KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාමා | ராமா | Rama - A film by Ratta
16:15
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
The evil clown plays a prank on the angel
00:39
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
VIP ACCESS
00:47
ස්වප්නා | Swapna - Ratta Ft. Hashini &
Рет қаралды 2,496,326
Facebook
Twitter
Жүктеу
121000
Жазылу 1,6 МЛН
Ratta
Күн бұрын
Пікірлер: 10 000
@MasthaProduction
3 жыл бұрын
රැට්ටා ඔබට කොහොම ස්තූතියි කරන්නද කියලා හිතා ගන්න බෑ.. මස්ත ප්‍රඩක්ශන් එකටත් මේවගේ අවස්ථාවක් ලබා දීම ගැන. වීඩියෝ එකනම් පට්ට කියන්න වචන නෑ..මම දැකපු නිහතමානි හිතක් ඇති සුපිරි චරිතයක්.. රැට්ටා නාමය තව තවත් රට තුළ වගේම ලෝකයේම බැබලේවා..
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Great
@Uviyah
3 жыл бұрын
ජය වේවා..! ♥🔥
@thanuproduction
3 жыл бұрын
awith video balala hodaiinm 1k ganna sahayogayak denApe patthatathnako yaluu ..............
@jayathuanupama
3 жыл бұрын
❤️👌😘
@Dusi
3 жыл бұрын
elama rosa kollo
@ratta
3 жыл бұрын
ඨ්‍රෙණ්ඪිං වණ් බෝයිසැන්ගර්ල්ස් ♥️♥️🙏
@arunuwan
3 жыл бұрын
Yessss
@dkeanugaming1761
3 жыл бұрын
ගැම්මක් තමයි රැට්ටා අය්යේ 😍
@kgaming590
3 жыл бұрын
supiri
@HeartSriLanka-P
3 жыл бұрын
❤️❤️❤️
@dulinadasun2863
3 жыл бұрын
Hi ratto
@Kaali
3 жыл бұрын
ඔයාට ඒක දැනෙනව නේද.. ආහ්... Nooice රැට්ටා ...😁❤
@blackcat.-SL
3 жыл бұрын
කාලි දකින හීනෙකුත් ලගදිම බලමු නේත ❤️❤️
@uvindusathsara8747
3 жыл бұрын
Amo amo 😂
@umeshsandeepa5094
3 жыл бұрын
ඕයී 😂😂😂
@udithasrimaljayasanka7115
3 жыл бұрын
ආපහු පස්සට අරන් බැලුවා ඕයී 😂😂😂
@vihangahirusha4921
3 жыл бұрын
@@udithasrimaljayasanka7115 ow yako😂😂😂
@MR_Chaniya_
10 ай бұрын
2024 මම තාම බලනවා dubbing නම් සුපිරි👌🏻🔥
@Leo_boy88
10 ай бұрын
ම්කනේ බන් 😒💗
@MR_Chaniya_
10 ай бұрын
මොකක්ද🧐
@Leo_boy88
10 ай бұрын
@@MR_Chaniya_ සුපිරි කියල කීවේ 😒💔
@MR_Chaniya_
10 ай бұрын
Dubbing බන්
@DilanSenanayake
3 жыл бұрын
කෝමද ඩබිම්ස් එක ලම්සනයි නේත රවී රොයිස්තර සංගීතය සමග 😘😘😘
@kaheshindunil3704
3 жыл бұрын
Mru habai 🌝
@sujendraniro4358
3 жыл бұрын
ලම්ස්සනයිම් 😁😍❤️
@chamathkask.2420
3 жыл бұрын
❤❤❤
@supunviduranga2316
3 жыл бұрын
ඩිලාන් අයියගෙ කටහඬ ඉතිං කොහේන් ඇහුනත් අඳුර ගන්න පුළුවන්.🤗🤗
@gaminingluci9905
3 жыл бұрын
na kathai haritha❤️🔥🔥🔥😁😁
@gtv_official
3 жыл бұрын
අම්මෝ 🤣❤️ ඒකත් ඉතින් සුපිරියක් තමයි
@memeboca6895
3 жыл бұрын
අඩෝ බොසා....
@MrCHANIYA
3 жыл бұрын
elama
@D3V1NDU
3 жыл бұрын
GT V ❤️❤️🙂👻
@poddo-6479
3 жыл бұрын
කොහොමද පොඩි මාස්ටර් වැඩේ ...පට්ටයි ..නේද
@dilmithwijethunga7516
3 жыл бұрын
හුට පට්ටම් මල්ලි 🔥❤️
@Dimi3
3 жыл бұрын
කලකට පස්සෙ රැට්ටව දැක්කේ
@rkdevil2416
3 жыл бұрын
Dimi3 අයියා ❤️😍
@sanju4816
3 жыл бұрын
උක් කාලාම මේ පැත්තට ආව 🌝
@dilankasandeepa546
3 жыл бұрын
Dimi3 😍
@dilankasandeepa546
3 жыл бұрын
උක් කාලා ආවේ
@d2680
3 жыл бұрын
Dimi aiyaaa 😎😎😎
@drnathanielsz1596
3 жыл бұрын
අඩෝ.. පට්ට මචං.. හැමදාම ආතල්ම සීන් එකේදි තමයි කෙල වෙන්නේ.. සුපිරි..
@pudumavideo
3 жыл бұрын
ආවා...😁.සුපිරියක් තමා ඉතිම්...🤟(ප.ලි ..- රිප්ලයි වැඩිම කමෙන්ට් එක මගේද ?ඒ කියන්නේ මගේ ෆෑන්ස්ලා මට මෙච්චර ආදරේද ..)
@Himaru850
3 жыл бұрын
පුදුමයා 😄😄😄
@diyonm.4090
3 жыл бұрын
Ammat pudumaya 😍
@tharidujayasinghe5324
3 жыл бұрын
පුදුමයා
@everythingdoer3537
3 жыл бұрын
Ade pudumayage palaweni comment eka dakke
@SUDDA-244
3 жыл бұрын
Pudumaya
@SLVLOG
3 жыл бұрын
රැට්ටා මේක නියම වැඩක් ❤️❤️❤️🙏
@yureem
3 жыл бұрын
Content එකට නෙවේ, මෙයාලගෙ Jvp Campaign එකට රැට්ටගෙ Script එක සෙට් වෙන නිසා තමයි නියම වැඩක් කියල තියෙන්නෙ.
@kushangunarathna3627
3 жыл бұрын
@@yureem itin oy kamathi ndda jvp ekta
@wishwamargaya8503
2 жыл бұрын
Ane hitha hoda kenek nam mata subscribe 500 ta yannawath sahayogayak dennako yaluwa 🥰🥰🥰🥰
@Cryptomining333
2 жыл бұрын
🙏🙏pls හොදනම් හිතට වැදුවවම් විතරක් සප් එකක් දෙන්න pls 💕💕💕💕💕💕💕🙏🙏
@DJJNK
3 жыл бұрын
සැර ආතල් 😂🔥
@shehanmalik9992
3 жыл бұрын
ජනකර්🔥
@Noname-yg6yj
3 жыл бұрын
Jnk ❤️🔥
@piumihansamalini1990
3 жыл бұрын
kzbin.info/www/bejne/sJ6ag4qHqbqap9U ආගමික ස්තාන වල සිදු වූ අරුම පුදුම ප්‍රාතිහාර්යයන්
@ravindu.
3 жыл бұрын
Ade jana
@damindukeshara9378
3 жыл бұрын
Adee janaka aiya ❤️❤️
@praveenkavishka8318
3 жыл бұрын
"හැමදෙමා සීන් එක හරියාගෙන එද්දි මොකෙක් හරි හෙන හුරෙක් පාත් වෙනවා"... 😂😂👍👍
@sanukamaheeth5548
3 жыл бұрын
Class අස්සේ මෙවා බලන්නේ😁 සුපිරියක් තමයි 🤩
@TruthTVlanka
3 жыл бұрын
හීනයක් ගිය දුරක් 🙆🥵😍
@SNRBEATZ
3 жыл бұрын
Bokkah
@nisansalagamachchige6428
3 жыл бұрын
Hloo 🤩
@kcssociety
3 жыл бұрын
රැට්ටගේ ඇදුම 2021 ත් තියනවා. අවුරුදු 10ක් විතර පරණයි. පෞරාණික ඇදුමක් 👕👕🤣🤣🤣
@mermaidprincessfan2077
3 жыл бұрын
🤣
@PuspakumaraPuspa
Ай бұрын
🌹❤😍👍
@lakmindevapriya164
3 жыл бұрын
කාලකන්නි 225ක් නිසා අඩන මිනිස්සු ඉන්න රටක, මිනිස්සු හිනා වෙන්නේ උඹලා නිසා විතරයි .... පිං උඹලට...❤❤
@madhushatharushan1170
9 ай бұрын
😂
@Hataraman593
3 жыл бұрын
ජයවෙවා රැට්ටා...... සුබ උදෑසනක් වේවා ............. සුපිරියක් තමයි ඉතින් ...🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@gamingshenalyt
3 жыл бұрын
අඩේ කිචි මෑන් 🙄
@maxdinesh2890
3 жыл бұрын
කිච් මෑන්
@poojaumashankar1281
3 жыл бұрын
කිච්යා ඇව්ල්ලා නෙ
@wasthuwasthu2568
3 жыл бұрын
අප්පට බොල
@--AS--
3 жыл бұрын
රැට්ටො උබ මාර හොද කොල්ලෙක්, අනිත් උන්ටත් ගොඩ එන්න උදව්කරන එවුන් අද ලෝකෙ හරීම අඩුයි, ඒ අතින් උබ දෙවියෙක්, මං මේ කියන්නෙ මේ video එක ගැන විතරක්ම නෙවෙයි❤️❤️❤️
@tatuwapranks
3 жыл бұрын
රැට්ටා උබ තමයි ස්ටාර් ❤😘 අන්තිම ටිකේ තිබුන "රැට්ටා රැට්ටා" කියන මියුසික් එක පට්ටා ❤
@senuradilshan2385
3 жыл бұрын
Tatuwath innawa
@mithura53
3 жыл бұрын
Rakatha rakatha
@dassa2346
3 жыл бұрын
මෙ පාර නම් එක වැරැද්දක්වත් නෑ සුපිරියට කරල තියෙනව රැට්ට තමා හොදටම කරේ ❤️👊
@shehans9522
3 жыл бұрын
වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවෙන දේවල්= වයසට යාම මරණය රැට්ටගෙ ටී ෂර්ට් එක
@sanjukulathunga5126
3 жыл бұрын
😂👍
@maxaff1083
3 жыл бұрын
@@sanjukulathunga5126 🤣
@srilankanbeluga
3 жыл бұрын
lmao
@malith4546
3 жыл бұрын
sira...
@indikanagasinghe2243
3 жыл бұрын
😂
@dogi1924
3 жыл бұрын
Trending #1 යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රැට්ටා
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන මෙහෙට එන්න.
@saico9659
3 жыл бұрын
@@SNRBEATZ no thanks
@විජයබාහුරජුking
10 ай бұрын
@@SNRBEATZane onne ithin
@TikaBro
3 жыл бұрын
හොද නිර්මාණයක් කියන්න වචන නෑ බං සුපිරි ❤️ ❤️
@puljan5699
3 жыл бұрын
✌
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️
@eyetechlanka3615
3 жыл бұрын
Tikaaa
@ruchindaprabhashwara5034
3 жыл бұрын
සුපිරි ❤😍
@upekshaupeksha9854
2 жыл бұрын
රැට්ටා ලක්ශපති ගියානේ...😅👍💗
@chamillakmal9301
3 жыл бұрын
මම ඇඩ් කරන් ඉන්නෙ දැනට රැට්ටා විතරයි....සුපිරිම එයාගේ වීඩියෝ ....හදවතින්ම ආදරේ පැලෙන්න යකෝ රැට්ටා ❤️❤️❤️👈
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන මෙහෙට එන්න.
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.
@shesanthS2
3 жыл бұрын
ෆිල්ම් එකක් බැලුවා වගේ ෆීලිං එකක් .. කමෝන් රැට්ටා නෙක්ස්ට් ලෙවල් 👍
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@LimitsInfinity
3 жыл бұрын
අම්මෝ මේක..! මෙහෙම හීනයක්වත් පේන්නෙ නැති උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් .👍😁
@mermaidprincessfan2077
3 жыл бұрын
🤣🤣🤣🤣😒😒😒😒😒😒
@kvthalapthyvijayeditz4222
3 жыл бұрын
😹😂
@Sandu-c2r
3 жыл бұрын
👊😍
@AgithPrasanna
9 ай бұрын
Atta
@gamingkavi161
3 жыл бұрын
"කෙල්ලෙක්....අනේ නෑනෙ ඉතින්..ඉස්කෝලෙ වැඩ කටයුතුත් එක්ක ඕවා කල්පනා කරන්න වෙලාවක් තිබ්බේ නෑනෙ ඉතින්" ඒ ටික ආතල් 😂😂
@maneesha_withanage
3 жыл бұрын
රැට්ටගෙ ෆිල්ම් නම් අතිවිශිෂ්ටයි...🥰🥰❤❤🔥🔥🔥🔥 7:56 සිතාර් මියුසික් එක කවුද අදුරගත්තෙ කවුද...😊😊
@janithtennekoon3435
3 жыл бұрын
මොක්දද ඒ සිතාර් මියුසික් එක?
@kvthalapthyvijayeditz4222
3 жыл бұрын
😁
@maneesha_withanage
3 жыл бұрын
@@janithtennekoon3435 පන්ඩිත් රවිශන්කර් ගෙ සිතාර් වාදනයක්
@mrnimsara
3 жыл бұрын
රැැට්ටා උබ නම් නිහතමානි පොරක් ❤❤ දැන් ඔය හදන්නේ mastha production ලවත් ගොඩ දාන්නනේ.....❤
@chanultissera2163
3 жыл бұрын
Trailer එක බලලා මේක එනකන්මයි බලන් හිටියෙ, ආදරෙයි රැttoo, ගැම්මක් තමයි ❤👑️
@radiya_music
3 жыл бұрын
ado😄
@chanultissera2163
3 жыл бұрын
@@radiya_music රදී ඔයාහ් 👑😂👑️
@dinalihansani8287
3 жыл бұрын
තේජා අක්කිගෙ වොයිස් එක නම් සුපිරි අනේ❤️
@Mr_YaZi
3 жыл бұрын
රැට්ටගෙ සුපුරුදු ඇදුම තමා එදා ඉදන් තියෙන්නෙ 😂🌝
@TelltaleAdversity06
3 жыл бұрын
ඒක රැට්ටටම ආවේණික වෙච්ච දෙයක්
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.
@DON-qs9yc
3 жыл бұрын
හරි නම් කොල්ලට nike එකෙන් sponsorship එකක්වත් හම්බ වෙන්න ඕන දැන්...😂😂
@EVILALIENEDURANGA
3 жыл бұрын
මටත් හෙල්ප් එකක් දෙන්න 500 යන්න
@musthacreations4177
3 жыл бұрын
amata adare aya mage song ekath ahala balnnakookzbin.info/www/bejne/a6DCc6hra7-VpNWZ
@shantharindu1969
3 жыл бұрын
පට්ට ඕයි...😂නයා කන seen එක තමා ආතල්ම❤️good luck බොක්ක👌💪
@Udara2000
3 жыл бұрын
Utto eka patta.රැට්ට කුමරු😂
@ravindufernando7565
3 жыл бұрын
RAtta - good තාත්තා - better අන්කල් - best🔥🔥
@rashikagomes4953
3 жыл бұрын
Yes
@Bcum_69
3 жыл бұрын
සිරා ඕයි😂🤘
@indunishasenadeera2296
3 жыл бұрын
ඇත්තටම ලස්සනයි බස් එකේ යන ගමන් බල බලා ගියෙ .අයියෝ තනියම හිනා වුනා මිනිස්සුත් බලනවා....😜
@a.mlyrics
2 жыл бұрын
😂
@ranugayapa8691
3 жыл бұрын
Tv එකේ නලුවොන්ට වඩා කොච්චර දක්ෂද රතිඳු අයියා චරිත කීපයම එක්කෙනා කියලා වෙලාවකට අමතක වෙනවා 🤤❤️
@srishinemusicband
3 жыл бұрын
මටත් සප් එකක් දෙන්න pls
@c4zperffx
3 жыл бұрын
මේකනම් සුපිරියක් 🤪♥️
@thanuproduction
3 жыл бұрын
awith video balala hodaiinm 1k ganna sahayogayak denApe patthatathnako yaluu ..............
@AutoHubSL
3 жыл бұрын
කමෝන් රැට්ටා 🔥🔥❤❤😅😅😅
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️
@uvindunilupul646
3 жыл бұрын
අඩේ ඔටො හබ්
@musicwithhansana3352
3 жыл бұрын
මෙන්න Auto Hub නුත් ඇවිත් 😂
@magicanyt6508
3 жыл бұрын
matath sahayogayak dhenna bro.......
@UETk
2 жыл бұрын
රතිඳු ගැම්ම ඔයා උද්ගෝෂනේට ආවා ගැම්ම ගැම්ම බොක්කෙම්ම ලයික්💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻😘
@MythAL20035
3 жыл бұрын
වන් මිලියන් ගැහුවත් ඉස්සර ඉදන් තීන ටී ශර්ට් එකයි කැප් එකයිනම් වෙනස් වෙලාම නෑ. රැට්ටගෙ වැඩක් කියන්නෙ ඉතින් ගැම්මක් තමා එකෙන්ම.
@pudhumaineda5011
3 жыл бұрын
ගැම්මක් තමා රැට්ටා 👍
@arunod_007
3 жыл бұрын
😎
@GAMINGRANDA666
3 жыл бұрын
ammo pudumai neda
@ominduthamuditha459
3 жыл бұрын
kzbin.info/www/bejne/i3yYdomwr9CNjdk
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️
@widanapathirana1813
3 жыл бұрын
කුප්පයා අයියා ❤❤
@DANUKAYA
3 жыл бұрын
රැට්ටා අයියා තමයි හොදටම කරේ ආදරෙයි මැණික හදවතින්ම අපිට film එකකුත් ඔනේ ඉක්මනට
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️ මතක ඇතුව සබ් කරන්න..
@Yasiru-n5y
4 ай бұрын
Ff දනුක 👁️ 👁️🗨️
@pasindujananga5261
Жыл бұрын
ස්වප්නා බැලුවෙ මුලිම්ම සිරසෙන් දැන් රැට්ටාගෙන්
@keshanisaranga2005
3 жыл бұрын
රැට්ටා සුපිරි හොදේ.වැඩේ නියමයි.තවත් ඉස්සරහට video ඕනේ..👍👍👍😉
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@padiriproduction
3 жыл бұрын
කමෝන් Ratta
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluuuu ..........
@prameerafernando7154
3 жыл бұрын
Mata sub karanna pls
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.
@srishinemusicband
3 жыл бұрын
මටත් සප් එකක් දෙන්න pls
@SNOWYGIRL-n6q
3 жыл бұрын
හ්ම්ම්ම් හ්ම්ම්ම්
@nuwanmadushanka3510
2 жыл бұрын
ටාසන් වගෙ කෑ ගහන කොට තුවක්කුවෙන් වැටෙන්න ගහපු සීන් එක පට්ට ඔයි.හිනා වෙලා බඩත් රිදෙනවා 🤣🤣🌚
@bihangeenuka6125
3 жыл бұрын
රෑට්ටා වැඩ්ඩෙක්✌️කොච්චර මොනාබැලුවත් notification ආපු ගමන්ම 🤩blnne රැට්ටා විතරයි✊සුපිරියි තව ඉස්සරහට යන්න ජයවේවා!❤❤
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@dilanihewage5071
3 жыл бұрын
රැට්ටා උබ තමා බන් මේ funny video පැත්තෙන් දැකපු හොඳම youtuber.අනිත් ඒවා වගෙ නෙමෙ උබ වෙනම ගමනක් යනවා බන්❤️හැමදාම උබ එක්ක ඉන්නවා❤️නලුවෙක් වෙන්න ආසවෙන් හිටපු එකෙක් අම්මගෙ ආසාවට youtuber කෙනෙක් වුනාම ඕක තමා වෙන්නෙ😂❤️
@EVILALIENEDURANGA
3 жыл бұрын
මටත් හෙල්ප් එකක් දෙන්න 500 යන්න
@oshada_bagya3977
3 жыл бұрын
2018 ඉදලා රැට්ටගේ එක වීඩියෝ එකක්වත් මිස් නොකර බලන මම😊❤️🔥
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluuuu ...........
@SLGuide
3 жыл бұрын
කමෝන් රැට්ටා🤣
@kusalviduranga6484
3 жыл бұрын
අපි හීනයක් දැක්කත් ඕම තමා...කෙලම වෙනව ලෙසටම...😂😂😂💔
@devonfernando3662
3 жыл бұрын
ඔව් බන් 😂😂
@dreamgirl....4332
3 жыл бұрын
Meyage comment eka dakkane....dn ithin balala wadak na.....ai wade...😿🙄
@kusalviduranga6484
3 жыл бұрын
@@dreamgirl....4332 බලන්නකො ඔයගෙ හීනත් එහෙමත කියල...😂
@user-xf2tj3te3i
2 жыл бұрын
😆👍
@CHAMATHVLOGS
3 жыл бұрын
සැර වැඩී 😂😂
@Aabir_TTF_Lk
3 жыл бұрын
Ayya💖😍
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️
@musix_lane
3 жыл бұрын
@@SNRBEATZ 😑
@dushyanthabandara3593
3 жыл бұрын
Subtitles දානවා නම් ලෝකෙටම බලන්න පුලුවන්.❤️❤️
@merilmayadunnapathirana3422
3 жыл бұрын
ස්වප්නා හින්දි භාෂාවෙන් සිහිනය 🔥
@infinty2699
3 жыл бұрын
දාපු ගමන් සෙට් වුනෝ රැට්ට අයියේ කාලෙකට පස්සේ ආදරෙයි 💙
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Hmmm
@thanuproduction
3 жыл бұрын
awith video balala hodaiinm 1k ganna sahayogayak denApe patthatathnako yaluu ..............
@travel_with_thusitha
3 жыл бұрын
🤩🤩
@thanuproduction
3 жыл бұрын
@Makka Technology Dunna
@beedudehub
3 жыл бұрын
මේ මනුස්සයට අලුත් ශට් එකක් අරන් දෙන්න එකෙක් නැති හැටි😂
@slcartoons5251
3 жыл бұрын
🤣🤣🤣🤣
@slcartoons5251
3 жыл бұрын
හැමදාම එකම එක
@beedudehub
3 жыл бұрын
ඔව්😂
@like.2661
3 жыл бұрын
මාස හයකට පස්සේ රැට්ටගෙන් ලැබුන සුපිරිම එක...❤️🔥❤️🔥❤️🔥
@kaveee
3 жыл бұрын
සුපිරිම ...මෙහෙම යනවනම් ෆෑන් බේස් එක සුපිරියටම තියෙයි...
@SLDJNETWORK
3 жыл бұрын
රැට්ටා සුපිරියක් තමයි කාලෙකින් වීඩියෝ එකක් දාලා පුදුම සතුටක් තියෙන්නේ ආදරෙයි 😊❤️
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@prameerafernando7154
3 жыл бұрын
Matath sup ekak onee bn..
@susantha1972
3 жыл бұрын
අපි තාම පුංචි ම පුංචි තැනක ඉන්නේ. දවසක මේ ලස්සන රැට්ටා kollaත් එක්ක ප්ලග් වෙන්න ආසයි... ඒක මාරම ආතල් ekak Ratto... වැඩේ ලස්සනයි ජයවේවා! ❤️❤️❤️❤️❤️❤️
@yasindumihiran
3 жыл бұрын
Ratta කියන්නෙ amutuma විදිහට game ganahan සුපිරි චරිතයක් අදත් video eka පට්ට❤️🥰
@thanuproduction
3 жыл бұрын
awith video balala hodaiinm 1k ganna sahayogayak denApe patthatathnako yaluu ..............
@yasindumihiran
3 жыл бұрын
@@thanuproduction sub kara කොල්ලො
@DNKFilmsHD
3 жыл бұрын
@@yasindumihiran bro matatth oni sub ekak
@yasindumihiran
3 жыл бұрын
@@DNKFilmsHD හරි බොක්ක sub kara
@DNKFilmsHD
3 жыл бұрын
@@yasindumihiran thank yo soo much bro❤✌😎
@Shalisandeep44
Ай бұрын
2024 anyone 🤣
@keshanjanaka4496
Ай бұрын
2025😅
@thusitharuwan8156
3 жыл бұрын
#Ratta කොලුවා trending 01 බොක්ක. පට්ට සුපිරි වැඩක් .ආදර ස්වප්නයක්🌹🌹🌹🌹❤️❤️
@prabodhamadhusanka1607
3 жыл бұрын
සුහහසක් කොල්ලන්ගේ කාමරෙ ඇදුම් තියෙන පුටුවට උපහාරයක්ම වේවා💞💞🙈🙈 කමොම් රැට්ටා😍😍😍
@SPerera-sr5wd
Жыл бұрын
@WHITEYT-qh7yf❤😅🎉😮🎉😅😂😮😅🎉😮🎉😅😂
@user-rk2jm1so4h
3 жыл бұрын
මෙහෙම දෙයක් නම් බලාපොරොත්තු උනේම නෑ වීඩියෝ එක පට්ට සංගීතය ද , එඩිටින්ද, රගපෑම්ද ,ඇදුම්ද ,සුපිරි 💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍
@chethanalakmini3265
3 жыл бұрын
අම්ම්බෝ රැට්ටෝ ඔයානම් සුපිරියක්ම තමයි ❤❤❤
@Baziya_Z
3 жыл бұрын
අම්මො ගොඩ කාලෙකින් , විඩියො දැම්මේ නැති කාලෙට හරියන්න එකපාරම හොද ලස්සන සුපිරි video එකක් දාලානේ ❤️❤️❤️❤️😘😘😜❤️❤️😊😘
@minagadulwan354
3 жыл бұрын
ලොකුවට ලොකේෂන් , ලොකුවට කස්ටියුම් සෝ ඕන්නැහ් 🥺 ඉස්සර වගේ ගොන් ආතල් එකක් දීලා වීඩියො දදා හිටියනම් ඒ ඇති අපිට 🥺❤️
@kavindupasankavithilaka1131
3 жыл бұрын
Sira bn. Ewa meetabwada athal
@nishanegodage8651
3 жыл бұрын
ඔව් බන්...😑😑😑😑😑
@minagadulwan354
3 жыл бұрын
@@kavindupasankavithilaka1131 ow😿
@minagadulwan354
3 жыл бұрын
@@nishanegodage8651 🥺
@udanigunarathne6693
3 жыл бұрын
Ratta saha thaththa video 👍
@malee9578
3 жыл бұрын
සුපිරි කෑල්ල රැට්ට අයියෙ සුබ අනාගතයක් දෙන්නටම😎😎 මංගල රාත්‍රිය😂😂😂
@Lavanabhishak
3 жыл бұрын
🤣🤣🤣🤣
@janakapushpakumara604
3 жыл бұрын
මේකනම් සුපිරියක් ✌🏻🙈❤
@kaveen2595
3 жыл бұрын
සරක්‍රබ්‍රයිස් මිලියනයක් ආවත් පරන ඇදුමම පට්ට ගහන එක ගැන ආඩම්බරයි ඈ 🥲
@renukadanthasingha7042
3 жыл бұрын
🤣🤣🤣😂😁
@shanz786
3 жыл бұрын
රැට්ටා කරොත් ඉතිම් එකෙන්ම සුපිරියක්......🥰🥰🥰 ආදරෙයි රැට්ටා....💓💓💓
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.
@amandalasila4955
3 жыл бұрын
තනියම ගහන ගේම සුපිරි ratta💯❤කෝම හරි trending යන්න ඕනි එකක් 💯
@slpomda1231
3 жыл бұрын
Ane yaluwane mata subscribe 2700 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa💕🙏
@shehandhanushka9678
3 жыл бұрын
සමහර jokes තිබ්බා රැට්ටා තමා හොදටම කරේ...😁😁
@sayuva3
3 жыл бұрын
ආයේ කතා දෙකක් නෑ රැට්ටා කියන්නේ ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් රෙක්ස්පෙට් රැට්ටා✌️😉
@thanuproduction
3 жыл бұрын
awith video balala hodaiinm 1k ganna sahayogayak denApe patthatathnako yaluu ..............
@wilsonkolla
3 жыл бұрын
අනේ රැට්ටා කුමරුවනී..... Vini Production සෙට් එකත් එක්ක වීඩියෝ එකක් කරන්න plz🙏🙏 වරදින්නේ නෑ ට්‍රෙන්ඩිං යනවා අනිවාර්යයෙන්ම.ආදරෙයි❤❤❤
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️
@slliko8402
3 жыл бұрын
කාලෙකින් රැට්ටෝ, මේක එනකන් බල්න් හිටියේ ❤️❤️❤️👍👍👍👍👌
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@slmusicline8607
3 жыл бұрын
රැට්ටා ලෝචිත් එක්ක කරන ඒවා හොඳයි හැබැයි ඊටත් වඩා ඔයා තාත්තා එක්ක ගන්න ආතල් තමා සුපිරි තාත්තා කිවුවාට ඔය ඔක්කොම චරිත රඟ දක්වන්නේ ඔයානේ ඔයාගෙ මහන්සිය නිසා තමා මෙච්චර දුර ආවේ මේ චැනල් එක කවදාහරි හිටි වෙන්නේ ඔයා නිසා Good luck රැට්ටෝ මේක ඇත්තක් කියලා හිතන අය මේ කමෙන්ට් එක like කරපියෝ
@slmusicline8607
3 жыл бұрын
Read more කරලා මුළු කමෙන්ට් එකම කියවන්න
@RuviRuvee00
3 жыл бұрын
ස්වප්නාගෙ හිනාව ලස්සනයි❤️මේ රැට්ටා හීනයක් නිසා විදින දුකක්🤣🤣
@piumihansamalini1990
3 жыл бұрын
kzbin.info/www/bejne/sJ6ag4qHqbqap9U ආගමික ස්තාන වල සිදු වූ අරුම පුදුම ප්‍රාතිහාර්යයන්
@nalinprasad6456
3 жыл бұрын
ස්වප්නට ආදරෙයි ඈ ❤️👌
@NoName-ed7vo
3 жыл бұрын
maka kaththava vadiya hithanna nathuva athal aka balanna thiyanna
@Cryptomining333
2 жыл бұрын
🙏🙏pls හොදනම් හිතට වැදුවවම් විතරක් සප් එකක් දෙන්න pls 💕💕💕💕💕💕💕🙏🙏
@DewminiKavindi
3 жыл бұрын
රැට්ටා ඔයානම් හිනා සාගරයක් නෙමේ හිනා ලෝකයක්..😍😍🤣🤣🤣 මරු අනේ... අපේ ලේ පිරිසිදු වෙනවා ඇත්තටම jok කියන්නෙ මේවා.. කුණු හරුප නැති.. ඕන කෙනෙක්ට බලන්න පුළුවන් ඇත්තටම සුපිරී...😍😍❤️❤️
@piumihansamalini1990
3 жыл бұрын
kzbin.info/www/bejne/sJ6ag4qHqbqap9U ආගමික ස්තාන වල සිදු වූ අරුම පුදුම ප්‍රාතිහාර්යයන්
@sadewlomith940
3 жыл бұрын
මුලින්ම රැට්ටගෙ තාත්තගෙ ගමනත් එක්ක දාපු Song එක තමා Ftt ❤️
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.❤️ මතක ඇතුව සබ් කරන්න..
@sanchithapiyumal8864
3 жыл бұрын
අඩේ රැට්ටා live එකක් තියමුකෝ🥺🙏🥺🙏
@chenuvlogs6326
3 жыл бұрын
රැට්ටා කියන්නෙ පට්ටම හිත හොද චරිතයක්....හැමදාම හරියන්න ඔිනා....🤜💚
@FinothegeekShorts
3 жыл бұрын
🤣🤣❤ අම්මෝ Ratta අවුරුදු භාගෙkata පස්සේ . Supiriyak තමයි ඉතින්. ජයෙන් ජය bro ❤
@HasinduHerath
3 жыл бұрын
රැට්ටා ❤️❤️ හැමදාම වගේ සුපිරියක්❤️
@chathuwick5107
3 жыл бұрын
හැමදාමත් සුපිරි ඒවා දානවා වගේ මේ වීඩියෝ එකත් සුපිරි 👍👍👍👍👍👍😎😎
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@dulinanimadith7067
3 жыл бұрын
උදේ නැගිට්ට ගමන් මේ පැත්තට එව්වට රැට්ට ට ස්තූතියි...😂❤️✌🏻
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@sitharabaduge8552
3 жыл бұрын
Trending list එකේ එකට යන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.....😃😃
@nirmalaprasanna1706
3 жыл бұрын
හම්මෝ රැට්ටා පට්ට ඈ..... දැකපු පට්ටම වීඩියො එකක් , ගැම්මක් තමා , ඩාම් ඩූම් වුන රටේ ඔයා තමා හොදටම කලේ ආ
@janiduakalanka
3 жыл бұрын
හීන රෙකෝඩ් කරපු සොෆ්ට්වෙයා එක කියපාන්🙂😁
@anuradarmasena5297
3 жыл бұрын
නියමයි රැට්ටෝ..👍අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.ගැම්මක් තමයි ඉතින්💪❤
@Video-nk2oe
3 жыл бұрын
තාම බැලුවෙනම් නෑ😍සුපිරි👌
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluuuu ...........
@naduntanura2412
3 жыл бұрын
KZbinrsලා අතර ඉන්න සුපිරිම වැඩ්ඩෙක් තමා රෑට්ටා.. සුබ අනාගතයක්.👍👍
@hirunipathirana3979
3 жыл бұрын
මෙ අක්කා නම් මාරම ලස්සනයි ❤️❤️❤️❤️
@gihandon3928
3 жыл бұрын
හිනාව කැතයි
@rajithaabeysiri4024
3 жыл бұрын
19:20 ඉදන් මම හිතන්නෙ නොකියන කතාව තියනවා. රැට්ට දැකපු මුල් හීන ටිකෙන් කියවෙන්නෙ, 2019 අවුරුද්දෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට රටේ ජනතාව දැකපු සුන්දර හීන ටික. අවසාන හීනයෙන් කියවෙන්නෙ,ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රට භාර ගත්තට පස්සේ වර්තමානයේ රටේ තියන තත්වය. සරළව කිව්වොත් ඒ හීනෙන් අදහස් වෙන්නෙ, 69 ලක්ෂයට ගෝඨාභය ඇරියා හරි, 69 ලක්ෂය එකතු වෙලා රටට ඇරියා කියන එක වෙන්න ඕනී. ඒකයි රැට්ටත් එක්ක කූඩුවේ ඉන්න හාදයගේ කමිසේ "69" කියලා ගහලා තියෙන්නෙත්. 😂🙏
@MihinYasas
3 жыл бұрын
අවා අවා ආයේ දෙකක් නෑ සුපිරියක් තමයි trending අනිවා Common Rattaaa❤❤😍
@rusirunawanjane3414
3 жыл бұрын
රැට්ටා,,,, video එක අන්තිමේ මේ වෙනකොට රටේ තත්ත්වය පෙන්නුවා!!! සුපිරි video එක!! ජය වේවා!!!
@keshansachintha908
3 жыл бұрын
ඒ කොහොමද 🤔
@rusirunawanjane3414
3 жыл бұрын
69 puk පාර දැක්කේ නැද්ද 😁
@keshansachintha908
3 жыл бұрын
@@rusirunawanjane3414 ආ... හරි හරි😁👍
@podimalliylokumalliy-5700
3 жыл бұрын
එලම අයියේ. නිහතමානී වැඩි කතා බහක් නැති මනුස්සයෙක් ආදරෙයි
@thanuproduction
3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ............
@මහේෂි-ඟ9ර
3 жыл бұрын
💙කමොන් Ratta... අයියා...😍💙 😍woooooow wooooow....😍 💙එක මරු හොදෙ....💙💙
@SNRBEATZ
3 жыл бұрын
අලුත්ම Dj නම් බලන්න ඕන්නම් මෙහෙට එන්න.
16:15
රාමා | ராமா | Rama - A film by Ratta
Ratta
Рет қаралды 3,8 МЛН
19:54
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
Siril Ayya
Рет қаралды 1,2 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
10:44
Tap It | @BlokandDino feat. @channukad | O Level තරහා 2 | Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 727 М.
38:22
ඇල්බට් විල්බට් - Albert Wilbert | Vini Productions - විනී | Official Video - December 2021
Vini Productions - විනී
Рет қаралды 12 МЛН
18:11
@ratta Swapna Dubbing Vlog | ස්වප්නා හඬ කැව්වේ මෙහෙම
Dilan Senanayake
Рет қаралды 592 М.
13:08
Backside Ranjan - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 6 МЛН
11:15
උපන් දිනය | Birthday ft. @MeanwhileinSL - Ratta
Ratta
Рет қаралды 2,9 МЛН
19:59
හොර සල්ලි ? | Hora Salli ? | Siril Videos
Siril Ayya
Рет қаралды 711 М.
23:00
සුදූ | Sudu Ft. Teena Shanel -Ratta
Ratta
Рет қаралды 2,8 МЛН
29:09
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
14:59
පිටසක්වලයෝ | Aliens - Short film (Sponsored) - Ratta
Ratta
Рет қаралды 2,2 МЛН
38:05
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
15:15
Уборщик С 500 IQ Решил Математическую Задачу, Которая Была Не Под Силу Ни Одному Профессору
Солёный ПОПКОРН
Рет қаралды 284 М.
0:47
ТОП 3 неловких ситуаций в ШКОЛЕ 🙈
Никита Удановский
Рет қаралды 654 М.
1:29:48
ПОТРЯСАЮЩАЯ СМЕШНАЯ КОМЕДИЯ! "Как Витька Чеснок вез Леху Штыря в Дом Инвалидов" КОМЕДИИ НОВИНКИ
Кинокомедии
Рет қаралды 172 М.
0:34
Однажды в России. Азамат Мусагалиев говорит про мерзавцев и подлецов.
КРУГИ ПОД ГЛАЗАМИ
Рет қаралды 1,8 МЛН
0:59
ПАРАШЮТ (смешное видео, юмор, приколы, поржать)
Натурал Альбертович
Рет қаралды 1,3 МЛН
11:13
ЧТО ПРОИЗОШЛО С МОИМ ПАПОЙ?! Папа надел SCP очки и тоже увидел жуткого монстра!
Nepeta Страшилки
Рет қаралды 609 М.
1:00
Название фильма в закрепленном комментарии #фильмы #кино #shorts #топ
KINO PLAZA
Рет қаралды 5 МЛН