жыл бұрын
ඩේ ක්‍රීම් එක පාවිච්චි කරන්න. නයිට් ක්‍රීම් එක කරන්නේ චුටි බිබිලි වගේ තිය්‍ර්නෙවා අඩුකරනෙක
@lakminijayasinghe-f6d
@lakminijayasinghe-f6d 9 ай бұрын
අක්කෙ , පොන්ස් එක මූනට පාවිච්චි කරන්නෙ , සොබා සිලෝන් බොඩිලෝශන් එක අත් කකුල් වල ගෑවොත්
@lakminijayasinghe-f6d
@lakminijayasinghe-f6d 9 ай бұрын
පාට වෙයිද
@නයනුතාරු
@නයනුතාරු 3 жыл бұрын
මගේ මුනේ කලින් ගොඩක් පිම්පල් තිබ්බා මම එකට එක එක නිශ්පාදනව පාවිච්චි කරලා පිම්පල් ඔක්කොම nati wela muna godak dry una muna dry unm harima katai කිසිම fresh gatiyk na a athare tmi mn me swba ceylon eke all skin type kiyala tiyena රෝස pata range ek try kre ekt muna godak lassn una soft una. Kisima effect ekk naha oily naha pimple aweth na dn hmoma wage muna lassn wela kiynw. Mn me comment ek dmme oylth idea ekk dnn. Thanks shara akki me wahe hoda products review krnwt. 😊💓
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ගොඩක් ස්තූතී නංගි ඔයාට.. මමත් ඒ රේන්ජ් එක ට්‍රයි කරලා බලලා රිවිව් එකක් ගේන්නම් අනික් අයටත් දැනගන්න.. ❤️🤗
@patalimandodari7492
@patalimandodari7492 3 жыл бұрын
Akke rosapata akda hoda kolapata akada
@patalimandodari7492
@patalimandodari7492 3 жыл бұрын
Akke rosapata akada hoda kola pata akada
@user-uk3vy6bf5i
@user-uk3vy6bf5i 3 жыл бұрын
Mgeth gdk pimples thiynva dr mgeth gdk product use krla muna kisima fresh gthiyak nha oya mna mna products da use kle swabha salon eke
@pethumkalupahana1454
@pethumkalupahana1454 3 жыл бұрын
Akki.. , awwata yaddi gaanna hoda foundation type eke day cream ekak kiyannako hoda. Bb cream ekak wage. .price ekath saadarana akak
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ෆොරෙවර් බීබී ක්‍රීම් එක ටිකක් හොදයී.. අව්වට යනවනම් ෆවුන්ඩේශන් නොගාන තරමට තමා හොද සමහර ෆවුන්ඩේශන්ස් වල යුවි ප්‍රොටෙක්ශන් එකක් ඇත්තෙම නැහ්
@lehansasenethmi
@lehansasenethmi 2 жыл бұрын
Akke oya green colour face wash eka awrdu 13ka wthra knkta pwchchi krnna plwnda
@ruwikshainduni882
@ruwikshainduni882 3 жыл бұрын
මාත් use කරලා බලන්නම් අක්කේ
@dilkinirosha4499
@dilkinirosha4499 Жыл бұрын
Anee akki me face wash eka gana dawase idan pimple adu une nene thwath wedi una ...den mulu munema pimples thiyenwa ..ane wisadumak kiynkko akkii
@newshinhalavediosdimuthu9551
@newshinhalavediosdimuthu9551 3 жыл бұрын
Akke mgae balak heds thiyenawa.mata may nispadana hodaida
@gaweeshiweerasuriya6742
@gaweeshiweerasuriya6742 2 жыл бұрын
අක්කි මේ day cream එක ගාලා අඋවේ ගියාට කමක් nethida අනේ රිප්ලයි කරන්නකෝ plzzzz
@nadeekalakmali
@nadeekalakmali 2 жыл бұрын
Oyage koheda ane pimple. Oloya dakala na pimple tiyana skin. Ekak dekak awata eka pimple skin ekak neme
@mithilaprarthani8586
@mithilaprarthani8586 2 жыл бұрын
Hoda sun cream ekak kiyanna ko miss
@rupikapriyadharshani387
@rupikapriyadharshani387 3 жыл бұрын
Akki niyamay.... mamath use karanna hithuw bs
@slnandani8298
@slnandani8298 3 жыл бұрын
Akki me rang eka combinashio skin ekata sudusuda...
@roshangunathilaka8264
@roshangunathilaka8264 3 жыл бұрын
Akki godak weda gath vedio 1k godak godak thanks.day crem gala eliyata yanawa nm sun crem 1k use karanna kiuwe oya akkiyo day crem eka gala ita udinda sunn crem eka use karanne
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
ඔව් නංගි ඩේ ක්‍රීම් එකට පස්සේ සන්ස්ක්‍රීන් ගාන්න
@roshangunathilaka8264
@roshangunathilaka8264 3 жыл бұрын
@@Lifewith_Peaches thanks
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
Akki mm use karanne pink clor eka use karanne hodai
@shamilaruwanthi3143
@shamilaruwanthi3143 2 жыл бұрын
Day cream eka gala අවුවෙ ගියොත් කලු වෙනවද අක්කි
@kaveechathurangi4201
@kaveechathurangi4201 3 жыл бұрын
Hoda sun cream genth video ekk krnnko akke..aroma magic eke sun cream hodaid
@irehakarunaratne8395
@irehakarunaratne8395 2 жыл бұрын
ජෝවිස් වලින් ග්න්න ඒවා ගොඩාක් හොදයි
@dumindafernando9389
@dumindafernando9389 2 жыл бұрын
ලප කැලැල් යනවද? riply one
@ashinichamodi6748
@ashinichamodi6748 3 жыл бұрын
Me cream eka wayas bedayakin thorwa pawichchi krnna puluwnd
@ranmaperera3443
@ranmaperera3443 Жыл бұрын
Swabha Ceylon body lotion wala mineral oil thiyenawa
@chammiimalsha6065
@chammiimalsha6065 2 жыл бұрын
Akka mge mune ekama thanaka vitharak pimples danw mge mune thel neha plzz mt hoda product ekak kiynnkoo
@lahirurodrigo9586
@lahirurodrigo9586 3 жыл бұрын
Mage muna pimpals tiyenawane nangi
@ayeshamadubashani574
@ayeshamadubashani574 2 жыл бұрын
Oily skin ekata hoda kolapata ekada.rosa pata ekada.meke cream sudu patada? Kaha patada? Pehepath wenawada plz riply
@sherami2271
@sherami2271 3 жыл бұрын
Swabha ceylon body lotions ganath krnnako akkoo😘
@shadowshadowthamara5933
@shadowshadowthamara5933 2 жыл бұрын
Anee akki mge mune podi podi bibili dhnw... munth kluwela 😟😟😟😟😟😟 oka use krl blnd
@RajeshPriyankara-vm1tj
@RajeshPriyankara-vm1tj 7 ай бұрын
Open pores walata wisadumak dennako
@vijethungajayathissa9709
@vijethungajayathissa9709 Жыл бұрын
Akki me cream ekata ani varayanma sun cream pavichchi karanna onifa
@Imeshi-no7ug
@Imeshi-no7ug Жыл бұрын
Akke oily sensitive skin ekakda thibbama apita use krnnan one oily ekta match wena ekakda sent ekta galapena ekada
@Lifewith_Peaches
@Lifewith_Peaches Жыл бұрын
ඔයාට තියෙන ස්කින් එකට ගැළපෙන්න තමා ඕනම දෙයක් ගන්න ඕන
@akilaratnasena4010
@akilaratnasena4010 2 жыл бұрын
How can i buy these products ...
@nipunink3220
@nipunink3220 3 жыл бұрын
Thank youuuuuuuuuuu akkiiiiiii
@Lifewith_Peaches
@Lifewith_Peaches 3 жыл бұрын
Thanku too for watching nangi ❤️🤗
@thilinisankalpana9570
@thilinisankalpana9570 2 жыл бұрын
Akki mage mune pimple tyenw. Ewaye kalaluth tyenw. Mn kisima cream ekak use krla na me wenkn. Dn 22i mta facewash ekak witrai use kle. Meka use klama mkth side effects ndd. Gala nawattumawth
@nirosalithi1164
@nirosalithi1164 2 жыл бұрын
Dry skin kenek paavichi karanna puluwantha
@ganeshanshateeshshateesh6848
@ganeshanshateeshshateesh6848 2 жыл бұрын
Kaluyata hondaida Sudu venawada?
@dammikailangarathna2472
@dammikailangarathna2472 2 жыл бұрын
Akki meke pink colours genath kiyannako plzzzz
@tharakasathsarani4583
@tharakasathsarani4583 3 жыл бұрын
Gdk pimples tiyenwa mge
Swabha Ceylon TV Programme | Seda Mawatha - TV Derana | 04-03-2021
9:03
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 72 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
Swabha Ceylon Product Review | Acne & Brightening Range
8:42
Plus size With kaushi
Рет қаралды 24 М.
Srilanka to England # back to home sweet home
38:33
Wasthu & Menika Family
Рет қаралды 39 М.
චතුරිකාගේ Night Beauty Routine එක
3:53
Hello Ladies Sri Lanka
Рет қаралды 530 М.
Daily Skincare Routine Under Rs.2000/-
17:44
Cosmo Beauty Studio
Рет қаралды 76 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 72 МЛН